ඒ ලයින් ගවුමෙන් කල හැකි ලස්සන ගවුමක් | Let's Make Twist Knot Frock

  Рет қаралды 81,416

Mahum Piyasa

Mahum Piyasa

Күн бұрын

Пікірлер: 160
@chithrakarunarathna-ox9ry
@chithrakarunarathna-ox9ry 2 ай бұрын
මමත් මහන කෙනෙක් ඔබතුමියගෙ වීඩියෝ එක ගොඩක් වටිනවා.ගොඩාක් ස්තූතියි.
@pushpapolgampola4589
@pushpapolgampola4589 3 жыл бұрын
පැහැදිලි ව කියලා දුන්නා ඔබට බොහොමයක් 🙏 ස්තුතියි
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@chandraranasinghe8996
@chandraranasinghe8996 Жыл бұрын
මමත් ඇදුම් මහනවා මටත් ගොඩක් වටින දෙයක් ,ඔබතුමියට ස්තුතියි
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@manelkumuduni3020
@manelkumuduni3020 8 ай бұрын
Anduma nam godak lassanai ethudu kotasa nam hatta kotasa pahadili naha mats nam theruna naha ane
@UshaniChathurika-w7z
@UshaniChathurika-w7z Ай бұрын
Godak sthuthie mis godak pahadilie❤❤❤❤❤
@dilrukshidissanayake492
@dilrukshidissanayake492 2 жыл бұрын
බොහොම ස්තූතියි මිස් . හරිම ආසාවෙන් හිටිය මෝස්තරයක් . පහසුවෙන් මහගන්න කියලා දුන්නා.
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@nansisoma9908
@nansisoma9908 3 ай бұрын
ස්තූතියි ඔබට පැහැදිලි ව කියලා දෙනවට❤
@MahumPiyasa
@MahumPiyasa 3 ай бұрын
Thank you
@shaamisainudeen5572
@shaamisainudeen5572 2 жыл бұрын
Thank you meka mahana vidiya manath danaganna hitiye. Thank you very much.
@_ss_9507
@_ss_9507 3 жыл бұрын
හරිම ලස්සනයි මිස්.කවුරුත් කියල නොදිපු දෙයක්.ස්තුතියි
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@gercyrathnayaka2729
@gercyrathnayaka2729 2 жыл бұрын
Asawen mahanna hitapu design ekak .hoyahoya hitiye Thank you miss .thawa thawath danuma diunu wewa.
@jayanthisahabandu
@jayanthisahabandu 3 жыл бұрын
හරිම වටිනවා මේ ගවුම් මෝස්තර කියලා දෙන්න ස්තූතියි 😍🌷
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@sunethrachandranie3892
@sunethrachandranie3892 3 жыл бұрын
හොදට තේරුනා.ඔබ තුමියට පින්
@CelineFernando-x2t
@CelineFernando-x2t 9 ай бұрын
Thank you 🎉🎉❤❤
@MahumPiyasa
@MahumPiyasa 9 ай бұрын
Thank you
@oshadibandara762
@oshadibandara762 2 жыл бұрын
ලස්සනයි මිස් බොහෝම ස්තුතියි ඔබට
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@renukadamayanthi9011
@renukadamayanthi9011 2 жыл бұрын
Hodai theruna mis .mahanna asawen hitiye .thanks mis .
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@neelabriyatis1264
@neelabriyatis1264 3 жыл бұрын
Harima pahadiliyi godak watinawa thanks miss
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@nimalkasenarath1052
@nimalkasenarath1052 3 жыл бұрын
Lassana dress ekak, pehediliwa kyla dunna, Thankuuuu mis 🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@peterrabbit5227
@peterrabbit5227 2 жыл бұрын
Redi kochchara ganna oneda miss
@manelsenanayaka2660
@manelsenanayaka2660 3 жыл бұрын
මේගවුම් මොස්තරය කියලා දුන්නට ගොඩාක් පින්
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@danushkanimanthi8940
@danushkanimanthi8940 Жыл бұрын
Mis mekt raum karak dan berida
@yonalijayasekera651
@yonalijayasekera651 3 жыл бұрын
Misge lesson 1ka baluwa.ayeth balanawa mahannamaone.1st coment
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@padmasuraweera899
@padmasuraweera899 Жыл бұрын
Thank you so much. Teacher.
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@anomaweerasingha5932
@anomaweerasingha5932 Жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්.
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@renukawanigasekara4580
@renukawanigasekara4580 Жыл бұрын
ලස්සනයි මිස්
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@achintha97
@achintha97 3 ай бұрын
Godak ලස්සනයි
@MahumPiyasa
@MahumPiyasa 3 ай бұрын
Thank you
@_ss_9507
@_ss_9507 2 жыл бұрын
Mis man meka mehuva four way redden.puduma lassanai
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@anuththararanasinghe3239
@anuththararanasinghe3239 3 жыл бұрын
Mama balaporoththu una design ekak. Obathumiya wenna ona palaweniyatama kiyala denne. Bohoma sthuthi.
@lankakuruppu4076
@lankakuruppu4076 3 жыл бұрын
Thank you very much 💐
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@shanthimendis2150
@shanthimendis2150 3 жыл бұрын
ආසාවෙන් බලාගන හිටපු මෝස්තරයක් ....ස්තුතියි මිස්
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@damayanthijayasekara1809
@damayanthijayasekara1809 3 жыл бұрын
Verry good mis😁
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@imeshidilrangi6549
@imeshidilrangi6549 3 жыл бұрын
Thank you mis .💜️
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@isharagunasekera2301
@isharagunasekera2301 2 жыл бұрын
Velvat metirial eken puluwanda ?
@swarnamalipothupitiya4697
@swarnamalipothupitiya4697 2 жыл бұрын
Vatinapadamak thank y mrss
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@imalkamadushani8862
@imalkamadushani8862 3 жыл бұрын
Man mahuwa miss lassanata awa.godak pin mista
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@ChamindaLakmal-zg2ku
@ChamindaLakmal-zg2ku 17 күн бұрын
මේ ගවුම මම දැන් මහලා ඉවර කරේ ❤🎉 thank you mis.මේ විදියේ A ලයින් ගවුමකුත් කියලා දෙන්න පුලුවන්ද
@MahumPiyasa
@MahumPiyasa 16 күн бұрын
Thank you
@manelgamage4731
@manelgamage4731 3 жыл бұрын
Mis api dana hama kament 1 katama kwuda me anlayik karana moda rela ? ? ?
@manelgamage4731
@manelgamage4731 3 жыл бұрын
Godak watina vidiyo 1 k niyamayi 👗🎀
@swarnagalappaththi8832
@swarnagalappaththi8832 3 жыл бұрын
Thanks
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@kavingamadhumani7296
@kavingamadhumani7296 3 жыл бұрын
Miss me knot ekata pahalin open ekak thiyanawa nam kohomada karaganne?
@sakumelee4998
@sakumelee4998 3 жыл бұрын
Oba thumiyata kiyanna puluwanda mekata redi giya pramanaya..
@nuwansameera3419
@nuwansameera3419 3 жыл бұрын
harima lassanai mis
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@wasanakumari4750
@wasanakumari4750 3 жыл бұрын
Ane mis mata kiynda viskos redi walin karoth ohama mhanda apahasuda kiyla
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
puluwan
@g.y.greasy1750
@g.y.greasy1750 3 жыл бұрын
Mahala balannam duvata gauma lassanai
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@thilakshisandamali4763
@thilakshisandamali4763 3 жыл бұрын
මිස් තමයි මුලින්ම සිංහලෙන් කියා දුන්න..thank you...
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@chathurikaperera1651
@chathurikaperera1651 11 ай бұрын
ගොඩක් වටිනවා පැහැදිලිව කියලා දුන්නා මිස් ස්තූතියි ❤ මේ පුට් එක දාන්න හෙතුව ඇයි ? එකේ නම
@MahumPiyasa
@MahumPiyasa 11 ай бұрын
Thank you
@shamliyafarwin9412
@shamliyafarwin9412 3 жыл бұрын
Wooow....nice dress maam. Thanx a lot
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Most welcome 😊
@chithranganidombagahawatht9322
@chithranganidombagahawatht9322 3 жыл бұрын
Pins gahuwe Mona pattatada mis?
@thusharipriyanka5752
@thusharipriyanka5752 Жыл бұрын
හොඳටම .නතරැනා මිස්
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@seethaseethawijethilaka631
@seethaseethawijethilaka631 3 жыл бұрын
Godak sthuthi miss
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@harshiwijerathna4239
@harshiwijerathna4239 3 жыл бұрын
Lassanai. Tava mostara kiyala denna mis
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@anushachamini5640
@anushachamini5640 Жыл бұрын
Good
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@ranigunaratne1367
@ranigunaratne1367 3 жыл бұрын
Thank you so much dear madam
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
You are most welcome
@krishashiro9883
@krishashiro9883 3 жыл бұрын
Lassani mama rathnapura krishanthi
@sunethrabalasooriya8004
@sunethrabalasooriya8004 3 жыл бұрын
Thanks ..👍
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Welcome 👍
@Nipunibhagya747
@Nipunibhagya747 3 жыл бұрын
Mis lassnai gaumaa thnkx
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@anomaatapattu792
@anomaatapattu792 3 жыл бұрын
Thank you Mrs .
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@nimaljayawardana101
@nimaljayawardana101 3 жыл бұрын
Òba thumiyata thanks
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@surangikumari3389
@surangikumari3389 3 жыл бұрын
ගොඩක් හොදට කියල දුන්න මිස්.මිස් කියල දෙන විදියට හොදට තේරැමි ගන්න පුළුවන් .තව ගොඩක් මෝස්තර තියෙනව මිස් ඒවත් කියල දෙන්න මිස්.ස්තුතියි
@maneljayasundera1254
@maneljayasundera1254 3 жыл бұрын
Thank you mis mama misge sari jakat one day cuose ekata apu kenek
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@dhammiperera6089
@dhammiperera6089 3 жыл бұрын
Thanks miss
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@christinelabrooy3300
@christinelabrooy3300 3 жыл бұрын
Nice Patten thank you miss
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@ranalika7685
@ranalika7685 3 жыл бұрын
Tnx miss
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@dilhanikodithuwakku4081
@dilhanikodithuwakku4081 3 жыл бұрын
Very nice dress
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thanks a lot
@udayanganigamage7326
@udayanganigamage7326 3 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@inokakumari9156
@inokakumari9156 3 жыл бұрын
Thanks 🙏
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@princessprincess6343
@princessprincess6343 3 жыл бұрын
What is the fabric
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
fourway
@rasangikadilhani6071
@rasangikadilhani6071 3 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්❤️
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@shanilkanimashi6861
@shanilkanimashi6861 2 жыл бұрын
Linen walin karanna ba da miss
@anuththararanasinghe3239
@anuththararanasinghe3239 3 жыл бұрын
Miss Ara foot ekata alawagaththa tape kaalla ona machine ekakata hariyanawada? Mokakda a tape eke nama?
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
mage sewing tips balanna
@surangikumari3389
@surangikumari3389 3 жыл бұрын
මිස් ඒව කියල දීල තියෙනවා .ඔයා මිස්ගේ අනිත් වීඩියෝ බලන්න
@ireshadissanayaka6145
@ireshadissanayaka6145 2 жыл бұрын
මිස් මට මේ ඇදුමේ xl බ්ලොක් එක ගන්න පුළුවන්ද...
@YuthilaBanuka
@YuthilaBanuka 3 жыл бұрын
Miss radi kochchra vithara yanawad
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
45 palala meter 2 1/2
@prasannafernando1011
@prasannafernando1011 2 жыл бұрын
Ma. Guma. Kada kotasa pata dakaken mahanna taranna
@lifeuncut1090
@lifeuncut1090 3 жыл бұрын
Ona siz ekakta athida mis
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
naha papuwa 34-38 dakwa withrai
@rasikamaduwanthi9474
@rasikamaduwanthi9474 3 жыл бұрын
Mukuthma danne nethi ayata mula idalama kiiyaladenawads
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
mage parana videos balanna
@rankangara1974
@rankangara1974 Жыл бұрын
ටීසර්ට් මෙටිරියල් එක මහන්න ගන්නෙ මොන ඉදිකටුවද කියන්නකෝ.14,11 ඒවගෙන් මැහෙන්නෙ නැහැ.
@indranihettiarachchi5528
@indranihettiarachchi5528 3 жыл бұрын
Adena..redden..pamanada.me..gawma..mahanna.puluwan
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
ow
@nishaniiresha8593
@nishaniiresha8593 Жыл бұрын
Shok
@wishakajayakodi696
@wishakajayakodi696 3 жыл бұрын
හරිම ලස්සනයි මිස් .ඇත්තටම බොහොම ස්තූති 🙏 මෙවනි අලුත් නිර්මාණ අපි වෙනුවෙන් කරනවට. මිස් පුළුවන්නම් කියන්න අපිට මේකට ප්ලෙයාඩ් සාය දාන්න බැරිද . මිස් ගත්තු රෙදි වර්ගෙ නම මොකක්ද .තවත් ගන්න සුදුසු රෙදි වර්ග මොනවද කියලා . තෙරුවන් සරණයි මිස් .සතුටින් ඉන්න හැමදාම .ජයෙන් ජයම වේවා .
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
flared eka danna puluwan. Thank you
@dilhanikodithuwakku4081
@dilhanikodithuwakku4081 3 жыл бұрын
Mama miss ge saree blouse class awa Mata saree jacket hodatama mahanna puluwan dan
@Vivo-vl2ri
@Vivo-vl2ri 3 жыл бұрын
බබල් ජොජට් රෙදි වලින් මහන්න පුලුවන්ද
@damayanthiad3725
@damayanthiad3725 3 жыл бұрын
යාර kiyak onada miss 😊❤️
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
45 palala yaara 2 1/2
@sansalawijerathna245
@sansalawijerathna245 2 жыл бұрын
බ්‍රා කට් ගවුමක් දෙන්න
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Idhiriyedhi karannan. Thank you
@sakumelee4998
@sakumelee4998 3 жыл бұрын
😍😘🤩🤩🤩🤩🤩😍
@juniorsoares9268
@juniorsoares9268 3 жыл бұрын
Porque não dá às medidas
@gn7709
@gn7709 2 жыл бұрын
Online පන්ති සඳහා විමසන්න කියන වාක්‍ය නිසා ඉහල ලකුණු කරපු මිමි ⁣පේන්නෙ නැහැ
@hasankakottahachchi8546
@hasankakottahachchi8546 Жыл бұрын
Miss me atata කියන නම මොකක්ද
@isharajayawickrama7935
@isharajayawickrama7935 3 жыл бұрын
Me redi wargeta kiyna Name eka mokada
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
fourway
@velvetways6694
@velvetways6694 2 жыл бұрын
ස්විටි හාටි කර දාලා කියලා දෙන්න
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Idhiriyedhi karannan. Thank you
@nisharypulle3371
@nisharypulle3371 8 ай бұрын
ගොඩක් ස්තූතියි මිස්.
@deepikawickramathilaka6879
@deepikawickramathilaka6879 Жыл бұрын
බොහොම ස්තුතිය මිස්
@usersilanka1206
@usersilanka1206 3 жыл бұрын
thank you miss
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Most welcome 😊
@sriyanivithanage3543
@sriyanivithanage3543 3 жыл бұрын
Thank you miss
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@Sachindusasmitha
@Sachindusasmitha Жыл бұрын
මේ වගේ මෝස්තර තව ඉදිරියට ත් බලාපොරොත්තු වෙමි
@deepikapriyadarshani3119
@deepikapriyadarshani3119 2 жыл бұрын
Thank you madam
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Welcome
@chandraabegoda2018
@chandraabegoda2018 3 жыл бұрын
Thank you mis
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
Create an elegant and feminine flared wrap skirt
23:36
몽라의예쁜옷만들기 Mongra Diy
Рет қаралды 2,5 МЛН
very easy knotted dress cutting and sewing/
12:08
Zeliş'in Dikiş Odası
Рет қаралды 210 М.
فستان بعقده تفصيل وخياطة بكل بساطه
18:43
الخياطه بأناقة مونيكا Mony ka
Рет қаралды 105 М.
♥️ How I Sewed My Summer Maxi Dress with a Twist ♥️
15:50
TWIST KNOT TECHNIQUE | TWIST KNOT CROP TOP | LA MODÉLISTE
11:34
LA MODÉLISTE
Рет қаралды 10 М.
VERY ELEGANT 💥 VERY EASY 💥Practical (Knotted) Draped Dress Cutting and Sewing
11:09