lginiyagala Mountain | Dry Zone Hikes in Sri Lanka |ලංකාවේ ලොකුම ජලාශයට ඉහලින් ඇති සුන්දර කදු මුදුනට

  Рет қаралды 40,586

Dinesh A Pathum

9 ай бұрын

ඉගිණියාගල කදු මුදුණට
ලංකාවේ විශාලතම ජලාශයේ වේල්ලේ එක් අන්තයක ඇති වනජීවී දෙපාර්තුමේන්තුවේ සංචාරක නිවස්නය සැබැවින්ම සොබාදහම හා සමීපව සිටින්නට කැමැති සංචාරකයෙකුට තෝතැන්නක් ය. සංචාරක නිවස්නය පසුපසින් ඇත්තේ ඉගිණියාගල කන්දයි. ගල් පර්වතයක් සේ මුදුනකින් යුතු ඉගිණියාගල කන්ද තරණය කිරීමට නම් වනජීවී නිවස්නයේ සිට ගල් ඔය ජලාශ වේල්ල මතින් ගොස් කන්දේ අනෙක් පසින් කන්දට ගොඩ විය යුතුය. කෙසේ වෙතත් වනජීවී සංචාරක නිවස්නයේ සේවක මහතුන්ට සහ දින දෙකක් ගත කල සොදුරු වන නිවහනට සමු දී ලද අවසරය මත අප කංඩායම ගමන් කලේ ඉගිණියාගල කන්ද තරණය කිරීමටයි.
ඉගිණියාගල තරණය කිරීමට නම් ඉගිණියාගල පංසල අසලින් වැටී ඇති අඩි පාර ඔස්සේ ගමන් කල යුතුය. "ගම්වැසියන් සහ සොබාදහමට ලෙන්ගතු සංචාරකයින් මින් පෙර ගමන් කල පෙනෙන නොපෙනෙන අඩි පාරක් කැලයේ දී උවද සොයා ගත හැකි බැව්" ස්වාමීන් වහන්සේ නමක් විසින් වදාලේ මා මග තොරතුරු පිළිබද විමසූ පසුවයි. කෙසේ වෙතත් මේ ඉසව්වේ වලසුන් සහ දිවියන් ගැවසෙන බැව් උන් වහන්සේත්, වන නිළධාරීන් විසිනුත් කියා සිටියේ ඉතාමත් අවධානයෙන් යුක්තව මේ ගමන කල යුතු බැව් නොකියා කියමිනි.
මා මේ සටහන ආරම්භයේදීම මේ ගමනේ අවධානම ලියා තබන්නේ ඔබත් දිනෙක ඉගිණියාගල කදු මුදුන තරණය කරන්නට යන්නේ නම් මේ තොරතුරු යම් හෙයකින් ප්‍රයෝජනවත් වේ යැයි සිතා මිස අප ගිය ගමන ගැන අතිශෝක්තියක් ඇති කිරීමට නොවේ.
මේ සොදුරු අත්දැකීම රූප රචනාවෙන්ම නරඹන්න
ආයුබෝවන් මම දිනේෂ්.
This is another episode of Galoya's journey. We planned to hike to the top of Iginiyagala Mountain, which we could see from the tourist bungalow we stayed in. It took a good one hour to walk to the top of the mountain. The view from the summit of the Iginiyagala Mountains was incredible. We could see the far end of Senanayeka Reservoir and the surroundings of Galoya. We took safety measurements as the temple monk told us we could come across Snakes, Elephants, leopards and bears. We always try to wear camouflage clothing and not forgetting to take first aid kits with us for any emergencies.
We will never forget the views of Senanayake Reservoir from the top of Iginiyagala mountain. I hope you will enjoy the video.
Greetings
I am Dinesh
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“

Пікірлер: 349
@achinisaubagya2573
@achinisaubagya2573 9 ай бұрын
ලොකු පිරිස් දිහා බලන් හිටියම හිතුන දෙයක් "එයා ඇවිදින්න කියාපු මනුස්සයෙක් " කියලා.❤️ජය වේවා දිනේෂ් අයියා ,ලොකු පිරිස්....නිරෝගී මත් අනාගතයක් ඔයාලට
@denethimesha6989
@denethimesha6989 9 ай бұрын
සහනෙ බීඩී කොල පාවිච්චි කරනව වැඩී වගේ😁😁 ජයවේවා තුන් දෙනාටම❤️
@user-bt5bp2fl5b
@user-bt5bp2fl5b 9 ай бұрын
දිනේශ්, රූප රාමු වගේම ඔබේ වචන ගැලපුම කිසිම වැඩසටහනකින් දැකල නෑ. වැඩසටහනට ලස්සන රූපරාමු වගේම ඔබේ වදන් වචන වලට හිසනමා ආචාර කරනවා. සමාජේ ඔබලා වගේ මිනිස්සු රැක ගන්න ඕනා සෑම උවදුරකින්ම. ඔබලාට ජයෙන් ජයම පතනවා හදවතින්.
@anuruddhaamarosa1590
@anuruddhaamarosa1590 9 ай бұрын
සහන්ගේ video කිරීම අති විශිෂ්ඨයි.
@dinuKa22b
@dinuKa22b 9 ай бұрын
අපි ඉගිනියාගල කන්ද නගද්දී අපිට වල් ඌරෝ රංචුවක් සෙට් උනා😣, අමාරුවෙන් උනත් ඒක කවදාවත් අමතක වෙන්නෙ නැති මාර අත්දැකීමක් 🍂❤
@chathurikaweerasinghe06
@chathurikaweerasinghe06 9 ай бұрын
අද දවස පටන් ගත්තෙම ලස්සන රූපරචනාවකින්... හරිම ලස්සනයි.. 🌻💚ස්තූති දිනේශ්... මේ තරම් වටින ලස්සන තැන් වලට අරගෙන යනවට 🌻💚 පුදුම ලස්සනක්නේ ගල උඩට නැග්ගම තියෙන්නේ... අනේ අපේ රට.... 🇱🇰❤
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 9 ай бұрын
දිනේෂ් අයියේ හරිම ආඩම්බරයක් දැනුනා ඔයා කියපු ඒ කතාවට අදඊයේ සංචාරක් නෙමෙයි පුතා ... ලොකුපිරිස් ඉන්න ඒ නිදහස මුහුනෙ පෙන්නපු ඒ ඉරියවු ඇත්තෙන්ම හදවතය දැනුනා ❤️බොහෝ පින් 🙏
@SindyKMusic
@SindyKMusic 9 ай бұрын
අම්මෝ... 😳😳 තෙරුවන් සරණයි ඔයාලට.. 😇 පරිස්සමින්.. සොබාදහමට ආදරය කරන ඔයාල සොබාදහම විසින් ම ආරක්ෂා කරාවි!! 🙏🙏👌👌
@orith589
@orith589 9 ай бұрын
ස්තුතිවන්ත වෙනවා ඔබ සැමටම..🙏🙏අපි ඉන්නෙ යුද්ධයක් වෙන අතර තුර.ඒත් හිත පොඩි වෙලාවකට හරි වෙනමම තැනකට ගෙන ගියාට පින් ..🙏🙏
@chariththimantha
@chariththimantha 9 ай бұрын
දිනේෂ් මල්ලි ලොකු පීරිස් සහන් මල්ලි තෙරුවන් සරණයි ❤❤❤
@senarathpe4742
@senarathpe4742 9 ай бұрын
ආදරණීය චරිතයක්,රටට වටින දරුවන් පිරිසක්.ආඩම්බරයි ඔයාල ගැන.
@chamothchamoth8593
@chamothchamoth8593 9 ай бұрын
ලොකු පීරිස් බලෙන්ම කතා කරන නිසා මං සතුටින් 😄❤️
@kasuntharanga6331
@kasuntharanga6331 4 ай бұрын
Comments ටික කියවද්දි තවත් ලස්සනයි .අපුරු සුන්දර මිනිස්සු ඉන්නෙ අපේ රටේ ❤️
@KeshaniindikaKalansooriy-zr8do
@KeshaniindikaKalansooriy-zr8do 9 ай бұрын
මගේ අලුත් phone එකේ ඉස්සෙල්ලම බලපු වීඩියෝ එක..මගඅරින්නෙනෑ ඉඩක් ලැබුනු හැම වෙලවකම මම ඔයාගෙ වීඩියො බලනවා.හැම වීඩියෝ එකක්ම ගොඩාක් ලස්සනයි ..ඒ වගේම ගොඩාක් වටිනවා...මේ වගේ වැදගත් ලස්සන වීඩියෝ තවත් අපි අතරට ගෙනඑන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනව අයියෙ .ඔයා, මේ මහ පොලොවට, මේ සොබාදහමට ආදරය කරන මනුෂ්‍යත්වයෙන් පරිපූර්ණ සොදුරු සංචාරකයයෙක්..අයියගේ සියලු සිතූ පැතුම් ඉටුවේවා කියල ප්‍රාර්ථනා කරනවා.බුදු සරනයි..ශිව දෙවියන්ගේ පිහිටයි..🙏🙏
@Thanamalwila_kollek
@Thanamalwila_kollek 9 ай бұрын
අපිත් රැවල් in කරනවා ඒ උනාට ඔයා සුපිරිතම කරනවා අයියේ
@whatsappstetus25
@whatsappstetus25 9 ай бұрын
එක මරූ නියමයි අයියා🥰😇🌿♥️🇱🇰😍
@pabasaradil4295
@pabasaradil4295 9 ай бұрын
දිනේෂ් ඔබ සොබාදහමට අවශ්‍යම මිනිසෙක් .මේ තරම් සුන්දර හිත නිවෙන දසුන් අප වෙත ගෙන එනවාට ඔබට බෙහෙවින් ස්තුති .ඉතින් හැමදාමත් සතුටින් ,සැනසීමෙන් ,නීරෝගීව ජීවිතේ විදින්න ඔබට හැකිවේවා!!.💖💖
@user-jl3gb3yg8f
@user-jl3gb3yg8f 9 ай бұрын
කියන්න වචන නෑ අයියා හරිම සුන්දර රූප රචනාවක්...... 😍 සොදුරු සංචාරකයෝ...... ඔබ තිදෙනාට ම ජයෙන් ජයම වේවා...... බොහෝ තුති අපිත් ගියා වගේ දැනුනේ 😍❤️🙏 මේ පුංචි රටේ සුන්දරත්වය මේ අයුරින් ගෙන හැර දැක්වීම හරිම අගෙයි....❤️💙💚🐘⛰️❤️
@pushpamaliramanayake8211
@pushpamaliramanayake8211 9 ай бұрын
දිනේෂ්ගෙ video දැක්කාම හරිම ආසයි සංචාරයට. ඒත් අපි ගැහැණු අය නිසා වැඩේ ටිකක් දුෂ්කරයි.සමහර තැන් ok.සමහර තැන් නම් හිතා ගන්නත් අමාරුයි. කොහොම උනත් දිනේෂ් අපට ලස්සනට ලංකාවේ අසිරය පෙන්වන නිසා අපිත් ගියා වගේම තමයි.මේ ඔබ කරන කර්යයටනම් බෝහෝ පින්.තවත් ගොඩක් කාලයක් මේ දේ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා දීනේෂ්ටත් ඔහුගේ නිහඩ මිතුරා ලොකූ පීරිස්ටත් තෙරුවන් සරණයි.ඔබ දෙපලට. ❤🙏🏼🙏🏼🙏🏼🙏🏼
@thiliniliyanage4089
@thiliniliyanage4089 9 ай бұрын
උදෙන්ම ලස්සන අකුරු එක්ක අතරමං වෙලා, දැන් ටිකකට කලින් ලස්සන රූප එක්ක අතරමං වුනා.. මාරම ලස්සන වීව් එකක් ඒකනම්, අපේ රටේ ලස්සන 🥺🥺🥺❤️❤️😍😍 ඔයාලා තුන්දෙනාටම මේ ලස්සන පාරාදීසයේ නිදහසේ සැරිසරන්න නිදුක් නීරෝගී ශක්තිමත්භාවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍😍😍
@SadewNimnada-rw9fg
@SadewNimnada-rw9fg 9 ай бұрын
පුලුවන්නම් ලොකු පීරිස් අයියගෙ කැමරාවෙන් ගහපු පොටෝ දාන්නකො,, 🌿♥️🤩
@BeautifulSoul17
@BeautifulSoul17 9 ай бұрын
ලොකු අයියා දැන් නිහඩ වීරයා නෙවෙයි ඔන්න 🫣 කථා පෙට්ටිය🤭😅 දිනේෂ් අයියගේ හෙවණැල්ල , ලොකු අයියා.. 💚 ඒ වගේම සහන් මල්ලී පිටුපසින් ඉන්නවා.. ඔයාලා හැමෝටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. 🙏
@Ashsandeepa
@Ashsandeepa 9 ай бұрын
කහ& කළු kiwe kud podi denna🥺
@dineshwannipura4070
@dineshwannipura4070 9 ай бұрын
​@@Ashsandeepaකොටියයි වලහයි
@BeautifulSoul17
@BeautifulSoul17 9 ай бұрын
@@Ashsandeepaදිනේෂ් අයියට තමයි ඒකට උත්තරයක් දෙන්න වෙන්නේ..🫣
@ashanchamara8415
@ashanchamara8415 9 ай бұрын
​@@Ashsandeepaකොටියයි වලහයි.
@nethmini0519
@nethmini0519 Ай бұрын
​@@Ashsandeepa දිවියයි වහලයි වෙන්න ඇති 🥲
@manjuladissanayaka4840
@manjuladissanayaka4840 9 ай бұрын
සොබාදහම අරුත අපට පෙන්වන ආදරනීය දිනේෂ් අයියේ මම වගේ අසණිපෙන් ඉන්න අයට ඔයා පෙන්වන දෙවල් මහා මෙරක් වගේ අයියේ හිත නිවනවා ඔයාගේ හඩට අයියේ ඔයා වගේ පුතේක් ලබපු දෙමාපියන් දෙදෙනා ඔයාගේ සහෝදර සහෝදරියෝ පිං වන්තයි අයියේ බුදු සරණයි අයියේ ඔයාලට
@madugamlath1317
@madugamlath1317 9 ай бұрын
ලොකු පීරිස් අයියා දැන් දැන් වීඩියෝ වල කතා කරනවා...පේන්න ඉන්නවා ලස්සනට..එහෙම ශෝක්..❤ඔයාලට ගොඩක් පිං මහන්සිවෙලා අපේ ඇස් පිනවනවට...❤️
@s.a.aperera8474
@s.a.aperera8474 9 ай бұрын
තෙරුවන්සරණයි ඔබටත් සගයන්ටත් අපේ මව්බිමේ අපිට දකින්න නොලැබෙන පාරාදීස පෙන්වනවාට 🙏
@BeautifulSoul17
@BeautifulSoul17 9 ай бұрын
''ආයූබෝවන් මම දිනේෂ්''💚🌿 අහන්න ආසම වචන ටික❤️අද කියන්නෙම නැතුව අපිව surprised කරා නේද😇🙏 උදේම දවස තවත් ලස්සන කරා 🥰 මේ පාරාදීසයේ සුන්දරත්වය සොයා යන්න හරි පරිස්සමින්...❤️🌿
@GamingIsuru220
@GamingIsuru220 9 ай бұрын
ඉවර වෙනවා කියලා හිතන කොට හරිම අමුතුයි හිතට 😢 විඩියෝ එක තාව දිගු උනා නම් කියලා හිතුනු වාර වැඩ් . ❤ ඔයාලා පුළුවන් විදියට පරිස්සමෙන් අපේ රට සුන්දරත්වය අපිට ඇස් දෙක ලගට අරන් එනවාට ඔයාලා තුන් දෙනාට ගොඩක් පින් පරිස්සමෙන් අයියේ බුදු සරණයි පරිස්සමෙන් අයියේ DAP 💚🌴🌱
@indikaudayashantha4181
@indikaudayashantha4181 9 ай бұрын
ලංකාවේ ලස්සන බලන්නට නම් DAP ....සංවේදී කලාපයේ ගල් ඔය නිම්නය සොඳුරු පාරාදීසයක හා පුරාවෘත්තය ඉගිනියාගල .. නොදන්නා දෙ බොහොමයක් මේ මාතෘ භුමිය පෙන්වන ලංකාවේ පරිසර වේදියා දිනේෂ් ...හා ලොකු පිරිස් ,සහන් ❤❤❤❤ දවසක් ඒව් ඒ කැපවිමට සතුටක් දැනෙන... DAP පට්ට බොලව්...🌲🗾🗾🏞️🏞️🌏🌏⛰️⛰️⛰️⛰️⛰️⛰️⛰️⛰️⛰️🤝🙏
@KohehariYaman-23
@KohehariYaman-23 9 ай бұрын
හදවතේ සංචාරකයා . අයියා කියන ඒවා අහගෙන ඉන්න එකත් වෙනස්ම විදිහේ භාවනාවක් , ජය වේවා 🍃🤍
@SanujMdiyagahage
@SanujMdiyagahage 9 ай бұрын
අද දවස පටන් ගත්තේ සුන්දර රූප රචනාවකින් බොහොම සුන්දරයි අයියා💚🍃 දිගටම කරගෙන යමු ❤
@harinihemanthi2371
@harinihemanthi2371 9 ай бұрын
දැනටමත් බොහෝ පිරිසකට ඔබ නිසා සොබාදහම සොයා යාමේ ආසාවක් හිතේ ඇති.ගමනකට අවශ්‍ය බඩු බාහිරාදිය,සැලසුම් කල යුතු දේ පිලිබඳ කෙටි වීඩියෝවක් කරනවා නම් පරිසර උණ ඇති අයට වැදගත් වේවි.ඔබට ජය❤❤
@DinukaSampathWalpita
@DinukaSampathWalpita 9 ай бұрын
Aniwaren
@iswaragekusum9996
@iswaragekusum9996 9 ай бұрын
හරිම සුන්දරයි වැස්ස වලාහක දෙවි යන් ගෙ පුතා දිනේෂ්😂 ඔය තුන් කිට්ටු වටම ජයවේවා!
@nishanthakumara2311
@nishanthakumara2311 9 ай бұрын
Dinesh bro niyamai ඔහොම යමු ❤❤👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ජය වේවා
@harshatharanga2862
@harshatharanga2862 9 ай бұрын
අම්මෝ අසානෙ හුස්ම ගන්න සද්දෙ ෆ්ලයිට් එකක යනව වගේ ස්තූතියි සෙට් එකටම නියම ගමනක් ❤❤❤ ජය
@priyaniamarasinge3055
@priyaniamarasinge3055 9 ай бұрын
දවස පටන් ගත්තේ. සොදුරු සංචාරකයා ගේ . සොදුරු රූප රචනා පෙලකින් ස්තුති . 🙏
@livingworldwithaashirdini
@livingworldwithaashirdini 9 ай бұрын
නදී ගංගා තරණයේ සැරි සරා සැඩ මාරුතේ ඉන්ද්රකීලයක් සේ නොසැලී මා යන මාවතේ සිංහලෝකයේ// Best of Luck ! Dinesh
@ruchiranamalee5018
@ruchiranamalee5018 9 ай бұрын
කදු මුදුනේදි පෙනුනේ සීත්තරෙක් සි තුවම් කල සිතුවමක් ද ? Wow ❤❤❤ ආදරණීය මගේ මවුබිම
@nadeekshala
@nadeekshala 9 ай бұрын
❤❤skip නොකර බලන එකම channel එක DAP
@lahirumadhubhashana174
@lahirumadhubhashana174 9 ай бұрын
සොඳුරු සංචාරකයා ජය වේවා දිනේෂ් අයියා ❤❤🌱🌱🙏🙏
@හර්ශ
@හර්ශ 9 ай бұрын
ෆිල්ම් එකක් ශුට් කරා වගේ පට්ට ලස්සනයි මේ අපුරු ලංකාව❤ජය වේවා දිනෙශ් අයියා
@travel4604
@travel4604 9 ай бұрын
අම්මෝ වීව් එක😍😍😍😍 උදේම ඉතින් සුපිරියක් තමයි🥰❤❤❤
@renukaapputhanthri4644
@renukaapputhanthri4644 9 ай бұрын
හරිම ලස්සනයි රූප රචනාව ඔයාලා තුන් දෙනාටම බුදුසරනයි
@monikajayasinghe466
@monikajayasinghe466 9 ай бұрын
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. තුති වේවා ඔබ සැමට. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට.....!!!!!
@dewdunineruda5245
@dewdunineruda5245 9 ай бұрын
අනෙ දෙවියනේ ඒ වැස්සෙ ලස්සන ...මේ රටේනෙ මන් ඉපදිලා තියෙන්නෙ...🥰 මගෙ ඇස් පිං කරලා තියනවා මේම හරි විදින්න ...ඔයාට ගොඩාක් ස්තුති අයියෙ..තුන් දෙනාටම බුදුසරනයි තවත් සුන්දර මගේ රටේ රූප රචනාවක් එනකම් බලන් ඉන්නවා 😍🍃
@heshanialuthge5713
@heshanialuthge5713 9 ай бұрын
ඒ වීව් එක 🥺🥺❤️ දිනේශ් අයියා ,ලොකු පීරිස්,සහන් අයියා බොහොම පින්...🙏🙏🙏
@ishialo18
@ishialo18 9 ай бұрын
මෙහෙම හරි අපිට යන්න ලැබීමත් වාසනාවක් අයියේ ආදරණීය සොදුරු සංචාරකයා 🙏❤️
@madusankamahesh2778
@madusankamahesh2778 9 ай бұрын
අපේ ගමටම ඇවිත් ගිහින්.කවදාහරි මේ ලංකාවේ කොතනකදි හෝ ඔබ දෙපල හමුවේවායි ප්‍රාර්ථනා කරනවා.💚💚💚
@pinky5958
@pinky5958 9 ай бұрын
මේ රට මොන තරම්ම සුන්දරද කියලා වැටහුනේ මේ රූප රචනා තුලින්. ස්තූතියි අනේක වාරයක් 💚🙏
@kavinduranpriyaperera1888
@kavinduranpriyaperera1888 9 ай бұрын
ලන්කාවේ ලස්සම තැන් රෙකෝඩ් වෙන්නෙ දිනේෂ්ගෙ කැමරාවෙ😍❤️
@ramyaabeysinghe8111
@ramyaabeysinghe8111 9 ай бұрын
කියන්න වචන නෑ... ඔබ සැමටම සියලුම දෙවි රැකවරණය ලැබේවා....
@lalanthasenarathna9810
@lalanthasenarathna9810 9 ай бұрын
Aiye supiri vedo ekak lassana parisarayak ලස්සනයි beautifull
@HadeanEon7917
@HadeanEon7917 9 ай бұрын
දිනේෂ්, ඔයාලගේ සන්චාර වලට ගැලපෙන්නේ 4 බයි 4 වාහනයක් අපි කැමති ලොකු පීරිස් අයියා නිසාන් පෙට්‍රල් එකක් පදවගෙන යනවා දනින්න, බලාපොරොත්තු අපිව ඉලක්කය කරා ගෙනයනවාමයි, උපකාරය කිරීම මේ කමෙන්ට් කරන කාගේත් හිතේ කොනක හරි ඇති..දිනේෂ්, ලොකු පීරිස් සහන්...සදා ජය.....💚💥
@ishaniwickramarathne7604
@ishaniwickramarathne7604 9 ай бұрын
කවදාවත් දකින්න නොලැබෙනතැන් අපිට බලන්න සලස්වන පුතාට ගොඩක් ස්තුතියි තවත් ඉස්සරහට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@anushatissera5233
@anushatissera5233 9 ай бұрын
ඉතාමත් සොඳුරු තැන්වලට අපව ගෙනියනවාට ඔබලාට ස්තුතියි දිනේෂ් , ලොකු පීරිස් හා සහන්ට
@rashmikaprashan7773
@rashmikaprashan7773 9 ай бұрын
Man me lagakadi thamai aiyage videos balanna gatte , marama lassnai 😍 , dan video ekak danakan balagenamai inne , dapu gaman balanawa 😍 , jaya wewa aiye budu saranai 💜️ shakthiya dairaya labewa 💜️
@Nimali7
@Nimali7 9 ай бұрын
මාත් ඉගිනියාගල ගියා වගේ.දිනේෂ්,ලොකු පීරිස්,සහන් මල්ලිලා,ස්තූතියි ඔයාලට සොබාදහමේ සුන්දරත්වය අපිත් එක්ක බෙදා ගන්නවට.❤
@thariyahariya401
@thariyahariya401 9 ай бұрын
Dry climate පිස්සෝ ඉන්නවද තව😍
@nilnuwansankalpa6754
@nilnuwansankalpa6754 9 ай бұрын
"මේක මේ අද ඊයෙ කරන සංචාරයක් නෙමෙයි පුතා".. 🙂❤️❤️❤️
@shermilafdo7949
@shermilafdo7949 9 ай бұрын
“ හත් දෙයියනේ …. ලස්සන….” මේ දිනේෂ්ගේම වචන. අද අපටත් නිරායාසයෙන්ම කියැවුණු. ඒ තරම්ම සුන්දරයී.. වෙනමම අත්දැකීමක් .. ස්තුතීයී 🙏🏽🙏🏽🙏🏽 දිනේෂ් ඇතුළු පිරිසට. තව තවත් සුන්දර ගමනාන්ත කරා අපව රැගෙන යනට දිරිය, බලය, ශක්තිය නිරතුරැ ලැබේවා !!!!
@behappyalways9091
@behappyalways9091 9 ай бұрын
හිත් ලස්සන මිනිස්සු දෙව්දත් චරිත වලටත් කරුණාවන්ත බව ප්‍රකාශ කරන අපූරුව 🎉 ස්තූතියි නරක මිනිසුන්ගේ විවේචන ලඟ නොනැවතී සොඳුරු සංචාර පමණක් ප්‍රේක්ෂක හදවත් තුල සිර කර තබනවාට...🥳🌈💚
@ishanKRanasinghe
@ishanKRanasinghe 9 ай бұрын
අපේ ගම අයියේ❤
@dineshnalaka7431
@dineshnalaka7431 9 ай бұрын
"මේක මේ අද ඊයේ කරන සංචාරයක් නෙවෙයි පුතා " 💚😍💚😍💚 ඒ වචන ටිකට ආදරේයි අයියන්ඩිලා ❤❤❤🎉 පරිස්සමෙන් මගේ රටේ මේ සුන්දරම තැන් සියල්ල දැක බලාගන්න ලැවේවා!!!! 🎉❤
@user-yx2wj3vd1l
@user-yx2wj3vd1l 9 ай бұрын
Dry zone කියන්නේ මගෙ ජිවිතෙ වගේ හරිම ආදරෙයි . ස්තූතිය දිනේෂ් අයියේ .ලොකු පීරිස් . සහනේ . ❤
@ashajayawickrama2506
@ashajayawickrama2506 9 ай бұрын
ඔබ සේනානායක සමුද්‍රය බලන්න ගියපු දිනවලම අපටත් හැකිවුණා ඒ ඉසව්වට යාමට. ඉඟිනියාගල කන්ද දුටු ගමන් සිහිවුණේ ඔබව. ඒත් ඒ දිනවල දැනගෙන හිටියේ නෑ ඔබත් ඒ ඉසව්වේම රැදී සිටි බව. ඉඟිනියාගල කන්දට මට යා නොහැකි වුවත් හිතුනා ඔබ සිටියානම් ඒ කන්දත් තරණය කරාවි කියා. කෙසේ හෝ මා නොදැනුවත්වම ඔබ ඒ බලාපොරොත්තුව ඉටු කරල.❤ ඔබේ පාදයේ ආබාධය ඉක්මනින් සුව වේවා!
@teranzpradeep513
@teranzpradeep513 9 ай бұрын
Gal oya iginiyagalin mala gagak unata aith galoye eka aththak agnidiga vishwavidyalaya ek maimakin muhudata watenwa..e darshanaya, ee isthanaya kiyanna bari sundarathwayk, vividathwayak ekathu karnawa vishwavidyalayatath...❤
@travelwithchabiya
@travelwithchabiya 9 ай бұрын
ලොකු අයියා ❤ 🍃👣
@user-pd1gg8fs2v
@user-pd1gg8fs2v 9 ай бұрын
බුදුසරණයි ප්‍රවේසමෙන් ටැවල කරන්න ❤️❤️❤️❤️❤️❤️
@Vihanagarukshan
@Vihanagarukshan 9 ай бұрын
ලස්සන කන්දේ උඩ ඉදන් බලද්දී ❤😮
@darshanan3244
@darshanan3244 9 ай бұрын
Next level documentation, thanks DAP, Mr Peries and Sahane❤❤❤
@aravindhigamage7457
@aravindhigamage7457 9 ай бұрын
Hi Dinesh, the place were you are is so scenic and beautiful !! It also seems to be so peaceful. It would be really great place to collect your thoughts and relax.Make sure to take care of yourself as you said your feet hurt , eat well and drink plenty of water to stay hydrated. Again amazing video, looking forward to the next one. Take care and all the best ⭐️🙏🍀
@asankaperera9682
@asankaperera9682 9 ай бұрын
Ade දවසම ලස්සනයි, මේ වගේ ලස්සන තැන් වලට එක්කන් යනවට ගොඩක් ස්තුතියි. බුදු සරණයි! 😘🧔❤️ DAP
@nadeesansandeepanagangabada
@nadeesansandeepanagangabada 9 ай бұрын
වචන නෑ කියන්න❤️❤️❤️❤️ දිව්‍යලෝකයටත් එහා අපේ මවු භූමිය , 🙏😇💪😍❤❤❤❤
@achinthadissanayaka3195
@achinthadissanayaka3195 9 ай бұрын
සුපිරි... google chromecast ekka TV eken balanakota supiri...😍❤🔥
@dhanushkasamaraweera8008
@dhanushkasamaraweera8008 9 ай бұрын
Harima lassanai ayiye.budu saranai oyalata.hamuwemu ikmaninma thawath soduru nimnayakin....❤❤❤
@hashenchamindu7607
@hashenchamindu7607 9 ай бұрын
උදේම ලස්සන වීඩියෝ එකක් බලන්න ලැබෙනව කියන්නෙත් මාරම දෙයක්...ඊලඟ වීඩියෝ එකත් ඉක්මන්ට ගේමු...ජයවේවා අයියේ❤️💯
@gayanasadunthika53
@gayanasadunthika53 9 ай бұрын
මේ ස්භාදහම මොනතරම් අපේ හිත් නිවනවද..හරි අපූරු රූප රචනාවක්.හදවතේ සංචාරකයා❤
@AbeygodaS-me5zf
@AbeygodaS-me5zf 9 ай бұрын
Adaraneeya puthanuwani koti walassu inna kale parissamin yanna budusaranath Dewi pihitath wishwa mathemath obalawa surakinu atha bs
@yashodhapeiris
@yashodhapeiris 9 ай бұрын
අද උදෙන්ම ..නිවාඩු දවස උනාට වැඩ වැඩිම දවස..වීඩියෝ එක නිදහසේ බලන්න ඕන ආයෙත්..ලොකු පීරිස් දිනේෂ් කියන සුසංයෝගය තියෙනවා කියන්නෙම ඒ වීඩියෝවේ අමුතු රසක්..ස්තූතියි අයියේ ❤❤
@chandrikagurusinghe275
@chandrikagurusinghe275 9 ай бұрын
උදේම ඇස් පිනවන්න දුන්න රූප පෙළට ස්තූතියි..❤️💐🐘🌿
@heshanieuthpalaa9785
@heshanieuthpalaa9785 9 ай бұрын
Normally we watch your videos when we come home after work ,so relaxing to watch it end of the day..all the best team 👏 Good to see Loku peris gradually talking now 😊
@chathurikadissanayake9147
@chathurikadissanayake9147 9 ай бұрын
Wenada wagema adath godk lassana vedeo ekk..❤ ❤ hemadamth wagema.... hadawathe sancharakaya..❤❤ parissamin ayiye.. theruwan saranaii..🙏
@vinduindiwari1106
@vinduindiwari1106 9 ай бұрын
ආසම දෙන්නෙක් ලස්සන තැනක❤❤ වෙනදා වගේම ලස්සන වීඩියෝවක් ..බොහොම ස්තූති දිනේෂ් සහ ලොකු පීරිස් අයියාට.. තෙරුවන් සරණයි
@kasunviduranga4216
@kasunviduranga4216 9 ай бұрын
නියමයි දිනේශ් අයියෙ. වීඩිඕ එකක් අතර තුර ලොකු පීරිස්ගෙ කටහඩ ඇහෙනව කියන්නෙත් වෙනම එකක්. ජේසු පිහිටයි ඔයාල දෙන්නටම. ආදරෙයි හැමදාමත්❤️❤️❤️❤️❤️💗💗💗💗💗
@IMADUSHEHAN-mf4pm
@IMADUSHEHAN-mf4pm 9 ай бұрын
මේ ස්වාබදහම චිරාත් කාලයක් පැවතේවා ❤
@SudarshaniSeneviratna-rb5fx
@SudarshaniSeneviratna-rb5fx 9 ай бұрын
බලාගෙනම හිටිය video එක විවේකයක් ලැබුනු වෙලාවෙම බලන්න ලැබුණා.ගොඩාක්ම ස්තුතියි පුතා ඔය වගේ තැන් වලට යන්න බැරි අපි වගේ අයට මේ අත්දැකීම් ලබා දෙනවාට.
@travelwithhubby2822
@travelwithhubby2822 9 ай бұрын
ලස්සන වැඩක් දිනේෂ් අයියේ.. හැමදාම බලනව 💐 හැම සතියකම මේ වගේ ලස්සන රෑපරචනාවක් රැගෙන එන්න. ඔබට ගොඩක් ස්තුතියි! ❤️
@ranjanimuthuthanthirige1362
@ranjanimuthuthanthirige1362 9 ай бұрын
ඔබලාගේ වෙහෙස මහන්සි YA TA APA සැමගේ PRANAMAYA.බොහොම ISTHUTI!!!!DIRYA SAKTHIYA ලැබේවා නිරන්තරයෙන් MA .පරිස්සමෙන් WEDA කටයුතු කරගැනීමට ධෛර්යය ලැබේවා .
@KalharaSenarathna123
@KalharaSenarathna123 9 ай бұрын
@solo Hiker @ Dinesh A Pethum @Mansaranna fav. Travellers
@SandeshRashmitha
@SandeshRashmitha 6 ай бұрын
❤❤ skip nokara balan ekam.vedio set ekaha DAP respect ❤️❤️
@user-wv7mv1xp1x
@user-wv7mv1xp1x 9 ай бұрын
Hamadama wage supiri ❤ bohoma pin ❤
@sanuwaranimnath613
@sanuwaranimnath613 9 ай бұрын
හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.!!!.💚🌳🌍🍃❤😊
@user-xq7um7pk4t
@user-xq7um7pk4t 9 ай бұрын
Harima lassanai man oyage loku fan kenek❤
@prabathsudarshana1068
@prabathsudarshana1068 9 ай бұрын
සුපිරි තමයි මචන්⁣ .👍👍👍
@affordbay6700
@affordbay6700 9 ай бұрын
ලොකු ආසාව කින් හිටියේ ගල් ඔය නිම්නය හා ජලාශ යේ බලාගන්න . 👍 සුන්දර යි
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 9 ай бұрын
rupa rachanawa patta lassanai aiya jaya wewaaa ....
@ruvinimedagedara
@ruvinimedagedara 9 ай бұрын
ආඩම්බරයි... මගේ රටේ ගැන. මේ රට සුරක්ෂිත කරන්න අවංකවම දායක උන හැම කෙනෙක්ටම ණයගැතියි...🙏 බොහොම පින් දිනේෂ් අයියා, ලොකු පිරිස් මහත්මයා, සහන මේ දරන වෙහෙසට අපිටත් මේ සුන්දරත්වය දකින්න අවස්ථාවක් දෙන්න. ඔබ වැනි මිනිසුන් අවශ්‍යයි මේ රටට, හදවතින්ම සොබාදහමට, ඉපදුන රටට ආදරේ ❤ සියලු හිත් වලත් සොබාදහමට ආදරයක් ඇති කළ හැකි මිනිසුන් හරි සුලබයි මේ කාලේ... තෙරුවන් සරණයි 🙏
@nandanikusumalatha5993
@nandanikusumalatha5993 9 ай бұрын
@somalatha3761
@somalatha3761 9 ай бұрын
යුද ගිනි මැද හිටියත් අපේ රටේ මේ අසිරිය දකිද්දී හිතට පුදුමාකාර සැනසිමක් පුතාලට බොහෝම පින් අපිට අපේ රටේ මේ අසිරිය දකින්න සලසනවාට තෙරුවන් සරණයි
@pasindulakshanmaduranga3444
@pasindulakshanmaduranga3444 9 ай бұрын
මොහොතක් වත් skip නොකර බලන ලස්සන රැප රචනයක්...❤
@danushkasadaruwan3690
@danushkasadaruwan3690 9 ай бұрын
හදවතේ සංචාරකයා 💚🍃 නිරෝගීමත් අනාගතයක් 💚🍃
@NuwanThushara-wd8lc
@NuwanThushara-wd8lc 9 ай бұрын
තවත් සොදුරු ඉසව්වක් දිනේෂ් ඇතුළු තිදෙනාට තවත් සොදුරු ගමනක් යන්න ලැබේවා
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 34 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 56 МЛН
Мировой Рекорд по Засыпанию (@DazByron )
0:30
Голову Сломал
Рет қаралды 8 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
0:40
CRAZY GREAPA
Рет қаралды 11 МЛН
Девушка ограбила мажора, но…😳
1:00
Trailer Film
Рет қаралды 7 МЛН
Czn Burak vs Argenby Which sigma is better?
0:19
ARGEN
Рет қаралды 14 МЛН