බොහෝ දෙනෙක් ඉල්ලූ එජස්ටබල් බ්‍රා එක | Let's Make An Adjustable Brassiere

  Рет қаралды 50,170

Mahum Piyasa

Mahum Piyasa

Күн бұрын

Пікірлер: 107
@melanigunarathna5179
@melanigunarathna5179 2 жыл бұрын
ගොඩක් වටිනව මිස් ,මොකද දැන් බ්‍රා වල මිල වැඩි ,අනික තමන්ගෙ අතින් මහල අදිද්දිත් කොච්චර සතුටක්ද ,ගොඩක් ස්තුති මිස් ඔයාට ..
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@samudhrikadhabare7106
@samudhrikadhabare7106 2 жыл бұрын
මිස් ගොඩක් පැහැදිලිව කියා දෙනව.අපහසු මැහුම් පවා පහසු ..සරල ක්‍රමයෙන් කියා දෙන නිසා හරිම ආස හිතෙනව.මිස්ගෙන් ගොඩක් පාඩම් මම් ඉගෙන ගත්ත මිස්.බොහෝම පින්....ම්ස් පටි රහිත බ්‍රෙශියර් එකක් මහන්න කියල දෙනව නම් ගොඩාක් වටිනව.ඕෆ් ශෝල්ඩර් ගවුම් වලට අදින්න පහසු ලෙස එහෙම බ්‍රා එකක් කවුරුත් තාම දැම්මෙ නෑ.ස්තුතිය් මිස්...
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Idhiriyedhi karannan. Thank you
@SarathWickramasekara
@SarathWickramasekara Ай бұрын
​@@MahumPiyasa😢😢😅😊hu1y h8v😂😮 6iĺzp
@methpooja4382
@methpooja4382 2 жыл бұрын
ඔබගේ නිර්මාණ බොහෝ පිරිමැසුම්දායී වටිනා කාලෝචිත සරල නිර්මාණ. ස්තුතියි. 👍💜🌹
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@KhemaJayawardena
@KhemaJayawardena 2 ай бұрын
😂e❤😮​@@MahumPiyasa
@keshanisaranga2005
@keshanisaranga2005 2 жыл бұрын
මම මේ විදිහට මහලා ඇන්දා අද..හරිම ලස්සනයි මිස්.ගොඩාක් පිං .තව තවත් මිස්ගේ වැඩ කටයුතු සාර්ථක වේවා.
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@chamilagamage9679
@chamilagamage9679 2 жыл бұрын
මිස් ⁣අපිට ගොඩක් වටිනා විඩියෝ තමා කරන්නේ.මිස්ට ගොඩක් පිං.👍👍👍🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@nandaaadikaari8284
@nandaaadikaari8284 Жыл бұрын
Godak.watina.padamak.thanks
@samudhrikadhabare7106
@samudhrikadhabare7106 Жыл бұрын
හරිම අපූරුය් මිස්..ඔබ තුමිය ගේන වීඩියෝස් කාන්තාවකට අවශ්‍යම මැහුම් බ්ලොක්ස් .කාන්තා අපිට නිර්ලෝබීව දෙන වටිනාම තෑග්ගක් කීවොත් නිවැරදිය් .වඩ වඩා දියුනුවෙන් දියුනුවට ඔබ තුමිය පත් වේවා🙏🏻🙏🏻🙏🏻 ඕෆ් ශෝල්ඩර් ඇදුම් වලට අදින්න උර පටි රහිත බ්‍රෙශියර් එකක් මහන හැටි වීඩියෝ එකක් දාන්න මිස්.කවුරුත් දාල නෑ.මම් ගොඩක් කල් හොයනව.අනේ කරුනා කරල ඒක කියා දුන්නොත් ගොඩක් වටිනව මිස්..ස්තූතිය් ගොඩක්💐💐💐
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Idhiriyedhi karanan. Thank you
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
කඩෙන් ගන්නවාට වඩා තමුන් අතින් මහලා අඳින එක, මේ දවස්වල අරපිරිමැසුම්දායකයි. ගෙදරට අඳින්න ගන්න ඉතා හොඳයි. හරියටම මහගත්තොත් ආයේ ගෙදරටත් පිටටත් අඳින්න පුළුවන් වේවී... මම උත්සාහ කරනවා මීට පස්සෙ මගේ බ්‍රා එක ගෙදරදීම මහගන්න. ස්තූතියි මිස් 🌷
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@samanthalakmali8495
@samanthalakmali8495 Жыл бұрын
ගොඩක් වැදගත් මේ දවස්වල මිල අදිකයි කඩෙන්ගන්න ගියොත් ඔයාට ස්තුතියිතෙරුවන් සරනයි
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@WasanthaAtulugama
@WasanthaAtulugama Ай бұрын
ස්තූතියි මිස් ඔයාට
@harisdesilva70
@harisdesilva70 6 ай бұрын
Miss can u pl drow with a darker pen because we can't c.thanks.
@gdsiriya975
@gdsiriya975 Жыл бұрын
Thank you madam වෙලාවෙ hatiyata ගොඩක් වටිනා video akak devi phitai
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@virginiavittachi8919
@virginiavittachi8919 Жыл бұрын
Thank you very much.
@RanilPriyankara-sc1px
@RanilPriyankara-sc1px 4 ай бұрын
BrA huck thoga ganne kohennda kiyanna puluwanda
@nelumatapattu3062
@nelumatapattu3062 2 жыл бұрын
mahapuwa nedda ganna?
@RanilPriyankara-sc1px
@RanilPriyankara-sc1px 4 ай бұрын
Mis bra hooks thoga ganna thiyena thenak kiyanna puluwanda
@sunetraharangala9967
@sunetraharangala9967 2 жыл бұрын
Harima prayojanavath vedio 1k.pitata ena hooks kotas ganna puluvan kohenda kandy vala?
@shashikalavidarshani6198
@shashikalavidarshani6198 2 жыл бұрын
Hoya hoya hitiya vedio akak thank you miss
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@NissankaKumara-n5v
@NissankaKumara-n5v 2 ай бұрын
Mis mata cap sahitha bra mahana igena ganna oni e wagema ekata ganna wenama cap ekak thiyenawada ewa thiyenne kohda kiyalath danaganna oni
@sudathchaminda6227
@sudathchaminda6227 2 жыл бұрын
godak watina video ekak mis tanks
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@SandamaliKaushalya-r1g
@SandamaliKaushalya-r1g 8 ай бұрын
❤ godak watina video ekak bohoma isthuthi mis
@MahumPiyasa
@MahumPiyasa 8 ай бұрын
Thank you
@kusumaweerasekara-iq5wy
@kusumaweerasekara-iq5wy Жыл бұрын
Thankfully yours experience and helping
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@jovithasritailoringstudio
@jovithasritailoringstudio 2 жыл бұрын
Hi mam Suganthi from India my native place Sri lanka
@gayankumara802
@gayankumara802 2 жыл бұрын
Hi
@ireshapriyadarshani5436
@ireshapriyadarshani5436 2 жыл бұрын
බොහොම වටිනවා මිස්
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@diluguruge9962
@diluguruge9962 2 жыл бұрын
ගොඩක් වටින පාඩමක්..ස්තූතියි මිස්❤️
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@bhagiisooriyabandara1179
@bhagiisooriyabandara1179 2 жыл бұрын
@malikajayaweera3019
@malikajayaweera3019 2 жыл бұрын
Thank you mrs.
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@ruthfernando3421
@ruthfernando3421 2 жыл бұрын
Thank you so much Miss and how to cut front open Bra please tell me
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Will upload soon
@nandarathnayaka159
@nandarathnayaka159 2 жыл бұрын
Pitupasata allana hak gnne kohenda mis mehe tiyenne tani hak aka pls mata kiyanna mama ratnapura
@w.g.suneetha7686
@w.g.suneetha7686 Жыл бұрын
Miss oyata godak sthoothie. Mama Kuwait wala sita beluwe. ❤❤❤❤❤❤❤❤
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@deepikawickramasinghe3282
@deepikawickramasinghe3282 Жыл бұрын
Excellent explanation
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@chandranikusumseeli9455
@chandranikusumseeli9455 2 жыл бұрын
Godak watina veediyowak thank you so much
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@nimnanimneth3753
@nimnanimneth3753 2 жыл бұрын
keli 6 saya gaumakata karaganne kohomada medam ane kiyala dennako methek dekalane aweni gaumak karanavidiya
@chanakapradip2319
@chanakapradip2319 2 жыл бұрын
Kaden gannawata wada salli ithurui thaman athin mahala adinna eka.. godak isthuthi miss
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@jayalathchanidu8320
@jayalathchanidu8320 Жыл бұрын
Thanx for this vedio
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@arunaprabath6685
@arunaprabath6685 2 жыл бұрын
Harima kaalochithai...thanks
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@nirosha707
@nirosha707 2 жыл бұрын
බොහොම ස්තුතියි මිස්.
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@lininiathugalpura6984
@lininiathugalpura6984 2 жыл бұрын
බොහොම සරලව පැහැදිලිව කියලා දුන්නා බොහොම ස්තුතියි මිස්. ගොඩක් වයස අයට මම දැකලා තියෙනවා සුදු කපු රේදි වලින් මහානවා සාමානයේන් අවු 60 ක වගේ කෙනෙකුට කොහොමද පහාසු විදියට මහා ගන්නේ කියලා කියලා දෙන්න මිස් බොහොම ස්තුතියි ඔබතුමියට
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Idhiriyedhi karannan.Thank you
@lininiathugalpura6984
@lininiathugalpura6984 Жыл бұрын
@@MahumPiyasa ස්තුතියි ඔබතුමියට !
@deshanisulo
@deshanisulo 2 жыл бұрын
Thank you miss.පිටුපසට අල්ලන හක් කොටස ඔය තරම් පලල ඒවා කොහෙද ගන්න තියෙන්නේ.
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
kadawal wala thiyanwa
@azooz839
@azooz839 Жыл бұрын
Thanks miss
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Most welcome 😊
@mallikamuthugala5375
@mallikamuthugala5375 2 жыл бұрын
බොහොම ස්තුතියි මිස්
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@sachinisalsani5749
@sachinisalsani5749 2 жыл бұрын
මිස් මගේ මැශින් එකේ ටැග්ලීවර් එක තදයිනෙ,ඒක හදාගන්නෙ කොහොමද?නෝමල් පාගන මැශින් එකක්😔
@manojakarunanayake5678
@manojakarunanayake5678 2 жыл бұрын
Niyamai .mis good luck .
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@tharindisanduni7326
@tharindisanduni7326 Жыл бұрын
Sport bra eka mahana hati keyala dennako ape measurements walatama. Ape measurements aran block adala mahana widiha
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Idhiriyedhi karannan. Thank you
@lakshanisandepa3133
@lakshanisandepa3133 2 жыл бұрын
Mis kap eka 40 kenekutath me mimmamada
@bajibaji8330
@bajibaji8330 2 жыл бұрын
Thanks
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Welcome
@imashagmage
@imashagmage Жыл бұрын
Miss strapless bra ekak mahana widiha kiyala dennko
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Idhiriyedhi karannan. Thank you
@imashagmage
@imashagmage Жыл бұрын
@@MahumPiyasa hari miss ♥️♥️
@vijayabandarajayasinhe730
@vijayabandarajayasinhe730 2 жыл бұрын
Me vage bra tikak mahals denna puluwanda mis mudal gevannam
@menakadilhani3344
@menakadilhani3344 2 жыл бұрын
ඕෆ් ශෝල්ඩර් ඇදුම් වලට අදින බ්‍රා එකක් කියල දෙන්න මිස්
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Idhiriyedhi karannan. Thank you
@ursulafernando573
@ursulafernando573 2 жыл бұрын
Thanks a lot .
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Most welcome
@kanchanasewwandi8216
@kanchanasewwandi8216 2 жыл бұрын
💕💕💕💕💕💕
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs Жыл бұрын
මිස් මේක තනි පාටකින් මහල පෙන්නුවානම් තවත් හොදයි
@malkanthiperera9607
@malkanthiperera9607 2 жыл бұрын
Stretch රෙද්දෙන්bra akak කපන ..හැටි කියලා දෙන්න
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Idhiriyedhi karannan. Thank you
@malkanthiperera8245
@malkanthiperera8245 Жыл бұрын
Mama oyage godak mahum balanawa awa mahalath tiyanawa wadipura bra tama.akata oyata godak thanka mama aka digatama balala mata ona videyata hadagannawa.puluwannam peta tekak vahuna front open aka teyana bra akak karanna godak vatenawa aneka strech rediwalin man videyak kiyala denna.all the best to you.dear friend.❤❤❤🌹🌹🌹🌹
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@mignonnecorrea3515
@mignonnecorrea3515 Жыл бұрын
Translate to English.
@sherinaniroshani1119
@sherinaniroshani1119 2 жыл бұрын
❤❤
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@ramanilokusooriya3095
@ramanilokusooriya3095 Жыл бұрын
Hari sook mokada ගෙදරට adinna thamai ona godaaaak pin
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@chitraperera8242
@chitraperera8242 2 жыл бұрын
🙏🙏🙏👍👍❤️❤️❤️❤️
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@shashisahabandu7264
@shashisahabandu7264 2 жыл бұрын
Thanks miss
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Most welcome 😊
@jayanthiwijeratne3288
@jayanthiwijeratne3288 2 жыл бұрын
Thank you very much
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
You are welcome
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1,1 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 68 МЛН