පාසල් නිල ඇදුමක් මහමු | let's make a school uniform | payana'smeasure 2022

  Рет қаралды 221,127

Payana's measure

Payana's measure

Күн бұрын

Пікірлер: 340
@madpodda3735
@madpodda3735 2 жыл бұрын
මිස් මම බලපු වීඩියෝ වලින් සුදු ගව්ම කපන පිලිවල ගැන ඉතාමත්ම පැහැ දිලිව දැනුවත් කලේ ඔබ තුමි මම හිතන්නේ ඔබ තුමිය සෑම දෙයක්ම පිලිවලකට වැඩක් කරන කෙනෙක් ඔබටත් ඔබ තුමියගේ දෙමාපින්ටත් පව්ලේ සැමටත් නිදුක් නීරෝගී වෙිවා දීර්ඝායූ වෙිවා
@WenukiLakeesha-ru7yf
@WenukiLakeesha-ru7yf 4 ай бұрын
මට මහන්න ලැබෙන හැම ඇදුමක් ම කරගන්නේ මිස් කියලා දෙන විදිහට.මම ගොඩක් ආස මිස්ගේ කට හඩට සහ පැහැදිලි කරන විදිහටයි.මේ වගේ නම් කවුරුත් කියලා දෙන්නේ නැහැ.මිස් හැමදාමත් වගේම අදත් ඉල්ලීම සාරි ජැකට් කියලා දෙන්න කියලා . මිස්ට බුදුසරණයි.දලදා හාමුදුරුවන්ගේ පිහිටයි.ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤
@hemamalijanaki3531
@hemamalijanaki3531 2 жыл бұрын
හරිම පැහැදියි. මම හරි ආසවෙන් හිටියේ. යුනිෆෝම් එකක් මහන්න. ඔබට ගොඩාක් ස්තූතියි. බුදු සරණයි.
@NishadiKalhara
@NishadiKalhara 6 ай бұрын
අනෙ එක විඩියො එකයි බැලුවෙ ඇත්තටම ගොඩක් පැහැදිව කෙනෙක්ට තෙරැම් ගන්න පුලුවන් විදියට කියල දෙනවා.. ගොඩක් ස්තුතියි මිස්..❤️
@madushanitharangika6549
@madushanitharangika6549 2 жыл бұрын
ඇත්තටම මං සල්ලි ගෙවලත් පංතියකට ගියා ඒත් මේ තරම් පැහැදිලිව සරලවම කියල දුන්නෙ නැහැ මිමි අඩුවෙන් හරිම ආස හිතෙන විදියට කියල දුන්නට මිස්ට ගොඩාක් පිං.මිස්ගෙ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි ජේසු පිහිටයි මිස්🙏🙏🙏
@GayaniHettiarachchi
@GayaniHettiarachchi 7 ай бұрын
බය නැතුව මේ විදිහට කපලා මහන්න පුළුවන් .හරියටම හරි.ගොඩාක් ස්තූතියි පැහැදිලිව කියලා දෙනවට.🩷🩷❤
@nadeeka146
@nadeeka146 Жыл бұрын
ඇත්තටම goodak වටිනවා. Thank you මිස්..
@thiliniapsara8868
@thiliniapsara8868 11 күн бұрын
හරිම පැහැදිලියි මිස්.ස්තූතියි ❤️❤️
@gallagehimali4769
@gallagehimali4769 Жыл бұрын
ඇත්තටම ගොඩක් පැහැදිලියි මිස් ගොඩක් පිං ඔයාගේ සියළුම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා පාර්ථනා කරනවා ජේසු පිහිටයි මිස්
@බස්කොම්ලා2
@බස්කොම්ලා2 2 жыл бұрын
මිස් හොඳට පැහැදිලිව කියලා දෙනවා. ගොඩක් ස්තූතියි මිස්. සුදු ගවුම මහන විදියත් කියලා දෙනවා නම් ගොඩක් වටිනවා.
@renukamawella8905
@renukamawella8905 5 ай бұрын
හරිම පැහැදිලියි මිස් ගොඩාක් ස්තුතියි ඔබ තුමියට ❤❤
@rankangara1974
@rankangara1974 Жыл бұрын
මාරම මාරම පැහැදිලි.අදයි මට මේ වීඩියෝ එක හම්බුනේ.ගොඩාක් ස්තූති.මම ක්ලාස් ගිහින් ඉගෙන ගත්තට වඩා දෙයක් ඉගෙන ගත්තා.❤️
@sdhanushka8689
@sdhanushka8689 2 жыл бұрын
ගොඩක් පිං 🙏 ඒ වගේම බොහොම 🙏 ස්තූතියි .ඔබ තුමීගේ සියලු බලාපොරොත්තු පැතුම් ඒ අයුරින්ම ඉටු වේවා 🙏
@chandragamega5634
@chandragamega5634 Жыл бұрын
ගොඩාක් පැහැදිලි mis. බොහොම ස්තුතියි 🥰
@malshashanika4977
@malshashanika4977 10 ай бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නා ❤ මිස් වගෙ පැහැදිලිව කිසිම කෙනෙක් කියලා දෙන්නේ නෑ ගොඩක් ස්තූතිය
@Agni-rythme
@Agni-rythme Жыл бұрын
හරිම පැහැදිලියි මිස්,ස්තූතියි මම මැහුවා ලස්සනට තියෙනවා
@sriyalathawickramaarachchi149
@sriyalathawickramaarachchi149 6 ай бұрын
හරිම පැහැදිලිව විස්තර කරනවා.thank you.
@niloshaniloshasurangni8729
@niloshaniloshasurangni8729 11 ай бұрын
මිස් බොහොම ස්තුතිය ගොඩක් හොඳට තෙරැනා ගොඩක් පින්
@Agni-rythme
@Agni-rythme 2 ай бұрын
හරිම පැහැදිලිව කියල දෙනවා ,Thanks miss
@LisaraVithana
@LisaraVithana 2 ай бұрын
ඇත්තටම හරිම පැහැදිලිව කියලා දෙනවා..ගොඩාක් ස්තූතිය මිස් ඔයාට.ජයෙන් ජයම වේවා .❤👌
@umeshkumarage3448
@umeshkumarage3448 6 ай бұрын
මාරම පැහැදිලියි මිස් ගොඩක් පින් ඔබතුමියට බුදු සරණයි
@RasikaChathuranga-h2k
@RasikaChathuranga-h2k 18 күн бұрын
Mis pitipasse paliwa 1" ussala kapanna ona nadda
@DammiNethu
@DammiNethu 6 ай бұрын
Mis kiyala dena hama deyakma hodata therenawa godak pin❤❤❤❤
@sanikasanikasanika7234
@sanikasanikasanika7234 Жыл бұрын
ස්තුතියි මීස් මම ඩුබායි ඉන්නේ ලන්කාවට ගියාම බිස්නස් එකක් කරන්න හිතාන ඉන්කොට ඔයාගේ විඩියෝ දක්කේ මම දන් ගෝඩක් විඩියෝ බැලුවා හරිම සතුටුයි කියලා දෙන විදිය සු දු ගවුමත් හොය හොය හිටියේ මහන විදිය 🙏 බුදු සරණයි .
@deevikadeevika6652
@deevikadeevika6652 5 ай бұрын
නියමයි අපේ මිස්. බුදුසරණයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න. මම මේ විඩියෝ එක බලන ගමන් ඉන්නෙ. විඩියෝ එක කට් කරල තමා මේ මැසේජ් එක මිස්ට දාන්නෙ. මැසේජ් එකක් නොදා බැරිම උනා මිස්ගෙ හොද කියල. හරිම පැහැදිලි මිස්. අම්මෝ මාරම පැහැදිලි
@PayanasmeasureBest-NO1
@PayanasmeasureBest-NO1 5 ай бұрын
❤️🙏
@NiloAsanthika
@NiloAsanthika 9 ай бұрын
Ow aththamai harima phadili kiyala dun vidiya thanks
@ChaminihasanthikaChamini
@ChaminihasanthikaChamini 10 ай бұрын
ගොඩක් පැහැදිලිව කියලා දෙනවා මිස්.... ❤ Thankyou ... බුදු සරනයි...❤
@MadurangiAsela
@MadurangiAsela 14 күн бұрын
හොදට තේරුනා
@samanthikapriyadarshani892
@samanthikapriyadarshani892 Жыл бұрын
Thank you miss godak vedio baluwa meka thamai hodatama therum gnna puluwan vidihata kiyla dunne... thawath apita දැනුම denna missta හැකිවේවා... budu saranai mis 🙏🙏
@sampathbandara9709
@sampathbandara9709 Жыл бұрын
විඩියෝ එක බැලුවා.හරිම පැහැදිලියි.හොදට තේරෙන විදියට කියලා දුන්නා. වැඩිහිටි ගැහැනූ දරුවකුට මිමි අරන් මහන විදිය කියලා දෙන්න.පාසල්පිරිමි දිග ක.ලිසමත් ඕනා.
@danugunarathna4359
@danugunarathna4359 6 ай бұрын
ගොඩක් ස්තුති මිස්❤❤
@nirashadilhari1030
@nirashadilhari1030 Жыл бұрын
හැරීම පැහැදිලි mis Thank you
@deevikadeevika6652
@deevikadeevika6652 5 ай бұрын
ගවුමක් මහන හැටි විඩියෝ කීපාරක්ම බැලුවා මේ වගේ පැහකිරීමක් කිසිම වීඩියෝ එකක් තිබ්බෙ නෑ මිස්. ගොඩාක් පිං සහා ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@nadeekarathnayaka4894
@nadeekarathnayaka4894 Ай бұрын
ගොඩක් ස්තූතියි
@GayaniDisna-px6ig
@GayaniDisna-px6ig 9 ай бұрын
ගොඩක් පැහැදිලිව තේරුම් ගත්තා teacher thank you teacher
@chathumilakshila3431
@chathumilakshila3431 9 ай бұрын
Thanks mis
@sithumdilmi5092
@sithumdilmi5092 2 жыл бұрын
මිස් ඒක හරිම පැහැදිලියි . Thanks
@rnprathnayaka9187
@rnprathnayaka9187 8 ай бұрын
ඇත්තටම hari lesi mahanna missge krmayata pin oba thumiyata
@AjithpriyankaraMudannayaka
@AjithpriyankaraMudannayaka Ай бұрын
Medam kiyala denawa හරිම පැහැදිලි
@Kotiya-Gaming
@Kotiya-Gaming 2 жыл бұрын
එක පාරයි වීඩියෝ එක බැලුවේ ගවුමකුත් මැහුව මං thanks මිස් 🧡🧡🧡🧡
@Kotiya-Gaming
@Kotiya-Gaming 2 жыл бұрын
මමත් මැහුවා දැන් ඕඩර් එනව මිස්ට ගොඩක් පින්
@nadeekarathnayaka4894
@nadeekarathnayaka4894 Ай бұрын
මාත්...❤️❤️❤️
@HimashaSathsarani-u9l
@HimashaSathsarani-u9l 10 ай бұрын
මිස්ට බුදුසරණයි හරිම පැහැදිලියි 🙏🙏♥️
@lakshikasudarshani4872
@lakshikasudarshani4872 Жыл бұрын
🌹හරිම පැහැදිලිව කියා දෙනවා 🌹 මිමි ගොඩක් නැති හන්දා හරිම ලේසියි , මමත් මිස්ගෙ විඩියෝ බලලා මහනවා. දැන් බය නැතිව මහන්න පුළුවන් , මහන්න කලින් මිස්ගෙ විඩියෝ එක බලනවා 🌹🌹ගොඩක් ස්තූතියි 🙏🙏
@GaYYaBeats
@GaYYaBeats Жыл бұрын
අපමහුම්පසල
@rishiwithminu7320
@rishiwithminu7320 6 ай бұрын
thank you miss,you teaching style is very clear.
@shanisurangi8304
@shanisurangi8304 9 ай бұрын
හරිම පැහැදිලියි.❤❤
@AsankaPradeep-e1c
@AsankaPradeep-e1c Жыл бұрын
මිස් කියලා දුන්න විදියට මම ලස්සනට දුවට සුදු ගවුම මැහුවා.❤❤❤❤
@anuruddikaanuruddika-fl2te
@anuruddikaanuruddika-fl2te Жыл бұрын
Thank miss ♥️
@sanjeewanihapuarachchi8100
@sanjeewanihapuarachchi8100 9 ай бұрын
​@@anuruddikaanuruddika-fl2teඔයා මේ විදියට මැහුවා නිසා ඔයාගෙන් අහන්නේ.... මේ ගානට ම කපලා 1/2" ක් මැහුම් වාසි අල්ලලා ද මැහුවේ.. නැත්නම් වැඩිපුර තියලා කැපුවා ද.. අනේ කරුණා කරලා කියන්න..🙏
@waruniniunhalla6212
@waruniniunhalla6212 2 жыл бұрын
Obathumiyata bohoma sthutiy.hodatama pahadiliy.t.budusaranai.
@lankanganivitharana622
@lankanganivitharana622 14 күн бұрын
මිස්ට පින්
@gayanigayani3655
@gayanigayani3655 2 жыл бұрын
මැඩම් කියලා දෙනවා හරිම පැහැදිලියි,ගොඩක් පින්
@anjaladilrani23
@anjaladilrani23 Жыл бұрын
ඇත්තටම ගොඩක් පැහැදිලි .බොහොම ස්තුති 😍
@SulekhaWithanage
@SulekhaWithanage 9 ай бұрын
ස්තුතියි මිස් එක වසර දුවකට හතරැස් කර ගැඹුර සහ පළල කොපමණද
@KalawanaKalawana-m9r
@KalawanaKalawana-m9r Жыл бұрын
බොහොම ස්තූතියි මැඩම්... ❤ සියලු කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි ...!
@shantisubasinha5591
@shantisubasinha5591 3 ай бұрын
Harima pahadili mis oyata godak pin bohoma sthuthi ❤❤❤❤
@chandanifernando7456
@chandanifernando7456 8 ай бұрын
😮😮හරිම පැහැදිලියි මිස් ගොඩක් ස්තුති 👍🙏අදමයි දැක්කෙ ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා❤❤
@KanzathulEreshiyaKhalid
@KanzathulEreshiyaKhalid 8 ай бұрын
Madam the best and easiest way you have explained. Thank you so much 🎉
@deevikadeevika6652
@deevikadeevika6652 5 ай бұрын
හරිම පැහැදිලි මිස්. මම ගොඩක් මේවගෙ වැඩ සහටන් බැලුවා. වැඩක් නැ. රගනවා විතරයි කිසිම පැහැදිමක් නැ. මේකනම් 👌 කියල වැඩක් නැ සුපිරි කිවුවොත් හරි
@chamindaupeksha2071
@chamindaupeksha2071 11 ай бұрын
Harima pehedili.balan inna hari asai.godak pin mis oyta.
@nasrer1115
@nasrer1115 Жыл бұрын
හරිම පැහැදිළියි 👍
@ACHALAmadusani-br6zm
@ACHALAmadusani-br6zm Жыл бұрын
රැල්ලෙ පස්නෙ විසදුනා. බොහොම ස්තුතියි
@chularathnagunasekara6430
@chularathnagunasekara6430 Жыл бұрын
හරිම.පැහැදිලියි.ස්තූතියි
@arunidissanayake3207
@arunidissanayake3207 Жыл бұрын
Harima පැහැදිලියි mis
@mohamedfarzan9030
@mohamedfarzan9030 10 ай бұрын
Godaak thanks miss hari lassanata kiyala dunna.mang mahana kanek but mata uniform iganaganna bariuna.but mang uniform mahanava.eth miss lassanata kiyala dunna.godaak thanks❤️
@MalkanthiDisanayak-ii2th
@MalkanthiDisanayak-ii2th Жыл бұрын
ම්ස් ඔබතුමිය මේ කියලා දෙන ව්දිය හරිම පැහැදිලියි ගොඩක් ස්තුති හරිම සතුටුයි බුදුසරයි
@champikajayasena1878
@champikajayasena1878 2 жыл бұрын
හරිම හොඳින් කියලා දුන්නා .ස්තුති .
@navodagamage3482
@navodagamage3482 Жыл бұрын
Mama me විදියට ගවුම mahuwa miss thank you❤ ලස්සනට thibuna thank you❤ miss thank you❤ ❤❤❤❤
@dumindakumara5909
@dumindakumara5909 Ай бұрын
අනේ මිස් දැන් ඔයාගෙ වීඩියෝ නැද්ද .මම මහන්න ඉගෙන ගත්තෙ ඔයාගෙ ඒවා බලලා .ඔයාට ගොඩක් පින්
@PayanasmeasureBest-NO1
@PayanasmeasureBest-NO1 Ай бұрын
ඉක්මනින් නැවත වීඩියෝ එකක් ගේන්නම්
@NimeshaMadushani-q7s
@NimeshaMadushani-q7s 7 ай бұрын
Harima පැහැදිලිව kiya denawa❤
@sanjeewaniadhikari4751
@sanjeewaniadhikari4751 8 ай бұрын
Mis sudu gaume idiri ath kata tikak harala kapanna oni neda.palu dekama ekama vidiyatada kapanne
@kusalsandeepa8815
@kusalsandeepa8815 2 жыл бұрын
Thankyou godak pehediliwa kiyala denawata godak pin
@awanthikaweerasinghe6388
@awanthikaweerasinghe6388 Жыл бұрын
මිස් මිස්ට පුලුවන්ද අතදිගට තියෙන අගලේ රැලි සහිත සුදු ගවුමක් මහන හැටි කියලා දෙන්න. උරහිස 13යි පපුව 27වගේ මිමි වලට මහන්නේ කොහෝමද කියලා කියලා දෙන්න පුලුවන්ද. ඉස්තුති 🙏🏻
@nadeekanadeeka4149
@nadeekanadeeka4149 Жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් ගොඩක් පිං.
@rasikaalagoda1386
@rasikaalagoda1386 2 жыл бұрын
නියමයි...thanks ...👍👍
@tmdthennakoon1297
@tmdthennakoon1297 2 жыл бұрын
Vereygood thnks
@KalPriya-f8j
@KalPriya-f8j Жыл бұрын
Mis boys lage short kalisama kapanne kohomada
@DmRathnapala-qq8vh
@DmRathnapala-qq8vh 5 ай бұрын
Mis oya kiyana dewal godaak pahadiliy. Api hamadama oyage videos balanawa.. thank you
@nalikadamayanthi8213
@nalikadamayanthi8213 2 жыл бұрын
Godak kalekin.balagena hitiya video ekak dankal.thank u
@poppy2155
@poppy2155 4 ай бұрын
ස්තිතියි
@nandikaathukorala526
@nandikaathukorala526 2 жыл бұрын
පැහැදිලිව කියලා දුන්නා ස්තුතියි .
@Ishan-h7n
@Ishan-h7n 13 күн бұрын
Thanku madam🎉🎉🎉
@renukarajapaksha659
@renukarajapaksha659 2 жыл бұрын
Miss oyata godak pin harima pahadiliwa padama kiyala denswa
@artone6228
@artone6228 Жыл бұрын
Hanwella kittuwada inne. Ahema nam calss ekakata join wenna puluwan da
@SK.SONIC999
@SK.SONIC999 Жыл бұрын
උරහිස 2ට බෙදපුවහම මැහුම් වාසි ඕනෙනැද්ද
@prinsilakmali8643
@prinsilakmali8643 2 жыл бұрын
Mis,agale ralla dala saya kotasa sakas kra ganne khmada?
@sugandifernando2984
@sugandifernando2984 Жыл бұрын
Mis.mata.sudu.gawm.mahanna.පුළුවන් eth.me.vido.eken.thama.nitma.mahana.පුළුවන් උනේ .tanks .mis.hamadama.oywage.vidio .danna.බුදු saranai
@dineshchandana8620
@dineshchandana8620 2 ай бұрын
Niyamaie miss godak pin oyata.
@sunetrajayanthi8321
@sunetrajayanthi8321 2 жыл бұрын
හරිම පැහැදිලියි පිරිමි යුනිපෝම් එක කියා දෙනවද කලිසමට සිපර් නැතිව අව්රුදු 1_5 ලමුන්ට
@renukadpremarathna3578
@renukadpremarathna3578 2 жыл бұрын
ගොඩක් පැහැදිලියි ,මම හරිම ආසයි මිස්ගේ වීඩියෝ බලන්න ,ගොඩක් ස්තුතියි
@sre6351
@sre6351 2 жыл бұрын
Harima pahadili jesu pihitai mis
@ChathurikaSandamali-s8k
@ChathurikaSandamali-s8k 8 ай бұрын
හරි ම පැහැදිලි යි මිස් ,මම මැහුවා,උරහිස යි අත් කටයි අතර රැලි තියෙනවා නෙ ගවුම ඇන්දම,ඒ මොකද මිස්
@nadeeka146
@nadeeka146 Жыл бұрын
මිස් පාසල් නිල ඇදුමේ ලොකු ළමයින්ට මහන විදිහ කලාද.mata හොයාගන්න බැ ඒකෙ link ඒක එවන්නකො.පොඩි size එකනම් හොදට තේරුණා.thank y මිස් ❤
@queenreesina6117
@queenreesina6117 2 жыл бұрын
ඔබ තුමිය හොඳට පැහැදිලිවම කියා දෙනවා ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි
@sudarsikumari7848
@sudarsikumari7848 2 жыл бұрын
Oya godak hodata pahadiliwa kiyala denawa.budu saranai
@KalinduWijenayake
@KalinduWijenayake 9 ай бұрын
Godak hodai godak pehedili❤❤❤❤❤
@anjaliemulgama9088
@anjaliemulgama9088 Жыл бұрын
මිස්ගෙ පාඩම් හරිම පැහැදිලියි.ස්තුතියි.මේඩප් කැන්ඩියන් සාරියක් හදාගන්න කියලා දෙන්න මිස්.
@PayanasmeasureBest-NO1
@PayanasmeasureBest-NO1 Жыл бұрын
මේඩප් කැන්ඩියන් එක වීඩියෝ එකක් කරලා තියෙන්නෙ ..චැනල් එකේ තියෙනවා බලන්න
@AsankaPradeep-e1c
@AsankaPradeep-e1c Жыл бұрын
මිස් ගොඩක් හොදට කියලා දෙනවා.මම දුවට ගවුම් 2 මැහැවුවා.හරිම ලස්සනට ආවා.බුදු සරනයි මිස්ට
@nelumchampika2403
@nelumchampika2403 Жыл бұрын
හරිම පැහැදිලි මිස්. මට මහන්න තිබ්බ ගව්මත් මේ මිම්මටම තමයි එ නිසා මට මේක තවත් ලේසි උනා. ඔයාට ගොඩක් පිං.... ❤️
@MalaMalkanthi-o4v
@MalaMalkanthi-o4v 6 ай бұрын
Mis මට kiyanwada මැහුම් වැසී thiyalada masimat gathe
@nisansalaperera7913
@nisansalaperera7913 2 жыл бұрын
Miss kiyala dunna vidiha harima leesi. Mata epama wela thibbe. Den nam hari leesi. Missta godak pin
@uthpalanayomi3047
@uthpalanayomi3047 7 ай бұрын
මිස් අපේ දූල අඳින්නේ රවුම් කර තියෙන ගවුම. ඒකත් කියලා දෙන්න
@KanthiRanaweera-n3x
@KanthiRanaweera-n3x 8 ай бұрын
Thank you miss ❤❤❤
@thilanganiayesha4158
@thilanganiayesha4158 2 жыл бұрын
බොහොම ස්තුති මිස් .මම ගවුම මැහුවා.
@dineswickramasinghe1631
@dineswickramasinghe1631 2 жыл бұрын
අනේ මිස් ෆෝන් නම්බර් එක දෙන්න පූලුවන්ද?
@seethaherath
@seethaherath 9 ай бұрын
Oyage hama video ekama harìma pahadili miss budu saranai oyata.
@dinushamalkanthi1653
@dinushamalkanthi1653 2 жыл бұрын
🙏🙏🙏 හරිම පැහැදිලිව කියලා දුන්නා ❤️❤️❤️
@ShamaleeSrilankeshwaraacharige
@ShamaleeSrilankeshwaraacharige 6 ай бұрын
harima pahadi idiri pasa wiwarayadigata thiyanne kohomada
@SudarmaBasnayaka
@SudarmaBasnayaka 4 ай бұрын
Godak thanks miss
@sunetrajayanthi8321
@sunetrajayanthi8321 2 жыл бұрын
හරිම ලේසියි පැහැදිලියි
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,8 МЛН
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 70 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 21 МЛН
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 135 МЛН
How to cut & sew collar of school uniform
19:56
Smart Fashion lanka
Рет қаралды 129 М.
සුදු ගවුමට මිමි ගනිමු
9:53
3SHA'S Fashion Academy.
Рет қаралды 15 М.
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,8 МЛН