Les Miserable |Manuthapaya |මනුතාපය

  Рет қаралды 155,759

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 233
@sampaththarindu5
@sampaththarindu5 3 жыл бұрын
ජාතික රූපවාහිනීයට තියෙන්නේ පට්ට ගැහුවත් බාල වෙන්නේ නැති අතීතයක්......ආදරෙයි අපේ පොඩි කාලේ ලස්සන කරාට ටයිටස් තොටවත්ත ජයන්ත රත්නායක පිං අතුල රන්සිරිලාල් ස්තූතියි මහත්වරුනේ
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 3 жыл бұрын
සත්තකින්ම
@ishansandaruwan9902
@ishansandaruwan9902 3 жыл бұрын
👍👍
@sunilwickramaarachchi8405
@sunilwickramaarachchi8405 3 жыл бұрын
. . . ...
@nayananadith8558
@nayananadith8558 3 жыл бұрын
තරිඳු සම්පත් මහත්මයා ඔබට මතකද ගුවන් විදුලි සේවය මගින් විකාශනය කළ ලන්දේසි දූපත ළමා නාට්‍යය .එය ගුවන් විදුලියට රචනා කළේ සමන් අතාවුදහෙට්ටි නම් අපූරු කලාකරුවා ..කරුණාරත්න අමරසිංහ ආදි අග්‍ර ගණයේ කලා කරුවන් මේ ආදී අපගේ ළමා දිවිය පෝෂණය කර හැඩ වැඩ කළ මේ සෑම සියලු දෙනාට ගොඩක් පින් ..💐💐💐🙏🙏🙏
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 3 жыл бұрын
@@nayananadith8558 ඔබ හරි එද අපට හිටිය හොදම කලාකරුවො සමන් අතාවුදහෙට්ටි මහත
@lahirusankalpa
@lahirusankalpa 3 жыл бұрын
ටයිටස් තොටවත්ත මහතාට ගොඩක් පින් අපිට මේ වගේ සුද්ද සිංහලෙන් මේ වගේ ලස්සන කතා ගෙනත් දුන්නට. අපේ සුන්දර ළමා කාලය ආයෙත් මතක් කරාට ඒ වගේම ජාතික රූපවාහිනියටත් ගොඩක් ස්තුතියි
@sachithmadushan5183
@sachithmadushan5183 3 жыл бұрын
ටයිටස් තොටවත්ත කියන නම කවදාවත් මැරෙන්නෑ..❤️❤️❤️❤️❤️
@spark-vision
@spark-vision 3 жыл бұрын
මෙච්චර කොලිට එකට තිබ්බ අපේ රටේ රූපවාහිනී කලාව දෙරණයි හිරුයි ඇවිත් කෑවා. අපි පොඩි කාලේ මේවා බලන්න වාසනාව තිබ්බා. ඒකට දැන් එවුන් ගැන දුකයි. කිසිම හරයක් නැති ඉන්දියන් හඬ කවපු විකාරයි ලංකාවේ පියරු බබාල බබීල ඉන්න නාට්‍ය වලින් දැන් ළමයින්ගෙ මොලේ අවුල් කරලා තියෙන්නේ. ඒ ක්‍රමේට අභියෝගයක් කරන්න දැන් රූපවාහිනියටත් බෑ. මොකද කියනවා නම් ටයිටස් තොටවත්ත වගේ දක්ෂයෝ දැන් නෑ. ඒ ගැන ගොඩක් දුකයි. මොනව වුණත් මේ වගේ පරණ දේවල් මෙහෙම හරි පෙන්නන එක ගැන රූපවාහිනියට ස්තුතියි. පොඩ්ඩක් මේ රටේ පොඩි එවුන්ට බලන්න පුළුවන් වැඩසටහන් නිෂ්පාදනය කරන වැඩපිලිවෙලක් ගැන හිතුවොත් ජාතික රූපවාහිනියට ගොඩ ඒමක් තියෙයි. නැත්නම් ඉතින් අනාගත පරපුර ඉවරයි.
@teena6051
@teena6051 2 жыл бұрын
Mata oya mahatmayage telephone number eka denna puluwanda?
@anuraweeraman7714
@anuraweeraman7714 9 ай бұрын
ඒක ඇත්ත හැබැයි අපේ තාත්තා අපිව මෙ වගේ දේවල් වලට යොමු කිරීම නිසා අපෙ වයසේ ඉන්න අය ට සාපේක්ෂව හොද රසවින්දනය ක් සහ දැනුමක් තියනව තාත්තලාට ේක තිබුන කිව්ව නිසා මාත් බැලුවෙ ඇත්තටම අපෙ දෙමවුපියො අපිට හරි දේ බලන්න බල කරපු නිසා අපිත් මහ මුරණ්ඩු ළමයි
@kumeeperera1898
@kumeeperera1898 3 жыл бұрын
මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය (Turning Point ) "මනුතාපය". අදටත් ළඟ තියාගෙන මං කියවනවා. අදටත් , සමාජයට ඒකෙන් ගන්න තියෙන ආදර්ශ බොහෝමයි. අවුරුදු 150කට කිට්ටු කාලයක් ගෙවිලා ගියත් , අදටත් මේ චරිත , මේ විදිහටම , මේ සමාජයේ තියෙනවා. මනුස්සයාගේ "මනුස්සකම" දශමයකින්වත් වර්ධනය වී නැති බව මෙයින් මනාව ඔප්පු වෙනවා. මේ පොත නිසාම , මගේ ජීවිතේ යම් අරමුණක් ඇති උනා. ඒ , අන්ත අසරණ වුණු , කිහිප දෙනෙකුට හෝ , ජීවත් විය හැකි , ආදායමක්‌ ලැබෙන මාර්ගයක් සකස් කර දීම. ඒත් , තවමත් මට ඒ අරමුණට යාමට බැරි උනා. නමුත් කවදා හෝ , මං ඒ අරමුණ සපල කර ගන්නවා..Victor Hugo.. ටයිටස් තොටවත්ත.. ඔබ දෙපොළට පින්...
@nayananadith8558
@nayananadith8558 3 жыл бұрын
ඔබට එය කළ හැකියි....
@kumeeperera1898
@kumeeperera1898 3 жыл бұрын
@@nayananadith8558 බොහොම ස්තුතියි ඔබ‍ට සහෝදරයා... 👍👍👍
@adikari5936
@adikari5936 3 жыл бұрын
Great. Me also one day
@upulmanavadu5057
@upulmanavadu5057 22 күн бұрын
Mam nam ee deya kalaa
@kumeeperera1898
@kumeeperera1898 22 күн бұрын
@upulmanavadu5057 සතුටුයි ඔබ ගැන මහත්මයා.. 👌
@samiththaraka5189
@samiththaraka5189 3 жыл бұрын
ඈත අතිතයේ ප්‍රංශයේ පාන් ගෙඩියක් හොරකම් කලට අවුරුදු පහක් හිරේ. විසිඑක්වන සියවසේ ලංකාදීපයේද අඹ හොරකම් කලට පොල් හොරකම් කලට හිරේ අහිංසක මිනිස්සු හිරේ යවද්දී මහජන මුදල් කෝටිගණන් මංකොල්ලකාපු ප්‍රභූන්‍ යැයි කියාගන්නා තක්කඩි තවමත් නිදැල්ලේ. ඉතා හොද නිර්මාණයක්.
@kjn241
@kjn241 3 жыл бұрын
ගොඩක් ලස්සනයි හරිම වැදගත් කතාවක් ස්තුතියි ජාතිකTV👍👌.
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 3 жыл бұрын
ජාතික හා ස්වාදීන ( I T N ) කොහොමත් ගොඩක් හොද සේවාවන්
@ruwanruwan8540
@ruwanruwan8540 3 жыл бұрын
ජෝන් වැල් ජෝන් ආසාවෙන් බලපු කතාවක් ස්කොලේ යන කාලෙන් පස්සේ බලන පලවෙනි වතාව ස්තූති ජාතික රූපවාහිනීයට. රූපවාහිනීයෙන් ඉදිරිපත් කරපු තවමත් ආසම කතාව දියකඩඉම
@King-du8vm
@King-du8vm 3 жыл бұрын
අපේ පාසල් සමයේ ඉතාම අාදරයෙන් කියවපු සමිභාව්‍යමය කතාව මේක.මේ කෘතියෙහි අඩංගු සියලුම සමාජ අසාධාරණ අදටත් ඵහෙමයි.
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 3 жыл бұрын
සත්තකින්ම
@nadeeraranaweera9865
@nadeeraranaweera9865 3 жыл бұрын
True
@prasadsameeraAK
@prasadsameeraAK 3 жыл бұрын
මම මේක බැලුවෙ දැනට අවුරුදු 25 කට විතර කලින්. අද වගේ ඔක්කොම මතකයි. 👍👍
@Amindu_Anjana
@Amindu_Anjana 3 жыл бұрын
මං ⁣හොය හොය හිටපු චිත්‍රපටයක්❤️ ඇත්තට ම ලස්සනයි😍❤️!!! ස්තූතියි රූපවාහි⁣නියට!!❤️
@janakalakmal-bu2op
@janakalakmal-bu2op Жыл бұрын
මේවානම් මාරම කතා ඔහෙම ස්ත්තුයි රෑපවහිනි ටයි මාමේ ඔයාට නිවන් සුව😢😢
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
ජාතික රැපවාහිනි..වැඩසටහන් අංශයේ සියළු දෙනාට හදවතින්ම ස්තුතියි ..❤️🙏
@nadishamihirani6411
@nadishamihirani6411 2 жыл бұрын
තොටවත්තයන්ගේ කතා හරිම ලස්සනයි
@asankaasiri3789
@asankaasiri3789 3 жыл бұрын
මා පොඩි කාලේ බලපු චිත්‍රපටියක්..අදටත් වලන්ගුයි. මනුස්සකම කියා පාදන සහ මනුස්සයා වෙනුවෙන් පෙනිසිටිම, මෙම චිත්‍රපටියේ විග්‍රහයයි.
@යකඩජනා
@යකඩජනා 3 жыл бұрын
අපේ පොඩි කාලේ ලස්සන කලේ ජාතික රූපවාහිනිය
@lalithsamaranayake7700
@lalithsamaranayake7700 3 жыл бұрын
යවෙස් ලූ මිනිසා,මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා, ආයිත් බලන්න ආසයි....ස්තුති ජාතික රූපවාහිනී සේවය ......
@kasunranathunga3361
@kasunranathunga3361 3 жыл бұрын
පොඩි කාලෙ අපේ ලස්සන මතක❤️😍
@aneeseetas8208
@aneeseetas8208 3 жыл бұрын
හිත අතීතයට අරන් ගියා "මනුතාපය"
@ivanmilroy3779
@ivanmilroy3779 3 жыл бұрын
ස්තුතියි අපේ ළමාකලයට නැවතත් අරන් ගියාට ටයිටස් තොටවත්ත සුරින්ට අපි පොඩිකලේ අසවෙන්ම බලපු කාතවක් ස්තුතියි අදටත් වෙනසක්නැහැ එවගේම අසවෙන්ම බලනව ස්තුතියි මේකා දිගටම කරන්යන්න ස්තුතියි ජෙසුපිහිටයි 💕💕💕💕
@shameeraliyanage6927
@shameeraliyanage6927 3 жыл бұрын
Godak vatina , Asawen balapu, manuthapaya, situara monthakristho, hamadamath Adarei .....🙏🙏🙏
@checkmate3303
@checkmate3303 3 жыл бұрын
90s kids and our wonderful memories 💖
@ishansandaruwan9902
@ishansandaruwan9902 3 жыл бұрын
@MickyGirl-fq1mf
@MickyGirl-fq1mf Жыл бұрын
මාර ලස්සන කතවක්.ටයිටස් තොටවත්ත මහාතාට ගොඩක් පින්❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@rashiimesh8898
@rashiimesh8898 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අතීතයට සිත ඇදිල ගියා. ස්තුතියි ටයි මාමට.
@neranja84
@neranja84 3 жыл бұрын
බොහොම ස්තූතියි ජාතික රූපවාහින්යට, මේ කථා නැවතත් බලන්න අවස්ථාව ලබා දුන්නට. තොටවත්ත මහත්මයාගේ හඩකවපු අනිත් කථා සෙට් එකත් දාන්න. ගොඩක් ඒවා හොයාගන්න නෑ. යවෙස් ලූ මිනිසා,මොන්ත ක්‍රිස්තෝ වගේම පුංචි ඉත්තෑවා, පුංචි ඇත් පැටවා, ලංඩනයේ අතරමංවී, ඔෂීන්, ඕෂන් ගර්ල්, ස්පෙල් බයින්ඩර්.... මේවාත් හොද හොද කොලිටි එකකින් අපිට නැවතත් බලන්න අවස්ථාවක් දෙයි කියා බලාපොරොත්තු වෙනවා. ගොඩක් ආදරෙයි ඒ අතීතයට...
@thusharaidunil
@thusharaidunil 3 жыл бұрын
මනුතාපය,ජෝන් වැල් ජෝන් ,පාසැල් යන කාලයේ ආසාවෙන් බැලුවා .නැවත බලන්න ලැබීම සතුටක්.
@සිංහලේදියසේන
@සිංහලේදියසේන 3 жыл бұрын
ජෝන් වැල් ජෝන් ජොන් ජෝන් ......ඒ නම තාම රැව් දෙනවා කනෙ
@nayananadith8558
@nayananadith8558 3 жыл бұрын
මේ කතාව බලද්දි මගේ මතකයට නැගුණේ මගේ සුන්දර ළමා දිවය .සිංහල විෂය භාර ගුරු තුමිය මනු තාපය කෘතිය ලස්සන සිනමාපටයක් ලෙස අප ඉදිරියේ දිග හැරපු පුවරුව ....යමක් රස විඳින්නට ඉගැන්වූ ගුරු භවතුනි ඔබට පින් ...සංවේදී සිත්ඇත්තවුන් රටට දායාද කළාට ... .
@kasunchathuranga8832
@kasunchathuranga8832 3 жыл бұрын
ලෝකයේ වටිනාම දේ ප්‍රේමය යී........
@gayankumarashinghe4117
@gayankumarashinghe4117 3 жыл бұрын
What a brilliant stories timeless... Thanks Mr. T. Totawatta and rupawahuni.
@AsanthaWeerasinghe-z3y
@AsanthaWeerasinghe-z3y 2 ай бұрын
I still love watching even after 35 years ❤
@samindajayasena1192
@samindajayasena1192 2 жыл бұрын
විශිෂ්ට කතාවක් ..ජීවිතය පුදුම දෙයක් ..ගොඩාක් දේ ජීවිතය එකතු කරගත් උසස් නිර්මාණයක් ..ස්තුතියි හැමොටම උසස් රසව්න්දනයක් සහ උසස් ජීවතාවබෝධයක් ලබා දුන් මෙවන් නිර්මාණයන් සදාකාලිකයි..ස්තුතියි ජාතියක් වට්න ජාතික රූපවාහිනීයටත් අපේ ටයි මාමේ ඔබ නැති උනත් කිසිදා අමතක නොවෙයි ඔබතුමා ❤️අපේ සුන්දර ළමා කාලය ගොඩාක් වර්ණවත් කලාට ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️ස
@ishankagayan
@ishankagayan 3 жыл бұрын
මේක බලද්දි ඇත්තටම අපිට අපේ කුඩා කාලය මතක් වෙනවා.ඒ අතීතය හරිම සුන්දරයි.
@tharangakanchana191
@tharangakanchana191 3 жыл бұрын
Ape punchi kale ketaram ලස්සන da matakaya giya punchi කාලෙට හරිම lassani adath බලනවා ape දරුවන්ට බලන්න dan ආයෙත් ගොඩක් stuti 😘🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤
@ukkuwakusuma4816
@ukkuwakusuma4816 3 жыл бұрын
harima wedagat katawa.godak stutie sinhapetiyata pamukastanaya di sinhala pamukastanaya kara apata vidiyowa labadima gena.budu saranae.
@akiladilantha
@akiladilantha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ජාතික රෑපවාහිනිය.. මෙහි ඉංග්රීසි චිත්රපටය සොයා ගත්තත් සිංහල හඩකැවූ චිත්රපටය සොයමිනුයි හිටියේ.. බොහොම තුති.. ❤️
@wasanthafd6512
@wasanthafd6512 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි රූපවාහිනීයට, ටයි මාමට.. ♥️♥️👍🌷
@grahamdemoraes2992
@grahamdemoraes2992 3 жыл бұрын
Thanks for uploading this. I waited a long time to watch this dubbed version one more time, because this was a masterpiece and I can listen to my Grandfather’s voice again in Jean Valjean’s... 🔥👏👏👏
@vihagasadaruwan2910
@vihagasadaruwan2910 3 жыл бұрын
මම මේක කොච්චර හෙව්වද, බොහොම හොඳයි දාපු එක. නමුත් මේක හරි අදුරුයි.
@hffjdfgdjgtjkf4859
@hffjdfgdjgtjkf4859 3 жыл бұрын
hari lassana katawa podikale baluwe yamtham mathakeye thivune harisathutui mewage kata ape aluth param parawata balanna salasswanna sthutiy
@jayasankafdo
@jayasankafdo 3 жыл бұрын
පොඩි කාලේ ආසාවෙන් බලපු සුන්දර කතාවක්
@jlb396
@jlb396 3 жыл бұрын
I grew up with Rupavahini I am proud to say that.
@sp-sv9wy
@sp-sv9wy 3 жыл бұрын
Supiri taitas totawattayanta godak pin meweni artawat watina kata edirioat karata
@nilanthinilanthi2382
@nilanthinilanthi2382 3 жыл бұрын
Pasal kale balapu lassana kathawak,nawatha balanne labima sathutak
@lahirusankalpa
@lahirusankalpa 3 жыл бұрын
Neyamai supiri wadack parana ewa okkomma danna balan ennawa ape
@sujeewawijesinghe-rz3cg
@sujeewawijesinghe-rz3cg 3 ай бұрын
ටයි මාමාට පින්....❤❤❤
@damithhewapathage2607
@damithhewapathage2607 3 жыл бұрын
Mewa thamei niyama katha ... Lassanei
@isururambandarage1421
@isururambandarage1421 Жыл бұрын
ලක්ෂ්මන් කිරි ඇල්ල මහතාගෙ රංගනය සුපිරිනෙ 😍
@sudeshmalinda4914
@sudeshmalinda4914 3 жыл бұрын
පොඩි කාලේ බැලුවට පස්සේ අද දැක්කේ
@tharindusampath7523
@tharindusampath7523 2 жыл бұрын
එක දෙයක් නම් තෙරුම් ගත්තා වයිරයෙන් වයිරය සන්සිදෙන්නේ නැති බව.ආදරය කරුනාවට පුලුවන් ඔන නරක කෙනෙක් හොද කෙනෙක් කරන්නත්.ටයිටස් දොටවත්තයානනි ඔබට ගොඩාක් පින්🙏
@SujeewaAbeysinghe-vh7yj
@SujeewaAbeysinghe-vh7yj 16 күн бұрын
මානව දයාව කියන්නේ මොකක්ද කියන එකට අපූරු උදාහරණය මේ කතාව හදවතක් නැතිව නීති රකින හැටි ,සහ ජීවිතය පරදුවට තියලා මිනිස්සුන්ට උදව් කරන හැටියි.ඇස්වල කදුලු නැතිව මේක මට කවදාවත්ම බලන්න බෑ❤❤අතීත ප්‍රංශයේ කෲර රාජාණ්ඩු පාලනය 😢
@SpectrumpicturesLK
@SpectrumpicturesLK 3 жыл бұрын
stthuthiy rupavhini mewa apita balanna awasthawa dunnata pin sidda wenawa
@wasanthafd6512
@wasanthafd6512 2 жыл бұрын
කී පාරක් බැලුවත් එපා වෙන්නෙ නැති කතාවක් ..
@modaragamageprasanna6556
@modaragamageprasanna6556 3 жыл бұрын
We ❤ u රූපවාහිනී
@dushyanthajayasekara7779
@dushyanthajayasekara7779 3 жыл бұрын
Athi wishista kathawak wow
@jayalalherath2674
@jayalalherath2674 3 жыл бұрын
ස්තුතියි.... මේ වගේ කතා තව දමන්න..... පොඩි කාලේ බැලුවාට පස්සේ........
@gayathrimalika2324
@gayathrimalika2324 Жыл бұрын
යුධ ගිනි නිවී kiyala hari lassana kathawak giya rupawahiniye. Podi pirimi lamai dennek inna.. Ane e kathawa dannako.. Harima lassanai 🥺💌
@MrDjgeeth
@MrDjgeeth 3 жыл бұрын
බොහොම ස්තුතියි ...
@itsmystyless
@itsmystyless 3 жыл бұрын
Thanks Rupavahini for our owesome childhood
@janithfernando2323
@janithfernando2323 3 жыл бұрын
Life style documentries ehema godak thibba e kale handakawapu
@lahiruprasanna8002
@lahiruprasanna8002 2 жыл бұрын
ජතික රූපවාහිනී ❤️
@babymanula2652
@babymanula2652 3 жыл бұрын
oyawage lassana katha thawa pennanna digatama ❤❤❤❤❤
@amithwickramarathne
@amithwickramarathne 3 жыл бұрын
යවෙස් ලු මිනිසා, මනුතාපය, සිටුවර මොන්ත ක්‍රිස්තෝ
@enokaperera1232
@enokaperera1232 3 жыл бұрын
❤❤❤❤පුංචි කාලේ හරි අාසාවෙන් බැලුවෙ. ස්තුතියි නැවත ෙමවා පෙන්නනවට.
@samindajayasena1192
@samindajayasena1192 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 ස්තුතියි 🙏🙏🙏
@fundaytimes6232
@fundaytimes6232 3 жыл бұрын
ස්තුතියි.සොයමින් සිටි එකක්.මෙවන් දේ තවත් දෙන්න.
@wgsbandara9919
@wgsbandara9919 3 жыл бұрын
Its very interesting to watch this film again and again.......
@supunwijekoon3780
@supunwijekoon3780 3 жыл бұрын
Awurudu 30kata pera beluwa. Punchi kale mathak una. Respect
@annamarasinghe
@annamarasinghe 3 жыл бұрын
Essara api aasaawen balapu tie maamage sinhala hada kawapu kathaa.. yaweslu minisaaa, monthakristho meewa okkoma harima lassanai... godaak sthuthie apita aapahu balanna awasthaawa salaswala dunnata...❤❤❤
@Danudanu-bb2lg
@Danudanu-bb2lg 3 жыл бұрын
Godak watinawa thank you 👍👍👍
@shashediri544
@shashediri544 3 жыл бұрын
Les Misérables 1978 චිත්රපටිය මේ.තව 1998,2012 දී ත් චිත්‍රපට ආව මේ නමින් .එත් මේ චිත්‍රපටිය තමය් හොදම.මේකේ සම්පුර්ණ කතාවම වගේ තීනවා.
@dulanjaleemaheshika4966
@dulanjaleemaheshika4966 2 жыл бұрын
Jathika rupavahini wadasatahan kawadawath bala wenne na it's good job
@samanthawijasinga3410
@samanthawijasinga3410 3 жыл бұрын
Mamat harima kamati podi kalyee aswan beluwa
@hapuarachchipiyasena1176
@hapuarachchipiyasena1176 3 жыл бұрын
ස්තුයි
@ayshakumary2103
@ayshakumary2103 3 жыл бұрын
හරිම ලස්සනයි
@jeremyrodriguez9815
@jeremyrodriguez9815 3 жыл бұрын
This is great Rupawahini. 😇😇😇😇
@jeewanthajeewantha5600
@jeewanthajeewantha5600 3 жыл бұрын
Aphu balanda pinak thibuna rupawahini 👍👍👍👍👍👍
@rghifjj2213
@rghifjj2213 3 жыл бұрын
Thamath apiwa adawanawa me kathaawa..❤❤❤👍👍👍
@susmusichouse9383
@susmusichouse9383 3 жыл бұрын
Thanks Srilankan Jathika Rupawahini🙏
@randenimahesh6577
@randenimahesh6577 3 жыл бұрын
thank you rupavahini
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 3 жыл бұрын
මේක හරිම ලස්සනයි 😍🍻
@chamindatennakoonhero7934
@chamindatennakoonhero7934 3 жыл бұрын
wow niyamai...
@chathurabuddi
@chathurabuddi 3 жыл бұрын
අඩේ.. finally!!! official upload 😍
@manjulrishantha1824
@manjulrishantha1824 3 жыл бұрын
නැවතත් අතිතයට ගියා....❤️❤️🙏🙏
@jasemmomm1274
@jasemmomm1274 3 жыл бұрын
ජාතික රූපවාහිනී 💐💐🔥🔥❤️❤️❤️
@sugathlal6028
@sugathlal6028 3 жыл бұрын
යවෙස්ලු මිනිසාත් දමන්න ...
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 3 жыл бұрын
ස්තුතිය
@nayanadarshani8028
@nayanadarshani8028 Жыл бұрын
කියන්න වචන මදි .හරිම සතුටුයි .පොඩි කාලයට ආයෙමත් ගියා .ටය් මාමේ ඔබතුමා අදත් සිටියානම් හිතුණා .අමරනීයය් ඔබතුමා .
@inoshainosha1237
@inoshainosha1237 3 жыл бұрын
පුංචි කාලේ අසාවෙන් බැලුවේ ටයිටස් තොටවත්ත මහතා විසින් හඩකැවු නිර්මාණ ඉදිරියටත් මෙවැනි නිර්මාණ බලාපොරොත්තු වෙනවා👍👍
@roshanhewapathirana5552
@roshanhewapathirana5552 3 жыл бұрын
mama asama kathawak. Thanks
@hasandunamarasekara706
@hasandunamarasekara706 3 жыл бұрын
Wooww 🎈🧨🍾❤️
@mohomadmirshard1164
@mohomadmirshard1164 3 жыл бұрын
Santhoosai..!! Please upload all fairy and these tales..😍
@ishansandaruwan9902
@ishansandaruwan9902 3 жыл бұрын
😍😍👍
@asankaprasad6660
@asankaprasad6660 2 жыл бұрын
මුලින්ම බැලුවේ daytrone black and white tv එකෙන්... හැබැයි තවමත් අමතක නොවෙන නම්... ටයිටස් තොටවත්තයන්... අතුල රන්සිරිලාල්... පරණ drama වලින් විමලරත්න අධිකාරී.... පට්ට පිං ඒ කාලේ මතක් වෙද්දී කොයි තරම් සතුටක්ද අද දැනෙන්නේ
@mark1745617
@mark1745617 3 жыл бұрын
ස්තුතියි
@bhoomikeshi9350
@bhoomikeshi9350 3 жыл бұрын
🙏 thanks
@thusharakaushaly2722
@thusharakaushaly2722 3 жыл бұрын
Thamath adarei e kathawata
@sampathjayathilaka8558
@sampathjayathilaka8558 2 жыл бұрын
Ekale api asawen balapu Tele film eka aadarei
@sisirasusantha2207
@sisirasusantha2207 3 жыл бұрын
Arima asa kathavak
@rakkithakarunaratne6196
@rakkithakarunaratne6196 3 жыл бұрын
Really went back to childhood
@selvasaree228
@selvasaree228 3 жыл бұрын
ආයුබෝවන්. වැදගත් තැනක මුල් තැන ❤❤❤
@87hasitha
@87hasitha 3 жыл бұрын
Aurudu 20 k withara athitayata giya❤️❤️❤️
@melshamaheshi
@melshamaheshi 3 жыл бұрын
Asama kathawak 😍😙😘😚❤💙💚💛💜💓💕💖💗💝💞💟
@-sakalabujan2240
@-sakalabujan2240 3 жыл бұрын
Good..digtama parana ewa one..thwa issra giyapu kale jiwath wena minissunge jiwitha kathath one
Siyatha News | 06.00 AM | 13 - 12 - 2024
10:29
Siyatha News
Рет қаралды 6 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 661 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 14 МЛН
Malgudi Dawasa Sinhala - මල්ගුඩි දවස - මෝල හිටලා (HD Video)
19:14
Kohomada Machan (කම්මැලියි)
Рет қаралды 76 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 661 М.