ඔන්න කියපු නිසා වෙනස් කරා♥️| Life in japan 🇯🇵🇱🇰

  Рет қаралды 86,907

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani

Пікірлер: 820
@anuradhiwijewardana4042
@anuradhiwijewardana4042 6 күн бұрын
මම හැමදාමත් ආසයි ඔයාගෙ පිලිවෙලට ,අම්මගෙ පිලිවෙල දරුවන්ට බලපානව කියන්නෙ ඕකට තමයි. කොන්ඩෙ නම් දැන් ලස්සනයි .ඒක ඔයාට හොදට ගැලපෙනව.කලින් පාට හරි නැති උනත් කිව්වෙ නැත්තෙ ඔයා ආසාවෙන් කරපු දේනෙ .දුක හිතෙයි කියල.ඉතිං හැමදාමත් පවුලේ සියලු දෙනාට ආදරෙයි .❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@HiruniFdz
@HiruniFdz 6 күн бұрын
දැන් නම් අබ්බැහි වෙලා....අක්කේ ඔයා වැඩ කරන තැන ඉඳන් vlog එක්ක කරන්නකො...ආසයි ඔයා වැඩ කරන විදිහ බලන්න
@indunildarshana9587
@indunildarshana9587 6 күн бұрын
Ou.oya weda karan tena vlog danna.❤🎉😊
@maneeshaweerakkuttige9807
@maneeshaweerakkuttige9807 6 күн бұрын
Ou anty
@sanjeewaruwan6181
@sanjeewaruwan6181 6 күн бұрын
Ane ow nande
@fathimarifaza4793
@fathimarifaza4793 6 күн бұрын
Ow ekath please 😊
@MadaraWanigasekara-x1s
@MadaraWanigasekara-x1s 6 күн бұрын
Ow anee apith hari asai akka wada karana thana balanna
@indranipushpa1438
@indranipushpa1438 3 күн бұрын
ලස්සනයි විඩ්යෝඵක මරිනා දුව ඔයා වගේම පිලිවලට වැඩ කරනවා ඒක මරිනා දුව ගේ ඉදිරි අනාගතය ගොඩක් වටිනවා අම්මට තමයි ලකූනූ 😊 ඒවගේම හට්පිසාඑක ලස්සනයි හැමදේම පිලිවලට ලස්සනට තියනවා අද අපේ රටේ නිදහස් දිනය සැමරැවා සූදු අම්මා දකින විට මට හරි සතුටුයි ඔයා සූදූ අම්මා ව බලාගන්න ඵ් ක හරි ම ආඩම්බරයි සූදූ අම්මා ට ත් නිරෝගී සුව පතමින් පවුලේ සැමට සතුටින් ඉන්න ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි ❤❤❤❤❤🌷
@anushajeewani2016
@anushajeewani2016 2 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️
@maduliyanage
@maduliyanage 6 күн бұрын
ඔයා කියපු කතාව ඇත්ත අක්කේ එක්කෙන් විතරක් උත්සාහ කරලා මදි ගෙවල් අස් කරලා පිලිවෙලට තියාගන හැමෝගෙම සහයෝගය ඕනේ.... කලර් එක ලස්සනයි අක්කා❤❤ හරිම ලස්සන වීඩීයෝ එකක් ආදරෙයි අක්කේ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
ඔව් නංගි ගෙදර අයගෙ උදව් ඕනේ නංගි ♥️ ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි නංගියො😘😍😍
@DeepikaDeepi-yh6bp
@DeepikaDeepi-yh6bp 6 күн бұрын
අනේ දවසක ඔයාලගෙ ගෙදර බලලා ඔයාලත් එක්ක ඉන්න තියෙනවා නම් කියලා හිතුනා.තනිකර සුරංගනා ලෝකයක් වගේ.ඔයයි මරීනයි දෙන්නා දැන් තමන්ගෙ අය වගේ හිතට දැනෙනවා.හැමදාම සතුටින් ඉන්න. ආදරෙයි අක්කි ❤
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️
@chandimasilva229
@chandimasilva229 16 сағат бұрын
දැන්නම් ඇබ්බැහිවෙලා හරිම ආසාවෙන් බලන්නේ ❤❤ ඉස්සර ඹයාගෙ අයියා හිට්යා නෙද ලංකාවට ආවාම මුණ ගැහැන්න ආසාවෙන් ඉන්නේ ❤❤ ආදරෙයි මාරිනා මැණික ❤❤❤❤
@SewwandiKaushalya-rd9cc
@SewwandiKaushalya-rd9cc 6 күн бұрын
ඔයාගෙ වීඩියෝ ගොඩාක් ලස්සනයි නැන්දේ... ඔයයි ඔයාගේ family එකයි ඔය ඉන්නවටත් වැඩියෙන් පරිස්සමෙන් සතුටින් ඉන්න .... බුදු සරනයි .. ජේසු පිහිටයි .. ❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@Madusankika
@Madusankika 6 күн бұрын
හැමදාමත් වගේ අදත් හරිම ආසාවෙන් බැලුවා .. 😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@lakmalimadhushika4293
@lakmalimadhushika4293 6 күн бұрын
හරි අහිංසක හුරතල් ගෑනු ලමයෙක් මරීනා... ආදරෙයි... ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@saramal5962
@saramal5962 6 күн бұрын
අනේ මට පපුවේ අමාරුවක් හැදිලා තියෙන්නේ heart attack මගේ ඇග පුරාම වගේ මේක පැතිරිලා මගේ අත පය ඇදුම්දෙනවා අත් එහෙම පන නැ වගේ මට සුව වෙන්න කියලා ආශිර්වාද කරන්න 😢🙏
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
ඔයාට ඉක්මනින්ම මේ ලෙඩ වලින් නිදහස් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🌷🌷🙏🙏🙏♥️♥️
@saramal5962
@saramal5962 6 күн бұрын
ස්තූතියි ❤
@LakniKaushalya
@LakniKaushalya 6 күн бұрын
Ikmanata saniipa venava oyata 😊❤
@subhashinivishalyaa1919
@subhashinivishalyaa1919 6 күн бұрын
Oyata ikmanin saneepa vei..budu saranai oyata
@ShaniIshara-u5r
@ShaniIshara-u5r 5 күн бұрын
@@saramal5962 බුදු සරණයි ඉක්මනින් sanipa wenna
@KeshanPerera-zo5xb
@KeshanPerera-zo5xb 6 күн бұрын
Hari wasanawantha nandammek eya nanda wage leliyak labanna ❤😊Video ekanam lassanai , aney oyalage gedara hari amuthu lassanak thiyenneh ❤❤❤😊❤😊
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@nadeeshadilrukshi9385
@nadeeshadilrukshi9385 3 күн бұрын
අද video එක ගොඩක් ලස්සනයි. අනේ තවත් අස් කරන video බලන්න ආසයි. ❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@Duminda-p1f
@Duminda-p1f 6 күн бұрын
නැන්දෙ ඔයාගෙ වීඩියෝ තනිකරම ඇබ්බැහියක් ආදරෙයි ගොඩක් හැමදාම මේ වගේ සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@kg94837
@kg94837 6 күн бұрын
සුදු අම්මා හරිම අහිංසකයි.ඔයාට ගොඩක් පින් නංගී. හරිම ලස්සනට ඔයා ගේ තියාගන්නවා. මරීනව ඔයා හොඳට හදලා තියෙනවා. එයා දැනටම ගොඩක් ගෙදර වැඩ කරන වගකීම් ගන්න දරුවෙක්. ජේසු පිහිට.
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@rangikarupasena784
@rangikarupasena784 3 күн бұрын
හරිම ලස්සනයි නැන්දෙ ඔයාගෙ වීඩ්‍ යෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්
@anushajeewani2016
@anushajeewani2016 2 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@HimashamadushaniMadushani
@HimashamadushaniMadushani 6 күн бұрын
හරිම ලස්සනයි.ඒ කොන්ඩේ Cloure එක ලස්සනයි.ආදරනීය පවුලක්.මටත් ආසයි ඒ හදන කෑම කන්න ඔයා ගේ අතේන් හදපුවා.
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@shammirathnasinghe
@shammirathnasinghe 6 күн бұрын
නන්ගිගේ ගෙදර හැම තැනම හරිම ලස්සනයි. පිරිසිදුයි පිලිවෙලයි. දැක්කාම ගොඩාක් ආස හිතෙනවා. කොන්ඩෙත් හරිම ලස්සනයි. ආදරෙයි..❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️
@randi_085
@randi_085 6 күн бұрын
Nangi oyage konday hari lassani ❤️👌. Ada video aka dakama hari sathuti ❤️🥰. Gedara wadawalta duwa skathukar gaththama hodai ❤️. Jesupihitai Nangi 🙏❤️🇱🇰🇱🇰🇱🇰
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@randi_085
@randi_085 5 күн бұрын
@love you Nangi ❤️😘😘. Jesupihitai 🙏❤️🇱🇰🇱🇰
@ChamudiDilhani
@ChamudiDilhani 6 күн бұрын
මම නම් ආසම මේ පිළිවෙල පිරිසිදු කමට.like එකක් දාලම තමයි video එක බලන්නේ.දන්නවා හැමදාම ලස්සනයි කියලා..❤
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@MayuniAdeesha
@MayuniAdeesha 6 күн бұрын
අදත් video එක හරිම ලස්සනයි aunty ❤ . මාත් marina හදපු පාන් pizza try කරලා බලන්ඩ ඕනෑ .❤
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@rishurishu19
@rishurishu19 6 күн бұрын
ගොඩ කාලෙකින් වීඩියෝ එක වැටුන ගමන් බලන්න ලැබුනා❤ මරීනා මැණික ලස්සන වෙලා නේ දැන්❤🥰😍 හරිම ලස්සනයි අක්කී💚
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@RathnasekaraSuranji
@RathnasekaraSuranji 3 күн бұрын
අක්කී ඔයාගේ හැම විඩියෝ එකක්ම ලස්සනයි.ගොඩාක් දේවල් ඉගෙන ගන්නත් පුළුවන් මගේ අවුරුදු 10 යේ දුවත් හරි ආසවෙන් බලනවා
@anushajeewani2016
@anushajeewani2016 2 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි
@AnushaSandamali-pi1ti
@AnushaSandamali-pi1ti 6 күн бұрын
ලස්සනයි අක්කි අදත්❤❤ඔයාලත් සතුට්න් පරිස්සමින් ඉන්න..ආදරෙයී අක්කි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@sujeewawasantha5082
@sujeewawasantha5082 4 күн бұрын
හරිම ආසාවෙන් තමයි vedio එක බැලුවෙ,අපේ ගෙදර පොඩ්ඩො අක්කගෙ vedio බලන්න හරිම කැමතියි,පාට වෙනස් කරලා ලස්සනයි .අක්කගෙ කෑම දකිනකොට කටට කෙලත් උනනවා,ඒ තරම් රස පාටයි,අපිව මෙහෙම සතුටු කරන අක්කටත් හැමදාම සතුටින් ඉන්න ලැබේවා.❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ඔයාලට ♥️♥️♥️
@NayanaChandrasena
@NayanaChandrasena 4 күн бұрын
හරිම ලස්සනයි ඔයාගේ පිලිවෙලට මම හරිම ආසයි. කෑමත් ඒ වගේම රසට ඇති කියලා හිතනවා.❤🎉
@anushajeewani2016
@anushajeewani2016 4 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@MaanaVee
@MaanaVee 6 күн бұрын
මරීනා ගේ කොන්ඩේ මාරම ලස්සනයි දැන් එයාගේ උසට මූණට ❤ ලස්සන සිරියාවන්ත නිරහංකාර දරුවෙක්..ආදරෙයි ඔයාලා හැමෝටම❤
@anushajeewani2016
@anushajeewani2016 5 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි😘😍
@Tharusl382
@Tharusl382 6 күн бұрын
දැම් කොන්ඩේ ලස්සනයි අක්කියෝ ආදරෙයි ඔයාලා හැමෝටම❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️
@sathsarakanishka3456
@sathsarakanishka3456 Күн бұрын
ගොඩක් ආසවෙන් බලන්නෙ. එ වගෙම ඊයෙ හිම වැටිලා කියලා ආරංචි උනා. ඔයාල හොදින් නෙද
@lifewithhavi5745
@lifewithhavi5745 6 күн бұрын
කණ්නාඩි මේසේ හරිම ලස්සනයි❤❤ පිළිවෙළයි ❤❤❤ මරීනාගේ චූටි කාලේ photos ලස්සනයි❤❤ පාන් වලින් හදපු pizza ටික නියමයි👌👌 හතු🍄 🍄🍄 මමත් ආස කෑමක්😍😍😍 ලස්සනයි❤❤ vlog එක අදත්✨️✨️✨️
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 Күн бұрын
මරීනා මැණිකත් අක්කා වගේම පිලිවෙලට හරි ලස්සනට වැඩ කරනවා.අක්කා හරිම වාසනාවන්තයි.සුදු අම්මා ගොඩක් සතුටින් ඉන්නෙ.ඒ හැමදේම අක්කා නිසයි.ඒ පිනෙන් අක්කගෙ ජීවිතේ තව තව සාර්ථක වෙන්න ඕනි.අක්කා කලර් එක වෙනස් කරපු එක හොදයි.ඔය පාට තමයි ගොඩක්ම ලස්සන.අර කලර් එක ගැන නොකිව්වෙ අක්කට දුක හිතෙයි කියලා❤.මරීනා මැණිකගෙ පාන් pizza ටික හරිම ලස්සනයි.ඒ වගේම රස ඇති.පොල් සම්බෝලයි බතුයි කියන්නේ ඉතින් රජ කෑමක්නෙ නේද අක්කේ❤❤❤පරිස්සමින් ඉන්න අක්කේ.මරීනා මැණික ආදරෙයි .බුදුසරණයි ❤❤❤
@misalutatenilandthisisimal1734
@misalutatenilandthisisimal1734 23 сағат бұрын
Anu nangi ,lassanai adat vedio eka .hmaamat kiyanawa wage mn oya thulin gdk de igena gannawa.sthuti godaak parakkui mn coment karanna a nisa adata athi .parissamin sathutin inna ❤❤❤❤❤
@NiroshiniGunarathna-du5bi
@NiroshiniGunarathna-du5bi 6 күн бұрын
ඔයා ගෙදර හරිම ලස්සනට පිරිසිදුව තියාගන ඉන්නව....හරිම ආසාවෙන් ඔයාගෙ vlogs බලන්නෙ😊😊 හැමදාම සතුටින් ඉන්න ❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@nadunisankalpana7978
@nadunisankalpana7978 3 күн бұрын
වීඩියෝ එක හුගක් ලස්සනයි අක්කේ ❤❤ මරීනා හදපු breakfast එක නම් හරිම ලස්සනයි අනේ❤❤ එයා හැමදේකටම හුගක් දක්ෂ දරුවෙක් ❤❤ අක්කාගේ වැඩ හරිම පිළිවෙළයි.. ඔයා හොද ආදර්ශමත් විදියට ඉන්න කෙනෙක් අක්කේ ❤❤ හතු බැදුම නම් රස පාටයි අනේ😊😊 හැමදාමත් පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කේ ❤❤ ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 күн бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ගොඩාක් ♥️♥️
@ShiharaRathnayake1991
@ShiharaRathnayake1991 6 күн бұрын
E color eka lassanai akki oyage video balanne nathiwa enna amarui kohomahari balanawamai sathutin parissamata enna adarei akki ❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@MadushaWeerasinghe-g5r
@MadushaWeerasinghe-g5r 5 күн бұрын
Home tour එකක් දුන්නා වගෙ.ඇත්තටම හරිම ලස්සනයි ඒ වගේම හරිම පිළිවෙලයි ගේ ඇතුළ.හැමතැනම පේන්නෙ පිරිසිදුකම පිලිවෙළයි.ඇත්තටම තමන්ගෙ වටපිටාව පිලිවෙළට පිරිසිදුව තියෙන කොට ඒකත් ලොකු මානසික සුවයක් ගේනවා නේද අක්කි? මට දැන් video බලන එක මගෙ අතින් පරක්කු වෙනවා ඒ මට ටිකක් අසනීප නිසා.ඒත් මගහරින්නෙ නම් නෑ .මරීනා ලස්සනට piano play කරනවා.ඇත්තටම අහගෙන ඉන්න හරිම ආසයි.ඔයාලා හැමෝමත් සතුටින් පරිිස්සමින් ඇති කියලා මමත් හිතනවා.වෙනදා වගේම අද vlog එකත් හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා.තවත් ලස්සන vlog එකක් බදාදා දවසට බලන්න පුළුවන් කියලා දන්න නිසා ආසාවෙන් ඉන්නවා.😊ඉතිං අක්කි ඔයාට වගේම ඔයාගෙ පවුලෙ අනිත් අයටත් ගොඩාක් ආදරෙයි.හැමෝටම තෙරුවන් සරණයි ආදරෙයි❤🙏🥰😘🎉
@anushajeewani2016
@anushajeewani2016 4 күн бұрын
ඉක්මනින්ම සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️♥️ ඒක සහතික ඇත්ත මට ගෙදර පිරිසිදුව තියාගන්න ඕනෙ හිතට ලොකු සැහැල්ලුවක් එතකොට 🌷🌹🌹♥️♥️♥️♥️🙏🙏🙏🙏
@Sachiniidhil21
@Sachiniidhil21 6 күн бұрын
ගොඩක් ලස්සනයි අදත්..ආදරෙයි ඔයාලට ❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි♥️♥️
@mis.darshi1236
@mis.darshi1236 5 күн бұрын
දැන්නම් කොන්ඩෙ ලස්සනයි අක්කියෝ ❤❤❤ ලස්සනයි අදත් වෙනද වගේම වීඩියෝ එක මරීන පැටියත් හරිම ආදරනීය දරුවෙක් ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤🎉🎉🎉🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 4 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️
@niorshajayamanna3275
@niorshajayamanna3275 6 күн бұрын
අදන් විඩියොවක් හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@Priyanthapriyantha12
@Priyanthapriyantha12 6 күн бұрын
Anee achche amna ❤ adarai oya la okkotama oyage vlog valata abbahivala akke .japan enna thiyana asava enna ennama vade vanava .marenna kalin ekaparak hare ana labenna kiyala parthana karanava mage chuti putha oyagekata hada ahuna gaman kohe huteyath duvan enava❤❤❤❤❤🎉
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands 5 күн бұрын
හරිම ලස්සන හිත නිවෙන වීඩියෝ එකක්. ඔයාල හැමෝටම බුදු සරණයි🙏🙏🙏 Greetings from The Netherlands 🇳🇱❤️
@anushajeewani2016
@anushajeewani2016 4 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ඔයාගෙ විඩියෝත් මම දෙකතුනක් බැලුවා ඒවත් ලස්සනයි ♥️♥️
@manjulapremadasa4800
@manjulapremadasa4800 6 күн бұрын
හරිම ලස්සනයි කොන්ඩේ colour එක විඩියො එකක් දානකන් බලන් හිටියේ ඔයලා ගෙ මුලු පවුලටම ආදරෙයි ❤
@anushajeewani2016
@anushajeewani2016 5 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️
@Sadalidinushika-g5l
@Sadalidinushika-g5l 6 күн бұрын
හැමදාම කියනවා වගේ අදත් වීඩියෝ එක හරිම ලස්සනයි. ජේසු පිහිටයි අක්කා 🙏🙏❤❤දැන් නම් hair colour එක ලස්සනයි. ඒ පාට ඔයාට ගොඩක් ලස්සනයි 🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@SaduniSaduni-f8h
@SaduniSaduni-f8h 6 күн бұрын
video godak lassanai ❤❤❤hemadama sathutin inna ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@missaestheticia2118
@missaestheticia2118 6 күн бұрын
Thank you anu diga video ekak dammata asawen baluwa marinage wadath harima piliwelai❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@yashodasandeepani9747
@yashodasandeepani9747 6 күн бұрын
ඔයාගේ කටහඩ භාවනාවක් වගේ අක්කේ ඔයා voice කරන එක අහනකොට හිතට සැනසිමක් දැනෙනවා ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
ආදරෙයි ♥️♥️♥️
@DinithiUmesha-rg9jd
@DinithiUmesha-rg9jd 6 күн бұрын
මගෙ මුල්ම කමෙන්ට් එක මුලින්ම දාන්න හම්බුනා ඔන්න අද. ❤🥰 විඩියො එක දානකම් මග බලගන හිටියේ . . 🥰🌸 නැන්දේ ඔයාටත් මරිනා නංගිටත්, පව්ලෙ අනිත් අයටත් ගොඩාක් ආදරෙයි. 🥰💞. ජේසු පිහිටයි හැමෝටම ❤🙏💐
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️
@SandaluMaheesha
@SandaluMaheesha 4 күн бұрын
Me vidiyo ekath godak lassanai.marinata godak adare hithenawa❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@ashaudayangani7471
@ashaudayangani7471 6 күн бұрын
හැමදාමත් වගේ අදත් හරිම ලස්සනයි වීඩියෝ එක❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@pavithradinapathi2862
@pavithradinapathi2862 6 күн бұрын
අනේ අක්කෙ ඔයා දැන්නම් ලස්සනයි .කොන්ඩෙ නිසා දැන් වයස අඩුවෙන් පේනව......❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@kethnipahasarani1956
@kethnipahasarani1956 5 күн бұрын
අදත් හරීම ලස්සනයී මරීනා මැණිකගේ කෑම එකයි පියානෝ වාදනයයි දෙකම හරීම ලස් සනයි සූභ පතනවා පූතේ බුදුසරණයි ජේසූපීහිටයී ඔයාලාට 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 4 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@DanaliPrashadi
@DanaliPrashadi 6 күн бұрын
සුදු අම්මා මේ විදියට දකිනකොට හරිම සතුටුයි .අක්කා එයාව ආදරෙන් බලාගත්ත නිසා තමයි එයා හොදින් ඉන්නෙ ❤.පුලුවන් නම් සතියේ දවසක වීඩියෝ එකක් ගේන්නකො.මරීනා මැනික❤ ඉස්කෝලේ යන එකක් බලන්න ආසයි ❤.පරිස්සමෙන් ඉන්න ❤ආදරෙයි මරීනා ආදරෙයි අක්කා ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
හරි මම අරගෙන එන්නම්කො ♥️ ආදරෙයි ♥️♥️
@sanojasammani585
@sanojasammani585 5 күн бұрын
මං ආසයි නැන්දා වැඩ කරන විදිහ බලන් ඉන්න.. හරිම ආසාවෙන් හැමදාම බලන්නේ... පරිස්සමෙන් ඉන්න හැමදාමත්..❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 4 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@sanduniapsara6705
@sanduniapsara6705 6 күн бұрын
අනේ අද නම් මම හොදටම පරක්කුයි😢 අද විඩියෝ එකත් ලස්සනයි නැන්දිත් ලස්සනයි ගොඩාරියක්🥰😍
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@kavindinikethani737
@kavindinikethani737 6 күн бұрын
නැන්දේ ඔයාගේ පිලිවෙලට පිරිසිදුකමට මං ගොඩාක් ආසයි නැන්දේ ❤❤❤❤ඔයානම් මාරම ලස්සනයි නැන්දේ කොන්ඩේ පාට මාරු කරපු එක හොදයි නැන්දේ ආදරේයි ඔයාලා ඔක්කෝටම ගොඩක් පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි නැන්දේ ❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️
@WathsalaDasanayaka-dn8up
@WathsalaDasanayaka-dn8up 5 күн бұрын
Lassanai video eka. Nidhasa balanna oni nisa balanna parakku una .hair colour eka wenas kara eka nam hodai .me colour eka thama galapenna ❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 күн бұрын
තනිකරම ඇබ්බැහි වීමක් වෙලා තියෙන්නේ අක්කීගෙ vlogs වලට මෙි දවස්වල අපට වැඩ වැඩියි මොකද ලබන මාසෙ රාමදාන් පටන් ගන්නවා ඒ මොන වැඩ තිබුනත් අක්කීගෙ vlog එක නොවරදවාම බලනවාමයි ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ආදරෙයි ♥️
@nimalinishshanka8849
@nimalinishshanka8849 6 күн бұрын
ලස්සනයි නංගි video එක. මම ආසයි ඔයා මේ පිරිසුදු කරන විදියට හා ඒවා අසුරා තබන විදියට.ඔයා වගේ බිරිදක් ලබන්නත් මවක් සහ දුවක් ලබන්නත් ගොඩක් පින්කරලා තියෙන්න ඔන ඔයාගෙ මහත්තයා දියනිය සහ සුදු අම්මා.ඔයා ගොඩක් පින්කර නිසා තමයි ඔයාට මලිෂ වගේ පුතෙකුත් ලැබුනේ ඔයාගෙ උදව්වට. එහෙනම් පැටියෝ බුදුසරණයි පවුලේ හැමෝටම. නංගි කඩල පිටි අරගෙන එයට ලුනු ගම්මිරිස් මිරිස් කුඩු දාලා ටිකක් ගන මිශ්‍රනයක් හදාගන්න අවශ්‍ය නම් බිත්තරයකුත් එකතු කර ගන්න එහි දමා ඔය හතුඑක ගැබුරු තෙලේ බැදගන්න ඒක කිස්පි ගතියට එනවා
@anushajeewani2016
@anushajeewani2016 5 күн бұрын
හරි එහෙමත් හදලා බලන්නම්කො. ස්තූතියි හොඳේ ආදරෙයි ♥️♥️♥️🌹🌷🌷🙏🙏
@ThakshilaSadamali-s7i
@ThakshilaSadamali-s7i 6 күн бұрын
Kalekin 1st comment eka da gaththa❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@KusumKusum-o7k
@KusumKusum-o7k 6 күн бұрын
හරිම ලස්සනයි ආසාවෙන් බැලුව මමහරි ආසයි කෑමහදන වඩියෝ බලන්න ඔයාල හැමෝටම ජේසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@IreshaUpamali-kg2ge
@IreshaUpamali-kg2ge 5 күн бұрын
Marinanam harima hoda daruwek. ❤❤oyath hoda biridak, duwek,leliyek, ammek.hamadama mage donitath man marina manika thama adarsheta penwanne,hamadama harima adarei, lassanai adath video eka akke 🎉🎉❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@achininirodima968
@achininirodima968 4 күн бұрын
අනේ පොත් තියන තැනට ගොඩාක් ආසා හිතුනා අනේ ශෝක් එතන
@anushajeewani2016
@anushajeewani2016 4 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@mayurilakmali1168
@mayurilakmali1168 5 күн бұрын
අක්කාගේ ගෙදර සුරංගනා ලෝකයක් වගේ🥰🥰❤️.හරිම ලස්සනයි ❤️.මරීනා මැනික මතක් කරා කියන්න ආදරේන් 🥰.අලුත් කලර් එක ලස්සනයි අක්කාට😊.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤️🥰🙏❤️
@anushajeewani2016
@anushajeewani2016 4 күн бұрын
හරි නංගි ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏
@ChathumiImesha-su8wm
@ChathumiImesha-su8wm 6 күн бұрын
ඇත්තටම මේකනම් ඇබ්බැහියක්ම තමයි නැන්දෙ වැඩ ඉවර වෙලා ආව ගමන් ඔයාගෙ video එක දාලද බලලා බැලුවෙ හරිම ලස්සනයි අදත් බුදු සරණයි 🙏ජේසු පිහිටයි❤❤ නැන්දෙ
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️
@sumalinuwarapaksha8584
@sumalinuwarapaksha8584 5 күн бұрын
video eka godak asawen baluwa oyala parissamen inna budu saranai ❤
@anushajeewani2016
@anushajeewani2016 4 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@sasifdo3642
@sasifdo3642 6 күн бұрын
ඇන්ටී කොහොමද හුග කාලෙකින් විඩියො එකක් බලන්නෙ🥰🥰🥰 අපිට ඉතින් ලොකු කරදරයක් උනානෙ🥺🥺🥺මම ඇන්ටිට මැසෙජ් කලානෙ ඉතින්❤️🥰 මම ආසම මෙට්ට රෙද්දක් තමා දලා තියෙන්නෙ දම් පාට එක🥰🥰 ඇන්ටිගෙ විඩියො එකක් බලන්නෙ නැතුව ගොඩාක් පාලුවෙන් ඉදියේ🥺🥺🥺හැමදාමත් ඇන්ටිව මතක් උනා🥺🥺 ඇන්ටීගෙ විඩියො එකක් බලනවා කියන්නෙ හිතට මාරම ලොකු සතුටක් සැනසීමක්🥰🥰🥰 චිමිනි ලාම්පු දැක්කම ඉස්සර කාලෙ මතක් වෙනවා ඒ කාලෙ කරන්ට් නැති ගෙවල් වල පාවිච්චි කරන්නෙ ඔවනෙ ඉතින්🥰🥰මතකද ඇන්ටිට ඒ කාලෙ🥰🥰 හැමදාමත් පිලිවෙල පිරිසිදුකම ගැන ඇන්ටිගෙන් ඉගෙන ගන්න දෙවල් බොහොමයී🥰🥰🥰💪💪👌👌 ඇන්ටී නෙට් බැග් හොයා ගන්න විදියක් නෑ ලංකාවෙ නම් අපි හැම තැනම හෙව්වා🥺🥺🥺එහෙම දාන එක රෙදි ඇදෙන්නෙ නැති වෙන්න ගොඩක් හොදයී ඒත් මෙහෙ නෑනෙ🥺🥺 අඩේ මරීනා නංගිගේ පාන් පිසා එක නම් මරු🍕👌👌👌 ආසයී ඇදුම් නවන විදිය දැක්කම🥰🥰🥰 ඇන්ටිගෙ කොන්ඩෙ පාට ඔය විදියට ලස්සනයී🥰🥰🥰ගෙදර ඉදන් ලෙසියෙන්ම කොන්ඩෙ පාට කර ගන්න පුලුවන් එක නම් ගොඩක් හොදයී ඇන්ටී👌👌👌 යාච්ඤා අහන එක නම් ගොඩක් හොදයී ඇන්ටී මම බෞද්ධ මමත් අහනවා හැමදාමත් වගෙ යාච්ඤා✝️🙏🙏 සුදු ආච්චි බලන්නකො ලස්සන🥰🥰🙈🙈 පොල් සම්බොලයී බතුයී ම්ම්ම්ම් අපිට නැතුවම බැරි කැමක්නෙ ඉතින් ඇන්ටී කරොල තෙල් දාපුවත් තිබ්බා නම් පංකාදු පහයී නෙද🥰🥰🥰 දවසක පොල් සම්බොලයට හාල් මැස්සො බැදලා කුඩු කරලා දලා කන්නකො මාරම රසයී🥰🥰👌👌 මරීනා නංගී ලස්සනට පියානො play කරනවා🥰🥰🥰 කරපිංචා පැලේ ලොකු වෙලා නේද ගොඩක් ඇන්ටී🥰🥰🥰👌👌ආසයී දැක්කම😍😍 හතු ඔය විදියට හරීම රසයී ඇන්ටී මාත් ආසයී ඔහොම කන්න🍄🥰🥰🥰 හතු තෙල් දලා චිකන් හාට් ගම්මිරිසට හදලා 🍄🍗👌👌👌🥰🥰😍😍 ඇන්ටී උයන එකක් දැක්කෙ නැත්තම් ඉතින් සැහෙන්න අඩුවක්😊😊අද තමා හුග කලෙකින් උයනවා විඩියො එකක් බැලුවේ🥺🥺ඇන්ටී කෑම හදන විදිය බලන් ඉන්න ආසයී හැමදාමත් වගෙ😍😍🥰🥰 හැමදාමත් වගෙ ගොඩාක් ආසාවෙන් විඩියො එක බැලුවා🥰🥰😍😍 ගොඩක් ආදරේයී ඇන්ටී ❤️❤️❤️පරිස්සමෙන් සතුටෙන් ඉන්න ❤️❤️🥰😍බුදු සරනයී ජෙසු පිහිටයී☸️✝️🙏🙏❤️❤️💪💪💓💖💝🥰❤️😍🌷🌹💐😘
@laylakaram5007
@laylakaram5007 4 күн бұрын
අදත් කියන්න වචන නැහැ ලස්සනයී ස්තුතියි දැමිමට ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 күн бұрын
ඒකනෙ ඔයාව දැන් දකිනවා ගොඩාක් අඩුයි ♥️♥️🌷🌹 Sorry රිප්ලයි පරක්කු වුනාට සෙනසුරාදා ඉරිදා ගොඩාක් බිසි අතරේ Comment වලට රිප්ලයි කරේ 🌹🌷♥️ දැන් තමයි ඔයාගෙ Comment එකට රිප්ලයි කරන්න පුළුවන් වුනේ ♥️ ඉතින් කොහොමද හොඳින් ඉන්නවද ඔයාලා හැමෝම ♥️♥️🌷🌹 මරීනාත් දැන් කෑම හදන්න ලොකු උනන්දුවක් තියනවා 🌷🌹♥️♥️ ස්තූතියි හොඳේ ♥️🌷🙏🌹🌷 ආදරෙයි ♥️♥️♥️♥️
@SenethIshan
@SenethIshan 6 күн бұрын
Dannam godak lassanai akke..konde ❤❤mareena patiya dan lokuwela neda eager wada piliwali..sathutin enna hamadama akke goad bless you ♥ 🙏 😀 ❤
@anushajeewani2016
@anushajeewani2016 5 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@ChalaniRuwanthika
@ChalaniRuwanthika 5 күн бұрын
❤❤❤me video ekath godak asawen baluwe akke ❤❤hamadama ekathu wela sathutin karana eka thamai hoda 🎉🎉 ethakota gedara inna ayage samagiya , adare , sahagoyaya hamadema wadiwenawa ❤❤🎉 oyage video walin apita godak dewal ganna puluwan akke 😊😊 adarei akke godariyak oyalata ❤❤parissamata inna hode ❤❤budu saranai oyalata ❤❤🎉🎉😊😊
@anushajeewani2016
@anushajeewani2016 4 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@RenujaNitheesh-nb2oj
@RenujaNitheesh-nb2oj 6 күн бұрын
Akkiyooooo dan lassanai oya. kalinuth lassanai dan godak lassanai ❤ hamadamath wagema oyage videos walata mage family ekama harima kamathi. abbahiwela kiwwoth hari akki manika. Mariina patiyo oya harima shoi ane. oya dannawada Mariina manika mage puthath oya wage mata help karanawa. Mariina akkige videos balala wadiyen help karanawa. oyala hamotama harima adarei api.marenna kalin oyala eka sarayak dakaganna puluwaninam 😢.❤❤❤❤❤❤❤❤❤❤ theruwan saranai. god bless you. ikmanin video ekak aran enna akki pana
@anushajeewani2016
@anushajeewani2016 4 күн бұрын
ස්තූතියි හොඳේ 🌷🌷🌹🙏🙏♥️♥️ ආදරෙයි මේ ආදරේට ♥️♥️♥️
@HappyIslandParadise-ey4ic
@HappyIslandParadise-ey4ic 5 күн бұрын
Adathgodak aasawen oyage program ekabalanne anuuu marina hadapu breakfast eka harima lassanai piliwelae oya wage good luckyour familyaderei godak❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️
@nimmianuthtara5753
@nimmianuthtara5753 6 күн бұрын
ස්තුතියි ඔබතුමියට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
@anushajeewani2016
@anushajeewani2016 5 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@rohanvijitha5147
@rohanvijitha5147 6 күн бұрын
මම දුවයි අක්කාගේ විඩියෝ හැමදාම බලනවා ආදරෙයි ජය වෙිවා ❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️
@surandimadushika1479
@surandimadushika1479 6 күн бұрын
මම හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නේ.හරිම පිලිවලට ඉන්න කෙනෙක් ඔයා,මරීනා මැණිකටත් ආදරෙයි .ජේසු පිහිටයි ඔයාලට ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️
@IreshaNawarathna-o5m
@IreshaNawarathna-o5m 2 күн бұрын
මමත් ආස පොල් සම්බෝල කන්න අක්කෙ.වීඩියො එක ලස්සනයි❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 күн бұрын
♥️♥️♥️♥️♥️
@Shermi1984
@Shermi1984 6 күн бұрын
මුල්ම comment එක මගෙන්.❤❤❤❤ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
ආදරෙයි ♥️♥️
@saradakumari1059
@saradakumari1059 5 күн бұрын
ඔයාගේ ගෙදර නම් හරිම ලස්සනයි මරීනාත් ලස්සනයි ජෙසු පිහිටයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@dimuthutharaka7252
@dimuthutharaka7252 6 күн бұрын
ඔයා ඇත්තටම හොඳ අම්මෙක්..සුදු අම්මට හොඳම හොඳ දුවෙක්..හොද බිරිදක් වගේම ආදරබර පුංචියෙක්..❤ඒ වගේම අපි ලියන හැම දෙයක්ම කියවලා උත්තරක් දෙන්න තරමටම නිහතමානී චරිතයක්..ආදරෙයි ඉතින් හැමදාමත්..අපිත් එක්කම ඉන්න මෙහෙම..❤🌷😘
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
ස්තූතියි හොඳේ ♥️🙏🌷 ආදරෙයි මේ ආදරේට ♥️♥️
@dimuthutharaka7252
@dimuthutharaka7252 4 күн бұрын
​@@anushajeewani2016❤😘
@dayominisansala8422
@dayominisansala8422 6 күн бұрын
දැන් ලස්සනයි අක්කේ ඔයා. පුළුවන් හැම වෙලාවෙම ඔයාගේ video බලනවා. ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@LakmaliDayananda
@LakmaliDayananda 6 күн бұрын
Vlog eka maru nande next Vlog eka chocolate shopping vlog ekak ona😊
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@shehanaprasadi6667
@shehanaprasadi6667 6 күн бұрын
වෙනදා වගේම අදත් ගොඩක් ලස්සනයි විඩියෝ එක.❤
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@shehanaprasadi6667
@shehanaprasadi6667 6 күн бұрын
@@anushajeewani2016 ♥️☺️
@KDthushaniKahavidanage
@KDthushaniKahavidanage 6 күн бұрын
මමත් උදේට වැඩ කරන්නේ ගීතීකා අහන ගමන් .හිතට හරිම සැනසීමක් දැනෙනවා.සතුටින්ම බැලුවා ආදරෙයි හැමදාම ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️
@chathushikabhagya2388
@chathushikabhagya2388 6 күн бұрын
Hamadamth asawen vedioes blnwa akkige❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@achiniwathsala4192
@achiniwathsala4192 6 күн бұрын
Onna nende magen 1st comments eka ,adath harima lassani video eka
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@Saduniperer
@Saduniperer 6 күн бұрын
❤❤ adreiii marinata godak den nam abehi wela inne video balanna
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️
@roshansabeeha1151
@roshansabeeha1151 6 күн бұрын
Today vlog is beautiful ආදරෙයි නැන්දා ❤️🌸
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️
@DinuDinu-b4n
@DinuDinu-b4n 6 күн бұрын
පොල් සම්බෝලයයි බිත්තරයි බතුයි නම් පට්ට සුපිරි කෑමක් 🍽️ ආගමක් , අනිත් කෑම ටිකත් ගොඩක් ලස්සනයි ,❤ මරීනාගෙ කෑම එකත් ගොඩක් ගොඩක් ලස්සනයි අක්කි 🩷🩷🩷 සුදු අම්මත් ගොඩක් හොදට ඉන්නව සනීපෙන් දැක්කම සතුටුයි ❤ ඉතින් අක්කි වෙනද වගේම වීඩියෝ එක ගොඩක් ලස්සනයි ආසවෙන් බැලුව අක්කි ❤❤❤❤❤ පරිස්සමෙන් සතුටින් හිනා වෙලා ඉන්න හැමදාමත් 🥰🥰🥰🥰 තෙරුවන් සරණයි හෑමෝටම❤
@anushajeewani2016
@anushajeewani2016 5 күн бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️
@AnjaleeJayasinghe-s9w
@AnjaleeJayasinghe-s9w 5 күн бұрын
දැන් ලස්සනයි ඔයා..සතුටින් ඉන්න හැමදාම ..❤
@anushajeewani2016
@anushajeewani2016 4 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@AsankaSamarakoon-b3e
@AsankaSamarakoon-b3e 6 күн бұрын
අද video ekath ලස්සනයි නැන්දේ❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@kanthidissanayake5581
@kanthidissanayake5581 6 күн бұрын
Waaw මරීනා මැනික අද pizza hadala .හරිම ලස්සනයි .රසත් ඇති නේද ආයේ ඉතින් අම්මගෙම දුවනේ.ආදරෙයි මැනික 🎉🎉🎉🎉❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@WasananiranjaniEkanayaka
@WasananiranjaniEkanayaka 6 күн бұрын
lassanai akke video eka.marina godak lassana wela kiyanna.❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@thusharicfrenando8858
@thusharicfrenando8858 6 күн бұрын
ලස්සනයී නංගෝ අද වීඩියෝ එකත්.ගොඩාක් ආසාවෙන් බැලුවා.මරීනා පුතාට ,පිරිසිදුකම පිලිවල ඇවිත් තියෙන්නේ එයාගේ අම්මාගෙන්"නේද ? හරිම උත්සහවන්ත,දක්ෂ දරු වෙක්,(තාත්තා වගේ)..දෙමාපියන් හොද ගුණ ධර්මයෙන් ,ලස්සනට සමාජ ගත වෙනකොය,දරුවොත් ඒ පාරටම වැටෙනවා.මරීනා කියන්නේ,මම ගොඩාක් ආදරේ සුන්දර ,දරු පැටියෙක්.(මේ නැන්දිලා එයාට ගොඩාක් ආදරේ කියලා කියන්න.)ඔයාගේ,නංගී හෙයර් කලර් එක වෙනස් කරාට පස්සේ හරිම ලස්සනයී .අදත් දෙයක් මම ඔයාගෙන් ඉගන ගත්තා,චිකන් හර්ට්,උයන කොට ,දෙකට පලා උයන්න.හරිම වටිනා උපදෙසක්.ඇත්තටම ඔයාගේ චනල් එකෙන් ,බොහෝ දේවල් ඉගන ගන්න පුලුවන් .ඔබට අනේක වාරයක් ස්තූතියී .🙏🌹❤️.බුදුසරණයි සියලුම දෙනාට .
@anushajeewani2016
@anushajeewani2016 5 күн бұрын
බොහොම ස්තූතියි හොඳේ ♥️♥️🌷🌹🙏 ආදරෙයි මේ ආදරේට ♥️♥️♥️♥️♥️
@Ishudulanja4728
@Ishudulanja4728 6 күн бұрын
අදනම් දිග වීඩියෝ එකක් ❤️😘 මරීනගෙ pizza ටික ❤️😋 දැන්නම් ලස්සනයි නැන්දගෙ කොන්ඩෙ❤ කෑම ටික❤️😋 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි සුදු ආච්චි ❤️😘🥰😍💐
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️
@zoomlifetrail
@zoomlifetrail 6 күн бұрын
දැන් හරිම ලස්සනයි ඔයා.😘😘ඒ කලර් එක ආයේ කරන්න එපා.අම්මාද ඔයාට මේ විදියට එක එක විදියට කෑම උයන්න කියලා දුන්නේ?කන්න ලැබුනේ නැතත් හදනවා දැක්කහම කන්න හිතෙනවා.😋😋හැමදාම මේ විදියටම රස නෑම හදන හැටි වීඩියෝස් වලින් ගේන්න.👍👍👍හැමෝම ආසයි ඒවා බලන්න මං හිතන්නේ.ආදරෙයි හැමෝටම ❤මරීනා ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
එහෙම නොකර ඉන්නම් ♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️♥️♥️
@wasala2744
@wasala2744 5 күн бұрын
පරක්කු උනා vedio ව බලන්න...ටිකක් වැඩ වැඩිනිසා.. ගොඩක්ම ආසාවෙන් vedio ව බැලුවෙ...ආදරෙයි හැමෝටම සුදු අම්ම ආදරෙත් මතක්කරනව....නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .. දූ හරිමපිළිවෙලට ලස්සනට වැඩ කරනව හරිම ආසවෙන් බලන් ඉන්නෙ මම නම්... love you ..දුවේ..❤❤... සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම තෙරුවන්සරණයි දෙවිරැකවණයි ඔයාල හැමෝටම ..
@anushajeewani2016
@anushajeewani2016 4 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️
@mihiranisamarasinghe5137
@mihiranisamarasinghe5137 2 күн бұрын
Anu akke oyata me calor Eka thamai hodatama nach wenne👍😍 Oyala hmotama adarei parissamen inna budu saranai 😊🥰
@anushajeewani2016
@anushajeewani2016 2 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️
@prasandhikadasanayaka4807
@prasandhikadasanayaka4807 6 күн бұрын
පොල් සම්බෝල කියන්නේ මගේත් ආසාම කෑමක් අක්කී. අනේ ආදරෙයි ඔයාලට ගොඩාක්. හිතෙ මොන ප්‍රශ්නෙ තිබුනත් ඔයාලගෙ වීඩියෝ දකිද්දී හරිම සතුටුයි. ඔයාලා හැමදාම සතුටින් ඉන්න.❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@prasandhikadasanayaka4807
@prasandhikadasanayaka4807 5 күн бұрын
@@anushajeewani2016 🥰🥰
@TharuImana
@TharuImana 5 күн бұрын
Godak busy unath kohomahari video eka baluwa akkaaa ❤❤❤❤aadareiii godaariyak❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 күн бұрын
ආදරෙයි ♥️♥️
@sakunthlaariyadasa2678
@sakunthlaariyadasa2678 6 күн бұрын
Anu aththatma oyaa duwa mrinaa hrim hoda darwek ey wage druwek lbenna oyaal pinkrla❤️❤️❤️❤️❤️ adreyi doni
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️
@Anu.00
@Anu.00 4 күн бұрын
🎀💜🧚🏻‍♀️මරීනා නංගි මේ පොඩි වයසට ගෙදර වැඩ ගොඩාක් ඉගෙනගෙන තියෙනවා.🥰😘❤ ඒ හදපු pizza එකේ ලස්සන...😍🍕
@anushajeewani2016
@anushajeewani2016 2 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@WishYasho
@WishYasho 6 күн бұрын
Marina nangi hoda girl kenek wela thiyenne Aunty wage hoda Amma kenek labuna nisa Marina hadapu pizza eka lassanai ❤️Aunty hadapu hathu ekath maru 😋 ge as karala lassanai gedara thiyana podi podi badu tika lassanai 🥰 Parissamen sathutin enna 💮🤍
@anushajeewani2016
@anushajeewani2016 6 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️
@saranasinghe4517
@saranasinghe4517 4 күн бұрын
Great lady with happy family,You all success forever.Congratulations you all.God bless.
@anushajeewani2016
@anushajeewani2016 2 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Lady's finger! 🫛 okra jel for sweets & made spicy recipes in rainy season!
22:55
Poorna - The nature girl
Рет қаралды 578 М.
Visekari | Episode 79 - (2025-02-07) | ITN
19:54
ITN Sri Lanka
Рет қаралды 352 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН