Lesson 255 - අපායෙදි ලැබෙන Latestම ආතල් එක - English in Sinhala | Ideal guide to English

  Рет қаралды 50,366

Ideal guide

Ideal guide

Күн бұрын

#idealguidetoenglish#
Ideal guide
Playlist මෙතැනින් rb.gy/y6gw5r
අපගේ දෙවනි චැනලය වන Comedy land with Mr. Kotauda
අපගේ කථානායක මාධ්‍යෙව්දී කොටඋඩ පාර්ලිමේන්තුවට තේරී පත් වී මන්ත්‍රී ධූරනයක් දරන සමයක ඔහු මුහුන දෙන ගැටළු හරහා ප්‍රහසනාත්මකව අපි ඔබ වෙතට ගෙන එනවා. එහි ලින්ක් පහලින් දැක්වේ
රාජ්‍ය ඇමතිට ලැබෙන සැප වලින් චුට්ටක් -
• Video
ඇමතිකම් දෙන්නෙ ඔ්ලෙවල් ෆේල් නම් විතරයි
• Video
ලොක්කා තෝරන චන්දෙ දුන්නට ඇතෙක් බරට ඩොලර්
• Video
ජූලි 09 වෙනිදා මම බේරුනේ නූලෙන්
• Video
ලේසියෙන්ම පාර්ලිමේන්තු යන හැටි
• Video
බේරෙ බැහැපු පාක්ෂිකයො මට ගහන්න එනවෝ
• Video
මේ කාලෙ ජනතාවට හොරෙන් මම පාර්ලිමේන්තු එන හැටි
• Video
ගම්පහ ගිනිසිළුව
• Video
මිරිස් කුඩු
• Video
මෙම නිර්මාණ තුලින් ප්‍රහසනය විනෝදය සමග අධ්‍යාපනය ලබා දීමට අප කටයුතු කරන අතර ජීවත්ව සිටින හෝ නොසිටින කෙනෙක් හට අපහාස කිරීමේ බලාපොරොත්තුවෙන් සිදු නොකරන බව කරැණාවෙන් සලකන්න.
This is the best opportunity for you to learn English and speak like a native.
අපේ Ideal guide to Englishඇකඩමියේ ප‍්‍රධාන අරමුණ ඔ්ගොල්ලන්ගෙ ඉංග‍්‍රීසි කතාව වැඩි දියුණු කිරීම. වර්තමානයේ අපි දේශපාලන පසුබිම තුල සිදුවීම් මාධ්‍්‍යෙව්දී මිස්ටර් කොටඋඩ නම් විකට චරිතය ප්‍රහසනයෙන් යුක්තව සංවාදයන් ඉදිරිපත් කරනවා. මෙහි අරමුණ කිසියම් විනෝදයක් සහිතව වර්තමානයේ ඉංග්‍රීසි කතා ශෛලිය ඔබ වෙත ගෙන ඒමයි. අපි සිංහලෙන් වැඩසටහන ඉදිරිපත් කලත් වීඩියෝවේ ඇති සීසී සලකුන ක්ලික් කිරීම මගින් ඔබට ඉංග්‍රීසි උපසිරසි ලබා ගත හැකියි.
• How to speak English like a native
• සුද්දෙක් වගේ English
My channel link:- / @idealguide
My social media:-
Facebook page:- / ingreesi-guruthuma-107...
Keywords:-
ideal guide to english#
ideal guide to english lesson 1#
ideal english#
english lesson sinhala#
spoken english sinhala#
english in sinhala#
#Spokenenglishsinhala #kotauda#politicaljokes
If you like my channel
Like
Share
Comment
Subscribe
Music - from Bensounds.com
Images/Videos - from Pixabay.com/Pexels.com
Sound Effects - from FreeSFX

Пікірлер: 79
@awimala24apura71
@awimala24apura71 Жыл бұрын
පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ,සංස්ථා,දෙපාර්ථමේන්තු වශයෙන් ගොඩ නංවා දහස්ගණනක් මන්ත්‍රිවරු ලක්ෂ ගණනක් රාජ්‍යසේවකයෝ සිටියත් රට සංවර්ධනය නො වී ජනතාව ලෝකයට ණය කාරයෝ, යාචකයෝ බවට පත්වී සිටිති. නමුත් මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප දෙනකුගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු වී රට සංවර්ධන කළහ. අතිවිශාල ජලාශ සියගණක් කුඩා වැව් දහස් ගණනක් ඒවාට අදාල කෙත්වතු ලක්ෂගණනින් ඇල දොල මංමාවත් වෙහෙවිහාර ලක්ෂ ගණනින් නිර්මාණ කලහ.ආරොග්‍ය ශාලා ලෝහ,වඩු,මැටි,රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති කායිකමානසික නිරෝගීබවින් සතුටින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. පසුකාලීනයෝ රටට ගැලපෙන පරිදි ආර්ථිකය ජීවනරටාව ක්‍රමානුකූලව දියුණු නොකර ආදායමේ ප්‍රමාණයට වියදම් නොකර අධික තණ්හාව හේතුවෙන් ගුණ හීන වූ දේපාලකයෝ හා නිලධාරිහු විසින් රට විනාශ කළහ.
@radhavimoksh
@radhavimoksh Жыл бұрын
ඕකුන්ට කරන්න ඕනදේ යම රජ්ජුරුවන්ටත් හිතාගන්න බැරුව ඇත්තෙ
@pushpamapalagama3220
@pushpamapalagama3220 Жыл бұрын
ඇත්තටම අපිට තමයි ගහන්න ඕන මුන්ට චන්දෙ දුන්නට
@tuansafu5427
@tuansafu5427 Жыл бұрын
Aragalata jayawaya 👍🙏♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰
@punchirathnayake8993
@punchirathnayake8993 Жыл бұрын
ගොක්කොල පේනවිටවත් අැත්ත තේරුන එක රටටලොකු දෙයක්.නියමයි කොටඋඩ.
@r.ranasinghe80
@r.ranasinghe80 Жыл бұрын
මුන්ට ඉපදීමක් නම් නැහැ හැමදාම අපායේ තමයි. පල් හොරු දෙන්නා
@sumududesilva6782
@sumududesilva6782 Жыл бұрын
ඒක ඇත්ත! දෙවිදත්තර, අපාගතවුනේ බුදුහිමියන්ට ගල් පෙරලීම නිසා මුන් ඩබල අපාගත වෙන්නේ මේ මුළු රටම වල පල්ලට පෙරලීම නිසාය.
@nishamaismath4853
@nishamaismath4853 Жыл бұрын
👏
@kumaradesilva4052
@kumaradesilva4052 Жыл бұрын
අරගලයට ජයවේවා !
@jayanthisilvia3965
@jayanthisilvia3965 Жыл бұрын
Puduma wade paw karana un mathama yaha thin inne neda kota uda nawatha enna aragalayata jayaweva Jayaweva ♥️ ♥️ ❤❤
@rohanawellage5965
@rohanawellage5965 Жыл бұрын
What a great 👍.
@udithdemel4023
@udithdemel4023 Жыл бұрын
යම පල්ලට වෙනම ලෙඩක් හැදේනවා මුං කෑම ට ගත්තොත් හැදෙන ලෙඩෙට බෙහෙතුත්නැ , දිරවගැනිමේ අපහසුතා හෙයින් , මුං ගේ පවු බරවැඩි එතරමටම.
@philipneh
@philipneh Жыл бұрын
Kotauda you are a brave hero
@dilitv8850
@dilitv8850 Жыл бұрын
කොහොමත් ඔකූන් අපාගතවෙනවම තමයි
@susanthadealwis4946
@susanthadealwis4946 Жыл бұрын
Hahaha what a talent
@renuwije6239
@renuwije6239 Жыл бұрын
ARAGALAYATA JAYA WAWA
@nishantha1422
@nishantha1422 Жыл бұрын
👍
@chandrasenaa.m.2634
@chandrasenaa.m.2634 2 ай бұрын
මේව බොහෝවිට ඇත්තටම සිදුවෙයි. මුන් දෙන්න රටට කරපු අපරාද වලට මුන්ව උණු තෙල් තාච්චියේ දැම්මත් මදි.
@sebastianeliatamby3176
@sebastianeliatamby3176 Жыл бұрын
Patta horu
@motivationkokilanadaya4955
@motivationkokilanadaya4955 Жыл бұрын
Yes
@alessiacarte9763
@alessiacarte9763 Жыл бұрын
දැන්නම් වරෙන් දෙන්නම් කොස්සෙන්
@kingsleyperera9655
@kingsleyperera9655 3 күн бұрын
ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත හලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත නැතත් එපරලොව ඉන්වන අවැඩ නැත ඇතත් නැතත් පව් කළ හට වෙයි විපත - සුභාෂිතය-
@Dissanayaka1960
@Dissanayaka1960 26 күн бұрын
Mru 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@isurupradeep2296
@isurupradeep2296 Жыл бұрын
😅👍❤️
@sujasuja3318
@sujasuja3318 Жыл бұрын
මරැ 😆😆😆😆😆😆😆😆😆😆😆👍👍👍👍👍👍👍
@sudharmagamage2105
@sudharmagamage2105 Жыл бұрын
Haai... kotauda..
@mjimthiaz204
@mjimthiaz204 Жыл бұрын
👍👍❤❤
@renuwije6239
@renuwije6239 Жыл бұрын
SRILANKA WASENGA .MUDAL TOPETA HANAGANAWA
@tharangavithanage6887
@tharangavithanage6887 Жыл бұрын
බැදපු ඔමිලටි අපිත් කනවා එතරමි අවෙිගේන් අපිත් ඉන්නේ
@MilaMila-xo8fh
@MilaMila-xo8fh Жыл бұрын
Niyamai koto
@socialsocial2059
@socialsocial2059 Жыл бұрын
විජේ වීරත්. එහෙ ඇති ඒ දෙන්නට තනිකමක් දැනෙන එකක්. නෑ 😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄
@eigochat
@eigochat Жыл бұрын
We must do that in this world !!!to those racists corrupted murderous criminals
@nihalbandula8247
@nihalbandula8247 Жыл бұрын
හාමුලා දැනගනිල්ලා රජකම්කළත් කළකම් පලදෙනබව(ලිපගිනි මොලවන තෙක් දිය සැලියේ සැපයෙක් යයි කකුලුව දිය කෙළියේ)
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 3 ай бұрын
දෙසියපනහමඑපා අපි අලුත් ව්දිහට හිතමු
@ceylonuk6250
@ceylonuk6250 Жыл бұрын
සේපාල ඉක්මනින්ම නිදහස් වේවා ❤❤🙏, හොර නඩුකාරයෝ , හොර උසාවි , ලංකාව පට්ට දුෂිතයි
@sunnyappuhamy3250
@sunnyappuhamy3250 Жыл бұрын
Meyath wikurthi minihek this guy could expose lost of weird things
@ChandaniKumari-rq8pv
@ChandaniKumari-rq8pv Жыл бұрын
Patta jokk
@samarasinghechandrakanthi3370
@samarasinghechandrakanthi3370 Жыл бұрын
Apiwa kapiyawu maragena dan
@වෙලඅද්දර
@වෙලඅද්දර Жыл бұрын
උබලට අපාය ෂුවර්
@renuwije6239
@renuwije6239 Жыл бұрын
SRILANK WASENGA MUDAL MAKARANA APARADAYATA MUN HARAK WALA.KABURANAWAME MEHARKWLA.
@ryooe4964
@ryooe4964 Жыл бұрын
කොත්තුවට ගන්නේ කපුට ,ගොබ්බසේන , හෙරලිය , නාම්බ සහ bra.
@foodscrazy9229
@foodscrazy9229 Жыл бұрын
bro සුදු වෑන් එන්නෙ නැද්ද ඔය පැත්තෙ
@renuwije6239
@renuwije6239 Жыл бұрын
PALLEYATA BOMBA DAMMA TOPE .MAHANDA UBAA .GANE PALLE GHEN TAPPARATA . AVELUNA .KAREMAHENDA .TOPET HANAGANWA HATA ADADA BALAH
@malanichandralata7433
@malanichandralata7433 Жыл бұрын
Apayata yanna thaws bohma tika dawasai raniltai rajapaksatai
@chandrabandara7658
@chandrabandara7658 Жыл бұрын
Mewa.danagena.thawamath.horunta.kadeyana.modapirisakuth.innawa.
@mrmmohamed239
@mrmmohamed239 Жыл бұрын
MUN.DENNATA.RAJA.SAPA.MEHE.THAMA.YAMA.LOVA.EHEDI.MEYALATA.HODATA.LABY
@maheshrangana7022
@maheshrangana7022 Жыл бұрын
Ammatama hukapan minissu nati kara thopi panuwo wela ipdianne
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 Жыл бұрын
Mr. CeylonUK kiyanawa Lankawe nadukarayo horulu, usavi horalu Lankawa patta dushithilu --- Pal boru Loken uthum rata Sri Lankavai, Monarateda nadukarayo pothe hetiyata nithiya kriyakaranne, vena ovama ratakanan Kanji Pani Mohamed va asadarana lesa ellala maranawa, Ape rate vithrai nadukarayo amu dushithayanwa nidoskota nidahas karanne nithiya anukulawa. Munta apaye denne thambapu BALU beti 3 parama
@fawzimohideen88
@fawzimohideen88 Жыл бұрын
B B Q DAANAY
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 3 ай бұрын
දැන් අත පය අහිමිවෙනාඅය ඉන්නවද් අද පොය මතක්කරපන් මහින්දව
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 3 ай бұрын
මෙවා හදනඅය රනවිරුසෙවනබලන්ඩ යන්ඩ
@lahirulahiru8740
@lahirulahiru8740 Жыл бұрын
Ma nam ma Ayata no✖️ma samatha ✖️J V P ✔️🅱️
@darmasirisenanayka4992
@darmasirisenanayka4992 Жыл бұрын
එතකොට ඔය සජිත්ල, ලපයල යන්නේ කොහෙද ?
@chandrakanthi3162
@chandrakanthi3162 Жыл бұрын
😁😃😁😃😁😃😁😃😁😃😁😃😁😃😁😃😁😃😃😃 mama cyprus.
@mumtazjabir3806
@mumtazjabir3806 Жыл бұрын
100.100 .haree..pakayala...okkoma...akay
@sarantihh7758
@sarantihh7758 Жыл бұрын
Hana7vadoyan
@yasirarfat3407
@yasirarfat3407 Жыл бұрын
Mun dennama Marenne one
@calistamadusha2891
@calistamadusha2891 Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂👍
@user-nn9wm8js5d
@user-nn9wm8js5d Ай бұрын
මන් මේ දෙන්න ගෙන් කාටවත් තවම චාන්දේ දීලා නැ හැබැයි දෙන්නෙත් නැ මේ පාරත් මට නැ
@nandasenakatugampala4597
@nandasenakatugampala4597 Жыл бұрын
අන්න අලුත් කොම්ප්ලේන් එකක් අපායේ යූටියුබ් එකේ සංසරනය වෙනව කියල යමපල්ලො ගේට්ටු ව ගාව ඉන්නවලු කියලා ෆැක්ස් එකක් ආවා කියල නුවර පැත්තෙ මාලිගාවකින් දැනගන්නට ලැබිල
@renuwije6239
@renuwije6239 Жыл бұрын
NAKEYO DANNA YATN GAMA DANAW TOPE HARK . LANKA WASE.SEYALUDANATA DANMA TEYANWA . TOPE ETURUKARAN.NA .PALAYU TOPE RANL.GADA. MAHANDA . DANNAGA .PAULPETEN GOMAGAWLA .PALAYAN .DANNAG .PARAMPARAWTA
@danushkasvishvanath1011
@danushkasvishvanath1011 Жыл бұрын
225 ma epa
@sarathsarath2050
@sarathsarath2050 Жыл бұрын
RATA KAPU APATHAYO DENNA 😭😭😭
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 3 ай бұрын
මම මහින්දලට චන්දෙ දෙන්නෙනා
@renuwije6239
@renuwije6239 Жыл бұрын
UNGAKAPEA KAUTU
@pinnawal8172
@pinnawal8172 Жыл бұрын
යමපල්⁣ලා පලමු වත්⁣ දෙවනුවත් තෙවැනි වත් කියලා ගිනි බොල කවයි
@nihalbandula8247
@nihalbandula8247 Жыл бұрын
යම රජ්ජුරුවෝ මේගොල්ලො දාන්න වෙනම මැදිරියක් හදයිනේද එකට තිව්වොත් අනික් වුනුත් නරක්වෙන නිසා
@sudeshsoyza8489
@sudeshsoyza8489 Жыл бұрын
🤣🤣🤣🤣
@maleeekanayake5548
@maleeekanayake5548 Жыл бұрын
චන්දෙ දීපු අපිට මොකද් වෙන්නෙ
@kasthuriarachchigekulathun8806
@kasthuriarachchigekulathun8806 Жыл бұрын
දුන්නාට වෙනම දඩුවමක් සුවර්..
@Rustyvlog-c7b
@Rustyvlog-c7b Жыл бұрын
Satan balagena inne ubala denna enakan
@siddiquemohamed8731
@siddiquemohamed8731 Жыл бұрын
අපි මොඩයොද අපිව මොඩයො කරනවද?
@renuwije6239
@renuwije6239 Жыл бұрын
KAREPAKO.DANNA TOPETA HANAGANAWA LANKAWA DARUO KUSAGENNA . DARUWANTA BONNAK KEREPETENA. TOPETA HNWADENAWA . RANAL GA GANE MAKABAWLA PLAYAN . GANUNT.T TOPEALUKARANWAME . LANKAWATA KARAPU APARADATA PALEGANNWAME
@ceylonuk6250
@ceylonuk6250 Жыл бұрын
අරගලයට ජයවේවා !
@danushkasvishvanath1011
@danushkasvishvanath1011 Жыл бұрын
225 ma epa
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 45 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 49 МЛН
Chooty Malli Podi Malli | Chande Lanwenakota Kiyana Katha
21:27
Chooty Malli Podi Malli
Рет қаралды 55 М.
Lesson 585-  -English in Sinhala |  Ideal guide to English
5:45
Ideal guide
Рет қаралды 67 М.