Learn English through Buddhism | What's life? | බුදු දහම තුලින් ඉංග්‍රීසි උගනිමු| ජීවිතය යනු කුමක්ද?

  Рет қаралды 18,510

Jayatissa Athaudahetti

Jayatissa Athaudahetti

Жыл бұрын

Dear viewers, In this lesson, you are going to listen to a part of a Sermon delivered by Ven. Dr.K.Sri Dhammananda Thero., This lesson will be useful for you to improve your vocabulary and listening.
What is life, What is death, English with Buddhism, Vocabulary, listening, Karma in English, Sermon in English, a Buddhist talk, either.. or, neither ... nor, compassion, sympathy,
If you like this video, please like subscribe and share this with your loved ones. Thanks. Happy Vesak. Jayatissa Athaudahetti.

Пікірлер: 68
@ranjangunathilaka1721
@ranjangunathilaka1721 Жыл бұрын
ඉතාම වටිනවා.බොහොම පිං. බුදුසරණයි!
@sawakohamasmi7860
@sawakohamasmi7860 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් මහත්මයා ...බොහොම වටිනවා ...ගොඩක් පින්
@buddhimangalee70
@buddhimangalee70 Жыл бұрын
ඉතාම පින් ඇති වන දෙයක් ! ඔබ කරන්නෙ
@buddadasaliyanage7658
@buddadasaliyanage7658 Жыл бұрын
සිංහලෙන් බණ අහන්න ආසාවක් නැති අය සදහා බුද්ධ ධර්මය ගැන.ඇල්මක් ඇතිකර ගන්න ඉතාම හොද වැඩසටහනක්. ඔබට ජය.
@amparewimala5976
@amparewimala5976 Жыл бұрын
හාමුදුරුවෝ න්ට මෙය ගොඩක් වැදගත් ඔබතුමාට බොහොම ස්තූති ❤
@milinduthero
@milinduthero Жыл бұрын
ධර්ම දේශනා වලින් english උගන්න්වන එක ගොඩක් වටිනවා..පිංවත් ස්වාමින්වහන්ස ලාට english වලින් ධර්ම ප්‍රචාරය කරන්න ඉගෙනගන්නත් පුළුවනි
@nishanthapradeepkumara7718
@nishanthapradeepkumara7718 9 ай бұрын
මේ ලංකාවේ ඉන්න එකම දක්ෂ ඉංග්‍රීසි ගුරුවරයා ඔබ තුමා පමණි. සෑම පැතිකඩක්ම ආවරණය කරමින් ප්‍රායෝගික ලෙස මනාව පැහැදිලි කර දෙනවා. ගුරුතුමනි ඔබට ජයශ්‍රී
@thalgahawaththe2807
@thalgahawaththe2807 Жыл бұрын
පූජ්‍යපාද කිරින්දේ ශ්‍රී ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේට උතුම් වූ ආර්‍ය්‍ය සත්‍යය අවබෝධ වේවා.
@shanthapadmananda6479
@shanthapadmananda6479 Жыл бұрын
මෙවැනි වැදගත් කරුණු සහිත ඉංග්‍රිසි ධර්ම දේශනා ඉදිරිපත් කිරීම ඉතා වටිනවා . ගැඹුරු අදහස් විවර වන තැන්හි වාක්‍ය රටා ඉංග්‍රිසියෙන් නිර්මාණය වන ආකාරය තවදුරටත් පැහැදිලි කිරීමක් කරන්නේ නම් වටී. ඔබතුමාට දිනෙන් දින ජය !
@gannoruwash2368
@gannoruwash2368 Жыл бұрын
Thank you very much dear sir,
@niroshangunarathna7075
@niroshangunarathna7075 Жыл бұрын
ඉ0ග්‍රිසි ඉගෙන ගන්න තියෙන සාර්ථකම ක්‍රමය තමයි මේක
@manelhalloluwa6802
@manelhalloluwa6802 Жыл бұрын
Sir your teaching method excellent 👍❤ God bless you
@sujithilamperuma6194
@sujithilamperuma6194 Жыл бұрын
ගොඩක් පින්...ඉතා වදගත්.....
@thilinilakmal4273
@thilinilakmal4273 Жыл бұрын
ඔබතුමාට ගොඩක් පිං ගුරුතුමනි.🙏🙏
@user-lb9no7ev2b
@user-lb9no7ev2b 6 ай бұрын
ඉංග්‍රීසි ඉගැන්වීම තුලින් අපට බුදුදහම පිළිබදව ලබාදෙන නිවැරදි අවබෝධය ගැන කෘතවේදී නමස්කාරය වේවා !!! පින්වත් ස්වාමීන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා !!! තවදුරටත් අපට ධර්ම අවබෝධයත් ඉංග්‍රීසි දැනුමත් ලබාදීමට ඔබතුමාට ශක්තිය ලැබේවා !!! මේ ස්වාමීන් වහන්සේගේ ධර්මය සිංහල භාෂා පරිවර්තනය වැඩි වැඩියෙන් සමාජගතකල හැකිනම් නිවැරදි ධර්මය සොයා යන අප වැන්නන්ට ඉතාමත් ප්‍රයෝජනවත් .ඔබතුමාටත් බොහෝම පින්.
@menikerathnayaka2962
@menikerathnayaka2962 10 ай бұрын
Bohoma sthuthi sir oba tumata theruwan saranai
@sanjayakapila1949
@sanjayakapila1949 6 ай бұрын
If you can teach such English lesson it is valuable every watchers so thank you for very much blessings lord Buddha
@siripalacooray1495
@siripalacooray1495 Жыл бұрын
බුදුදහමත්,ඉන්ග්‍රීසි භාශාවත් එක්වර දැනුම ලබාගැනීමට කරන උතුම් සේවාවට ඔබතුමාට ගොඩක් පින්.තෙරුවන් සරනයි .
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 Жыл бұрын
ඔබවහන්සේ ට මාගෙ නමස්කාරය වේවා! ඉතාමත්ම වැදගත් ,අගනා පැහැදිලි කිරීම ක්. අපිට අපේ ජීවිතය ගැන මනා අවබෝධයක් ලබා දෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් විග්‍රහ කර දීම ඉතා වටිනවා. හරිම අපූරුවට විග්‍රහ කරනවා. අන්‍ය ආගමිකයන්ටත් මෙම වැඩසටහන ඉතා වැදගත් වේ වියි කියලා මම හිතනවා. ඔබවහන්සේ ට පිංසිදු වෙවා. ස්තූතියි.
@udayalathaperera2988
@udayalathaperera2988 Жыл бұрын
This is very important . I will expect another lessons. Thank you
@malaneethuduhena3285
@malaneethuduhena3285 Жыл бұрын
Apoorui obage Iganveeme Rata a.
@sithuminichathurangani2374
@sithuminichathurangani2374 Жыл бұрын
Bohoma pin obathumata🙏🙏🙏
@Mlw693
@Mlw693 Ай бұрын
Did you write the General English newspaper. I still have my copies. The paper made my English journey so successful. Back in 90s as a village-born child I had no good source for English. But General English became a real good companion. So my 'D's turned in to 'A's. Now I am a medical doctor. Thank you so much
@girlyranasinghe345
@girlyranasinghe345 Жыл бұрын
A very good lesson for all.thank you very much and wish you good luck.
@SarathRupasinghe-ut1dg
@SarathRupasinghe-ut1dg 6 ай бұрын
Woow its what a nice teaching method sir. actually I admire .about this teaching systems keep on continue .
@ranjayaherath5336
@ranjayaherath5336 Ай бұрын
Sir, you are very good teacher thank you sir
@sureshanitm5845
@sureshanitm5845 Жыл бұрын
Good lesson sir.thank you so much.keep going sir.
@nissankaarachchilage1392
@nissankaarachchilage1392 Жыл бұрын
Realy it is very good
@jayanthidandeniya8070
@jayanthidandeniya8070 2 ай бұрын
Godakma ස්තුතියි ..අලුත්ම vdiyakin iganaganna asahiyena විදියට ..කියාදීම ගැන
@nadeekawijewardana8830
@nadeekawijewardana8830 4 ай бұрын
Thank you so much sir. We can improve our knowledge this way. 🙏
@anilanura4781
@anilanura4781 7 ай бұрын
Actually this programme is very successful ,and I like to listen dhamma in english thanks a lot,I supose you will bring that lot of sermons like this thanks.
@haroldperera697
@haroldperera697 Жыл бұрын
Ape lakave namika bodunuvanta the herena sinhalen pansil tikavath uganvamu.. Nopilipadina ayata.. Ape hamuduruvane...❤🙏🏻
@kidszone1743
@kidszone1743 8 ай бұрын
Excellent sir. Thanks .. 🙏👍
@dhammasuchethana5115
@dhammasuchethana5115 Жыл бұрын
බොහොම වැදගත් පින්වත් මහත්තයා දිගටම මෙවැනි දෙයක් ගොඩක් වටිනවා 🙏🙏🙏😇💐❤
@lasanthaab8151
@lasanthaab8151 Жыл бұрын
Realy good channel...❤️❤️❤️
@anomamapa8718
@anomamapa8718 Жыл бұрын
Nawatha labana uppaththiya apayaka nowannata Saha newatha ipadeema nawathwannata me dukkitha sasarin ethera wannata kala uthu de thama budun deshana kale e sandaha uthsaha kala uthui
@deepikadeepika6129
@deepikadeepika6129 6 ай бұрын
Sadu sadu sadu
@keerthiniranjan5076
@keerthiniranjan5076 Жыл бұрын
Sir we want international popular english song explanation, like this👍🏽👍🏽👍🏽❤️❤️❤️❤️❤️❤️
@ChandrasiriGamage-gz7uw
@ChandrasiriGamage-gz7uw Ай бұрын
Grade work
@yasashasnika9706
@yasashasnika9706 Жыл бұрын
🙏🏽🙏🏽🙏🏽ඇත්තටම ගොඩක් වටිනවා sir තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽හරිම අසාවෙන් අහන් ඉන්නෙ
@lalitharupasinghe9657
@lalitharupasinghe9657 Жыл бұрын
Good. Lesson Thanks 😊
@gaminigunawardana3743
@gaminigunawardana3743 Жыл бұрын
This particular system of instil education to the mind of people is very excellent.lot of thanks venerable thera.I decided to follow up this programme since today.both english language and knowledge of buddhism can be improved .this is a merit programme.Tripple gem bliss you
@akeshaiduwari8756
@akeshaiduwari8756 Жыл бұрын
සර් මේ විදිහට උගන්වන lesson නම් ගොඩක් වටිනවා
@nimalarachchilage4209
@nimalarachchilage4209 Жыл бұрын
Thanks sri
@user-zx2pl8fv8x
@user-zx2pl8fv8x 2 ай бұрын
හොඳ වැඩක්
@lasanthabandara1408
@lasanthabandara1408 Жыл бұрын
Great Work 🙏🙏🙏
@mahagamatv4018
@mahagamatv4018 29 күн бұрын
🙏🙏🙏
@lahiruajith8949
@lahiruajith8949 Жыл бұрын
Good job sir.
@user-rg8ql5sk4i
@user-rg8ql5sk4i 27 күн бұрын
🙏
@rohanfernando1553
@rohanfernando1553 Жыл бұрын
Good 🎉 Thank you so much sir
@mahayahagesarath9931
@mahayahagesarath9931 Жыл бұрын
Good job sir
@kudissanayake5789
@kudissanayake5789 4 ай бұрын
Thanks so much sir
@orangefieldestatefarm2707
@orangefieldestatefarm2707 Жыл бұрын
❤🙏🙏🌻🌻 දිගටම මේ විදියට කරන්න pls
@lorencepaththinige7549
@lorencepaththinige7549 Жыл бұрын
excellent sir
@kusumwijerathna7448
@kusumwijerathna7448 10 ай бұрын
Thank you very much for your help
@JayatissaAthaudahetti
@JayatissaAthaudahetti 10 ай бұрын
You are welcome
@manelkumarapperuma9618
@manelkumarapperuma9618 Жыл бұрын
Thank you so much sir 🙏🙏🙏
@AsokaEdward
@AsokaEdward Жыл бұрын
බුදුහාමුදුරුවො දේශණා නිවන් දකින්නද පරයින්ව ලෙවකන්නද හා ..මදුරු..වනේ ..අපොයි අවිහිංසක බුදු බණ ට ගිය කල ...නොදකින් ..
@thusithahkumara
@thusithahkumara Жыл бұрын
👍🙏
@surangafernando3100
@surangafernando3100 Жыл бұрын
@kadawathagnanananda5878
@kadawathagnanananda5878 Жыл бұрын
ඉංගුුිසි තුලින් ධර්මය උගනිමු
@sugathpremathilake821
@sugathpremathilake821 Жыл бұрын
මට එක ප්‍රශ්නයක් තියෙනවා අප්‍ හාමුදුරුවනේ එතකොට පොඩි ලමයෙක් මැරෙන්න කොහොමද ?එයාගේ බොඩි එක නරකි නොව් ඇයි ඉවත් වෙන්නේ .
@thusharaperera738
@thusharaperera738 7 ай бұрын
Appudi gasima nam darmadesanawakta, kisima galapimak nee..sudusu nee.
@nimalgunaratne2245
@nimalgunaratne2245 Жыл бұрын
Please erase the laughing noise during the preaching
@user-zb9ex6nq4q
@user-zb9ex6nq4q 9 ай бұрын
🙏🙏🙏
@sandamalijayalath1405
@sandamalijayalath1405 Жыл бұрын
Thank you sir
@himashiherath5709
@himashiherath5709 Жыл бұрын
Thank you so much sir
@anomamapa8718
@anomamapa8718 Жыл бұрын
🙏🙏🙏
Happy 4th of July 😂
00:12
Alyssa's Ways
Рет қаралды 63 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 103 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 12 МЛН
WHY DO WE NEED A RELIGION ? 02 -VEN DR. K. SRI DHAMMANANDA THERO-THE BUDDHIST TV DHAMMA TALKS
45:27
The Buddhist TV | සැම හිත සුව පිනිස
Рет қаралды 18 М.
How to Solve  the Human  Problems
45:48
limmetta65
Рет қаралды 47 М.
Is this our first life?
24:35
Shraddha TV
Рет қаралды 34 М.
Happy 4th of July 😂
00:12
Alyssa's Ways
Рет қаралды 63 МЛН