Learn Japanese in Sinhala (Hiragana) - Lesson 1 නිවැරදිව හිරගන ලියමු ひらがなを学びましょう。

  Рет қаралды 1,203,150

Kashikoi Japanese Center

Kashikoi Japanese Center

Күн бұрын

Пікірлер: 3 200
@Kashikoi
@Kashikoi Жыл бұрын
Class details - kashikoi.lk/student/courses
@RosiRosi-v3e
@RosiRosi-v3e 2 ай бұрын
Miss mn AL WALat jApan karanna thora gaththe mata japan miss kiyala dena vidiyen asa hithenawa miss thawa vedio danna ewa balannm aththatama japan mata allaganna puluwanwei kila hithanawa
@nuwaraeliyepiyanandathero8550
@nuwaraeliyepiyanandathero8550 3 жыл бұрын
ඇත්තටම පුතේ ඉතාම අගනා කටයුත්තක් ඔබ එය මැනවින් ආකර්ශනිය ලෙස සිදුකරනවා. මනස්කාන්ත ලෙස සිතේ ධාරණය වෙනවා. ඔබගේ මෙම කටයුත්ත තව තවත් සාර්ථක වේවා. දළදා හාමුදුරැවන්ගේ පිහිටයි.
@Kashikoi
@Kashikoi 3 жыл бұрын
බොහොම පිං අපෙ හාමුදුරුවනේ.
@user-wl6ii9ee1i
@user-wl6ii9ee1i 3 жыл бұрын
Ou akkiyo gdkm hoday oyt gdkm pin..mth asawen kr
@hasindu_liyanarachchi3155
@hasindu_liyanarachchi3155 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@worldkingw3926
@worldkingw3926 2 жыл бұрын
මිස් දැන් ජපන් යනව එක රජයෙන්ම කරනව කියල ආරන්චියක් තියනවා ඒක ගැන පොඩ්ඩක් කියන්නකෝ මට ස්ටුඩන්ට් වීසා යන්න ඕන
@blackcover7907
@blackcover7907 2 жыл бұрын
කන්නාඩි දාන කේනේකුට ජපන් යන්න පුලුවන් ද ?උස කොච්චර තියෙන්න ඔනැද ?
@uddhikaaluthgamage1758
@uddhikaaluthgamage1758 2 жыл бұрын
මං දැකපු පැහැදිලිම ජපන් බාශාව උගන්වන ගුරුවරිය..සුභ පැතුම්
@janithiwaragoda3316
@janithiwaragoda3316 2 жыл бұрын
ඔව්
@darmadanaya6449
@darmadanaya6449 Жыл бұрын
ඔඋ
@RashminaAkash
@RashminaAkash 5 ай бұрын
Atthma katahawa..... Adariii misss👍👍👍
@gamingmobilebotagaming5223
@gamingmobilebotagaming5223 Жыл бұрын
ඇත්තටම මන් හිතුවේ ජපන් හෝඩිය අමාරුයි කියලා 👀 අක්කේ එත් ඔයා කියලා දෙන විදිහට හොදට තේරෙනවා අක්කේ 🌸😇🇯🇵 තැන්ක්ස් අක්කේ ඔයාට ගොඩක් පිං 🙏🏻
@kalanalaki6601
@kalanalaki6601 4 ай бұрын
😮
@shadowsky1295
@shadowsky1295 2 жыл бұрын
ජපන් භාෂාව ඉගෙන ගන්න හැමෝටම සරලව මුල සිට ජපන් භාෂාව ඉගෙන ගන්න පුළුවන් බලන් ඉද්දි තවත් අසා හිතෙනවා ඉගෙන ගන්න ඒ නිසා දිගටම video කරන්න ගුරුතුමියනි❤️❤️❤️
@user-ty2j
@user-ty2j 11 ай бұрын
Yas
@user-ty2j
@user-ty2j 11 ай бұрын
@samanudayakantha5127
@samanudayakantha5127 Жыл бұрын
හරිම පැහැදිලිව මිස් උගන්වනවා ❤ Thank you so much teacher. Clear and best teaching❤❤
@royalceylonien9853
@royalceylonien9853 3 жыл бұрын
ආයෙ ප්‍රශ්න මොකුත් නෑ ඔයා තමයි හොදටම කලේ 💗 තෑන්කූ අක්කා
@blackpanda4110
@blackpanda4110 2 жыл бұрын
අනේ අක්කි මන් ගොඩක් ආසවෙන් හිටියෙ ජපන් භාශාව ඉගෙනගන්න ඔයා කියලා දෙන විදියට ගොඩක් ආස හිතෙනවා හරිම පැහදිලියි අක්කි තැන්ක් යූ🥺❤
@thilansamith
@thilansamith Жыл бұрын
ගොඩක් හොදට පැහැදිලිව තේරුම්ගන්න පුළුවන් විදියට කියලා දෙනවා.... ගොඩක් ස්තූතියි.... තව තවත් videos කරන්න.... අපි බලන්නම්....
@hemaramanayaka153
@hemaramanayaka153 2 жыл бұрын
මම ජපන් භාෂාව ඉගෙනගන්න ආසයි. ඔබ කියාදෙනවා ඉතාම පැහැදිලි යි මට හිතෙනවා දිගටම මෙම චැනල් එක බැලුවොත් පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා ගොඩාක් ස්තුතියි
@parkmihisarani8749
@parkmihisarani8749 2 жыл бұрын
අද තමා පලවෙනි වතාවට අක්කගෙ වීඩියෝ එකක් බැලුවෙ...මම හිතුවෙ ජපන් අකුරු ගොඩක් අමාරුයි කියලා..බලාගෙන ගියාම ගොඩක් ලේසියි..💖💖😙😙තැන්කූ අක්කේ...ඔයාත් එක්ක හැමදාම රැදිල ඉන්නවා...💖💖❤️❤️
@surekasewwandi3793
@surekasewwandi3793 2 жыл бұрын
සරලව ම කියා දෙනවා.ඉගෙන ගන්න ආසයි.ගොඩාක් ස්තුති...දිගටම කරන්න ලැබෙිවා...
@sathutalife18
@sathutalife18 2 жыл бұрын
අනෙ මිස් ඹයාට ගොඩාක් පිං! අපට මෙ සුන්දර භාෂාව බොහෝම සතුටින් හා තරැණාවෙන්ම උගන්වනවාට, ඒ නිසාම අපිත් උනන්දුවෙන් ඉගෙන ගන්නෙමු .ඹබ තුමියට දිගාසිරි වෙිවා!!! ⁣තෙරැවන් සරණයි!!!
@athalgodai2396
@athalgodai2396 2 жыл бұрын
නියමයි සෙන්සේ.පාඩම පටන් ගත්තු වෙලේ ඉදන් කියන අකුරක්,පැහැදිලි කරන වචනයක් ගානේ මාරම පැහැදිලියි.ස්තූතියි🙏🙏
@oshinimaleesha7235
@oshinimaleesha7235 2 жыл бұрын
Godak thanks. Itath wada godak pin. Siyaluma hoda balaporoththu sarthaka wewa!
@dramaworld9370
@dramaworld9370 2 жыл бұрын
අනේ ගොඩාක් ලස්සනට පැහැදිලිව සරලව , මතක හිටින විදියට උගන්නනවා.ගොඩාක් ස්තූතී.....🌷🌷
@malithgamage6512
@malithgamage6512 3 жыл бұрын
ගොඩක් වටිනවා.. දිගටම කරගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා ❤️
@Kashikoi
@Kashikoi 3 жыл бұрын
💜😊
@adtele2965
@adtele2965 3 жыл бұрын
@@Kashikoi l
@AllINONE-yj5nt
@AllINONE-yj5nt 2 жыл бұрын
Api Japan wala hiragana hodiya witharak egena gaththoth madida ?
@AllINONE-yj5nt
@AllINONE-yj5nt 2 жыл бұрын
@@Kashikoi api hiragana h0diya witharak egena gaththoth madida?anik hodith ehgena ganda oni da?
@Kashikoi
@Kashikoi 2 жыл бұрын
Madi katakanath ona
@NimalgampolageGampolage-ej1ky
@NimalgampolageGampolage-ej1ky Жыл бұрын
ඇත්තටම මන් හිතුවෙ මෙ ජපන් භාෂාව ආමරුයි කියලා ඇත්තටම ඔයා කියලා දුන්න විදියට හරිම ලෙසි...... ඔයාට සුබ පැතුම් ❤️😉🍃
@Kashikoi
@Kashikoi Жыл бұрын
Thank you🙇‍♀️✨
@rajikawijesinghe682
@rajikawijesinghe682 2 жыл бұрын
ගොඩාක් හොඳින් කියලා දෙනවා.ජපන් අකුරු හරි අමාරුයි කියලා හිතුවෙ.ගොඩාක් ස්තුතියි.දිගටම කරගෙන යන්න.🙏❤️
@upeshdilan1653
@upeshdilan1653 2 жыл бұрын
ගොඩක් පින් මේ කරන මෙහෙවරට මට ලොකු රුකුලක් උනා මේ විඩියෝ තෙරුවන් සරණයි ! ජය වේවා ! ඔබතුමියට
@samanuduwa2006
@samanuduwa2006 Жыл бұрын
අැත්තටම වටිනවා මරැ ටිචට බුදුසරනයි
@danushkachandrasiri9530
@danushkachandrasiri9530 2 жыл бұрын
ගොඩක් වටිනවා මිස් හොදට තේරෙනවා කරන lesson ❤ exam එකට ඕනේ ඔක්කොම vidio ටික කරනවනන් ගොඩක් වටිනවා❤
@ThathsaraPramod-md4rj
@ThathsaraPramod-md4rj 8 ай бұрын
magula thama
@ThathsaraPramod-md4rj
@ThathsaraPramod-md4rj 8 ай бұрын
akka thama lassanama
@kasunchathuranga14
@kasunchathuranga14 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏 හොදට කියල දෙනවා ❤️ ඔබ ආයතනය දිනෙන් දින දියුණු වේවා 👌
@Kashikoi
@Kashikoi 3 жыл бұрын
Godaak sthuthiyi!🥰💜
@wasananethmali1439
@wasananethmali1439 Жыл бұрын
Thankyou very much Miss.Thankyou from the bottom of my heart for teaching us Japanese clearly.
@Kashikoi
@Kashikoi Жыл бұрын
💜🥰
@vijerathnanilanthi5298
@vijerathnanilanthi5298 2 жыл бұрын
කියපුව හොදට තේරුණා අක්කියෝ කියලා දීපුවා.....දිගටම මේ වගේ අගනා වීඩියෝ දාන්න දළදා සමිදු පිහිටයි❤️🤗🥰🥰
@kpopmania4743
@kpopmania4743 3 жыл бұрын
ගොඩක් හොදට කියලා දෙනවා... තැන්කියු අක්කෙ 😊❤️
@sameerasmr6217
@sameerasmr6217 2 жыл бұрын
මටත් වැදගත් වුණා මෙතැනින් ආයෙත් දැනුවත් වුණා ලියන order එක. ස්තූතියි මැඩම්. *Konnichiwa* 😊
@dinukamihiruwan230
@dinukamihiruwan230 2 жыл бұрын
Teaching well. Clearly understanding. great job.
@Madhushan.76
@Madhushan.76 2 жыл бұрын
ඇත්තටම මරු ගොඩක් වටිනවා, ඇත්තටම කිව්වොත් අපි ස්කොලේ ගිය කලේ සිංහල අකුරු සහා ඉන්ග්‍රිසි අකුරුවලට අඩු බඩු දලා ලිව්වෙ ජපන්ද කියලා හිතුනා, ගොඩක් වටිනවා අක්කෙ තවත් ඉස්සරහට මෙ වගේ ඔනි විඩියෝ 🙏🙏😘😘❤️❤️
@rev.samahitha-kb8hc
@rev.samahitha-kb8hc 10 ай бұрын
1 million 😊😊😊😊
@DilipIndika-y8d
@DilipIndika-y8d 5 ай бұрын
Hi ❤❤❤❤
@KarunathilakaKarunathila-cf3gi
@KarunathilakaKarunathila-cf3gi 5 ай бұрын
😊 හොදයි
@Kashikoi
@Kashikoi 2 ай бұрын
❤️
@englishwiththiliniteacher9128
@englishwiththiliniteacher9128 2 жыл бұрын
Excellent teaching . So clear to get the knowledge about alphabet for beginners. keep it up. 💐 good job.💛
@samindikaChandrakumara
@samindikaChandrakumara 2 жыл бұрын
හරිම පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් ගොඩක් තෑන්ස් අක්කෙ....🙏
@nayanadushayantha-bi5gx
@nayanadushayantha-bi5gx 3 ай бұрын
🇯🇵 ජපන් භාෂාව හොඳට කියලා දුන්නා 😊😊😊😊😊😊
@prasadinivithanage899
@prasadinivithanage899 Жыл бұрын
ගොඩක් Thank you teacher. හොදට තේරුනා.
@champikaa80
@champikaa80 3 жыл бұрын
Words cannot express how much u mean to me. Thanks akki.Keep it up...
@ruwankumara3828
@ruwankumara3828 2 жыл бұрын
Hi akuru 2k tiyenawada
@amachathu6307
@amachathu6307 2 жыл бұрын
Attatama godak hodai mehema lamainta uganwanawata...math ada idan patan gannawa igena ganna..thanks teacher
@deepikapriyadarshani5682
@deepikapriyadarshani5682 2 жыл бұрын
ඔබතුමියට ගොඩක් පින්.. බුදුසරණයි
@shashikaniranjanivithanage7840
@shashikaniranjanivithanage7840 2 жыл бұрын
You are teaching us very well and now I can the Japan alphabet... So clear... Great job akki keep your teaching for a long long time... God bless you akki...love you akki
@anuruddhikapanwattage9598
@anuruddhikapanwattage9598 2 жыл бұрын
හරිම පැහැදිලියි. දිගටම ඉගෙනගන්න ආස හිතුනා 👍
@nadililangarathna3408
@nadililangarathna3408 22 күн бұрын
මැඩමිි ඔයා කියලා දෙන පාඩම් ⁣ හොඳින් තේරෙනවා Thank you madam ❤❤😊😊
@nawodamalki2225
@nawodamalki2225 2 жыл бұрын
තැන්කූ අක්කි හොදට කියලා දෙනවා හරිම පැහැදිලි දිගටම කරගෙන යන්න
@naveenimalsha5869
@naveenimalsha5869 2 жыл бұрын
පැහැදිලිව තේරෙනවා අක්කෙ දිගටම කරන්න ගොඩක් අය එකතු වෙයි බුදු සරණයි ! 🖤🙏
@nishanthadarmasena5597
@nishanthadarmasena5597 2 жыл бұрын
Oyage calls ekak ned.online calls karnwd.apit join wenna kramyak kiyanwad.IGAGNT ASA HI THENA WA.Kiyala den widiht ..
@ndissanayake1063
@ndissanayake1063 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට. පැහැදිලිව ඉගැන්වීමට.
@Kashikoi
@Kashikoi Жыл бұрын
💚💚💚💚💚
@CP3010
@CP3010 3 жыл бұрын
Very clear and perfect explanation...!! Thank you and Good Luck..!!
@Kashikoi
@Kashikoi 3 жыл бұрын
Thank you!😊
@JapaneseKnowledgeHub
@JapaneseKnowledgeHub 2 жыл бұрын
Arigatou goszaimasu❤️🥰මං ජපන් භාෂාව හදාරන්න පටන් ගත්තා🤗ඔයාගේ විඩියෝ වල ලස්සනට තෙරෙන්න කියලා දෙනවා❤️🤗 බලන්න අසා හිතෙනවා🥺 මේ වගේ තවත් විඩියෝ ගෙන්න අක්කට සුභපතනවා🙏❤️
@dulajshimal1942
@dulajshimal1942 2 жыл бұрын
niyamai ඔක්කොම පැහැදිලිව therenawa
@crazyworks3885
@crazyworks3885 2 жыл бұрын
අක්කා කියලා දුන්නු විදිහ හොදටම තේරුනා....😍
@Universe_playlist_
@Universe_playlist_ 3 жыл бұрын
ගොඩක් වටිනවා අක්කෙ.. ඔයා කියලා දෙන විදිහ හොදට තෙරුම් ගන්න පුලුවන්.. ♥️🥰
@Kashikoi
@Kashikoi 3 жыл бұрын
Thank you malli😊💜
@IndraniKuruppu-u7t
@IndraniKuruppu-u7t 26 күн бұрын
හරිම පැහැදිලියි කියලා දෙන විදිහ මිස් . thank you so much 💝
@studywiththaru4787
@studywiththaru4787 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ. අද තමයි පලවෙනි වතාවට දැනගත්තේ. ගොඩක් වටිනවා මේ videos. හරිම පැහැදිලියි. ඔන්න මාත් දිගටම රැදිලා ඉන්නවා. All the best akki ❤️💐😍
@Kashikoi
@Kashikoi 3 жыл бұрын
Thank you very much!💜
@sakj.sarathchandra2510
@sakj.sarathchandra2510 2 жыл бұрын
හරිම වැදගත් ජපන් ඉගෙනගන්න ළමයින්ට හොඳටම දැනුම .
@diyadahara8002
@diyadahara8002 2 жыл бұрын
Thanks miss y are my first teacher in japan language.
@pubggamingyt7515
@pubggamingyt7515 Жыл бұрын
Tharuka Malshari mis teaches well therefore Thanks a lot ❤
@prasadmuthukumarana7119
@prasadmuthukumarana7119 2 жыл бұрын
Thank you for sharing your knowledge and great teaching skills .🙏
@ashendoraliyadda6811
@ashendoraliyadda6811 Жыл бұрын
Thanks you miss ඔබ හොදට තේරුම් කරලා දෙනවා..ඉදිරියට හොඳ videos දාන්න
@Kashikoi
@Kashikoi Жыл бұрын
Thank you 🙏💚
@vishmikaamavi1463
@vishmikaamavi1463 2 жыл бұрын
Thank you. This lesson is very interesting
@saranginimeshika3085
@saranginimeshika3085 2 жыл бұрын
අද පටන් ගත්තේ ඉගෙන ගන්න ,ඇත්තටම මම දැකපු ලස්සන ගුරුවරියක් වගේම පැහැදිලිව කියලා දෙනවා.❤❤
@Kashikoi
@Kashikoi 2 жыл бұрын
Thank you cor your loving comment nangi💚🥰🙇‍♀️
@shanikaindeewari2824
@shanikaindeewari2824 2 жыл бұрын
that's correct ....you're very beautiul and perfect...🎌💖
@janakathilakarathna1866
@janakathilakarathna1866 2 жыл бұрын
Mamath ada patan gaththe
@user-ty2j
@user-ty2j 11 ай бұрын
🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌
@ND-zl9lh
@ND-zl9lh Жыл бұрын
ගොඩක් පින් ඔයා මේ කරන වැඩේ.🙏තවත් ඉදිරියට මේ වගේ videos කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා.❤❤
@Kashikoi
@Kashikoi Жыл бұрын
💜🥰
@anuwagaming7825
@anuwagaming7825 Жыл бұрын
ජපන් භාෂාව ඉගෙනගන්න මුලික පියවර මේ වීඩියෝ එකෙන්, ඇත්තටම ඉගෙනගන්න ආස හිතුනා, tnx අක්කේ ❤️🎉
@Kashikoi
@Kashikoi Жыл бұрын
🥰💚
@Tharushi976
@Tharushi976 Жыл бұрын
Me to 🤗
@sirilupananda159
@sirilupananda159 2 жыл бұрын
Thank somuch. Your explanation is excellent. I like to follow it further.
@AnushaPallawela
@AnushaPallawela 4 ай бұрын
Harima පැහැදිලිව kiyala denawa.❤
@Pramudikaveesha1111
@Pramudikaveesha1111 3 жыл бұрын
අනේ හරිම පැහැදිලිව කියලා දෙනවා...තෑන්ක්ස් දිගටම කරගෙන යන්න😊😊❤❤❤❤❤🔥
@Kashikoi
@Kashikoi 3 жыл бұрын
💜😊
@raviduhansaka3800
@raviduhansaka3800 3 жыл бұрын
👊👊👊👊👊👌👌👌👌👌
@lakshanimadumali2099
@lakshanimadumali2099 2 жыл бұрын
Well done 👍👍👍👍 good job akki ...I understood clearly first lesson .... Thanks a lot 😊😊😊😊❤️❤️❤️❤️💐💐💐💐
@kumarawije9257
@kumarawije9257 2 жыл бұрын
Her style is so clear isnt it?
@asankagalappaththi4066
@asankagalappaththi4066 3 ай бұрын
ඇත්තටම ගොඩක් පැහැදිලිව කියල දෙනව ගොඩක් ඉස්තූතියි
@Kashikoi
@Kashikoi 3 ай бұрын
🥰
@teeza_teeza1778
@teeza_teeza1778 2 жыл бұрын
Thank u so much for free learn japan in sinhala💞😍🤩
@Kashikoi
@Kashikoi 2 жыл бұрын
Welcome🥰🤍
@aluyatawelahamuduruwo1044
@aluyatawelahamuduruwo1044 2 жыл бұрын
Good thanks teacher..
@sandunwickramarathna2164
@sandunwickramarathna2164 2 жыл бұрын
ගොඩක් හොදින් තේරෙනව.❤
@h.g.p.s.d.r6420
@h.g.p.s.d.r6420 2 жыл бұрын
කියල දෙන එවා ගොඩක් හොදට තේරෙනවා ගොඩා ක් තෑන්ක්ස් මිස්...
@asangikamadushani4928
@asangikamadushani4928 2 жыл бұрын
හරිම පැහැදිලියි..❤️
@anushaerangi9652
@anushaerangi9652 2 жыл бұрын
මං koreaනුත් ඉගෙන ගත්තා.... දැන් කරාටේ කරන නිසා japanනුත් ඉගෙන ගන්නවා.... thank you මේ video එකට 💜️💜️💜️💜️
@anthonyrathnarajah8101
@anthonyrathnarajah8101 Жыл бұрын
හරිම පැහැදිලිව මිස් උගන්වනවා ❤ Thank you so much teacher.
@Kashikoi
@Kashikoi Жыл бұрын
💞
@hirunimadhushika0525
@hirunimadhushika0525 2 жыл бұрын
හරිම හොදයි අක්කෙ ගොඩක් හොදට තෙරෙනවා දිගටම කරගෙන යන්න සුබ පතනවා...💖💖💖
@rundulentertainment6507
@rundulentertainment6507 Жыл бұрын
I appreciate👍 your teaching talent💪. I learn my first Japanese Lesson from you. It is clear💯 and easy to follow. Thanks great good luck for you 🙂
@Kashikoi
@Kashikoi Жыл бұрын
Thank you very much 💚🙏
@t.s.p.max...gaming7080
@t.s.p.max...gaming7080 2 жыл бұрын
Teacher හොදට තේරෙනවා ගොඩක් පිං
@mapulagesilva6497
@mapulagesilva6497 Жыл бұрын
You are good at teaching
@AllRounder-rd7bc
@AllRounder-rd7bc 3 жыл бұрын
හරිම වැදගත් පාඩමක් O/L lessons ටිකත් දෙන්නකෝ 💖
@Kashikoi
@Kashikoi 3 жыл бұрын
Aniwaryen danawa😊
@AllRounder-rd7bc
@AllRounder-rd7bc 3 жыл бұрын
@@Kashikoi අනේ ලොකු දෙයක් අරිගතෝ සෙන්සේ 💖
@umpmmadushanka5142
@umpmmadushanka5142 Жыл бұрын
ගොඩක් හොදට තේරුනා ගොඩක් ස්තූතිය ගොඩක් පිං සෙන්සෙ ඔයාට
@Kashikoi
@Kashikoi Жыл бұрын
🧡💚🧡
@auroraprince8268
@auroraprince8268 2 жыл бұрын
පාඩමට වඩා මතක හිටින්නේ අක්කගේ මූණ 😇 ආයි පාරක් බලන්න වුණා පාඩම අහගන්න 🥲💔
@dilushasocial7307
@dilushasocial7307 3 жыл бұрын
初めてこんなスリランカの教師を見たらびっくりしましたよ。。。おめでとうございます、
@Kashikoi
@Kashikoi 3 жыл бұрын
ありがとうございます!😊🙇‍♀️
@DilkiSewmini-d4f
@DilkiSewmini-d4f 2 ай бұрын
Thank you so much akke igena ganna Bari wei kiyala hithapu hiragana hodiya Hari lassanata kiyala dunnata 🤝💕
@Kashikoi
@Kashikoi 2 ай бұрын
🩵🥰
@typicalmushy5458
@typicalmushy5458 2 жыл бұрын
Thank you, this could be very important for the children who think Japanese is hard very much but it is really really not. Thank u for helping me!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
@chamoddulshan3528
@chamoddulshan3528 3 жыл бұрын
තෑන්ක්ස් අක්කෙ දිගටම කරන් යං ඔයා එක්ක ඉන්නවා ❤❤
@Kashikoi
@Kashikoi 3 жыл бұрын
Thank you!😊💜☺️
@SamanFerdinando-th3qz
@SamanFerdinando-th3qz Жыл бұрын
හොඳට කියලා දෙනවා හරිම පැහැදිලි
@umeshmindula8470
@umeshmindula8470 2 жыл бұрын
ගොඩාක් වටින දෙයක්❤️
@shali2209
@shali2209 2 жыл бұрын
හරිම ආදරේන් කියලා දුන්නා පින් අක්කෙ ඔයාට ...
@pathumabeykoon3889
@pathumabeykoon3889 2 жыл бұрын
ඇත්තටම කියපු සියලුම දේ තෙරුනා මිස් 🥰
@lalisalisamanoban6852
@lalisalisamanoban6852 3 жыл бұрын
Thank you verry much අක්කි 🥺❤️ ගොඩක් වටිනවා
@Kashikoi
@Kashikoi 3 жыл бұрын
Thank you very much!🥰✨
@Gethminabandara935
@Gethminabandara935 2 жыл бұрын
fantastic kiyala wadk naha e gananm aththami miss hodat therenwa anik pahadili kiyaal denwa thank you miss issarahatat meka kragen yanna goodluck ❤❤
@gayanikarunadasa2762
@gayanikarunadasa2762 2 жыл бұрын
good teaching😊😊
@O.M.G..
@O.M.G.. 2 жыл бұрын
ඉතාමත් පැහැදිලියි 😘
@dinushalakmal2966
@dinushalakmal2966 Жыл бұрын
Harima pahadiliyi. Bs Oyaagen thamai hiragana hoodiyama igana gaththe. Thanks bs♥️
@ketiman1997
@ketiman1997 3 жыл бұрын
ජපන් කෙසේ වෙතත් ඇසිපිය නොහෙළා බලා සිටියා....නොදැනුවත්වම පාඩම ඉවර වෙලා 🤣
@ajanthitharanga2345
@ajanthitharanga2345 2 жыл бұрын
Thank you so much teacher 💕
@lahirusandaruan3945
@lahirusandaruan3945 2 жыл бұрын
godak watinawa. Digatama karagena yanna kiyala ellimak karanna kemathi.
@isurindirasangani625
@isurindirasangani625 2 жыл бұрын
Good lesson and very clear teacher .thank you so much teacher 🙏👍😊❤️❤️
@geethikaherath4348
@geethikaherath4348 3 жыл бұрын
ගොඩක් වටිනවා♥️
@chithradharmakeerthi1825
@chithradharmakeerthi1825 Жыл бұрын
Thank you mis ..🙏misuth lassanai .❤️ mis ugannana widihath godak pehedilii...👍
@Kashikoi
@Kashikoi Жыл бұрын
💚🥰
@yasanthisubasinghe2171
@yasanthisubasinghe2171 2 жыл бұрын
හරිම පැහැදිලියි පාඩම💐
@agentofshield1646
@agentofshield1646 3 жыл бұрын
Gracias por ti, hoy he aprendido Mis letras japonesas básicas ... Sigue así ...Adiós Hermana Me alegro de estar aquí otro día hasta entonces ... Buena suerte #Kashikoi Japanese Center
@theekshananavodya6627
@theekshananavodya6627 3 жыл бұрын
අක්කේ ගොඩාක් පැහැදිලියි..හොදට තේරෙනවා...දිගටම කරගෙන යන්න...ඔන්න මන් ඔයා එක්ක 👌☺️❤️
@Kashikoi
@Kashikoi 3 жыл бұрын
Thank you malli!🥰💜😊
@naveenwijesinghe129
@naveenwijesinghe129 3 жыл бұрын
You are the best teacher I have ever seen in my life. Good Luck teacher.. Stay Safe
@Kashikoi
@Kashikoi 3 жыл бұрын
Thank you very much and your comment is also a one of best comment I have ever got!💜😊
@tharidumadushanka1677
@tharidumadushanka1677 2 жыл бұрын
Me mis kohewat class karanawada cantact no ekek nedda
@ThakshiNadee-j5g
@ThakshiNadee-j5g 3 ай бұрын
Thank you akke.attama godak hodat terena widihat kiyla denawa.පළවෙනි parat tama man japan ඉගෙන ganne.❤❤❤
@Kashikoi
@Kashikoi 3 ай бұрын
💜💜🥰
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
How to Write and Read All Hiragana | 30 minutes | Learn Japanese
29:45
Learn Japanese Channel
Рет қаралды 1,8 МЛН