No video

ජීවීතේට අමතක නොවන දවසක් 💞 Life in Japan 🇱🇰🇯🇵Sinhala Vlog🌹|

  Рет қаралды 175,783

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani

Пікірлер: 713
@asankapradeep4067
@asankapradeep4067 Жыл бұрын
අපේ මරීනා දුව ගැන අපිට හරිම ආඩම්බරයක් වගේම,දෙමව්පියන්ට මහත් අභිමානයක් පුතේ ඔයා.තව තවත් හොදට ඉගනගෙන රටක් ලෝකයක් පිලිගත්ත වාසනාවන්ත දුවෙක් වෙන්න පුතේ.අපි අපේ මුලු හදවතින්ම සුභ පතනවා පුතේ.ආදරෙයි හැමදාමත් .බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න .🙏❤️😘😍😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි 🙏🙏🙏💜💕💕
@shekrawmanuri735
@shekrawmanuri735 Жыл бұрын
Harema lasesne nangyo vedyo hama ajakema mama balnvava asvnene puduma satutake mava balala vedenvava oyatate mareha dutate mahatetyte ceylumama danatama jasu pehetae
@rashmiwathsala6642
@rashmiwathsala6642 Жыл бұрын
මරීනා නංගි ගැන මාර සතුටක් දැනෙන්නේ ❤️😍😘සුභ පතනවා නංගිගේ ඉදිරි අනාගතයට ❤️බුදු සරණයි ඔයාලා හැමෝටම 😍❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💞🌸💞💜💕
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
La ssana.puthe adarei parissamin enna
@Erangi.H.P294
@Erangi.H.P294 Жыл бұрын
ඔයා සහෝදරයන්ගේ දරුවන්ට සලකන විදිය හරි ආදරණීයයි ❤ඒ වගේම ඒ දරුවොත් හරිම helpful . 👍 in laws ලාට හොදින් සලකන ඔයාගෙ මහත්තයා ත් අගය කරන්න ඕනේ 😊❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💞🌸🌸💞💞
@gayaarudeshi
@gayaarudeshi Жыл бұрын
අනෙ දාන්නකො ........මාරීනා හරිම ලස්සනයි ❤️😍 මන් නන් එයාව හොයාගත්තා ..ඉස්සරම පේලියෙ කොනෙ තමා ❤️😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@ssfashion7399
@ssfashion7399 Жыл бұрын
මරීනා ගැන මටත් ආඩම්බයි ,,දක්ශ දුවෙක්,,හැමදාම කට්ටියම සතුටින් ඉන්න,,,god bless ,,💕💕💕
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤❤
@nadeeinusa
@nadeeinusa Жыл бұрын
අනේ අද නම් හරිම ආදරණීයයි . පවුලේ අය තවත් එකතු වෙනවා කියන්නේ කොච්චර සතුටක්ද වෙනත් රටක ඉන්නකොට . අද නම් ලංකාවේ බඩු ගොඩක් දැක්කා .මරීනා කියන්නේ හරිම දක්ෂ දරුවෙක් . ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඒකනෙ අක්කා පිටරට වල ඉන්න අපිට තෙරෙනවා ලන්කාවේ අයගේ ආදරය❤❤❤ ගොඩාක් ස්තූතියි අක්කා ආදරෙයි ❤❤
@nadeeinusa
@nadeeinusa Жыл бұрын
නංගී මට කියන්න බැරි වුනා .ආපහු කවුරුහරි එනකොට හිරමන තලයක් ගෙනල්ලා මෙහෙදි හදාගන්නත් පුලුවන් . අපි හිරමනයකුත් ගෙනත් තියෙනවා
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
@@nadeeinusa අනේ ඔව් අක්කා .. අයියා එනකොට ගෙන්න ගන්නවා.. ස්තූතියි අක්කා ආදරෙයි 💞💞💕
@dinushapriyangani7769
@dinushapriyangani7769 Жыл бұрын
වාසනාවන්ත පුතාලා දෙන්නෙක්..ඔයාවගේ නැන්දෙක් ලබන්න ....❤️❤️...ඔය වගේ රටකට එන්න ලැබීම වාසනාවක්...❤️ මරීනා දුව ගැන හරිම සතුටුයි ...හරිම ලස්සනයි ...music band එක..😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤❤
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
නංගියෝ අදත් හරිම ලස්සනයි ඔයාගේ විඩියෝ එක පුතාලා දෙන්නා ජපනේ තිය ගන්න නංගියෝ අයියාගේ පුතා අයියා වගෙමයි නෙද ඔයාලා පරිස්සමෙන් ඉන්න හැමදාම සතුටන් ඉන්න ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එයාලා මෙහෙ ඉන්නවා ❤❤ ගොඩාක් ස්තූතියි ❤❤❤
@rasikamaddage563
@rasikamaddage563 Жыл бұрын
Apo ow nangi me
@rasikamaddage563
@rasikamaddage563 Жыл бұрын
Apo ow nangi me lankawatanam ewanna epa nikaruna daruwo duk vidinna puluwannam oyage keyana hama kenawama ganna apita nathath api oyala diha balala Hari sathtu we Nam oya Hari a wasanawa Thai marina patiyata godak adari keyanna
@madu9756
@madu9756 Жыл бұрын
කියන්න වචන නෑ අක්කි අපි හරි ආසාවෙන් බැලුව .අක්කිගෙ සතුට අපිට තේරුම් ගන්න පුලුවන් කොයිතරම් ද කියල.අපිටත් ගොඩක් සතුටුයි .ජපානය වගේ රටක ජීවත් වෙලත් ලංකාවෙන් ගෙනා දේවල් දැකල අක්ක්කිගෙ සතුට දැකල ලොකු ආඩම්බරයක් දැනුන.දැන් අපිට ලංකාවෙ දේවල් වලින්ම අක්කි හදන රස කෑම බලාගන්න පුලුවන් නේද?අපේ මරීනා පැටියා ගැන හරිම ආඩම්බරයි ආදරෙයි පැටියෝ 💗💗💗💗ආදරෙයි අක්කියෝ හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න .😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤❤❤❤
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
මටත් මේක බලනකොට ඇඩුනා අම්බෝ පුදුම ලස්සන සංගීත සංධවිනයක් ❤❤❤❤ හරියට අපේ යුධ හමුදා සංගීතයක් වගේ ඇග හිරි වැටුනා කොච්චර දක්ශ ද ජපන් ජාතිකයන් ❤ ඔයාට අනුශි පින් ගොඩක් ගොඩක් ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@manjulagayan9837
@manjulagayan9837 Жыл бұрын
අනේ අක්කි අද video එක හරිම ලස්සනයි හරිම ආසාවෙන් බැලුවා . මරීන ගොඩක් දක්ශයිනේ. අපිටත් ගොඩක් සතුටුයි ඉතින් අක්කිගෙ සතුට කොච්චරද කියල හිතාගන්න පුළුවන් . පුතාල දෙන්න හැමදාම තියාගන්න අක්කිට පාලු නැහැනෙ . ආයිත් කියන්න ඕන අක්කි අද video එකට මම ගොඩක් ආස උනා . ඉතින් අක්කි මේ වගේම ලස්සන video අරගෙන ඉක්මනින් එන්න . මරීනගෙ හැමදේම සාර්ථක වෙන්න කියල ආදරෙන් ප්‍රර්තනා කරනව අක්කිටත් එහෙමම ප්‍රර්තනා කරනව . ආදරෙයි අක්කි බුදු සරණයි 🌺🌺 රේණු 🌺🌺
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤❤❤
@madumali3459
@madumali3459 Жыл бұрын
අක්කාගේ පවුලේ සමජිකයෝ 3 දෙනෙක් දැක්කා .පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤❤
@ujithaparakum4991
@ujithaparakum4991 2 ай бұрын
අක්කා ඔයා නම් ගොඩක් හොද අක්කා කෙනෙක් ඇත්ටම අකකාගේ.විඩියෝ මම අනිවාර්යයෙන්ම බලනවා බුදු සරනයි අක්කා
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sasikarangani9422
@sasikarangani9422 Жыл бұрын
අනේ අම්මා කෙනෙකුගෙ නිහතමානී සතුට,අක්කා කොහොම විදිනවා ඇතිද???ඇත්තටම මටත් සතුටුයි.කවුරුත් ළමයිනේ නේ අක්කෙ.අනිත් වීඩියෝත් දාන්න...ආසයි බලන්න.අක්කාගෙ මුලු පවුලම හරිම වාසනාවන්තයි.ඔය වගේ රටකට එන්න ලැබෙන්න තරම්.අපිට එන්න නැතිත් එකේ අක්කාගේ මේ වීඩියෝ බලලා හරි ඇත්තටම අපිට සතුටු වෙන්න,ඒ රටේ සංස්කෘතිය,දියුණුව අපිට දැකගන්න පෙන්නන එකත් අක්කට ලොකු පිනක්. අපි පුංචි කාලෙ බැලුවා තොරාසන් කියලා කතා මාලාවක්.ඇත්තටම මට මතක නෑ අක්කෙ ඒක ජපානෙ කතාවක්ද කියලා.කොහොම නමුත් මම ආසාවෙන් බලපු කතාවක්.මම හරිම ආසයි ඕනෑම රටක ඒ රටටම ආවේනික කෑම,ඇදුම් පැලදුම් ජිවන රටාවන් ගැන දැනගන්න..අක්කට බොහොම ස්තූතියි අපිත් එක්ක මේවා බෙදා ගන්නවාට.ඒ වගේම දූ මැණිකවත් ආදරෙන් මතක් කලා කියන්න.දූ ඔහොම දකිනකොට ඇත්තටම අක්කට වගේම අපිටත් සතුටුයි...මොකද මරීනා දැන් අපෙත් දුව..❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් සතුටුයි මන් වෙනුවෙන් ලියපු මෙ ආදරණිය අකුරු වලට.. ❤❤❤ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤❤❤❤
@shainichalika8659
@shainichalika8659 Жыл бұрын
Band performance is next level. It's very beautiful. දක්ෂ දරුවන් ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤❤❤❤❤❤
@dananjayasobavi3556
@dananjayasobavi3556 Жыл бұрын
අනේ අක්කි අද වීඩියෝ එක හරිම ලස්සනයි ඒ වගේම අක්කාගේ පුතාත් හරිම ලස්සනයි.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💞💕💕💞
@isankasiriwardhana2301
@isankasiriwardhana2301 Жыл бұрын
මටත් මොහොතකට හැමදේම අමතක උනා. හරිම සතුටක් දැනුනේ..😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඒකනේ❤❤❤ ගොඩාක් ස්තූතියි ❤❤
@sumithradevi6682
@sumithradevi6682 10 ай бұрын
මරිනා දුව ගැන නම් හරිම සතුටුයි දුව හරිම දක්ෂයි හැම දෙකින් උස්සහ වන්තයි සුබ අනාගතයක් චුට් මරිනා දුවට ජෙසු පිහිටයි ❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි ♥️♥️♥️♥️🙏🙏🙏
@dilanirathnayake6361
@dilanirathnayake6361 Жыл бұрын
හරීම ලස්සනයි ....හාල් මැස්සන් අරන් තියාපු විදියට හිත ගියා.මරීනා හරි ශෝක්.අර විඩියෝ ටිකත් දාන්න.ජේසු පිහිටයි !!ආආ අනු අර ඔයා ඇදන් වල බෙඩ්ශීට් පිරිසිදු කරන්න ඇදට කෙලින්ම spray කරන්නේ මොනවද? ඒකේ නම මොකක්ද ?
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඇඳට ස්ප්‍රේ කරෙ Fabreze කියන ස්ප්‍රේ වර්ගය. ගොඩාක් ස්තූතියි ඔයාට ❤️❤️❤️🙇‍♀️🌸🌸
@nayananjaleeayesha1817
@nayananjaleeayesha1817 Жыл бұрын
Ane marina hrima හුරතල්😍❤ adath godak ලස්සනයි vedio eka😚❤ sathutin පරිස්සමෙන් inna oyla pule hemomaa
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💞🌸💞💜💕
@kavindyas9934
@kavindyas9934 Жыл бұрын
ගොඩක් දක්ශයි මරිනා....එයාගෙ අනාගතයට සුභ පැතුම් මගෙන් 💗
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙏🙏🙏🙏💜💕
@theyjakasudam309
@theyjakasudam309 Жыл бұрын
අක්කේ අද වීඩියෝ එකත් හරිම ලස්සනයි🙂🙂 ඔයාලට හැමදාම මේ වගේම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි ආදරේයි..❤️❤️🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@anushaamarasena7786
@anushaamarasena7786 Жыл бұрын
ඔයා වාසනාවන්ත බිරිඳ ක් අම්මා කෙනෙක් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤
@ireshagayani2943
@ireshagayani2943 Жыл бұрын
මරිනාගේ ඇත්තටම දක්ෂ දරුවෙක් තවතවත් ඉදිරියටම යන්න දිරිය ශක්තිය ලැබේවා
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@shashi7178
@shashi7178 Жыл бұрын
දාන්න අක්ක අපි බලනො හරිම ලස්සනයි බැන්ඩ් එකෙ හැමොම මරිනව අදුරගත්තා අද ලස්සනයි ව්ඩියො එක
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි දාන්නම් ❤❤
@chamithsamaranayaka371
@chamithsamaranayaka371 Ай бұрын
සුබ පැතුම් අක්කේ. ඉදිරි යටම යන්න. ආදරේ හැමදාම
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@thameerasusantha9612
@thameerasusantha9612 Жыл бұрын
ගොඩක් lassana video akak oyaga video danakal ගොඩක් ආසාවෙන් balagana enna මරිනා දොනි ගොඩක් හොඳ දරුවෙක් Parisaman enna budusarani oyalata 😍😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@user-vn7li1rp3k
@user-vn7li1rp3k 2 ай бұрын
Akki kohomada..oyage video mama lagadi balanna gatthe harima lassanai..mage duwath balanawa❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි හොඳේ ♥️♥️♥️🙏🙏
@PrabathNuwan-zn1gp
@PrabathNuwan-zn1gp 11 ай бұрын
මම හැමදාම ඔයාගේ වීඩීයෝ බලනවා ආන්ටි වෙනදා වගේම අදත් වීඩීයෝ එක මාරම ලස්සනයි ඔයාලා හැමෝටම ලස්සනට සතුටින් මේ වගේ හැමදාම ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 🥰🥰🥰🙏🙏
@kanthidissanayake5581
@kanthidissanayake5581 7 ай бұрын
මමනම් ආස චොකලට් වලට වඩා ඒ බොක්ස් වලට .ස්තුතියි ඔයාට ජපානයේ ජිවිතය ගැන අපිට කියනවට මමනම් දැන් හරිම ආසාවෙන් බලන්නේ ටෙලි බලන එකත් අමතක වෙලා දැන් මටනම්.සතුටින් ඉන්න .ජේසු පිහිටයි .තෙරුවන් සරනයි .
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@namjoonkim7720
@namjoonkim7720 Жыл бұрын
Aneee marina nidan iddi eyage kammul roosa paatayi 🥰 Harima cute 💞
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤❤❤❤❤
@Cloudyy_vibez17
@Cloudyy_vibez17 Жыл бұрын
ගොඩක් ලස්සනයි නැන්දේ video එක. හැමදාම සතුටින් පරෙස්සමෙන් ඉන්න. 🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💞💕💞
@nirupikaamali1266
@nirupikaamali1266 10 ай бұрын
Lassnai akke godak kaththiyathma budu sarnai
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@eightandthirtyfive2064
@eightandthirtyfive2064 Жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ. මරීනාව හොයාගන්න බැලුවා බෑන්ඩ් වීඩියෝ එකේ මට පෙනුනේ නෑ. අනිත් සිංදුත් දාන්නකො අක්කෙ ලස්සනයි ඒක. ඔයාලට ගොඩක් සතුටු ඇති නේද ලංකාවෙන් නෑදැයෝ ආව නිසා 😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි එයා චුට්ටක් පිටිපස්සෙ හිටියෙ 💕💜💜💕💜
@user-kz6tl5qm3l
@user-kz6tl5qm3l Жыл бұрын
අක්කගෙ පුතා හැඩයි 😊❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
♥️💕💞
@umeshamadushan8503
@umeshamadushan8503 Жыл бұрын
ඔයා හොද සහෝදරියක්..තමන් ගේ දරුවන් ට වගේම පුතා ලා දෙනට උදවු කරනව ❤️👍 සමහර අය තමන්ගේ අය තැනකට එනවා ට අකමැති යි..ඔයා ගොඩාක් හොදයි. මරීනා දෝණී ට ජයක්ම ලැබෙන්න ඕන ..(ආයෙමත් සම්බෝල හදනකොට පොල් ඒකටම දාලා කොටලා ගන්න )..රසයි.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️❤️🌸🌸
@debbiefernando7146
@debbiefernando7146 Жыл бұрын
Hi malisha..,hi brayan kohomada oyalata.. harima sathutui suji oya gana oyalata Jesu pihitai 🙏💖😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ඩෙබි 💞🌸
@mekhalagunasekara5588
@mekhalagunasekara5588 2 ай бұрын
Oya harima pararthakami charithayak Anu nangi🎉🎉❤❤ ekai oyata sathutin inna puluwan ❤❤ harima adambarai❤❤🌷🌷
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@apnsandamali7228
@apnsandamali7228 Жыл бұрын
අම්මලට එහෙමතමා අක්කි හරිම සතුටුයි අපිටත් අාාාාාදරෙයි හැමදාාාාමත් පරිස්සමින් ඉන්න බුදු සරනයි සිංදුටික දාන්න බලන්න අාාාසයි 😘😘😘😘😘💖💖💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි දාන්නම් 💞🌸🌸💜
@henagayanthi829
@henagayanthi829 4 ай бұрын
Mama may wage vlog baluwata comments karana palamu vathawa.. oya wage keep mage rate ipadeema gana mata sathutui.. God bless you...
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@udaramadubashini1002
@udaramadubashini1002 3 ай бұрын
Ane akke e choclate shope eka...ewage ekak dakinna labunu ekt satutak..attami akkiyooo oya puduma wasanawanti ,,mewage deunu rataka nidahase satutin jewith wenna labunu eka kochra pinakda...e vlog ekat maramama lassanai akki..adrei anu akki oyta hamdamath ..😊😘-sithu-❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️
@lakmalilak5061
@lakmalilak5061 Жыл бұрын
පොල් සම්බෝලය වංගෙඩිය දාලා ඔක්කෝම කෙටුවම තමයි හොඳ..
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ලොකු වංගෙඩියක් නෑ නෙ❤
@lakmalilak5061
@lakmalilak5061 Жыл бұрын
@@anushajeewani2016 මම හදන්නේ පොඩි ඔය size එකක්‌ තමයි.. පුළුවන්.
@Achini.99
@Achini.99 Жыл бұрын
Adat harima asawen video eka baluwe akke hemotama budusaranaii mareenata godak adarei daksha lamayek eya
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤
@mayurilakmali1168
@mayurilakmali1168 Жыл бұрын
එ concert එකනම් ලස්සනට තියෙන්න ඇති අක්කා 😍.පුංචි පැටව් ඔක්කෝම දක්ෂයි.මරිනා ගැනත් හරි සතුටුයි.අක්කාට ගොඩක් සතුටු ඇති අක්කාගේ පවුලේ අය ආව නිසා😊.අයියාගේ පුතා අයියා වගේමයි😊.එ අය ආවේ job වලටද,studys වලටද?අක්කලා ගෙදරද ඉන්නේ.අක්කාට දැන් පුතාලා දෙන්නෙකුත් ඉන්නවා නේ.ඔයා හරි හොඳයි අක්කා💕.මං හරිම ආසාවෙන් ඔයාගේ විඩියෝ බලන්නේ.ඔයා දැන් අපේ සහොදරියක් වගේ 💙.අනේ මරීනාගේ දක්ෂතා තව තවත් දියුණු වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා 💝.පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලාට 💕💕💕❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤ එ දෙන්නා මෙහෙ ඉන්න ආවේ නමුත් අපෙ ගෙදර ටික දවසක් ඉඳලා ටෝකියෝ වලට යනවා❤❤
@madhushika-cz8dx
@madhushika-cz8dx Жыл бұрын
Harima lassana video eka venas video ekk asawen beluwa. Sathutin parissamata inna budusaranai ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@inokafernando340
@inokafernando340 Жыл бұрын
අනේ හරිම ලස්සනයි 😘😘 . මමත් අවුරැදු 5 කින් ලංකාවට ගියේ නැහැ 😥
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එහෙමද ඒකනෙ ගොඩාක් ස්තූතියි ❤❤❤❤
@inokafernando340
@inokafernando340 Жыл бұрын
මරීන දූගේ විඩීයෝ ඉක්මනින් දාන්න . ජේසු පිහිටයි ❤️😘
@dilkifernando4094
@dilkifernando4094 Жыл бұрын
අක්කේ ඔයාගේ you tube channel eka අහම්බෙන් දැක්කේ, එදා ඉදන් සති 2 ක්‌ ඇතුලත වගේ ඔක්කොම videos බැලුව. හරිම ආසයි ඒවා බලන්න මට. Good luck akke❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🙏💜💕💕💜
@apsaramadushani4159
@apsaramadushani4159 7 ай бұрын
ඔයානම් නැන්දෙ නියම සහෝදරියක්❤ සහෝදරයන්ගේ දරුවන්වත් හොදින් බලා ගන්නවා
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
😘😘😘😘😘😘🙏🙏
@smalshi7174
@smalshi7174 Жыл бұрын
Vedio eka dannako🥰. ettatama e performance eka dekkahama satutu hituna. Man school giya kale matak una🥺😚.Oya godak wasanavantha amma kenek vagema Mareenat godak wasanawantai oya vage amma kenek labanna. Japaneta awa dawasata aniwarenma oyage paule ayava balanna enawa mn❤️.Teruwan saranai kattiyatama🕊️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤ අනිවාර්යයෙන් එන්න ❤❤
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 Жыл бұрын
ඒ චොකලට් ටිකනම් ශෝක් අනේ වෙනම ලෝකෙකට ගියා වගේ❤ අනූ පොඩි දේවල් ටිකක් තියෙනවා දැනගන්න ඒක ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතෙනවා. දැන් අයියා ජපන් ජාතිකයෙක්නේ. එහෙම නැතුව ලංකාවෙම කපල් එකක් ඔහේ ඇවිත් ජීවත් වුනොත් වියදම් වැඩිද? ඒ කියන්නේ ගෙවල් කුලී එහෙම. එතකොට ජපානේ පුරවැසිභාවය එහෙම ලබාගන්න බැරිද? පුළුවන්නම් ඒ වගේ විස්තරත් අපිට දැනගන්න කියන්න. ලංකාවෙන් එවලා තිබ්බ බඩු ටික හරිම ලස්සනට එවලා නේද? ඒ දෙන්නාත් ඔයා වගේම පිළිවෙලයි වගේ.❤ මරීනා ගැන අපිටත් සතුටුයි ආඩම්බරයි. වීඩියෝ කරපු අනික් සිංදුවත් දාන්න අප කැමතියි බලන්න.😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි මගේ විඩියෝ බලලා අමතක නොකර ලියන මෙ වචන වලට. 💞💕💕 වියදම නම් සැරයි තමයි ලන්කාවේ ඉඳන් බලනකොට නමුත් ජපානෙ හොඳ පඩියක් ගන්න පුළුවන් ඒ නිසා ලන්කාවේ ⁣දෙන්නෙක් වුනාත් වැඩ කරනවානම් වියදම දරාගන්න පුළුවන් අවුලක් නැතුව 💞💕💕 ඇත්තටම ලන්කාවේ රුපියල් වලින් කුලිය කියද්දි ගාන වැඩි වගේ දැනෙන්නෙ ඒත් මෙහෙ ඉඳන් බලද්දී ඒක නෝමල් අපිට නම්... අනිවාර්යයෙන් කොන්සට් එකෙ සිංදු එක එක දාන්න බලන්නම්කො. 💞💕💕💞
@achinisankalpani4015
@achinisankalpani4015 Жыл бұрын
ගෑරප්පුවකින් පොල් බෑය හීරුවනම් හිරමනෙන් ගෑවා වගෙ තමා❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එහෙමද හා ස්තූතියි හොඳේ ♥️♥️
@dulakshimalsha6811
@dulakshimalsha6811 Жыл бұрын
Mn dakpu hodama youtuber kenek tmy oya auntie.harima adaraniyai.kiyn hama wachanykm hithat danenwa.pawle aya ekk sathutin parissmen inna.god blessed all❤️🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ගොඩාක් ස්තූතියි ආදරෙයි 💞💞🙏💜💜
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
හරිම ලස්සනයි අද වීඩියෝ එක මරීනාගේ group එක නිසා බලන්න බලන්න ආසයි. තවත් දෙයක් හරිම ෂෝයි අක්ක අයියගේ පුතාලත් ආපු එක මෙපමන කාලයක් ඔයාල තනියමනෙ හිටියේ ඒකත් ලොකුම සතුටක් තව ලස්සන වීඩියෝ එකක් ගෙන්න ජේසු පිහිටයි සියලුම දෙනාට❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤❤
@chathuedirisingha9803
@chathuedirisingha9803 Жыл бұрын
අනෙ හරිම ලස්සනයි ...විඩියො එක ඇන්ටි....එ වගෙම අපෙ ලංකවෙ රසන්න් ඉතින් දැනෙදිත් කටට...කෙල උනනවා නෙද ඇන්ටි...මරිනා නංගි හිටියත් අදුන ගන්න අමාරු උනා ඉතින් එ උනාට එයා ලස්සනට ඉන්න ඇති....අයෙත් මෙ වගෙ ලස්සන විඩියො එක්ක් අරන් එන්න....😃 සතුටින් පරිසමෙන් ඉන්න්.....
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤❤
@hashinimadhushani2789
@hashinimadhushani2789 Жыл бұрын
Eththatam akkiyo harima lassani ada video eka...oya amma kenek widihata eththatam sarathakai...marinage school band eke play karanawa dekkm apitth harima sathutui.. harim daksha lamayek..me adre , ආශිර්වාදyai ethi eyawa sarthk wenna.. lassana hoda dewal agayann kiyal thmi hema welama mge ammi thaththi kiyl thiyenne.. hari ආදරෙයි mn oyalt 😘❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤❤❤❤❤
@WishYasho
@WishYasho Жыл бұрын
music band eka maru vlog eka lassanai 😍🎶
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️
@chathuchathu1043
@chathuchathu1043 Жыл бұрын
අම්මෝ අක්කේ චොකලට්....දැක්කම පිස්සු වගේ..thanks akkiyooo..
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
💞💞🌸🌸💕💜💜
@user-fy4jz5do9u
@user-fy4jz5do9u 10 ай бұрын
Oya hari hodai akka.puthala dennatath godak adarei.mareena patiya harima daksha manikak..budusaranai oyala hemotama.sathutin hemadamath inna lebenna ona.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි ♥️♥️♥️♥️🙏🙏🙏
@gayathriprasadini915
@gayathriprasadini915 Жыл бұрын
akkata karadarayak una kiyala dala tibuna 😢 ane ikmanata karadara duru wela sathuta lebenna. budusaranai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඉක්මනින් එනවා 🥰😍😍
@ayodyahewapathage3694
@ayodyahewapathage3694 Жыл бұрын
අපි කැමතියි මරිනාගේ වීඩියෝස් බලන්න ♥️.අයියාගේ පුතා අයියා වගේමයි ♥️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
හරි මම එකතු කරන්නම් ❤❤ ස්තූතියි ❤
@bumiashee1782
@bumiashee1782 Жыл бұрын
හැමදාම අක්කිගෙ වීඩියෝස් ආසාවෙන් බලනවා ,ගොඩක්ම ආස මරීනාට තමයි 😘💕 sweet girly ,,,,,,,sending love from here 🌹🌹💕💕💕
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💞🌸💞
@sandunibandara4411
@sandunibandara4411 Жыл бұрын
Ane akkige a sathuta akki kiyana dewale wali danuna akki.. Amma kenek hatiyata eka mara sathutak neda...... Lankawen badu godak genalla neda...... Harima lassanai video eka.. Budusaranaiiiii oyalata.... Sathutin parisamata inna.. ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
නැතුව නැතුව කියන්න වචන නැති තරම් සතුටක් මට දැනුනෙ 🥰😍 ස්තූතියි ආදරෙයි 🥰😍🌺
@sandunibandara4411
@sandunibandara4411 Жыл бұрын
@@anushajeewani2016 aneee adaraniya amma kenek akki oya.. ❤️❤️
@poornimaadhikari2867
@poornimaadhikari2867 Жыл бұрын
උණුසුම් සුභපැතුම් දූ කුමාරිට, 💐💐
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@abewardana1199
@abewardana1199 Жыл бұрын
Nende adath video ek maru. Mareena nngi maara talented. Hariyta aasa hithuna Eyt kiynn play krnw eyl lassni kiyl. Ayyage putha ee mama wagemai .mt hithuna ee maamage putha wenn ethi kiyl. Eylt Japanese puluwnd?Mareenge concerts occom ooni. Aderei kiww kiynn mareent. Good luck.triple gems bless you.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤❤❤ අනිවාර්යයෙන් කියන්නම් ❤❤
@asasantha1315
@asasantha1315 Жыл бұрын
අදත් ඔයාගේ vidio එක ආසාවෙන් බැලුවා මරිනාට තව තවත් ඉදිරියට යන්න ශක්තිය දිරිය ලැබේවා කිය ප්‍රර්තනා කරනවා
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@nirmaladissanayaka2681
@nirmaladissanayaka2681 11 ай бұрын
Mamath asawen oyage vedios balanne. Music harima lassanai. Danna thawa thiyana ewa. Japan life eka Shok ane.
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️💕💕💕🙏
@dahamdiaranya8338
@dahamdiaranya8338 Жыл бұрын
අනේ හරිම සුන්දරයි..ආස හිතෙනවා අපිටත්...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
💞🌸🌸💞💜💕💕
@sandiindi9000
@sandiindi9000 Жыл бұрын
ඔයාගේ video හැමදාම බැලුවත් ඔන්න ගිය සතියේ තමයි sub කලේ . මෙහෙම comment එකක් අදයි දැම්මේ. තෙරුවන් සරණයි. 🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි Comment එකක් දාලා Sub කෙරුවට 💞💞
@jayakodidamayanthi9202
@jayakodidamayanthi9202 Жыл бұрын
Band එකේ playing නම් best.dear..කියල වැඩක් නෑ.මාරම මාරයි.අයියගෙ පුතාවනම් එයා වෙන්න ඇති කියල දැක්ක ගමන් හිතුනා..පොල් ගාගන්න විදියක් නැතුව් උලුප්පනකොට අපේ පුතාටනම් හරිම හිනා...😁😁😁
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤❤ 😂😂😂 ඒකනෙ ඉරමනයක් නැතුව පුදුම දුකක් වින්දේ.. 😅
@jayakodidamayanthi9202
@jayakodidamayanthi9202 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ වලින් මගේ ebay store එකට දාන්න ඕන ඒව ගැන ideas ගන්නත් පුලුවන් .
@chathu6991
@chathu6991 Ай бұрын
Lassnai adath video eka❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@tharanganirupasinha7707
@tharanganirupasinha7707 Жыл бұрын
මරිනාට සුබ පතනවා අක්කා 🙏 චොකලට් දැක්කම පිස්සුවගේ අනේ ඔක්කොම කන්න හිතෙනවා 😂 දැන් පාලු නැ නේ පුතාලා 2 ඉන්න නිසා මරිනාට ගොඩක් සතුටු ඇති
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ♥️♥️♥️♥️♥️
@guwanikodituwakku771
@guwanikodituwakku771 3 ай бұрын
Harima lassanai marina Eva gema godariyak daksha lamayek ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️♥️
@ayachana3734
@ayachana3734 Жыл бұрын
වීඩියෝ එක ඔක්කොම බැලුවා. ඔයා සම්බෝලේ හදපු විදිය නම් නියමයි. ❤ බෑන්ඩ් එකේ අනික් වීඩියෝ ටිකත් දාන්න අක්කේ.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි දාන්නම් 💞🌸🌸🙏💜💜
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 Жыл бұрын
Marama lassanai nangi band eka.mulu video ekama hodai hrima aasawen baluwa.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️♥️
@SajithPrasanna-gz8tr
@SajithPrasanna-gz8tr 9 ай бұрын
Ane akki oya wage amma kenek hitiyanamnmatath 😥 mn amma nathuwa haduna lamayek mtath hitiyanam oya wage hoda amma kenek ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
එ ගැන හිතලා දුක් වෙන්න එපා ♥️♥️♥️♥️
@user-un3qo8hk8r
@user-un3qo8hk8r Жыл бұрын
බෑන්ඩ් එක නම් හරිම දක්ෂයි අක්කෙ.සුභ පතනවා. මරීනා බබා හරිම cute . පුතාලා දෙන්නා ආවෙ university වලටද, අනෙ හොදයි,අක්කාට පුළුවන් නම් අපිටත් එන්න පුළුවන් වැදගත් දේවල් ගැන දැනුවත් කරන්න. ගොඩාක් වටිනවා. පරිස්සමෙන් ඉන්න . හැමොම ආදරෙන් මතක් කලා කියන්න. ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤ අනිවාර්යයෙන් කියන්නම් ❤❤❤ ආදරෙයි ❤❤
@lalithkumara4264
@lalithkumara4264 Жыл бұрын
Ane harima adaraniyai akke oya oyata godak adarei marina duwata hamotama sumana saman devi pihitai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🌸💞
@hirunihansika9741
@hirunihansika9741 Жыл бұрын
Ane band eka lassanay ❤️ thawa thiyenawanm danna❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
හරි 💞🌸 ස්තූතියි
@sanjeewanipriyangi7026
@sanjeewanipriyangi7026 Жыл бұрын
Ane nanga adath harima lassanai video aka.oyata wagema matath concert aka balanakota mohothakata hamadema amathaka una nanga.harima lassanai. Cute marina wish all the best 🥰❤️❤️❤️❤️🥰 paressamin enna.oyala hamotama jesu pihitai 🙏👌
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💞💕💞🙏🙏
@ssn2450
@ssn2450 Жыл бұрын
වෙනදා වගේම ලස්සනයි aunty video එක.. අමුත්තො දෙන්නා බඩු ගොඩාරියක් ගෙනත්.. මේ දවස් ටිකේ ලංකාවෙ කෑම කන්න පුලුවන්.. චොකො කඩේ දැක්කමනම් ආස හිතුනා.. happy valantine day aunty ❤️ අමුත්තො දෙන්නා camera එක දිහා බලන්නෙ නෑ.. ලැජ්ජා ඇති එයාලට 🤪🤪 මරීනාත් හරිම ලස්සනයි.. හුරතල් කෙල්ල ❤️❤️ තවත් ලස්සන video එකකින් එන්න aunty .. බුදු සරණයි පරිස්සමින් ඉන්න 🌸❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඔව් ඔව් හරීම ලැජ්ජාවෙන් හිටියෙ .. ගොඩාක් ස්තූතියි ආදරෙයි 💞🌸💞💜
@ssn2450
@ssn2450 Жыл бұрын
@@anushajeewani2016 ❤️❤️
@ruwinisasikalaliyanage.8629
@ruwinisasikalaliyanage.8629 Жыл бұрын
Akka,tonic mudiyakin great karala wage surala pol sambola hadanawa dakala thiyenawa 🤗 Ane oya ammakenek widiyata godak lucky akke .. hama amma kenektama ehema sathutak labenna kiyala api prarthana karamu.. anek e video th balanna asai..danna akke..gb tc
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤❤ මමත් එහෙම තමයි ප්‍රාර්ථනා කරන්නෙ .. හැමෝම සතුටින් ඉන්න ඕනෙ.. ❤❤
@kuruluvlogs1734
@kuruluvlogs1734 Жыл бұрын
අක්කා ෆේස් බුක් එකේ මරීනගෙ බෙන්තෝ පෝස්ට් කරන කාලෙ ඉදන් මම ඔයාව බලන්නෙ.. මට ඉස්සෙල්ලම ගෙදරක් ලස්සනට තියා ගන්න ආස වුනේ ඔයාගෙන්... හැමදාම විඩියෝ එකක් බලද්දි භාවනාවක් වගෙ
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ගොඩාක් ස්තූතියි මාව එහෙනම් හතකයි නේද 💞💕💕💞
@sandayakumari1678
@sandayakumari1678 Жыл бұрын
Akke adath baluwa..lassanayi sathutin inna budu saranayi adareyi marina manika adareyi💕💕💕
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤❤❤
@SWEET-SALTY25
@SWEET-SALTY25 7 ай бұрын
pol garuppuwen (fork) surala ganna puluwan hiramanen gala wagema.
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
😘😘😘😘
@isharamadurangi5282
@isharamadurangi5282 Жыл бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කීයෝ...😍😍😍❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@ishanidilhani7100
@ishanidilhani7100 Жыл бұрын
ඇන්දෙ,ගොඩ දවසක ඉදන් බලන් හිටියෙ ඔයාගෙ විඩියෝ එකක් එනකම්💕හරිම සතුයි මරිනා නංගි ගැනත් .එයාව මතක් කලා කියන්න.නැන්දලාට කොමද
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
හොඳින් ඉන්නවා ❤❤ ගොඩාක් ස්තූතියි ❤❤ අනිවාර්යයෙන් කියන්නම් ❤❤
@pinidiahasyapinidiahasya5003
@pinidiahasyapinidiahasya5003 Жыл бұрын
Marina harima daksha daruwek akke oya wagema eyath jiwithe dinawi .. Eka wisawasai mokada oyane eyage amma... Adarei puthala dennawath adaren piligannawa... 😍😘😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤
@user-qx4cc3iq1i
@user-qx4cc3iq1i 10 ай бұрын
mareeenata thiyenne amuthu lassanak e lassana hamotama na
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@Kanishka_sahabndu
@Kanishka_sahabndu Жыл бұрын
Pol tikath wangediyata dala katuwanm thawa rasai pol sambala
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අපිට එච්චර ලොකු වංගෙඩි මෙහෙ ගන්න නෑ නෙ 🌸
@manjulatennakoon8978
@manjulatennakoon8978 Жыл бұрын
ඇත්තටම ආසාවෙන්ම බැලුවා. බලන්න බලන්න ආස හිතෙනවා.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💞🌸🌸💞
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
ඔන්න අක්කෙ මමත් වීඩියෝ එක දැක්ක ගමන් බලනවා චොකලට් ටිකනම් ශෝක් ඔයාලට ❤️❤️❤️🙏🙏ආදරෙයි බුදුසරණයි අක්කා...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤❤❤❤
@subhasurasingha6518
@subhasurasingha6518 Жыл бұрын
Lassanai ada video ekath.Jesuge pihiten hamadaama sathutin inna labenawa oyalata.💖💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@nisansalasandamali2252
@nisansalasandamali2252 Жыл бұрын
Akkata godak sathutu athi Dan lankawe idan dennek awane. Ithin akke chocolate tika dakkama duwagena enna hithuna mokada mn e tharam chocolate walata asai. Marina harima daksha daruwek amma kenek washayean matath godak sathutui marinage dakshakam dakkama Ehenam akki budu saranai oyalata
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤❤❤❤
@theekshanadinendramaitipe4943
@theekshanadinendramaitipe4943 Жыл бұрын
ඔන්න notification එක ආපු ගමන්ම මම ඉස්සරලම vedio එක බලන්නත් කලින් comment එක දැම්මා අනූශා අක්කේ... මොකද පොඩ්ඩ නිදි අතරෙනේ බලන්නේ.. ඉතින් ඇහැරුනොත් comment එකක් දාගන්නම බැරි වෙනවා... මම හරීම ආසාවෙන් ඔයාගේ vedios බලනවා වගේම මට දැනෙන දේ අකුරු කරන්නත් මම හරී ආසයි.. ඒත් කලාතුරකින් තමයි එහෙම අවස්ථාවක් එන්නේ..බබා දග මල්ල.. ❤ මරීනා දෝනිට හුගාක් ආදරෙයි කියන්න.. හැමදාමත් සතුටින් ඉන්න අක්කේ!! ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 මොන තරම් වැඩ තිබුනත් විඩියෝ බලලා මට මෙ වගේ ආදරයෙන් ලියන අකුරු වලට❤ මම අඩියක් හරි ඉදිරියට තියලා යන්නේ ඔයාලගේ ආදරය නිසායි ❤❤ අනිවාර්යයෙන් කියන්නම් ❤❤
@dhamayanthihemalatha4914
@dhamayanthihemalatha4914 3 ай бұрын
Band එක නම් මරු 👌
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️
@ishankasadu5719
@ishankasadu5719 Жыл бұрын
Aneee dn akkita puthala 2kma innoooo...marinata aiyhla 2k innooo....❤❤❤❤ sathutin inna akkiyoooo❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤
@thilinidesilva6260
@thilinidesilva6260 Жыл бұрын
Akki adat video eka harima lassanai akki 💞 oyata godak happy neda oyage sahodarainge daruwo apu nisa, ane shok akki, eyalata palu naa oya inna nisa, mareena rosa Malak wage ane harima lassanai ♥️pol sambol ekat niyametama haduwe oya hiramane nathi unata,, 😊😊oyala okkotama තෙරුවන් සරණයි akko ♥️ Stay blessed ♥️ ♥️ ♥️ ♥️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඒකනේ. කොහොමහරි හදුවා😅😅 ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤❤
@user-jh7zl7us9n
@user-jh7zl7us9n 7 ай бұрын
ආදරේ පිරිලා බුදු සරණයි
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ආදරෙයි 😘😘😘
@amitha1969
@amitha1969 Жыл бұрын
Anusha, sathutuyi pawule aya dekiima. Apata eka mona tharam watinawada neda... Samboleta keli miris nodaa miris kudu daanna. Ethakota niyama paatata enawa. 🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මම මිරිස් කුඩු දාන්න ආසා නෑ සම්බොලේට බොහොම ස්තූතියි 💜💕💞💕
@bhagyasewwandi369
@bhagyasewwandi369 Жыл бұрын
අනේ ඒ ටීම් එක ඒ ඩාන් දැක්කම මටත් ආස හිතුනා😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඒකනෙ❤❤❤
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 38 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 56 МЛН
Delicious Flight Food in Malaysia Airlines
18:18
Magic Compass
Рет қаралды 130 М.
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 38 МЛН