Lesson 26 How to make pencil case# In Sinhala

  Рет қаралды 59,496

Menu Academy

Menu Academy

Күн бұрын

අවශ්‍ය රෙදි වර්ග -
බැග් මසා ඉතුරැ වන කැන්වස් රෙදි පාට දෙකකින් හෝ ඩිසයින් රෙදි
ඝණකම ගැනිම සදහා ඝණකම අමු රෙද්දක් හෝ තුනි ඉවා සිට් එකක්
භාවිතා කළ හැක
Face Book - Menu Academy / Menu Eco
Web Site - www.menufab.lk
+94 777 573 712
Menu Fabric Training Institute
700B/1st Lane/ Thalangama North, Battaramulla
Foot wear / Bag Design

Пікірлер: 71
@Matheesha-p5x
@Matheesha-p5x 4 ай бұрын
ගොඩක් ස්තුතියි පැහැදිලිව දැනුවත් කරාට ❤❤❤
@JayanthiWolga-uf8of
@JayanthiWolga-uf8of 4 ай бұрын
ඔයා කරගෙන යන නිර්මාණය මටත් සහනයක් නිවසේ පුංචි ආදායම් මාර්ග යකට දෙවියන් වහන්සේ ආශිර්වාද කරත්වා
@maduradeveni9415
@maduradeveni9415 Жыл бұрын
ඔබ තුමියට ගොඩක් පිං ඔය වගේ දේවල් ඉතා පැහැදිලිව නිවැරදිව කියලා දෙනවට හොදට තෙරෙනවා ගොඩක් වටිනවා හැම දෙකම බ්ලොක් එකක් දෙන එක මිස්ට දිර්ගායුෂ ලැබෙන්න ඔන තවත් ඔය වගේ වටිනා නිර්මාණ කරන්න ශක්තිය දර්ය ලැබේවා බුදු සරණයි.
@user-zh3kn3fc3x
@user-zh3kn3fc3x 3 жыл бұрын
මමත් අද මුල්ම සැරේට පෙන්සිල් කේස් එකක් මැහුවා. ලස්සනට ආවා. හැමදේම හරිම පැහැදිලිව කියලා දෙනවට බෙහෙවින් ස්තුතියි මිස්.
@Matheesha-p5x
@Matheesha-p5x 4 ай бұрын
මම දැනට විදේශ ගතව ඉන්නේ ඉතින් ලංකාවට යනවා ලබන මාසේ දෙවියන්ගේ පිහිටෙන් ඉතින් මමත් ආසයි මේ වාගේ දෙයක් ඉගෙන ගන්න ගොඩක් ස්තුතියි ඔබ තුමියට ❤❤❤🙏🙏🙏
@indunikaranjani491
@indunikaranjani491 2 жыл бұрын
අලුත් දේවල් දැනගන්න ආසයි thank you
@ashasenaratne3415
@ashasenaratne3415 3 жыл бұрын
Thank you.මමත් මැහුවා ගෝනි රෙද්දෙ handwork එකක් කරලා.⁣ලස්සනට ආවා.
@sunejasanjeewani7674
@sunejasanjeewani7674 3 жыл бұрын
අනේ ඔයා ලෝබ නැතුව හැමදේම කියලදුන්න ගොඩක් සරලව.ගොඩක් ස්තූති .
@ramaniamarasooriya5439
@ramaniamarasooriya5439 3 жыл бұрын
mage miss. adai dakke. godak sathutui
@lankathilaka1455
@lankathilaka1455 3 жыл бұрын
අද තමා මුලින්ම පෙන්සිල් කේස් මැහුවෙ හොදට ආවා. ආස හිතුනා. Thanks mis
@sanjeewaniambepitiya1815
@sanjeewaniambepitiya1815 3 жыл бұрын
Miss kiyala dunna pencil case hatharen thunak hodata mahuwa.... Thank you so much...
@mayanpathansalma7808
@mayanpathansalma7808 3 жыл бұрын
Superb Mam 🤗
@maspro3433
@maspro3433 3 жыл бұрын
බොහොම ස්තුතිය මිස්.
@thusithasadamali7239
@thusithasadamali7239 6 ай бұрын
Math mulma wathwata pencil case ekk mhuwa niyama coltyta awa,
@hemamalidesilva8014
@hemamalidesilva8014 5 ай бұрын
❤❤❤
@nishurifernando8322
@nishurifernando8322 3 жыл бұрын
Super one👌
@Riyasa-o8b
@Riyasa-o8b Ай бұрын
.hodai
@padminichandrika8523
@padminichandrika8523 11 ай бұрын
ස්තුතියි
@disnasuwarnamalidisnasuwar4430
@disnasuwarnamalidisnasuwar4430 10 ай бұрын
ThAnks mis
@imashikavishka
@imashikavishka 2 жыл бұрын
අලුත් නිර්මාණය තව කරන්නකෝ . හරිම වටිනවා ඔබට බොහොම ස්තූතිය 🙏🙏🙏
@darshanasrathnayaka9779
@darshanasrathnayaka9779 3 жыл бұрын
අනෙ ලස්සනයි තෙරුවන් සරණයි
@naveenkavishka1608
@naveenkavishka1608 3 жыл бұрын
Thank you
@camilife7172
@camilife7172 Жыл бұрын
Thank you👍🏻
@IndraniKiridena
@IndraniKiridena 3 ай бұрын
Miss bag mahankota No kiyada idikatta
@Kalu5447
@Kalu5447 2 жыл бұрын
Thank you miss 🙏
@chandraLatha-d9b
@chandraLatha-d9b 9 ай бұрын
Lassnl
@aadibeats968
@aadibeats968 2 жыл бұрын
Thanks miss👍👍
@nishanshalakaushalya678
@nishanshalakaushalya678 3 жыл бұрын
Miss handloom redi kohenda ganna puluwan kiyanawada
@sadishpeiris3529
@sadishpeiris3529 3 жыл бұрын
Ane mis thawa aluth pencil cas tikak mahannako
@harindranidanushika953
@harindranidanushika953 3 жыл бұрын
Miss zip 1 maha ganne 25 cm paththate da ?. Bohoma isthuthi.
@dayarathnaranathunga9703
@dayarathnaranathunga9703 2 жыл бұрын
Mis mata kiyanawada pars mahanakota etulata ganakamata hitinna danne monada kiyala
@imathhettiarachchi2540
@imathhettiarachchi2540 3 жыл бұрын
Handloom reddata miss kohomada linin alwanne.pls kiyala denna..
@vishwaprabash7490
@vishwaprabash7490 3 жыл бұрын
Thank u miss
@nilushipriyangika1622
@nilushipriyangika1622 3 жыл бұрын
Thank you miss.baby bag ekak mahana vidiha kiyala dennako miss
@rashidissanayake9267
@rashidissanayake9267 3 жыл бұрын
Miss lining walt aran thiyenne monawada nama kiyanna puluwanda e materiyal eke
@onni8555
@onni8555 3 жыл бұрын
Thank you teacher👍☺
@Nushanthiaththanayaka
@Nushanthiaththanayaka 2 жыл бұрын
Thank you teacher
@harindranidanushika953
@harindranidanushika953 3 жыл бұрын
Me redi warga 2 alawa ganne mona gam wargayakinda miss. Ekath tikak pennanna puluwanda madam
@madurankaramagiri9273
@madurankaramagiri9273 2 жыл бұрын
Tank you mis hodta kiyla denwa
@sarojanishani6838
@sarojanishani6838 Жыл бұрын
Mis me.pensal bag ekata redi ganakamata alawa ganne kiyaladenna plz
@renukasamankumari9710
@renukasamankumari9710 3 жыл бұрын
Godak pehediliy mis thans
@tharindunirasha1400
@tharindunirasha1400 3 жыл бұрын
Thanks miss
@AjanthaKulathuna
@AjanthaKulathuna 2 ай бұрын
Rexin malak kapana hati kiyaladenna miss
@hashru
@hashru 2 ай бұрын
School bag karanna
@ishanialawatta8870
@ishanialawatta8870 3 жыл бұрын
Oyata puluwan da mata purse 1 mahala ewanna
@lakshiperera2120
@lakshiperera2120 3 жыл бұрын
Thanks
@prasanthawidyarathne8284
@prasanthawidyarathne8284 3 жыл бұрын
ඊවා ශීට් එක රෙද්දට අලවන්න ගාන ගම් එක මොකක්ද?
@sadishpeiris3529
@sadishpeiris3529 3 жыл бұрын
Mis redi alawanne kohomada
@lathaudagedara2749
@lathaudagedara2749 3 жыл бұрын
රෙක්ෂින් බැග් එකක් නිම කරන විදිය සහ රිවෙටි ගහන ආකාරය පැහදිලි කරන්න මැඩමි Thank you so mach
@KrishanHirushka
@KrishanHirushka 10 ай бұрын
අලවගන්නේ කොහොමද මිස්
@kasuthanu9944
@kasuthanu9944 3 жыл бұрын
Alawaganne kohomada mis
@MenuAcademy
@MenuAcademy 3 жыл бұрын
සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් ලියන්න
@kasuthanu9944
@kasuthanu9944 3 жыл бұрын
@@MenuAcademy අලවන විදිහ කියලා දෙන්නකො
@Seww404
@Seww404 2 жыл бұрын
මිස් අමු රෙද්දෙන් මහනවනම් ඝනකම් වෙන්න මොකුත් දාන්න්නෙ නැතුව මැහුවට කමක් නැද්ද
@piyumiupeksha3371
@piyumiupeksha3371 3 ай бұрын
මිස් අමු රෙදි අලවන ගම් වර්ග මොනවාද
@kanchanagunathilaka2302
@kanchanagunathilaka2302 3 жыл бұрын
Kurunegala missge class thiyanawada?
@priyadarshanivijerathna4126
@priyadarshanivijerathna4126 2 жыл бұрын
මිස් කෘතීම මල් හදන විදිහ කියලා දෙන්නකෝ.
@tharindunirasha1400
@tharindunirasha1400 3 жыл бұрын
Lanch bag tikak kiyal dennako miss
@MenuAcademy
@MenuAcademy 3 жыл бұрын
menu academy channel එකේ බලන්න
@MenuAcademy
@MenuAcademy 3 жыл бұрын
menu academy channel එකේ බලන්න
@lathapushpakumari6147
@lathapushpakumari6147 3 жыл бұрын
Mama miss ge bandarawela bag course ekak karala thiyanawa .ada punche swayan rakeyawak karanawa .bathik walen rede, bag,wage dewal.sereppu hadanna kamathi ,e gana danumak na miss .miss hodata keyala denawa .thanku so much miss . .
@creativeNeha16
@creativeNeha16 2 жыл бұрын
Nice but you also mack video in hindi language
@chamilaeranganialuthgedara857
@chamilaeranganialuthgedara857 2 жыл бұрын
හෑන්න්ලූම් ‍‍රෙදි කොහේද ගන්නේ ම්ස්
@mgyasomenike4291
@mgyasomenike4291 3 жыл бұрын
මිස් මමත් ආසයි බැග් මහන්න,,,,,,,නමුත් මම ජුකී මැශීන් ගැන වැඩිය දැනුමක් නැ,,,,,,,,සින්ගල් නොර්මල් මැශීමෙන් මහන්න බැරිද හොද මැශිමක් ගන්න ගොඩාක් සල්ලි ඔනා නෙද
@lakshmilashmi1322
@lakshmilashmi1322 3 жыл бұрын
රෙදි අලවන ගම් එක මොකද්ද ..මිස්...
@mgyasomenike4291
@mgyasomenike4291 3 жыл бұрын
ස්කුල් බැග් එකක් මහන්න කියා දෙන්නකො මිස්
@mobileoctapadcoverplaydjma6603
@mobileoctapadcoverplaydjma6603 8 ай бұрын
ස්තුතියි
@jeevakumari9886
@jeevakumari9886 2 жыл бұрын
Thanks mis
@kumudiniekanayaka714
@kumudiniekanayaka714 3 жыл бұрын
Thank you miss
@nilushipriyangika1622
@nilushipriyangika1622 3 жыл бұрын
Thank you miss.baby bag ekak mahana vidiha kiyala dennako miss
@maheshisway
@maheshisway 2 жыл бұрын
Thank you miss
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 9 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 118 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 671 М.
DIY Mini Half-moon Pouch | Sew  Makeup Pouch |  Easy Sewing Tutorial
8:48
@creationsbytwinr9927 DIY Pencil case/pencil case
14:56
Creations by Twin R
Рет қаралды 24 М.
how to make Simple Pencil Case | Diy pencil case
10:52
Kaushalya Shashini
Рет қаралды 13 М.
Pencil Case මහල Business එකක් කරමුද.?
26:50
Mahum Thaksalawa
Рет қаралды 60 М.
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 9 МЛН