Learn Korean Personal Pronouns in Sinhala: I,We,You,They,He,She,it in Korean 나/저, 너/당신 කොරියන් භාෂාව

  Рет қаралды 131,987

ROAD TO KOREA

ROAD TO KOREA

Күн бұрын

Through this video, you can Learn Korean Personal Pronouns in Sinhala: I, We, You, They, He, She, It, in Korean 나/저,
너/당신, 우리/저희, 그/그녀, 그들 Koriyan bashawa Sinhala mula sita කොරියන් භාෂාව මුල සිට සිංහලෙන්.
online korean college classes
google language in Korean
Learn Korean Language
best online schools
ROAD TO KOREA Playlists :-
01. හෝඩියේ සිට කොරියාණු භාෂාව මුල සිට මෙතනින් ඉගනගන්න (Learn Basic Korean Language for Beginners in Sinhala) 👉 • කොරියාණු භාෂාව මුල සිට...
02. කොරියානු විභාගයට අවශ්‍ය විශය නිර්දේශයේ සියලුම ව්‍යාකරණ මෙතනින් ඉගනගන්න (Learn Korean Grammar in Sinhala) 👉 • කොරියාණු භාෂාවේ වියාකර...
03. කොරියානු විභාගය ගැන සියලුම තොරතුරු (Korean Exam Informations & learning tips in sinhala) 👉 • කොරියාණු විභාගයේ සියලු...
04. කොරියානු භාශා පෙළපොතේ සියලුම පාඩම් මුල සිට සරලව ඉගනගන්න (Learn Eps-Topik Korean Language Book Lessons in Sinhala) 👉 • කොරියාණු භාෂා පෙළපොත ම...
05. කොරියානු භාශා විශය නිර්දේශයේ සියලුම ක්‍රියා පද සහ කොරියන් වචන (Learn Korean Vocabulary & Korean Verbs in Sinhala : basic korean words) 👉 • කොරියන් වචන සිංහලෙන්: ...
06. පසුගිය කොරියානු විභාග වල සියලුම කොරියාණු භාෂා ප්‍රශ්ණ සහ පිළිතුරු (Eps-Topik Reading & Listening Questions with Answers) 👉 • කොරියාණු විභාගයේ ප්‍රශ...
07. කොරියාණු භාෂාවට අමතරව කොරියාව ගැන ඔබ දැනගත යුතු සියලු තොරතුරු (korean news, korean rules, korean foods, korean drama, kpop music, bts, all about korea) 👉 • කොරියාවෙ තොරතුරු: Kore...
ඒ වගේම ROAD TO KOREA WhatsApp Group එකට පහත ලින්ක් එකෙන් Join වෙලා Eps-Topik කොරියාණු භාෂා විභාගයට මුහුණ දෙන යාලුවන් සමග ඔයාගෙ දැනුම බෙදා ගන්නත් පුළුවන් :-
chat.whatsapp....
Subscribe to Road to Korea KZbin channel for videos all about korea! 🔔
/ @roadtokorea (It's free)
Also if you like my videos, don't forget to like comment and share my videos. Thank You!
💱 PayPal Donations :- paypal.me/ROAD...
🔴 ** BE MY FRIEND **
✔️ ️Facebook Page : / rtksrilanka
✔️ Facebook Group : / 1669380546615086
✔️ Personal Facebook Profile : / nirosh.jayanga.5
✔️ TikTok : tiktok.com/@roadtokorea
#southkorea #epstopik #koreanlanguage #koreansinhala #කොරියන් #roadtokorea

Пікірлер: 150
@bhagyapriyashan9952
@bhagyapriyashan9952 2 жыл бұрын
සර් ව්‍යාකරණ ටිකත් මේවගේ පැහැදිලි කරගෙන යන්නකෝ ලොකු දෙයක් 😊❤️👍🙏
@තරුණසිතයිබුදුදහමයි-ෂ6ඪ
@තරුණසිතයිබුදුදහමයි-ෂ6ඪ 6 ай бұрын
ගොඩාක් ස්තුති ..පැහැදිලි කිරීම ගොඩාක් හොඳයි🙏🙏
@blimy4761
@blimy4761 2 жыл бұрын
හොදට කියලා දුන්නා හොදට තේරුනා බොහොම ස්තූතියි මේ වැඩ තව දුරටත් කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😁
@ROADTOKOREA
@ROADTOKOREA 2 жыл бұрын
ස්තූතියි! යාළුවන්ටත් දැනගන්න share කරන්න 👍
@suwahasdhananjaya6169
@suwahasdhananjaya6169 Жыл бұрын
ඇත්තටම හොඳයි ...සුපිරියට තේරෙනවා ...
@purnimadilshani184
@purnimadilshani184 2 ай бұрын
ගොඩක් වටිනනවා බොහොම ස්තුතියි ...
@mrkingsl990
@mrkingsl990 2 жыл бұрын
එකපාරින්ම මීටර් වෙනවා බොහොම ස්තූතියි..සියලුම 문법 හැකි ඉක්මනින් දාන්න කියලා ඉල්ලා සිටිනවා🙏
@ROADTOKOREA
@ROADTOKOREA 2 жыл бұрын
බොහොම ස්තූතියි! Videos share කරලා යාළුවන්ටත් චැනල් එක ගැන කියන්න ❤👍
@rashmithulsari2087
@rashmithulsari2087 Жыл бұрын
ගොඩාක් වට්නවා මෙ ව්ඩියො එක . ගොඩක් දේවල් දැනගත්තා . බොහොම ස්තුතීයී 😊 🙏
@learnkoreanwithKorean
@learnkoreanwithKorean 2 жыл бұрын
나+ 의 = 내(my) , 저 + 의 =제(my) , 너의 ( your) 정리 잘 하셨어요.
@ROADTOKOREA
@ROADTOKOREA 2 жыл бұрын
@niyokrishteen2739
@niyokrishteen2739 Жыл бұрын
감사합니다 선생님 !.😍♥️
@hansib298
@hansib298 9 ай бұрын
Thanks❤
@riotashan1633
@riotashan1633 Жыл бұрын
ado uba ape korea clz eke miss ta wada hodata kiya denawane.good luck❤
@user-ny1xr4yf4x
@user-ny1xr4yf4x 2 жыл бұрын
Thnk you so much🙏🙏this is very good for my studies🤗☺
@dhanushkagunathilaka2626
@dhanushkagunathilaka2626 2 жыл бұрын
Godak hondata pahadili karanawa. good luck 👍👍
@ROADTOKOREA
@ROADTOKOREA 2 жыл бұрын
Thank You! ❤ Oyage yaluwantath channel eka gena kiynna 👍
@user-us7xf2od3m
@user-us7xf2od3m 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤️
@ROADTOKOREA
@ROADTOKOREA 2 жыл бұрын
බොහොම ස්තූතියි! Videos share කරලා යාළුවන්ටත් චැනල් එක ගැන කියන්න ❤👍
@hirunakalhara6149
@hirunakalhara6149 Ай бұрын
niyamay hodata theruna
@PramukiAdarshani
@PramukiAdarshani Жыл бұрын
Godak hodata therumganna puluwan thank you❤️
@ambanasirisumanathero9443
@ambanasirisumanathero9443 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට
@ROADTOKOREA
@ROADTOKOREA 2 жыл бұрын
තෙරැවන් සරණයි හාමුදුරුවනේ 🙏
@oshadanirmal958
@oshadanirmal958 5 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා ❤
@shanaya8027
@shanaya8027 2 жыл бұрын
බොහොම ස්තුති ❤️
@ROADTOKOREA
@ROADTOKOREA 2 жыл бұрын
යාළුවන්ටත් බලන්න share කරන්න ❤👍
@user-zz7gp1fz6k
@user-zz7gp1fz6k 7 ай бұрын
Thanks saho...kiyala dena widiha hodata therenawa.👌
@malindusadaruwan
@malindusadaruwan 11 ай бұрын
පැහැදිලි කිරීමනම් පට්ට ❤❤❤❤🇰🇷🇰🇷🇰🇷
@user-ov8yl7cj6f
@user-ov8yl7cj6f 11 ай бұрын
공부하다 - පාඩම් කරනවා 배우다 - ඉගෙනගන්නවා Ehema neda hari??
@armyboy.4585
@armyboy.4585 2 жыл бұрын
Thank you sir
@ROADTOKOREA
@ROADTOKOREA 2 жыл бұрын
ඔයාගෙ යාළුවන්ටත් share කරන්න ❤👍
@sandudew4267
@sandudew4267 2 жыл бұрын
බොහෝම වැදගත් වීඩියෝ එකක් 🙏
@ROADTOKOREA
@ROADTOKOREA 2 жыл бұрын
යාළුවන්ටත් Share කරන්න ❤👍
@malindunishara5845
@malindunishara5845 Жыл бұрын
감사합니다 선생님🎉🎉
@ROADTOKOREA
@ROADTOKOREA 11 ай бұрын
😊🙏
@SenalSenal-n8p
@SenalSenal-n8p 9 ай бұрын
감 사합 니다🎉🎉
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Thanks for sharing ❤
@ROADTOKOREA
@ROADTOKOREA 2 жыл бұрын
Wlcm n share this with your friends ❤👍
@sathyaraj9567
@sathyaraj9567 2 жыл бұрын
Thanks sir
@isharadilshani407
@isharadilshani407 2 жыл бұрын
Thank you ❣️❣️
@ROADTOKOREA
@ROADTOKOREA 2 жыл бұрын
Wlcm ❤ Yaluwantath share krnna👍
@minradasewwandi
@minradasewwandi Жыл бұрын
Athtama hodai me wenakam igana gathu kisi deyak hariyata pahadili tibba na me padama hodata teruna
@asankaasankaasanka3899
@asankaasankaasanka3899 7 ай бұрын
Tnq❤
@buddhikaindrajith3802
@buddhikaindrajith3802 Жыл бұрын
මම හොය හොයා හිටියම part එකක්. ගොඩාක් පිං sir
@yassa7403
@yassa7403 2 жыл бұрын
Hodata therenawa ayye 😍
@ROADTOKOREA
@ROADTOKOREA 2 жыл бұрын
🇰🇷👍
@pubuduranasinghe2178
@pubuduranasinghe2178 Жыл бұрын
Me wakya wala ukthaya pennanna ga nipathaya dann barid ?
@lakshmanweerasingha7799
@lakshmanweerasingha7799 2 жыл бұрын
Niyami video eka sir.
@ROADTOKOREA
@ROADTOKOREA 2 жыл бұрын
ස්තූතියි! යාළුවන්ට ත් බලන්න share කරන්න ❤👍
@rishanshameen1615
@rishanshameen1615 2 жыл бұрын
Thank you....
@ROADTOKOREA
@ROADTOKOREA 2 жыл бұрын
යාලුවන්ටත් බලන්න share කරන්න 🇰🇷👍
@sarathkumara-yx7mx
@sarathkumara-yx7mx 2 жыл бұрын
Godak watinawa .digatama karanna 👍
@roccreation2245
@roccreation2245 2 жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක් ස්තූති
@madumalaberathna3564
@madumalaberathna3564 Жыл бұрын
ගොඩක් වටිනව මේක ස්තූති 🙏❤
@dileepaappuhamy4017
@dileepaappuhamy4017 2 жыл бұрын
Thank you so much.
@damithniroshan723
@damithniroshan723 2 жыл бұрын
niyamai hodatama theruna
@ROADTOKOREA
@ROADTOKOREA 2 жыл бұрын
යාළුවන්ටත් දැනගන්න Share කරන්න ❤👍
@tharindumadushan2339
@tharindumadushan2339 Жыл бұрын
Aiye me නාම පද මේ ව්‍යවහාරයි ,ගව්රවාර්තයයි 2කම පඩම් කරගන්න ඕනද විභාහගෙට
@tharindubandara8606
@tharindubandara8606 3 ай бұрын
Good job 🎉😊
@insanetraveler9620
@insanetraveler9620 2 жыл бұрын
මේ විඩියෝ ටික පාඩම් කරගත්තොත් විභාගය ගොඩ දාගන්න ඇති වෙයිද? ක්ලාස් යන්න විදිහක් නෑ වැඩ නිසා
@ROADTOKOREA
@ROADTOKOREA 2 жыл бұрын
Athi hodata padam kra gnna
@malindusadaruwan
@malindusadaruwan 11 ай бұрын
Tnx brother ❤❤❤ Good job ❤❤❤❤
@ලක්ශාන්ඉන්දික
@ලක්ශාන්ඉන්දික 2 ай бұрын
@udenarukantha7708
@udenarukantha7708 Жыл бұрын
감사합니다
@damiduasinsana901
@damiduasinsana901 Жыл бұрын
Niyamai
@chathuni2281
@chathuni2281 2 жыл бұрын
අයියේ කොරියන් Exam එකට අදාල වචන එක වීඩියෝ එකකින් දාන්නකෝ....
@buddikanuwan9992
@buddikanuwan9992 2 жыл бұрын
සුපිරි
@ROADTOKOREA
@ROADTOKOREA 2 жыл бұрын
යාළුවන්ටත් share කරන්න ! ❤👍
@malshashavindi7475
@malshashavindi7475 Жыл бұрын
Thank you sir 🌹
@user-ww5rt5kj4q
@user-ww5rt5kj4q 2 жыл бұрын
Godak pahadili thank you
@imeshasemini8806
@imeshasemini8806 Жыл бұрын
නියමෙට තේරුම් කරා.
@vethmiawindya9543
@vethmiawindya9543 Жыл бұрын
හොද වීඩියෝ එකක් .....🙏❤️
@saam6101
@saam6101 2 жыл бұрын
අයියේ මta pepar එකේ හිස්තැන් පුරවන්න තියෙන ටික අමාරුයි .. එකට අදාල උත්තරේ හොයා ගන්න අමාරු වෙනවා .. එකට ඔයා දන්නා tips නැද්ද .. අනේ මේකටනම් උත්තර ඕනේ 😟
@pmsLakshan-t1y
@pmsLakshan-t1y 6 ай бұрын
❤❤❤
@lalithkumara9737
@lalithkumara9737 2 жыл бұрын
Godak pahadili video ekak thanks
@technicalgamerz5537
@technicalgamerz5537 2 жыл бұрын
අයියා අපිට කොරියන් ව්බගය ලියන්නෙ නැතුව සල්ලි බැදල යන්න පුලුවන්ද
@ROADTOKOREA
@ROADTOKOREA 2 жыл бұрын
Ema ynna be
@technicalgamerz5537
@technicalgamerz5537 2 жыл бұрын
@@ROADTOKOREA hari aiya tnx
@mangalikatharusha
@mangalikatharusha 8 ай бұрын
Wede hodai tikak hemihita karanna Speed wedi akai
@liyostudio8112
@liyostudio8112 Жыл бұрын
ayya ethakota wachanayak liyaddi samanya ewa neda liyanne
@kinsliharischandra3371
@kinsliharischandra3371 2 жыл бұрын
Sir ne ral nipade hariyama ane mona awastha wlada kiyala daneko
@nadeeshanilife6035
@nadeeshanilife6035 9 ай бұрын
❤❤❤😊
@maduraprasath6470
@maduraprasath6470 2 жыл бұрын
මට පුළුවන්නම් කොරියන් කෝස් එක සම්බන්දව සහ රට යන්න පුළුවන් කොහොමද කියල දන්න කෙනෙක් කියනවද
@ROADTOKOREA
@ROADTOKOREA 2 жыл бұрын
channel ekata gihin palaweni video eka blanna eke wistre tinwa
@UserUser-qw2ci
@UserUser-qw2ci 2 жыл бұрын
siravatama e padama nn vatinava godak
@ROADTOKOREA
@ROADTOKOREA 2 жыл бұрын
thanks ! යාලුවන්ටත් චැනල් එක ගැන කියන්න 🇰🇷👍
@NimanthaPiumal-tg8of
@NimanthaPiumal-tg8of 4 ай бұрын
Ela
@smrubbur2361
@smrubbur2361 Жыл бұрын
ගොඩක්ම හොඳ video session ekak....aththtma gdk පැහැදිලිව therenw ❤❤❤❤
@harshanarathnayake831
@harshanarathnayake831 2 жыл бұрын
Skill test, Interview koi kale wage thiyaida exam eken passe
@ROADTOKOREA
@ROADTOKOREA 2 жыл бұрын
Masa deka tunakin thiyenwa
@ytmb-nocopyrightmusic8815
@ytmb-nocopyrightmusic8815 2 жыл бұрын
Good ❤
@ROADTOKOREA
@ROADTOKOREA 2 жыл бұрын
💓🇰🇷👍
@tharukapriyashan5254
@tharukapriyashan5254 2 жыл бұрын
Good job brdh❤
@anandaweragoda4637
@anandaweragoda4637 2 жыл бұрын
Aiya kohomada korean egena gaththe pleas kiyanna
@ROADTOKOREA
@ROADTOKOREA 2 жыл бұрын
Clz giya paase net ekenut iganagatta wedi dura
@musicclasswithsanuli3357
@musicclasswithsanuli3357 Жыл бұрын
Super
@VishmiYashodara
@VishmiYashodara 7 ай бұрын
❤👍
@hirunakalhara6149
@hirunakalhara6149 Ай бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@Sanjayathusitha-w1x
@Sanjayathusitha-w1x 2 жыл бұрын
Sir mula idala video dannakoo please
@ROADTOKOREA
@ROADTOKOREA 2 жыл бұрын
Channel eke playlist ekata gihin blnna wemama mula idala tina playlist ekak hadala athi
@ROCKY-zu5nj
@ROCKY-zu5nj 2 жыл бұрын
Me aurudde apahu wibage thiyawida danna kenek kiyannako
@ROADTOKOREA
@ROADTOKOREA 2 жыл бұрын
Thama denum deela ne bohovita tiyai. Ready wela inna 👍
@ROCKY-zu5nj
@ROCKY-zu5nj 2 жыл бұрын
Tnx 🙂🙂
@sahandevinda7034
@sahandevinda7034 4 ай бұрын
කම්සාම්නිදා❤
@armyboy.4585
@armyboy.4585 2 жыл бұрын
Sir girls lata koriya jobs godak aduda?
@ROADTOKOREA
@ROADTOKOREA 2 жыл бұрын
Girls lata job tinwa ona tarm et lankawe kello weda krnna hora nisa company maru krna nisa lankawata agreement enwa adui kollanta wada. Yna kello hodin weda kra nm kellonta tawa wediyen agreement lebei
@chamindawijerathna3991
@chamindawijerathna3991 Жыл бұрын
Niyami 💞💞💞
@hasithaprabasani2564
@hasithaprabasani2564 9 ай бұрын
❤️❤👍
@abhi7486
@abhi7486 Жыл бұрын
හරිම පැහැදිලි මුල්ම පාඩමේ ලින්ක් එක දාන්න පුලුවන්ද
@KithmiAnjana-i8q
@KithmiAnjana-i8q 4 ай бұрын
කාම්සාමිදා 🙂❤️
@nuwankumara3749
@nuwankumara3749 2 жыл бұрын
Pahdiliy hodata kiyadena vidiya
@ROADTOKOREA
@ROADTOKOREA 2 жыл бұрын
ස්තුතියි ! යාලුවන්ටත් දැනගන්න share කරන්න 💓🇰🇷👍
@DayaniWanninayaka-kw3rc
@DayaniWanninayaka-kw3rc 5 ай бұрын
😊❤❤
@dilinijayalath2799
@dilinijayalath2799 Жыл бұрын
Hodata pahadili una
@wasthuud4655
@wasthuud4655 2 жыл бұрын
Supiri♥️🥰
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Hi friend ❤
@ROADTOKOREA
@ROADTOKOREA 2 жыл бұрын
Hi ❤
@ajithasanka2216
@ajithasanka2216 2 жыл бұрын
💪💐
@ROADTOKOREA
@ROADTOKOREA 2 жыл бұрын
Share with your friends ❤👍
@nithushasamaradasa4878
@nithushasamaradasa4878 2 жыл бұрын
갑사합니다!,오빠🥰🇱🇰🇰🇷
@subodasuboda3482
@subodasuboda3482 Жыл бұрын
🙏❤️
@nineeshaperera644
@nineeshaperera644 2 жыл бұрын
Nipatha pada okkoma mula idan hoya ganna bane
@himashahimasha1334
@himashahimasha1334 2 жыл бұрын
she ,sha vala akuru monavada
@malithkumara810
@malithkumara810 Жыл бұрын
감사함니다 형
@-burisingaproduction7464
@-burisingaproduction7464 2 жыл бұрын
👍🏼👍🏼👍🏼💝
@pubudusameera2702
@pubudusameera2702 Жыл бұрын
Gdk hodta theruna
@darmadasa-g5k
@darmadasa-g5k 2 жыл бұрын
Mt mula idala akuru tika one
@piumilakshika4339
@piumilakshika4339 2 жыл бұрын
Chonan kiyanne Chonan piyimi imnida
@mrkingsl990
@mrkingsl990 2 жыл бұрын
저+는(කතෘ උක්තය)=저는(ගවුරවාර්ත)-මම
@pramithofficial4981
@pramithofficial4981 Жыл бұрын
👍👍👍👍👍😉❤️💜️❤️💜️
@dimuthukumara3702
@dimuthukumara3702 Жыл бұрын
නම් ගම් ටිකක් දාන්න කො
@SenalSenal-n8p
@SenalSenal-n8p 9 ай бұрын
갑 사 합 닏🎉😢󾓮󾓮
@FairySayurima
@FairySayurima 5 ай бұрын
Thank you sir
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 49 МЛН
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
korean  exam grammer||නිපාත පාඩම
19:30
Korean Academy
Рет қаралды 51 М.