KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
භුමි හරේන්ද්‍රන් ඉරාජ්ගේ රෙදි ගලවයි (Unedited) | Night Life With Iraj | Sirasa TV
16:01
Hard Talk | Bhoomi Harendran | Episode 20 | 2022 - 11 - 19 | Siyatha TV
27:23
Why no RONALDO?! 🤔⚽️
00:28
Lazy days…
00:24
Big or Small challenge 😂 Giant chocolate mushroom or small sausage? 🧐 #shorts Best video by Hmelkofm
00:29
How Many Balloons To Make A Store Fly?
00:22
LGBT ප්‍රජාව සමහර බත් කන හරක් කරන ප්‍රකාශ නිසාත් අමාරුවේ වැටිලා ඉන්නේ Bhoomi Harendran |Voice tv
Рет қаралды 41,649
Facebook
Twitter
Жүктеу
1
Жазылу 203 М.
Voice of Lanka
Күн бұрын
Пікірлер: 261
@chamindapathmasiri7736
3 жыл бұрын
භූමීගේ අදහස් හරිම නිරවුල් පැහැදිලිය...
@heshanrangika7274
2 жыл бұрын
බූමිගේ හිනාව ගොඩාක් ලස්සනයි ,ඒ වගේම කතා කරන විදිහ ඒම පට්ටම ලස්සනයි 💜💜
@thilinirandika4523
3 жыл бұрын
100% agreed. පැහැදිලිව ඉතා හොදින් අදහස් ඉදිරිපත් කරනවා ඇය.
@muhammadmafaz8530
3 жыл бұрын
LGBT debate kzbin.info/www/bejne/o3jJooqIZ8ubqcU
@sasadajayasinghe8968
3 жыл бұрын
හුගාක් දවසකින් ඔබගේ කථාවක් අහන්න ලැබුණේ.හොදින් ඇතැයි කියලා හිතෙනවා.
@kumuduhettige
3 жыл бұрын
සමලිංගික විශමලිංගික අදාල නෑ.හැමෝටම භූමිට වගේ කොන්ද කෙලින් අදහස් ප්‍රකාශ කරන්න හැකියාවක් තිබ්බනම් මේ රට සුරපුරයක්
@yureinperera5254
3 жыл бұрын
සමලිංගිකයන්න ට තියෙන තැනවත් මේ රටේ කාන්තාවකට නෑ. මෙවැනි අදහස ක් කාන්තා වක් කිවුව නම් ඇය ට කෙතරම් ගරහයි ද?
@muhammadmafaz8530
3 жыл бұрын
LGBT debate kzbin.info/www/bejne/o3jJooqIZ8ubqcU
@amithchathuranga3274
3 жыл бұрын
@@yureinperera5254 hiii
@jayavirakristhina1433
3 жыл бұрын
Athamai age kalahaki chsrithayak samajeta adarshayak wagema watina chsrithayak age kalauthui api
@deshikaranasinghe9539
3 жыл бұрын
Bhoomi oya hari
@ByZero137
3 жыл бұрын
භූමි❤️ යකඩ රෝසමලක්☺️☺️
@muhammadmafaz8530
3 жыл бұрын
LGBT debate kzbin.info/www/bejne/o3jJooqIZ8ubqcU
@dancinggirls8988
3 жыл бұрын
අම්මෝ ගොඩක් හොයලා විඩියෝ එකක් හොයාගත්තේ ගොඩක් ආසයි ඔබතුමියගේ විඩියෝ බලන්න 🤗
@shehandane2653
3 жыл бұрын
On point. Very well said Bhoomi. Proud of you 🙏😍
@muhammadmafaz8530
3 жыл бұрын
LGBT debate kzbin.info/www/bejne/o3jJooqIZ8ubqcU
@ishankasamarathunge5822
3 жыл бұрын
මං හරි ආසයි භූමි කතා කරන විදියට. හරිම වැදගත්.ඉන්න හිතෙන රටක්. 👏👏👏
@vishwapathum37
3 жыл бұрын
LGBTIQA ප්‍රජාවේ පිරිස් වෙනුවෙන් කිසියම් හෝ අකටයුත්තක් සිදු වෙනවා නම් ඒ පිළිබඳව නිහඩව නොසිට කතා කරන්නට මමත් සූදානම් ❤️
@janithperera5832
3 жыл бұрын
Anaaaaa❤❤😘
@jayavirakristhina1433
3 жыл бұрын
Great job👌👍💌
@anjiramanayaka3325
3 жыл бұрын
ලොකයේ හැම රටකම LGBT පුද්ගලයෝ ඉන්නවා ,අනික ඔවුන්ටත් අපි වගේම හැම.අයිතිවාසිකම් ලැබෙන්න ඕනේ ,ඒත් ඉතින් අපේ රට ඉස්සර ඉදන්ම තාමත් දූපත් මානසිකත්වයෙන් ජීවත් වෙන්නේ,ඒත් අද LGBT community එකට තැනක් නැත්තේ සහ විශේෂයෙන් ලංකාවේ මේ අයට ගරුත්වයක් නැත්තේ මේ කණ්ඩයම් වලට අයිති නැති සාමාන්‍ය සමහරක් මිනිස්සු LGBT නොවනත් උප්පත්තයෙන් ඒ වගේ අනුකරණය කරන්න යනවා.අනික ලංකාවේ අධ්‍යාපනය ගැන මේ භූමිගේ කතාවෙන්ම තේරුම් ගන්න පුළුවන්😍🙏🏻 respect u Bhoomi 😍😍
@moraltv8401
3 жыл бұрын
👍👍👍❤️❤️❤️❤️
@muhammadmafaz8530
3 жыл бұрын
LGBT debate kzbin.info/www/bejne/o3jJooqIZ8ubqcU
@jayavirakristhina1433
3 жыл бұрын
Lankawe ghanu 2nek lovely jethayak gatha kaloth lesbiyans kiyanawa manasika sathutak vidinawa wennayh puluwan neda
@nipunaranjitha6443
3 жыл бұрын
@@jayavirakristhina1433 ඒකට තමා යකෝ lesbian කියන්නෙ 😂😂😂
@udarasilva9598
3 жыл бұрын
Great speech bhoomi
@thilinisamarathunga1690
3 жыл бұрын
Ane Akke mn oyage vedio ekak hoya hoya hitiye. Thanks
@dope4534
3 жыл бұрын
භූමිට හොඳ දැනුමක් තියනවා
@madumadu8321
3 жыл бұрын
Meaning full speech, Thanks dear
@newilsentiago9650
3 жыл бұрын
භූමි අක්කා වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම Lgbt ප්‍රජාව ගැන කතා කරන්න සම්පූර්ණ අයිතිය තියෙන ගැහැනියක් ❤️ නමුත් සමලිංගිකත්වය ගැන කතා කරන්න භූමි අක්කව යොදාගැනීම එතරම් සාර්ථක නෑ කියලා හිතෙනවා 😔 මොකද සමලිංගිකත්වය කියන විශය කතා කරන්න රාම් හරි කෞශාල් වගේ ප්‍රජාවේ කෙනෙක් ගෙනාවනම් තවත් වටිනවා.👬 නමුත් සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවක් වෙච්ච ඇය සමලිංගිකත්වය ගැන අර්ථ දැක්වීම ප්‍රශංසනීයයී....💗
@Gayathra1998
2 жыл бұрын
LJBTQ කියන දේ පොදුවේ ගත්තහම සමලිංගකත්වය කියන එක.
@cdw9244
2 жыл бұрын
@අමාය ශ්‍රී LGBTQ කියන්නෙ lesbian,gay(lebian+gay=homosexual ),bisexual ,transgender ,queer කියන එකට .සමලින්ගිකත්වය ඒකෙ පාර්ට් එකක් විතරයි
@Gayathra1998
2 жыл бұрын
ඒකතමයි මම කිව්වේ පොදුවේ ගත්තහම කියලා. ඔය හැමෝම සමාන ලිංකයන්ට ඇලුම් කරනවා ආකර්ෂණය වෙනවා... ඒක ගොඩක් තර්ක කරන්න අවශ්‍ය දෙයක් නෙවෙයි...
@newilsentiago9650
2 жыл бұрын
@@Gayathra1998 මුලින්ම දෙයක් ගැන අදහසක් දක්වන්න කලින් ඒක ගැන අවබෝදයක් ගන්න ට්‍රාන්ස් කට්ටිය කැමති විරුද්ධ ලිංගිකයෙක් වෙලා එවිට විරුද්ධ ලිංගිකයෙක් ඇසුරු කරන්න ඒක සමලිංගිකත්වය නෙවෙයි අනිත් එක ද්වීලිංගිකත්වය එතන සමලිංගිකත් විරුද්ධ ලිංගික ආකර්ශනයත් තියෙනවා දන්නේ නැති දේවල් කියවන්න එපා 😂😂😂
@Gayathra1998
2 жыл бұрын
වැඩි තර්ක අනවශ්‍යයි.. LGBTQ පොදුවේ ගත්තහම සමලංඟිකත්වය කියන වචනයට ආදල දෙයක්.. ඒකේ කාණ්ඩ තමයි lGBTQ එතනින් එක කාණ්ඩයක් තමා භූමි කියන්නේ.... ( භූමි පිරිමියෙක් වෙලා ගැහැනු ගති පැවතුම් ඇතුව ඉඳලා ගැහැනියෙක් විදිහට Trans වුන කෙනෙක්. භූමිට තියෙන්නේ පිරිමින් ගැන හැඟීම් විතරයි,/ රාජ් ගැහැනියක් වෙලා පිරිමි ගතිපැවතුම් එක්ක පිරිමියෙක් වුන කෙනෙක් එයාට feel වෙන්නේ ගැහැණු... එතකොට එතන වෙනස තියෙන්නේ Transgender කියන එක ඇතුලේ නේද.?.. ලංකාවේ නීතියක් තියෙනවා Transgender කෙනෙක් වුනාම එයාගේ අනන්‍යතාවය නීතිගත කරන... ඉතිං එතනින් එයාගේ අනන්‍යතාවය වෙනස් වුනත්... lGBTQ කියන 05 න් එයාව ඉවත් වුනේ නෑ.... මොකද lGBTQ කියන්නේ සමලිංගකත්වයටම තමා පොදුවේ කියන නම... ඕනෙතරම් රිසර්ච් ආර්ටිකල් මත තියෙනවා බලන්න.... කීයෙන් කියක් හරිද කියලා... භූමිට අයිතියක් තියෙනවා සමලිංගක ප්‍රජාව ගැන කතාකරන්න.. මොකද ඇයත් එක්තරාකාලයකදී සමලිංගක Gay කියන ස්ථානයේ හිටපු කෙනෙක් නෑ... යම් දවසක ඔය Gay ප්‍රජාවේ කෙනෙක් Transgender වෙන්න පුලුවන්.. ඉතිං ඒක ගැන අත්දැකීම් තියෙන භූමි කතානොකර ඔයා ගිහිං කතාකරලා හරියනවෑ.... දෙයක් ගැන ලොකු අවබෝධයක් ඇතුව කතාකරන්න... යම් දවසක LGBTQ වලින් Transgender අයින් වුන දවසක සමලිංගික ප්‍රජාවට Transgender අයිති නැතිවෙයි... එතකොට භූමිට ඒ ගැන පොදුවේ කතාකරන්න බෑ.... නමුත් එහෙම වෙන්න විදිහක් නෑ.. මොකද භූමිත් සමලිංගකයෙක් විදිහට ඉදලා Transgender කෙනෙක් වුන කෙනෙක්.
@noideascreateit4285
3 жыл бұрын
No argument proud to you! Full of knowledge... your real human 😍😍
@muhammadmafaz8530
3 жыл бұрын
LGBT debate kzbin.info/www/bejne/o3jJooqIZ8ubqcU
@Aanyaperer
3 жыл бұрын
@@muhammadmafaz8530 Don't send this stupid things to others. Like an idiot. Otherwise who watches this silly videos.
@muhammadmafaz8530
3 жыл бұрын
@@Aanyaperer whoever watch this video will know who's stupid.
@randihapuarachchi7048
2 жыл бұрын
නියම තැනට භූමි ටොක්ක ඇන්නා…👍great interview 😊😊😊
@Cooking_Mamas660
3 жыл бұрын
Realy appreciate lahiru to take this in to a conversation.👏🏾
@muhammadmafaz8530
3 жыл бұрын
LGBT debate kzbin.info/www/bejne/o3jJooqIZ8ubqcU
@Aanyaperer
3 жыл бұрын
@@muhammadmafaz8530 Why are you sending this link to others??? Do you wanna spread hatred??
@Lonelyplanet24
Жыл бұрын
Respct Bhoomi akk 🥺😍🔥
@taru12madh58
3 жыл бұрын
ගොඩක් අය කියනවා මේක ස්වභාවදර්මයට පිටින් ගියපු දෙයක් නිසා අනුමත කරන්න බැරිලු......මේ ලෝකෙ ස්වභාවදහමට පිටින් ඇති වුනු ඕන තරම් දේවල් තියනවා..අංගවිකල අය,මන්දබුද්ධික අය,ඇලි අය,,,මෙයාලට සමාජෙ අපහස කරන්නෙ නැහැනේ..එහෙනම් ඇයි LGBT මිනිස්සු ටික අල්ලන් අපහස කරන්නෙ...ඒක මානසික ලෙඩක්වත් සුද්දා කියල දීපු concept එකක්වත් නෙවෙයි...basic sex education එකක් වත් නැති රටක මිනිස්සන්ට ඔය වගේ දෙයක් කොහොම තේරුම් කරන්නද...
@muhammadmafaz8530
3 жыл бұрын
Nobody born as LGBT kzbin.info/www/bejne/o3jJooqIZ8ubqcU
@taru12madh58
3 жыл бұрын
@@muhammadmafaz8530 එයාල ඒ කියන්නෙ මුස්ලිම් ආගමට අනුව....ඒත් WHO එකෙන් පිලිඅරන් තියන්නෙ විද්‍යාත්මකව
@taru12madh58
3 жыл бұрын
@@muhammadmafaz8530 kzbin.info/www/bejne/eaunlXeMrt1sfs0
@priyadarshani...4108
3 жыл бұрын
සුපිරි කතාව 🙋
@esthiremily6891
3 жыл бұрын
Yes dont give up girl go hed God luck
@muhammadmafaz8530
3 жыл бұрын
LGBT debate kzbin.info/www/bejne/o3jJooqIZ8ubqcU
@kavimanthi2970
2 жыл бұрын
Mama godak asa karana charithayak akke oya😘..hemadama sathutin inna
@sadevabhiman3335
3 жыл бұрын
සමලින්ගිකත්වය මානසික රෝගයක්ද?ගත්තු කටටම නෑ කිව්වනෙ...නියමයි භූමි අක්කේ 😘❤❤❤
@thamasha8193
3 жыл бұрын
Well said❤️
@ManojPremadasa-dv9zh
8 ай бұрын
ලහිරු මුජිත... ❤❤❤ හරි ආදරනීය දෙදෙනෙක්..
@trewonm6492
2 жыл бұрын
ඉන්න හිතෙන රටක් තමයි 😂😂😂😂😂
@sahasvihaga317
3 жыл бұрын
භූමි goood harima පැහැදිලි කතාවක් .
@ruwanisagarika8135
3 жыл бұрын
Bumi akki you are the best 🌹❣️
@krishanthiperera5382
3 жыл бұрын
භූමි පිරිමි කෙනෙක් , ගැහැනියෙක් ලෙස පෙනී සිටිනවා
@reshanigandara6935
3 жыл бұрын
Bumi kiyana name gamma.thiyakenama akka jiwath wenawa.niyama geheniyak.❤️
@manoribopitiya2744
3 жыл бұрын
සමලිංගිකත්වය කොහෙමද මානසික ලෙඩක්වෙන්නෙ ග්‍රික් සිෂ්ටාචාරයෙ පයිතගරස්/ඇරිස්ටෙටල් ඉන්න කාලේ safo කියල ග්‍රික් ගැණු කෙනෙක් හිටය එයා ලියපු කවි ඔක්කෙම ගැණුන්ට ලියපුව ඊජිත් ශිෂ්ටාචාරය Seth කියල දෙවි කෙනෙක් හිටිය ඔහු තම සහෝදරියගේ පුතා සමග සමලිංගිකව හැසිරුනා ඉතින් ඒ ඔක්කෙම මානසික ලෙඩිඩුද?
@ruvinichathurangi9431
2 жыл бұрын
Respect Bhoomi akki !!
@Colorado.1979
3 жыл бұрын
This man speaks realy well
@chandsenarath5011
3 жыл бұрын
Lahiru mudalige lassanai..mama asai
@gangagayani3314
3 жыл бұрын
ඔබගේ kathava හරි ,,,lasanata katha kara කියලා හැමදේම හරි kiyana ba,,,ඔබගේ kathava හරි
@pri-view7317
3 жыл бұрын
Great
@muhammadmafaz8530
3 жыл бұрын
LGBT debate kzbin.info/www/bejne/o3jJooqIZ8ubqcU
@INSIDEOUTSALON
3 жыл бұрын
Good discussion
@lolitachandrasekara9538
3 жыл бұрын
Grate speach Boome, pls go to parliament.. reail girl .
@muhammadmafaz8530
3 жыл бұрын
LGBT debate kzbin.info/www/bejne/o3jJooqIZ8ubqcU
@wishwa1031
2 жыл бұрын
Bhoomi 👌👌💓
@niwadihewage2030
3 жыл бұрын
Mama godakma kemati godak adare karana charithayak.
@tauseeffreedom9314
2 жыл бұрын
Welcome Sri Lanka
@dammia5993
2 жыл бұрын
දේව මැවිල්ල තුල එකිනෙකාට ආදරය සහ ගෞරවය කලයුතුයි.
@TheChicKenHuman
2 жыл бұрын
🤣
@danukapriyanath3252
3 жыл бұрын
Well said, qualified doctor would never say that
@හේෂාන්පෙරේරා
3 жыл бұрын
Doctors allowed to their children to trans.????? I never think
@muhammadmafaz8530
3 жыл бұрын
LGBT debate kzbin.info/www/bejne/o3jJooqIZ8ubqcU
@හේෂාන්පෙරේරා
3 жыл бұрын
@@muhammadmafaz8530 මොකක්ද මේකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියන්න උත්සාහා කරන්නේ
@amithchathuranga3274
3 жыл бұрын
@@හේෂාන්පෙරේරා hii oya koheda
@හේෂාන්පෙරේරා
3 жыл бұрын
@@amithchathuranga3274 ඒ මොකටද??
@dinelkamalshani1043
3 жыл бұрын
භූමි ❤
@TheRandikal
3 жыл бұрын
Well said
@jayavirakristhina1433
3 жыл бұрын
Hi
@nh5845
2 жыл бұрын
Lankawe minissunge knowledge eka hari adui. Hormon changing anuwa me wage deal wenne Ahema nathuwa e miniscule hitala athi kara ganna deyak newe. Gahanu unata upathin hormon change unoth pirimiyek widiyatai feeling danenne.
@colourwinds4347
3 жыл бұрын
❤
@janakasanadakelum2913
3 жыл бұрын
මාර වටිනා වැඩක් ,, දැවෙන ම ප්‍රශ්නයක් ,, ශෝක්
@janakasanadakelum2913
3 жыл бұрын
ඒකට react 🤭🤭🤭👻
@amithchathuranga3274
3 жыл бұрын
@@janakasanadakelum2913 hii janaka aiyee oyawa adunna ganna kemathii
@amithchathuranga3274
3 жыл бұрын
@@janakasanadakelum2913 koheda oya
@janakasanadakelum2913
3 жыл бұрын
@@amithchathuranga3274 ඔය ඇති
@janakasanadakelum2913
3 жыл бұрын
@@amithchathuranga3274 මේ oil bulb කෙනා ද,, වෙන කෙනෙක් ද
@harshagunasekara7184
3 жыл бұрын
ඒ මනෝ උපදේශකවරියගේ වීඩියෝ එකේ link එක කවුද දන්නේ?
@swarnalkdk
3 жыл бұрын
💯 👏👏👏👏
@btttttttttttty
3 жыл бұрын
Ai bn me lankawe minissu mehema gon. Yako api kellekta adare kala kiyala hama kollama kellektama adare karanna oneda ? Samalingika wisamalingika reddak lamaapachara walata adala na. Aparadakaaraya aparaadakaarayama thama uge lingikathwaya mokadda kiyana eka adala na. Uta lama apacharayak karanna tharan pahath manasikathwayak thibima witharai wadagath wenne. Dan lankawe methekkaalekata lama apachara kale samalingikayoda? Thaman kamathi kenekta adare karanna kamathi kenek ekka jeewath wenna one manussayekuta nidahasa denna one. samalingikayek una kiyala u jeewithema windawanna oneda ? Api hamadaama inna apu un newe inna tike thamange magulak balaaagena innawa misak thawa monaada? Samajen hangila un mulu jeewithema windawanawa bn aththatama paw. Minihekge hangeem apita wada wenas una kiyala hama magulakatama uuwa hanwadu gahanna oneda ? Aparadakaraya aparadakarayamai uge lingikathawaya adaala wenne na. Yako ape rate un windewwata wena ratawal wala me tharan hanwadu gahanne na. samajasammatheta anuwa hama ekama wisamalingikayo nowe samalingikayo wiyayuthu unaanan oke anithpaththane. Api ena athme mona widihe manasak athuwa upadiyda kawda danne. Wadakatanathi tharkaanukuula nathi reddawal hena serious widihata kiyonawa hariyata wena prashna nathuwa wage. Manda bn ape ratawal wala minissunge manasa hadila thiyena widihata aththatama goda enna amarui.
@samannandalalranasinghe5740
3 жыл бұрын
භූමි ඔය කියන අම්මන්ඩි ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි .එයා පොරක් කරේ ශෝසල් මීඩියා වලින්.දැන් එයා ඉන්නෙ ඇන්දිල්ලක.හරි ලොකුයි එයාගෙ පොර ටෝක්.ඒත් ගෙදර මිනිහගෙන් කන පැලෙන්න ගුටි කන ගෑනියෙක් .🤣🤣🤣🤣.අපි නම් දන්නව
@dilankasandeepa546
3 жыл бұрын
නම කියන්න පුලුවන් ද
@AnuAnu-hx5vs
3 жыл бұрын
@@dilankasandeepa546 අමා දිසානායක කොහෙද කියලා කෙනෙක් ඉන්නවා .එයා ගැනද මේ කියන්නේ
@samannandalalranasinghe5740
3 жыл бұрын
@@AnuAnu-hx5vs ඔව් ඔව්.
@nadeeshanadeesha6425
3 жыл бұрын
👍👍👍👍👍👍👍👍♥️
@myterritory3524
3 жыл бұрын
👍🙏
@shehanmadhushanka46
3 жыл бұрын
Love you akki❤
@amithchathuranga3274
3 жыл бұрын
Mn Awanak gay kollek hoyannawa boru karayonam epaa plllzz gampah ho Colombo awata kathiya msg karanna❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍
@sandungamagetoday4real963
3 жыл бұрын
ලහිරු, මීට වැඩිය මේ ලංකාවේ ප්‍රශ්න තියෙනවා කොරෝනා නිසා . LGBT ප්‍රජාවගේ ප්‍රශ්න ප්‍රධාන වෙන්නේ නැහැ සාමාන්‍ය මිනිස්සුන්ටත් මේ ප්‍රශ්නම තියෙනවා. කොරෝනා නිසා දවසකට 150කට වැඩිය මිනිස්සු මැරෙනවා. ඒ නිසා වැදගත් වැඩසටහන් කරන්න සැමට ප්‍රයෝජනවත් වෙන.
@upulmanavadu5057
3 жыл бұрын
Pissuda.me manussaya dekka gaman kawruth balanawane.ehkane me.market ekatane bedaharinne
@amithchathuranga3274
3 жыл бұрын
@@upulmanavadu5057 hii
@sadevabhiman3335
3 жыл бұрын
කොරෝනා ප්‍රශ්නය ආවේ ලගදි.ඒත් මේ ප්‍රශ්නෙට අවුරුදු දහස් ගනනාවක් තිස්සේ හරි විසදුමක් කවුරුවත් දුන්නේ නැහැ.අන්න ඒක නිසයි මේ ප්‍රශ්න විවුර්තව කතා කරන්න ඕනෙ.
@cdw9244
2 жыл бұрын
දන්න දෙයක් කියවපන් .ලන්කාවෙ ලින්ගික සුලුතරය මිලියන එකක් විතර මාත් එහෙම කෙනෙක් ,ඒ උනාට අපිට නිදහසේ ජීවත් වෙන්න අයිතියක් දෙන්නෙ නෑ ලන්කාවෙ නීතියට අනුව අපි තාමත් අපරාධකාරයෝ
@secretlife9440
3 жыл бұрын
👌👌👌
@nalakamudalige6730
3 жыл бұрын
භුමි එඩිතරව කතාකරනවා
@aashidil9489
2 жыл бұрын
Rajya sewakayek homosexual person kenek wunoth eyawa job1n ain karanawada
@chethanadilrukshi296
3 жыл бұрын
Bhoomige kathawa atta thatta duwala dennama pregnant karala tibuna me lagadi hamoma athare naraka aya innawa
@secretlife9440
3 жыл бұрын
කවුද "ඇය" ??
@krishanthiperera5382
3 жыл бұрын
මෙයා පිරිමියෙක් . ගැහැණියක් ලෙස පෙනී සිටිනවා...
@secretlife9440
3 жыл бұрын
Na mn ahuwe ms.Bhoomi gena nwei. Eya kiynne thawa ganu kenek gena e kauda kiyla
@hareenwijesinghe3965
3 жыл бұрын
@@secretlife9440 Ama disanayaka
@secretlife9440
3 жыл бұрын
@@hareenwijesinghe3965 thanq 😀
@Aanyaperer
3 жыл бұрын
@@krishanthiperera5382 ඔයා ගිහිල්ල එයාගෙ ලිංගික අවයව පරික්ෂා කරල බැලුවද? මෙයා පිරිමියෙක් ගැහැණියක් විදිහට පෙනී සිටිනව කියල කියන්න. ලැජ්ජ නැද්ද ඔහොම කතා කරන්න නොදන්න දෙයක් ගැන. අඩුමතරමෙ මේ ගැන සාමාන්‍ය දැනුමක් වත් තියෙනව නම් ඔහොම කතා කරන්නෙ නෑ. එයා දැන් ගැහැණියක්. ඒක එහෙමයි කියල එයාට ලිංගික අවයව එලියෙ දාගෙන යන්න බෑ නෙ නේද? අඩුමතරමෙ දෙයක් ගැන දන්නෙ නැත්තම් බොරු උත්තර නොදී දන්නෙ නැති විදිහට ඉන්න. ලැජ්ජයි.
@rexmix9126
3 жыл бұрын
E upadeshaka wariyage daruwek ehema sama lingika unanam kawadawath eya ehema kiyanne na . 🏳️🌈 LGBTQ loke kochchara nam kalakaruwoth ennawada . Eyalata kalawa upathinma deela thiyenneth eyalage athule thiyana duka thuni wenna haki kiyala hithenawa . ohunuth purawasi yo kotasaki .
@kaminidagoc2722
3 жыл бұрын
Bumi ada godkma lassaneADITHRA KANTHVK
@kavindushehan1461
3 жыл бұрын
Kawda e kiyana counceler???kiynnko kwru hri
@amithchathuranga3274
3 жыл бұрын
Hii kavindu
@noragallagenoragalla2332
3 жыл бұрын
බූමි බූමි
@ra5241
2 жыл бұрын
Send them to RATHNA THERO & GNASARA Temples ... they will treat them for massage
@padmasiribandara3817
3 жыл бұрын
ලහිරු අතිවිශිෂ්ට මාධ්‍යවේදියෙක් ඒවගේම හොඳ මනුස්සයෙක් කියලා මේ වැඩසටහන බලන විට මට හිතුනේ අපි කැමති වුනත් නැතත් මේ අයටත් මනුෂ්‍යයන් වශයෙන් ජීවත් වෙන්න නිදහස තියෙන්න ඕන
@muhammadmafaz8530
3 жыл бұрын
LGBT debate kzbin.info/www/bejne/o3jJooqIZ8ubqcU
@blueeyeangle3450
3 жыл бұрын
Asai wagay
@samadikumarinuwara8736
3 жыл бұрын
Mata akke oyage email eka denna puluwanam
@jayavirakristhina1433
3 жыл бұрын
Oyata labunada email 1ka please gein to me
@samadikumarinuwara8736
3 жыл бұрын
@@jayavirakristhina1433 no
@thameenamundala6691
3 жыл бұрын
Pahadilawa hodata adahas kiyanawa.100% aththa kathawa bumi
@amithchathuranga3274
3 жыл бұрын
Hii
@kapilarathnayaka863
5 ай бұрын
Harawath katawak
@cmonlineducationinstitute
3 жыл бұрын
#Ama Dissanayake ගොන් ගෑනියේ බලපම් මේක 😂😂😁 මෝඩ එලදෙන තප්පුලනවා හැමතැනම..
@heshaniruwanthika2665
3 жыл бұрын
Ai ama disanayaka mona hari quwada meyata...Bath kana harak quwe ama disanayakatada
@cmonlineducationinstitute
3 жыл бұрын
@@heshaniruwanthika2665 ඔව් අමා කියන්නෙ බත් කන එලදෙනක් තමා..කිසි පදනමක් නැති දේවල් දොඩවන්නෙ..
@letswakeup5992
3 жыл бұрын
ළහිරු ආයෙම නම් භූමි එක්ක ඉන්ටර්වීව් කරන්නෙ නෑ .. භූමි සියල්ල දත් වගේ හැසිරෙන්නෙ ඇයි දැන් ?
@eriyaka1
3 жыл бұрын
බුමිට තැන දෙනවා. ලිංගය වෙනස් කරගෙන සමලිංගික අයිතිය වෙනුවෙන් පොර ටොක් දෙනවට. යකො රටෙ ප්‍රශ්න කතාකරන පාරට බැහලා සැම කෙනෙක් වෙනුවෙන් අරගල කරන රටෙ දුශන වංචාගැන කතා කරන අයට තැන නැහැ නෙ. ලිංගය විච්චෙදනය කරලා යොනියක් නිර්මානය කරගෙන පියයුරු පුම්බගෙන ගැනු ඇදුම් ඇන්දා කියලා පිරිමියෙක්ට කාන්තාවක් වෙන්න බැහැ.
@krishanthiperera5382
3 жыл бұрын
ඒක ඇත්ත
@upulmanavadu5057
3 жыл бұрын
Mewaye comment daana Boru show ath heriyama aththama kathaawa okay.nari naataka....
@Aanyaperer
3 жыл бұрын
@@upulmanavadu5057 Homophobic transphobic උං ඔහොම තමා කියන්නෙ. අඩුමතරමෙ biology ගැන පොඩ්ඩක්වත් නොදන්න තමුසෙල වගේ අනුන්ට අපහාස කරන්න ලැජ්ජ කරන්න ඉන්න හරක්ට ඕව හොඳයි ඉතිං බලල ඔහොම ගොං කතා කියන්න. තමුන්ලගෙ මනස අකමැතී ඔය දේ ඒ විදිහට සාමාන්‍ය දෙයක් කියල දකින්න. ඉතිං ඔහේලගෙ මනස පිලිගන්න අකමැති දේ ඔහේල පිලිගන්නෙ නෑ. එච්චරයි. ඔහේලට එහෙම උනා කියල මේ ලෝකෙ ඉන්න අනිත් මිනිස්සු පලි නෑ. ඒ වගේම ඔහේලගෙ කැමැත්ත අකමැත්ත අනිත් උංට වැඩකුත් නෑ. 😂😂🤘
@cdw9244
2 жыл бұрын
ඇත්තද? එතකොට කාන්තාවක් වෙනෙන තියෙන සුදුසුකම් මොනවද? පයියකිනුයි පෙට්ටියකිනුයි කෙනෙක්ගෙ ලින්ගිකත්වය තීරණය වෙන්නෑ මී හරකො .ඒක තීරණය කරන්නෙ මොලයෙන් ,යම් අවස්තාවලදි මොලේ biological gender එකට එකග නොවන අවස්තා තියෙනවා ඒ අයට තමයි transgender කියන්නෙ .කොහොමත් මොලේ වෙනස් කරන්න බැරි නිසා මේ අය ඇග වෙනස් කරගන්නව මොලේට ගැලපෙන විදිහට .කෙලින්ම කීවොත් භූමි හරේන්ද්‍රන් කියන්නෙ පිරිම ශරීරෙක ඉපදුනු ගැහැණු කෙනෙක් තම්න්ගෙ ශරීරය ගෑනු කෙනෙක් විදිහට වෙනස් කරගත්තු කෙනෙක්ට
@dilankasandeepa546
3 жыл бұрын
Ama disanayakage daruwa minha athin dushanaya una . Eka game chater una. Ekai me tharam tharaha gaththe. Nathnam paduwe hitiya. Pau ithin . Miniha hadagaththanam mehema boka wenne neha ne pau ama disanayaka
@nilanthikumarasinghe8329
2 жыл бұрын
⁰
@SamanKumara-ye6ix
3 жыл бұрын
Ethakuta Uthgoshana karapu un gana wachanayakwath kiwwe ne. NGO karayonta ona widihata natana samaja pililayak mun. Inna barinam makabawila pala. thopi wage paukara haththa thamai me rata winasa karanne, kamathura leddu
@amithchathuranga3274
3 жыл бұрын
Hiii
@cdw9244
2 жыл бұрын
උන් උපන් විදිහ පිලිගන්නැති උඅබලා වගේ නාකි නූගත්තු තමයි වක්‍රාකාරයෙන් සහ ප්‍රදාන වශයෙන් උන්වවඒ වගේ වැඩ වලට පොලබවන්නෙ
@SamanKumara-ye6ix
3 жыл бұрын
Wikurthiyak nadaththu karanna dagalana dagalillak, Godak LGBT kiyanne Lingika apacharayanta goduru una aya eka oya LGBT kiyaganna ayage hithinma ahanna ona.
@cdw9244
2 жыл бұрын
නූගත්,නාකි,අපත,මරියො .ඒක විකුර්තියක් නෙමෙයි!! ලෝක සෞඛ්‍ය සන්විධානයෙන් පිලිඅරගෙන තියෙනව සහ proove කරලා තියෙනව මේක ලෙඩක් නෙමෙයි කියලා .අනික තොට ඒ පොඩි තර්කයවත් තේරෙන්නැද්ද? LGBT මිනිස්සු ලන්කාවෙ නීතියට අනුව අපරාධකාරයෝ ,ඒ අයට මූලික අයිතිවාසිකම් ටිකවත් නෑ අනික ලන්කාවෙ lgbt ප්‍රජාව මිලියන එකක් විතර වෙනවා ,ඒ අය ගොඩක් අපචාරයන්ට යොමු වෙන්නෙ සමාජෙන් ඒ අයව පිලිකුල් ,ප්‍රතික්ශේප කරන හින්දා
@athulahettiarchchige9251
2 жыл бұрын
භුමි ඔයාගේ පුද්ගලිකදෙවල් කියන එක නවත්වන්න ඔයාගේ යාලුවන්ටත් කියන්න . KZbin කරන අය ඔයා වගේ අයගෙන් පුද්ගලික දෙවල් රටට හෙළි කරලා KZbin කාරයන්ගෙ සල්ලි මල්ල පුරො ගන්නවා ඔයාලට පුද්ගලික දෙවල් හෙලි කරා කියලා මොනවද ලැබුනේ
@sunaura132
3 жыл бұрын
Mewa karanna epa ban rata iwarai mun manasika rogiyo
@Aanyaperer
3 жыл бұрын
අනේ ඔහේ කියනකං හිටියෙ. කොහෙටද ඉස්කෝලෙ ගියෙ. 🤣🤣 11 වසරෙ ප්‍රජනනය පාඩමවත් අඩුමතරමෙ ඉගෙනගෙන තියෙනවද?? Reproduction ගැනවත් දැනුමක් තියෙන එකෙක් කිව්ව නම් තව කමක් නෑ.. Sex කියන්නෙ මිනිස්සු දෙන්නෙක් ලිංගිකව හැසිරෙන එක විතරයි කියල හිතං ඉන්න ඔහේල වගේ අයගෙන් තවත් ඉතිං මුකුත් බලාපොරොත්තු වෙන්න බෑ. 🤣🤘
@sunaura132
3 жыл бұрын
@@Aanyaperer uber daruwata mewata idadenawada
@Aanyaperer
2 жыл бұрын
@@sunaura132 ow mage daruwage real identity eka mama accept krnna oone. Nathuwa ba ne. Modeya.
@cdw9244
2 жыл бұрын
නූගත් කාලකණ්ණි තොපි වගේ උන් ඉන්න එකත් මුලු ලෝකෙටම බරක්
@rohanaelvitigala
3 жыл бұрын
උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මියනොයන සොභාවික බුද්ධියෙන් පෝශණය වෙන සුන්දර මිනිස් සමාජයක් බිහිකිරීමට අස්වාභාවික රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් පිරුණ අස්වාභාවික වර්ගවාදී පවුල් නිර්මාණය කිරීම අතහැර දමලා සොභාවධර්මයට අනුකූලව සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරන්න ඊට අමතරව සොභාවික ආර්ථික ක්‍රමය ක්‍රියාතමක කිරීම සදහා අස්වාභාවික තෘෂ්ණාවෙන් පිරුණ අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන නිර්මාණය කිරීම අතහැර දමලා සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කරනමින් සතුටින් ජීවත් වෙන්න අස්වාභාවික වර්ගවාදී පවුල් සහ අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන නිර්මාණය කරන පවත්වාගෙන යන අයට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මයෙන් සමාව නැති බව හොඳට මතක තියාගන්න ඔබ සැමට සොභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතමි ජයවේවා
@amithchathuranga3274
3 жыл бұрын
👍👍👍👍
@cdw9244
2 жыл бұрын
මොන පකක්ද මේ?
@kanchanaweranga9363
3 жыл бұрын
මොනවද බං මේ මගුල්
@cattylovers3829
3 жыл бұрын
Magul newei bun, ape rate tiyena kuhaka aanathiya Saha saebae prasna
@cdw9244
2 жыл бұрын
රටේ තියෙන ඇත්ත ප්‍රශ්න මේ උබට මගුලක් උනාට
@kanchanaweranga9363
2 жыл бұрын
@@cdw9244 හා හා හා
@dinukamalan1378
3 жыл бұрын
Lahiru me rate thama innawa bonna wathura tika nethi minissu. Gihin awa video karala me rate aunta pennapan. Puluwan minihek udau karai. Me gobbayo uda danne nethuwa 🖕🖕🖕🖕
@upulmanavadu5057
3 жыл бұрын
Real.me Mona wigadamda....? Mokadda ganna thiyenne...
@cdw9244
2 жыл бұрын
ලන්කාවෙ ලින්ගික සුලුතරය මිලියන එකක් විතර ,ඒ අයට මූලික අයිතිවාසිකම් ටිකවත් හරියට නෑ ,ගොඩක් අය සියදිවි හානි කරගන්නව සමාජෙන් හරි සහයෝගයක් ඒ අයට ලැබෙන්නැති හින්දා .ඉතින් ඒක ගැන සමාජෙට positive idea එකක් දෙනවා දකිද්දි ඇයි ඔච්චර අමාරු?
@gayanthiekuruppu1530
3 жыл бұрын
Podi lamayekwa sama lingika adala gaththa e lamai ewata abbehi wenawa lamaiwa ewata polmbawa ganna epa wedala kiyanne ( mama kiyanne hoda pirimin podi daruwan goduru karaganna eka
@taru12madh58
3 жыл бұрын
එතකොට විරුද්ධ ලිංගික අය ගොදුරු කරගත්තට කමක් නැද්ද
@Valerio231-t8v
3 жыл бұрын
ඕයි😹 මම සමලිංගිකයෙක්.මන් අනික් උන්ව සමලිංගික කරනවා නම් , මම මේක බෝ කරනවා නම් මෙලෙහට මගේ යාලුවෝ ඔක්කොම සමලිංගික වෙලා ඉවරයි 😹 පිස්සුද තොට
@gayanthiekuruppu1530
3 жыл бұрын
@@Valerio231-t8v umbala manasika leddu nodakin thopi
@Valerio231-t8v
3 жыл бұрын
@@gayanthiekuruppu1530 හුත්තියෙ අහගනින්.මන් මානසික රෝගියෙක් නෙමෙයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය සම්මත කරලා තියෙනවා 😹 උන්ට වඩා තෝ දන්නවාද .හරිහමන් අනන්‍යතාවක්වත් නැති තෝ එනවද මන් මානසික රෝගියෙක් කියන්නෙ.ගිහින් බෙහෙත් ටිකක් ගනින්.තොට තමයි මානසික රෝගයක් තියෙන්නෙ.එකක් නෙමෙයි ගොඩාක් තියෙනවා .හෝමොෆෝබික් ,ට්‍රාන්ස්ෆෝබියා කියලා.තොපි වගේ පටු අදහස් තියෙන හුත්තියො නිසා තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ😹 තෝගෙ ලමයත් අනිවාර්යයෙන් සමලිංගිකයෙක් වෙන්න ඕනි
@amithchathuranga3274
3 жыл бұрын
@@Valerio231-t8v hii
@thushan2007
3 жыл бұрын
Useless interview
@cdw9244
2 жыл бұрын
Why?
@donasela8473
3 жыл бұрын
ඒ ගෑනු කෙනා දන්න දෙයක් නැහැ.කාට හරි බැනලා ඔය කීයක් හරි හොයාගන්න දගලන්නේ.ප්‍රසිද්ධ මාතෘකා අරගෙන කතා කරන කෙනෙක්.ඔය වගේ මෝඩ ගැහැනු අය නිසා රට තවත් ආපස්සට යන එක විතරයි වෙන්නෙ.කුණුහරුප මාර්කට් කරලා කීයක් හරි හොයා ගන්න කෙනෙක්.
@sahangunawardana4859
3 жыл бұрын
සමලිංගික අසාව අස්වාභාවිකයි, ඹව් ඒක ලෙඩක්.
@taru12madh58
3 жыл бұрын
ඒක ලෙඩක් කියක විද්‍යාත්මකව ඔප්පු කරන්න බලන්න...ඔයා doctor කෙනෙක්ද?
@sahangunawardana4859
3 жыл бұрын
@dinu neluni ස්වාභාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැ, අස්වාභාවික දේ අස්වාභාවිකයි .
@sahangunawardana4859
3 жыл бұрын
@@taru12madh58 දැං තිරිසන් සතෙක් වුනත් heat වුනාම යන්නෙ විරැද්ධ ලිංගිකයන් ලගට තමා, උසස් හිතක් තියෙන මිනිහා තමයි බහුබූත විකෘති ලිංගික ආසාවෙං පෙළිලා විනාශ වෙන්නෙ. හරිනං අපි මිනිස්සු වශයෙන් රාගය දුරැ කරලා උතුමි නිර්වානයට යන්ට try කරන්ට ඹ්නේ, රාගය දුකක්.
@taru12madh58
3 жыл бұрын
@@sahangunawardana4859 සමලිංගික වෙන්නෙ මිනිස්සු විතරක් නෙවෙයි...homosexual animals කියල් search කරල බලන්න...ඒක කාටත් පොදු දෙයක්..මොනවත් නෙවෙයි ඔයාට මේක ගැන මූලික අවබෝධයක් නෑ...ඒ නිසා මේක ගැන ඔයා එක්ක කතා කරල වැඩක් නෑ...
@sahangunawardana4859
3 жыл бұрын
@@taru12madh58 අනේ ඉහල මනසක් තියෙන මිනිස්සුන්ට වැඩිය සත්තු වැදගත්, මට මොළේ ආමාරැවක් නැ සත්තුංගේ ලිංගික චරියා බලන්ට, මමනං දැකලා නැ සත්තු අසාමාන්‍යව හැසිරෙන හැටි( video හදලා ඇති මිනිස්සු ) , මොනවා උනත් කාමය වරදවා හැසිරිම පවක් බුද්ධ ධර්මයෙ මුලික ශික්ෂා පදයක් කඩ කීරිම අකුසලයක්.
@preethiperera9261
3 жыл бұрын
Great
16:01
භුමි හරේන්ද්‍රන් ඉරාජ්ගේ රෙදි ගලවයි (Unedited) | Night Life With Iraj | Sirasa TV
Sirasa TV
Рет қаралды 1,1 МЛН
27:23
Hard Talk | Bhoomi Harendran | Episode 20 | 2022 - 11 - 19 | Siyatha TV
Siyatha TV
Рет қаралды 26 М.
00:28
Why no RONALDO?! 🤔⚽️
Celine Dept
Рет қаралды 97 МЛН
00:24
Lazy days…
Anwar Jibawi
Рет қаралды 8 МЛН
00:29
Big or Small challenge 😂 Giant chocolate mushroom or small sausage? 🧐 #shorts Best video by Hmelkofm
Hmelkofm
Рет қаралды 12 МЛН
00:22
How Many Balloons To Make A Store Fly?
MrBeast
Рет қаралды 165 МЛН
59:58
මං කවදාවත් මාව වෙනස් කෙනෙක් විදිහට දැක්කේ නෑ සමාජය තමයි මාව ඒ තැනට පත් කලේ |BHOOMI HARENDRAN |NETHFM
Neth FM
Рет қаралды 4,4 М.
2:26
එහෙම අය තමයි දවසක සමලිංගික වෙන්නෙ | මේක තනිකරම මානසික ලෙඩක් - boomi harendra |Hari tv
Hari Tv
Рет қаралды 252 М.
8:44
සමලිංගිකත්වය OK ද ? ඔබ දැන ගත යුතුම කතාවක් !
Dr Namal Wijesinghe
Рет қаралды 23 М.
14:19
නිදන කාමරයේ වෙන දේවල් බලන්න රජයට ආයේ බෑ මෙරට L G B T ප්‍රජාව ලද ඓතිහාසික තීණ්දුව මෙන්න
Voice Tube
Рет қаралды 3,2 М.
13:45
Let's talk about homosexuality.
Mental Health Round Table
Рет қаралды 18 М.
24:39
සංක්‍රාන්ති ලිංගිකයන්ගේ ඉනෙන් පහළ හොයන අයට උත්තරයක් | Hari tv
Hari Tv
Рет қаралды 27 М.
49:05
Bhoomi Harendran & Ashan Dias | Uda Ire Sahurdaya
Charana TV
Рет қаралды 152 М.
29:07
Kathawa with Ash / Amanda Melani / LGBTIQ / Transgender
Lankadeepa
Рет қаралды 480 М.
14:04
🔴ගෙවල් ඉල්ලුවාලු වාහන ඉල්ලුවාලු."කැබිනට් එකේ යකා නටයි" කියලා යන පුවත ඇමති සරෝජා නිවැරදි කරයි.
The Life Traveler
Рет қаралды 77 М.
38:36
භූමි හරේන්ද්‍රන් | Alu Pihatu | EP-03
Ada Derana 24
Рет қаралды 20 М.
00:28
Why no RONALDO?! 🤔⚽️
Celine Dept
Рет қаралды 97 МЛН