KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අමාරු ග්‍රීක් පහසුවෙන් ඉගෙන ගන්න Learn greek easily #learngreek #shanisis #learngreek_easily
21:54
ග්‍රීක් වචන 50, ග්‍රීක් ඉගෙන ගමු learn greek easily #cyprus #greece #greek #cyprusjobs #shanisis
40:06
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
නොදන්න ග්‍රීක් දන්න සිංහලෙන් learn greek easily
Рет қаралды 7,203
Facebook
Twitter
Жүктеу
324
Жазылу 2,9 М.
Shani Sis
Күн бұрын
Пікірлер: 144
@Jayantha.Adikari
15 күн бұрын
දන්න දේ කියලා දෙන්නේ ගොඩාක් හිත හොද අය.❤❤❤
@amiladilhani90
Жыл бұрын
Godak hodai. Mage akka kenik mawa gannawa lagadima Aya inna kittuwatama achchi kenik balanna. Harima lassanata kiyala denawa oya 💕💕💕
@Jayantha.Adikari
15 күн бұрын
මම කැමති ඔබගේ අදහස් දැනගන්න❤
@LakshithaDisanayaka-h6z
6 ай бұрын
Mehemadeyak kiyala denawata godak pin manika❤❤❤❤❤❤
@jayasuriyaj.amurin.calista6045
Жыл бұрын
තමන් උගත් දේ බෙදා ගන්න ඔයාට ගොඩක් පින් මැණික 💕💕
@Jayantha.Adikari
15 күн бұрын
මම කැමතිි ඔයා අදුනගන්න.❤
@Jayantha.Adikari
15 күн бұрын
ස්තුතියි අපට ගිරික් කියලා දෙනවාට❤❤❤
@VajiraPushparani
Жыл бұрын
ගොඩක් හොඳයි හරිම ආසාවන් බලන්නන ආය ඉක්මනින් ඔයවග දබස් දාන්න ඔයාට බුදුසරණ ❤
@shanisis814
Жыл бұрын
මගේ විඩියො බලනවට ගොඩාක් ස්තූති 😘😘
@kumarihanishanthi1253
Жыл бұрын
බොහොම ස්තුතිය
@shanisis814
Жыл бұрын
විඩියෝ බලනවට ගොඩාක් ස්තූති 😘😘
@danushkasudarshana7922
Жыл бұрын
Oyate koroniya bolla math balanewa hodai bs
@SujeeJagoda-y9t
2 ай бұрын
ඔයගේන් ගොඩක් දුරට මම ග්‍රික් ඉගෙන ගත්තා මම ස්‍යිප්‍රස් ඇවිත් අවුරුද්දක් වෙනවා ඔයගේ පඩම් වලින් සැහෙන දෙවල්. දැන් මට කතා කරන්න පුලුවන් මගෙ සියා කියන දෙවලුත් ගොඩක් දුරට තෙරෙනවා. ඔයටා ගොඩක් පින්... තව තවත් මේ වගේ විඩීඔස් දාන්න ඔයට ශක්තිය ලැබේවා...
@NituSamali-sb1hh
7 күн бұрын
අක්කේ ඔයාට බුදුසරණයි ඔයගේ වීඩියෝ මං බලනවා මට ගොඩක් වැදගත් කරුණු ගොඩක් කියලා දෙනවට ගොඩක් පිං
@adjidaa2940
Жыл бұрын
බුදුසරණයි
@shanisis814
Жыл бұрын
Budu saranai 😊😊😘😘
@niroshakumari4452
Жыл бұрын
Hodata therenna kiyala denawa thank you❤❤
@sumithradamayanthi6644
6 ай бұрын
මමත් ඉන්නේ සයිප්‍රස්....ඇත්තටම නංගි ඔයාගේ වීඩියෝ හරියට වටිනවා.. මමත් ගොඩක් මගෙ යාලුවන්ට කීව ඔයාගෙ වීඩියෝ බලල නොදන්නා දෙයක් ඉගෙන ගන්න කියල ස්තුතියි නංගි තෙරුවන් සරණ ජේසු පිහිටයි 🎂🎂🎂🎂 සුබ උපන් දිනයක් වේවා
@kanthihettiarachchi9983
Жыл бұрын
Thanka very good
@shanisis814
Жыл бұрын
Thank you oyatath video balanawata ❤️❤️
@RAWFARMER
Жыл бұрын
ගොඩක් ස්තුයි මාත් ලගදිම යනවා ඇතැන්ස් වලට
@Jayantha.Adikari
15 күн бұрын
ඇතැන්ස් කොහේද ඉන්නේ.
@samanthidisna2751
Жыл бұрын
අනේ අද වීඩියෝ එකනම් හරිම ප්‍රයෝජනවත් හා හරිම පැහැදිලියි මන් මිස්ගේ වීඩියෝ බලලාතම ග්‍රීක් ඉගෙන ගන්නේ මේ පාඩම් ඔක්කොම මන් ලියා ගන්නවා මිස්ට පුළුවන් නම් විතරක් මේ විදියට දිගටම වීඩියෝ දාන්න ඒක අපිට ලේසියි ඉගෙන ගන්න වච්නත් වාක්‍යයත් දෙකම එකට ඉගෙන ගන්න පුළුවන් .😂 අපිට නොමිලේම මේ කියා දෙන දේවල් වලට ගොඩක් ගොඩක් ස්තුතියි ❤ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිරතුරුවම ඔබ සියලුම දෙනාට ලැබේවා 🙏🙏🙏
@sanjanasathsarani9047
10 ай бұрын
මේ කරන මෙහෙය ගොඩක් වටිනවා.මන් ඔයාගෙ වීඩියෝ ගොඩක් බැලුවා.ඉගෙන ගන්නවා .මන් තව මාසෙකින් හෝ දෙකකින් සයිප්‍රස් යයි.ඒජන්ට් ඉටවිව් කරලා ඒකෙන් පාස් උනා. මට ගොඩක් උපකාරී වෙනවා මේ මාඩම් මාලාව.කවුරු මොනා කිව්වත් මේ දෙය තව ඉදිරියට ගෙනියන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා බුදුසරණයි ❤❤❤
@hnsomawathi
3 ай бұрын
ඔයාට ගොඩාක් පින් මෙිදේවල් කියලා දෙනවට
@PriyankaNelum-rt2uz
7 ай бұрын
එයාගේ වීඩියෝ එක මං මං දවස ගානේ මහනවා මං ඇවිල්ලා 2023 ආවේ තාම ඉගෙන ඉගෙන ගන්නවා ගේ එක්
@sampathsamansiri1266
3 ай бұрын
මොකටද වීඩියෝ මහන්නේ.
@surekadarshani7138
Жыл бұрын
Thank you 🌹🌹🌹
@sriyanisenarathne6092
Жыл бұрын
තව.වීඩියෝ.කරන්න
@shanisis814
Жыл бұрын
Aniwaryen ❤️❤️❤️
@t.msheromidamayanthi1928
Жыл бұрын
Nangei api sallei lankawata danna ගියාම aethanadi apain ahana විස්තර ටිකක් kiya දෙනවද ....
@KDamayanthi
Жыл бұрын
❤
@tilinimihiran3305
Жыл бұрын
Thank tou🙏jp
@shanisis814
Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@dayanakumari93
Жыл бұрын
Thank you .Happy birthday .🎂🎂🍰🍰🌹🌹🖤❤️💜️🧡🎁🎁
@chandrakanthi3162
Жыл бұрын
❤❤❤❤❤ cyprus බුදු saranayi
@niroshakumari4452
Жыл бұрын
Budu saranai
@kanthigunasekara1219
Жыл бұрын
මමත් ඉන්නේ cyprus තාම හොදට greek බැ නමුත් ඔයාගේ මෙි විඩියෝ මම නිතරම බලනවා මගේ යාලුවන්ටත් sera කරනවා හරියටම greekදන්න කවුරැත් මෙහේ නැ greek නොදන්න අයට ලොකු සේවයක් කරන්නෙ දිගටම කරගෙන යන්න ආදරෙයි ගොඩක්.❤❤❤❤
@sajithasarada1392
Жыл бұрын
මට දැන ගන්න පුලුවන්ද ඔයාගෙ වයස
@shanisis814
Жыл бұрын
අගය කිරීමට ගොඩක් ස්තූති 😘😘
@WattageNalani
Жыл бұрын
දෙයක් දැනගත්තත් කියා නොදෙන අපෙ ජාතිය ඔයා වගේ කෙනෙක් ඉතා උතුම් බුදු සරණයි
@shanisis814
Жыл бұрын
@@WattageNalani me agaya kirimata godak sthuthi ❤️❤️
@shanisis814
Жыл бұрын
@@sajithasarada1392 30 dr
@WattageNalani
Жыл бұрын
නන්ගි.ඔයා වගේ අය.අඩුයි ජේසු පිහිටයි
@shanisis814
Жыл бұрын
Jesu pihitai akka ❤️❤️
@malanihemalatha7952
Жыл бұрын
Wish you happy birthday mage nangi..❤❤❤❤❤❤❤❤
@shanisis814
Жыл бұрын
Thank you soo much akka 😘😘😘
@wasanthakumara7031
Жыл бұрын
Godak hodhata therenawa .thank you. greak kama hadhana vidha kiya denna
@shanisis814
Жыл бұрын
Ikmaninma kama ganath video aran ennam 😊😊
@maheshikadilrukshi7968
2 ай бұрын
Oyage lessan very good l love you nangi
@RadikaKulathunga-h8v
Жыл бұрын
❤Good
@shanisis814
Жыл бұрын
Thank you 😊😊
@Jayantha.Adikari
2 ай бұрын
thanks you
@rathnayakePaypal
9 ай бұрын
I oyage padam godak hodai me wage aka martukawak aka vidiyo akakin karanna.padamak vidiyata.
@KumuduNilangika
Жыл бұрын
Thank u නංගී
@nadeekapriyadarshani2046
Жыл бұрын
Oya ugannana vidiya hari.mama aurufu 5k oya rate idala ave matath hodata greek puluvan.aurudu 12ta passe ayeth anna hadanne dan poddak greek amatakai vage.man oyage vidiyo baluva poddak mathak kara ganna mara serama mathak una. Thanks oyata budu saranai
@siriyaherathsiriyaherath1059
11 ай бұрын
Nangi goodak sthuthi oyata
@SirimaJayathnge
Жыл бұрын
Isthuthi arigatho❤
@shanisis814
Жыл бұрын
Sthuthi oyatath , arigatho gozaimaz 😊
@cyprusapi
Жыл бұрын
Well done dear ..🇱🇰🇨🇾
@shanisis814
Жыл бұрын
Thank you ❤️❤️❤️
@KDamayanthi
Жыл бұрын
👍
@LakshithaDisanayaka-h6z
6 ай бұрын
OyA dapu wacane lassanai❤❤❤
@Ireshamadumali-j9u
Жыл бұрын
Happy birthday akki🌹🌹
@shanisis814
Жыл бұрын
Thanks you nanga 😘😘😘
@shanikarashanje
Жыл бұрын
කියන දෙවල් පැහැදියි නංගි,,,ගොඩක් ස්තුතියි 🙏🥰සමරහ අයට බලන් ඉන්න බෑ ,,,එකයි,,,,මේ විදිහ ගොඩක් හොදයි,,,තෙරුවන් සරණයි 🙏
@shanisis814
Жыл бұрын
අගය කිරීමට ගොඩක් ස්තුතී ❤️❤️❤️
@DushanthaGayan-q5j
Жыл бұрын
👍👍
@shanisis814
Жыл бұрын
❤️❤️❤️
@NadeekaShiromi-o2q
6 ай бұрын
Thanks ❤❤❤
@DilrukshiPremasiri
5 ай бұрын
ගොඩාක් තැන්ක් අක්කේ❤
@SujeewaDhilhani
Жыл бұрын
❤❤❤😊😊
@samanthidisna2751
Жыл бұрын
Happy birthday to you May God bless you ❤
@DepikaPrasadi
Жыл бұрын
Good
@nelkagamage5801
Жыл бұрын
Happy birthday ❤️❤️❤️🌹🌹
@shanisis814
Жыл бұрын
Thank you 😘😘😘
@SirimaJayathnge
Жыл бұрын
දුවේ cyprus chengan කළද අපිට emavisarath කියන්න බුදු sarani
@shanisis814
Жыл бұрын
Thaama naha, man e gana visthara hoyala video ekak karannam 😊😊
@PradeepaKumari-n9z
10 ай бұрын
Kuwait arabi basawae thae වලට kiyanne cahai
@chandimahettiarachchi2712
Жыл бұрын
Happy birthday nangi, oyata Jesu pihitai
@shanisis814
Жыл бұрын
Thank you akka 😘😘😘 jesu pihitai
@SamilaSasobani-tp9eu
Жыл бұрын
Thank you very much .oyata oya godak hodata keyala denawa . Oyata Redenawada keyala greek vali ahanne kohomada ???
@shanisis814
Жыл бұрын
Ponees කියලා
@KrishnaSurandi-np7hf
Жыл бұрын
Happy Birthday ❤️❤️
@shanisis814
Жыл бұрын
Thank you 😘😘😘
@NilukaDarshani-qk7oh
Жыл бұрын
Thanks akkiyo
@shanisis814
Жыл бұрын
Thanks nanga ❤️❤️
@h.p.manojapriyani4687
Жыл бұрын
Happy birthday to you ❤❤❤
@shanisis814
Жыл бұрын
Thank you 😘😘😘
@malanihemalatha7952
Жыл бұрын
නංගී සත්තුන්ගෙ නම් ටිකක් කියලා දෙන්න ..හූන..කැරපොත්ත කිකිලි මීය ඕනි කරන නම් ටික ..❤❤❤
@shanisis814
Жыл бұрын
ඊලග වීඩියෝ එකෙන් අරං එන්නම් අක්කෙ 😊😊
@Dinusha-ro5np
11 ай бұрын
❤❤❤❤❤❤❤ Give me to a wakey wakey wakey wakey wakey wakey wakey wakey wakey wakey wakey wakey wakey wakey wakey wakey wakey wakey wakey wakey wakey wakey wakey wakey wakey wakey wakey wakey. Wakey, wakey, wakey, wakey.
@DianiPerera-o5p
Жыл бұрын
Oyakiyaladena ekahodata there Nawanangi
@ChayaJeewanthi-u9o
4 ай бұрын
thank u akkii❤❤
@SirimaJayathnge
Жыл бұрын
Suba උපන් දිනයක් වේවා දුවේ
@shanisis814
Жыл бұрын
ගොඩාක් ස්තූති 😘😘
@lathaindra7340
Жыл бұрын
Happy birthday sis,🎉🎉🎉,
@shanisis814
Жыл бұрын
Thank you ❤️❤️❤️❤️
@MallikaJayaweera-r8j
4 ай бұрын
Mama. 3. Month. Greek. Yanawa.mata. Me padam. Hari. Wedagath. Godak isthuthi Mallika.
@ChandaniGunathilaka-dl9zk
8 ай бұрын
නංගි මම මාසයයි ඇවිත් ,මට ගොඩක්ම උදව්වෙනවා ,ස්තුතියි ඔයාට
@SusanthiKalupahana-l8b
6 ай бұрын
❤❤❤
@senakanilanthi1522
11 күн бұрын
👍💙💙💚❤️
@sampathsamansiri1266
3 ай бұрын
මමත් cyprus මේ වීඩියෝ මම බලලා ඉගෙන ගන්නවා
@sashisewwandi620
11 ай бұрын
Efkaristho polla..!!!! ගොඩක් ආදරෙයි අක්කේ .. ඔයා හරිම හොදයි❤ මන් ඔයා කියලා දෙන හැම වචනෙම පොතක ලියා ගන්නවා
@anulapriyanthi181
Жыл бұрын
Happy birth day oyata niduk norogi wewa
@shanisis814
Жыл бұрын
Godaak sthuthi 😘😘😘
@KaushalyaWijethunga-d7s
9 ай бұрын
පුලුවන් ඔක්කොම දාන්න අක්කේ ❤
@rathnayakePaypal
9 ай бұрын
Aka marthukawak karanna nangi apata lesi
@DilrukshikaWimalasena
Жыл бұрын
Happy birthday akke
@ramaninoragalla2276
Жыл бұрын
Dear Happy Birthday♥️♨️🍟️🎉️💐🎈♥️ Pls ඔයා දිගටම video දාන්න,අපි භාෂාව දන්නේ නැතිව හරිම අපසුතාවයන්ට පත්වෙිනවා,Greek අපට අවශ්‍ය අපේ රැකියාව කරගන්න,Digree ගන්න නෙමෙි අපට දෙන ශක්තියට ගොඩක් පිං Pls ක්‍රියා පදත් ඉදිරියේදි කියලා දෙන්න
@shanisis814
Жыл бұрын
Thanks nanga ❤️❤️
@shanisis814
Жыл бұрын
@@ramaninoragalla2276 මේ වචන වලට ගොඩක් ස්තූති 😘😘
@dushanprabath5659
Жыл бұрын
🎉🎉🎉🎉❤❤😂
@shanisis814
Жыл бұрын
❤️❤️❤️❤️
@VajiraPushparani
Жыл бұрын
Happy birthday
@shanisis814
Жыл бұрын
Thank you 😊❤️❤️❤️
@user-lb6rj8dx2e
Жыл бұрын
Happy birthday nangi❤❤️🎊🎂
@shanisis814
Жыл бұрын
Thank you akka 😘😘😘😘
@kanthigunasekara1219
Жыл бұрын
මමත් තාම හොඳට ඔයා කියලා දෙන්නේ වචන එක එක්කෙනා කියන ඒවා ඔයා ගණන් ගන්න එපා මමත් ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා
@shanisis814
Жыл бұрын
ආදරෙයි ගොඩාක් ස්තූති 😘😘
@manjulafonseka9029
Жыл бұрын
දුර=ලග ඔයා=ඔයාගෙ මම = මගේ එනවද =පුතා අපි යනවද ඔයා කනවද ඔව් මම කෑව දැන් කෑම හදන්ඩද උදේ ..දවල් ..සවස ..රෑ මම පස්සෙ කන්නම් මම එලියට ගිහින් එන්ඩද මේක ඔයාගෙ පුලුවන් නම් මේ ට්ක කියලා දෙනවද ප්ලීස් 🙏
@shanisis814
Жыл бұрын
ඉක්මනින්ම ගෙන්නම්
@manjulafonseka9029
Жыл бұрын
@@shanisis814 thank you dear ❤️
@jacintasilva1371
Жыл бұрын
මරු හොදයි ඔයා මේ නොදන්න අයට කියා දෙන එක❤ අනික මේ වචන අපි කතා කරද්දී හරියට ෆෙඩවුස් කරන්න ඕනේ 🎉 ඔයා කියලා දෙන විදිය හරි නංගියෝ අඩුපාඩු කාටද නැත්තේ දිගටම කරගෙන යන්න මොකද සහමාර අයට වටිනවා 🎉❤❤❤❤ මම අවුරුදු 22 සයිප්‍රස් වල එකම ගෙදර දෝනිත් එක්ක එයා ඉස්කෝලෙ යනවා දැන් ලෙෆ්තෙරා ලීකීයෝ ❤ ඔයාට ජේසු පිහිටයි
@hfhfujrurru5317
Жыл бұрын
ගොඩක් හොදයි ඔයාගේ ඉගැන්වීම දන්නේ නැති අයට ලේසියෙන් වචන අල්ල ගන්න කව්රු මොනා කිවත් මොකද ගණන් ගන්න එපා ඒක එයාලගේ දුර්වල කම
@shanisis814
Жыл бұрын
Godaak sthuthi ❤️❤️❤️❤️
@nishanthipaplliyaguru2920
Жыл бұрын
Godak pin oyata
@Nayana123-g4u
10 ай бұрын
Godak pin duwe❤
@UpulJanaka-pp5gq
4 күн бұрын
අකුරු ලියන්න පුරුදු වෙන්න PDF එකක් එවන්න පුලුවන් ද
@nimeshakalpani4325
10 ай бұрын
අනේ අක්කේ තව විඩිඕ දාන්නකෝ භාශාව ඉගෙන ගන්න ප්ලිස් හැමදාම ඇවිත් බලනවා විඩිඕ එකක් අලුති දාලද කියලා එත් නෑ ඔයා හොදින් නේද අක්කේ
@sugathnew495
6 ай бұрын
ගොඩක් හොදයි තැන්ක්යූ
@seetharajapaksha9883
Жыл бұрын
හැෆී බර්ත් ඩේ
@shanisis814
Жыл бұрын
Thank you 😊😊
@GaweshaYasiru
3 ай бұрын
ගොඩක් හොදයි නංගී
@anandajayanath1243
Жыл бұрын
Wadiya ගණන් ganna epa සමහරක් eunge හැටි
@shanisis814
Жыл бұрын
Aniwaryen dan man ewa ganan ganne naha 😊😊
@chamaniperera6405
Жыл бұрын
Nangi elu mas walata kiyanne rifi batalu mas walata kiyanne arni mehema kiuwata mukuth hithanna epa
@RenukaPiyadarshani-st1ym
8 ай бұрын
පිස්සො,කැගැයූවාට, දොස්තරලා කලඛල, වෙන්නේ නැ
@sriyanisenarathne6092
Жыл бұрын
❤
@RupasinghaKumari
5 ай бұрын
❤❤
@basantabasanta7515
Жыл бұрын
Happy Birthday
@shanisis814
Жыл бұрын
Thank you ❤️❤️❤️
@anushanilakshi9656
6 ай бұрын
❤
21:54
අමාරු ග්‍රීක් පහසුවෙන් ඉගෙන ගන්න Learn greek easily #learngreek #shanisis #learngreek_easily
Shani Sis
Рет қаралды 14 М.
40:06
ග්‍රීක් වචන 50, ග්‍රීක් ඉගෙන ගමු learn greek easily #cyprus #greece #greek #cyprusjobs #shanisis
Shani Sis
Рет қаралды 4,4 М.
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
5:23
සයිප්‍රස් පිළිබඳ මේ දේවල් ඔබ දැන සිටියාද? / cyprus in sinhala 🇨🇾
IAM lanka
Рет қаралды 79 М.
18:28
GREECE WORK VISA | ග්‍රීසියේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකික අපිටත් | නොමිලේ අයදුම් කරන්න පුලුවන්
Travel with BENJA
Рет қаралды 7 М.
27:37
Pali Panthiya 2025: Get Ready For An Exciting Episode 02 | පාලි
ශ්‍රී කල්‍යාණ ධර්ම විද්‍යාලය
Рет қаралды 213
1:00:16
රිලා කතාවට රිදෙන්න කිව්ව දේ | පූජ්‍ය කාගම සිරිනන්ද හිමි | Ven.Kagama Sirinanda Thero 2025
Daham Amawa
Рет қаралды 62 М.
7:53
Cyprus Healthy Food pumpkin + Potatoes with eggs| කොලොකිස්සාකි මෙ අවිගා|Sinhala Cyprus Vlog
RSL VEDIO COLLECTION SINHALA CYPRUS
Рет қаралды 2,6 М.
27:05
නොදන්න ග්‍රීක් දන්න සිංහලෙන් learn greek easily #learngreek #cyprus #greece #greek #verbs #shanisis
Shani Sis
Рет қаралды 8 М.
21:21
පෙබරවාරි 11 රෑ 11:11ට බුධ අති බලවත් වෙනවා | මේ ලග්න හිමියෝ 3 දෙනාට පෙර පින් මතුවෙනවා
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 65 М.
24:13
Lern Greek easily අමාරූ ග්‍රීක් දන්න සිංහලෙන් #learngreek #cyprus #greece #greek #shanisis #ග්‍රීක්
Shani Sis
Рет қаралды 5 М.
20:07
Cyprus Cofee සයිප්‍රස් කෝපි හදමු #cypruscofee #greekvocabulary #cyprus #greece #greek #shanisis
Shani Sis
Рет қаралды 1,7 М.
35:33
ශිෂ්‍යත්ව විභාගයේ ඡේදය ඇසුරෙන් අසන ප්‍රශ්න වලට සාර්ථකව පිළිතුරු ලියමු l Ajith Sir
Sip Sewana Education Center
Рет қаралды 50 М.
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН