සිසේරියන් සැත්කමින් පසු සාමාන්‍ය ජිවිතයකට අනුගමනය වන ආකාරය|life after a cesaria|csection|MsNilukshi

  Рет қаралды 143,779

baby. lk

baby. lk

Күн бұрын

Пікірлер: 248
@buddikaruwanthi5814
@buddikaruwanthi5814 3 жыл бұрын
Mis csection walin passeee bada adu kara gnnee kohlmd? Kiylaa video dnnkoo....
@priyangiJayaweera
@priyangiJayaweera Жыл бұрын
හරිම පැහැදිලි ව ලස්සන ට කියලා දුන්නා මිස් හැමදේම ......බබා ලැබිලා කොයි තරම් කාලයක් ඉන්න ඕන ද බයික් එකක් පදින්න වගේ
@PiyumiGamage-e1u
@PiyumiGamage-e1u 9 ай бұрын
මිස්ගෙ දැනුවත් කිරීම ගොඩාක් හොදයි.තව දැනගන්න ඕන මම සීසර් කරලා අවුරුදු දෙකයි වෙලාවකට හන්සි වෙලා ඉද්දි කහිනකොට කැක්කුම් එනවා නගිටින්න හදද්දී බඩ කොර වෙනවා.තව බඩත් හුගක් තියෙනවා ඒ gena වීඩියෝ එකක් කරන්නකො මිස්
@madubashanis-jk6vc
@madubashanis-jk6vc 9 ай бұрын
Ane mis godak watinawa .godak sthithi mis
@shashikagunarathna332
@shashikagunarathna332 Жыл бұрын
සිසේරියන් සැත්කමක් කල පසු,සාමාන්‍ය දරු ප්‍රසූතියකට යන්න පුලුවන් ද මිස්
@rashmihirunika1238
@rashmihirunika1238 Жыл бұрын
ගොඩාක් ස්තූතියි මිස් තාම මට සතියයි මිස් ඉක්මනින් සනීප වෙයි නේද මිස් 🎉🎉🎉
@varietywiththilini8404
@varietywiththilini8404 3 жыл бұрын
ගොඩාක් වැදගත් video එකක්. ගොඩාක් ස්තුතියි මිස්🙏🙏🙏
@babylk-tv2rd
@babylk-tv2rd 2 жыл бұрын
ස්තූතියි මිස්.❤️🙏🏽
@varietywiththilini8404
@varietywiththilini8404 2 жыл бұрын
❤️
@maheshikagurusingha7840
@maheshikagurusingha7840 4 ай бұрын
ඔබ තමයි සැබෑ දෙවිවරු
@Daham366
@Daham366 3 жыл бұрын
Thank you miss.godak dewal Dena gaththa.godak wedagath video ekak
@shalikamadushani2712
@shalikamadushani2712 Ай бұрын
මිස්ට ගොඩක් ස්තුතියි.🙏🙏🙏
@ajithpriyankara9870
@ajithpriyankara9870 2 жыл бұрын
Godaaaaak watina video ekak miss.mista godak pin.godak dewal danagatta.misge hema video ekakma mn balanawa.thank you miss.budu saranai.
@erandathinayana7944
@erandathinayana7944 4 ай бұрын
මිස් මං සීසර් කරලා දවස් පහයි.තාම කැක්කුම තියෙනවා.නිදාගන්න ඇදට යන්නත් අමාරුයි.බහින්නත් අමාරුයි.තුවාලේ රිදෙනවා ගොඩාක් ඇතුලින්.එහෙම නැගිට්ටම ලේ යනවා ඇතුලින්.නැගිට්ටම හුස්ම ගන්න අමාරුයි.කෙටි හුස්ම ගන්නෙ ටිකක් වෙලා යනකන්.
@chutytharu
@chutytharu Ай бұрын
Matath ehemai
@chandanikarunarathna9583
@chandanikarunarathna9583 9 ай бұрын
Miss man සිසර් kara dan dawa 3ka mulu badama ridanwa.nagita ganna be.ane uthrayk dannko miss mata amarui godak
@maheshnilanka6992
@maheshnilanka6992 Жыл бұрын
Hoda pahadele kiremak hamadama wage adath hoda marthukawak katha kale thankyou miss
@ShemayaJayasinghe
@ShemayaJayasinghe 6 ай бұрын
Harim pahadilaw wisthera kiyala dunnat godak pin miss
@frager3260
@frager3260 2 жыл бұрын
Garbasaya ivath kireeme sathkamakadith thuvalaya hoda kara ganeematath oya vidihama kala uthui neda mis..
@thushandisanayake1478
@thushandisanayake1478 26 күн бұрын
Mis man sisa karala dan masa 6k..mn thaniyama thama babata sathiye idan wada karagnne.dan thuwale laga ridenwa sarin sare...ehema wenawad ek samanyaida?
@sanjeewaniamarasekara9797
@sanjeewaniamarasekara9797 10 ай бұрын
LRT sethkamin passe Kochchara kaalayak parissam wenna ooneda mis
@dilinic576
@dilinic576 3 жыл бұрын
Thank you very much miss...oba ithaamath ikmanin ape illim itu kirima,wageema ithaamath pahadiliwa karunu awabodakaradeema, pilibadha obata maage awanka gaurawaya..❤️ 😚
@SirithungaJayasinghe
@SirithungaJayasinghe 2 ай бұрын
සීසර් කරලා මාසයක් වෙනවා සතියක වෙලේ ඉදම් ආපහු මගේ තුවාලේ රිදෙනවා.වාඩිවෙලා නැගිටින්න ගොඩක් අමාරුයි රිදෙනවා ගොඩක්.දවස් දෙකක් පොඩ්ඩ පොඩ්ඩ bleed වෙලා තිබුනා ටිකක් දවසක් ඇර දවසක්..එහෙම වෙන්නේ මැහුම් වලට මොනවා හරි වෙලාද😢😢
@wasanaudayangani997
@wasanaudayangani997 Жыл бұрын
Tnz mis ..godak dewal danuwath una
@ranganiishani110
@ranganiishani110 3 жыл бұрын
Godak watinawa miss.. nodanna dewal godak denagaththa..sthuthi
@sharmipremodi3289
@sharmipremodi3289 2 жыл бұрын
Sathi 6athula sansaranaye yedunoth lamai labenawada
@nilanthiariyarathna2709
@nilanthiariyarathna2709 2 жыл бұрын
Mama awrudu 39ka kanthawak mata 3 Wana Daru presutiya seesa Sath kama awrudu 12 kata passe Nisa mata Amaru weida doctor
@LakshiDevika
@LakshiDevika 4 ай бұрын
Siseriyen seth Kamen pasu ilaga daruwa normal ganna berida
@nethminithishali4414
@nethminithishali4414 2 жыл бұрын
Miss sesa karata passe dewani baba normal ganna bherida?
@SidathMadawa-xk8wn
@SidathMadawa-xk8wn 6 ай бұрын
Miss.adata dawas 24i baba labila.bade cut1 dapu thanin wam paththa adika lesa ridenawa.idimilath thiyanawa tikak.pilithurak denna plz.
@ChathuriNadeeshani-yr8in
@ChathuriNadeeshani-yr8in 4 ай бұрын
@@SidathMadawa-xk8wn mageth ehema ridenawa bada
@malithisithangi7321
@malithisithangi7321 3 жыл бұрын
Thanku miss..
@babylk-tv2rd
@babylk-tv2rd 3 жыл бұрын
Thanks
@sarasilva6341
@sarasilva6341 3 жыл бұрын
සිසේරියන් සැත්කමකින් පසු සාමාන්‍ය පරිදි ආරතව චක්‍රය ක්‍රියාත්මක වෙන්න කොපමණ කාලයක් ගතවනවාද මිස්??? මට දැන් බබා ලැබිලා මාස 1 1/2ක් වෙනවා ඉදලා හිටලා ලා පැහැති රතු පාටින් පිට වෙනවා ඉතා පොඩි ප්‍රමාණයක්. එය සාමාන්‍යද? බඩට ගර්ඩ්ල් එකක් දැම්මාට කමක් නැද්ද ? ඒ කොපමණ කාලයකින්ද? ස්තුති මිස්
@rajithasampath7299
@rajithasampath7299 3 жыл бұрын
api dhan nethi godak dhewal dhena gaththa.thanks
@hasithanayani6595
@hasithanayani6595 2 жыл бұрын
Ane mis kiyannako normal daru prasuthiyak labanna beida sisa ayata
@shiranthibalasuriya5908
@shiranthibalasuriya5908 3 жыл бұрын
මම ලංකාවෙයි,ජපානෙදි සිසේරියන් දෙකක් කළා. ජපානෙදි දවස් 7ක් තුවාලෙට වතුර යන්නැති වෙන්න seal කරලා තියනවා.ඒත් දවස් 3න් නාන්න පුළුවන. දවස් 10ක් hospital එකේ ඉන්න ඔනේ.සිසේරියන් සැත්කම් 4ක් normal කරන්න පුළුවන්.ටිකක් වෙනස් නිසා කියන්න හිතුණා.
@onzt7160
@onzt7160 2 жыл бұрын
අනේ japan වල plan කරල caesar කරන්න පුලුවන් ද? අනේ plzz reply කරන්නකො මේකට 🥺🙏
@underthejapansky5218
@underthejapansky5218 Жыл бұрын
මාව නම් ජපන් වල දවස් හතරෙන් නෑවා..සීල් කරේ නැහැනේ..දවස් අටයි මම නම් හිටියේ
@dilaniamarasinghe8686
@dilaniamarasinghe8686 8 ай бұрын
​@@underthejapansky5218 ජපානයේ සිසේරියන් කලාම ගොඩක් අමාරුයි කියන්නෙ ඇත්තද?
@PiyumiGamage-e1u
@PiyumiGamage-e1u 2 ай бұрын
ඒකනම් වෙනස් තමයි.අපේනම් සීසර් කරලා අර ලොකු ගහන ප්ලාස්ටර් එක ගලවගන්න බැරුව පුදුම දුකක් වින්දා.දවස් දෙකෙන් නාන්න කිව්වා ඒක ගලවලා.ඊට පස්සෙ මගේ එක තැනක මැහුමක් වැටිල නැතුව එතනට වතුර ගිහින් තුවාලෙ පැසෙව්වා.මැහුම් ගලවන්න බැරුව ඊට වඩා දුකක් වින්දා.අදිනවා අදිනවා එන්නෙ නැ එක සැරේම බඩ තද කරලා ඇද්දා දෙවියො මතක් උනා.ආයෙනම් ලමයි එපා කියලා හිතුනා
@ashanthiperera6153
@ashanthiperera6153 3 жыл бұрын
Thanks miss good message god bless you miss
@chilipriya7808
@chilipriya7808 3 жыл бұрын
Thank you
@dilanihettiarachchi5156
@dilanihettiarachchi5156 3 жыл бұрын
Godak watina vedio ekak mis 🙏 🙏 🙏
@denuwannimsara2585
@denuwannimsara2585 2 жыл бұрын
Mata denaganna puluwanda lrt sethkama karata passe kohomada api parissan wiya uththe .., kisima wedak karanna hoda nedd, kiyala.ekarana sethkama gelawenawada kiyala.
@sulochanaharapathdeniya1427
@sulochanaharapathdeniya1427 6 ай бұрын
සිසේරියන් සැත්කමෙන් පසුව මගේ අසාමාන්‍ය ලෙස කකුල් ඉදිමෙනවා. ඒකට හේතුව සහ මොනාද පිළියම් මිස්
@asaajayasinghe6521
@asaajayasinghe6521 Жыл бұрын
ගැබ් ගෙල මැසීම , මැසීමෙන් පසු ප්‍රසූතිය දක්වා ආරක්ෂා වන ආකාරය සහ මැහුම් ඉවත් කිරීම යන කරුණු පැහැදිලි කරන්න පුලුවන්ද මිස්
@akeeslifestyle949
@akeeslifestyle949 3 жыл бұрын
Me video ekanam godak vatinawa mis....
@dineshikamadhumali2143
@dineshikamadhumali2143 3 жыл бұрын
miss mage babata awruddi maasa 3k eth magetht thama cesar karapu thuwale ridanwa. Podi barak issuwath yati bada ridanwa miss. Plz help me.
@IshaniSadarenu
@IshaniSadarenu 2 ай бұрын
L r t gana vibiyo ekak karannako mis
@nirashawijerathna3647
@nirashawijerathna3647 3 жыл бұрын
Miss udaraya adu kara genima sadaha kalayuthu wiyayama Saha ahara palanaya pilibada vidio ekak gena
@labnirisha3152
@labnirisha3152 3 жыл бұрын
Thank miss.aththatama hamadema mama danagaththe missge vidiyo balala. Mage palawani Baba me.mama hamadeinma parissam una.matath siseriyan karanna wenawa kiyala doctor kiuwa Anisa mama me de danagaththe missgen.hamadama apith Akka Inna Oni.
@dineshikasubasinghe2350
@dineshikasubasinghe2350 2 жыл бұрын
Miss LRT kalata passe bada adu wenna belt eka daannath masa 3k vitara inna oneda?
@madumadu4166
@madumadu4166 3 жыл бұрын
Godak watinawa miss thenx
@ireshajayalath3674
@ireshajayalath3674 3 жыл бұрын
Thnak u miss, cesar kalama namenna hoda nadda?
@sarangamadushan8268
@sarangamadushan8268 2 жыл бұрын
Ane mis mage daruwat gudus yanne ne. Eya epadila dan sathi 3k withara
@wasanasewwandi7864
@wasanasewwandi7864 2 жыл бұрын
Cesarean sathkamen passse ayet babek hadanna puluwan kochchara kalakinda
@MKK-z5f
@MKK-z5f 3 жыл бұрын
Miss mage kalin ceaserian eka kale awrudu 11 ta kalin. Ethakota damme diyawena mahum. Dan mage deweni babata ceaserian eka karana doctor kiwwe kapana mahum danawa kiyala ai ehema wenne? Anith de thamai apita dena antibiotic gattama kiri adu wenawada? Ekai miss family planing injection eka hari tablet eka hari gattama mahath wenawada?
@erandifernando3063
@erandifernando3063 3 жыл бұрын
Mis normal delivery ekakin passe kohomada samanya jiwithayata anugamanaya wenne?
@tharaka2016
@tharaka2016 Жыл бұрын
Miss... Mage baba. Sisar karala gaththe....daen babata. Awrudu 2 i...thawa babek daeduwara kamak naedda..pls mis kiyannakoo...
@samadhiperera6414
@samadhiperera6414 3 жыл бұрын
Mis mata pandarata hodata kiri tiyanava.ath davaltat ratat kiri anna nana.ai ahama vanna mis video akak dannako
@sandaninimasha9463
@sandaninimasha9463 Жыл бұрын
Miss ethakota kanne hoda nathi kama monada ane kiyanneko
@sharashakirashara8723
@sharashakirashara8723 3 жыл бұрын
Thenks miss godak watinawa
@සමන්තකෝසල
@සමන්තකෝසල 3 жыл бұрын
මිස් ස්තූතියි
@susanthadamayanthi8541
@susanthadamayanthi8541 2 жыл бұрын
අනේ මිස් මට ඉන්නෙ පුතාල 2ක් .මේසැරේත් පුතෙක් .ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියේ දුවෙක් ලැබේවි කියලා .කලින් දෙන්න සීසර් .මේ සැරෙත් සීසර් .මිස් මට ආයෙත් බබෙක් හදන්න බැරිද .දුවෙක් හදාගන්න ආසයි.මහත්තයත් ගොඩක් ආසයි දුවෙක්ට .ගොඩක් ස්තුතියි මිස් .
@nimeshasandamali5037
@nimeshasandamali5037 Жыл бұрын
Aurudu keeyskinda haduwe amma
@rohithakumara3414
@rohithakumara3414 3 жыл бұрын
ගොඩක් වටිනවා ..
@babylk-tv2rd
@babylk-tv2rd 3 жыл бұрын
Thanks
@chamilapriyangani4072
@chamilapriyangani4072 3 жыл бұрын
@@babylk-tv2rd )
@sandunisarangi5131
@sandunisarangi5131 3 жыл бұрын
mis rubella vidala masa 3k inna oneda babala hadan nathuwa ahem babek hedunth mokd wenne babata prashnayk weida
@rashmi1768
@rashmi1768 3 жыл бұрын
Masa thunata kalin babek hadena eka babata risk.Rubella injection eke thiyenne Rubella Virus eka.eken babata rubella hadila wikurthitha athiwenna puluwan.
@rameshchathuranga807
@rameshchathuranga807 3 ай бұрын
miss mama sisar amma kenek dan dawas27wenawa mama kawada edalada lingikawa akathu wenna ona aka mage sisar sathkamata prashnayak nadda
@lilankasanjeewani1346
@lilankasanjeewani1346 3 жыл бұрын
Thank you mis. godak pin
@babylk-tv2rd
@babylk-tv2rd 3 жыл бұрын
🙏🏽🙏🏽
@nilushkadissanayaka5834
@nilushkadissanayaka5834 3 жыл бұрын
Miss c section eken passe bada adukaraganna widiha kiyanta puluwanda
@sanduninuwanthika4816
@sanduninuwanthika4816 Жыл бұрын
Mage babata masa 8k dn thama mage thuwale paththakin kakkumak enawa miss eka samanyaida?
@nilukaoman9503
@nilukaoman9503 2 жыл бұрын
Godak pin mis mehem apiwa denuwath Karanwata mis mage siisar aek karala den maasayak pahu una mage bada aetulen weedanawai nida Gen idala negitinkota godak weedanaawa denenawa pitin Nam. Mage tuwal hodai aei mis bada aetulen redenne
@roshinithilini2131
@roshinithilini2131 2 жыл бұрын
Thankx a lot miss.❤
@amilawickramasingha6978
@amilawickramasingha6978 Жыл бұрын
Mis siser 4k gana poddak kiyanna eka awadanamda
@SalindaSalinda-j1f
@SalindaSalinda-j1f Ай бұрын
Miss lup ekh demmata kamannedda seseriyen karalla ilaga dawasema
@kantiprety3132
@kantiprety3132 2 жыл бұрын
Godakesthuthie madam oyata
@chandanikanchana9332
@chandanikanchana9332 3 жыл бұрын
Me sathkamen passe kochchara kalakinda aye 2ni babek hadanna puluwan ? Babala keeyak hadanna puluwanda ?
@SirithungaJayasinghe
@SirithungaJayasinghe 3 ай бұрын
මගේ තුවාලේ පැත්තක් පැසෙව්වා.තාම මට තුවාලේ වේදනාවක් දැනෙනවා.සමහර වෙලාවට නිකන් තුවාලේ තියෙන තැන ගැලවෙන්න වගේ තද වෙනවා වගේ දැනෙනෙවා😢
@indumaheshi9212
@indumaheshi9212 2 жыл бұрын
Great vedio
@rangikarajapaksha7574
@rangikarajapaksha7574 2 жыл бұрын
Thank u mrs..🙏🙏
@madhushiambawalage2562
@madhushiambawalage2562 3 жыл бұрын
Miss mama inne apartment eke 4th floor eke. Padi 60 k wage naginna one. Cesar karala gedara enakota padipela nagagena enna hoda naa neda? Ekata mokadda karanne?
@nethulivihara6517
@nethulivihara6517 2 жыл бұрын
Lift eke yanna😒
@madhushiambawalage2562
@madhushiambawalage2562 2 жыл бұрын
@@nethulivihara6517 lift ekak nathi nisa ahuwe. Dan baba hambelath masa 8 k. Hambenna kalin ahuwe😂
@nethulivihara6517
@nethulivihara6517 2 жыл бұрын
@@madhushiambawalage2562 Dan prashnayak nedda mukuth amaruwak ehema une nehe ne
@thusharimagedara2491
@thusharimagedara2491 3 жыл бұрын
Thank u so much for the great work
@babylk-tv2rd
@babylk-tv2rd 3 жыл бұрын
Your welcome ❤️🙏🏽
@rashmivinoddaya
@rashmivinoddaya 2 жыл бұрын
@@babylk-tv2rd oya ma karana video godak wadagath missta pinn matath babalaga kama pothake ona thank you mi🏆️🎖️️🏆️🎖️️🏆️
@nipuninilakshi9666
@nipuninilakshi9666 3 жыл бұрын
Godak wadagath mis me gana danaganna widiyak nathuwa idiye ❤️
@sanojkumara1918
@sanojkumara1918 3 жыл бұрын
Mis mata daruwa dagalanawa aka lakunu karana vidiya awanna a card aka
@nipuninipuni8160
@nipuninipuni8160 Жыл бұрын
Miss mage babata den wayasa aurudu 2i....mn aye pegnet....mage palaweni baba gaththe sisa karala...eka nisa den pashnayak weida
@dinupriyangika8411
@dinupriyangika8411 Жыл бұрын
Miss mage sathkama karala masayao dawas dekai Dan daws dekaka idala thuwale eka paththakin sarawa tikak enawa hospital yanna wrida miss .
@sithushakya4576
@sithushakya4576 3 жыл бұрын
Mis mage eka thanaka podi gatayak wage thiyanawa. Mata dala thibbe diyawena mahum. Sear karsla dawas 10k yaddi mata wena opareshan ekak kara.
@chitradharmaratne7749
@chitradharmaratne7749 2 жыл бұрын
hari watinawa
@SurajSuraj-sk3xh
@SurajSuraj-sk3xh 3 жыл бұрын
Mis babawa nidi krnkota kakule tiyan nalawanna hodidq..weegen...
@rukshanafouzan
@rukshanafouzan 2 жыл бұрын
Miss palamuveni daru upatha emergency c section ekak karapu ammakenek dewani daru upatha government hospitalvalin normal karaganna puluvankamak thiyanawa neda? puluvannam VBAC gena video ekak karanna
@chapagangadari3538
@chapagangadari3538 Жыл бұрын
Miss mage sisar thuwale tikak rathu patata kapila wage thiyanawa mokada karanne miss akata
@thamodyadilrukshi7915
@thamodyadilrukshi7915 2 жыл бұрын
Mis mta seotember 6 siseriyan sethkma kre. mge e sethkama krapu hriye bde kekum gatiyak tiyenwa
@nadeeshafernando9654
@nadeeshafernando9654 3 жыл бұрын
Bohoma sthuthi miss.... 😘❤
@malkanadishani6381
@malkanadishani6381 3 жыл бұрын
Thank you miss 🙂
@suvi4723
@suvi4723 2 жыл бұрын
Miss mata dan masayak baba labila mage yoni margayen muthra wage kaha pata watura wage diyarayak yanawA eka samanyaida reply karannako miss
@MS-eo6ud
@MS-eo6ud Жыл бұрын
Serawa wage ynwa nm vog ta kynna kiynwa
@navibro2015
@navibro2015 5 ай бұрын
මිස් මට දැන් 3 වෙනි බබා ලැබෙන්න ඉන්නෙ.මට දෙවනෘ බබාගෙන් පස්සේ හර්නියා ඔපරේෂන් එකක් කලා.අවුරුදු 9 ක් වෙනවා.mes එකක් දාලාත් තියෙනවා.මට දැන් සති 17ක් වෙනවා.මේ තත්ත්වය ගැන මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද.ගොඩක් පිං මිස්
@sdknadee
@sdknadee 24 күн бұрын
මිස් මමත් සිසර් කලා.බබාලා තුන්දෙනෙක් නෝමල් ලැබිලා මෙවර emergency සිසර් දැම්මා.මම මානසිකව ගොඩක් වැටුණා.උදව්වට කෙනෙක් නැහැ.දැන් මාසයක් වෙන්න ඇවිත්.හවස් වෙනකොට බඩ රිදෙනවා.bleed වෙනවා සමහරවෙලාවට.ඇතුලෙන් ගැටලුවක්ද එහෙම වෙන්නෙ ?මට ඩොක්ට කෙනෙක් ලගට යන්නවත් හිතෙන්නෙ නැහැ.LRT ත් කලා.බඩ තදට අහුවෙනවා.එහෙම වෙන්නෙ ඇයි?මිස් මට reply කරන්න .
@imeshikasewwandi9152
@imeshikasewwandi9152 3 жыл бұрын
Siseriyan sathkamakin (awurudu05) passe dewani baba nomal dilvery ekakata yana eka hodaida...
@nimalirangani7677
@nimalirangani7677 3 жыл бұрын
Thanks miss
@lakmalirajapaksha3319
@lakmalirajapaksha3319 3 жыл бұрын
Math operation karala masa 4k Dan. Bohoma watinawa me vedeo eka.godak pin mistai.
@nishadishashika522
@nishadishashika522 Жыл бұрын
සිසෙරියන් සැත්කමකින් පසු මෙන්සෙස් හදෙන්නෙ කවදාද මිස්?
@Snehateku123
@Snehateku123 3 жыл бұрын
Godak pin miss
@yashmisewwandi489
@yashmisewwandi489 2 жыл бұрын
Miss ethakota husbund ekka ekathu wenna masa 3kma inna ona nadda
@AdithyaBhashini
@AdithyaBhashini 5 ай бұрын
Math ceseriyan.dn masayak hriyatama.eth thama athulen pekaniyata pahalin nikn dawillak wge kakumak enw welawakata..allnakota thuwala wela wge ridenw.
@DilanSadaruwan-p5w
@DilanSadaruwan-p5w Ай бұрын
Ane mis man alutha bende mata daruvek hadanna අවුරුදු 3k vithara inna oni man mokadda karanna oni mis mata theren na
@piuminilwala8561
@piuminilwala8561 3 жыл бұрын
Mis mage me 3weni sisar eke Mata aurudu33i sisar ekedi bild wenawa weddi wela mage garbashaya ain kale Mata Samannya jiwithayata enna puluwan kawadda Mata awadanamak tiyanawada mis pahadili Kerala danna mista godak pin
@namalindika4977
@namalindika4977 Жыл бұрын
Oyata kohomada dan matath ehema una
@chathusagara4196
@chathusagara4196 2 жыл бұрын
Mage Babata mada 9 ath thama masika osap wema sidda wennenani
@neshmancaraudio6455
@neshmancaraudio6455 3 жыл бұрын
Palaweni baba Cesaria unoth deweni babath cesariada karanna wenne miss
@shashininirasha4938
@shashininirasha4938 2 жыл бұрын
Mis mm siseriyen sathkama karala thamai baba hambune dan masayak wenawa mage yoniyen kakkumak enawa eka mona wageda ehema wenne
@dananjanirukshani6645
@dananjanirukshani6645 3 жыл бұрын
Mis දියවැඩියාව vage ledak thiyana kanak pregnant unoth e sambanda vistarak kiyannako සිසේරියන් sathkamakda nomal sath kamakda kiyala
@hirutharusaduhirutharusadu9794
@hirutharusaduhirutharusadu9794 2 жыл бұрын
Mis mage babata dan masa 5 i LRT kala thama mata mensas hadune nane ai e
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 20 МЛН
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 26 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 20 МЛН