Learn Spoken English in Sinhala | විනාඩි 25න් සුපිරිම ඉංග්‍රීසි කතා පුහුණුව

  Рет қаралды 314,233

Royas English Academy

Royas English Academy

Жыл бұрын

If you can use these patterns practically, it will be very easy to speak English fluently. So friends, get a good practice in order to speak good English. Here, in this video, you can learn easy ways to learn English. I am sure that you can do it. Do not hesitate to speak in English. Though you have mistakes, try to talk, your mistakes will be your teacher.

Пікірлер: 585
@heenbandaheenbanda9241
@heenbandaheenbanda9241 8 ай бұрын
නියම ගුරුවරයෙක්.මම ගොඩක් වීඩියෝ බැලුවා හරිම පැහැදිලිව තේරුම් කරලා දෙනවා. ආසාවෙන් අහගෙන ඉන්න පුලුවන්. බුදුසරණයි
@indikapushpakumara9124
@indikapushpakumara9124 6 ай бұрын
හායි සර් මං අද තමයි සර්ගෙ මෙ වැඩසටහන බැලුවෙ...හරිම සොක් .සර් මට ඉංග්‍රීසි කියන දෙ තෙරැම් ගන්න පුළුවන් උනාට කියන්න බැහැ පිළිතුරු දෙන්න බැහැ ...ඉංග්‍රීසි හෙදටම බැහැ ගැබුරැ වචන බැහැ .සමානයෙන් පුළුවන් ...මං ආසයි ඉගෙන ගන්න ...මින් ඉදිරියට සර්ගෙ වැඩසටහන බලනවා.....
@user-ps6xz8zo3o
@user-ps6xz8zo3o 3 ай бұрын
Hey! What's up! කොච්චර english දැන ගත්තත් sinhala වලින් පොඩි message එකක් තියන්න හිතුවේ, හැමෝටම english බැරි නිසයි... මෙහෙමයි ඉංග්‍රීසි කියන්නේ එච්චර අමාරු දෙයක් නම් නෙමෙයි මගේ යාලුවනේ. හැබැයි ඔයා මේ subject එකට ආස වෙන්නෙ නැති තාක් ඔයාට මේක ඉගෙන ගන්න එක නම් සිහිනයක්..දැන් ලෝකය යන විදියට නම් english බැරි නම් job එකක් හොයා ගන්න එකම අමාරු දෙයක් වේවි! ඒ නිසා පුලුවන් තරම් මේකට addict වෙන්න බලන්න. ඉගෙන ගන්න නෙමෙයි කාත් එක්ක හරි කතා කරන්න් බලන්න..දිනපොතක් english වලින් ලියන්නකෝ. පුලුවන්නම් පිටරට යලුවෙක් එක්ක කතා කරන්න message කරන්න..එතකොට ඔයාටත් eng නම් අමාරු වෙන එකක් නැහැ 😺💐
@indikamanel2655
@indikamanel2655 6 ай бұрын
ඔබ තුමා කියලා දෙන ආකාරය මාරම ලේසි. ඉගෙන ගන්න ආසයි. තෙරුවන් සරණයි 🙏. 👍👌💞
@user-yu6dt3jf2p
@user-yu6dt3jf2p 27 күн бұрын
Hari aasawen hitiye english egana ganna hodata terenawa harima pahadili teruwan saranai sir
@user-vw9se1gr8u
@user-vw9se1gr8u 10 ай бұрын
අපි ඉස්කෝලේ යනකාලේ සර් ගෙන් ඉගන ගන්න හම්බු උනානම් අපිත් අද ගොඩ ගිහින්.උගන්නන ඒවා හොදට තේරෙනවා...
@hiruahinsa8103
@hiruahinsa8103 8 ай бұрын
Thanks sir කියල දීපු ටික හොදට තේරුනා. Sir ගොඩාක් පිං ❤️‍🔥
@malindasuresh2780
@malindasuresh2780 7 ай бұрын
මෙන්න නියම ක්‍රම. පට්ට ලේසී ඉගෙන ගන්න කෙනෙක්ට. Thnq so much sir
@ukiya629
@ukiya629 8 күн бұрын
❤️❤️ඒසියන් පුළුවන් මේ වගේ ගුරුවරයෙක් ඉන්නවා නම් 👍👍👍👍🙏🏾🙏🏾
@lahirul9294
@lahirul9294 7 ай бұрын
ගොඩක් පැහැදිලිව හා ඒ වගේම යමෙකුට තේරුම් ගන්න පුළුවන් ආකාරයටම ඉතා සරලව කියාදෙනවා,ඔබ තුමාට ගොඩක් පිං මේවගේ තෙරුම් කරල දෙනවට❤
@user-fg1mo6ny5y
@user-fg1mo6ny5y 7 ай бұрын
අම්මටසිරි වෙනවනේ අම්මපා ඉංග්‍රීසි අමාරුයි කියලා කිව්වට අමාරැ නෑනේ මෙහෙම ගුරුවරු ඉන්නවානම් අනික් subject වලට වඩා ළමයි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා අනිවාර්යයෙන්ම.මෙන්න ගුරුවරු ❤❤❤❤❤❤❤❤❤❤ජයම වේවා......
@chamilasuranga9184
@chamilasuranga9184 7 ай бұрын
❤❤❤❤❤❤
@user-hj1mq5tm8k
@user-hj1mq5tm8k 6 ай бұрын
Sar mata igena ganna ini
@KelumChampikaPadmaperuma
@KelumChampikaPadmaperuma 6 ай бұрын
😊
@kelum9563
@kelum9563 4 ай бұрын
😂😂😂
@DeshaniTharuka
@DeshaniTharuka 4 ай бұрын
🥰🥰🥰❤❤🥰🤩
@namalsilva7294
@namalsilva7294 7 ай бұрын
අපි ඉස්කෝලේ යනකාලේ වත් ඔහොම පැහැදිලව කියලා දීලා නැහැ ඔබ ට ජේසු පිහිටයි.❤❤❤
@tharushivasana4853
@tharushivasana4853 9 ай бұрын
හොදටම තේරෙනවා.සර්ව මුලින්ම හම්බුනානම් අද වෙනකොට ලස්සනට english කතා කරනවා.❤️
@HelloHello-tb6ek
@HelloHello-tb6ek 7 күн бұрын
බුදු සරණයි ඔබතුමාට මම බැලුවා ඔබ තමාගේ වැඩ සටහන හරීම හොදයි ගොඩක් පින් දීර්ඝායුෂ ලැබේවා තිස්තුන් කෝටියක් දෙවියෝ ආරක්ෂා කර දෙන්න මම බලාපොරොත්තු වෙන්නේ මාසෙට මුදල් ගෙවල හරියට ඉගෙන ගන්න
@yamunakumari5456
@yamunakumari5456 11 ай бұрын
කියන්න වචන නැ සර් හොදටම පැහැදිලි යි. ගොඩාක් පින් . ආසයි දිගටම ඉගෙන ගන්න .
@nethusewwandi77
@nethusewwandi77 11 ай бұрын
අහම්බෙන් තමා මං මේ වීඩියෝ එක දැක්කේ.ලොකු පාඩමක් හරිම ලස්සනට පැහැදිලිව කියලා දෙනවා.සර්ට ගොඩක් පිං.thankyou.
@dhammiranasingha2145
@dhammiranasingha2145 17 күн бұрын
මේවා අහලා ම මම සර් ගෙ ක්ලාස් එක ට සම්බන්ධ උනා ගොඩාක් වටිනවා thanks sir
@monikasadamali1163
@monikasadamali1163 10 ай бұрын
මට ස්කෝලේ යන දවස්වල ඉදලම තිත්ත වෙචිච භාෂාවක් ....හරිම ආසාවෙන් සර්ගේ පාඩමිටිකනමි බලනවා මට වෙලාව මදි මං දැනට ඔිමාන් රටේ ඉන්නෙ මට ටිකක් පුළුවන් දැන් සර්ගේ පාඩමි බලලාම පිං....සර් ඔයාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Wimalarathna.Sumuttuhewa-se8mj
@Wimalarathna.Sumuttuhewa-se8mj 10 ай бұрын
ස්ර් මම මෙි පාඩම සුපිරියටම ඔලුවට ගත්තනේ.I am very proud of you.Thanks very much sir.thanks .
@orangefieldestatefarm2707
@orangefieldestatefarm2707 9 ай бұрын
I have something special to tell you , you are the best teacher in our country ❤
@user-gw7qf4qu4e
@user-gw7qf4qu4e 5 ай бұрын
ගොඩක් පැහැදිලියි හොඳට උගන්නනවා ඔබතුමාට බොහොම ස්තුතියි
@uvinithilakarathna9223
@uvinithilakarathna9223 2 ай бұрын
Excellent explain good job
@RajKumar-je7os
@RajKumar-je7os 8 күн бұрын
Thanks sir. 👍🙏🙏🙏
@Nethmiprabodh7938
@Nethmiprabodh7938 6 ай бұрын
හරිම පිලිවෙලට ආසහිතෙන විදිහට කියල දෙනව මන් අද තමා සර්ගෙ විඩියො බැලුවෙ .ඉක්මනින් ඉගෙන ගන්න පුලුවන් ♥️♥️
@geethaperera1648
@geethaperera1648 8 ай бұрын
Godak pin sir ithma pahadiliwa hama deyakma itha saralawa kiya denawa.budusaranai
@user-pq8ue7pb7w
@user-pq8ue7pb7w 3 ай бұрын
Excellent.
@yomaherath6440
@yomaherath6440 3 ай бұрын
Great 🎉❤
@user-pi8th2mv3s
@user-pi8th2mv3s 2 ай бұрын
ස්තූති සර් 👍
@padamasirihandapangoda2379
@padamasirihandapangoda2379 6 ай бұрын
Weldon sir. Great job. Thanks a lot.
@chathuradilshan5129
@chathuradilshan5129 3 ай бұрын
👌 👌
@champagunarathne7830
@champagunarathne7830 9 ай бұрын
Really good lesson sr .thanks
@Nirmala-uz3oe
@Nirmala-uz3oe 5 ай бұрын
Aththamai sir
@KanchanaMaduwanthi-vz7hj
@KanchanaMaduwanthi-vz7hj 11 ай бұрын
ගොඩාක් පින් ඔබතුමාට මේ විදිහට තේරෙන්න කියල දෙනවට.
@menikhemali4299
@menikhemali4299 14 сағат бұрын
Thank you so much sir
@wasanthaag26
@wasanthaag26 Ай бұрын
ස්තුතියි සර්
@rathnaranathunga1838
@rathnaranathunga1838 6 ай бұрын
Thank you sir. God blessed you. 🙏❤️
@srilankabeautifulplase5876
@srilankabeautifulplase5876 4 ай бұрын
Great
@coolsong1754
@coolsong1754 Жыл бұрын
I have something to tell you sir.your the best english teacher.very well.
@nishantharanathunga1298
@nishantharanathunga1298 6 ай бұрын
Very good ..thanks sir
@chanakamadusanka9294
@chanakamadusanka9294 Ай бұрын
Thanks a lot sir
@chefsunil289
@chefsunil289 Жыл бұрын
Your best 👌 Thanks Sir
@janakachamila4186
@janakachamila4186 Ай бұрын
Aththatama godaak hodata kiyala denaw ❤️❤️
@shine1electronics646
@shine1electronics646 7 ай бұрын
Supiri supiri jayamawewa sir.thankyou ❤
@sanjudhilini6343
@sanjudhilini6343 11 ай бұрын
Good job sir. Thank you verry much.. good luck.
@kanthiperera8419
@kanthiperera8419 5 ай бұрын
Thank you very much.
@JayanthaWeerarathna-sn4tr
@JayanthaWeerarathna-sn4tr 18 күн бұрын
Thank you ♥️
@samithapriyashan9693
@samithapriyashan9693 3 ай бұрын
Supiri🎉🎉🎉
@SirilKumaraHerath-mn6ho
@SirilKumaraHerath-mn6ho 2 ай бұрын
Niyamai sar
@nilupapriyangani-ti7xm
@nilupapriyangani-ti7xm 6 ай бұрын
නියමයි.thanks sir
@SomeshSatharasinghe
@SomeshSatharasinghe Ай бұрын
Good English thanks
@renukarenuka5574
@renukarenuka5574 5 күн бұрын
Thank you sir ❤❤
@kelumchathuranga9440
@kelumchathuranga9440 8 ай бұрын
Thank you soo much.
@DilhaniWanasingha
@DilhaniWanasingha Ай бұрын
පැහැදිලි කීරීම් හරිම් හොදයී .......❤
@ramyalatha2678
@ramyalatha2678 9 ай бұрын
Very clear sir good
@UsharaPathiranage
@UsharaPathiranage 46 минут бұрын
Mata am Pa dam a ho data theruna thank you sar
@user-pp2hk3sb8t
@user-pp2hk3sb8t 4 ай бұрын
English amaruyi kiwata sar oyanam niyameta kiyala denawa.thenks sar🎉🎉🎉
@user-cg2zb4uo9i
@user-cg2zb4uo9i 2 ай бұрын
Niyamiy😊
@susanthahewage9441
@susanthahewage9441 6 ай бұрын
Supiri good luck
@rashmikadeshan2710
@rashmikadeshan2710 7 ай бұрын
Thank you so much.
@kidszone1743
@kidszone1743 Жыл бұрын
Thanks very much . Sir..
@swarnalathaswarnalatha2058
@swarnalathaswarnalatha2058 Жыл бұрын
Sir you are very dedicated teacher god bless
@user-lm5ox3no7p
@user-lm5ox3no7p 13 сағат бұрын
Adareai budusaranai 🙏👌❤❤🌹🌹🌹🌹
@deegayukooragoda5296
@deegayukooragoda5296 2 ай бұрын
Thanks sir godak pin
@AjithKwt
@AjithKwt 7 ай бұрын
Thenkiu sar ❤❤❤
@nilminidaemen
@nilminidaemen Жыл бұрын
Thanks no doubt,
@user-de1se9mc3v
@user-de1se9mc3v 7 ай бұрын
ගොඩක් වැදගත්... ස්තූතියි
@pushpamalani5515
@pushpamalani5515 Жыл бұрын
Thanks sir this is very useful lesson
@SiyamaliSiyamali-vj1dk
@SiyamaliSiyamali-vj1dk 4 ай бұрын
ගොඩක් ස්තුතියි. සර්
@henadeerageruwan3590
@henadeerageruwan3590 28 күн бұрын
Good
@saraththennakoon2821
@saraththennakoon2821 5 ай бұрын
Greatest your explanation ❤
@user-wr1jl2uo1f
@user-wr1jl2uo1f 11 ай бұрын
Thank you very much sir...!
@dineshanura6380
@dineshanura6380 Жыл бұрын
great sir.
@Galla-cz1go
@Galla-cz1go 2 ай бұрын
සුපිරි ❤😊
@thilinikaushalya5259
@thilinikaushalya5259 7 ай бұрын
Good teach sir
@dimuthushalika1676
@dimuthushalika1676 Жыл бұрын
Thank you sir. 👍
@rubyadhikari1657
@rubyadhikari1657 10 ай бұрын
Thank you sir god bless you .🙏🙏
@user-tc6cr8cf5d
@user-tc6cr8cf5d 2 ай бұрын
Mama harima asai English katha karanna. Mata samanyen tikak wirhara puluwan sir.එතකොට wachana hariyata awasya thanata galapala katha karanna therenne na.sir pahadili karaddi harima asai igena ganna. Me vidiyo eken mata godak pahadili una.thank you so mach . Bs sir
@tharidulakshan2366
@tharidulakshan2366 9 ай бұрын
බොහොම ස්තූති සර්.කියලා දෙන දේවල් හොදට තේරුම් ගන්න පුලුවන් 🙏❤️
@user-vs7sg3gr4t
@user-vs7sg3gr4t 3 ай бұрын
Thanks sir 🎉🎉
@saraskitchen22
@saraskitchen22 Жыл бұрын
Thank you very much sir 🙏
@AK-nd3ix
@AK-nd3ix Жыл бұрын
JAYAWEWA obatumata.
@wasanthiperera6377
@wasanthiperera6377 Жыл бұрын
Sir. You are a great teacher..Thank you so much sir..
@NilanthaWijesighe-qd9ix
@NilanthaWijesighe-qd9ix Жыл бұрын
Thank you sir. You are the best ❤
@SajanaSajana-gw3dl
@SajanaSajana-gw3dl 8 ай бұрын
This method is good sir because when you teach one sentences pattern most time we can keep easy remember
@kanthikodithuwakku1184
@kanthikodithuwakku1184 Жыл бұрын
Excellent Sir
@KusumRathnayaka-ys7jw
@KusumRathnayaka-ys7jw 5 ай бұрын
හරිම පැහැදිලි කිරීමක් ඔබ තුමාට බුදුසරණයි
@user-pv3pd1ob8n
@user-pv3pd1ob8n 28 күн бұрын
❤ 👍👍 lassnai pahdili Budusarnai ❤❤❤
@sunandapriyanjani268
@sunandapriyanjani268 3 ай бұрын
Thankyou sir හොදට තේරෙනවා
@dgajith3335
@dgajith3335 Жыл бұрын
Good 👍👍
@thimakshaayomi-gh7pi
@thimakshaayomi-gh7pi 3 күн бұрын
සුපිරියටම තේරෙනවා සර් 👍👍👍👍
@galagedaraamararathanather6814
@galagedaraamararathanather6814 Жыл бұрын
It is Excellent .ok
@user-po1hn8gs5h
@user-po1hn8gs5h 6 ай бұрын
Harima hodata watahena vidiyeta kiya danawa.wena guruwaru ekke baluwama me guruwaraya harima vishistai.onema kenekta hodata danena vidiyata pahadili keranawa ape rate inna guru horu atare oba tuma niyama guruwarayek
@ramyakodithuwakku1509
@ramyakodithuwakku1509 8 ай бұрын
Sir, you are very good explain lessons .🙏
@pradeepsl34
@pradeepsl34 11 ай бұрын
Hodata terenva sir thanks 🙏🙏🙏🙏
@kethisshiwa1525
@kethisshiwa1525 11 ай бұрын
Very good teach sir ❤❤❤❤
@priyanthakumara9314
@priyanthakumara9314 2 сағат бұрын
Good ❤sir
@niroshadamayanthi4549
@niroshadamayanthi4549 5 ай бұрын
Budusaranai
@Rohanabro
@Rohanabro Жыл бұрын
Thank you sir.
@user-ws1rb6ro6g
@user-ws1rb6ro6g 6 ай бұрын
Very good ser.❤❤
@user-hh2ki8ni8k
@user-hh2ki8ni8k Ай бұрын
Nice
@NimsaraPahan-ub8pg
@NimsaraPahan-ub8pg 3 ай бұрын
Bidu saranai sir me wage deyak kiyala dena ekata nomilema sirta budusaranai ❤
Como ela fez isso? 😲
00:12
Los Wagners
Рет қаралды 30 МЛН
¡Puaj! No comas piruleta sucia, usa un gadget 😱 #herramienta
00:30
JOON Spanish
Рет қаралды 23 МЛН
Тяжелые будни жены
00:46
К-Media
Рет қаралды 5 МЛН
I Need Your Help..
00:33
Stokes Twins
Рет қаралды 144 МЛН
Spoken English for Begginers  | Spoken English in Sinhala | Upbright Institution
11:06
Saubhagya Maduwanthi | Spoken English
Рет қаралды 1,3 МЛН
Como ela fez isso? 😲
00:12
Los Wagners
Рет қаралды 30 МЛН