දරුණු කාලගුණය මැද Fuji ගිනි කන්ද නැග්ගා..

  Рет қаралды 38,878

Levi Dean

Levi Dean

Күн бұрын

Пікірлер: 299
@Gigganigga24
@Gigganigga24 Жыл бұрын
My name is Fuji. You might be wondering why. I was born on the 27th of June, 2002, and my father left Sri Lanka for Japan on a 18-month scholarship on the 15th of April, 2002, just two months before my birth. Originally, the doctor had suggested the 7th of July as the expected date of birth. However, due to an emergency, the doctors decided to perform the birth earlier. When this message reached my father, he was in a city located near Mount Fuji. This is a significant memory for them, as they named me Fuji to commemorate that connection. 💗
@junior.janith8819
@junior.janith8819 Жыл бұрын
hey fuji aiya...,It was a kind of clue for me when I was in nursery, I thought that it was some kind of nickname... Later, when we grew up, I didn't care about it much... But now, look, there is a beautiful story behind "Fuji", isn't it...😍
@Gigganigga24
@Gigganigga24 11 ай бұрын
@@junior.janith8819 Haha Malli. I can’t identify by Your name “Janith” where you from , N lots of people still thinkin it was nickname malli. however it made me Famous among school 😁😅
@jhonnyxnox
@jhonnyxnox 11 ай бұрын
@@Gigganigga24 gewal gawa wena janith mallila innawada ithin
@adeeshadudayakumara
@adeeshadudayakumara Жыл бұрын
ජපානේ සහ fuji බලන්න යන කට්ටියගේ විනය vs සිරිපාද සීසන් එකට අපේ මිනිස්සුන්ගෙ විනය🙁 Anyway superb ayiya❤
@gamingsjula4980
@gamingsjula4980 Жыл бұрын
අයියේ එඩිට් එකනම් පට්ටා හිතට වැදෙන්න දෙනවා පට්ටාම එකක් මම දැකපු සුපිරිම එක්කෙනෙම් වේලා වකට ව්ලොග කෙනෙක් තවත් වෙලා වකර රිවිව් කරන කෙනෙක් පට්ටා සුපිරියක් ❤
@CeylonAmerican
@CeylonAmerican Жыл бұрын
විඩියෝ එක මාරම ලස්සනයි . Nice shots edit colors everything perfect. 👏 love from United States 🇺🇸❤️🇱🇰
@nilanthaweerasinghe4980
@nilanthaweerasinghe4980 Жыл бұрын
හොඳ short film එකක් කරමුත....❤️❤️❤️❤️❤️❤️
@praharshawishwa101
@praharshawishwa101 Жыл бұрын
අයියා මේ වීඩියෝ එක එන්ව කියල community post එක දැම්ම වෙලේ මන් ඒක ss ගහන් ගිහින් whatspp status දැම්මා " වෙනස් ම එකක් එන්න යන්නෙ වගේ " කියල. 🥺♥️ කිව්ව වගේම මේක වෙනස් ම journey එකක්.🙌🤍 ඒත් එච්චර උසක් නැගල ඉතුරු ටිකත් නගින විදිහ බලන්න තිබ්බ නන් කියල හිතුනා , හුලං හින්ද ආය බහිනව කියල කිව්ව වෙලේ 🥺💔 actually , ඒ moment එක නන් litteraly pain moment එකක් 😢♥️ තව මේ වගේ journeies ඕනෙ අයියේ ජපානෙ.🤍🇯🇵 Good luck 🥺❤️
@imalshakulathunga5780
@imalshakulathunga5780 Жыл бұрын
අයියාගේ විඩියො මුල ඉදම්ම බලනවා.පට්ටම ආසාවෙන් බැලුවේ මෙක නම් අයියා 🙉❤️ ඔයා අපිට එ ෆිලින් එක දෙන්න ගොඩක් උත්සහා කරා ගොඩක් ස්තුතියි ❤️ දිගටම ඔයා එක්ක ඉන්නවා 🌸🌹
@tharushikahimansana
@tharushikahimansana Жыл бұрын
Thank you bro මෙහෙම හරි fuji පෙන්නුවට . 👍🏻🙏💟
@EshanNilanka
@EshanNilanka Жыл бұрын
අපිත් ගියා. පට්ට අමාරුයි හැබැයි හරිම ලස්සනයි ❤
@smartvideo1398
@smartvideo1398 Жыл бұрын
Samsung s23 ultra එකෙන්ද video කරෙ
@sanchanasMampe
@sanchanasMampe Жыл бұрын
ජපානේදී හම්බෙමු අයියේ අනිවාර්යයෙන්ම. ඉස්සර ඉදන්ම වීඩීයෝ බලනවා. අනිවාර්යයෙන්ම දැක්කොත් කතා කරන්නම් 😍😍
@kethiya12
@kethiya12 9 ай бұрын
54:43 එච්චර මහන්සියෙන් ඉදලත් වදින photo ටික නම් මරු💔 Next level😎
@chandimahemanthi5496
@chandimahemanthi5496 Жыл бұрын
හරිම ලස්සනයි .ඔයාල එක්ක මාත් ගියා වගේ මේක බලද්දී
@casperlive2004
@casperlive2004 Жыл бұрын
අපේ රටෙත් ඔහොම යනව ඇති පිට රට අය ගොඩක් කුතුහලෙන් ආසාවෙන්. i love sri lanka
@LEVINZZO
@LEVINZZO Жыл бұрын
පක යනව පක 😂
@casperlive2004
@casperlive2004 Жыл бұрын
@@LEVINZZO තෝත් පරංගින්ගෙ ජාන තියෙන එකෙක් . ඒකයි ඔය😂
@Damindaroshan-r3g
@Damindaroshan-r3g Жыл бұрын
​@@casperlive2004 ඇයි ඔයා ෆොම් උනාද 😂😂 I love sri lanka🇱🇰 🤣🤣🖕🖕
@dismikavesha7858
@dismikavesha7858 Жыл бұрын
පක දිගෙ ලස්සන ට යනවා
@dinukanethujaya9639
@dinukanethujaya9639 Жыл бұрын
මාර cinematic ගතියක්...colours සුපිරි ❤😮
@vidumusic6788
@vidumusic6788 2 ай бұрын
Den masa thunaka hatharaka idan aiyage videos balanne. Video Editing nam next level. supiri. Man hari asaven innava aiya ekka ekathu vela veda karanna.🤩🤩
@hasirudesilva
@hasirudesilva Жыл бұрын
ජපානයට ආවහම අනිවාර්යයෙන් Fuji hike කරනවා❤🗻
@kavindumadushan744
@kavindumadushan744 Жыл бұрын
Video quality ekann kiyl wdk na 🥺❤️
@sasindujayashan9146
@sasindujayashan9146 Жыл бұрын
සුපිරි Vlog එකක් අයියෙ 🤩❤️ ලොකු ගේමක් දීලා අපිටත් Vlog එකකින් ලොකු Experience එකක් දුන්නා 🖤
@ChandanaGamage-ox7yr
@ChandanaGamage-ox7yr Жыл бұрын
හරිම ලස්සනයි ගොඩාක් පරිස්සමෙන් ගිහින් එන්න හැම තැනම. තෙරුවන් සරණයි...
@englishforsrilanka2535
@englishforsrilanka2535 Жыл бұрын
Beautifully shot. You earned yourself a new subscriber. If I may, what was this shot on?
@gihangamage2916
@gihangamage2916 Жыл бұрын
40.00 thiyana music ekai video shots tikai marama ayye eka marama feel ekak wenamama lokekata yanawa wage . Thanikarama Film ekak balanawa wage vlog eka supiri . Issrahata thawath me superb vlogs genna . Adarei bossa... 🤗❤️
@kavija_geethika
@kavija_geethika Жыл бұрын
cinematic shots nm superb next level brdh
@sashilakshan3636
@sashilakshan3636 Жыл бұрын
Supiri machan.. ❤❤❤.. oya dn සුපිරිම තැනක ඉන්නවා... patta machan ❤❤❤
@levidean
@levidean Жыл бұрын
Thanks macho
@ChamithImalka-r2k
@ChamithImalka-r2k 10 ай бұрын
Woww maarama supiri cinematic shot tikak.mamrama widiyata eka feel wenawaa.😍🔥 mn oyge cinematic shot follow karanwaa..e tharam supiri aiyaa😍
@sajanakarunarathna5248
@sajanakarunarathna5248 Жыл бұрын
Maru habai color ekata oya wage effect ekak danne nathuwa eka parak try krnne naththe ai
@carcollection9157
@carcollection9157 Жыл бұрын
සුපිරී අයියා,මේකනම් ෆට්ටම ආතල් වීඩියෝ එකක්❤🎉
@lasithdivanjana
@lasithdivanjana Жыл бұрын
අයියෙ විඩියෝ එක අරන් තියෙන්නෙ S23 එකෙන්ද?☺️
@Crazyexplanation
@Crazyexplanation Жыл бұрын
suzue no tojimari , kimi no na wa එකෙ තියන place ටික උලුවන්නම් ගෙන්නකො විඩියොඑක්කින්
@ChanakaIndunil-or7py
@ChanakaIndunil-or7py Жыл бұрын
Thank you for putting your effort(carrying camera all along) on giving us a wonderful vlog😊😊
@levidean
@levidean Жыл бұрын
My pleasure 😊
@lwxp.
@lwxp. Жыл бұрын
Woow Supiriyak eeka iwara wenakn danune na thawa digata balanna hithenawa maara lassanai 🌿💚
@Lakshitha.madushan
@Lakshitha.madushan Жыл бұрын
youtube එකේ තියෙන සුපිරිම කඳු නගින වීඩියෝ එක ඔයාගේ🎉🎉🎉🎉🎉
@lifechange.3019
@lifechange.3019 Жыл бұрын
ජපානෙට ආදරෙයි....😘😘
@TravelWithAyale
@TravelWithAyale Жыл бұрын
maruuu. ahamben dekka video ekak. but hoya hoya idiye fuji hike video ekak
@slxnova3298
@slxnova3298 Жыл бұрын
අයියේ ඔයා video එක edit කරලා තියෙනවා පට්ටට♥️♥️😁😁🥰🥰😀🤗🤗🤗🤗👍👍👍👍
@Japanematta
@Japanematta Жыл бұрын
Level 8 එකේ yoyaku damme kohenda details kiyannako
@shehanwijekumara
@shehanwijekumara Жыл бұрын
What a experience ❤ Good luck guys !
@ashenyomal2992
@ashenyomal2992 Жыл бұрын
Vlogs නම් වෙනම Level එකක්! ❤️❤️
@mauradusmanatha4895
@mauradusmanatha4895 Жыл бұрын
Wawooo Thankk uu showing in beautifully place japan happpy family bless uu
@kavindulakshan9476
@kavindulakshan9476 Жыл бұрын
සුපිරි අයියේ...ජයවේවා...
@UdithaMemorys
@UdithaMemorys Жыл бұрын
වීඩියෝ එක බලන්න පටාන් ගන්න කලින් කියන්නේ තම්නේල් එක පට්ට 🎉❤
@HasithaNaveendra
@HasithaNaveendra Жыл бұрын
Superb bro.. S23U එකට දාපු backcover එක මොකක්ද? මටත් ගන්න ඕන..
@levidean
@levidean Жыл бұрын
www.ipitaka.com/?ref=levidean
@sarangapushpakumara2902
@sarangapushpakumara2902 Жыл бұрын
මාරම අසයි අපේ බොසාගේ වීඩියෝ බලන්න great job😊
@vkcreationbussid1
@vkcreationbussid1 Жыл бұрын
මචන් ඔයාගෙන් ගොඩ කාලෙක ඉදන් ඉල්ලීමක් කරන්න හිටියා මට කරගන්න හම්බුනේ නෑ වැඩ නිසා... පොඩී ඉල්ලීමක් කරනාවා Pacific Rim Uprising Movie එකේ ඉන්න Jipsy Ranger ව ගේමුද කවදා හරි ❤️
@slfishworld6043
@slfishworld6043 Жыл бұрын
මාරම ලස්සනයි ❤️😍😍😍 අනේ මටත් යන්න තිබුනනම් ❤️❤️ දවසක ජපානෙ ඇවිත් යනවමයි 😍😍
@Crazyexplanation
@Crazyexplanation Жыл бұрын
Suzume no tojimari එකෙ අර දොඩම් වැටිල ආරෙ රෝල් වෙලායන සීන් එකෙ තියනව වගෙ, ඔය දැල් ගහපු තැන වගාභුමියක්ද පේන්නෙ 🤔
@indulaudam3078
@indulaudam3078 Жыл бұрын
Hima diya veddi oya okkoma paraval vehenavada? Yanna enna beri vennama?
@janithrashmika1511
@janithrashmika1511 Жыл бұрын
Video eka superb aiye..❤️🌸 math labana mase japan enawa..😍🇯🇵
@pamudu-fo7pj
@pamudu-fo7pj Жыл бұрын
පට්ට vlog ekak ayiye ආදරෙයි ❤😍
@chanakaisuru01
@chanakaisuru01 Жыл бұрын
අයියේ ඔයා මේ වගෙ vlog කරන්න ගෙනි යන camera හා lens මොනාද කියලා කියන්න පුලුවන්ද 🙂
@Dilarcreation
@Dilarcreation Жыл бұрын
Ayye oya video ekata daala thiyena colour effect eka mokakda. Oyage hema video ekakama daala thiyena effects lassanay❤
@yakz-editor
@yakz-editor Жыл бұрын
Some scense look like a movie brdh, cinemetic & next level Wish you do the best 💪🌏😇
@Crazyexplanation
@Crazyexplanation Жыл бұрын
35:58 අම්මෝ ,හිම කාලෙදි ගියොත්, වලාකුලුයි කන්දයි හොයාගන්න බැරුව , පිස්සු හැදෙයි, 😮 ජපානෙ සීතල දරාගන්නෙ කොහොමද කියල කියන්නකො ,😢
@mathiyaYT
@mathiyaYT Жыл бұрын
Superb Vlog 🍁 එ Cinematic Feeling එක වෙනම සුපිරියක් ❤️‍️‍🔥💯
@A.s.h.e.n_
@A.s.h.e.n_ Жыл бұрын
Nice vlog madushan aiye 😊❤
@travelwith367
@travelwith367 Жыл бұрын
සුපිරි අත්දැකීමක් අය්යා,අක්කි ❤👣🌄💚
@lakkanadulshan3876
@lakkanadulshan3876 Жыл бұрын
ගොඩක් ලස්සන vlog එකක් අයියා❤️😍
@hashangalhena1754
@hashangalhena1754 Жыл бұрын
wassa dakiddith asai me kantharayak assata wela oyalage video balanakota hithata mara sanaseemak danenawa .good luck aiye
@OurLifeInItaly
@OurLifeInItaly Жыл бұрын
Travel කරන්න ආසම රටක්.....good gob ❤❤❤❤❤
@Waruninjp
@Waruninjp Жыл бұрын
Ehnm Short film ekka balanna lassthi wenna kollo❤❤❤🎉
@Fungamerrz
@Fungamerrz Жыл бұрын
apita unique experience denn oyawage mahansi wenawata "PATTA RESPECT" SUPERB👌👌👌
@SLKPOPMASHUP
@SLKPOPMASHUP Жыл бұрын
ෆුජි කියන්නෙ ගිනි කන්දක් නෙද 😮 ලාවා වලින් වැහිලා ඇත්තෙ මුලු කන්දම 😌
@pathummadushan9118
@pathummadushan9118 Жыл бұрын
උඩට යන ටිකේ Lord of the rings ෆීලින් එකක් දැනුනේ, ජය බ්‍රදර් ❤️🍻
@sachinthanimsara8581
@sachinthanimsara8581 Жыл бұрын
ජපානේට ආදරෙයි ❤️ ලස්සනයි vlog එක මදුසාන් සජිව අයියේ❤
@nishadKalu
@nishadKalu Жыл бұрын
Record කරෙ මොහොකින්ද bro
@Dimash-rd9qr
@Dimash-rd9qr Жыл бұрын
Edit Karanne Mona software ekenda❤❤❤❤❤😮
@chathumshehan8580
@chathumshehan8580 Жыл бұрын
Thax cuple ekata api wenuwen mahasi wela me wage video danawata❤❤❤
@mr.random043
@mr.random043 Жыл бұрын
මරු අයියේ. මමත් අයිය වගේ දවසක ජපන් ඇවිත් fuji නගිනවා. ❤
@harshaekanayaka8598
@harshaekanayaka8598 Жыл бұрын
නියමයි ඇ..ඒක විදින්න ම ඕනි දෙයක් 🥶🥶
@violet7553
@violet7553 Жыл бұрын
I love your vlog 😍Keep up
@dhanujaprabashwara
@dhanujaprabashwara Жыл бұрын
If you watch this on a 4k display your are a legend !
@Siriyaa..69
@Siriyaa..69 Жыл бұрын
ඔයාගේ වීඩියෝ බලලා මටත් ජපානෙට එන්න ආසයි අය්යේ ❤️
@kdgimhank
@kdgimhank Жыл бұрын
රතු කිට් එක ඇදන් ඉන්න කෙල්ල මරු😎😂❤️. ( දෙවින්දි නෙද)
@GimaaX
@GimaaX Жыл бұрын
Aiye oyage gear eke equipments monada kiyala kiyannako 🥺💖
@chandulabandara8203
@chandulabandara8203 Жыл бұрын
❤❤ actually I don't like your tech videos 😅 but your vlogs are another level love it ❤❤
@dinukachamod9038
@dinukachamod9038 Жыл бұрын
sunrise video kaalla nm wenma video ekkin dmmth pdu na 😍
@chamathdilanka9058
@chamathdilanka9058 Жыл бұрын
මරු vlog එක 😍
@evokecraftribbon6230
@evokecraftribbon6230 Жыл бұрын
මාර ලස්සනයි!!❤
@deshanlakshithamithilanmit5710
@deshanlakshithamithilanmit5710 3 ай бұрын
අයියේ උඩ නවතිනවානම් කලින් booking දාන්න ඕනෙද කීයක් විතරයි වියදම් වෙනවද උඩ නවතිනවා නම්
@levidean
@levidean 3 ай бұрын
Ow malli book krnna oni.ekata gana keeyada mathaka nehe but podi ganak ynwa.
@SachinthalaDeshapriya
@SachinthalaDeshapriya Жыл бұрын
Video කරේ s23 ultra ekenda 14 pro max එකෙන්ද 😎☝❤️
@kethalyrics
@kethalyrics Жыл бұрын
ටොෆි කොලයක්වත් නැති එකට රැස්පැක්ට් ඈ💢
@harshaekanayaka8598
@harshaekanayaka8598 Жыл бұрын
අතනට 6.30 වෙන්න කලින් ගියාද?
@sahan9250
@sahan9250 Жыл бұрын
දවසක ජපන් ඇවිත් යන්ඩ ආසම තැනක්❤🥰
@lasithdivanjana
@lasithdivanjana Жыл бұрын
45:09 ඒකනම් පට්ට ෆොටෝ එක❤
@noobiy
@noobiy Жыл бұрын
40:07 අර වළාකුල නැවක් වගේ
@ANstunt-ig5wf
@ANstunt-ig5wf 2 ай бұрын
🎉😢
@SlbRocky
@SlbRocky Жыл бұрын
internet speed eka kohomada
@CRavihara
@CRavihara Жыл бұрын
යූටියුබ් එකේ මෙච්චර දිග වීඩියෝ එකක් එක දිගට බැලුවමද කොහෙද ❤
@SuranjaMax
@SuranjaMax Жыл бұрын
Handheld Camera Stabilizer ඒකක් ය‌ොදාගන්න පුලුවන්නම් ඉතා අග‌ෙයි
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
පට්ටම ❤
@levidean
@levidean Жыл бұрын
❤️❤️
@malithajantha
@malithajantha Жыл бұрын
#_අම්මො_අම්මෝ_ඒක_නම්_පහරක් 👌 #_Tech_Update_වලට_අමතර_මේ_වගෙ_Cinematic_Vlog_ටික්කකුත්_ඕනෙමයි ! #_ජය_වේවා! 🎉 #_දෙන්නම_සොරි_තුන්දෙනාම(යා.රා)_#පරිස්සමෙන්_ඉන්න. 🎗️
@levidean
@levidean Жыл бұрын
❤️❤️
@amithaudayantha4203
@amithaudayantha4203 Жыл бұрын
Skip karanne nathuva baluva supiri aiya❤
@Crazyexplanation
@Crazyexplanation Жыл бұрын
34:01 ඒ ෆුජි කන්දෙ හෙවනැල්ලද 🤔
@samudrasriyani5831
@samudrasriyani5831 Жыл бұрын
ඔයාගෙ vlogs නුයි pewdipie ගෙ vlogs thamai FT❤(japan cult😊)
@binuradhiraj2941
@binuradhiraj2941 Жыл бұрын
Nice vlog brother 😍 Respect ❤
@Tvserious_Status
@Tvserious_Status Жыл бұрын
නියමයි අදත් ❤
@VkPicaonline
@VkPicaonline Жыл бұрын
පට්ට, ඊලග වතාවෙ උඩටම යමු ❤
@rhthenul
@rhthenul Жыл бұрын
ammo ekanm ayye niyama trip ekk supirimai 😁♥♥♥♥♥
@janithjayasanka847
@janithjayasanka847 Жыл бұрын
❤😮 මාරම ලස්සනයි ❤
@suresh_Aloka
@suresh_Aloka Жыл бұрын
Wow athatama film ekak balanawa wge balana puluwan 🔥❤️
@randy.perera
@randy.perera Жыл бұрын
What a wonderful vlog 😍🔥
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 2,1 МЛН
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
BigSchool
Рет қаралды 15 МЛН
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 80 МЛН
iPhone 14 Pro Max Sinhala Review |User Experience|Sl Chamuwa
5:35
iPhone 16 Pro Max පරක්කුම Unboxing එක
8:22
Levi Dean
Рет қаралды 29 М.
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 2,1 МЛН