චූටි අකුරු කියවගන්නේ මුණුපුරාට කියලා🧐Lesson 124

  Рет қаралды 9,017

Chandi Jay

Chandi Jay

Күн бұрын

Пікірлер: 180
@rathnayakasprathnayaka717
@rathnayakasprathnayaka717 3 жыл бұрын
මෙච්චර සුන්දර මිනිසකුගේ වටිනා වීඩියෝ එකටත් ඩිස්ලයික් 2ක් දාපු අපතයින් දෙන්නාගේ මනස සුවපත් වේවා......
@niroshasanjeewani9089
@niroshasanjeewani9089 3 жыл бұрын
මම මගේ දරුවට Spoken English පුරුදු කරන්න පුදුම ආසාවකින් හිටියෙ facebook එකේ අහඹු ලෙස ඔබ තුමා හමුවුනේ ඇත්තමයි ඔබ ගුරු දෙවියෙක් රෑ 12.00 වෙනකම් අපි දරුව ලග අහගෙන ඉන්නෙ හරිම ආසාවෙන් ඉංග්‍රීසි වලට වැඩිය එහා ගිය ජීවිතයකුත් කියාදෙන නිසා ආදරණීය වැස්සට තෙමිලා ලෙඩ වුනත් සැපයි කියලා හිතෙන්නනම් ඒ වැස්සට තෙමෙන්නම ඕනි ඔබ තුමාට දීර්ඝායුස
@pradeeplaxman3208
@pradeeplaxman3208 Жыл бұрын
Sir ඔබතුමා ඉංග්‍රීසි විතරක් නොව ජීවිතේ ලස්සන කරනවා බොහොම ස්තූතියි
@hansiudayangni9014
@hansiudayangni9014 3 жыл бұрын
Our ever loving CJ dad🤴🍓. May you prosper sir day by day sir. May you live long sir💖💖
@nirmalarathnayaka4324
@nirmalarathnayaka4324 3 жыл бұрын
හිත සනසන සුන්දර සිනහවක් සමග ආදරණීය ඉංග්‍රීසි ..තෙරුවන් සරණයි අපේ සර් ...💐💐🙏🙏❤❤
@dammikajeewani189
@dammikajeewani189 3 жыл бұрын
Thnks..God bless your
@dammikajeewani189
@dammikajeewani189 3 жыл бұрын
Family
@gurullawalairangani7201
@gurullawalairangani7201 3 жыл бұрын
💜️💜️💗❤️❤️lovely ☔☔English බුදු සරනයි සර්
@thenujiweesinghe1735
@thenujiweesinghe1735 3 жыл бұрын
Very helpful lesson cheers sir😊😊
@sanjanakumari1194
@sanjanakumari1194 3 жыл бұрын
Wow so biutifull lesson my sir Thankx
@neeliyasubashini6260
@neeliyasubashini6260 3 жыл бұрын
සුන්දර ඔබගෙන් සුන්දර ඉංග්‍රීසි ඉගෙන ගන්න ලැබීමත් මහත් ආඩම්බරයක් cj sir. 🙏🙏🙏🙏🙏 Thanks bunch for gifting very sweet lessons. 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@seltansenarathna7154
@seltansenarathna7154 3 жыл бұрын
WOW WONDERFUL. පාඩම් තේරෙනවා කියන්නේ. SUPERB. CHEERS A BUNCH 📯📯🎺🎺🎻🎻🥁🥁🎷🎷🎵🎵🎶🎶🎼🎼🎼
@navodyanavindu8187
@navodyanavindu8187 3 жыл бұрын
Sir speech 1 ක් කරනකොට අවසර ගන්න ලස්සන ක්‍රමයක් කියලා දෙන්නකෝ. Good lesson.
@tharupabawijesinghe9560
@tharupabawijesinghe9560 3 жыл бұрын
ඔබ ගැන කියන්නට බොහෝ දේ ඇතත් ,පිටවන්නේ වචන නොව කදුලුයි මගේ sir.....Today's lesson too well understood..I learned a lot from you during this little time sir.May you have more merits and may triple gems bless my lovely cj dad 🍓🍓❤️❤️❤️
@englishclassforkids5701
@englishclassforkids5701 3 жыл бұрын
🥰
@upekaranasinghe4670
@upekaranasinghe4670 3 жыл бұрын
@@englishclassforkids5701 🥰
@rangatennakoon5772
@rangatennakoon5772 3 жыл бұрын
දෙවිහාමුදුරුවො අපි වෙනුවෙන්ම වෙන්න ඇති මෙච්චර සුන්දර ආකර්ෂණීය ගුරුවරයෙක් 🌍මෙලොවට තෑගි කලේ.අදුරෙ තිබුන අපේ ජීවිත ඇත්තෙන්ම 🌞ආලෝකමත් කලේ ඔබයි🙏 සර්.As a matter of fact this is indeed a gread honer for me to keep company with jolly good you in this 👑soul too.(🌷I'm Prabashwari🍓)
@vimukthimadushan6445
@vimukthimadushan6445 3 жыл бұрын
Thank you so much sir අපිට හොදට English කියලා දෙනවට, තෙරුන් සරනයි 🙏🙏🙏
@nadishasanjiwani8056
@nadishasanjiwani8056 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි සර් 🙏🙏🙏
@dhanushinisaumya4031
@dhanushinisaumya4031 3 жыл бұрын
Sir, now I'm addicted to english. That's because of you...😍 cheers sir❤️
@nimeshachathurani701
@nimeshachathurani701 3 жыл бұрын
Understood sir..♥️♥️🍓 Ex: I get my English knowledge improved by loving CJ Sir.
@sehanimalkekula5610
@sehanimalkekula5610 3 жыл бұрын
මං ඉස්සර හිතාගෙන හිටියෙ ඉංග්‍රීසි පොශ් විදියට කතා කරනවා කියන්නෙ මූන අමුතු කරගෙන හරි අමාරුවෙන් වගේ බර කරලා කතා කරන එක කියලා.ඒත් චන්දිම සර් හම්බුනාට පස්සෙ තමයි මම තේරුම් ගත්තෙ ඒක බොරුවක් කියලා.සර් කතාකරන එක බලාගෙන ඉදලා තමයි මම තෙරුම් ගත්තෙ ඉංග්‍රීසි කියන්නෙ මුනෙ හිනාවත් එක්කම හරිම සොෆ්ට් විදියට කතාකරන්න පුළුවන් දෙයක් කියලා .චියස් සර්....❤
@tharangajayarathna5007
@tharangajayarathna5007 3 жыл бұрын
I get my Sinhala mouth to English mouth converted by loving CJ sir... Thanks a bunch sir More merits May you protect 33 billions of God 🙏❤️❤️🙏🙏
@sarojaninanayakkara9964
@sarojaninanayakkara9964 Жыл бұрын
ඔබවන් ගුරුවරයෙකු මාහට කිසිදින හමුවී නොමැත.❤❤❤❤ මුදලට විකිනෙණ ගුරුවරුන් අතරේ ඉතාම අඩු මුදලකට ලෝකයේ ඉතාම වටිනා භාෂාවක් පහසුවෙන් හා ආදරයෙන් උගන්වන අපේ cj sir 🙏 අප සදණය ගැතියි ඔබට.l ve no wards expaplain you sir.l ve never seen like you.බුදු සරණයි! Sir 🙏 sarojani nanayakkara
@lishitvwithlithu4156
@lishitvwithlithu4156 3 жыл бұрын
සර් මම මේ වැඩසටහනට ඇබිබැහිවෙලා ඉන්නේ ,...ඒහෙම කලාට ඔයා ට පිං.....
@anuththara2021
@anuththara2021 3 жыл бұрын
Of course me toooooooooo
@sarojaninanayakkara9964
@sarojaninanayakkara9964 7 ай бұрын
Fb එකෙන් හමුවූ වටිනාම දුර්ලබව් මැණිකක්❣️🙏 බුදු සරනයි!!! Sir
@sachinikaushalya9823
@sachinikaushalya9823 3 жыл бұрын
සර්ගේ video ඔක්කොම මං බලලා තියෙනවා.. ඒ ටික ඔක්කම බලලා පොතක් වෙනම අරන් ලියලා ලස්සනට කරගෙන ගියා. විඩියෝ ඔක්කම බලලා ඉවර කරන්න පුදුම පිස්සුවක් තිබ්බේ.. කොටින්ම කීවොත්, මං තව දේවල් ඩිප්ලෝමා කරන ගමන් ඉන්නේ.. පාඩම් කරන්න මං ගන්න හැම වෙලාවම ඒ දේවලුත් පැත්තකින් තියලා සර් කියලා දෙන දේවල් නිතර බලන්නමයි හිතෙන්නේ.. දැන් මං මගෙ පොත් මේසේ ඉදගන්න හැමවෙලේම මගෙ අතට එන්නේ ඉංග්‍රීසි පොතක්.. ඒකෙන් මිදිලා අනිත් විෂයන් පාඩම් කරන්න වෙලාවක් දවසක් නැතුව ඉන්නේ😿❤️❤️🌹 සර් තමයි මං දැකපු හොදම ගුරුවරයා🙏🙏🙏🌎 සර්ට බුදුසරණයි ❤️
@nihalrodrigo3042
@nihalrodrigo3042 3 жыл бұрын
Amazing and lovely lesson God bless
@sylviahettiarachchi998
@sylviahettiarachchi998 3 жыл бұрын
WOW its wounderful sentence patten ad nice lesson.Its easy to catch putha's lessons.I get to unlock my lock by you,then I'll be lucky,Thanks bunch dear .May the triple gems bless you and your sweet family Cheers
@rajithamahanama455
@rajithamahanama455 3 жыл бұрын
Important👍 & Fabulous😍 lesson sir... Cheers 🙏❤️ Sir... 🍓💐🌹❤️🌼🌻💚💛🧡💜️💝 May the triple gem bless you..
@poornisahasra3374
@poornisahasra3374 3 жыл бұрын
Good morning sir,"" plan your home your self""" thanks a million sir, today also beautiful lesson, and add my life...🙏❤️
@nayomianuradha5178
@nayomianuradha5178 3 жыл бұрын
ආදරණීය ගුරුතුමා❤️
@hometutor7418
@hometutor7418 23 күн бұрын
Yes, I get my hair knitted by my father.lovely English sir cj putha💐🥰❤️
@yamunawijesooriya5872
@yamunawijesooriya5872 2 жыл бұрын
Another great lesson have been gifted by our CJ Sir. Thanks a bunch sir. 🙏🙏🙏
@chandramaliheenkenda5580
@chandramaliheenkenda5580 Жыл бұрын
Yes sir this is very good lesson thanks 🙏🏾
@vijithadissanayake838
@vijithadissanayake838 3 жыл бұрын
sir it's essay to grasp this lessens. so nice & we can use it from today. thanks a bunch our lovely English master CJ .
@haveaniceday5603
@haveaniceday5603 3 жыл бұрын
It's easy to catch this lesson.. may you prosper and cheers sir.. 💐💐❤☸️💐
@Vihanga.W
@Vihanga.W 3 жыл бұрын
I get my English world lighted by my loving sir CJ. Cheers sir. May you have more merits.......❤❤❤
@nadeepriyaerawgoda4254
@nadeepriyaerawgoda4254 3 жыл бұрын
Sir always encourages and motivates us to speak continuously to improve our power of expression. Good luck sir 🙏 SAMMA SAMBUDU SARANAYI sir 🙏
@chamikasewwandi2724
@chamikasewwandi2724 2 жыл бұрын
Cj lessons gives me a lot of knowledge i approciate you .no words to say.may god bless you ❤️❤️
@nadeekaroshani7034
@nadeekaroshani7034 3 жыл бұрын
I got my english knowledge made by my loving sir cj....thanks a bunch sir...🙏🙏🙏
@nayomiabeygunawardana3097
@nayomiabeygunawardana3097 3 жыл бұрын
Wonderful lesson thank you sir 🙏🙏
@nilminisamarasekar2685
@nilminisamarasekar2685 2 жыл бұрын
This lesson is cristal clear . Thank you sir.
@englishforme9740
@englishforme9740 3 жыл бұрын
I get my English lessons explained by CJ sir. Our lovely CJ sir shares lessons without any hesitation. You may prosper💐
@madushinirathnayaka5219
@madushinirathnayaka5219 3 жыл бұрын
Frankly speaking this lesson is superb 😃😃
@sanchaladivyanjali8410
@sanchaladivyanjali8410 3 жыл бұрын
There are so many things to learn even from your littel lesson💖💖Thank you sir 🙏🙏May Triple Gem Bless You 🍓🍓
@ahinsabandara2644
@ahinsabandara2644 2 жыл бұрын
Mata jeevithe labuna hodama guruwaraya Budu Saranai Sir
@JanakiPitumpe
@JanakiPitumpe 5 ай бұрын
Sir අපි ආසාවෙන් බලාගෙන ඉන්නෙ සර්ට පින් ❤
@madushakp1724
@madushakp1724 3 жыл бұрын
I grasp this lesson today ...may the triple gems bless you ..🍓💐💐🍓❤❤❤😍
@thushariranasingha4341
@thushariranasingha4341 3 жыл бұрын
අපේ කාලයේ අපේ සර්...🙏🙏🙏
@ajithmahadurage3961
@ajithmahadurage3961 3 жыл бұрын
ආදරණිය ගුරැතුමා
@sanjanakumari1194
@sanjanakumari1194 3 жыл бұрын
Your lesson understood me sir wery nice
@isharasandamali1248
@isharasandamali1248 3 жыл бұрын
I get cookies made by my sweet akki.. Sir, you have a beautiful watch collection..love it ☺️🥰🥰🥰🥰
@herukaaweso2510
@herukaaweso2510 2 жыл бұрын
My lovely teacher. Budusaranai.
@walagampuraamitha3065
@walagampuraamitha3065 3 жыл бұрын
budusaranai ape sir....
@niroshaniinoka1549
@niroshaniinoka1549 10 ай бұрын
Its easy to grasp your lessons cj sir.becouse you can vaccine english .you are great my cj sir.god bless my cj sir
@ishankawshya6842
@ishankawshya6842 2 жыл бұрын
excellent lesson sir❤️I use it everyday
@nadeeshahewakahakandage7943
@nadeeshahewakahakandage7943 3 жыл бұрын
Gm sir thank a banch samma sambudu saranai
@nadeeshadissanayaka7162
@nadeeshadissanayaka7162 3 жыл бұрын
Daws vissak clz awith monawth beriwa hitiya mn dn ktha krnawa chutta chutta sirta pinsidda wenna. 🙏 thanks a bunch sir.❤️💐
@kanchanajayasinghe6413
@kanchanajayasinghe6413 3 жыл бұрын
Very important sir.Thank you
@dulakshmiathapaththu4923
@dulakshmiathapaththu4923 3 жыл бұрын
Wow a nice lesson😍 thanks a bunch sir❤🙏
@dinuwijesinghe8061
@dinuwijesinghe8061 3 жыл бұрын
හොදටම තේරුනා sir ❤️❤️❤️😘😘
@tharushafernando3597
@tharushafernando3597 3 жыл бұрын
Today lesson is superb sir.Its easy to grasp your lessons sir.Also, you are a humble person in a 1000..I can proudly say that I'm your student...I get my English knowledge improved by our C.J sir... Thanks a bunch sir.....😍😍🍓🍓🍓🍓🍓🍓🌷🌷🌷
@Tamara-xe7fp
@Tamara-xe7fp 3 жыл бұрын
At the past *i get my life guided by others* but now it's belongs to me. Because of lovely CJ sir's guidance.that's the reason why i respect you sir. You are the god by disguise a human. Kudos to you my lovely sir🙇🙇🙇
@nadeeshamaduwanthi6088
@nadeeshamaduwanthi6088 3 жыл бұрын
My dear lovely sir, I haven't babies yet. But I try to learn English for them. I want they to speak English nicely. So, you will be the best teacher of my babies one-day ❤️❤️❤️
@nirasha8759
@nirasha8759 3 жыл бұрын
Udema sirge video eka enakal balan idala eka balanawa😊😊😊 Ita passe dawasatama badagini enneth naa sir,sirge English potion eka aragaththata passe.😎😎😎cheers sir🙏🙏🙏
@dasunidasuni9078
@dasunidasuni9078 3 жыл бұрын
I grasp lesson today sir. Is easy to study. Thank you sir. 💐💐💐🙏
@n.herath7454
@n.herath7454 3 жыл бұрын
ආදරෙයි සර් 💖💐🤴
@thamaradunusinghe305
@thamaradunusinghe305 Жыл бұрын
Sir kiyanne atthamai mamath karanawa harima shok sir uganwanaw neme powanawa Sirta budusaranai
@shashikakalupahana1086
@shashikakalupahana1086 3 жыл бұрын
Love this lesson... 🥰🥰🥰🥰
@dewmidewmi7576
@dewmidewmi7576 3 жыл бұрын
Thank youfor today's lesson sir i grasp the lesson ❤
@victorycosta1710
@victorycosta1710 2 жыл бұрын
I get my english speaking ability unlocked by mr,CJ. Thanks so much .
@dhanushkasenevirathna8124
@dhanushkasenevirathna8124 3 жыл бұрын
Its easy to grasp our sirs lessons.its lovely magic of English...we love you lotttt dear sir Bro.May you prosper daring sir🙏🙏🙏
@herukaaweso2510
@herukaaweso2510 2 жыл бұрын
Thank you so much sir. May God bless you
@sajaniwasana5335
@sajaniwasana5335 3 жыл бұрын
I can't help watching your videos sir, Nice lesson. May you prosper sir.
@kaushi7422
@kaushi7422 3 жыл бұрын
Super 🔥❤️😊👍👍
@chamodinethmini68
@chamodinethmini68 3 жыл бұрын
Thank you sir. 💗💗 ඉංග්‍රීසි ඉගනගන්න ලොකු ආසාවක් ඇතිඋනා සර්ගේ videos බැලුවට පස්සේ.💖💖 සර්ට ගොඩක් පිං 🙏🙏🙏 english films , songs අහල දන්නේ නැති වචනවල තේරුම් හොයල ඉගනගන්න තරම් english වලට උනන්දුවක් ඇතිඋනා සර් 🤗🤗 ඒ හැමදේටම සර්ට පිංසිද්දවෙනවා සර් 🙏🙏❤️ තෙරුවන් සරණයි🙏🙏
@anuththara2021
@anuththara2021 3 жыл бұрын
Yes of course... me toooooooooo
@promusic8579
@promusic8579 3 жыл бұрын
Nice viedeo cj sir
@i.kmanage632
@i.kmanage632 3 жыл бұрын
Budu saranai sir
@anushapriyangika4267
@anushapriyangika4267 3 жыл бұрын
Thank a bunch sir .i grasped this. Lesson
@thamaradunusinghe305
@thamaradunusinghe305 Жыл бұрын
Yes sir you get everything from this univers loveyou you mam lot
@mangalikawijesinghe3772
@mangalikawijesinghe3772 2 жыл бұрын
It’s a lovely lesson sir
@marinasanjeewani5923
@marinasanjeewani5923 3 жыл бұрын
Cheers a bunch sir💐💐 🍓🍓 may God bless you and ur family ❤️❤️
@saumyasandamali3496
@saumyasandamali3496 3 жыл бұрын
You are the god who guide us to the correct path... thank you my loving sir. ❤️❤️❤️❤️🌻🌻🌻🎺🎺🎺
@cswithkids5524
@cswithkids5524 3 жыл бұрын
Cheers sir..May load Buddha bless you...
@nilukadaranigala855
@nilukadaranigala855 3 жыл бұрын
I got english leant by my loving sir, may triple gems bless you!
@iroshaweerasingha2453
@iroshaweerasingha2453 3 жыл бұрын
Thank you sir . 💐
@chandimafernando7538
@chandimafernando7538 2 жыл бұрын
sir මෙ passive voice නෙ. thank you Sir 🙏🙏
@englishclassforkids5701
@englishclassforkids5701 3 жыл бұрын
There isn't much words to describe about you sir.. I'm still finding words to describe about you sir.. I can't sleep after the class because I can see your lessons through my dreams.. 🥰🥰🥰🥰🥰 Thank you sir.. Pls wish me happy birthday tomorrow.. 🥰🥰🥰
@upekaranasinghe4670
@upekaranasinghe4670 3 жыл бұрын
Hi aunty
@ovindeekonara7890
@ovindeekonara7890 3 жыл бұрын
Lovely 🌧️ of English ❤️🍓❤️🍓❤️🍓
@nishagayani1640
@nishagayani1640 3 жыл бұрын
Sir you are brilliant 🙏🙏🙏🙏🙏🙏
@sudarshanibandara1785
@sudarshanibandara1785 Ай бұрын
Excellent sir..
@v.vimaya2969
@v.vimaya2969 3 жыл бұрын
•I get my KZbin lessons written by my lovely great mama..🤭😘🥰 Superb wonderful lesson.❤🔥🥰.cheers a bunch our loving English daddy CJ..🥰❤💖..may triple gem bless you sir & your family members..🙏🙏❤💕💖..love you from the deep bottom of our hearts sir... ( Student from alawwa)🍓gen 3 & pink dip💖🤗vimaya
@englishclassforkids5701
@englishclassforkids5701 3 жыл бұрын
🥰
@himalisandaruwani949
@himalisandaruwani949 3 жыл бұрын
good morning sir.....It's very interesting to learn from you sir....😃cheers sir...💝💝💝💝
@sarojanigunasekara
@sarojanigunasekara 3 жыл бұрын
I grasp the lesson sir, cheers sir 🍓🍓🍓🍓🍓
@sonalical4222
@sonalical4222 2 жыл бұрын
you may prosper more than me. theruwan saranai sir.🙏
@thrisilakumari5762
@thrisilakumari5762 2 жыл бұрын
You are a very good teacher sir
@upekaranasinghe4670
@upekaranasinghe4670 3 жыл бұрын
Okay sir, I'm grade 2-E-D
@upekaranasinghe4670
@upekaranasinghe4670 3 жыл бұрын
In sujatha Viyalaya.♥️♥️😘😘🥰😍🤩🤩
@sarojaninanayakkara9964
@sarojaninanayakkara9964 7 ай бұрын
අපේ sir ❣️🙏
@yamunanadeeshani2083
@yamunanadeeshani2083 3 жыл бұрын
May you prosper sir ...🙏🙏🍓🍓🌷🌷🌷🌷
@hashinibuddika7097
@hashinibuddika7097 2 жыл бұрын
God bless my dear sir.....❤️♥️
@amagamage6338
@amagamage6338 3 жыл бұрын
Thank you sir.
@prasadijayasekara1971
@prasadijayasekara1971 3 жыл бұрын
It's easy to grasp the lesson,thank you sir.may all God protect you 🙏❤️
@h.msujani2677
@h.msujani2677 3 жыл бұрын
thanks my lovely sir.
@manjulakrishnamali8919
@manjulakrishnamali8919 3 жыл бұрын
Tnx sir very clearly lesson ❤😍 (gen 4 krishnamàli)
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 11 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,9 МЛН
බත් අස්සෙ පලා Lesson 132 @ChandiJay
18:42
How to learn English speaking with mobile apps
15:07
English Guru
Рет қаралды 11 М.
ආදර ඌනතාවය😜Lesson 112 @ChandiJay
24:40
Chandi Jay
Рет қаралды 8 М.
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 11 МЛН