KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
එයා ආසම විදියට කෑම ජාති ගොඩාක්💕 | එයාට හොඳ දඩයක්😉 | LIFE IN JAPAN | DAY IN THE LIFE | MEAL PREP 🍛
16:56
අදත් ගෙදර PARTY🙈 life in balance❤️ Celebrating parents | අවුරුදු 3ට පස්සේ | days at home
20:19
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
It works #beatbox #tiktok
00:34
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
පවුලට එකතු වුනු අලුත් අමුත්තා 🥹 | මඟ බලාගෙන හිටිය දවස | LIFE IN JAPAN 🇯🇵 | DAY IN THE LIFE
Рет қаралды 53,514
Facebook
Twitter
Жүктеу
1
Жазылу 78 М.
Sami Moments
Күн бұрын
Пікірлер: 311
@ArtOfCookingLK
10 күн бұрын
අනේ ආස හිතුනා අයියෙක් හිටියනම් කියල❤️😍
@sachithviduranga7022
10 күн бұрын
❤❤❤❤
@Piyumisyummyparadise
11 күн бұрын
අනේ ආදරේ හිතුනා නංගි විඩියෝ එක බලද්දි මට.. අම්මගේ පොලොස් එක දැක්කම මට අම්මව මතක් උනා🥺🥺🥺 සතුටින් ඉන්න අයියා එක්ක😊
@nishaninawodya3624
11 күн бұрын
අනේ....❤🥺 අක්කාගේ බලපු විඩීයෝ වලින් ආසම... ලස්සනම... ආදරණීයම විඩීයෝ එක මේක.... ❤🌹
@nilavlogs8768
11 күн бұрын
අනේ ඇස් වලට කඳුළු ආවා ඒ තරමටම ලස්සන වීඩියෝ එකක්❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️😘😘😘 ආදරෙයි ❤️
@ChathurikaSewwandi-kz6ig
10 күн бұрын
අක්කගෙ පවුල ගොඩාක් ආදරේ පිරුන පවුලක් මේ වීඩියෝ දකින කොට හිතෙන්නේ එහෙමයි.අනේ හැමදාම ඒ ආදරෙ සමගිය තියෙන්න ඔනා.ඔයාගෙ අයියාත් ගොඩාක් හොද සහොදරයෙක් දැක්කහම පේනවා බුදුසරණයි හැමෝටම ❤❤❤❤❤❤
@thusharicfrenando8858
11 күн бұрын
අනේ ඉතාම ආදරනීය vlog එකක් අද.හරිම ආදරනීයයී ❤❤ .තමන්ගේ කෙනෙක් ලග ඉන්නවා කියන්නේ මාරම ගැම්මක්.(විශේෂයෙන්ම,"තාත්තා වුණ අයියා".මගේ ඇස් දෙකට කදුලු ආවා ඒ බැදීමට.වාසනාවන් .ඔබ සියලුම දෙනාට බුදු සරනයී ❤❤❤
@HansikaSandaruwan
11 күн бұрын
අක්කිට විතරක් නෙවේ අපිතත් ඇඬෙනවා අක්කි ඒ අයියට තියෙන ආදරේ දකිද්දී ❤❤❤❤
@Lifewithshashini
11 күн бұрын
අක්කාගෙ ආදරෙ පිරුනු සතුට උතුරපු දවසක් .. Welcome to japan ayya..❤️🌸
@nishanishashikala1264
11 күн бұрын
අනේ ඒක ..ඇත්තටම ඒ සතුට කියාගන්න බැහැ ...මට ඉතින් සහෝදර සහෝදරියො එක්කෙනෙක්වත් නැ අනේ ....❤ ඒත් ඔයාලා සතුටින් ඉන්නවා නේ ...මට නැතත් අනිත් අය සතුටින් ඉන්නවා දැක්කම මට ඊට වඩා සතුටුයි අක්කි ...හැමදාම සතුටින් ආදරෙන් ඉන්න අක්කි මැනික ❤❤🥰🥰
@K.P.YashmiRaweesha
11 күн бұрын
Mta aiyek ne🥹 eth meka dakkama sathutu kadulu awa❤️adreiiii❤️
@wishmisandeepa4375
11 күн бұрын
අනේ ශෝයි .. ඉස්සරහට අයියත් එක්කත් වීඩියෝ දාන්නකො .. චූටි නංගිත් හිටියා නම් තවත් ශෝයි ❤
@ashanisenevirathne6376
10 күн бұрын
මට නම් ඇත්තටම ඇඬුනා. ඒ තරම් හදවතට දැනුන අද ඔයාව .....
@ranganiprintors1895
7 күн бұрын
ඔයාලා හරිම ආදරනීයයි, බලනකොට කදුලුත් එනවා.
@NamaniRathnayaka
11 күн бұрын
අනේ හරිම ලස්සනයි vlog එක ,ලංකාවට මෙ වෙලාවෙ වහිනවා ,ඉතින් වැස්සත් එක්ක හවස නෙ coffee එකකුත් හදාගෙන නිදහසෙ akkige vlog එක බැලුවා ,❤❤❤❤❤❤
@Hansi_Liyanaarachchi
11 күн бұрын
අනේ.... හරිම සතුටුයි මටත් මේ vlog එක බලලා. හැමදාමත් සතුටින්ම ඉන්න 😍
@u-fh6pv
11 күн бұрын
අනේ අපෙ හිම බෝලේ වීඩියො එකක් දානකන් බලන් හිටියෙ❤
@rukshisenadeera323
11 күн бұрын
අම්මො අක්කි ඉතිං අපිටත් ගොඩාරියක් සතුටුයි ඉතිං ඔයාට වගේම ..ආදරෙයි අක්කි මමත් ඉස්සර ඉදන් අයියෙක්ට ගොඩාරියක් ආසායි..ඉන්නෙ නම් මල්ලි නංගී ....දැන් නම් ඉතිං හස්බන් අයියා වගේම තමයි මගේ ........බුදු සරනයි අක්කෙ පරිස්සමෙන් ඉන්න ❤️😘😘😘
@sisirakumara6180
11 күн бұрын
අනේ ❤❤❤❤❤ආදරෙයි හැමදාම සතුටෙන් පරිස්සමින් ආදරයෙන් ඉන්න ලැබෙිවා
@nuwanpushpakumara6533
11 күн бұрын
Akkita godak sathutu dawasak.hamadama sathutin parissamen inna......❤❤❤❤❤❤
@ManojaDeepthimala
11 күн бұрын
Hamadama sathutin inna nangoo .budu saranai oyalata 🥰🥰🥰🥰🥰💜️💜️💜️💜️💜️💜️💜️
@dinujayalathlife
10 күн бұрын
මෙයාගේ මුණේ ලස්සන ❤️අයියගේ හුරතලි බලන්න ඇවිත් ❤️ආදරෙයි අක්කා බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න ❤️
@manojaperera5097
11 күн бұрын
අනේ හරිම සතුටුයි දුවේ මට නම් දැක්කම ඇස් දෙකට කඳුළුත් එනවා. ආදරයෙන් ඉන්න හැමෝම බුදු සරණයි
@sanjeewaniiKalhari
11 күн бұрын
Adath harima lassana vlog ekak aran awata❤❤❤❤❤sathutin adaren inna darling hamadama..
@PubuduniNisanka
11 күн бұрын
Ane lassana ithimm ❤❤🎉🎉.hamadama satutin inna hodee❤❤
@RasikaAmarawickrama
11 күн бұрын
අනේ පැටියො ගොඩාක්ම ආසාවෙන් බැලුවා මට ලෝබ හිතුනා අයිය නංගි ආදරේ දැක්කම එහෙම තමා පුතේ ඉන්න ඕනෑ අනේ හරි සතුටුයි❤❤❤❤❤
@chamuusDiary
11 күн бұрын
අනේ මැණිකේ අදනන් හරිම ලස්සනයි ආදරණීයයි❤😍 කොච්චර සතුටින්ද කියලා හිතගන්න පුළුවන් 🥺 කෑම පිගානත් රසම රස පාටයි😋😋 අම්මගේ ආදරේ එහෙමයි❤❤
@Samimoments
11 күн бұрын
Ummmmmmaaaaa suddooooo adreiiiii manika thnk you suddooo adreiiiii manika ❤️❤️❤️💜🧡🧡😍😍😍😍
@sanjeewanipriyangi7026
11 күн бұрын
Ane harima adaraneeyai duwa.Aswalata kaduluth piruna paressamin enna. 3 tama theruwan saranai ❤❤❤
@ImeshaSandaruwan-yd6ru
11 күн бұрын
ආදරේ හිතෙනවා අක්කියෝ මේවා දකිද්දී... ඔයාගේ සතුට දෝරේ ගලනවා... සතුටින් ඉන්න පැටියෝ... ❤
@Ishudulanja4728
11 күн бұрын
ආනේ අක්කිගෙ සතුට❤️ ලංකාවෙන් එවපුවා පෙන්නන්න හොදේ❤️🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි අක්කියෝ ❤️🥰😍💐
@manjulamalsha
11 күн бұрын
අක්කි වීඩියො එක බලලා යන්න හැදුවේ..ඇඩුනත් එක්ක..එත් කමේන්ට් එකක් නොදා බැරි කමට ආවේ..ආදරෙයි ඔයාලට ❤❤
@chathuranaveera
11 күн бұрын
මේ විඩියෝ එක හරිම ආදරනීයයි ❤ අක්කි පන ඉවර උනා තේරුනේ වත් නැ..❤❤❤ අම්මලාගේ ආදරේ කෙලවරක් නැ අක්කී .අපි කොච්චර ලොකු උනත් අම්මලට අපි පුංචි ළමයි හැමදාමත්❤ පරිස්සමට සතුටින් ඉන්න හැමදාමත් අයියා එක්ක .....ආදරෙයි❤❤❤
@kumudunipriyangika1320
10 күн бұрын
ඒ ආදරෙට නම් ඇඩුනා ... බුදු සරණයි හැමෝටම!!!
@sachiniisanka3109
11 күн бұрын
Lassani akke vlog eka, harima adaraniyai, ❤❤❤
@PasinduWarnakulasuriya
11 күн бұрын
නියමයි අක්කෙ ලස්සනයිි වැඩෙි මරු බැලුවා ❤❤❤❤❤
@ranithaanjaleegunawardana2600
11 күн бұрын
❤❤❤ ane ada vlog eke harima adaraniyai akki 🌷🌷🌷
@ImalkaMadushani-gk1sx
11 күн бұрын
Ane harima lassnii akkiyoo❤sathutin parissmin inna❤😊
@kppiyadasa071
11 күн бұрын
Akkiyo ada vlog eka godak lassanai ath podi dukakuth athi una monawa unath sathutin inna bs 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
@PasinduWarnakulasuriya
6 күн бұрын
ලස්සනයිි හරිම ආදරණීයයි 💕💕💕💕💕
@kumuduedirisinghe5975
10 күн бұрын
අම්මෝ අද මෙයාගෙ සතුට 😂😂😂 අපිටත් සතුටු යි ......❤❤❤❤
@MalkiPrabudi
11 күн бұрын
සමී අක්කේ් අද ඔයාගෙ වීඩියෝ එක බලලා මම ගොඩක් ඇඩුවා. අම්මගෙ ආදරෙයි අයියගෙ ආදරෙයි oyaata godak labuna neda ada... oyaa godak sathutin e sathuta matath danenawa.. mage aiya thawama mawa balanna awith na... anith hamoma wage enaw... monawa karannada neda hamotama eka wage hamadema labenne na neda.. akki patiyo oya godak wasanaawanthai... බුදුසරණයි ඔයාලට. පරිස්සමින් ඉන්න.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි ගොඩාරියක්..
@sayanidayasiri7869
10 күн бұрын
හරි ම සතුටුයි නංගී ❤❤අනේ මේ බැඳීම් හැමදාම පරිස්සමෙන් තියාගන්න පැටියෝ❤❤❤නංගීවත් ඉක්මනින් බලන්න ලැබේවා ❤❤
@GUgf-cu9gx
11 күн бұрын
ගොඩක් සතුටුයි තමන්ගෙ කෙනෙක් ලගට ගෙන්ව ගද්දි ගොඩක් ඒක කියන්න තේරෙන් නෑ දුර රටක ඉන්න කෙනෙක්ට ඒක දැනෙනව වැඩි😢😢😢
@priyanthiedirisingha3324
11 күн бұрын
ආදරෙයි .ලස්සනයි මැණික ❤
@avishkasavindi9819
11 күн бұрын
අනේ ශෝයි අක්කියා 😍 අයියත් ඔයා වගේමයි 😍♥ ආදරෙයි ♥
@Dilini-s5o
11 күн бұрын
Ane adanam godak lassanai maniko ... E adare hamdamath thiyanna oni akkiyo ayyage nangige... Onne manika sathutin baluwa godak ❤❤❤❤❤sathutin parissamn inne Adarei Budusaranai
@teena8873
11 күн бұрын
Harima asa hithuna meka blnkota adarei akki boleeee❤❤❤❤ god bless u ❤❤❤
@kalpaniranasinghe8768
10 күн бұрын
Adarai Sami patiyo aiyawa adaran bala ganna sathutin parisamin inna hamoma❤
@danushianuththara3773
10 күн бұрын
Akkage mune thiyena sathuta anee😊 parissamin sathutui inna akkii adareiii ❤❤❤❤
@anuradhinidisanayaka2785
10 күн бұрын
Aneee harima adaraneeyai... Budu saranai oyalata... ❤ adareiii akki... ❤
@chandimaudayangani5270
10 күн бұрын
Harima lassanai nangi godak adara hithuna budusarnai ❤❤❤❤❤
@malaniperera2839
11 күн бұрын
Hariima sathutui duwa ogollange sahodara kama dakkama.theruwan saranai.
@DulakshiRathnayaka-z7b
11 күн бұрын
Matath kandulu ava.. ආදරෙයි ❤❤
@chathuchathu1043
10 күн бұрын
දුකයි sathutai දෙකම එකට danichca video එකක් nangiyooo..බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න සුද්දො..❤❤❤❤aiya කොච්චර කල් ඉන්නවා ද nangiyooo...
@SimpleLifeDilaSew
11 күн бұрын
ආදරෙයි❤️✨
@ChathumiImesha-su8wm
11 күн бұрын
අනේ අද හරිම ලස්සනයි video එක අක්කියො ඔයා ගොඩක් ලස්සනයි මගෙ අක්කියො ඔයගෙ video වලට මන් පුදුම තරම් ආසයි බුදු සරනයි 🙏 ජේසු පිහිටයි අක්කි ❤❤❤❤❤
@Dulakshathanuri-t6d
11 күн бұрын
ආදරෙයි අක්කෙ ඔයාලට❤❤
@IreshaKaushani-e1r
11 күн бұрын
Adareiiiiii godake adaraiiiii ❤❤❤❤❤
@JananiVinodiya-o7e
10 күн бұрын
Akkige bandiya chuttak avilla wge suba ආරංචියක් wthd❤
@priyanthiperera8943
11 күн бұрын
Aneee shook ayyath godak lassanai. Sathutin enna kattiyama.okkotama adareiiii❤❤❤❤❤
@sewminisamaraweera795
11 күн бұрын
❤ anee hrima lassanai akki video eka. Nangiwath ikmanin gamu ne.
@piyumininawodya3221
10 күн бұрын
Ane asai neda akke gedarin ehema dewl api wenuwen ewl thiyankota.adaraneeya paulak kiyanema apita loku shakthiyak ane. Digtm ohoma adaren inna akke hamoma.paula thama ape jeewithe wadagathma dee.adarei akke ❤🥰
@SanjeewaniJayasekara-bz8gg
10 күн бұрын
Harima adaraniya video ekak ❤❤
@NadeeshaHarshani-r3i
10 күн бұрын
Malli oya godak wenas wela mage teacher oyatah anith hemotamath budusaranai ❤
@Loshandesilva
10 күн бұрын
❤ මොකක්ද වෙනස
@dinulakmali29
10 күн бұрын
🎉ane ada vlog eka adaraniyama vlog ekak akkiyo akki sathutin ennkota matath sathutui akkiyo
@zandy22
11 күн бұрын
මෙක බලද්දි මම මෙ වීඩියො එකෙ ඉන්නවා වගෙ එච්චරටම ෆීල් උනා අක්කියො හරිම ආදරෙයි ❤❤❤❤
@nahlakakumara1962
6 күн бұрын
❤❤❤ harima lassanai adaraneeyaiii ❤❤ budu saranai oyala Thun dennatama ❤️❤️
@FeeFree-xc1uo
11 күн бұрын
Ane nanga patiyo oyage ayyath harima shok adarei hamadatama.❤❤❤❤❤❤
@SewwandiUdeshika-v9u
11 күн бұрын
Ammo akkige sathuta uthuranw ane akki adrei akki♥️🥰
@TharushiDevindi-cf1yd
11 күн бұрын
Aneee suranganawi ❤️🩹🥹😚
@sandunibandara44115
9 күн бұрын
Hariiima lassanai suddiyoo video eka..asawen baluwa ....Aiya awa neda...mara sathutui oyata wage meka balankota apaitah....Aiya harii lassanai ane..Dan video wala aiyath idi neda......matath Mr wage lassana aiyek innawa.........hariiima adarniyai......oyalata Teruwan saranai sudu bole.....❤❤❤❤
@Samimoments
9 күн бұрын
Shaaaaa niyamaine suddooo thnk you manika adreiiiii suddo parissamin inda oniiii suddo adreiiiii ❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰
@yasanthirangalla9508
11 күн бұрын
Harima lassanai suduu... ❤
@roshanroshan5965
11 күн бұрын
Ammo kellage sathuta apith onna oyage aiyawa dakka Sathutin parissamin inna bs
@gayanifernando4523
11 күн бұрын
Adreiiiii akkiyoooo 🥰💐❤️
@Samimoments
4 күн бұрын
Suddoooo kohomda adreiiii patiyoooo 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@Paramirandana
11 күн бұрын
හරිම ලස්සනයි අක්කෙ❤❤❤
@Samimoments
11 күн бұрын
Ummmmm thnk you adreiiiiii suddoooo❤️❤️❤️❤️💜💜💜😍😍😍😍😍
@lakshikananayakkara209
11 күн бұрын
Asawen balan hitapu video ekak 😢 kaduluth awa ane ❤
@NewanjieRodrigo
11 күн бұрын
Aiuooo 😢thawa DiGa ekak oni 😢 hamotama jesu pihitai
@SachithZeero
11 күн бұрын
Ehem hamai nango sahodara premaya👍👍👍👍 kohe kohana hitiyah e adae kawadawah nehiwennene❤️❤️❤️❤️❤️❤️❤️ ammalah ehema hamai duk wena epa dawask evi kauruh ekahu wvi❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@jinadarijayalath1370
11 күн бұрын
Ane adare hituna ❤❤
@Mashi12-g4g
11 күн бұрын
ගොඩක් දවසකින් වීඩීයෝ එකක් බැලුවේ..ගොඩක් සතුටින් ඉන්න අක්කී හැමදාම 🥹❤අයියා ආවේ ජපන් වල ජොබ් එකක් කරන්නද..
@RashmiSandunika-ip5fz
10 күн бұрын
Adarei akki❤❤❤❤❤
@rashmisulochana3271
11 күн бұрын
අනේ හරිම ලස්සන vlog එකක් අක්කෙ අක්කත් අයියත් දෙන්නම හරිම ලස්සනයි අපේ බෝනික්කි අක්කවයි අයියවයි සතුටු කලාට අක්කගෙ අයියට thank you . ආදරෙයී අක්කෙ ❤🌹
@Samimoments
11 күн бұрын
Aneeee ummmmmm thnk you suddoooo adreiiiii patiyo.. ❤️❤️❤️❤️❤️💜💜💜😍😍😍😍😍😍
@rashmisulochana3271
11 күн бұрын
@Samimoments ආදරෙයි අක්කි ගොඩාක් 😘🌹
@nilukshisenarathne1040
10 күн бұрын
Dukai sathutai ekatama danuna video ekak akke ❤🥹aiyekta nangiyk innama one❤
@Thushiandlakshi
11 күн бұрын
Adarei akkiyo hemadamath wage aiyai akkai sathutin parissamen inna jesu pihitai akkiyo ❤❤❤❤❤❤❤❤🎉
@Samimoments
11 күн бұрын
Aneeeee thnk you suddooo adreiiiiii manika sathutin parissamin inda oniiiii suddoooo ummmmaaaaa adreiiiii patiyo.. ❤️❤️❤️❤️❤️💛💛💛💛😘😘😘😘😘😘😘
@NethmiBhagya-jo4uv
10 күн бұрын
Ane akkiyoo ,❤ oya ganna malnam marama cute akkiyoo ,adarei akkiyoo ❤😊
@kavishithathsarani8897
5 күн бұрын
Lala withrii ane aduuuu eywth ekk enn thibunee ayyt ❤
@AnushaNilmini-jw3ki
11 күн бұрын
Adarei nangi ❤❤❤🎉🎉🎉
@susanthiniroshika885
11 күн бұрын
Adareiii...pwle okotamaa......❤❤❤❤
@Samimoments
11 күн бұрын
Aneeeee ummmmaaaaaa adreiiiii suddoooo❤️❤️❤️💜💜💜🥰🥰🥰🥰🥰🥰
@kaushalahettiarachchi3999
11 күн бұрын
අනේ ආදරේ හිතුනා ❤❤❤❤
@Chathurangasadaruwan-t3v
8 күн бұрын
Aiyayi nangi eka wagemayi harima araraniyayi ❤️❤️❤️❤️❤️
@Samimoments
8 күн бұрын
Ummmmmaaaaa adreiiii patiyoooo❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰
@ShathishChandarakeerthi
11 күн бұрын
❤❤Lassanayi akke ❤️❤️
@Kasundilu123
11 күн бұрын
Harima lassane adaraneeya vedio ekak❤❤sami
@ShymaParanagama-f8j
8 күн бұрын
Done,aiyath awaaka ekmant yamuko pode raumak, taraha nana mahama kuwata❤
@Samimoments
8 күн бұрын
Yamuuuu suddooo adreiiiii ummmmaaaaaa❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘
@SSnatureKitchen
11 күн бұрын
mn hithuwe babek kiyala❤❤
@SathsaraniGunathilaka99
11 күн бұрын
අනේ හැමදාම සතුටින් ඉන්න අක්කියෝ❤
@Samimoments
11 күн бұрын
Ummmmmmaaaaa adreiiiii suddooo❤️❤️❤️💜💜😍😍😍😍
@SathruwaniSulakshana
11 күн бұрын
හැමදාම වගේ විඩියෝ එක ලස්සනයි ❤️🥰, අක්කා කොන්ඩේ කාඩදගෙන ඉන්න කො එතකොට ලස්සනයි ❤️🥰
@MaleeshaKavindi-r5e
11 күн бұрын
සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ ♥️🩷
@Samimoments
11 күн бұрын
Ummmmm adreiiiii suddooo parissamin inda oniiiii manika ❤️❤️❤️❤️💜💜💜😍😍😍
@LakshiKavee
Күн бұрын
Ane aya ikmanata vlog ekak❤
@Samimoments
Күн бұрын
Ekmnin argena ennm menika.. ආදරෙයි menikaaa 🤍💛🧸
@NiroSaro-w2n
11 күн бұрын
Adanam onna dapu dawasema balanda puluwan una. Ada oyage video aka balanakota matath mage paule ayawa mathak una. Amma,thaththa,aiya,akka balanda thibba nam kiyala hithuna. Sathutin innaaaa bs ❤❤❤
@dananjaleeudari231
10 күн бұрын
Ane shoi mge akki . Adarei akki aiya. ❤❤❤ . Parissamin inna akki hina wela hamadamath. Oyge oya hinawa hamadama radewa ..❤❤❤ japan gdak lassanai ❤❤
@shashinihgallage4699
11 күн бұрын
ආදරෙයි❤❤❤
16:56
එයා ආසම විදියට කෑම ජාති ගොඩාක්💕 | එයාට හොඳ දඩයක්😉 | LIFE IN JAPAN | DAY IN THE LIFE | MEAL PREP 🍛
Sami Moments
Рет қаралды 39 М.
20:19
අදත් ගෙදර PARTY🙈 life in balance❤️ Celebrating parents | අවුරුදු 3ට පස්සේ | days at home
Shanudrie
Рет қаралды 353 М.
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН
18:51
SINTO || EPISODE 83 || සින්ටෝ || 03rd February 2025
Swarnavahini TV
Рет қаралды 22 М.
9:45
මේවා නොකියත් බෑ අප්පා | දරුවෙක් හම්බුනාම දුනු බැහැපු ලොරි භාග | Dinesh Muthugala | Episode 170
You Tube Thaksalawa
Рет қаралды 36 М.
7:44
Welcome to our new apartment in Japan | එන්න අපේ අලුත් ගෙදර බලන්න | Life in Japan 🇯🇵😍
Savi De Silva
Рет қаралды 6 М.
26:28
ජපන් හීන හැබෑකරන් ලංකාවට යන ඒ ලස්සන දවස🇱🇰✈️Vlog 61 #sakurahome #lifeinjapan #trvelvlog
Sakura Home
Рет қаралды 54 М.
10:49
සිරුරේ බර වේගයෙන් අඩුකරන ලොව පුරා ජනප්රිය Intermittent Fasting කරන හරිම ක්රමය | 16/8 Meal Plan
Wishma Lokaya TV
Рет қаралды 14 М.
17:28
ඇයි?? නිකන්ම ගෙවෙන්න දෙන්නේ මේ වගේ දවස්💕 | Life In Japan🇯🇵 | Day In The Life | Sinhala | Japan
Sami Moments
Рет қаралды 28 М.
26:56
Only Eating Fast Food For 24 Hours Challenge | Yash And Hass | සිංහල Vlog
Yash and Hass
Рет қаралды 167 М.
13:52
🌟Working Day In My Life🇱🇰🇯🇵 | ජපානයේ මගේ පළමු රැකියාව🩷 |Life In Japan| Meal Prep|Sinhala Vlogs
Sami Moments
Рет қаралды 162 М.
19:23
ගෙදර වැඩත් එක්ක අපේ දවස 🌷| Life in japan 🇯🇵🇱🇰
Anusha jeewani
Рет қаралды 84 М.
18:46
කොළ පාටින් හැඩවුන අපි දෙන්නගේ දවස💚🍵|life In Japan|Eating Only Green Colour Food For 24 Hours|Sinhala
Sami Moments
Рет қаралды 23 М.
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН