මම වෙනම Class කරන්නෙ නෑ. ඒ නිසා මගෙ class එන අයට කියල ඉතුරු කරන් හංග ගෙන උගන්වන්න දෙයක් නෑ. ඔයාලට Class එහෙකට ගියාට වඩා වැඩි දෙයක් මේ Channel එක හරහා දෙන එකයි මගෙ අරමුණ. Spoken English පාඩම් මාලාව - kzbin.info/aero/PLGoGXw4EZEzcD6YYeoDTaiflpqqpDCoci Grammar and Spoken English - kzbin.info/aero/PLGoGXw4EZEzcMcipd9KGKgFBkD9vZEjLM
@dushanbandara102424 күн бұрын
❤❤
@HariLesiEngreesi Жыл бұрын
කාර් එකෙන් වැඩට එන්නෙ කියන්න Take the car to work කියන්නෙ නෑ. අවසානය වෙනකන් අනිවාර්යයෙන් බලන්න.
@hapangesirirathna428 Жыл бұрын
You drive us to society with a noble heart,,thanks 🎉🎉🎉🎉🎉🎉
@SuranjiPanagoda Жыл бұрын
By watching these lessons I 've realized English is not just a language but an art. We have been using a limited number of words so far.. Like come by, go by etc. Thank you sir, for boosting our vocabulary 🙏