ලී ක්වාන් යූ | Lee Kuan Yew - Bio Map with Chamara Sumanapala (Sinhala)

  Рет қаралды 6,981

eLearningLK

eLearningLK

Күн бұрын

Пікірлер: 48
@eLearningLK
@eLearningLK 3 жыл бұрын
* eLearning.lk වාර්තාමය වැඩසටහන් මාලාව මෙතනින් : bit.ly/3btpwZv * Bio Map සියලුම කොටස් මෙතනින් : bit.ly/3EpjOV6
@wapasela
@wapasela Жыл бұрын
ඔබතුමා කරන්නෙ සමාජ මෙහෙවරක්, ස්තුති
@wagawaththe
@wagawaththe 3 жыл бұрын
In November 1970, Lyn de Alwis, who was then the director of the Dehiwala Zoo in Sri Lanka, was appointed as consultant on a one-year term to plan, design and develop the Singapore zoo project - wikipedia
@ChamaraSumanapala
@ChamaraSumanapala 3 жыл бұрын
And the night safari was his idea. (Mr Alwis had once written that it was actually his wife's idea that was developed into a viable concept)
@ultratechmusic9608
@ultratechmusic9608 2 жыл бұрын
සැම් සමරසිංහ තාමා ඔය හුගක් projects වල ඉස්සරහින්ම හිටියේ
@dhammikaatapattu1720
@dhammikaatapattu1720 3 жыл бұрын
Chamara these videos show the in depth understanding you have on a given subject ..keep up the good work sans background music
@thishurahimesh4431
@thishurahimesh4431 3 жыл бұрын
ASEAN රටවල් ගොඩකට ලංකාවේ දක්ෂයෝ ‌සේවය සපයලා තියෙනවා ඒ රටවල් එතනට එන්න විශේෂයෙන් සිංගප්පුරුව සහ මැලේසියාව. අපි අද අවුරුදු 30-40 ක් පස්සෙන් ඉන්නේ ආසියාවේ. ‌ගොඩක් අමාරු හිත ‌රිදෙන තීරණ වලට යන්න වෙනවා මේ ඉන්න තැනින් සංවර්ධිත රටකට යන්න. නොබැදි ප්‍රතිපත්ති ඉතා වැදගත් වෙනවා ඒ සදහා. තනි මිනිහෙක්ට ඇවිත් මේක ගොඩ දාන්න බෑ කියන එක තේරුම් ගන්න ඔන හැමෝම. හැමෝගෙන්ම ඉටු වෙන්න ඔන ටික උනොත් අපිට පුලුවන් අපේ රටට මේ ලොකේ හිමි තැන නැවත ලබාගන්න. ඒ සදහා සුදුසු නායකත්වයක් තෝරා ගැනීමට හැකි වේවායි මගේ රට වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි.
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
ලී ක්වාන් යූ කියන්නේ.... ඌට ගසුත් දීපු අපේ රටට කෙලවපු කෙරෙහි ගුණ නොදන්න අවස්ථාවාදී තිරිසනෙක්....
@lahiruridmal3173
@lahiruridmal3173 3 ай бұрын
නායකයන් කියන්නෙ මෙයාලට 🔥👌
@darkload8935
@darkload8935 3 жыл бұрын
"8 පාස් නැති කට්ටිය " ඔයත් මාර hint තමයි ගහන්නෙ අපේ කට්ටියට 🤣😅😄(ඇත්ත තමයි ඉතින්😁)
@ChamaraSumanapala
@ChamaraSumanapala 3 жыл бұрын
බොරුවක් කිව්වේ නෑ නේ 😂
@darkload8935
@darkload8935 3 жыл бұрын
@@ChamaraSumanapala 🤣
@lahiruridmal3173
@lahiruridmal3173 3 ай бұрын
වටින video එකක් ❤
@piumiwikumm
@piumiwikumm 6 ай бұрын
එක පාලකයෙක් අවුරුදු තිහක් රට පාලනය කරනකොට ඒ රට යම් තැනකට ගන්න පුලුවන්. අපේ රටේ උන්ට අවුරුදු පහක් එක මනුස්සෙක් රට පාලනය කරනකොට හැදෙනවා අස්ස කුලප්පුව. පහෙන් පහට මාරුවෙන ප්රතිපත්ති. මේ රට එහෙම හහදලා ඒවගේ පහෙන් පහ ආණ්ඩුව මාරු වුනා නම් තමයි හැදෙන්න තිබ්බේ. ජේ වී පී කියන හැත්ත ඉන්න කල් අපේ රට හැදෙන්නේ නෑ.
@ishantharusha2133
@ishantharusha2133 3 жыл бұрын
GREAT Video😊😊
@ChamaraSumanapala
@ChamaraSumanapala 3 жыл бұрын
Thank you 🙏
@piyadasat.heenbunna8686
@piyadasat.heenbunna8686 3 жыл бұрын
මැලේසියාවේ මහතීර් මොහොමඩ් සිය රට ගොඩ ගැනීමට භාවිතා කළ P 3 සංකල්පය(Five S හා සමාන වූ සංකල්පයකි.මේ සංකල්ප දෙක එකිනෙකට ගලපමින් ඒවායේ සමාන අසමානතාවයන් ද පෙන්වා දීමක් ද සිදු කරන්න.) ගැන ද හැදින්වීමක් කරන්න
@ChamaraSumanapala
@ChamaraSumanapala 3 жыл бұрын
ස්තූතියි. අපේ සැලසුමේ ලොකු වෙනසක් නොවුණොත්, ඊළඟ සතියෙ නොවේ, ඉන් පස්සෙ සති දෙක තුන ඇතුලත මහතීර් ගැන විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා.
@IndrapalaAbeweera
@IndrapalaAbeweera Ай бұрын
බුද්දිමත් ,ඉවසිමක් ,තියන ජනතාව ක් ,සිටිය යුතුයි,රටක් දියුණු,වෙන්නනම්.
@KinzlyDhanushka
@KinzlyDhanushka Жыл бұрын
"ඒක වෙනම කතාවක්, අපි ඒ ගැන පස්සෙ කතා කරනව" එහෙම කියපු එකක්වත් අද වෙනකල් කතා කරේ නෑ🤣
@naveendanusha9659
@naveendanusha9659 3 жыл бұрын
mahathir mohamad ගැන විඩියෝ එකත් ඉක්මනට දාන්න 😊
@ChamaraSumanapala
@ChamaraSumanapala 3 жыл бұрын
ඕකේ. කරන්න ඕන මේ ගැම්මෙන්ම. 🙏
@dineshnalakakadadora3471
@dineshnalakakadadora3471 Ай бұрын
ලංකාවේ ආර්ථිකය වහලා ලංකාවේ බහුජාතික සමාගම් ජනසතු කරලා සිරිමාවෝ බණ්ඩාරනායක සිංගප්පූරුව දියුණු කරන්න සෑහෙන උදව්වක් සිද්ධ කළා .....
@pradeepanramajeyam6908
@pradeepanramajeyam6908 2 жыл бұрын
best
@malithsadaru2883
@malithsadaru2883 3 жыл бұрын
nice
@mrtmadurasingha15
@mrtmadurasingha15 3 жыл бұрын
ලී ක්වාන් යූ කවුද අපේ ස' එක්ක බලද්දි 😎😂
@ChamaraSumanapala
@ChamaraSumanapala 3 жыл бұрын
ඒකනෙ. 😂
@janithakumara8053
@janithakumara8053 8 ай бұрын
මං එක දෙයක් කියන්න ඕනේ අපේ අය ගොඩක් එවුන් හිතාගෙන ඉන්නවා ලී ක්වාන් යූ කියන සිංගප්පූරුවේ father එහෙම නැත්නම් සිංගප්පූරුව ගොඩදාපු පුද්ගලයා බොහොම හොඳ පුද්ගලයෙක් කියලා ඔව් ඒක පැත්තකින් ඔහුගේ ආර්ථිකය පැත්තෙන් බැලුවහම ඔහු ගොඩක් හොඳ පුද්ගලයෙක් තමයි . මොකද ඉතාමත්ම දුප්පත් රටක් වශයෙන් පැවැති සිංගප්පූරුව විශාල ධනවත් රටක් බවට පත් කරපු නිසාා ඔහුට කීර්තිය ගෞරව නාමයා යුතුමයි . හැබැයි මට මේ දේ කිව යුතුය ඔහු ශ්‍රී ලාංකිකයන්ගේ හිතවතෙකු නොව එල්ටීටීඊ හිතවාදියෙකු ලෙස ඔහුගේ කතාවෙන් පෙන්නුම් කරන බව. මොකද ඔහු හැම වෙලාවේම එල්ටීටීය කරපු දේවල් ඔවුන් ආයුධ අතට ගැනීම ගැන සාධාරණ විදිහට තමයි නිතරම කතා කළේ . මට ඇත්තටම තේරෙන්නේ නෑ ඇයි මේ ලීකවානියෝ කියන පුද්ගලයාව මේ විදියට අපේ මිනිස්සු ඔල උඩ තියාගෙන ඉන්නේ කියලා ඔහු විතරද මේ ලෝකයේ රටක් දියුණු කරල තියෙන එකම පුද්ගලයා වෙන පුද්ගලයෝ තව නැද්ද එතකොට ඇමරිකාව හොයා ගත්තේ found in fathers ලා වගේ කට්ටිය කවුරුත් නැද්ද එතකොට ඊශ්‍රායලය හොයාගත්ත ඩේවිඩ් වෙන්කාරියන් කියන පුද්ගලයා ගැනත් කට්ටිය දන්නෙ නැද්ද එතකොට මැලේසියාව හොයාගත්ත මැලේසියාව දියුණු කරපු මහ තීරුමුහුණ ගැන කතා කරන්නේ නැත්තේ ඇයි එතකොට ඔය ජපානය දියුණු කරපු මෙයිජි අධිරාජය ගැන කතා කරන්නැත්තේ ඇයි මේ විදිහට ගොඩක් කට්ටිය තව ඉන්නවා හැබැයි ඒ ගැන කතා කරන්නේ නැති එකනම් මාරම දුකක් තමයි තියෙන්නේ . මට තේරෙන්නේ නෑ මොකද මෙම ලී ගුවන්යෝ කියන පුද්ගලයා අපේ සිංහල ජාතිය වෙනුවෙන් හැම වෙලේම කතා කරල තියෙන්නේ වැරදියට හරියට හතුරෝ නරක මිනිස්සු වගෙයි. මට ඒකයි ඇත්තටම ඔහු ගැන තියෙන කලකිරීම . හැබැයි අනිත් එවුන් මහා ලොකුට ඔළුව උඩ තියාගෙන පුම්බගෙන ඉන්නේ මේ ලී ගුවන්යෝ කියන පුද්ගලයාව
@prasannadissanayake6960
@prasannadissanayake6960 7 ай бұрын
ඕක ලංකාවෙ ගොඩක් හරකුන්ට තේරෙන්නෑ.. සල්ලි ටිකක් හම්බකරගෙන සිංගප්පූරුවේ ෂොපින් පාරක් දාලා එන්න ආස මිනිස්සුනෙ ගොඩක් ඉන්නෙ අපේ රටේ.. ඒක නිසා මෙහෙ එවුන්ට ලීකුවාන්ට වඩා පොරක් නෑ.. ඇත්තටම මනුශ්‍යත්වයෙනුත් පහල මිනිසෙක්ව තමා අපි උඩින් තියන් කතා කරන්නෙ..
@eLearningLK
@eLearningLK 3 жыл бұрын
* Website - elearning.lk/ * Facebook Page - facebook.com/elearninglk * Facebook Group - facebook.com/groups/2125291307796201 * KZbin - kzbin.infovideos * Blog - elearning.lk/blog/ * Instagram - instagram.com/elearning.lk/ * Twitter - twitter.com/elearninglk * LinkedIn - linkedin.com/company/elearninglk * Telegram - t.me/elearninglk
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
ලී ක්වාන් යූ කියන්නේ.... ඌට ගසුත් දීපු අපේ රටට කෙලවපු කෙරෙහි ගුණ නොදන්න අවස්ථාවාදී තිරිසනෙක්....
@AksharaSandeepani
@AksharaSandeepani Жыл бұрын
විස්තර කරන්න පුළුවන් ද
@mahindabandaranayaka6096
@mahindabandaranayaka6096 5 ай бұрын
Leen de alwis
@r.msachinthadulshanyapa2005
@r.msachinthadulshanyapa2005 Жыл бұрын
ලී ක්වාන් යූ සිංගප්පූරුව දියුණු රටක් කරනම් අපිට බැරි ඇයි අපේ රට දියුණු රටක් කරන්න අපේ රට මෙහෙම වෙලා තියෙන්නේ අර ඒකාධිපති පාලකයෝයි අරක්කු බෝතලයටයි බත් පැක්කටයි සල්ලිවලටයි තම ආත්මය පවා දෙන මේ රටේ මිනිස්සු නිසා තමයි මේ රත්තරන් රට විනාශ වෙලා තියෙන්නේ දේශපාලකෝ විතරක් නෙමෙයි ඒ ගොල්ලන්ට ජන්දය දෙන අපේ රටේ මින්ස්සු නිසා තමයි මේ රටට අනාගතයක්‍ නැත්තේ...
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
ලී ක්වාන් යූ කියන්නේ.... ඌට ගසුත් දීපු අපේ රටට කෙලවපු කෙරෙහි ගුණ නොදන්න අවස්ථාවාදී තිරිසනෙක්....
@prasannadissanayake6960
@prasannadissanayake6960 7 ай бұрын
​@@sahasdulmina4783අපිට විතරක් නෙවේ ඒ රටේ හිටපු පාතාලෙ එවුන්ගෙන් වාසියට වැඩ අරන් පස්සෙ උන්ට වැඩේ දීපු චරිතයක්.. ලංකාවට එහෙම කරපු එක පුදුමයක් නෙවේ.
@sllowapura4469
@sllowapura4469 Жыл бұрын
Mafeya kandayamak hitiyada
@rohithasenavirathna3221
@rohithasenavirathna3221 2 жыл бұрын
leequwan U kiwwae singapooruwa haduwe lankawen apu tamil ugath ayagen kiyala ,1956 damala sinhala kolalen passae ,
@chandrasirithennakoon1376
@chandrasirithennakoon1376 9 ай бұрын
Apea ratea waradk nha kampas yana lanainga oluwata visabeajadanaws jafpo igana ganna kampas giyama unta iganaganna danna nha unharak karanawa j v p karayo
@Nishafernandas12
@Nishafernandas12 Ай бұрын
Maligawata. Rata. Idiriyata. Gamiyanta. Kisidu adahasak nata
@sankamanimaldura7026
@sankamanimaldura7026 7 ай бұрын
Meta pennapan Maynarai Raniltai
@Global_Situation_19
@Global_Situation_19 8 ай бұрын
ජනතාවට බය නැතුව පාතාලෙ ගැන තොරතුරු දෙන්න කියලා ඉල්ලන පොලීසිය නේද මේ?
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
නෑ ඌට ගසුත් දීපු අපේ රටට කෙලවපු තිරිසනෙක් ඌ....
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 195 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 21 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 678 М.
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 195 МЛН