KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
බුදු රැස් මාලවට රටා 20 සර්ගිට් එකක් හදමු.
9:33
Resmala Circuit from CD4017 IC full tutorial Sinhala( Part 1 )
16:16
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
The Best Band 😅 #toshleh #viralshort
00:11
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
00:27
Led Driver Module / Simple Led Driver / රටා 20 කින් සමන්විත Output 5ක කොන්ට්‍රෝලර් සකිට් එකක් හදමු
Рет қаралды 44,599
Facebook
Twitter
Жүктеу
1
Жазылу 18 М.
Smart Creator
Күн бұрын
Пікірлер
@jayodapita2162
2 жыл бұрын
බෝහෝම ස්තුතියි දැනුවත් කිරීමට ,මිලදී ගත හැකි ස්තාන දැනුවත් කරන්න ස්තුතියි .🙏
@smartcreatorSL
2 жыл бұрын
Ast pcb පිටකොටුව 1හරස් විදිය 88 අතුල බිල්ඩින් එකේ තියෙන්නේ Ravi pcb බොරැල්ල
@tharakavimukthi4702
Жыл бұрын
Pcb එකයි කෑලි ටිකයි කුරියර් ගෙන්නගන්න පුළුවන්ද. මෙහේ ගන්න නෑ
@prasannaprageeth5272
Жыл бұрын
හදපු එකක් හරි එවන්න පුලුවන්ද.වෙසක් කූඩු වලට දාගන්න එකක් නෑ
@indikathusara-d9o
6 ай бұрын
වේගය පාලනය කරන්න බැරි ද
@galaxymobile7838
4 ай бұрын
Dan nam ganna nathuva athi neda
@romoldheshan1310
2 жыл бұрын
Ayiye mangawa tharuwak thiyanawa eke light wal 4 thiyenne Ethakota wal 4 oken set karanna puluwanda
@smartcreatorSL
2 жыл бұрын
පුළුවන් හැබැයි මෙකට රිලේ 4 සම්බන්ද කරන්න ඔනේ ඩයොඩ් දලා එතකොට 230v A/C සුවිච් කරන්න පුළුවන් ලෙසියෙන්ම
@nandananandanathilke9333
3 жыл бұрын
Led 200 ට විතර ලස්සන රටා වලින් යුතු බුදුරැස්මලවක් හදාගන්න පුලුවන් පරිපතයක් දාන්ට.හැම තැනම හෙව්වා හමූඋනෙනැ
@smartcreatorSL
3 жыл бұрын
ඉලග විඩියෝ එකෙන් දෙන්නම් ඩයග්ග්රරම් ටිකක් බොහොම ස්තුති බුදුසරණයි
@salitha1531
2 жыл бұрын
PCB20
@sandaruwanlakmal6042
2 жыл бұрын
PCB eka koheda ganna තියෙන්නේ
@ilektronikya
Жыл бұрын
අයියෙ මෙ ක ඔන්ලයින් ඔඩර් කරගන්න බැයිද කොහෙන්ද ගන්නෙ
@gethamallawarachchi
6 ай бұрын
බුදු රැස් මාලා අඩු හදන විදිය
@RathnasenaBanda
2 ай бұрын
Sr,,me sarkit eka ces on dilawari karaganna puluwanda
@smartcreatorSL
2 ай бұрын
අපි ළඟ දැනට stock නැහැ Ravi pcb / Ast pcb / GSmicro / pinsara pcb / D&H micro solutions මේ shop වලින් ගන්න පුළුවන්
@rishanranatunga4851
3 жыл бұрын
PCB එකක් අරන් කෑලි ටික පාස්සගන්න වීඩියෝ බලන්න ඕනයැ. අපරාදෙ ඩේටා ටික. අඩුම ගානෙ පික් කෝඩ් ටිකවත් දැම්මනම් කමක් නෑ
@smartcreatorSL
3 жыл бұрын
පික් කොඩ් ටික දැම්මා සහෝ එඩිට් කරද්දි පොඩි වෙනස් විමක් වෙලා සොරි
@vishwakeerthi2618
2 жыл бұрын
Ast pcb eka den nethilune meke program karapu ic eka koheda ganna thiyenne.
@smartcreatorSL
2 жыл бұрын
Ravi pcb eken ganna puluwan okkoma
@vishwakeerthi2618
2 жыл бұрын
@@smartcreatorSL malabe scion electronic eke nedda program karapu ic eka aiya.
@smartcreatorSL
2 жыл бұрын
@@vishwakeerthi2618 scion electronic ගාව ප්‍රොගැම් කරපු ic එක නැහැ pcb එක විතරයි තියෙන්නේ
@vishwakeerthi2618
2 жыл бұрын
@@smartcreatorSL c 828 transistor ekata led upa
@wasanthaudaya990
3 жыл бұрын
සර් මේක ගන්නෙ කොහොමද ගෙන්න ගන්න පුලුවන්ද
@smartcreatorSL
3 жыл бұрын
Ast pcb / Scion Electronics ශොප් වලින් මේ pcb එකයි ic එකයි ගන්න පුළුවන් මිට වඩා ඇඩ්වාන්ස් එවා Ravi pcb ලා ගාව තියෙනවා පුලුවන් ශොප් වල සයිට් වලට ගිහින් ඔඩර් කරලා ගෙන්න ගන්න පුළුවන්
@shiromasanjeewani4579
3 жыл бұрын
Ravi pcb systems 1 thiyena ewa super
@smartcreatorSL
3 жыл бұрын
@@shiromasanjeewani4579 ඔව් හොද සාම්ප්‍රදායික රටා බාවිතා කරනවා ගොඩක් දුරට ravi pcb ලා එයාලගේ බුදුරැස් මාලාවලට
@shiromasanjeewani4579
3 жыл бұрын
@@smartcreatorSL ow
@SunilJayakodi-yr5eg
9 ай бұрын
මට සමිපුුර්න සෙටටි එකක් ගන්න පුළුවන් ද?
@nawodadananjaya7235
6 ай бұрын
ධන supply ekata aniwaryen 1k resister ekak denna onida
@smartcreatorSL
6 ай бұрын
ඔව් නැත්නම් led පිච්චිලා යනවා
@nawodadananjaya7235
6 ай бұрын
@@smartcreatorSL meke line 5n eka line ekakata led 150k withara denna puluwanda
@nawodadananjaya7235
6 ай бұрын
@@smartcreatorSL plz kiyannako
@chamarasaman1467
5 ай бұрын
කොහේන්ද ගන්නේ
@smartcreatorSL
5 ай бұрын
ravi pcb / Ast pcb / GSmicro / Pinsara pcb / daraz / Digital electronic / පිටකොටුව 1 වන හරස් විදියේ 88 අතුල බිල්ඩින් එකේ ගොඩක් shop වලින් ගන්න පුළුවන්
@a.k.9027
3 жыл бұрын
Oya mona app ekenda edite karanne
@smartcreatorSL
3 жыл бұрын
විඩියෝ එඩිට් කරන්නේ filmora 9 එකෙන්
@a.k.9027
3 жыл бұрын
Thanks
@smartcreatorSL
3 жыл бұрын
@@a.k.9027 ජය වේවා
@sajeesajeevan3415
2 жыл бұрын
Aiya me C 945 transistor demmoth eka line ekata bulp keeyak dahanta puluwanda?
@smartcreatorSL
2 жыл бұрын
Led වල පාට අනුව එක වෙනස් වෙනවා
@sajeesajeevan3415
2 жыл бұрын
Red Blue White me thuna dahanawanam aiya?
@smartcreatorSL
2 жыл бұрын
@@sajeesajeevan3415 නොමල් LED නම් 20 වගේ තමයි දාන්න පුළුවන් ඔය පාට 3 නම ක්‍රිස්ටල් led නම් නිල් 12 රතු 16 සුදු 16 වගේ අවශ්‍ය කරන රෙසිස්ටර් අගය බලලා දාන්න
@sajeesajeevan3415
2 жыл бұрын
Ah Hari aiya thank u
@smartcreatorSL
2 жыл бұрын
@@sajeesajeevan3415 ජය වේවා
@AmayaBandara-nq2cx
4 ай бұрын
Ayye v2 pcb ekata 12v Dc line ekak dethahakida. Okata Dc 12v light hi karathahakida
@AmayaBandara-nq2cx
4 ай бұрын
😢
@smartcreatorSL
4 ай бұрын
මෙකේ switch වෙන්නේ රින පැත්ත 12v light දාන්න පුළුවන් හැබැයි සර්කිට් එක දුවන්නේ 5v dc වලින් 12v light ගොඩක් දාන්න බැහැ එහෙම අවශ්‍යනම් රිලේ ටිකක් සම්බන්ධ කරලා වැඩේ කරගන්න පුළුවන්
@AmayaBandara-nq2cx
4 ай бұрын
අය්යේ රු. 50 හෙ 12v පොඩි ලයිට් 6 ක් විතර
@AmayaBandara-nq2cx
4 ай бұрын
අය්යේ 3 weel කරන්ට් එකෙන් බැරි වෙයිද
@smartcreatorSL
4 ай бұрын
@@AmayaBandara-nq2cx puluwan අවුලක් නෑ
@NethukaNehara-hb9ff
5 ай бұрын
Apatath ona ganna kohenda avissawllla awtin
@smartcreatorSL
5 ай бұрын
ravi pcb / Ast pcb / GSmicro / Pinsara pcb / daraz / Digital electronic / පිටකොටුව 1 වන හරස් විදියේ 88 අතුල බිල්ඩින් එකේ ගොඩක් shop වලින් ගන්න පුළුවන්
@MrAlpha-fd1qn
Жыл бұрын
මේ pcb board එක ගන්නෙ කොහොමද
@smartcreatorSL
Жыл бұрын
Ravi pcb එකෙන් ගන්න පුළුවන් ශොප් එක පුංචිබොරැල්ල හන්දියෙ තියෙන්නේ
@ccreativezone2039
2 жыл бұрын
Video 1 Niyamai..
@smartcreatorSL
2 жыл бұрын
බොහොම ස්තුති 🙂
@indunilvijithakumara5382
2 жыл бұрын
Koheda thiynne
@kameshpravitha122
Жыл бұрын
AC bulb wel danna puluwan d ? Mekata
@smartcreatorSL
Жыл бұрын
මෙකට් රිලේ සම්බන්ද කරලා Ac බල්බ් සම්බන්ද කරන්න පුළුවන්
@NohanJinadasa
14 күн бұрын
Meke aka line akakata led kiyak danna puluwanda
@smartcreatorSL
14 күн бұрын
Oval led දානවානම් 20 /25 පුළුවන් පාට අනුව දාන්න පුළුවන් led ප්‍රමාණය වෙනස් වෙනවා 5mm සුදු Led දානවා නම් තවත් අඩු වෙනවා
@sampathlakmal1068
2 жыл бұрын
Mec828 wenuwata danna puluwan wena transistor thiyenawada out eka wadi karaganna
@smartcreatorSL
2 жыл бұрын
D400 D313 දාන්න
@roshithaweerasekara8787
Жыл бұрын
Aiye mta pcb ona??oyge 4n nu1 denna puluwnd??
@smartcreatorSL
Жыл бұрын
මල්ලි මෙක Ravi pcb එකෙන් ගන්න පුළුවන් ශොප් එක තියෙන්නේ පුංචිබොරැල්ල හන්දියෙ
@SagaraSanjeewa-m4r
8 ай бұрын
Me sarkit eka ganna puluwan kohenda?
@smartcreatorSL
8 ай бұрын
Ravi pcb eken ganna puluwan / pinsara pcb eketh thibuna
@ajithjayasinghe6
2 жыл бұрын
C1815 transistor ekata LED kiyak drive karanna puluwanda?
@slthomemade8269
2 жыл бұрын
Led 20 kata aduwen..
@warunasnsm3928
3 жыл бұрын
Make henna ganne kohomada ....pz
@smartcreatorSL
3 жыл бұрын
ඔන්ලයින් ගෙන්න ගන්න පුළුවන් scion electronic එකේන් මිට වඩා ඇඩ්වාන්ස් එවා තියෙනවා ravi pcb ලා ගාව
@danushkakaushalya1234
Жыл бұрын
oke 1line ekat bulb koyak vage danna puluvanda
@smartcreatorSL
Жыл бұрын
15 / 18 වගේ තමයි
@LahiruLakshitha-mf4lk
Жыл бұрын
Koheda meka ganna thiyenne
@smartcreatorSL
Жыл бұрын
මෙක තියෙන්නේ Ravi pcb එකේ
@kavishkagimhana3338
3 жыл бұрын
Ayye ic aka venama gaththoth program karanna oneda
@smartcreatorSL
3 жыл бұрын
ඔව් ප්‍රොගැම් කරන්න ඔනේ මල්ලි
@sudeshmadumal6065
2 жыл бұрын
digram eka danna puluwanda
@smartcreatorSL
2 жыл бұрын
මේකේ ඩයග්ග්රරම් එක නම් නැහැ අවශ්‍ය නම් pcb ලෙයවුට් එක දෙන්න පුළුවන් smart createa fb page එකට මැසෙජ් එකක් දාන්න 🙂
@dbdanushkabandara9312
2 жыл бұрын
Aiya me model ekema output 10 vithara ganna puluwan 12v rely walata aran karakena kuduwakata daganna one
@smartcreatorSL
2 жыл бұрын
මෙ මොඩල් එකේ නම් අවුට්පුට් 10 ගන්න බැහැ සහෝ Ravi pcb එකේ තියෙනවා ටයිමර් එකත් තියෙන අවුට්පුට් 10 ගන්න පුළුවන් එකවා එකක් ගන්න ඔයාගේ වැඩේ කර ගන්න පුළුවන්
@dbdanushkabandara9312
2 жыл бұрын
@@smartcreatorSL thankyou
@smartcreatorSL
2 жыл бұрын
@@dbdanushkabandara9312 ජය වේවා
@manojsujeewan
2 жыл бұрын
Meke dewani ratwa wetharak haddane kohomade?
@smartcreatorSL
2 жыл бұрын
Ic එක ප්‍රොගැම් කරන්න වෙනවා එකට
@sajeesajeevan3415
2 жыл бұрын
Aiya knight rider PCB ekai IC tikai Ganna thenak thiyanawada?
@smartcreatorSL
2 жыл бұрын
ඔනේම ඉලෙක්ට්‍රොනික් ශොප් එකකින් ඔය ටික දැන් ගන්න පුළුවන් මල්ලි
@nilupadilhara4441
2 жыл бұрын
Aiye kohomada me pcb eka ganne
@smartcreatorSL
2 жыл бұрын
Ravi Pcb පුංචිබොරැල්ල මිට වඩා ඇඩ්වාන්ස් එවත් තියෙනවා මෙයාලා ගාව
@shehankavinda8965
2 жыл бұрын
Balbs 200k wage demmothe hema 1ktama resistor danna onada aiya
@smartcreatorSL
2 жыл бұрын
මේකට 200 දැම්මොත් දාන පාට අනුව රෙසිස්ටර් වෙනස් වෙන්න ඔන
@nimesha5274
2 жыл бұрын
pic 16f54 me ic eka koheda ganna thiyenne aiye adi 3k usa buduras malawaka aiya
@smartcreatorSL
2 жыл бұрын
Onadeyak . Lk / Tronic . Lk මෙදෙකෙම තියෙනවා asiya electronic / Unitech electronic / Diuno . Lk / Ravi pcb මෙ ශොප් වලත් බලන්න
@shanthawijesiri2384
2 жыл бұрын
Apita me bord eka genna ganna puluwnd?
@smartcreatorSL
2 жыл бұрын
පුළුවන් Ravi pcb සයිට් එකට ගිහින් ඔඩර් කරලා ගෙන්න ගන්න පුළුවන්
@JagathRanaweera
3 ай бұрын
Pc eka koheda thiyenne.
@smartcreatorSL
3 ай бұрын
Ravi PCB / GSmicro / Digital electronic / පිටකොටුව 1 වන හරස් විදියේ 88 අතුල බිල්ඩින් එකෙන් ගන්න පුළුවන්
@sandunabesinghe4266
2 жыл бұрын
Me ic eka astpcb,scion,ravi pcb onama ekakin program karalamada denne?
@smartcreatorSL
2 жыл бұрын
Ast pcb / ravi pcb ප්‍රොගැම් කරලා දෙන්නේ
@malithsenarathna2686
Жыл бұрын
12v valata denna puluvanda
@smartcreatorSL
Жыл бұрын
පුළුවන් හැබැයි පොඩ් වෙනස් කම් ටිකක් කරන්න ඔනේ ඔය අවුට්පුට් ට්කට 12v 5pin රිලේ ට්කක් සම්බන්ද කරලා වැඩේ කර ගන්න පුළුවන්
@NilukaKumari-rr4tu
3 ай бұрын
3v bulb 200 withara dammoth 12v kalinma danna puluwanda nathnam රෙසිස්ටන් එකක් දාලා එක දන එකක් දුන්නොත් කමක් නෙද්ද
@smartcreatorSL
3 ай бұрын
බලුබ් භාවිතා කරන ආකාරය අනුව තමයී resistar භාවිතා කරන වෙන්නේ සිරියස් හෝ පැරලල්
@sudeshmadumal6065
2 жыл бұрын
Sy20 program karapu ic eka ganna puluwan kohenda
@smartcreatorSL
2 жыл бұрын
Ravi pcb පුංචිබොරැල්ල / Ast pcb පිටකොටුව 1හරස් විදිය 88 අතුල බිල්ඩින් එකේ / pabasara pcb මේයාලාගෙන් ගන්න පුළුවන්
@sajeesajeevan3415
2 жыл бұрын
System 16 system 8 wage circuit Ravi PCB eke ganna thiyanawada?
@smartcreatorSL
2 жыл бұрын
තොරණක් වුනත් ගහන්න පුළුවන් සිස්ටම් තියෙනවා Ravi pcb 1
@surangasampath9509
6 ай бұрын
Mata oni bulb 60 wage ekak hadanna kohomada eka karanne
@smartcreatorSL
6 ай бұрын
60 වගේ යනවනම් 74HC595 ic කිහිපයක් අරගෙන හදා ගන්න පුළුවන් හැබැයි 1 රටාවයි එකදිගට ගලාගෙන යන්න හදා ගන්න පුළුවන්
@wasanasithari5717
2 жыл бұрын
koheda thiyenne karuna karala kiyana wada loku udaw wak
@smartcreatorSL
2 жыл бұрын
Ravi pcb පුංචිබොරැල්ල ගන්න පුළුවන් මිට වඩා ඇඩ්වාන්ස් එවත් තියෙනවා ටයිමර් තියෙන සයිට් එකේන් ඔඩර් කරලා ගෙන්න ගන්නත් පුළුවන්
@ajithsamarasekara7668
2 жыл бұрын
Oya circuit eka electric shop vala ganna thiyanavada
@smartcreatorSL
2 жыл бұрын
Pcb එක නම් තියෙනවා හැබැයි ප්‍රොගැම් කරපු ic එක් නැතුව තමයි ගොඩක් තැන් වල තියෙන්නේ Ravi pcb / Ast pcb ලා ගාව ෆුල් කිට් එකම තියෙනවා
@asirisandanuwan4123
3 жыл бұрын
Keki 10 mathugama .baduruliyata genawoth kiyak weida
@smartcreatorSL
3 жыл бұрын
300/= වගේ ගනි කුරිය කරනවට ඔයා පාර්ට්ස් ඔඩර් කරනකොට එයාලගෙන් අහන්න
@asirisandanuwan4123
3 жыл бұрын
Ekakatada ? 10 tamada
@smartcreatorSL
3 жыл бұрын
ඔයා ගෙන්නන pcb 10ටම
@ranjithweerasekara8147
Жыл бұрын
me bod aka kohomada ganne ic aka koheda tiyenne
@smartcreatorSL
Жыл бұрын
Ravi pcb ( පුංචිබොරැල්ල ) මෙකෙන් ගන්න පුළුවන් අලුත්ම pcb ලෙයවුට් එක 10ch එකකුත් තියෙනවා program ic එකත් ලැබෙනවා
@AruNa-mh5pz
Жыл бұрын
mama anuradapure koheda mewa ganda thiyenne
@smartcreatorSL
Жыл бұрын
Ravi pcb පුංචිබොරැල්ල මෙ ශොප් එකෙන් ගන්න පුළුවන් මෙයාලගේ වෙබ් සයිට් එකට ගිහින් ඔඩර් කරලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්
@doni7514
Жыл бұрын
Khenda ganna thiyane..?
@smartcreatorSL
Жыл бұрын
Ravi pcb- පුංචිබොරැල්ල හන්දියෙ / Ast pab- පිටකොටුව 1හරස් විදිය 88 අතුල බිල්ඩින් එකේ / pinsara pcb online මේ ශොප් වලින් ගන්න පුළුවන්
@ranjithweerasekara-x7l
11 ай бұрын
oya set aka mata ganna one komada ganne
@smartcreatorSL
11 ай бұрын
Ravi pcb eken genna ganna puluwan danata apilag stock naha 🙂
@wishvapadmika1103
2 жыл бұрын
Ravi pcb koheda tiyanna
@smartcreatorSL
2 жыл бұрын
බොරැල්ලෙ තියෙන්නේ
@jagathsandaruwan8491
3 жыл бұрын
Mama gaththa ic aka wedakaranne nee. Scion Electronic aken gaththe.
@smartcreatorSL
3 жыл бұрын
Programming karapu akakda gaththe Nathnam wada karanne naga
@theekshanakusal9165
7 ай бұрын
Mata meka ganna awashyai. Kohomada ganne?
@smartcreatorSL
7 ай бұрын
GSmicro / Ravi PCB mea shop වලින් ගන්න පුළුවන්
@asirisandanuwan4123
3 жыл бұрын
oyala dala thiyena balb welaka kit ekaka modal ekak mata denaganna one ekit ekata balb 54 dela 2.2 k danna puluwada
@asirisandanuwan4123
3 жыл бұрын
Ravi sarge mobitel namdar ekak danawada daylog eka weda ne
@smartcreatorSL
3 жыл бұрын
අපි ලග නම් නම්බස් නැහැ එ ගෲප් එකේ ඇති එයාලාගෙ නම්බස්
@judelasantha8127
Жыл бұрын
Oya upanga ganne kohenda
@smartcreatorSL
Жыл бұрын
Ravi pcb පුංචිබොරැල්ල / Ast pcb පිටකොටුව 1හරස් විදිය 88 අතුල බිල්ඩින් එකේ පින්සර pcb
@slthilatuktukdoctorking2347
3 жыл бұрын
Mewaa hadala denn puluwanda
@smartcreatorSL
3 жыл бұрын
දැනට අපි නම් සකිට් හදලා සෙල් කරන්නේ නම් නැහැ sorry
@_Dilshan_910
2 жыл бұрын
Led keeyakta output denna puluwanda?
@smartcreatorSL
2 жыл бұрын
250 වගේ දෙන්න පුළුවන් ට්‍රාන්ස්සිස්ටර් ටික පොඩ්ඩක් වෙනස් කරලා
@sadunsadun1036
Жыл бұрын
කොහොමද ගන්නේ..විස්තර ටිකක් දෙන්න
@smartcreatorSL
Жыл бұрын
Ravi pcb එකෙන් ගන්න පුළුවන් පුංචි බොරැල්ල හන්දියෙ තියෙන්නේ නැත්නම් අපේ Smart Creator Store එකෙන් ගන්න පුළුවන්
@sadunsadun1036
Жыл бұрын
@@smartcreatorSL ඔයාලාගේ shop එක කොහෙද Tpනම්බර් එකක් දෙන්න පුලුවන් ද?
@dimuthperera5096
2 жыл бұрын
me lens unit eka ganna kohand pls
@MaduraDilhan-y7n
Жыл бұрын
Meka kohenda ganna puluwan mm rathnapura inne
@smartcreatorSL
Жыл бұрын
අපේ Smart Creator Store එකෙන් ගන්න පුළුවන් චැනල් එකේ About වල තියෙනවා පෙජ් එකේ link එකෙන් ඔඩර් කරන්න පුළුවන්
@prasannalakmallakmal3214
2 жыл бұрын
Kohenda ganna puluwan nigambo wala thiyanawada
@smartcreatorSL
2 жыл бұрын
මම මොටර් එකයි ඇක්සලේටර් එකයි ගත්තේ පිටකොටුව 1හරස් විදිය unitech electronic එකෙන් අනිත් ඔක්කොම දරාස් එකෙන් ගෙන්නුවේ Scion Electronics එක දැනට ඔඩර් කරන අයට ගෙනත් දෙනවා
@asirisandanuwan4123
3 жыл бұрын
eken lid ekak dalwanne kohomada
@smartcreatorSL
3 жыл бұрын
+ ලයින් එකට 1k දලා led 1 ඔන් කර ගන්න පුළුවන්
@asirisandanuwan4123
3 жыл бұрын
mamagawa thiyana eke transistar 2i thiyenne eke aut put 2i ne e aut put 2ma - neda + na eken wayar 3k thiyanawa mama ekata 2.2k balb ekak on kara e dekama pichchunane mokada e kiyanna beda hethuwa thiyenne neda ethakota
@smartcreatorSL
3 жыл бұрын
@@asirisandanuwan4123 ධන පැත්තට රෙසිස්ටර් එක දාන්න ලබාදෙන වොල්ටිය තාවයට ගැලපෙන එකක් බාවිතා කරන්න
@asirisandanuwan4123
3 жыл бұрын
tran
@asirisandanuwan4123
3 жыл бұрын
wayar 3nak thiyana ekana + ena neda
@asirisandanuwan4123
3 жыл бұрын
- wayar eka sarkit eke transistar eke meda padetada bauth karanne oya penne hariyata
@smartcreatorSL
3 жыл бұрын
Ow transistor eke mada pin eken output line 5 enne pcb eke hamadema print karala thiyenawa
@anuragamage8013
3 жыл бұрын
Bulb keyak danna puluvanda aka transistors akakta
@smartcreatorSL
3 жыл бұрын
පොසිටිව් එක 12v නිසා led 12 වගේ පුළුවන් led වැඩි කර ගන්න අවශ්‍ය නම් D400/ D313 වගේ ට්‍රාන්ස්සිස්ටර් බාවිතා කරන්න 🙂
@dineshkumara9488
11 ай бұрын
555 ic eka barida?
@smartcreatorSL
11 ай бұрын
Baha meka programing ic ekek malli
@dineshkumara9488
11 ай бұрын
Mama kohomada contact karaganne
@smartcreatorSL
11 ай бұрын
@@dineshkumara9488 Ravi pcb eken ganna puluwan api laga danata stock iwarai fb eke ravi pcb kiyala gahala balanna shop eka thiyenne punchiBoralla handiye
@asankakapila3464
3 жыл бұрын
Pi 4 out akak oya ic akan ganna kohamada
@smartcreatorSL
3 жыл бұрын
ප්‍රොගැම් කරලා හදා ගන්න පුළුවන්
@roshanranasinghe8590
Жыл бұрын
Cash on delivery puluwanda
@smartcreatorSL
Жыл бұрын
අපි විකුණන්නෙ නැහැ Ravi pcb එකෙන් ගන්න පුළුවන්
@nishanthadeshappriya5440
2 жыл бұрын
Godak hota kiyala denawa hodai.egena ganna apita godak hodai.kohenda badu ganna puluwan
@smartcreatorSL
2 жыл бұрын
Ravi pcb මේක වගේම මිට වඩා ගොඩක් ඇඩ්වාන්ස් pcb මෙයාලා ගාව තියෙනවා ශොප් එක පුංචිබොරැල්ලේ තියෙන්නේ Ast pcb මෙයාලා ගාවත් තියෙනවා පිටකොටුව 1හරස් විදිය 88 අතුල බිල්ඩින් එකේ ස්තුති 🙂
@akeeshamethula1187
3 жыл бұрын
Meke speed eka adu wadi karaganna control eka denne kohomada plz kiyanna ko meke eka nane
@smartcreatorSL
3 жыл бұрын
මෙ මොඩල් එකට ස්ප්රිඩ් කොන්ට්‍රෝල් එකක් pcb එකට ඩිසයින් කරලා එවලා නැහැ මෙක ඩිසයින් කරලා ආපු pcb එකක් ස්ප්රිඩ් කොන්ට්‍රෝල් එකක් දාන්න පුළුවන් pcb ලෙඅවුට් එකක් දෙන්නම් fb එකේ අපේ smart creator ගෲප් එකට මැසෙජ් එකක් දාන්න
@sithumsadaruwan1968
2 жыл бұрын
Aiye me sekit ek ganne kohend kiynn ko
@smartcreatorSL
2 жыл бұрын
මෙක Ravi pcb / Ast pcb / Pinsara pcb මෙ ශොප් වල තියෙනවා
@sithumsadaruwan1968
2 жыл бұрын
aiye oyage wahatsapp nmb ek danna ko
@smartcreatorSL
2 жыл бұрын
@@sithumsadaruwan1968 smart createa fb ගෲප් එකට මැසෙජ් එකක් දාන්න සහෝ
@lahirusandaruwan2541
3 жыл бұрын
pcb eke nama pehedili ne.puluwnnm nama kynko
@lahirusandaruwan2541
3 жыл бұрын
Reply plz
@smartcreatorSL
3 жыл бұрын
Pcb එකෙ ෆොටෝ එකක්ද අවශ්‍ය කරන්නේ මෙක 20 system v2 pcb එක
@lahirusandaruwan2541
3 жыл бұрын
Nama tama heuwe.photo ekakt puluwnnm denn.thank you👍
@smartcreatorSL
3 жыл бұрын
@@lahirusandaruwan2541 අපේ smart createa fb ගෲප් එකට මැසෙජ් එකක් දාන්න pcb ලෙයර් ෆොටෝ එවන්න පුළුවන්
@lahirusandaruwan2541
3 жыл бұрын
@@smartcreatorSL Thank you👍
@buddikansamarakoon5367
Жыл бұрын
හරි ලේසියෙන් හදාගන්න පුළුවන් විදිහට පැහැදිලි කරනවා, LED සහ අනෙකුත් උපාංග වල pin. In/out පිළිබඳ පැහැදිලි කරනවා Excellent..ජය.
@smartcreatorSL
Жыл бұрын
බොහොම ස්තුති ❤️ ජයෙන් ජය
@gamingpoddaytv7665
11 ай бұрын
මට ගෙන්වා ගන්න ඕන
@SandraPerera-q8s
Жыл бұрын
Rata control karanna puluwanda
@smartcreatorSL
Жыл бұрын
රටාවල ස්ප්රිඩ් එක නම් කොන්ට්‍රෝල් කරන්න පුළුවන්
@asirisandanuwan4123
3 жыл бұрын
Oya srkit eka onlain gennanna beriweida sar
@smartcreatorSL
3 жыл бұрын
Mama kiyapu shop walin online oder karala gedarata genna ganna puluwan
@asirisandanuwan4123
3 жыл бұрын
Thiyan thana kiyanna beda sarr
@smartcreatorSL
3 жыл бұрын
@Asiri Sandanuwan Ast pcb පිටකොටුව 1හරස් විදිය 88 අතුල බිල්ඩින් එකේ/ Scion Electronics මොරටුව -මාලබේ මේ pcb එකයි ic එකයි ගන්න පුළුවන් මිට වඩා ඇඩ්වාන්ස් එවා Ravi pcb පුංචි බොරැල්ල මෙයාලගෙ සයිට් වලට ගිහින් ඔන්ලයින් ඔඩර් දාලා ගෙදරට ගෙන්න ගන්නත් පුළුවන්
@samansenanayaka7973
2 жыл бұрын
Sarkit eka ganna koheda thiyenne
@smartcreatorSL
2 жыл бұрын
Ravi pcb පුංචිබොරැල්ල ගන්න පුළුවන්
@ruwansanjaya7573
Жыл бұрын
Meke badu tika gannet hohenda
@smartcreatorSL
Жыл бұрын
Ravi pcb පුංචිබොරැල්ල ගන්න පුළුවන් Ast pcb පිටකොටුව 1හරස් විදිය 88 අතුල බිල්ඩින් එකේ තියෙනවා Pinsara pcb / Scion Electronics
@bathiya8308
3 жыл бұрын
Ayiiyee koheda thiyenne
@smartcreatorSL
3 жыл бұрын
Ast Pcb / Ravi pcb shop 2 ganna puluwan malli
@bathiya8308
3 жыл бұрын
Koheda eka thiyenne
@smartcreatorSL
3 жыл бұрын
@@bathiya8308 AST PCB එක තියෙන්නේ පිටකොටුව 1හරස් විදියේ 88 බිල්ඩින් එකේ RVI PCB එක තියෙන්නේ පුංචි බොරැල්ල හන්දියෙ මේ දෙගොල්ලටම ෆ්බ් පෙජ් තියෙනවා එවට ගිහින් ඔඩර් දාන්න පුළුවන්
@DJjanaka
3 жыл бұрын
12v ඇම්පියර් kiyak wage ona weida aiye
@smartcreatorSL
3 жыл бұрын
500Ma සිට 1A දක්වා
@DJjanaka
3 жыл бұрын
@@smartcreatorSL e kiynne 350 wge thiyna podi power pack ekakin aulk nne
@DJjanaka
3 жыл бұрын
@@smartcreatorSL bohoma stthuthi aiye
@smartcreatorSL
3 жыл бұрын
@@DJjanaka අඩුම 500ma අවශ්‍ය වෙයි led ගාන වැඩි වෙනකොට ඇම්පියර් ප්‍රමාණය අඩු වෙනකොට එළිය අඩු වෙනවා
@smartcreatorSL
3 жыл бұрын
@@DJjanaka ජයෙන් ජය 🙂
@thisaragaming5906
2 жыл бұрын
Me kit ekai koheda ganne.
@smartcreatorSL
2 жыл бұрын
Ravi pcb / scion electronic gannakota ic program karapu ekak ganna
@asirisandanuwan4123
3 жыл бұрын
Mathugama thiyanawada sar sop ekak koheda thiynne kiyanna
@smartcreatorSL
3 жыл бұрын
මතුගමත් තියෙන පුළුවන් ඉලෙක්ට්‍රොනික් ශොප් වල නැත්නම් Ast pcb / Scion Electronics ශොප් වලින් මේ pcb එකයි ic එකයි ගන්න පුළුවන් මිට වඩා ඇඩ්වාන්ස් එවා Ravi pcb ලා ගාව තියෙනවා මෙයාලගෙ සයිට් වලට ගිහින් ඔන්ලයින් ඔඩර් දාලා ගෙදරට ගෙන්න ගන්නත් පුළුවන්
@lasanthalakmal5085
2 жыл бұрын
බොහොම ස්තුතිය දැනුම බෙදාගැනුමට.
@smartcreatorSL
2 жыл бұрын
🙂 ස්තුති
@ManoriTharuka
6 ай бұрын
Koheda thiyenne
@milindasampath2078
3 жыл бұрын
Meka relay module ekakata dana widiha gendako
@smartcreatorSL
3 жыл бұрын
ඉදිරියට කරන්නම්
@milindasampath2078
3 жыл бұрын
@@smartcreatorSL aniwarenma one hode
@chanakaishara6180
2 жыл бұрын
PCB එක සහ බඩු ටික ගන්නෙ කොහොමද මම බියගම
@smartcreatorSL
2 жыл бұрын
Ast pcb පිටකොටුව 1හරස් විදිය 88 අතුල බිල්ඩින් එකේ තියෙනවා program කරපු ic එකත් එක්කම එයාලාගේ Fb ගෲප් එකේ විතර තියෙනවා
@rithumgihansa4974
2 жыл бұрын
me parts ganne kohomada. koheda thiyenne
@smartcreatorSL
2 жыл бұрын
Ast pcb 88 අතුල බිල්ඩින් පිටකොටුව Scion Electronics / මෙයාලා ගව තියෙනවා
@rmmax6011
3 жыл бұрын
අයියේ මේක හැම electronic shop එකකම තියෙනවද
@smartcreatorSL
3 жыл бұрын
Naha malli ravi pcb thiyenawa / Ast pcb eke thiyenawa
@dimuthperera5096
2 жыл бұрын
me led modular eka ganna kohomada
@smartcreatorSL
2 жыл бұрын
Ast pcb 88 අතුල බිල්ඩින් පිටකොටුව ෆුල් සෙට් එක ගන්න පුළුවන් Ravi pcb බොරැල්ල හන්දිය
@truecricketx3681
3 жыл бұрын
Mta me pcb eka gnn puluwnd
@smartcreatorSL
3 жыл бұрын
පුළුවන් Ast pcb / Scion Electronics ශොප් වලින් මේ pcb එකයි ic එකයි ගන්න පුළුවන් මිට වඩා ඇඩ්වාන්ස් එවා Ravi pcb ලා ගාව තියෙනවා
@truecricketx3681
3 жыл бұрын
Delivery krnwd
@smartcreatorSL
3 жыл бұрын
@@truecricketx3681 ඔව් මේ ශොප් 3 ඩිලිවරි කරනවා ඔන්ලයින් ඔඩර් කරන්න ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්
@SL_Tiktok_Videos
3 жыл бұрын
Meka ganne kohenda?
@smartcreatorSL
3 жыл бұрын
Ast pcb / Scion Electronics ශොප් වලින් මේ pcb එකයි ic එකයි ගන්න පුළුවන් මිට වඩා ඇඩ්වාන්ස් එවා Ravi pcb ලා ගාව තියෙනවා මෙයාලගෙ සයිට් වලට ගිහින් ඔන්ලයින් ඔඩර් දාලා ගෙදරට ගෙන්න ගන්නත් පුළුවන්
@nishanthaperamunalage9169
Жыл бұрын
Aiye me rata 20 sercyit ekai kalitikai online gennaganna barida kiyannako plees
@smartcreatorSL
Жыл бұрын
අපේ Smart Creator Store එකෙන් ගන්න පුළුවන් PCB + programming ic එක විතරක් අනිත් කොටස් නැතුව හැබැයි දැනට මුදල් තැන්පතු සදහා පමණයි කූරිය කරන්නේ පෙජ් එකේ link එක චැනල් එකේ about වල තියෙනවා එකට ගිහින් බලන්න පුළුවන් නැත්නම් Ravi pcb එකෙන් ගන්න පුළුවන්
@saliyasaliyasaliya2348
3 жыл бұрын
Supiri
@smartcreatorSL
3 жыл бұрын
බොහොම ස්තුති 🙂
@kushanindikagrkigamlath6045
3 жыл бұрын
Mtth ona gnne kohenda
@smartcreatorSL
3 жыл бұрын
Ast pcb එකේ මේ pcb එකයි ic එකයි ගන්න පුළුවන් මිට වඩා ඇඩ්වාන්ස් එවා Ravi pcb ලා ගාව තියෙනවා
@essay3295
3 жыл бұрын
Mtath ekak hadnda one me p.c.b ek koheda gnda puluwan aiya
@smartcreatorSL
3 жыл бұрын
Ast pcb / Scion Electronics ශොප් වලින් මේ pcb එක ගන්න පුළුවන් මිට වඩා ඇඩ්වාන්ස් එවා Ravi pcb ලා ගාව තියෙනවා මල්ලි 🙂
@essay3295
3 жыл бұрын
Ravi pcb eke number ekak denda puluwanda
@smartcreatorSL
3 жыл бұрын
@@essay3295 අපි ලග නොම්බර් එක නම් නැහැ ගුගල් එකේ පොඩ්ඩක් සර්ච් කරානම් හොයා ගන්න පුළුවන් ෆ්බ් එකෙ ravi pcb ගෲප් එක තියෙනවා
@mahindamahesh8612
2 жыл бұрын
Circuit diagram aka danda puliwanda loku deyak
@smartcreatorSL
2 жыл бұрын
මෙකේ ඩයග්ග්රරම් එක නම් නැහැ පිසිබි ලෙයවුට් එක තමයි තියෙන්නේ Smart Creator FB page එකට මැසෙජ් එකක් දාන්න
@lakshithamihiran8147
3 жыл бұрын
Pcb eka ganne kohanda
@smartcreatorSL
3 жыл бұрын
Ast pcb / Scion Electronics ශොප් වලින් මේ pcb එක ගන්න පුළුවන් මිට වඩා ඇඩ්වාන්ස් එවා Ravi pcb ලා ගාව තියෙනවා 🙂
@ppagvideo2598
Ай бұрын
Matath oni kohomada ganne
@smartcreatorSL
Ай бұрын
පිටකොටුව 1 වන හරස් විදියේ 88 අතුල බිල්ඩින් එකේ කඩ වලින් ගන්න පුළුවන් Ast pcb / Micro . digital electronic / Ravi pcb / GSmicro / pinsara pcb / D&H micro solutions මෙතැන් වලින් ගන්නත් පුළුවන්
@susantha2789
Жыл бұрын
Circuit eka ganne khomada
@smartcreatorSL
Жыл бұрын
Ravi pcb එකෙන් ගන්න පුළුවන් පුංචිබොරැල්ල හන්දියෙ ශොප් එක තියෙන්නේ ලබන සතියේ වගේ අපේ Smart Creator qStore Store එකෙන් ගන්න පුළුවන්
@asirisandanuwan4123
3 жыл бұрын
eke pitawena wol tej eka kiyada
@smartcreatorSL
3 жыл бұрын
මෙකෙ වෙන්නේ රින ලයින් එක සුව්ච් කරන එක විතරයි 12v + ලයින් එක පොදු අග්රර විදිහට තියෙන්නේ එක පින් එකක් ඔන් උනාම 12v අවුට්පුට් එක් තියෙනවා
@asirisandanuwan4123
3 жыл бұрын
balb 54t wedine neda 12 w eka eka
@smartcreatorSL
3 жыл бұрын
@@asirisandanuwan4123 පින් එකකට led 54 දානව නම් ට්‍රාන්ස්සිස්ටර් එක D400 / D313 දාන්න
@asirisandanuwan4123
3 жыл бұрын
eka resistan ekak ethde eke warna tika danna puluwanda
@smartcreatorSL
3 жыл бұрын
@@asirisandanuwan4123 led පාට අනුව යොදන්න ඔන රෙසිස්ටර් එක වෙනස් වෙනවා විනිවිද පෙන led නම් 220 ohoms රෙසිස්ටර් එකක් බාවිතා කරන්න එක ලයින් එකට එක ගානේ
@h.m.ranathunga9065
7 ай бұрын
can i get by post
@smartcreatorSL
7 ай бұрын
Ravi pcb / pinsara pcb / D@H micro solutions මෙයාලා ළඟ තියෙනවා පොස්ට් එකේ කුරිය කරනවද කියලා පොඩ්ඩක් බලන්න
@gihansrinath439
3 жыл бұрын
Genna ganna berida
@smartcreatorSL
3 жыл бұрын
පුලුවන් Ast pcb / Scion Electronics ශොප් වලින් මේ pcb එකයි ic එකයි ගන්න පුළුවන් මිට වඩා ඇඩ්වාන්ස් එවා Ravi pcb ලා ගාව තියෙනවා මෙයාලගෙ සයිට් වලට ගිහින් ඔන්ලයින් ඔඩර් දාලා ගෙදරට ගෙන්න ගන්නත් පුළුවන්
@IrashaMadushani-gm3db
Жыл бұрын
Meka dilawaei karanne nadha
@smartcreatorSL
Жыл бұрын
Ravi pcb එක හරහා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්
@IrashaMadushani-gm3db
Жыл бұрын
Kohomadha
@smartcreatorSL
Жыл бұрын
@@IrashaMadushani-gm3db Ravi pcb සයිට් එකට ගිහින් ඔඩර් කරලා ගෙන්න ගන්න පුළුවන් නැත්නම් ෆ්බ් එකේ Ravi pcb page එකට ගිහින් එයාලගේ නම්බස් වලට් කතා කරලා කුරියර් කර ගන්න පුළුවන්
@anranjeeva8862
3 жыл бұрын
Kohenda oka ganna
@smartcreatorSL
3 жыл бұрын
Ast pcb පිටකොටුව 1හරස් විදිය 88 අතුල බිල්ඩින් එකේ / Scion Electronics මොරටුව -මාලබේ ශොප් වලින් මේ pcb එක ගන්න පුළුවන් මිට වඩා ඇඩ්වාන්ස් එවා Ravi pcb ලා ගාව තියෙනවා පුංච් බොරැල්ල 🙂
@ranjithweerasekara-x7l
Жыл бұрын
me ic aka ganne komada
@smartcreatorSL
Жыл бұрын
Programme කරපු ic ද නැත්නම් ic එක විතරක් ද අවශ්‍ය
@ranjithweerasekara-x7l
Жыл бұрын
program karapu aka@@smartcreatorSL
@smartcreatorSL
Жыл бұрын
@@ranjithweerasekara-x7l programme කරපු ic විතරක් විකුණන්න නැහැ pcb එකත් එක්ක තමයි ගන්න පුළුවන්
@ranjithweerasekara-x7l
11 ай бұрын
oya prent bod akai progaram karapu ic aki dekama ganna one keyada
@smartcreatorSL
11 ай бұрын
@@ranjithweerasekara-x7l ravi pcb eken ganna puluwan 550/= wage wenawa Dan
9:33
බුදු රැස් මාලවට රටා 20 සර්ගිට් එකක් හදමු.
#KAVINDA NETHMAL
Рет қаралды 20 М.
16:16
Resmala Circuit from CD4017 IC full tutorial Sinhala( Part 1 )
HRTE PROJECTS
Рет қаралды 16 М.
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН
13:44
Gadget Wedda - RS 5000 කින් ඕන කෙනෙකුට කරන්න පුළුවන් සුපිරීම බිස්නස් එකක් පටන් ගමු
Gadget Wedda
Рет қаралды 17 М.
19:11
Lets Create Bulb Patterns With 230 Electricity||230 විදුලියෙන් බල්බ් රටා මවමු ||SL Chandi ||2024
SL Chandi-චන්දි
Рет қаралды 26 М.
4:27
Knight Rider Circuit Multi Pattern | Running LED Chaser Circuit |Dancing LED Circuit
Circuit Craze
Рет қаралды 60 М.
13:47
Tow LED FLASER Circuit Sinhala Electronic Class LED circuit
Sinhala Electronic class
Рет қаралды 180 М.
9:52
Running Led Chaser || Led Chaser Light Circuit || Dipawali Decoration Light || Use 4017 And 555 Ic
inventor RK
Рет қаралды 298 М.
12:03
රටා 250 අඩු වියදම් ඩ්‍රරයිවර් යුනිට් 10ch / SY 250 Led driver unit / 10ch Output led driver unit
Smart Creator
Рет қаралды 22 М.
17:06
Insert Old Batteries into an Angle Grinder - You Won't Believe What Happens! 😱
Amazing Smart
Рет қаралды 102 М.
21:13
අඟල් 16 බුදුරැස් මාලාව|LED 152 Arduino nano + sd card + WS 2812 budurasmala. circle matrix design.
Lesi Tech
Рет қаралды 13 М.
17:23
රටා මවන ලස්සන බුදුරැස් මාලාවක් හදමු||Let’s Make a Circuit That Controls The LED||SL Chandi||2023
SL Chandi-චන්දි
Рет қаралды 41 М.
10:33
Buduras Mala Make At Home Using WS2812 LED Strip | How To Make Pixel LED Buduras Mala | In 2024
Random Plus SL
Рет қаралды 12 М.
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН