Lesson 601- වාහන දාලා දිව්වෙ කවුද? -English in Sinhala | Ideal guide to English

  Рет қаралды 12,081

Ideal guide

Ideal guide

Күн бұрын

#idealguidetoenglish#
Subtitles in - English, Tamil, Hindi, Telugu, Urdu, Italian , Indonesian ,Malay, Malayalam, Chinese, Japanese.
Ideal guide
Playlist මෙතැනින් rb.gy/y6gw5r
All lessons : මෙතැනින් www.youtube.co...
Lesson 01 - Lesson 154 : Spoken English
From Lesson 155 onwards : Political memes with English Subtitles
අප චැනල් එක තුලින් සුද්දෙක් වගේ English කතා කිරීමේ පාඩම් මාලාවේ ලෙසන්ස් 154 වන තෙක් ව්යාරකරණ හා කතාව ගැන වීඩියෝස් ගෙන ආවා
www.youtube.co...
ලින්ක් එක ක්ලික් කොට එම ලෙසන්ස් ඔබට ලබා ගත හැක
ලෙසන් 154 සිට අප ඔබ වෙත ගෙන එන්නේ ප්රීහසනය තුලින් ඔබගේ ඉංග්රී්සි කතා විලාශය ශක්තිමත් කිරීමේ ක්රනමවේදයක්. ඒ අනුව එම වකවානුවේ පවතින් දේශපාලන පසුබිම විනෝදාස්වාදය ගෙන එන අයුරින් අප වීඩියෝ ්මගින් ඉදිරිපත් කරනවා. එම වීඩියෝ වල එන ඉංග්රීගසි උපසිරසි අධ්යකනය කිරීමෙන් ඔබගේ ඉංග්රීිසි කතා විලාශය තව දුරටත් ශක්තිමත් කිරීම අප අරමුනයි.
(අප ඉදිරිපත් කරන විනෝදාත්මක විඩියෝ තුලින් කිසිදු අයුරකින් කිසිවකුට අපහාස කිරීමේ අරමුනක් නොමැති අතර හුදෙක් අධ්යාෝපනය උදෙසා විනෝදාස්වාදය මුසු කිරීමට පමනක් සිදු කරන උත්සාහයක් බව කරැණාවෙන් සලකන්න)
අපි සිංහලෙන් වැඩසටහන ඉදිරිපත් කලත් වීඩියෝවේ ඇති සීසී සලකුන ක්ලික් කිරීම මගින් ඔබට ඉංග්‍රීසි උපසිරසි ලබා ගත හැකියි.
This channel has covered elements such as grammar usage up to lesson 154. Following that, we present a dialogue between two or more individuals, which we introduce under a current topic. We provide the English translation of this dialogue in the form of subtitles. What is special about this presentation is that we bring to you the village dialect commonly used in everyday social interactions in England through our subtitles. We proudly state that we are the only channel offering such a presentation.
• How to speak English like a native
• සුද්දෙක් වගේ English
My channel link:- / @idealguide
My social media:-
Facebook page:- / ingreesi-guruthuma-107...
Keywords:-
ideal guide to english#
ideal guide to english lesson 1#
ideal english#
english lesson sinhala#
spoken english sinhala#
english in sinhala#
#Spokenenglishsinhala #kotauda#politicaljokes
If you like my channel
Like
Share
Comment
Subscribe
Images/Videos - from Pixabay.com/Pexels.com
Sound Effects - from FreeSFX

Пікірлер: 51
@RoshanDariju
@RoshanDariju 4 сағат бұрын
කාරිගේ වීඩියෝ හැමදාම බලනවා සුපිරියක් තමා
@koekloeren3797
@koekloeren3797 5 сағат бұрын
මේ Video එක එනකම් බලාගෙන හිටියෙ
@pathiranaindukakushan8711
@pathiranaindukakushan8711 4 сағат бұрын
ටිකක් ඉන්ඩකෝ ,මහ මැතිවරනයෙන් හෝදලාම යවනවා.
@jbsaumya7876
@jbsaumya7876 4 сағат бұрын
තෙරුවන්සරනයි දෙවිපිහිටයි කෝටියක් චන්ද මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා
@priyantharajasekara1668
@priyantharajasekara1668 4 сағат бұрын
කාලී මේ රටට ඔනේ සාදාරනේ හරියටම කලා ජාතියේ උපහාරේ ♥️♥️♥️👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kushanthiranasinghe9107
@kushanthiranasinghe9107 3 сағат бұрын
මහ මැතිවරණයෙන් 2/3ක බලයක් මාලිමාවට ලබා දෙමු
@SujathaRathnayaka-v9m
@SujathaRathnayaka-v9m 4 сағат бұрын
විශිෂ්ඨ වඩසටහනක්.
@kg94837
@kg94837 4 сағат бұрын
හොඳ නිර්මාණයක් වෙනදා වගේම. ඔයාලා දිගටම මේකේ ඉන්න එක අගය කරනවා. දැන් ආයෙත් මාලිමාවට මඩ ගහනවා. සමහරු කරන්නේ වෙන වැඩ සටහන් කරනවා වගේ ඒ හරහා මඩ ගහන එක. අසත්‍ය ප්‍රචාර යවනවා. මැතිවරණයට දැන්ම වැඩ පටන් අරගෙන.
@MaheshiChathurani
@MaheshiChathurani 4 сағат бұрын
ආදරය❤ ඔබ සමගයි
@lalithawanniarachchi8436
@lalithawanniarachchi8436 3 сағат бұрын
Me කාලකන්නි හෝදලා යවන්න ona
@chandramaldeniya5489
@chandramaldeniya5489 4 сағат бұрын
❤❤❤❤❤සුපිරි ඈහ් හැමෝටම 🙏 🙏 🙏 ස්තුතියි
@kalyaniadikari203
@kalyaniadikari203 4 сағат бұрын
❤️👍🏼✊🏼🎉💪🏼❤️🎉🎉🧭🧭🧭🧭 ජයවේවා 🙏🏼
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 3 сағат бұрын
ශ්‍රී ලංකාවේ මහජනතාව සමහරු පින් අඩූ වෙන්න ඇති. හැබැයි ශ්‍රී ලංකා දේශද්‍රෝහී බල ලෝභී කෑදර කූට තක්කඩි දේශපාලූවෝ පල් හොරු කල්ලි පින් කරලා ඇති අපේ රට ජාතිය ආගම විකූණං කන්න හොරා කන්න අපේ රට ණය බරින් වැඩි කරන්න හොරා කාලා අසාධාරණ යෙන් මිනීමරු අපරාධ කාරයෝ සූඛවිහරනය කරන අවූරුදූ 76 දේශද්‍රෝහී පවූකාර අන්ත පරාජිත දේශපාළුවෝ.
@kumaripushpa2067
@kumaripushpa2067 2 сағат бұрын
නියමයි සර් ආය ඉතින් මජරයන්ට කට උත්තර නෑ..මහ මැතිවරණය මීට වඩා ජයග්‍රහණය කරන්න විශ්වයේ ශක්තිය ලැබෙන්න ඕන ජයවේවා 🎉🎉🎉🎉
@dilipperera6922
@dilipperera6922 4 сағат бұрын
කව්ද මේ බයිසා
@sharontaylor1383
@sharontaylor1383 4 сағат бұрын
Thank you maye Amma, 🥰Was waiting for Kuttis Video ❤good good one ☝️ ❤
@MatheeshaMihisara
@MatheeshaMihisara 5 сағат бұрын
❤❤❤❤❤
@sumanam.s.perera9092
@sumanam.s.perera9092 4 сағат бұрын
good morning dabalatama ♥️♥️♥️ godak kukul chamindata kiyala bat kawamuko 💃💃💃💃💃
@jandrajandra5712
@jandrajandra5712 3 сағат бұрын
එල එල කාරී කොටෙි සුපිරියි 👍❤😅😅😅😂😂❤🌷
@sheltonsenaratne9808
@sheltonsenaratne9808 4 сағат бұрын
Super..69 laks for sale for 2.50.
@mallawathanthrigeperera7504
@mallawathanthrigeperera7504 4 сағат бұрын
😂😂😂
@GaminiFernando-i3v
@GaminiFernando-i3v 3 сағат бұрын
ඇත්තට කව්ද බයිසා
@NamadasaWarnakula
@NamadasaWarnakula 4 сағат бұрын
❤❤❤Super budusarani 💖💖💖💐💐💐
@fernandofernando9522
@fernandofernando9522 3 сағат бұрын
Kote සුපිරි
@r.s.g.5106
@r.s.g.5106 4 сағат бұрын
Good, great 👍
@gunadasasenaviratna5810
@gunadasasenaviratna5810 3 сағат бұрын
NPP ❤
@fernandofernando9522
@fernandofernando9522 3 сағат бұрын
Karitj niyamai
@sureshpeiris5929
@sureshpeiris5929 4 сағат бұрын
Supiri.....❤❤❤
@anusuros
@anusuros Сағат бұрын
පොහොට්ටුව කඩලම දාන්න ඔන කරපු විනාශයට. ඡනතාව මුන් ඔක්කොම චන්දෙන් ගෙදර යවපන් සොබාදහම සත්‍ය 😢😢😢
@ekanayakewm9971
@ekanayakewm9971 4 сағат бұрын
❤❤❤😂😂😂😂
@tribelife7650
@tribelife7650 2 сағат бұрын
Mad mourners trying to fool the bull kutti ගොනාට අන්දන්න හදන පිස්සු ශෝකයෝඅළු ගසා ගැනීමට උත්සාහ කරන අලුගෝසුවkuttipissa The executioner trying to scoop up the ashes
@nayanaliyanage9529
@nayanaliyanage9529 Сағат бұрын
බලාගෙන හිටියෙ මේක එනකල් . Love it❤
@ashokperera3993
@ashokperera3993 10 минут бұрын
Ha ha ha super duper clip.😂😂😂🤣🤣🤣 Next episode pls.!!!
@BandaraSenarathna-mg6zu
@BandaraSenarathna-mg6zu 47 минут бұрын
ඊ ලග ජන්ද යෙන් 1.50 ට වැටෙනව
@kwt5558
@kwt5558 2 сағат бұрын
Kota==uda==kari==tankyou==oyalata😅❤❤❤❤❤❤❤❤🎉
@pradeepakekulawala7279
@pradeepakekulawala7279 Сағат бұрын
සිනා සාගරය ක් 😂😂😂
@chandrakanthi3162
@chandrakanthi3162 50 минут бұрын
😂😂😂😂😂😂😂😂 cyprus
@moreenfernando3983
@moreenfernando3983 2 сағат бұрын
Super 🎉🎉🎉🎉❤❤❤❤🙏🙏🙏🙏
@ArunamaliDayas-gr9ws
@ArunamaliDayas-gr9ws 4 сағат бұрын
Attahama .mata taneya hena🤣🤣🤣🤣
@ruwanthiweerasinghe5660
@ruwanthiweerasinghe5660 3 сағат бұрын
Niyamai.hodea.❤❤
@sandradesilva3620
@sandradesilva3620 10 минут бұрын
🙏❤️👍🙏❤️👍🙏❤️👍
@sanathwickramasinghe831
@sanathwickramasinghe831 Сағат бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@NadikaSrilanka-y9k
@NadikaSrilanka-y9k 3 сағат бұрын
❤❤❤❤❤❤❤😀😀😀😀
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il Сағат бұрын
👍👍👍
@naveenliyanage3724
@naveenliyanage3724 Сағат бұрын
😂😂😂❤👍
@ranjithfernando7605
@ranjithfernando7605 2 сағат бұрын
☺👐
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 3 сағат бұрын
❤❤❤❤❤❤
@aloysiusjesuthasan5264
@aloysiusjesuthasan5264 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤
සුර සැප සොයා
26:25
Bharatha Thennakoon
Рет қаралды 59 М.
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 131 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 94 МЛН
හිටපු ඇමතින්ට මරු වැඩේ
3:29
අනුරට වැරදුනාවත් ද?
25:55
SL Deshaya
Рет қаралды 27 М.