Lesson 26 How to make pencil case# In Sinhala

  Рет қаралды 60,173

Menu Academy

Menu Academy

Күн бұрын

අවශ්‍ය රෙදි වර්ග -
බැග් මසා ඉතුරැ වන කැන්වස් රෙදි පාට දෙකකින් හෝ ඩිසයින් රෙදි
ඝණකම ගැනිම සදහා ඝණකම අමු රෙද්දක් හෝ තුනි ඉවා සිට් එකක්
භාවිතා කළ හැක
Face Book - Menu Academy / Menu Eco
Web Site - www.menufab.lk
+94 777 573 712
Menu Fabric Training Institute
700B/1st Lane/ Thalangama North, Battaramulla
Foot wear / Bag Design

Пікірлер: 71
@Matheesha-p5x
@Matheesha-p5x 5 ай бұрын
ගොඩක් ස්තුතියි පැහැදිලිව දැනුවත් කරාට ❤❤❤
@JayanthiWolga-uf8of
@JayanthiWolga-uf8of 6 ай бұрын
ඔයා කරගෙන යන නිර්මාණය මටත් සහනයක් නිවසේ පුංචි ආදායම් මාර්ග යකට දෙවියන් වහන්සේ ආශිර්වාද කරත්වා
@Matheesha-p5x
@Matheesha-p5x 5 ай бұрын
මම දැනට විදේශ ගතව ඉන්නේ ඉතින් ලංකාවට යනවා ලබන මාසේ දෙවියන්ගේ පිහිටෙන් ඉතින් මමත් ආසයි මේ වාගේ දෙයක් ඉගෙන ගන්න ගොඩක් ස්තුතියි ඔබ තුමියට ❤❤❤🙏🙏🙏
@maduradeveni9415
@maduradeveni9415 Жыл бұрын
ඔබ තුමියට ගොඩක් පිං ඔය වගේ දේවල් ඉතා පැහැදිලිව නිවැරදිව කියලා දෙනවට හොදට තෙරෙනවා ගොඩක් වටිනවා හැම දෙකම බ්ලොක් එකක් දෙන එක මිස්ට දිර්ගායුෂ ලැබෙන්න ඔන තවත් ඔය වගේ වටිනා නිර්මාණ කරන්න ශක්තිය දර්ය ලැබේවා බුදු සරණයි.
@user-zh3kn3fc3x
@user-zh3kn3fc3x 3 жыл бұрын
මමත් අද මුල්ම සැරේට පෙන්සිල් කේස් එකක් මැහුවා. ලස්සනට ආවා. හැමදේම හරිම පැහැදිලිව කියලා දෙනවට බෙහෙවින් ස්තුතියි මිස්.
@indunikaranjani491
@indunikaranjani491 2 жыл бұрын
අලුත් දේවල් දැනගන්න ආසයි thank you
@ashasenaratne3415
@ashasenaratne3415 3 жыл бұрын
Thank you.මමත් මැහුවා ගෝනි රෙද්දෙ handwork එකක් කරලා.⁣ලස්සනට ආවා.
@sunejasanjeewani7674
@sunejasanjeewani7674 3 жыл бұрын
අනේ ඔයා ලෝබ නැතුව හැමදේම කියලදුන්න ගොඩක් සරලව.ගොඩක් ස්තූති .
@ramaniamarasooriya5439
@ramaniamarasooriya5439 3 жыл бұрын
mage miss. adai dakke. godak sathutui
@lankathilaka1455
@lankathilaka1455 3 жыл бұрын
අද තමා මුලින්ම පෙන්සිල් කේස් මැහුවෙ හොදට ආවා. ආස හිතුනා. Thanks mis
@padminichandrika8523
@padminichandrika8523 Жыл бұрын
ස්තුතියි
@hemamalidesilva8014
@hemamalidesilva8014 7 ай бұрын
❤❤❤
@Riyasa-o8b
@Riyasa-o8b 3 ай бұрын
.hodai
@nishurifernando8322
@nishurifernando8322 3 жыл бұрын
Super one👌
@sanjeewaniambepitiya1815
@sanjeewaniambepitiya1815 3 жыл бұрын
Miss kiyala dunna pencil case hatharen thunak hodata mahuwa.... Thank you so much...
@mayanpathansalma7808
@mayanpathansalma7808 3 жыл бұрын
Superb Mam 🤗
@imashikavishka
@imashikavishka 2 жыл бұрын
අලුත් නිර්මාණය තව කරන්නකෝ . හරිම වටිනවා ඔබට බොහොම ස්තූතිය 🙏🙏🙏
@thusithasadamali7239
@thusithasadamali7239 7 ай бұрын
Math mulma wathwata pencil case ekk mhuwa niyama coltyta awa,
@maspro3433
@maspro3433 3 жыл бұрын
බොහොම ස්තුතිය මිස්.
@darshanasrathnayaka9779
@darshanasrathnayaka9779 3 жыл бұрын
අනෙ ලස්සනයි තෙරුවන් සරණයි
@disnasuwarnamalidisnasuwar4430
@disnasuwarnamalidisnasuwar4430 Жыл бұрын
ThAnks mis
@chandraLatha-d9b
@chandraLatha-d9b 10 ай бұрын
Lassnl
@AjanthaKulathuna
@AjanthaKulathuna 3 ай бұрын
Rexin malak kapana hati kiyaladenna miss
@sadishpeiris3529
@sadishpeiris3529 3 жыл бұрын
Ane mis thawa aluth pencil cas tikak mahannako
@sarojanishani6838
@sarojanishani6838 Жыл бұрын
Mis me.pensal bag ekata redi ganakamata alawa ganne kiyaladenna plz
@aadibeats968
@aadibeats968 3 жыл бұрын
Thanks miss👍👍
@camilife7172
@camilife7172 2 жыл бұрын
Thank you👍🏻
@nishanshalakaushalya678
@nishanshalakaushalya678 3 жыл бұрын
Miss handloom redi kohenda ganna puluwan kiyanawada
@naveenkavishka1608
@naveenkavishka1608 3 жыл бұрын
Thank you
@IndraniKiridena
@IndraniKiridena 4 ай бұрын
Miss bag mahankota No kiyada idikatta
@Kalu5447
@Kalu5447 3 жыл бұрын
Thank you miss 🙏
@hashru
@hashru 3 ай бұрын
School bag karanna
@nilushipriyangika1622
@nilushipriyangika1622 3 жыл бұрын
Thank you miss.baby bag ekak mahana vidiha kiyala dennako miss
@onni8555
@onni8555 3 жыл бұрын
Thank you teacher👍☺
@Nushanthiaththanayaka
@Nushanthiaththanayaka 2 жыл бұрын
Thank you teacher
@imathhettiarachchi2540
@imathhettiarachchi2540 3 жыл бұрын
Handloom reddata miss kohomada linin alwanne.pls kiyala denna..
@rashidissanayake9267
@rashidissanayake9267 3 жыл бұрын
Miss lining walt aran thiyenne monawada nama kiyanna puluwanda e materiyal eke
@harindranidanushika953
@harindranidanushika953 3 жыл бұрын
Miss zip 1 maha ganne 25 cm paththate da ?. Bohoma isthuthi.
@madurankaramagiri9273
@madurankaramagiri9273 2 жыл бұрын
Tank you mis hodta kiyla denwa
@dayarathnaranathunga9703
@dayarathnaranathunga9703 2 жыл бұрын
Mis mata kiyanawada pars mahanakota etulata ganakamata hitinna danne monada kiyala
@harindranidanushika953
@harindranidanushika953 3 жыл бұрын
Me redi warga 2 alawa ganne mona gam wargayakinda miss. Ekath tikak pennanna puluwanda madam
@piyumiupeksha3371
@piyumiupeksha3371 5 ай бұрын
මිස් අමු රෙදි අලවන ගම් වර්ග මොනවාද
@lathaudagedara2749
@lathaudagedara2749 3 жыл бұрын
රෙක්ෂින් බැග් එකක් නිම කරන විදිය සහ රිවෙටි ගහන ආකාරය පැහදිලි කරන්න මැඩමි Thank you so mach
@ishanialawatta8870
@ishanialawatta8870 3 жыл бұрын
Oyata puluwan da mata purse 1 mahala ewanna
@Seww404
@Seww404 2 жыл бұрын
මිස් අමු රෙද්දෙන් මහනවනම් ඝනකම් වෙන්න මොකුත් දාන්න්නෙ නැතුව මැහුවට කමක් නැද්ද
@KrishanHirushka
@KrishanHirushka 11 ай бұрын
අලවගන්නේ කොහොමද මිස්
@prasanthawidyarathne8284
@prasanthawidyarathne8284 3 жыл бұрын
ඊවා ශීට් එක රෙද්දට අලවන්න ගාන ගම් එක මොකක්ද?
@renukasamankumari9710
@renukasamankumari9710 3 жыл бұрын
Godak pehediliy mis thans
@lakshiperera2120
@lakshiperera2120 3 жыл бұрын
Thanks
@tharindunirasha1400
@tharindunirasha1400 3 жыл бұрын
Thanks miss
@kasuthanu9944
@kasuthanu9944 3 жыл бұрын
Alawaganne kohomada mis
@MenuAcademy
@MenuAcademy 3 жыл бұрын
සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් ලියන්න
@kasuthanu9944
@kasuthanu9944 3 жыл бұрын
@@MenuAcademy අලවන විදිහ කියලා දෙන්නකො
@sadishpeiris3529
@sadishpeiris3529 3 жыл бұрын
Mis redi alawanne kohomada
@vishwaprabash7490
@vishwaprabash7490 3 жыл бұрын
Thank u miss
@kanchanagunathilaka2302
@kanchanagunathilaka2302 3 жыл бұрын
Kurunegala missge class thiyanawada?
@priyadarshanivijerathna4126
@priyadarshanivijerathna4126 3 жыл бұрын
මිස් කෘතීම මල් හදන විදිහ කියලා දෙන්නකෝ.
@creativeNeha16
@creativeNeha16 2 жыл бұрын
Nice but you also mack video in hindi language
@tharindunirasha1400
@tharindunirasha1400 3 жыл бұрын
Lanch bag tikak kiyal dennako miss
@MenuAcademy
@MenuAcademy 3 жыл бұрын
menu academy channel එකේ බලන්න
@MenuAcademy
@MenuAcademy 3 жыл бұрын
menu academy channel එකේ බලන්න
@lathapushpakumari6147
@lathapushpakumari6147 3 жыл бұрын
Mama miss ge bandarawela bag course ekak karala thiyanawa .ada punche swayan rakeyawak karanawa .bathik walen rede, bag,wage dewal.sereppu hadanna kamathi ,e gana danumak na miss .miss hodata keyala denawa .thanku so much miss . .
@mgyasomenike4291
@mgyasomenike4291 3 жыл бұрын
මිස් මමත් ආසයි බැග් මහන්න,,,,,,,නමුත් මම ජුකී මැශීන් ගැන වැඩිය දැනුමක් නැ,,,,,,,,සින්ගල් නොර්මල් මැශීමෙන් මහන්න බැරිද හොද මැශිමක් ගන්න ගොඩාක් සල්ලි ඔනා නෙද
@chamilaeranganialuthgedara857
@chamilaeranganialuthgedara857 2 жыл бұрын
හෑන්න්ලූම් ‍‍රෙදි කොහේද ගන්නේ ම්ස්
@lakshmilashmi1322
@lakshmilashmi1322 3 жыл бұрын
රෙදි අලවන ගම් එක මොකද්ද ..මිස්...
@mgyasomenike4291
@mgyasomenike4291 3 жыл бұрын
ස්කුල් බැග් එකක් මහන්න කියා දෙන්නකො මිස්
@mobileoctapadcoverplaydjma6603
@mobileoctapadcoverplaydjma6603 10 ай бұрын
ස්තුතියි
@nilushipriyangika1622
@nilushipriyangika1622 3 жыл бұрын
Thank you miss.baby bag ekak mahana vidiha kiyala dennako miss
@jeevakumari9886
@jeevakumari9886 2 жыл бұрын
Thanks mis
@kumudiniekanayaka714
@kumudiniekanayaka714 3 жыл бұрын
Thank you miss
@maheshisway
@maheshisway 2 жыл бұрын
Thank you miss
⭐️ It’s very easy to sew a bag from old jeans
10:56
DIY OLGA
Рет қаралды 11 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
🤩[ 4 ] Different Sleeve Designs for Sewing Lovers Sewing Techniques
17:46
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН