Lesson 497-ජනතාව ඉල්ලන විවාදයට බාල්දි පෙරලන්නේ ඇයි? -English in Sinhala | Ideal guide to English

  Рет қаралды 38,312

Ideal guide

Ideal guide

Күн бұрын

Пікірлер: 90
@NehalGaminy-vg5wc
@NehalGaminy-vg5wc 6 ай бұрын
පට්ටයි නියම අැඩ්එක.
@fukuoka9695
@fukuoka9695 6 ай бұрын
නියමයි ❤❤
@jayanthisilvia3965
@jayanthisilvia3965 6 ай бұрын
Niyamai kote jayaweva ❤❤🎉🎉🎉❤❤🎉🎉
@rssapuarachchi5282
@rssapuarachchi5282 6 ай бұрын
ජනතාව විවාදයක් ඉල්ලුවේ නැහැ ,ඉල්ලුවේ sjb,,,,,,ඉතින් අවුරුදු 75,,හොරකම් කරපු දේවල් වල කතා කරන්න දෙයක් නැහැ,,,A නිසා malimawa මේකට සම්බන්ධය වෙන්න ඕනෑ නැහැ නේද ,,මොකද A අය හොරකම් karala නැහැ නේද ,,, malimawa ජයග්‍රහණය කරවමු.
@MarlimagediaspatrickPatr-jp8bv
@MarlimagediaspatrickPatr-jp8bv 6 ай бұрын
Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය නියතය ❤api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය 5:24
@InduIndu-r1y
@InduIndu-r1y 6 ай бұрын
නියමයි
@HemanthaKumara-k7z
@HemanthaKumara-k7z 5 ай бұрын
Apey ratey video hadana manda manasika ayath innawa kiyala Mey video dekkama hitenawa, pau a aya
@pushpakumar2057
@pushpakumar2057 6 ай бұрын
Very good jayawawa Bro jayawawa 💯💯💯💯👍👍👍👍👍🧭🧭🧭🧭
@dhammikapadmasiri619
@dhammikapadmasiri619 6 ай бұрын
අනුර සමග විවාදයකට සජිත් එනවා නම් හොඳයි . සජිත් වටේ ඉන්න අය පාරම්බෑවට සජිත් කවදාවත් අනුර සමග විවාදයකට එන්නෙ නැහැ
@BandaraSenarathna-mg6zu
@BandaraSenarathna-mg6zu 5 ай бұрын
Puthano ekka mona viwadada
@DeepalHewawasam-yb5mn
@DeepalHewawasam-yb5mn 6 ай бұрын
දැන් ඔය වගේ විවාදයක් රටේ ජනතාව ඉල්ලුවාද? කිසිසේත් නැත. රට බංකොලොත් කමට පත් කළ ආර්ථික කවුන්සිලය සමග කිසිදා වාද විවාද ඉල්ලුවේ නැත.
@-dharana1112
@-dharana1112 6 ай бұрын
එල එල
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 6 ай бұрын
👍👍👍👍👍♥️♥️♥️
@perera666gmali.
@perera666gmali. 6 ай бұрын
❤🎉🎉🎉
@titiya7125
@titiya7125 6 ай бұрын
රනිල් ගෙ පුසිද්ධ ගෝලයෙක් තමයි හර්ෂ ද සිල්වා ඔහු ඇතුළු කොටසක් ගැලවී රනිල් ට එකතු වෙන්න කැමතියි. ඉතින් රනිල් ගෙ ඇමක් තමයි සජිත් ට දීල තියෙන්නෙ ඔහු අනුර කුමාර එක්ක වාදයකට ගියොත් ස්ථිරවම සජිත් පරදින වා.එවිට දිනෙන් දිනම සජිත් ගෙ ගෝල බාලයන් රනිල් ලගට යමු කියල බල කරනව.දැන් තලතා නෝන පවා කියන්නෙ.ඒනිසා රනිල්ගේ ඇම සජිත් ගිල්ලොත් ඔහුට වාසි වෙනව මගේ අදහස.
@NimalDharmasooriya
@NimalDharmasooriya 6 ай бұрын
Uba danna deshapalanayak na bn uba giya para gotata dunnu ekekne
@RJK1980
@RJK1980 6 ай бұрын
අනුර වක්කඩයාද මේ ටික උබට කිව්වේ 😂
@gajalanka95
@gajalanka95 6 ай бұрын
ඒක තමයි උන්ගේ ප්ලෑන් එක ❤️❤️💖💖🧭🧭
@RanjithLaxman-xo2xy
@RanjithLaxman-xo2xy 2 ай бұрын
ඒකාලෙ ඕවට කිව්..වේ@. නෑ මම පස්සෙ කියන්නම් කියල.😊😊
@RanjithLaxman-xo2xy
@RanjithLaxman-xo2xy 2 ай бұрын
​@@NimalDharmasooriyaනෑ මෙයා කෝටියක් දෙන අයගෙන් එක්කෙනෙක්.😊😊
@nishaamarasinghe1496
@nishaamarasinghe1496 6 ай бұрын
Niyamai 😂😂😂😂
@PremalalPremalala
@PremalalPremalala 6 ай бұрын
යුටියුබ් වීඩියෝ අතරින් මම වැඩියෙන්ම ආස කරන වැඩසටහනක් . නමුත් වැඩසටහන අතරතුර ප්‍රදර්ශනය කරන විදෙස් පුද්ගලයන්ගේ දර්ශන කිසිසේත්ම ගැලපෙන්නේ නැත. කරුණාකරලා අපේ රටේ , අපේ අයගේ දර්ශන ඇතුලත් කරන්න . ජයවේවා ❤
@dilrukshibuddhika6326
@dilrukshibuddhika6326 6 ай бұрын
Ane issra wage english lessonuth karannooooo
@jandrajandra5712
@jandrajandra5712 6 ай бұрын
උදාරයි කොට උඩ උදාරයි 😂😂❤👍
@srianidharmasekera3373
@srianidharmasekera3373 6 ай бұрын
මේ රටේ වාද පලක් නෑ. බලන් ඉන්න කස්ටිය පිනවන්න මිසක්, වැදගත් කරුණු දැනුවත් කරන අදහසින් කරන වාද අඩුයි.
@anurabandara9803
@anurabandara9803 6 ай бұрын
ජනතාවගේ චන්දයෙන් පත්කල හේතුව නොදන්නා උන් ලග කොහෙද වැදගත් කරුනු තියෙන්නේ ...............
@මැණික්මැණික්
@මැණික්මැණික් 6 ай бұрын
👌👌👌👌👌👌👍👍👍👍 weri good 👌👌👌👍 හොරු එලවමු හොරු එළවමු 👌👌👌👌👌🤣🤣🤣🤣🤣🤣🤣🤣
@perumbadagel957
@perumbadagel957 6 ай бұрын
MONA WADADA SAJIYA ASYI BAYI ,
@samarakoonamg7703
@samarakoonamg7703 6 ай бұрын
වාද විවාද ඕන නැහැ අදාල රාජකාරිය කලාම ඇති
@shanikaanatehami1590
@shanikaanatehami1590 6 ай бұрын
නියම යි කෙටෙ😂😂😂🎉🎉🎉
@naveenliyanage3724
@naveenliyanage3724 6 ай бұрын
😂😂😂❤👍
@thusharihemanthika3959
@thusharihemanthika3959 6 ай бұрын
👍👍👍👍😂😂😂😂😂
@awmestrige
@awmestrige 5 ай бұрын
❤ අපි මාලිමාවට. මාලිමාව අපිට. ජයවේවා අනුර & මාලිමාවට
@sanjeevaniindika3123
@sanjeevaniindika3123 6 ай бұрын
මටත් අල්ලපු ගෙදරින් challange එකක් තියෙනවා 😂😂
@anurabandara9803
@anurabandara9803 6 ай бұрын
කොට උඩ ඉන්න කොට උඩයා කොටෙන් පහලට වැටෙන්නේ වාදයට ආවාට පසුවයි..............කොට උඩයට මොකටද වාද විවාද...........ඔන්න ඔය ඉන්න කොටේ උඩ පය බුරුලෙන් තබාගෙන කැලණි ගගේ ඔරු යනවද බලා වරෙන් කොට උඩ...............
@mekalajayasinghe1719
@mekalajayasinghe1719 6 ай бұрын
🎉😂😂😂😂😂🎉
@PasinduAkmal
@PasinduAkmal 6 ай бұрын
Put note dhaapu baiyo , waaden penala yanna wena wena baila gahanawa
@MallikaMallika-lz1rh
@MallikaMallika-lz1rh 6 ай бұрын
Nails APA chande thiyapan
@jayanathkarunanayaka5525
@jayanathkarunanayaka5525 6 ай бұрын
Gon sajiya
@dssobandula2001
@dssobandula2001 6 ай бұрын
සජිත් කවදාවත් විවාදයට එන්නේ නැ.. බොරුවට ඉස්කොලේ ළමයි ඉස්සරහ උඩ පැන පැන කැගහනවා.
@nimalpratrhna5239
@nimalpratrhna5239 Ай бұрын
මකා මේව හැදුවත් කමක් නෑ ජනරජතුමාට අපහාස වෙන විදිහේ දේවල් දාන්න එපා එපා එතුමා හරි අහිංසක මනුස්සයෙක්
@aravinm7039
@aravinm7039 6 ай бұрын
මේ රටේ ඉන්න කිසිදු දේශපාලන අවබෝධයෙන් තොර දීන මනසැති ජනතාවට ජයවේවා. හොරු සුරකිමු.
@NimalKularatne-q8d
@NimalKularatne-q8d 5 ай бұрын
R. Baisa means. R.Puthano
@krishperera5050
@krishperera5050 6 ай бұрын
මොන වාද කරන්න ද බං මේ පට්ට පල් හොරුන්ගේ ආරතීකේ ගැන. ජනතා ව ඉල්ලන්න නේ නැහැ බැංකු හොරු ට්කට ඕනේ නීසා මීසක්. බොරු බයීලා ගහන්න. අනීත් එක මාලී මා වත් මේ පීස්සෝ එක්ක මොකට වාද වලට පැටලැවේන ව ද? දන්න වා නේ මුන් රනීලගේ ගෝලයෝ කියලා.
@sugathjayantha5907
@sugathjayantha5907 6 ай бұрын
walu palanthiyata passa deyna gon haththa thopita thawa arala madi sajithta kiyalath nawatha ara ganilla ko
@anandaalankarage-kv1vw
@anandaalankarage-kv1vw 6 ай бұрын
Mokatada wada?Hora kalli samaga prayogika kriyawakne ona rata godaganna
@abhayayapa4449
@abhayayapa4449 6 ай бұрын
Where are the English subtitles?
@madushanrodrigo9488
@madushanrodrigo9488 6 ай бұрын
Subtitles on karanna video eke..
@idealguide
@idealguide 6 ай бұрын
Please click the "CC" button in the video and enable subtitles.
@jayanthabandara7822
@jayanthabandara7822 6 ай бұрын
😂😂
@Ranathunga-h4n
@Ranathunga-h4n 6 ай бұрын
Actually, where is your subtitle?
@idealguide
@idealguide 6 ай бұрын
Please click the "CC" button in the video and enable subtitles.
@sunilranasinghe3485
@sunilranasinghe3485 6 ай бұрын
Kote ha Putha kariya Malimavata hodatama Kade yanawa
@thrishalmadushan8007
@thrishalmadushan8007 6 ай бұрын
😂😂😂😂
@rasikadilani5352
@rasikadilani5352 6 ай бұрын
Mun pisso baya gullo gota 2
@chandimabandara1995
@chandimabandara1995 6 ай бұрын
AKD vs Sajith Vadaya karanna oni.. Sajitha Iwarai...😂😂😂😂
@bp7064
@bp7064 6 ай бұрын
😂😂😂😂😂 🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 6 ай бұрын
කවුද බොලේ බයිසා???
@rameigap
@rameigap 6 ай бұрын
සජියා
@chandimabandara1995
@chandimabandara1995 6 ай бұрын
NPP❤❤❤❤
@amodpriyadarshika5453
@amodpriyadarshika5453 6 ай бұрын
ඔය හර්සද සිල්වා කියන්නේ ආන්ඩුවේ පැත්තේ එකකකුලයි සජිත්ගේ පැත්තේ එකකකුලයි කොටිමකියනනවා නම් ආන්ඩුවේ අය වැය හදලාතියෙන්නේ ඔයහාදයා අනුරකාතාකර නකොට පැනලා ඒවාට උත්තරදෙන්නේ මොනඅමාරුවටද
@jagathmarapana387
@jagathmarapana387 6 ай бұрын
සජබෙබයිසන්ල එක්කnppඑකටවිවා දයක්ඇත් තෙමනැ විශේසයෙන්සජිත්ව⁣ෙග⁣මොන්ගලයෙක්එ ක්කඅනුරටවිවාදයක්ඇත්තෙමනැ
@SaSs-o1n
@SaSs-o1n 6 ай бұрын
ජනතාවට විවාද ඉල්ලන්න උවමනෑවක් නෑ. නිකං බොරු කියන්න එපා.
@MatheeshaMihisara
@MatheeshaMihisara 6 ай бұрын
Anura Saji wiwadaya oni
@nimalpratrhna5239
@nimalpratrhna5239 Ай бұрын
මෙතුවක් කල් උඹේ ඔය හුට්ටප්පරේ බැලුවා අදින් පස්සේ බලන්නෙත් නෑ
@reversiderever7981
@reversiderever7981 6 ай бұрын
N P P JVP AKATA PUKA DEPAN BALLA.
@Gmnks91
@Gmnks91 6 ай бұрын
අනුර කියන්නේ පොරක්ද? කයිවාරු පප්පලාට පුළුවන් ද රටක් හදන්න...
@krishperera5050
@krishperera5050 6 ай бұрын
අනුර පොරක් ද කියලා බලන්න උට චන්දේ දීල බලෙට ගෙන්න ඕනේ නේ. දැන් අවුරුදු 76 තීස්සේ හීටපු පොර වල් කීයපු උන් ට නේ මාරුවෙන් මාරු වට දීල පොර ද කියලා බැලු වේ කෝ පොර වල් කීයපු එක දෙයක් වෙලා ද? රට‍ ට කෙළ වෙලා ම නේද?
@Gmnks91
@Gmnks91 6 ай бұрын
ගෝඨාභයට රැල්ලට ගහල පොරක් උනාද
@Gmnks91
@Gmnks91 6 ай бұрын
විකල්පය jvp නෙමෙයි මේ රටට නිල් රතු කොල පොහොට්ටු පක්ෂ දේශපාලනයෙන් පිට නායකයෝ බිහි වෙන්න ඕන..jvp කියන්නේ මේ රටේ නීතිය අතට අරන් ජීවිත් දේපොල විනාස කරලා රට ආපස්සට යවපු පක්ෂයක් ..
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 6 ай бұрын
අනුර පොරක් වෙන්න නෙමෙයි ඉල්ලන්නෙ
@sugathjayantha5907
@sugathjayantha5907 6 ай бұрын
wasara 76 karap[ pahara ballo dan rata hadala ne ane pala moda ya yanna
@anomapavlou3867
@anomapavlou3867 6 ай бұрын
අනේ...අප්පෝ...අවූ..76. රට. කාපූ. ආර්ථික. ඔස්තාර්ලා. මුදල්. ඇමති. තනතුරුවල. ලැගලත්. රට. සදාන්නට. බැරුව. රට. බංකොලොත්. කරලා. අපොයි...දැං. මොකටද....ගොං. සජියා. අනූර. සමග. වාද. විවාද. මෙම. ගැටයට. හසුනොවෙමු. මෙය. රනිල්. බැංකූ. හොරා. හර්ෂද. සිල්වා. ලවා. බලලූන්. ලවා. කොස්. ඇට. භාවනාව.....පිංපී. රනිල්ගේ. උපාය. මාර්ගයක්. මෙය...
@anuraherath5255
@anuraherath5255 6 ай бұрын
This channel is biased towards KUHAKA JVP Party
@redstar5
@redstar5 6 ай бұрын
🤣🤣🤣🤣Kuhaka Herath Pakaya
@chandralakshmi7485
@chandralakshmi7485 6 ай бұрын
​@@redstar5😅😅😅😅
@redstar5
@redstar5 6 ай бұрын
@@chandralakshmi7485 මෙහෙම ලියන්න කැමති නෑ... රටට මෙච්චරම කෙලවෙලා තියෙන එකවත් නොපෙනෙන එකාට... මෙහෙම පිලිතුරු නොදී බෑ...
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 21 МЛН
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 11 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
කළ කම් ඵල දේ
29:23
Bharatha Thennakoon
Рет қаралды 51 М.