වාහනේට ටීවී රිවස් කැමරා සවිකරමු ||LED Mirror Monitor and camera for Installation|2023

  Рет қаралды 31,924

SL Chandi-චන්දි

SL Chandi-චන්දි

Күн бұрын

Пікірлер: 63
@Pasantech-sj6zt
@Pasantech-sj6zt Жыл бұрын
මිල ගනන් කොහොමද
@DJemalkaNanaayya
@DJemalkaNanaayya 9 ай бұрын
අපෙ කාර් එකෙ රිවස් ලයිට් එකට 6v එන්නෙ ඇයි ඒ ඒක හදන්න බෑරිද අපිත් ඔකක් ගත්තා ඒක හයි කරන්න බෑ 6v එන්නෙ
@AnuraKumara-w1g
@AnuraKumara-w1g 4 ай бұрын
Hana kiyada
@kavindupremalal-fw2dq
@kavindupremalal-fw2dq 11 ай бұрын
Meka bus ekakata set karanakota 24v to 12v converter ekak use karanna onada
@slchandi-4057
@slchandi-4057 11 ай бұрын
ow converter karala ganna
@LakshithaLakshithaIsanke-vm4wo
@LakshithaLakshithaIsanke-vm4wo 7 ай бұрын
මම මෙි වර්ගය tv එක හයි කරා අවිලක් නැ වැඩ හැබැයි fm හරහා සමිබන්ද කරාම spekar වලින් අමුතු හඩක් එනව මොකද හේතුව ?
@mayuraprageeth2813
@mayuraprageeth2813 11 ай бұрын
Thanks, godak watinawa.....🎉🎉
@saharavibavith917
@saharavibavith917 9 ай бұрын
Tv ek hai kara..eth riverse camera ek vada krddith vedio ekk play veddith iri ynvtv eken..ekt solution ekk dnnvd..
@athulamahanamarajapakse9198
@athulamahanamarajapakse9198 6 ай бұрын
ඕක mirror එකට සම්බන්ධ නොකර dashboard එකට සම්බන්ධ කළ හැකි විදිහක් තියනවා නම් කියනවද.
@sl.7259
@sl.7259 6 ай бұрын
24v වලට කැමරාව සෙට්කරන්නේ කොහොමද
@sadevanuththara-kr2hb
@sadevanuththara-kr2hb 8 ай бұрын
Bro monitor එකට එන harnes cable එක විතරක් ගන්න තියෙනවද?
@slchandi-4057
@slchandi-4057 8 ай бұрын
එවා විතරක්නම් හොයාගන්න අමරුයි මහත්මයා
@ShashenPeiris
@ShashenPeiris 2 ай бұрын
Car ekata Mee monitor ekai, speakers witharak use karala songs ahanna puluwanda aiye
@lahirusandaruwan9583
@lahirusandaruwan9583 Ай бұрын
වීල් වලට සෙට් කරාම ගැස්සෙන නිසා Disply යනව කියන්නෙ ඇත්තද
@slchandi-4057
@slchandi-4057 Ай бұрын
@@lahirusandaruwan9583එහෙමනම් මම දන්න තරමින් ආරංචි වෙලා නෑ මහත්මයා
@rashmisandamini8922
@rashmisandamini8922 Жыл бұрын
👍
@mohamedyasir5202
@mohamedyasir5202 4 ай бұрын
Kohenda ganne price eka kiyada
@dineshrajitha7390
@dineshrajitha7390 9 ай бұрын
මගෙ විල් එකට හයි කරල තියෙනව . රිවස් එකට දපුවම ඩිස් ප්ලෙ එක නිල්පට වෙලා තියෙන්නේ ඇයි
@slchandi-4057
@slchandi-4057 9 ай бұрын
camer eke awlak ehwnam
@sangeethbandara1942
@sangeethbandara1942 3 ай бұрын
කැමර් එකේ සිග්නල් අවිල් ඇති ....
@sangeethbandara1942
@sangeethbandara1942 3 ай бұрын
TV එක On කරහම set එකේ fm පොඩ්ඩක් අවිල් නේ
@slchandi-4057
@slchandi-4057 3 ай бұрын
@@sangeethbandara1942 ඔව් මහත්මයා එකට ටීවී එකේ එෆ් එම් මොර්ඩ් එක ඕෆ් කරන්න සෙටින් වලින් මහත්මයා
@sangeethbandara1942
@sangeethbandara1942 2 ай бұрын
​@@slchandi-4057 මහත්තයා ගාන්න එපා බං .. මේකෙ mirror link හදා ගන්නෙ කොහොමද ...
@slchandi-4057
@slchandi-4057 2 ай бұрын
@@sangeethbandara1942 oke tv eke setin walata gihin fm reng ekak thorala e thorapu fm agaya car setup eken allanna
@Madhushan3403
@Madhushan3403 10 ай бұрын
මේවා ගේ ඇතුලේ පාවිච්චි කරන්න බැරිද?
@slchandi-4057
@slchandi-4057 10 ай бұрын
Camer eka wena ekak ganna wenawa ehema unoth
@MUSICLK144
@MUSICLK144 Жыл бұрын
අයියෙ ඔය ශොකට් එකෙ නම මොකක්ද
@slchandi-4057
@slchandi-4057 Жыл бұрын
Mona shokat ekedha mahathmaya
@jayasekarapradeep6162
@jayasekarapradeep6162 2 ай бұрын
ඔය වයර් හනස්සක් කොහේද ගන්න බතියේන්නේ
@slchandi-4057
@slchandi-4057 2 ай бұрын
@@jayasekarapradeep6162 wenamanam ganna thanak mama danna mahathmaya
@dilrukshanrose5527
@dilrukshanrose5527 8 ай бұрын
Malli wayar hanassak nedda ganna
@slchandi-4057
@slchandi-4057 8 ай бұрын
Wenama ekaknam na mahathmaya
@SumiraShahimal-f2s
@SumiraShahimal-f2s 7 ай бұрын
අයිය මේකට පොන් එක කනෙක්ට් කරන බෑද පොන් එකෙ විඩිඔ ඔකෙ න් බලන විදිහට
@TharidhuSampath-dd3zx
@TharidhuSampath-dd3zx 3 ай бұрын
Tuk tuk akata sat Karanna kohomada
@slchandi-4057
@slchandi-4057 2 ай бұрын
@@TharidhuSampath-dd3zx oya vidiyatama puluwan mahathmaya
@shafee233
@shafee233 5 ай бұрын
මෙක ගෙදරට සිකියුරිටි සිස්ටම් එකට පාවිච්චි කිරීමට බැරිද
@slchandi-4057
@slchandi-4057 4 ай бұрын
@@shafee233 amarui mahathmaya
@sangeethbandara1942
@sangeethbandara1942 3 ай бұрын
පුලුවල් බලන්න විතරයි ... සේව් වෙන්නෙ නෑ
@Nipun_2000.
@Nipun_2000. 2 ай бұрын
මිල කීයද?
@madushanka9970
@madushanka9970 2 ай бұрын
Tv එක ඔටෝ තච් වෙන්නෙ ඇයි අයියෙ
@slchandi-4057
@slchandi-4057 2 ай бұрын
@@madushanka9970 tv ekw awlak ehenam malli
@vindulavishantha
@vindulavishantha 9 ай бұрын
@dilankadilshan4677
@dilankadilshan4677 Жыл бұрын
❤😊🙏
@dilankadilshan4677
@dilankadilshan4677 Жыл бұрын
Ptta aiya😊
@KrishanMadushanka-me6gl
@KrishanMadushanka-me6gl 6 ай бұрын
මට රිවස් කැමරා එක හයි කර ගන්න තෙරෙන්නෑ
@AnuraKumara-w1g
@AnuraKumara-w1g 4 ай бұрын
Hana kiyada
@methumthewjan1981
@methumthewjan1981 Жыл бұрын
Android ප්ලේයර් එකක් එක්ක රිවස් කැම් එකක් හයි කරන හැටි ඕනි 🥹... කොහෙවත් නෑ එහෙම වීඩියෝ එකක්
@රෝන්දේසිංදුමංසල
@රෝන්දේසිංදුමංසල Ай бұрын
ටී වී එකේ ඕඩියෝ ලයින් දෙකෙන් කාර් සෙට් එහෙක aux මොඩ් දාලා කනෙක්ට් කරන්න පුලුවන් ද
@slchandi-4057
@slchandi-4057 Ай бұрын
@@රෝන්දේසිංදුමංසල ow mahathmaya
@SudarshanaPuspakumara
@SudarshanaPuspakumara 10 ай бұрын
මිල කියියද
@slchandi-4057
@slchandi-4057 10 ай бұрын
0766600804 මේ නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් දානවද මහත්මයා 🙏🙏
@wijayaruwan2487
@wijayaruwan2487 7 ай бұрын
Oka 12 voltda 😢
@slchandi-4057
@slchandi-4057 7 ай бұрын
Ow mahathmaya
@PavithraPavithra-lu2wh
@PavithraPavithra-lu2wh 9 ай бұрын
price
@slchandi-4057
@slchandi-4057 9 ай бұрын
0766600804 මේ නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් දානවද මහත්මයා 🙏🙏
@DasunPriyankara-c6h
@DasunPriyankara-c6h Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤
@ranjithkumara4458
@ranjithkumara4458 11 ай бұрын
𝒔𝒖𝒑𝒊𝒓𝒊 𝒆𝒙𝒑𝒍𝒂𝒏 𝒎𝒂𝒍𝒍𝒊❤
@dixanfernando6279
@dixanfernando6279 14 күн бұрын
ඔයා කොහෙද ඉන්නෙ .t.p. number එක දෙන්න
@slchandi-4057
@slchandi-4057 9 күн бұрын
@@dixanfernando6279 0766600804 මේ නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් දානවද මහත්මයා 🙏🙏
@Nipun_2000.
@Nipun_2000. 2 ай бұрын
මිල කීයද?
@slchandi-4057
@slchandi-4057 2 ай бұрын
@@Nipun_2000. 0766600804 මේ නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් දානවද මහත්මයා 🙏🙏
@Nipun_2000.
@Nipun_2000. 2 ай бұрын
මිල කීයද?
Reverse Camera & 7 inch monitor Fix to Van
18:23
Geek MM
Рет қаралды 2,6 М.
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН
Интересно, какой он был в молодости
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,4 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 50 МЛН
Best android player | YD android player 9 Inch price in sri lanka
6:25
Autocraft Modification
Рет қаралды 2,4 М.
Car Camera Wiring Tip - Using the red tail wire for power
4:35
o3djeeps
Рет қаралды 2,2 МЛН
Car Mirror display with Bluetooth and mirror screen
11:31
Tamil Kings Tech
Рет қаралды 70 М.
how to vehicle rivers camera attache sinhala
13:44
DG Lanka
Рет қаралды 29 М.
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН