පළවෙනි පාරට යනව නම් අනිවාර්යෙන් බලන්න | Leisure world Sri Lanka | Water Park | Adventure Games

  Рет қаралды 106,728

Tharoos Life

Tharoos Life

Күн бұрын

Пікірлер: 123
@kkvchj
@kkvchj Жыл бұрын
ගෙදර පිටිපස්සේ වෙල වෙලට පිටිපස්සේ leisure word එක එ්ත් තාම ගිහින් නැහැ සුපිරි තැනක් හැබැයි❤
@TharoosLife
@TharoosLife Жыл бұрын
අනිවාර්යයෙන් ගිහින් බලන්න....ඇත්තටම සුපිරි
@kkvchj
@kkvchj Жыл бұрын
@@TharoosLife yanna one lagadima ❤
@parakumbandaraekanayake738
@parakumbandaraekanayake738 Жыл бұрын
බොහොම ස්තුතියි ගොඩක් දේවල් දැන ගත්තා
@ManjilaSebasthiyan-jq9kj
@ManjilaSebasthiyan-jq9kj 11 ай бұрын
Thanks a lot . It's very helpful. I'm planning to go next week
@chathurangagunarathne2833
@chathurangagunarathne2833 2 ай бұрын
ඉතාමත් හොදින් පැහැදිලි කලා සුපිරි❤
@EranPlus-yu2df
@EranPlus-yu2df Жыл бұрын
Super.....
@ChamalKavinda-f5u
@ChamalKavinda-f5u 4 күн бұрын
Niyamai 🎉🎉😊❤
@udeshikalakmali3576
@udeshikalakmali3576 5 күн бұрын
Superb ❤❤❤
@AchiniOfficial
@AchiniOfficial 8 ай бұрын
Thank you so much .Very well explained.Really useful
@TharoosLife
@TharoosLife 8 ай бұрын
Thank you
@chathuabeysinghe61
@chathuabeysinghe61 Жыл бұрын
Superb!
@AyeshaAyesha-bl2kf
@AyeshaAyesha-bl2kf 8 ай бұрын
Dh😂😂😅
@ManjuladeviManjula-f7c
@ManjuladeviManjula-f7c 2 ай бұрын
Akoyatha thiyane hari lassanai ❤❤❤vedio super
@tharukahesh3011
@tharukahesh3011 Жыл бұрын
Lassanai godak.oyata suba pathum.i wish all the best
@TharoosLife
@TharoosLife Жыл бұрын
Thank you so much..
@madushikamadu466
@madushikamadu466 Жыл бұрын
අපිත් ලගදිම යන්න හිතන් ඉන්නවා ගොඩාක් හොදයි මේ වීඩියෝ එක නම් ඔයා හොදටම පැහැදිලි කරා යන්න තියන ආසාව තව වැඩි උනා ❤
@TharoosLife
@TharoosLife Жыл бұрын
Thank you. අනිවාර්යයෙන්ම යන්න.හොඳට විනෝද වෙන්න පුලුවන්
@hani...1587
@hani...1587 Жыл бұрын
Oyala giyad ?
@WanderHerWay_with_Anjaleeee
@WanderHerWay_with_Anjaleeee Жыл бұрын
වීඩියෝ එක නියමයි.. ඔයාලා ලඟදිද ගියේ? සමහර වෙලාවට සමහර activities කරන එක එයාලා නවත්තනවා කියන්නේ ඇත්තද? ඔයාලා ගිය දවසේ ඔක්කොම කරන්න පුලුවන් වුනාද?
@TharoosLife
@TharoosLife Жыл бұрын
Thank you. එදා නම් ඔක්කොම වගේ කරන්න දුන්න.
@nadeekasdisanayaka3872
@nadeekasdisanayaka3872 4 ай бұрын
ස්තූතියි ❤
@SACHINIPASAN
@SACHINIPASAN 4 ай бұрын
Well explained ❤
@SasinduDulakshana
@SasinduDulakshana 2 ай бұрын
Nice video
@kamuko-j6g
@kamuko-j6g 3 ай бұрын
Thank you vedio akata
@rangakumarajayarathna619
@rangakumarajayarathna619 Жыл бұрын
පට්ට... ✌
@sameerapriyadarshana9055
@sameerapriyadarshana9055 6 ай бұрын
Good job 👏...
@inokaweerasinghe3410
@inokaweerasinghe3410 9 ай бұрын
Can't wait
@mangalikapemarathna5254
@mangalikapemarathna5254 2 күн бұрын
Daruwata witharak package eka aragena amalata atjulata yanna denne nadda?
@TharoosLife
@TharoosLife 2 күн бұрын
Entrance Ticket එක විතරක් අරන් ඇතුලට යන්න පුලුවන්
@heshankanchana6947
@heshankanchana6947 Жыл бұрын
Maruu 😊❤️
@royedwin8974
@royedwin8974 7 ай бұрын
Please price
@TharoosLife
@TharoosLife 2 күн бұрын
විඩියෝ එකේ තියෙනවා
@oshandilranga743
@oshandilranga743 11 ай бұрын
Relaxing chairs wada karanne kohomada?mokakda wenne?
@TharoosLife
@TharoosLife 10 ай бұрын
It's kind of a massaging chair.
@epicpoker.ep.7486
@epicpoker.ep.7486 Жыл бұрын
Guruge park eketh ekak oone akkiyo Nice video 🙂
@TharoosLife
@TharoosLife Жыл бұрын
ඔව් අනිවාර්යයෙන් ළඟදිම ගේනවා
@Shasisj
@Shasisj Жыл бұрын
ගුරුගේ පාර්ක් එකත් සුපිරියක්
@rashadvideoproducts9686
@rashadvideoproducts9686 7 ай бұрын
Beautiful 🎉
@ICHIGO-x8g
@ICHIGO-x8g Жыл бұрын
1900 package eka 1 kenektadha? E kiynne 2k giyoth 3800k d?
@TharoosLife
@TharoosLife Жыл бұрын
ඔව්
@SewwandhiSewwandhi-p6q
@SewwandhiSewwandhi-p6q 24 күн бұрын
Aurudu 2kaka babektath wenama 1900 package eka ganna onada yanawanam
@TharoosLife
@TharoosLife 2 күн бұрын
ඕනෙ නෑ. free යන්න පුලුවන්
@hashinimadubashini3451
@hashinimadubashini3451 Жыл бұрын
Akke package eka gaddi gedara 3 Denek yanawa nam 1900 ye ewa thunak gnn oneda? NethnM eka package eken 3n denatama ynn puluwanda
@TharoosLife
@TharoosLife Жыл бұрын
ඔව් ඔයාට වෙන වෙනම පැකෙජ් ගන්න වෙනවා...
@wirajchanaka4390
@wirajchanaka4390 Жыл бұрын
Supper ...❤️❤️❤️
@Dimeshajkumari
@Dimeshajkumari Жыл бұрын
Heta yanawa api..🤗
@maheemanethmini-id7mc
@maheemanethmini-id7mc Жыл бұрын
වෝටර් ඒරියා එකට යද්දි ඇදන් යන්න ඕනි නියමිත ඇදුමක් තියෙනවද? නයිලෝන් රෙදි වලින් තියෙන ඇදුමක් විතරක් අදින්න ඕනි කියලා එකක්?
@TharoosLife
@TharoosLife Жыл бұрын
ඔව් අනිවාර්යයෙන් නයිලෝන් අදුමක් අදින්නම ඕනෙ. Water area එකට යනවා නම්. නැත්තන් ඔයාලට pool බහින්න දෙන්නෙ නෑ
@maheemanethmini-id7mc
@maheemanethmini-id7mc Жыл бұрын
Thank you ☺️
@indikaabeysinghe978
@indikaabeysinghe978 Ай бұрын
❤❤❤❤❤
@Nithija
@Nithija 11 ай бұрын
Family packege da okkoma
@TharoosLife
@TharoosLife 10 ай бұрын
One ticket for one person 😊
@slsurarock
@slsurarock 3 ай бұрын
​@@TharoosLifeඅවුරුදු 12 ට අඩු ළමයින්ටත් එකම ගනන්ද....
@ChandrasiriPiries
@ChandrasiriPiries Сағат бұрын
Place please
@shanunimalka568
@shanunimalka568 Жыл бұрын
පූල් එකට අදින්න ඕන ඇදුම් ගන්න ශොප් එකක් ඇතුලෙ තියනව ද? නැත්තම් අපිට ඕන එකක් අදින්න පුලුවන් ද
@TharoosLife
@TharoosLife Жыл бұрын
Nylon ඇඳුමක් අපි අරන් එන්න ඕනෙ
@sevinda
@sevinda 3 ай бұрын
❤😊
@abdulcader9669
@abdulcader9669 7 ай бұрын
Keedenek tadha package ekak??
@TharoosLife
@TharoosLife 7 ай бұрын
1 person
@shashikalagamage9266
@shashikalagamage9266 Жыл бұрын
1950; thibbe water witharanee anith ewata salli kiyak wage giyada
@TharoosLife
@TharoosLife Жыл бұрын
Ekkenek ta 1000k withara
@nilukshikadulari2680
@nilukshikadulari2680 9 ай бұрын
Babalata ticket price kohomada?
@TharoosLife
@TharoosLife 2 күн бұрын
අවුරුදු 3ට වගේ වැඩි ළමයි හැමොම Normal Ticket එකම ගන්න ඕනෙ
@rajaRsvkvikash-g1u
@rajaRsvkvikash-g1u Ай бұрын
Price එක කීයද?
@TharoosLife
@TharoosLife Ай бұрын
මිල ගණන් ගැන සම්පූර්ණ විස්තරයක් video එකේ තියෙනවා
@nawodaweerathunga3408
@nawodaweerathunga3408 Жыл бұрын
Peckege ekata membersla ki denek inwada 1900
@TharoosLife
@TharoosLife Жыл бұрын
එක package එකකින් යන්න පුලුවන් එක්කෙනෙක්ට විතරයි
@chamubabah237
@chamubabah237 Жыл бұрын
❤️❤️❤️❤️
@--Dew
@--Dew Жыл бұрын
Akka athul vimata tikat ganvada
@TharoosLife
@TharoosLife Жыл бұрын
පැකේජ් එක ගත්තම හරි.ආයෙ ticket ගන්න ඕන්නෑ. පැකේජ් එකක් ගන්නැත්තන් විතරක් entrance ticket එකක් අරන් යන්න පුලුවන් Rs.150 ක් දීල. හැබැයි එතකොට water area එකට යන්න නම් බෑ. අනිත් activities වලට එතන counter එකෙන් ticket එකක් buy කරල යන්න පුලුවන්
@wijesiriwardaneus
@wijesiriwardaneus 6 ай бұрын
When you buy the package, do u need to pay again for the games separately?
@nim7625
@nim7625 7 ай бұрын
Mayans nature park ekad mekad hoda
@TharoosLife
@TharoosLife 2 күн бұрын
දෙක දෙවිදියක්
@priyanthapushpakumara-un6id
@priyanthapushpakumara-un6id Жыл бұрын
poyata ehema aralada
@TharoosLife
@TharoosLife Жыл бұрын
Poyata wahala.monday wahala.anith dawas wala arala
@priyanthapushpakumara-un6id
@priyanthapushpakumara-un6id Жыл бұрын
@@TharoosLife ok thank you
@fathimasumaiyasumaiya4156
@fathimasumaiyasumaiya4156 Жыл бұрын
Is dis in awissawela
@TharoosLife
@TharoosLife Жыл бұрын
Yes
@DilkiHashara
@DilkiHashara Жыл бұрын
Water area natuwa gaming vitarak yanne barida
@TharoosLife
@TharoosLife Жыл бұрын
පුලුවන්. Packege ගන්නැතුව යන්න
@DilkiHashara
@DilkiHashara Жыл бұрын
Pacakege natuwsa price kohomada dr
@TharoosLife
@TharoosLife Жыл бұрын
Entrance Rs.150. අනිත් Activities වලට එතන counters තියෙනවා.ඒවගෙන් ticket ගන්න. Ticket price Rs.150, 200 වගේ වෙනව
@Nimeshi-l1j
@Nimeshi-l1j 2 ай бұрын
Akki ekkenekutada 1900
@TharoosLife
@TharoosLife 2 ай бұрын
ඔව්
@chaminigirihagama8550
@chaminigirihagama8550 Жыл бұрын
අක්කෙ swimming kit ඕනෙම ද
@TharoosLife
@TharoosLife Жыл бұрын
Swim kit එකක්ම ඕන්නෑ ඒත් nylon ඇඳුමක් අනිවාර්යයි.
@chaminigirihagama8550
@chaminigirihagama8550 Жыл бұрын
@@TharoosLifethanks අක්කා
@udararukshan7073
@udararukshan7073 Жыл бұрын
එක්කෙනෙක්ටද පැකේජ් එක තියෙන්නේ?
@TharoosLife
@TharoosLife Жыл бұрын
ow
@HHo-s7h
@HHo-s7h 9 ай бұрын
Maka poyata vahalada
@chamalka8283
@chamalka8283 7 ай бұрын
Entry ticket eka kiyada
@TharoosLife
@TharoosLife 2 күн бұрын
Rs.150
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 10 ай бұрын
කොයි පැකේජ් එකට යන එකද වාසි සහ දැන් මිල ගණන් වල වෙනසක් වෙලාද සතියේ දින 7ම විවෘත කරලද තියෙන්නෙ. දන්න කෙනෙක් කියන්නකෝ
@indunilsudesh4888
@indunilsudesh4888 10 ай бұрын
Google eke search karala balanna ekawa site ekak eke okkoma wisthara thiye ❤❤
@slsurarock
@slsurarock 3 ай бұрын
අවුරුදු 10 ට අඩු ළමයින්ට ටිකට් එක කීයද...
@TharoosLife
@TharoosLife 2 күн бұрын
අවුරුදු 3ට වගේ වැඩි ළමයි හැමොම Normal Ticket එකම ගන්න ඕනෙ
@priyankarathuvithana827
@priyankarathuvithana827 10 ай бұрын
ලෙසවත් තියෙන්නේ කොහෙද
@indunilsudesh4888
@indunilsudesh4888 10 ай бұрын
Google eke search karala balanna hoyaganna puluwan
@TharoosLife
@TharoosLife 2 күн бұрын
Seethawaka, Kaluaggala
@hani...1587
@hani...1587 Жыл бұрын
Eka slide ekaka godak sarayak ynn puluwand
@TharoosLife
@TharoosLife Жыл бұрын
Water area එක unlimited. Anith activity walata gewanna one. Oyala ganna package eka anuwa thama
@sandeepdeshan3256
@sandeepdeshan3256 Жыл бұрын
Weekend davasakada me😊
@TharoosLife
@TharoosLife Жыл бұрын
Ow sunday
@MadhusaniMadhusani-f5d
@MadhusaniMadhusani-f5d 2 ай бұрын
Koyeda thiyenne
@TharoosLife
@TharoosLife 2 ай бұрын
Kaluaggala
@sumejgayan8941
@sumejgayan8941 Жыл бұрын
Watter cleaning da
@TharoosLife
@TharoosLife Жыл бұрын
Not very well
@lalithperera1197
@lalithperera1197 Жыл бұрын
Nice video 🎉
@thusithadeshapriya9730
@thusithadeshapriya9730 3 ай бұрын
Koheda meka thiyenne
@TharoosLife
@TharoosLife 2 ай бұрын
Kaluaggala
@hathurusinghehathurusinghe8608
@hathurusinghehathurusinghe8608 11 ай бұрын
මෙතන පෝන් නම්බර් එකක් තියනවද
@TharoosLife
@TharoosLife 11 ай бұрын
Net එකේ තියෙනවා
@sanjeewalakmal2422
@sanjeewalakmal2422 27 күн бұрын
Koheda thyenne
@TharoosLife
@TharoosLife 2 күн бұрын
Seethawaka, Kaluaggala
@jeromidilshiya8035
@jeromidilshiya8035 Жыл бұрын
Me keeye package ekada
@TharoosLife
@TharoosLife Жыл бұрын
Rs.1900
@priyanthisujeewa-xl6xo
@priyanthisujeewa-xl6xo 3 ай бұрын
Mathaleda
@TharoosLife
@TharoosLife 2 ай бұрын
Kaluaggala
@podi.vlogs.45
@podi.vlogs.45 10 ай бұрын
පැකේජ් එකකට කී දෙනෙකුට ගියහැකිද
@TharoosLife
@TharoosLife 10 ай бұрын
One ticket for one person 😊
@jayanthalakmal6092
@jayanthalakmal6092 Жыл бұрын
අක්කේ 1900 පැකේජ් එක අරන් අනිත් ඇක්ටිවිටීස් කරන්න වෙනම සල්ලි ගෙවන්න ඕනෙද . පැකේජ් ගන්නෙ නැත්තම් එන්ට්‍රන්ස් කීයද
@TharoosLife
@TharoosLife Жыл бұрын
ඔව් සල්ලි ගෙවන්න ඕනෙ.එහෙම නැත්තන් අනිත් activities ත් include වුන package එකක් ගන්න ඕනෙ... Entrance විතරක් අරන් යනව නම් ticket එකක් Rs.150 යි.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Симбочка Пимпочка
Рет қаралды 4,7 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 31 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 59 МЛН
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
නෑයෝ | Nayo - ‪@Lochi‬
15:01
Lochi
Рет қаралды 1,7 МЛН
Fun and Games: A Day in Leisure World, Sri Lanka
20:49
Aathal With B6
Рет қаралды 7 М.
පරණ මතක අලුත් කරන සෙල්ලම් | Sunway Lagoon | Malaysia - VLOG 323
29:42
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 192 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Симбочка Пимпочка
Рет қаралды 4,7 МЛН