අපි නොදන්න අපේ කෑම හදලා තෑගි දිනා ගන්න Lesser-Known Foods

  Рет қаралды 17,468

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Redefine Conversation with Lesser-known foods
Sri Lanka is home to a variety of traditional crops that have been forgotten over time. The Lesser-known foods campaign (අපි නොදන්න අපේ කෑම) is bringing these nutritious, Underutilized foods back to our tables.
Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga

Пікірлер: 48
@AnomasKitchen
@AnomasKitchen 8 күн бұрын
www.lesserknownfood.com සහභාගී වන ආකාරය: 1.⁠ ⁠ශ්‍රී ලංකාවේ එතරම් ප්‍රසිද්ධ නැති අමුද්‍රව්‍යක් තෝරාගන්න, 2. ඊටපස්සේ එකත් සමඟ ඔබේ නව හෝ සාම්ප්‍රදායික කෑම වට්ටෝරුව අපිත් එක්ක බෙදා ගන්න. 3.⁠ ⁠2025 පෙබරවාරි 28 වන විට ඔබේ වට්ටෝරුව සමග පිසූ කෑම එකේ ඡායාරූප/වීඩියෝ ඉදිරිපත් කරන්න! ඔබට සහබාගී වෙන්න ඕනේ නම්, දැන්ම එහි කොටසක් වීමට පහත ලින්ක් එක ක්ලික් කර, පෝරමයට ප්‍රවේශ වෙන්න. 🠲 www.lesserknownfood.com 📅 අවසන් දිනය: 2025 පෙබරවාරි 28 📲 අදම ඔබේ වට්ටෝරුව ඉදිරිපත් කර ආකර්ෂණීය මුදල් ත්‍යාග දිනා ගැනීමට අවස්ථාවක් ලබා ගන්න!
@ruwanigerulat8490
@ruwanigerulat8490 8 күн бұрын
🇩🇪🇩🇪🇩🇪❤👍
@dinujayathunga4373
@dinujayathunga4373 8 күн бұрын
❤❤❤❤❤❤❤😊
@hansakumariadikari3149
@hansakumariadikari3149 2 күн бұрын
Kosata kiri toffee hadahana kamak nadda mis
@AroshaRanmali
@AroshaRanmali 8 күн бұрын
අදමයි මං මේක දැක්කේ.හදලා බලන්න ඕනේ.ස්තූතියි ඔබ තුමියට.
@asithasudesh89
@asithasudesh89 8 күн бұрын
Hi Aunty . Thank you so much for the lovely recipes. I made strawberry cupcakes but more of a muffin version of it. And I used Dates instead of sugar. Thank you for the inspiration. Love you loads. I am so happy the subscribers are increasing. Yeyyyyyy🎉🎉🎉🎉🎉 ❤ Ashini
@casildarajaratnam9108
@casildarajaratnam9108 5 күн бұрын
Hi Anoma if you add a small piece of lime to the water where you add the cut Kehelmuwa, it will not turn black.
@pushpaliyanage3952
@pushpaliyanage3952 7 күн бұрын
Thank you. ❤❤❤❤
@daphnepremawardena1339
@daphnepremawardena1339 6 күн бұрын
Thank you Ms❤
@AIAttanayake
@AIAttanayake 8 күн бұрын
ගොඩක් රස කෑමක්. ගොඩක් ස්තූතියි අක්කි.
@NilanthiPerera-v4h
@NilanthiPerera-v4h 8 күн бұрын
හරියට වටිනවා අපව දැනුවත් කරනවාට .ස්තුතිය ඔබ තුමියට🎉🎉
@sonaliechanulshajayathilak2722
@sonaliechanulshajayathilak2722 6 күн бұрын
Super good for diabetic pts as well as dieting ppl😍
@nelushaperera
@nelushaperera 8 күн бұрын
ගොඩක් වටින දෙයක්.. ❤
@lalanthifernandez7069
@lalanthifernandez7069 8 күн бұрын
Thank u very much. Its lovely to watch your videos. So softly and very clear word by word Well explained
@PushpaKelaniyage
@PushpaKelaniyage 7 күн бұрын
It's good to give value to Sri Lanka food, especially tourist may love these things.❤
@EjmWanninayake
@EjmWanninayake 8 күн бұрын
Dear Anoma. Shaaaa very healthy receipe. I am going to make it very soon. Lovely. God Bless you & family. Very good idea today giving to the whole of SrinLanka
@SamudraPerera-mc5sw
@SamudraPerera-mc5sw 8 күн бұрын
හොද අදහසක්. ❤❤❤
@anomaserasinghe8524
@anomaserasinghe8524 8 күн бұрын
Mamath hadanawa. Godark sthuthi obathumiyata theruwan saranai oba depalatama. 🎉🎉🎉🎉🎉🌹🌹🌹🌹🌷🌷🌷🌷🥰🥰🥰🥰
@nilanthiwasana123
@nilanthiwasana123 8 күн бұрын
අලුත් දෙයක් හදලා බලන්න ඕන ♥️♥️♥️♥️♥️♥️♥️
@MyRural.Lifestyle
@MyRural.Lifestyle 8 күн бұрын
Thank you aunty❤❤❤❤
@deepakulatunga9196
@deepakulatunga9196 8 күн бұрын
ස්තූතියි ❤️
@preethiegunasekara1569
@preethiegunasekara1569 8 күн бұрын
Greatest ideas. Thanks a lot😊
@manelhenake9522
@manelhenake9522 8 күн бұрын
ඒකනම් හදන්නම.ඕන😮😮
@Kumari-iy9tx
@Kumari-iy9tx 8 күн бұрын
Wow මාත් හදනවා
@SrikanthiPerera-ii8tr
@SrikanthiPerera-ii8tr 7 күн бұрын
ගුන කෑමක් මිස් මම හිතනවා මල බද්ධය තියන අයටත් හොඳයි නේද
@ransikaushani7421
@ransikaushani7421 8 күн бұрын
Thank you aunty
@RSFacts-n3k
@RSFacts-n3k 8 күн бұрын
Harima lassanai....❤😊
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 8 күн бұрын
අලුත් විදියට පිට්ටුවක්...නියමයි දුවෙි ..බොහොම ස්තුතියි ..👍👍👍👍
@jayanthijayasekara2232
@jayanthijayasekara2232 7 күн бұрын
Waturata danne netiwa polos. Keselbuwa steem karana wadath hodai
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 8 күн бұрын
❤ Shaaa
@ruwanieratnaweera2578
@ruwanieratnaweera2578 8 күн бұрын
They would patent good food. Export everything to rich countries.
@lankaranaweera7538
@lankaranaweera7538 7 күн бұрын
@thamarajayasiri416
@thamarajayasiri416 8 күн бұрын
මමනම් හදලා නැහැ. එළවළු දාල තමයි හදලා තියෙන්නේ. මේ විදිහටත් හදලා බලමු.
@yasgoonasekera5120
@yasgoonasekera5120 8 күн бұрын
Very nice
@floraperera181
@floraperera181 8 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Navindu-w9p
@Navindu-w9p 8 күн бұрын
❤❤❤❤
@happylifewithbc5987
@happylifewithbc5987 8 күн бұрын
💜️💜️💜️😊
@disnakanthi8140
@disnakanthi8140 8 күн бұрын
Maarama watinawa guna kaama
@lalithakarunaratne7224
@lalithakarunaratne7224 7 күн бұрын
Hi you are loosing weight..but be careful. It happened to me too.❤
@champikafernando8265
@champikafernando8265 8 күн бұрын
☀️💐🤔❤️❤️❤️❤️
@prevatupeiris6506
@prevatupeiris6506 8 күн бұрын
Hadana one rasa patayi aunty
@RukmaliHulugalla
@RukmaliHulugalla 8 күн бұрын
❤️💜🧡💛🤍💙🩵🤎🩷💚💜❤️
@sarathbotheju7661
@sarathbotheju7661 8 күн бұрын
මිස් හදපු කෑම වලින් මේ පිට්ටු එකට නම් කැමති නැහැ....සාමාන්‍ය හාල් පිටි පිට්ටු වලට තමයි මම නම් කැමති.... පොලොස් වයන්ජනය වෙනම කන්න කැමැතියි.....😢 කෙසෙල්මුව තෙල් දාලා කන්න තමයි කැමති....මේ මික්ස්චර් එකටනම් කැමති නැහැ....
@Juneandjanuary1996
@Juneandjanuary1996 7 күн бұрын
කලා බලන්නකෝ ඔකේ රස මෝඩ කමට කියවන්නේ නැතිව
@studiopedia9871
@studiopedia9871 8 күн бұрын
ස්තූතියි ❤
@Thushitha1053
@Thushitha1053 7 күн бұрын
❤❤
@priyankalamahewa2344
@priyankalamahewa2344 7 күн бұрын
❤❤❤
@champamarasinghe8879
@champamarasinghe8879 7 күн бұрын
❤️❤️
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН