බෞද්ධ කොඩිය LED බල්බ්වලින් හදන හැටි | How to Make Buddhist Flag on LED Lights

  Рет қаралды 80,663

Rasakinda Tv

Rasakinda Tv

Күн бұрын

Пікірлер: 301
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
Video 01 - kzbin.info/www/bejne/f5yZoIKbe9FpaZo Video 02 - kzbin.info/www/bejne/haO9knukZsmcj7s Video 03 - kzbin.info/www/bejne/pnK3fKqchtyMeZI ඔබගේ ප්‍රශ්න සදහා පිළිතුරු මේ වීඩියෝ වල ඇත.
@ShamithDaluwaththa
@ShamithDaluwaththa 4 ай бұрын
2
@isurusadakelum3491
@isurusadakelum3491 Жыл бұрын
ඇත්තටම මෙි වීඩියෝ එක බලලා මමත් බටකනු හතරේ ඒවා දහයක් හදුවා.වැඩෙි හරියටම හරිගියා.සුපිරි.මට තව එක දෙයක් දැනගන්න ඔන මහත්තයො.බල්ප් විසි හතේ එක බටයක් කෙලින්ම 230V වලින් වැඩකරන්න ඒකට දාන සර්කිට් එක මොකක්ද කියලා කවුරැහරි දන්න මහත්තයෙක් ඉන්නවනමි මට දෙන්න ⁣අනේ ලොකු උදවිවක්🙏
@madusankadulip9952
@madusankadulip9952 2 жыл бұрын
බටවලට බලුබ් සෙට්කරන විදියත් කියලා දුන්නොත් වටිනවා, ස්තුතියි
@chandanawijesinghe6329
@chandanawijesinghe6329 2 жыл бұрын
නියම ගුරුතුමෙක් ඔබතුමා, දන්න දේ කිසිම ලෝබ කමක් නැතුව දැනුම බෙදාහදා දෙනව. බොහොම ස්තූතියි සර්. You are respect sir
@rogmeonrn719
@rogmeonrn719 3 жыл бұрын
බොහොම ස්තුතියි සර් තමන් දන්න දේ ඉතා පැහැදිලිව කියල දුන්නට❤️ දන්න දේ තියා අපි දෙයක් කරාම අපහස කරල හිනාවෙන කුහක වැඩකාරයො අතරෙ නිහතමානී වැඩකාරයෙක් ඔබතුමා❤️
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
බොහොම ස්තූතියි ඒ ලෙන්ගතුකමට.. ❤
@amithmadushan4522
@amithmadushan4522 3 жыл бұрын
ඒක ඇත්ත තෙරුවන් සරණයි ❤️‍🩹💐
@prabodhapathum6032
@prabodhapathum6032 Жыл бұрын
ඔබට ගොඩක් පින් ...ඔබ කියන හැමදෙයක්ම හොදට පැහැදිලි ❤ අපි බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් කරණා සියලුම ආලෝක පූජාවන්ගෙ පිණ නුබටත් ලැබේවා ,,,නුබගේ ජීවිතය ආලෝක මත් වෙත්වා
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
තෙරුවන් සරණයි මහත්මයා..
@upulupul6526
@upulupul6526 3 жыл бұрын
පොඩි දරුවෙක්ට වුණත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විධියට කියලා දෙනවා.. ස්තූතියි
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
හදවතට දැනෙන වටිනා කමෙන්ට් එකක්. ස්තූතී. දිගටම අපිත් එක්ක ඉන්න ❤
@pawithrabandara8333
@pawithrabandara8333 Жыл бұрын
ගොඩක් වටිනවා video එක. ගොඩාක් ස්තුතියි... 👍
@dikafamilykitchen6270
@dikafamilykitchen6270 3 жыл бұрын
මම නම් වැඩිය දන්නේ නැහැ. මේ ගැන දන්න අයට හොද දැනුවත් කිරීමක්. බුදු සරණයි ජයවේවා. 🤗👍🏼
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
බොහොම ස්තූතියි. අපිත් එක්ක හැමදාමත් ඉන්නවට
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
බොහොම ස්තූතියි. අපිත් එක්ක හැමදාමත් ඉන්නවට
@sumeeranayanajeewa7781
@sumeeranayanajeewa7781 2 жыл бұрын
ගොඩක් ස්තූතියි, ඔබ තුමාට හැමදේම පැහැදිලි කරාට. චෛත්‍යයකට බෞද්ධ කොඩියේ පාට එනවිදිහට හදාගන්න විදිහ ගැනත් වීඩියෝ එකක් ගේන්න.
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ගේමු
@chamaraweerasekara5453
@chamaraweerasekara5453 3 жыл бұрын
මගේ තිබුණ ලොකුම ආසවක් අද ඉෂ්ට උනා. සර් කියලා දීපු බට කණු බෞද්ධ කොඩිය පාටට මම තනියම නිර්මාණය කලා.
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
අපිට හරිම සතුටුයි
@DammikaDiyakennawala
@DammikaDiyakennawala Ай бұрын
​@@RasakindaTv මම බල්බි වැල් හැදුවා එවාගෙ එලිය ගැස්සෙන්නෙ ඇයි එකට දාන්න රෙක්ටි පයර් එකක් තියෙනවා ද එ මොකද්ද
@chandanawijesinghe6329
@chandanawijesinghe6329 2 жыл бұрын
මමනං ලොකු දැනුමක් ලබා ගත්තා.... බොහොම ස්තුතියි
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@LalithKumara-y7i
@LalithKumara-y7i 6 ай бұрын
නිර්මාණය ලස්සනයි ❤
@rangakumarajayarathna619
@rangakumarajayarathna619 3 жыл бұрын
වීඩියෝ එක ප්‍රායෝගික මදි... අදහසක් පමනයි...😮
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
බල්බ්වැල් පාස්සන විධිය සහ බල්බ්වැල් සම්බන්ධ කරන ආකාරය පිලිබඳව වීඩියෝ දෙකක් තියෙනවා. මේක බලන අයගේ ඉල්ලීමට තමයි දාලා තියෙන්නේ පිලිවෙලට බැලුවානම් ඔබතුමාට අවබෝධයක් ලබාගන්න පුළුවන්. ප්‍රායෝගිකව ගැටළුවක් තියෙනවානම් කතා කරන්න අපි උදව් කරන්නම්
@upsena880
@upsena880 3 жыл бұрын
ස්තුති දැනුවත් කලාට ජයවෙිවා ..
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
ජය වේවා
@nayanajithkumarawadu6859
@nayanajithkumarawadu6859 2 жыл бұрын
ඉතාමත්ම වටිනවා සහොදරයා සුපිරි
@sanjeewapradeep4151
@sanjeewapradeep4151 3 жыл бұрын
ජය වේවා සහෝදරයා ... ආඩම්බරයි අද ඉන්න තැන දැක්කම... දිනෙන් දිනම ජය වේවා...
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
හදවතින්ම ස්තූතියි සංජීව. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපේ අඩුපාඩුවක් දැක්කොත් කියන්න
@sanjeewapradeep4151
@sanjeewapradeep4151 3 жыл бұрын
අනිවාර්යයෙන් ... ආදරෙයි ඒ නිහතමානීකමට...
@danushkachamikara837
@danushkachamikara837 3 жыл бұрын
Aththatama gdak hondai obage uthsahaya..pahadiliwa kiyala dena nisa therumganna puluwan..puluwannam kadadasi(papers) upayogikaragena hdaganna pukuwan wesak munu achchuwak hadaganna widiha kiyala denna..chainse wesak munu hamathanam eka podi ayata hari ne..issara tibuna.dan hoyaganna ne...obte jayaweva!
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
බොහොම ස්තූතියි. ඒ සඳහා පළපුරුදු මහත්මයෙක් සම්බන්ධ කරගෙනම අළුත් වීඩියෝවක් අරගෙන එන්නම්
@techwithnipun1872
@techwithnipun1872 Жыл бұрын
Bata vala siz eka monaganada hoda
@shashiprabath4525
@shashiprabath4525 3 жыл бұрын
ඔයා නියමෙට කියලා දෙනව , ජයවේවා
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
බොහොම ස්තූතියි 😊😊
@ranjeewaranjeewa1541
@ranjeewaranjeewa1541 Ай бұрын
Mata blip weli 50ki ona budakodya patata hdla dnna puluwnda sar
@prasannajaywardana3723
@prasannajaywardana3723 Жыл бұрын
Meke led bate hadana hetith penvana video ekak karanna sir..
@Technoshots4170
@Technoshots4170 3 жыл бұрын
Thanks yalu man bulb wela haduwa hodatama weda karanwa 230v cure dunna supiriyatama weda karanwa
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
නියමයිනේ එහෙනම්. ❤❤❤
@prabodhapathum6032
@prabodhapathum6032 3 жыл бұрын
niyameta therenawa supiri ...budusaranai
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
තෙරුවන් සරණයි 🧡
@maheshsadaruwan772
@maheshsadaruwan772 Жыл бұрын
Rathu sudu valak hadana vidiya kiyanna sar.
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
හරි
@sanjeewathotagamuwa6239
@sanjeewathotagamuwa6239 3 жыл бұрын
Oya loku mahansiyak wenawa Jaya wewa
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
බොහොම ස්තූතියි අපිව අගය කරනවාට
@prasadkalinga2570
@prasadkalinga2570 Жыл бұрын
දන්න දේ කියල දෙන හොද ගුරුවරයකු කීවොත් නිවරැදි ❤️❤️❤️❤️❤️❤️
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
💚💚💚
@suppamusicvideo4088
@suppamusicvideo4088 3 жыл бұрын
Sakit ekak nathuva bulba 230v ganata bulba vala hada gena direct 230v ta gahapuvama aulak nadda
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
නෑ අවුලක් නෑ
@thusithaadikari7568
@thusithaadikari7568 Жыл бұрын
Sir me kata paripathaya k onna nadda
@thikshanagaming6383
@thikshanagaming6383 3 жыл бұрын
හොද ඩිසයින්
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
ලස්ස්නයි නේද
@thikshanagaming6383
@thikshanagaming6383 3 жыл бұрын
එක රක රටා හදන්න කොහොමද
@charigekalapriya4873
@charigekalapriya4873 3 жыл бұрын
Thanks Thanks All the best 🙏🌹👍
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
Thank you too
@kanishkagunathilaka3998
@kanishkagunathilaka3998 3 жыл бұрын
Meka hadana hetith punnueanam hodai neda denumak nethi ayata unath balagena karanna puluwan nethnam api wage ayata melodeyak terenne ne
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
හදන හැටි තියෙනවා. අපි කලින් දාපු වීඩියෝව බලන්න. ඒකේ තියෙනවා පැහැදිලිව බල්බ්වැලක් හදාගන්න හැටි බලාගෙන කරන්න පුළුවන්
@techwithnipun1872
@techwithnipun1872 Жыл бұрын
Ela sar👌👌👌
@දහම්සිසිල-ඛ1ඝ
@දහම්සිසිල-ඛ1ඝ 3 жыл бұрын
niyamai
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
Thank You
@RyrfDgff-io6le
@RyrfDgff-io6le Жыл бұрын
Bata hathare balp wal hathare dana hathath rina hatharath wenkaragenada karat akata sambanda karanne
@Sadewdenuwan601
@Sadewdenuwan601 2 жыл бұрын
5mm L e D.1.balp Akakata Ampiyar Aka kiyala gannawada
@ruwansampath8670
@ruwansampath8670 3 жыл бұрын
Kheda tiyenne balba pita cotuweda? Eka balbayak kiyak witara wenawada. Aiye tawa tiyenawa neda led balbayema wenas balba.pettata gewila wage balba
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
ඒ තායිවාන් LED ඒවගෙනුත් පුළුවන්. බල්බ් 1000 පැකට් එකක් 1900 ක් වගේ වෙන්නේ. පිටකොටුවේ දෙවන හරස් වීදියේ තියෙනවා
@ruwansampath8670
@ruwansampath8670 3 жыл бұрын
Aiye man dekala tiyenawane eka pettakata dayod wage ekak Dala tiyenawa.e ei?
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
ඒක ගැනනම් මම දන්නේ නැහැ. අපි අවුරුදු දහයක් වගේ මේ කණු පාවිච්චි කරනවා. කිසිම අමතර දෙයක් සම්බන්ධ කරලා නැහැ
@Sadewdenuwan601
@Sadewdenuwan601 2 жыл бұрын
5 mm,3v,. Led laeth Aka sadaha ganna Ampiyar Aka kiyada
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
0.001
@chanuOrigami
@chanuOrigami 3 жыл бұрын
Ayye mama dekala thiyenawa led warga 2k. Ekak pata gala thiyena led anika sudu pata led ekema pata paththu wena led. Ayye oya mekata pavichchi karanne me deken mona wargayada? E deke wenasa mokakda?
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
5mm සුදුපැහැති LED බල්බ් තෝරාගන්න
@chanuOrigami
@chanuOrigami 3 жыл бұрын
@@RasakindaTv ai ayye anith bulb wala wenasa mokakda?
@NiwanthiSounds
@NiwanthiSounds 6 ай бұрын
කොහොමද ලයිට බට ගහක ඩිසයින් එකක් යන්න හදා ගන්නෙ
@BuddhimaBro
@BuddhimaBro 3 жыл бұрын
Super Thank you
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
බොහොම ස්තූතියි අපිව අගය කලාට ❤
@BuddhimaBro
@BuddhimaBro 3 жыл бұрын
@@RasakindaTv Keep it up your Great Work For future
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
Thank You So much 😇😇😇
@chanuOrigami
@chanuOrigami 3 жыл бұрын
Bata kanuwe ethule bulb radawanbe kohomada
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
වයර් එකකින්
@rayanfernando5748
@rayanfernando5748 3 жыл бұрын
Me pata LED ටිකයි වයර් ටිකයි ganna bariweyida,
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
Description eke number ekta amathumak denna !
@sathirapiyasara6224
@sathirapiyasara6224 3 жыл бұрын
Led batayt 230v dena widiha kohomda
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
වීඩියෝවේ සඳහන් වෙනවා
@udana20
@udana20 7 ай бұрын
LED balb kiyk 230 denna puluwn da
@RasakindaTv
@RasakindaTv 7 ай бұрын
ඔබට අවශ්‍ය කොපමණ ප්‍රමාණයක්ද
@-EE-umeshaaruni
@-EE-umeshaaruni Жыл бұрын
අයියෙ මම අහල තියනව lighting කරන සමහර අය ලග පොඩි කිට් එකක් තියනව එක හරහා තමයි ඒ අය led වලට කරන්ට් එක දෙන්නෙ එයින් එක කැල්ලකට led 100000 ගහන්න පුලුවන්ලු , ඒ තියෙන්නෙ 500w වගේ ප්‍රෙතිරොදකයක්ද?
@janakahettiarachchi6398
@janakahettiarachchi6398 3 жыл бұрын
LED bulb walak hadanna resistance hari diode condencer hari sirkit akak hari danna oneda. Naththan nikanma denna pulywanda
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
මුකුත්ම අවශ්‍ය නෑ. කෙලින්ම 230v ට දෙන්න
@srcreation7792
@srcreation7792 3 жыл бұрын
Monawage bata thoraganne
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
සුදු පැහැති බට තෝරාගන්න
@rohanapinnawala2466
@rohanapinnawala2466 3 жыл бұрын
Oya wage akak practically Kararalai pennanna one..
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
ප්‍රායෝගිකව හදන හැටි වීඩියෝවක් දාලා තියෙනවා.. ඒ වීඩියෝව බලපු අය ඉල්ලපු නිසයි මේ වීඩියෝව දැම්මේ. බල්බ්වැලක් හදන විධිය තියෙනවා
@allfactschanel1535
@allfactschanel1535 Жыл бұрын
Light ගැස්සෙනවට මොකද්ද කරන්නෙ
@CYANIDEBRO
@CYANIDEBRO 3 жыл бұрын
Wedding valata light kanu haddanne komada
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
වීඩියෝවක් දාලා තියෙනවා
@mewandissanayake8510
@mewandissanayake8510 2 жыл бұрын
Buddhist flag eke patata,mal kanu Hadana widiya Kayla video ekak Danna puluwanda. (Bata Kanuwa nathuwa mal kanuwa)
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
මල් කණුවයි බට කණුවයි දෙකම එකයි
@mewandissanayake8510
@mewandissanayake8510 2 жыл бұрын
Mal kanuwata light wal 5/6 Hadana hati Danna puluwanda video ekk.
@MahasonaTV
@MahasonaTV 3 жыл бұрын
❤️❤️❤️❤️❤️👻👻👻අම්මෝ ඒ ලයිට් වල පාට 😍
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
බෞද්ද කොඩියේ පාටට ලයිට් දැම්මම ලස්සනයි, සිල්වත් පාටයි 😇
@gihanchathuranga4652
@gihanchathuranga4652 3 жыл бұрын
Monawada ganna bata pramane kohomada ganne
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
නිවාස වයරින් කිරීම සඳහා ගන්නා සුදු පැහැති කොන්ඩියුට් බට. හාඩ්වෙයාර් වල තියෙනවා
@TheekshanaAkila
@TheekshanaAkila 11 ай бұрын
Ayye oya thani pata bulb walak rent karanna kohomada dawasaka kuliya ganan kiyanna puluwanda mm aluthin bulb wal haduwa rent karana milaganan danne na puluwannam kiyala dennako
@nimsaboymusic
@nimsaboymusic 3 жыл бұрын
230v led valata dunnama led pichchenne nedda
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
පිච්චෙන්නේ නෑ
@SunethraNilmini-s5f
@SunethraNilmini-s5f 7 ай бұрын
Kelinma 230v t denna puluwanda
@RasakindaTv
@RasakindaTv 7 ай бұрын
පුළුවන්
@nihalthissakumara6165
@nihalthissakumara6165 2 жыл бұрын
එක බටයකට රතූයි සූදූයි නිලූයි යොදා A c වලට සම්බන්ද කරන ආකාරය හා බල්බ කියගානෙ ද අවශ්‍ය බව කියාදෙන්න බට අනූවකට නොව
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
වෙනම වීඩියෝවක් තියෙනවා ගණන් හදන අකාරය පිලිබඳව ඒක බලන්න
@nihalthissakumara6165
@nihalthissakumara6165 2 жыл бұрын
@@RasakindaTv days ago
@nihalthissakumara6165
@nihalthissakumara6165 2 жыл бұрын
@@RasakindaTv 8 days ago
@nihalthissakumara6165
@nihalthissakumara6165 2 жыл бұрын
@@RasakindaTv 8 days ago
@nihalthissakumara6165
@nihalthissakumara6165 2 жыл бұрын
9 days ago
@chandimalranawaka9055
@chandimalranawaka9055 3 жыл бұрын
Bulb set karana hati video ekak danna
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
description එකේ Video 1,2,3 කියලා වීඩියෝ තුනක් තියෙනවා. Video 1 කියන එක බලන්න ඒකේ තියෙනවා
@Technoshots4170
@Technoshots4170 3 жыл бұрын
Niyamaine thawa quality video ekak
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
බොහොම ස්තූතියි. බල්බ්වැල හරි ගියාද
@Technoshots4170
@Technoshots4170 3 жыл бұрын
@@RasakindaTv thawa bulb tikak ganna one eka passuwahama photo ewannamm whatsapp walin. Man hitanwa hodata weda karai kiyala . Oya ge WhatsApp number eka ewanwada yalu
@upulnandana9798
@upulnandana9798 3 жыл бұрын
Bulb wela karant akata kelimma sambanda kara hekida
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
හැකියි
@sasindudidulanga5914
@sasindudidulanga5914 3 жыл бұрын
230 v ekata led dapuwama pichchenne nadda?
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
නැහැ පිච්චෙන්නේ නැහැ
@nishanthadodangoda6805
@nishanthadodangoda6805 3 жыл бұрын
A bulb set eka kelinma 230v walata dunnata kamak nedda
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
කමක් නෑ දෙන්න
@jayanthaperera298
@jayanthaperera298 3 жыл бұрын
Wayarin bata adi ganan walin neda thiyanne
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
ඔව්. අඩි 13 සහ 18 වශයෙන් තියෙනවා
@lahirudananjaya8267
@lahirudananjaya8267 Жыл бұрын
Etakota bulp 162 enawa awulak nadda kiyanna
@kelumthushara448
@kelumthushara448 2 жыл бұрын
සර් මේ බට සදහා යොදා ගන්නෙ pvc condiut බටද
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ඔව්
@slunlimitedr2094
@slunlimitedr2094 3 жыл бұрын
Led blb dalada thiyanne me??? Ac/DC karanna oni nadda
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
AC - 230v ට කෙලින්ම සම්බන්ධ කල හැකියි
@lalindaprasad1
@lalindaprasad1 3 жыл бұрын
ගොඩක් වටිනවා. පසුගිය බල්බ් වැල් video එකට අදාලව පොඩි ප්‍රශ්නයක් තියෙනවා, බල්බ් වැලකට LED කොපමණ සම්බන්ධ කල යුතුද? LED බල්බ් වර්ණ අනුව වෙනස් වෙනවද? කුමක් හෝ අගයක් සහිත resister එකක් සම්බන්ද කල යුතුද ?
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
රෙසිස්ටර් හෝ කිසිම අමතර උපාංගයක් සවිකිරීමක් සිදු නොවේ. වර්ණ සඳහා 300v වලින් බෙදලා ගන්න බල්බ් එකේ වොල්ටේජ් එකෙන්. ගෙදර හදනවානම් 240 වගේ ගන්න
@nayanajithkumarawadu6859
@nayanajithkumarawadu6859 Жыл бұрын
ඉලෙක්ට්රොනික් උපංග වෙළෙඳ සැලකට නිතර අවශ්‍ය උපාංග මොනවද
@niwanjanavishwanath8629
@niwanjanavishwanath8629 3 жыл бұрын
me bulb wela ac 230v ta connect kranna wenama circuit ekak one nedda?
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
අවශ්‍ය නැහැ
@dilshandaminda6373
@dilshandaminda6373 2 жыл бұрын
bata kanu 5 k danna barida
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
පුළුවන්
@binurathiranjaya8149
@binurathiranjaya8149 3 жыл бұрын
Hoda KZbin channel ekak
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
බොහොම ස්තූතියි 💚💚
@chanuOrigami
@chanuOrigami 3 жыл бұрын
Ai ayye thebili bulb 7k danne. Anith ewa 5i ne
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
ගාන බැලන්ස් වෙන්න. රතු 7 හෝ කහ 7 ක් ලෙසද ගන්න පුළුවන්
@SriLankaEntertainment
@SriLankaEntertainment 3 жыл бұрын
12v led da mekata use karanne
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
නැහැ. 2.8v සහ 3.0v led
@SriLankaEntertainment
@SriLankaEntertainment 3 жыл бұрын
@@RasakindaTv thanks
@erandiimasha9679
@erandiimasha9679 Жыл бұрын
බල්බ් ටික සීරීස් කරලා හදලා, කනු හතරට පැරලල් ව 230 දුන්නොත් අව්ල් ද?
@ruwansampath8670
@ruwansampath8670 3 жыл бұрын
Aiye baldayak kiyak wenawada?
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
1.90 යි.
@thanurashen8116
@thanurashen8116 2 жыл бұрын
අයියේ බට කනුවට නිල්4යි සුදු7යි දාපුවහම වැඩ කරන්නේ නැනේ
@lahirudananjaya8267
@lahirudananjaya8267 Жыл бұрын
Aiye Wal 6kata dannath puluwanda
@ThelanjaliDammage
@ThelanjaliDammage Ай бұрын
මේ වගේ බට කනු 6ක් එකට එකතු කරන්න බැරිද?
@AriyadasaAriyadasa-sr7ki
@AriyadasaAriyadasa-sr7ki Жыл бұрын
මොන බටෙි කටද සෙටි කරන්නෙ එක බටෙි කට 27 ගානෙ හතරක් ගන්නන වද කියන්න කරන්ටෙක කෙලින්ම 230 සමිබන්ද කරනවද කියල කියන්න වීඩියෝ දෑවට සර්ට ගොඩක් ඉස්තුතියි කරදරයක් සේ නොසිතා කියල දෙන්න බුදු සරණයි
@NimeshChathuranga-j9g
@NimeshChathuranga-j9g 11 ай бұрын
Direct 230 dunnata aulak ndda LED pichchenne ndda
@gayaniroshan8070
@gayaniroshan8070 7 ай бұрын
Ne
@harshamilan5401
@harshamilan5401 2 жыл бұрын
අයියෙ ඹයා⁣ගෙ දැනුම තව කෙනෙකුට දෙනව කිසිම ලොබ කමක්නැ තුව ඇත ටම සතුටුයි ඹයාවගෙ අය ඉන්නවට.
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@WnNayanananda
@WnNayanananda 7 ай бұрын
,සර් මට තිබෙන ගැටලුවක් බල්බි වැල් හදන්න මහන්සි වෙන මට 230v සහ ඡෙනි වලට බල්බි කියක් ඇමිනිය යුතුද බල්බි 100 පමන වැලක් ගැස්සෙන්නෙ ඇයි ඒකට පලියම මොකක්ද
@RasakindaTv
@RasakindaTv 7 ай бұрын
දන්නෑ ඒකනම්
@chamikamadhushanka9314
@chamikamadhushanka9314 3 жыл бұрын
Pvc batada sir
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
Condute බට. හාඩ්වෙයාර් වල තියෙනවා
@hashenfernando4693
@hashenfernando4693 Жыл бұрын
මේ බට කනු හදන්න ගන්න බටේ මොකක්ද ? Size එක
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
තුන්කාල වයිට් එක
@asangamendis6105
@asangamendis6105 Жыл бұрын
ස්තුති, RGB වැලක් නිර්මානය කිරීමට 230v 3න් බෙදලා ගත්තම පුළුවන්ද හෝ තවත් සර්කිට් එකක් දැමිය යුතුද, ඔබගේ විඩියෝ වල RGB පිළිබඳ නෑ නේද 🤔
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
RGB ගැන නම් මා ඉගෙන ගෙන නොමැත
@hanakuwait9057
@hanakuwait9057 3 жыл бұрын
Hoda wedasatahanak
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
ගොඩක් ස්තූතියි 😊
@ranjeewaranjeewa1541
@ranjeewaranjeewa1541 Ай бұрын
Sariga no eka denko
@gihansakeyboard
@gihansakeyboard 2 жыл бұрын
තබ කම්බි තියන වයර් ද හොද සිල්ව කබ්බි තියෙන එකද හොද
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තඹ කම්බිය තමයි හොඳම. පාස්සන්න ලේසියි කැඩෙනවා අඩුයි
@krishank.d.3905
@krishank.d.3905 Жыл бұрын
චෙත්‍යයකට හදනවනම් කොහොමද හදා ගන්නේ?
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
මේ විධියටම තමයි
@damithhemantha6082
@damithhemantha6082 3 жыл бұрын
Led 27 දාලා එක වැලක් හදන්න පුලුවන් ද? resister use කරලා
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
රෙසිස්ටර් ගැන පලපුරුද්දක් තියෙන කෙනෙක් සමඟ වීඩියෝවක් අරගෙන එන්නම්
@damithhemantha6082
@damithhemantha6082 3 жыл бұрын
@@RasakindaTv ගොඩක් හොදට පැහැදිලි කරනවා.හැම comment එකටම reply කරනවා.බොහොම ස්තුතියි
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
බොහොම ස්තූතියි අපිව අගය කරනවාට
@RuwaniChinthika
@RuwaniChinthika 3 ай бұрын
Bohoma pin
@mudithakramanayaka9355
@mudithakramanayaka9355 Жыл бұрын
බට කනු වලට ගන්නේ PVC බටද සර්
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
ඔව්
@buddhikabandara6884
@buddhikabandara6884 8 ай бұрын
බල්බ් පාස්සන හැටි කියලා දෙන්න පුලුවන්ද .......+ - අග්‍ර දෙක
@prabathsandaruwan5469
@prabathsandaruwan5469 3 жыл бұрын
,වයර් ගන්න ඔනි මොන වගෙ එවද?.අර පොඩි සර්කිට් වයර්ද
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
ඔව් ඒවත් හොඳයි හොඳම වයර් එක 1.20
@prabathsandaruwan5469
@prabathsandaruwan5469 3 жыл бұрын
@@RasakindaTv duburu nil wire ekada
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
විවිධ වර්ණයන්ගෙන් තියෙනවා
@ranjithpremathilaka9727
@ranjithpremathilaka9727 Жыл бұрын
led bulb 1000 pekat ekak kiyak vithara veida mila.
@gayaniroshan8070
@gayaniroshan8070 7 ай бұрын
3000-5000 අතර
@rajucoll2610
@rajucoll2610 3 жыл бұрын
එක led වැලකට ඒ කියන්නේ 24 නම් එකට 220 v දෙන්න පුඑන්නද නැත්නම් වැල් 4 අල්ලලා දෙන්න ඕනේද
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
වැල් 4 එකතු කරලා දෙන්න. බට පඳුරකට
@amilaniroshan9593
@amilaniroshan9593 2 жыл бұрын
24 1 බට වැලකට 220 v දුන්නොත් පිච්චනවද?
@sunilsantha7135
@sunilsantha7135 3 жыл бұрын
කනු හතරම සිරියස් කරලාද 230 දෙන්නේ එතකොට මොකක්ද දාන බටය කන්ඩියුටි බටයක්ද විස්තරයක් දෙන්න පුලුවන්ද ස්තුතියි
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
වීඩියෝව හොඳින් බලන්න සම්පූර්ණ විස්තරයම තියෙනවා
@kanishkanish
@kanishkanish 3 жыл бұрын
mekata dana bate mokakda bate wargayak kiyanne nane video eke
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
බටය ගැන කියනවා. නිවෙස් වයරින් කිරීම සඳහා ගන්නා කොන්ඩියුට් බට
@sumeeradharmathilaka5492
@sumeeradharmathilaka5492 2 жыл бұрын
කහ පාට led කිව්වාම දෙන්නේම තැබිලි පාට..කහ පාට එන්නේනැද්ද?
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
එනවා
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 588 М.
How to create a buduresmala without programming pixel led chakra
15:11
Knowledge Factory
Рет қаралды 7 М.
RAVI PCB - PIXEL R (new fullmini software)
38:29
RAVI PCB SYSTEMS
Рет қаралды 144 М.