✔️ ඉතුරු බත් වලින් හිතාගන්න බැරි තරම් රස සුපිරි කෑමක් ❤ Leftover Rice Evening Snack | Chammi Imalka

  Рет қаралды 1,148,275

Chammi Imalka

3 жыл бұрын

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #chammi #lockdown_recipes
✔️ ඉතුරු බත් වලින් හිතාගන්න බැරි තරම් රස සුපිරි කෑමක් ❤ Leftover Rice Evening Snack
බත් වලින් හැදුව කියලා හිතන්නවත් බැරි තරම් රස කෑමක් තමයි මේ. ඉතිරි බත් වලින් බත් කන්න අකමැති පොඩි බබාලට ආසාවෙන් කන්න පුලුවන් දෙයක් හදලා දෙන්න ඔයාලට පුලුවන් දැන්.
Leftover Rice Snack
Ingredients
1. 1.5 cups of Boiled rice
2. 1/2 tsp of Water
3. 1 Boiled potato
4. 1 big Onion
5. 1/2 of Carrot
6. 3-4 Green chilies
7. Some curry leaves
8. 2 Beans
9. 1/2 of Tomato
10. Salt to taste
11. 1/2 tsp of Pepper powder
12. 1 tsp of Chilli flakes
13. 1/2 tsp of Cumin seeds
14. 1/8 tsp of Turmeric powder
15. 1 tsp of Oil
16. 1/2 cup of Plain flour
17. 2 Eggs
18. Oil to fry
අවශ්‍ය ද්‍රව්‍ය
1. උයා ගත් බත් කෝප්ප 1.5
2. වතුර තේහැදි 1/2
3. තැම්බූ ලොකු අල 1
4. රට ලූනු ගෙඩි 1
5. කැරට් ගෙඩි 1/2
6. අමුමිරිස් 3-4
7. කරපිංචා ඉති 1
8. බෝංචි 2
9. තක්කාලි ගෙඩි 1/2
10. ලුනු රස අනුව
11. ගම්මිරිස් කුඩු තේහැදි 1/2
12. කෑලි මිරිස් තේහැදි 1
13. සූදුරු තේහැදි 1/2
14. කහ කුඩු තේහැදි 1/8
15. තෙල් තේහැදි 1
16. පාන් පිටි කෝප්ප 1/2
17. බිත්තර 2
18. බැද ගැනීමට තෙල්
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
chammibird

Пікірлер: 474
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
Woow නියමයි👌😋 chammi ❤️
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 Жыл бұрын
🌹🌹🌹❤️නියමයි රසට පෙනවා බුදුසරණයි 🙏
@user-cn1hk7ee3l
@user-cn1hk7ee3l 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් හොඳයි
@hiruwayt3325
@hiruwayt3325 2 жыл бұрын
Waw මමනම් හැදුවා රසම රසයි . Thank you 😍😘
@nikeshalamadushani4788
@nikeshalamadushani4788 2 жыл бұрын
මම මේක හැදුව ගොඩක් රසයි.👌👌👌👌
@katakari4
@katakari4 2 жыл бұрын
Thank you akki eka harima rasai
@amnaamna9651
@amnaamna9651 3 жыл бұрын
Mag heduwa harima crispy hari raghai😍😍😍😍tnk u
@kavindibandara2030
@kavindibandara2030 3 жыл бұрын
Thank u akki. ♥
@nilugerasaduna
@nilugerasaduna 3 жыл бұрын
එක අපිත් හැඳුවා හරිම රසයි 😋😋😋
@shalikawidushani8197
@shalikawidushani8197 2 жыл бұрын
අපිත් හැදුවා...ගොඩක් රසයි....❤️❤️
@melaniwickramarathna3894
@melaniwickramarathna3894 3 жыл бұрын
නියමයිනේ ඒක.. thank you... 🙏🙏❤
@vimukthshilpa5691
@vimukthshilpa5691 Жыл бұрын
හායි
@nilminitalagaha1899
@nilminitalagaha1899 2 жыл бұрын
ඇත්තටම ගොඩක් රසයි. මමත් හදලා බැලුවා. ස්තුතියි
@sandunifernando9998
@sandunifernando9998 2 жыл бұрын
මේක මන් හැදුවා superb නියමයි අක්කේ හැමදම හදන්න හිතෙනවා
@sharmiragavan9748
@sharmiragavan9748 3 жыл бұрын
Super akki Thanks u r a recipe
@saranikausalya7221
@saranikausalya7221 3 жыл бұрын
Oyage kama godak haduwa..rasai..thank you akki
@nuwanrajapaksha8246
@nuwanrajapaksha8246 3 жыл бұрын
සුපිරි ❤️❤❤️🌷
@swarnadias5846
@swarnadias5846 3 жыл бұрын
Thank u dear namga...
@wmskumarihami2075
@wmskumarihami2075 3 жыл бұрын
Aeka nam harima lassanai rasath athi
@binunadhi4347
@binunadhi4347 3 жыл бұрын
Harima rasai... pahasuwen hadanna puluwan.. ♥️♥️
@prabuddhiwithart222
@prabuddhiwithart222 3 жыл бұрын
Wow😋නියමයි අදම try කරලා බලන්න ඕනේ
@user-nw2hu3kd5w
@user-nw2hu3kd5w 2 жыл бұрын
Thank you akki...🥰🥰
@abesiriwardhanalakmali1268
@abesiriwardhanalakmali1268 2 жыл бұрын
හරිම වටිනවා.ස්තුතියි ඔයාට
@lasanthapriyadarshana3696
@lasanthapriyadarshana3696 2 жыл бұрын
බොහොම ස්තූතියි
@bitabitadorin9881
@bitabitadorin9881 Жыл бұрын
හරිමවැදගත් කාලෝචිත .වැඩක්..ඔබටස්තූතිය්
@ishadiwijesinghe2668
@ishadiwijesinghe2668 3 жыл бұрын
Thank you ❤️
@maheshchandana3421
@maheshchandana3421 2 жыл бұрын
මමත් අද හැදුවා අක්කේ. ඒක හරිම රසයි. හරිම ලේසියි. Tnx.
@shukriyasiddiq5625
@shukriyasiddiq5625 3 жыл бұрын
Tx alot ur sharing new recepies
@yasgoonasekera5120
@yasgoonasekera5120 3 жыл бұрын
Very nice of will for sure make it thanks girl!
@risharihettiarachchi9760
@risharihettiarachchi9760 3 жыл бұрын
හැදුවෝ..නියමයි .මරු නගා
@buddhiniharshika3221
@buddhiniharshika3221 3 жыл бұрын
Thanks akkiii.... 😍😍😍
@user-dm4vi9vw6y
@user-dm4vi9vw6y 3 жыл бұрын
හරිම රසයි
@sriyaninissanka1410
@sriyaninissanka1410 2 жыл бұрын
ඇත්තෙන්ම මේවගේ කාලවලට ගොඩක් වටිනා රෙසපි එකක්.🙏 ගොඩක් ස්තූතියි ඔඹට අප සැම දැනුවත් කලාට❤🌹🌹
@pathmaweerasinghe9975
@pathmaweerasinghe9975 Жыл бұрын
,ගොඩක් ස්තුතියි
@anulawickramasinghe295
@anulawickramasinghe295 2 жыл бұрын
හදලා බලන්නම්. රස කෑමක් වගේ
@kthilaka9960
@kthilaka9960 2 жыл бұрын
Look yummy I am going to make this thank you.
@anulakanthi5511
@anulakanthi5511 3 жыл бұрын
Woooow niyamai dath rols ekak
@nilushiapeksha6981
@nilushiapeksha6981 3 жыл бұрын
Woow niyamai akki. Elawalu, bittara, Bath okkoma thiyna nisa rasa wagema guna kamak. Thank you so much. Theruwan saranayi oyalata parissamin inna oyala hamoma 😍😍😘😘🤗 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@AllRecipeFood
@AllRecipeFood 3 жыл бұрын
thank you for sharing...
@sanduniisanka6117
@sanduniisanka6117 3 жыл бұрын
මාත් හදුවා මේක ගොඩක් රසයි 🥰😍
@lihiniwicramaarachchi6799
@lihiniwicramaarachchi6799 2 жыл бұрын
අවන් එකේ දැම්මට කම්ක් නැද්ද තෙල් හොද නැ
@gayathrikaushalya9066
@gayathrikaushalya9066 3 жыл бұрын
මමත් හැදුවා. රාසයි
@hansihansi219
@hansihansi219 2 жыл бұрын
නියම කෑමක්😋
@sumanasiriwardhana1991
@sumanasiriwardhana1991 2 жыл бұрын
Good idiya thenak you
@danushikagunawardhana2727
@danushikagunawardhana2727 2 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි 😄😋😋
@bongiyapaala5352
@bongiyapaala5352 3 жыл бұрын
ස්තුති🙏💕
@ramaniperera3556
@ramaniperera3556 3 жыл бұрын
Thank you 🙏
@udenikusum4383
@udenikusum4383 2 жыл бұрын
නියමයි අක්කෙ thank 🙏
@ddshiyanidewage7020
@ddshiyanidewage7020 Жыл бұрын
Thanku 👍👍👍👍😀
@deepamanju6276
@deepamanju6276 3 жыл бұрын
Supiri kamak .thanks
@nethupamasenadee8669
@nethupamasenadee8669 3 жыл бұрын
මරු හරි රසයි
@jeewanisanjee895
@jeewanisanjee895 3 жыл бұрын
ඇත්තටම ඒක රසයි 😋👌
@chandralathalatha1514
@chandralathalatha1514 3 жыл бұрын
Taruwan saranai danumatha karata matha hadala balan oani thanks
@isuruimw3445
@isuruimw3445 3 жыл бұрын
tnk y akkiyooo adareii godak tnk mm adama hadanawa
@shanchutidagakaraya2324
@shanchutidagakaraya2324 2 жыл бұрын
Aththatama godak gewall wala kama godak nasthi karanawa naththanam ahaka danawa eylata me de godak watinawa oyalath karalama balanna thank you so much oyata
@jdjdjgggs4284
@jdjdjgggs4284 Жыл бұрын
හදන්න ඔනී ස්තුතියි
@dilinijayalath6577
@dilinijayalath6577 3 жыл бұрын
මන් මෙක හැදුවා, , ඒක හදන්න හරිම ලේසියි ඒ වගේම ගොඩක් රසයි, බත් කියලා හිතන්න බැහැ 💯
@amitha3011
@amitha3011 2 жыл бұрын
අපේ ගෙදර නම් ගොඩක් බත් අපතෙ යනවා දැන් ඉතින් මම හැමදාම අක්කිගෙ වීඩියෝ එක බලලා මේ කෑම එක හදනවා ගොඩක් ස්තූතියි අක්කි මේ වගේ ගොඩක් ලේසි කෑම වර්ග හදන්න කියා දෙනවට පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ගොඩාක් සතුටුයි නංගී ..බුදුසරණයි😊
@roshaninalika5937
@roshaninalika5937 8 ай бұрын
Apy gedarath bath apathe yanawa dan me kama gadal kama arapirimasmen pawichchi karanna puluwan thankyou nande❤❤
@rohinipra1782
@rohinipra1782 2 жыл бұрын
Supirima supiri sahodarii.harima lehesiyen hadanna puluwan widiyats kiyala denawa.thank you so mach
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ස්තුතියි ඔයාට 😊
@bikewalataasaayata6911
@bikewalataasaayata6911 3 жыл бұрын
apa gadarath bath godak ithiriwanawa.niyama wada.thanks
@kumariaberathna3022
@kumariaberathna3022 2 жыл бұрын
Mamath haduwa. Miss. Harima rasai tank you.
@kusumaranathunge6062
@kusumaranathunge6062 3 жыл бұрын
Tank akki
@meedum5477
@meedum5477 2 жыл бұрын
Supiri kamak thanks
@sawmyakawshalya7619
@sawmyakawshalya7619 2 жыл бұрын
Arima rasai akka thanks for
@chandranimaputugala5695
@chandranimaputugala5695 3 жыл бұрын
Saaaaaa niyamai hetama හදනවා
@dayathalakumbura6318
@dayathalakumbura6318 2 жыл бұрын
Sha,oya lassanata pahadili kalagodak hodI,kannath hithenawa...ikmaninm hadala balanna asai,thanks lot....
@ajithmunasinghe9397
@ajithmunasinghe9397 2 жыл бұрын
මමත් අද හදලා බලන්න ඕන
@shamliyafarwin9412
@shamliyafarwin9412 3 жыл бұрын
Yr works are very neat
@user-qq3yv6pb3c
@user-qq3yv6pb3c 3 жыл бұрын
ඔයාගෙ කෑම හරිම ප්‍රායෝගික යි
@WALBOOKS
@WALBOOKS 3 жыл бұрын
අක්කි මම මේක එලවලු රොටී වගේ පුච්චල ගත්ත... එතකොට තවත් රසට් තිබ්බා.... 🤗🤗🤗
@buddhikalakmali5466
@buddhikalakmali5466 3 жыл бұрын
Oven eke dala ganna barida mewa thel walin badin nathuwa??
@shalikaseuwandi7658
@shalikaseuwandi7658 3 жыл бұрын
Thank akki
@hashinimethmuthu4005
@hashinimethmuthu4005 2 жыл бұрын
Wow නියමයි
@lawrencedavid5175
@lawrencedavid5175 3 жыл бұрын
Good idea 👍😊👍😊😁😁😁👍😍 thanks again for your 🇱🇰💓
@nishanthisilva9148
@nishanthisilva9148 3 жыл бұрын
Niyamai hodata kiyala denawa hadana widiyath..apita hamadama mewage kama hadanna kiyala denna
@shanthrikacool4153
@shanthrikacool4153 3 жыл бұрын
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට.. ❤️
@lnuwannuwan727
@lnuwannuwan727 2 жыл бұрын
හරිම රසයි අක්කෙ අපිමෙ හදලා කන ගමන්
@charith_suloochana3651
@charith_suloochana3651 2 жыл бұрын
Niyama kamak.thanks
@florafrance8834
@florafrance8834 3 жыл бұрын
Niyamai 👍🙋👏👏👏
@nethmipriyanthika356
@nethmipriyanthika356 2 жыл бұрын
Niyamai akkiyo. Harima rasai.
@Rishu12352
@Rishu12352 8 ай бұрын
Akki math oya vidiyata heduwa patta
@rasikapriyadarshani1977
@rasikapriyadarshani1977 3 жыл бұрын
Mn dan hadana gaman.... 👍👍👍👍
@sabeethaekenayake1081
@sabeethaekenayake1081 Жыл бұрын
අක්කේ අපිත් හැදුවා හරිම රසයි
@mahindapathmasiri1845
@mahindapathmasiri1845 3 жыл бұрын
නියම කෑමක් 😋😋😋
@kandedurayalagenandawathi5087
@kandedurayalagenandawathi5087 2 жыл бұрын
8gvx
@madusamarasinghe3194
@madusamarasinghe3194 3 жыл бұрын
Thank you so much
@shalikaanurangni7902
@shalikaanurangni7902 3 жыл бұрын
Thank you akki
@shehanidiwyanjali4202
@shehanidiwyanjali4202 2 жыл бұрын
සුපිරියි ඒක 😋👍
@rajraj-uy1sz
@rajraj-uy1sz 3 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි thank you අක්කී ❤❤❤
@uthpalaweerasooriya2904
@uthpalaweerasooriya2904 3 жыл бұрын
මමත් හැදුවා මේක.අනේ හරිම රසයි.ගොඩක් ස්තුතියි මේ දේවල් කියලා දෙනවට.
@wellwisher1755
@wellwisher1755 3 жыл бұрын
ෂා නියමයි චම්මි ඓකිනි ඓක හදන්න ඕනිත් නෑනෙ ♥️
@ashokakumari4552
@ashokakumari4552 3 жыл бұрын
තෙල් දාලා අනන්නෙ නැතිව මේ මිශ්‍රනයෙන්ම මම පිට්ටු හදනවා. පොල් කිරිත් ලුනු මිරිසුත් එක්ක හරිම රසයි. ස්තූතියි..
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 3 жыл бұрын
හරිම වටින අදහසක් ගොඩක් පින් සිද්ධ වෙනවා මේ වගේ දේවල් කියලා දුන්නට 🌷🌷
@chamilajayakody1491
@chamilajayakody1491 2 жыл бұрын
Harima rasai akki
@gihangidancingandsingin7025
@gihangidancingandsingin7025 3 жыл бұрын
Mamath haduwa godak sthuthi me wage kama hadanna kiyala denawata
@sudathdinesh6206
@sudathdinesh6206 3 жыл бұрын
මාරම රසයි ...... අපි අද හැදුවා ..... 👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹
@secretofpureface2669
@secretofpureface2669 3 жыл бұрын
අනේ අක්කා..... මමත් හැදුවා... අද 😘නියමයි කියලා වැඩක් නහැ සුපිරි 🥰👍
@ranjaneekumarage1096
@ranjaneekumarage1096 2 жыл бұрын
හරිම හොදයි
@gaminisarath8126
@gaminisarath8126 3 жыл бұрын
Thanks akki
@pushpajanet2093
@pushpajanet2093 3 жыл бұрын
Oya lassanata kiyala denawa duwa
@jayanthabandara4780
@jayanthabandara4780 2 жыл бұрын
niyamai 👌👌
@user-oo8bs2il2k
@user-oo8bs2il2k 4 ай бұрын
නියමයි 🎉
@Sinha_Manikya_Official
@Sinha_Manikya_Official 3 жыл бұрын
Apith haduva superb 👍👍
@maheshananasaacademy1414
@maheshananasaacademy1414 3 жыл бұрын
Wow niyamai
@pansilupansilu1303
@pansilupansilu1303 2 жыл бұрын
ස්තුතියි ❤️❤️
@dulansasethmali8041
@dulansasethmali8041 2 жыл бұрын
අක්කි මාත් හැදුවා හරිම රසයි
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 16 МЛН
Поздравляю, ты нашел (-а) оригинал ❤️🥹
0:17
𝐈𝐭𝐬 𝐒𝐨𝐟𝐢𝐤𝐨.𝐌𝐚𝐥𝐢𝐧𝐤𝐚
Рет қаралды 6 МЛН
Best Summer Collection For Girls 🤪 Amazing dress #shorts #youtubeshorts
0:15
No es por nada pero ya estoy a otro nivel de fuerte 💪🏻😅
0:15
WOW! SMART idea and very USEFUL 👓 👁 p5 #camping #survival #bushcraft #outdoors
0:17
Ăn Vặt Tuổi Thơ 2024
Рет қаралды 84 МЛН
ДОМАШНЕЕ ЭСКИМО//ПРОВЕРКА РЕЦЕПТА ТИК ТОК
0:24
ОЛЯ ПЕРЧИК
Рет қаралды 4,3 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
0:35
Fabiosa Animated
Рет қаралды 14 МЛН