නවසීලන්තයේ ගෙවෙන දවස් | කිරි ගොවිපලක | Life In Newzealand

  Рет қаралды 17,756

A Piece of Love

A Piece of Love

4 ай бұрын

#lifeinnewzealand #dayinthelife #familyvlog #momlife #newyearvlog
අපිත් එක්ක අවුරුද්ද @HappymommyYT #lifeinnewzealand #apieceoflove #momlife
• අපිත් එක්ක අවුරුද්ද @S...
අලුතෙන් channel එකක් පටන් ගන්න කැමතිද |#youtuberevenue#youtubeincome#apieceoflove#
• අලුතෙන් channel එකක් ප...
උයන්න කම්මැලි දවසට රස curry එකක් | ගෙදරදීම Play Doug #lifeinnewzealand #dayinthelife#apieceoflove
• උයන්න කම්මැලි දවසට රස ...
I'm on Instagram / a_piece_of_love_ig
Follow me on Facebook / a-piece-of-love-100864...

Пікірлер: 197
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 4 ай бұрын
පිට දේශයක වුවත්,,,ලස්සණ පරිසරයක නවීන තාක්ශණය සමග මුසුව වුවත් සිංහළ ආහාරත් අමතක (කිරිබත් )නොකරමින්............මනසික සැහැල්ලුවද ජීවිතයට ළගාකර ගනිමින්,,,,,, (වගාවන් සහ අනිකුත් ක්‍රියාකාරකම් )දරුවන්ද සමගින් ජීවිතය විදිනා ඔබලාට..,,,තෙරුව සරණින් සැමදා සතුටම් වේවා........🌹🌷❤️
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
තෙරුවන් සරණයි 🥰🥰
@Transasia925
@Transasia925 Ай бұрын
I love the way you talk daughter..you sound so gentle .Stay blessed all of you
@warunialwis1624
@warunialwis1624 4 ай бұрын
ජීවිතේ සරල වෙන තරමට ජීවිතේ හරි සුන්දරයි❤. ගහ කොළ සමග ජීවත් වීම මනස නිරවුල් කරයි 🌴🪴🪻
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
@warunialwis1624
@warunialwis1624 4 ай бұрын
@@apieceoflove8173 farm එක අයිති ඔයාලට.
@thusharasampath6917
@thusharasampath6917 3 ай бұрын
❤❤adath video eka beluwa. Lankawen pita unath oyala 4dena godak wasanawanthai nangi. Ohoma lasssana parisarayaka jeewath wenna
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කෙ🥰🥰
@dilanialuvihare7321
@dilanialuvihare7321 4 ай бұрын
Adath oyage video eka godak asawen baluwa.❤
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 3 ай бұрын
බලාගන ඉන්න ආසයි සෞන්දර්යයි
@malindamanesha3551
@malindamanesha3551 3 ай бұрын
Beautiful akka vedio eka❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@TheTravelShowWazana
@TheTravelShowWazana 4 ай бұрын
❤ akka ..The video is perfect as always ❤
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
@roshika7155
@roshika7155 4 ай бұрын
Beautiful video nanga budusarenai ❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
බුදුසරණයි අක්කා🥰🥰
@user-ib8vb6pu2b
@user-ib8vb6pu2b 4 ай бұрын
Ane akkiyo man oyagena video walata harima asai. 🥰🥰👍
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
@nishikafernando4856
@nishikafernando4856 3 ай бұрын
Ane oyage videos harima lassanai a parisarayath godak hitha sahallu wenawa
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@sanjuomi5230
@sanjuomi5230 3 ай бұрын
Adath asawen baluwa akkage vedio eka. Hari lassanai.. ❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
@shenukadias1769
@shenukadias1769 3 ай бұрын
හැම දාම කියනවා වගේ ඔයාගේ වීඩියෝ හිතට බාවනාවක් 🤗
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@user-vn2tr3ck3g
@user-vn2tr3ck3g 4 ай бұрын
Harima lassanai oyala hemotama budu saranai
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
බුදුසරණයි 🥰🥰
@nilanthiwijerathne3246
@nilanthiwijerathne3246 3 ай бұрын
අහම්බෙන් දැකපු vidieo එකක් ආස හිතුන ඒ පරිසරයට ❤, ඒ කතා කරන හඩට.
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@ruwankulasinghe4971
@ruwankulasinghe4971 4 ай бұрын
Oyage videos walata api godakma kamathi ❤❤ mage akkala family 1a inneth newzealand wala.
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
එහෙමද නංගි, ගොඩක් ස්තූතියි 🥰🥰
@piyumaheshani6746
@piyumaheshani6746 4 ай бұрын
Lassanai akki adath video aka ayet ikmnta video akk genna.budusaranai akki❤
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
බුදුසරණයි නංගි🥰🥰
@nilanikarunathilake4068
@nilanikarunathilake4068 4 ай бұрын
hitha niwena oyage vedios baladdi.thank you❤
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@dilshamalshani
@dilshamalshani 4 ай бұрын
Oyage vlogs valin oya relax venava vagemai,apivath godk relax karanava😊 Much love akki❤❤
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
ආදරෙයි නංගි, ගොඩක් ස්තූතියි 🥰🥰
@sandalidewanarayana316
@sandalidewanarayana316 3 ай бұрын
Adath vedio ake lassanae. Thai recipe akatanam asa hituna. ❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@devindiperera6064
@devindiperera6064 3 ай бұрын
හරිම ලස්සනයි අක්කෙ විඩියො එක.❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
@priyangakakulawala9107
@priyangakakulawala9107 4 ай бұрын
Lasasanai nanagi vidio aka budu saranai punachi paualata ❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
බුදුසරණයි අක්කා🥰🥰
@user-hn2rm9tn1w
@user-hn2rm9tn1w 4 ай бұрын
අදත් video එක ලස්සනයි න0ගා හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරනයි
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
තෙරුවන් සරණයි අක්කා🥰🥰
@damithaniroshan2581
@damithaniroshan2581 3 ай бұрын
Harima shoook jivitayak oyala gata karanne. Teruwan saranai
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
තෙරුවන් සරණයි 🥰🥰
@niorshajayamanna3275
@niorshajayamanna3275 4 ай бұрын
අදන් ලස්සනයි විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓💓
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
බුදුසරණයි 🥰🥰
@nilankajayarathna3338
@nilankajayarathna3338 3 ай бұрын
lassanai akki video eka. akki mamath journaling karanawa. me dawas wala mage oluwa relax karaganna mata godak eka udau wenawa. mamath karanne visual journaling. vintage visual journaling thamai mama kamathima. mama lassana kola warga, mal warga, parana paththra kola wala tiyena rupa, e wage dewal ekathu karagannawa. godak brown colour dewal. eka harima interesting 🤎🍁🏵🍂🌻
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ඔව් නංගි මාත් ආසම ඒවාට, මන් ඒවා ටිකක් order කරල තියෙන්නෙ මාරම relaxing කරගෙන් යද්දි🥰🥰
@chathurikanirmani2295
@chathurikanirmani2295 4 ай бұрын
Aluth vedio ekak danakam maga balan hitiye.oyage vedio balana kota hithata harima nidahasak danenawa.😊
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@sandunii
@sandunii 4 ай бұрын
අද තමයි ඔයාගේ video එකක් දැක්කේ.. අහම්බෙන් ගොඩාක් ආස හිතුනා දැනට 4ක් බැලුවා ඉතුරු ටිකත් බලන්වා වෙලාවක් ලැබුන ගමන්ම අක්කේ. ආදරෙයි ❤❤❤ දිගටම videos ගේන්න...😊😊😊😊
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
@chandijayasekara6809
@chandijayasekara6809 4 ай бұрын
අදත් වෙනද වගේම ලස්සන video එකක්..❤❤
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@SamadhiMonarawila-wm6co
@SamadhiMonarawila-wm6co 3 ай бұрын
වෙනදා වගේම ලස්සනයි ....ආසාවෙන් බැලුවා ❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@ashenkavinda5025
@ashenkavinda5025 4 ай бұрын
මාර ලස්සනයී වීඩියෝ 😍
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@mis.darshi1236
@mis.darshi1236 4 ай бұрын
ගොඩාක් ලස්සනයි නංගි අදත් වීඩියෝ එක ❤❤❤❤ ඒ වටපිටාවනම් හිතට මාරම සැනසීමක් සුදු තෑන්ක්ස් අපිට ඒ දේවල් පෙන්නනවට ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න 👍👍👍😍😍😍😍❤️❤️❤️❤️❤️🙏
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කා🥰🥰
@PriyanthaJayalath-yq7kx
@PriyanthaJayalath-yq7kx 3 ай бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි නංගි.තෙරුවන් සරණයි ඔයාලට
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
තෙරුවන් සරණයි අක්ක🥰🥰
@lakmalilakmali2967
@lakmalilakmali2967 4 ай бұрын
ගොඩක් ලස්සනයි අදත් විඩියෝ එක . විඩියෝ එක දානකන් ඉවසිල්ලක් නැතිව බලන් හිටියේ. ඔයාල දෙන්නටත් බබාලා දෙන්නටත් ආශිර්වාද කරනවා. සතුටින් පරිස්සමෙන් ඉන්න. ❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි ගොඩක් . බුදු සරනයි .
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
බුදුසරණයි 🥰🥰🥰
@NiranjalaSwarnamali-jc4nw
@NiranjalaSwarnamali-jc4nw 3 ай бұрын
ගොඩක් ආසාවෙන් බැලුවා අදත් වීඩියෝ එක ❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@wasanapiyumali6789
@wasanapiyumali6789 3 ай бұрын
😍😍
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
🥰🥰🥰
@manishaperera4394
@manishaperera4394 4 ай бұрын
හරිම ලස්සනයි අක්කා❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
@ggdk2808
@ggdk2808 4 ай бұрын
සරලයි සුන්දරයි නිදහස් පරිසරය මේ සේරම හිත නිවනව.
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
@nilanthimangalika6108
@nilanthimangalika6108 4 ай бұрын
හරිම ලස්සනයි නංගී , ❤️❤️❤️💐👍
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
ගොඩක් ස්තූතියි අක්ක🥰🥰
@hadayahadaya35
@hadayahadaya35 4 ай бұрын
හරි ලස්සනයි අක්කේ ම❤❤
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
@amharriyas5041
@amharriyas5041 4 ай бұрын
ගොඩාක් ලස්සනයි 😊😊❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 4 ай бұрын
අර මීදුම එක්ක පෙන්නපු view එක😍හරිම ලස්සනයි 😍.
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@DulanjaliPremathilaka-tl7ch
@DulanjaliPremathilaka-tl7ch 4 ай бұрын
ඔයාගෙ වීඩියෝ බලන්න පටන් අරන් මන් ටික කාලයයි.. හරිම ලස්සනයි අක්කෙ... බුදු සරණයි ඔයාලට...
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
බුදුසරණයි නංගි🥰🥰
@thushara84sanjeewak20
@thushara84sanjeewak20 4 ай бұрын
හරිම ලස්සනයි අක්කි.ආය ඉක්මනින් වීඩියෝ එකක් අරන් එන්න හොදේ💞💞
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි❤️❤️
@shiromafernando6416
@shiromafernando6416 3 ай бұрын
අදත් හරි ආසාවෙන් බැලුවා vlog ඵක පුතේ❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි නැන්දා🥰🥰
@shanimapeiris
@shanimapeiris 4 ай бұрын
හරිම ලස්සනයි නංඟි අද වීඩියෝවත්. අර මීදුම පිරුණු කඳුයායට මං මාරම ආසයි 💜
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කා🥰🥰
@BhashineeDayananda1111
@BhashineeDayananda1111 4 ай бұрын
අදත් ලස්සනයි නංගි❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
ගොඩක් ස්තූතියි අක්ක🥰🥰🥰🥰
@shenalihansini7245
@shenalihansini7245 4 ай бұрын
හරිම ලස්සන පරිසරයක් හිතට පුදුමාකාර සතුටක් දැනෙන්නේ ❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@manujapanchali7122
@manujapanchali7122 4 ай бұрын
Akkage video pudum asawakim balnne.hadapu kama tikath rasama patai.podi 2ta lunch wenamada hadnne akka wena wenama. Me wage Rice and curry kanne nadd akke balala 2na. Aiyath gdk mahansi wenw Kyl penawa. Oyl hamotama bs❤
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
එයාල අපි කන දේවල්ම තමයි කන්නෙ නංගි.ගොඩක් ස්තූතියි , බුදුසරණයි 🥰🥰
@MadushniNalika-bi5fl
@MadushniNalika-bi5fl 3 ай бұрын
❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
🥰🥰🥰
@user-ff3vu7xn2e
@user-ff3vu7xn2e 4 ай бұрын
මමත් නංගි ගෙ වීඩියෝ හැමදාම ඛලනවා.ලස්සන පරිසරය ක සරලව ජීවත් වන ඹයාලට ගොඩක් ආදරෙයි.
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
ගොඩක් ස්තූතියි අක්ක🥰🥰
@chinthakanamal2312
@chinthakanamal2312 4 ай бұрын
lassanai 🎉🎉🎉🎉
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@maduliyanage
@maduliyanage 4 ай бұрын
Onna wasana ada kalinma balanna puluwan una thama balana gaman inne ..wenada wagema lassani adath❤❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
ගොඩක් ස්තූතියි මදූ🥰🥰
@tharangaharshani6900
@tharangaharshani6900 4 ай бұрын
May god bless you all
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
God bless you too🥰🥰
@Pallegamakusum
@Pallegamakusum 3 ай бұрын
ඔයාලත් සතුටින් ඉන්න 🎉🎉🎉🎉🎉🎉
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@luhansaharithmi2829
@luhansaharithmi2829 4 ай бұрын
කලින්ටත් වඩා දැන් ලස්සනයි අක්කි ඔයා❤
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි🥰🥰🥰
@user-jd1hg3sy7r
@user-jd1hg3sy7r 4 ай бұрын
අද ටිකක් පරක්කු උනා වීඩියෝ එක බලන්න පුතේ.අදත් ලස්සනයි වීඩියෝ එක ❤❤❤❤..ආසාවෙන් බැලුවේ😊😊😊😊.මල් පැල,ගෙවත්තේ තියන දේවල් දකිද්දී ආසා හිතෙනවා.පුතා කාර්‍ය්බහුල උනාට මනස නිදහස් වෙන විදියේ වැඩත් කරනවා නේද පුතේ.ඒක ගොඩක් වටින් දෙයක්.තව කෙනෙක්ට බලලා ඉගන ගන්න ගොඩක් දේවල් තියනවා පුතාගේ වීඩියෝ වල.එහෙනම් බුදුසරණයි හතරදෙනාටම.පරිස්සමෙන් සතුටින් ඉන්න ...❤❤❤❤😊😊😊😊😊ආදරෙයි ඔයාලට..
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
බුදුසරණයි නැන්දා🥰🥰
@ChamindaLakmal-zg2ku
@ChamindaLakmal-zg2ku 3 ай бұрын
Mm harima asay oyage video balanna.mokada apita pita rataka job ekakatawath enawa kiyanne hiinayak tama.me video dakkama Hari satutak danenawa. Thanks oyage Chantal eka digatama karagena yanna labewa!❤🎉
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි 🥰🥰
@isurikasadamali427
@isurikasadamali427 3 ай бұрын
❤❤❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
🥰🥰🥰🥰
@amaavlogs20
@amaavlogs20 4 ай бұрын
❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
🥰🥰🥰🥰
@Dinulakmali-lo5yt
@Dinulakmali-lo5yt 4 ай бұрын
Oyge vdo ekk wth blnn tibba nm kiyl hithnkotm notification ek awa ❤😂
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
අනේ එහෙමද😆❤️
@user-wp5pn1cm6q
@user-wp5pn1cm6q 4 ай бұрын
ආදරෙයි දුව
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
නැන්දා ආදරෙයි ❤️❤️
@user-wc5sl6ti7v
@user-wc5sl6ti7v 4 ай бұрын
❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
🥰🥰🥰
@pandaproduction618
@pandaproduction618 3 ай бұрын
❤❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
🥰🥰🥰
@KasuniImalsha-cg9be
@KasuniImalsha-cg9be 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
🥰🥰🥰🥰🥰
@sagarikapremakanthi205
@sagarikapremakanthi205 4 ай бұрын
අපිටත් පොඩි farm ekak තියෙනවා .එ නිසාම ඔයගෙ විඩියො ආසාවෙන් අපි බලනවා.❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
එහෙමද , ගොඩක් ස්තූතියි 🥰🥰🥰
@user-fe4nc3qq7f
@user-fe4nc3qq7f 3 ай бұрын
ආසයි එෙහම ෙගාවිපලත වැඩ කරන්න තිෙයනවනමි
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
🥰🥰🥰
@user-id8yy7op1d
@user-id8yy7op1d 3 ай бұрын
Akki me dawaswala wedata yanne nedda❤hemadama oyage video balanawa
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
මන් job එකෙන් නැවතිලා අවුරුද්දක් නංගි🥰🥰
@user-gc7ff6fu5o
@user-gc7ff6fu5o 3 ай бұрын
හරිම ලස්සන පැත්ත Ane mama new zealand enne mehe awata passe mata ganna face hoda දෙයක් keyannak face eka dark wela thiyenne
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
The ordinary Alpha abutin එක හොදයි.
@Mycrochettime
@Mycrochettime 4 ай бұрын
Jeewithya widina oyla dekkama harima satutui...
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@menakawijesundara4537
@menakawijesundara4537 3 ай бұрын
නංගී මාත් gratitude journal ලියනවා දැං මාස 4 ක විතර ඉඳල . ඉතිං ඔයා ලියන විදිය පුලුවන් විදියට update කරන්න . මටත් ලොකු experience නෑ ඒ ගැන. ආසයි ඔයාගෙ අදහස් ටිකක් ගන්න. තෙරුවන් සරණයි❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
අනේ එහෙමද අක්කා.මන් ඉස්සරහට පෙන්නන්ම් අක්කෙ.තෙරුවන් සරණයි 🥰🥰
@menakawijesundara4537
@menakawijesundara4537 3 ай бұрын
@@apieceoflove8173❤
@nilminigunasekara928
@nilminigunasekara928 3 ай бұрын
ලස්සනයි ඔයාල වගේම රටත් පින් කරල ඔයාල
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@ymnpkherath9797
@ymnpkherath9797 3 ай бұрын
ම්....ඔන්න අද ඔයාගේ vedio ඒක බලන්න පරක්කු උනා.මොකද මගේ දු පැටියගේ dancing class ඒකේ වෙස් මංගල්යය.ඉතින් වැඩ වැඩි.ලස්සනයි ඔයාගේ මේ vedio ඒකත්.ලස්සන දවස් ටිකක්.මේ දවස් නල මෙහෙට වැස්ස අඩුයිනේ.ඉතින් මගේ වගාවටත් කාලය වැය කරනවා ගොඩක්.ඉතින් ඔයාත් හැමෝම පරෙස්සමින් සතුටින් ඉන්න.ok❤❤❤❤බුදු සරණයි හැමොටම.
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
එහෙමද අක්කා, ගොඩක් ස්තූතියි බුදුසරණයි ඔයාලටත්🥰🥰
@ymnpkherath9797
@ymnpkherath9797 3 ай бұрын
💞💞
@rasikakarunanayaka5480
@rasikakarunanayaka5480 4 ай бұрын
Mageth heenyak..... New Zealand......❤
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
🥰🥰🥰
@dilrukshigamage8207
@dilrukshigamage8207 4 ай бұрын
අක්කගේ විඩීයෝ දැන් ටික කාලයක ඉදන් බලනවා හරිම ලස්සනයි 🙏 පෞද්ගලිකව අක්කට මැසේජ් කරන්න ඕනි . ඒ කොහොමද අක්කේ ?
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
නංගි මගේ fb page එකට msg කරන්න. Link එක description එකේ ඇති🥰🥰🥰
@kanchanaudeni2290
@kanchanaudeni2290 3 ай бұрын
මාත් හැමදාම බලනවා පරන ඒවත් වෙලාවකට බලනවා
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@KavishkaGimhan-xg3fj
@KavishkaGimhan-xg3fj 4 ай бұрын
අක්කේ දෝණි නැතුව මටනම් video එක චුට්ටක් විතර පාලුයි බුදු සරණයි ❤
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
ඊලග දවසෙ එයාලව පෙන්නන්නම්කො නංගි🥰🥰
@KavishkaGimhan-xg3fj
@KavishkaGimhan-xg3fj 3 ай бұрын
@@apieceoflove8173 අක්කේ මම මල්ලි කෙනෙක් How Sad
@bagyawickramarathna3002
@bagyawickramarathna3002 4 ай бұрын
හරි ම ලස්සනයි පරිසරය , අපිට ත් එන්න තියෙනවා නම් ❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
🥰🥰
@milindamaduranga5213
@milindamaduranga5213 4 ай бұрын
Iassanai akkiyo
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
@mahmoudsami-en7in
@mahmoudsami-en7in 4 ай бұрын
Adarei samata saudi sita
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
@sayumiattanayake3190
@sayumiattanayake3190 3 ай бұрын
Akki. Mn government school ekaka teach kranne...newzealand ena eka dream ekak...ithin enwanm hdgnn oni qualifications monwad...
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
Nangi teaching walata mehe enna ba skill list eke tyena jobs walata witharai enna puluwan
@indranigunawardane4012
@indranigunawardane4012 4 ай бұрын
ගෙදර ඉන්න පැටව් දෙන්නට වගේ හරක් පැටවු හුරතල් කරන්නත්,වෙලාවක් වෙන් කරන්න වෙනව නේද .එයාලත් හරිම හුරතල් පාටයි.අදත් ලස්සන video එකක් .හැමදාම හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න .බුදු සරනයි ❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
බුදුසරණයි අම්මෙ🥰🥰
@user-dc9rn3nx1g
@user-dc9rn3nx1g 4 ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉😮😮😮😮
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
🥰🥰🥰🥰
@dilanthigurusinghe6012
@dilanthigurusinghe6012 3 ай бұрын
Owa karanna puluwan ne Ambewelata giya nam.....
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ඔයාට පුලුවන් අබේවෙලට ගිහින් කරගන්න.අපි දැන් අවුරුදු 9 ක් ජීවත් උන රට දාලා අබේවෙල එන්න කියලද ඔයා කියන්නෙ
@user-uq3ch6so1b
@user-uq3ch6so1b 4 ай бұрын
ලස්සනයි හරිම.දුව ඔයා කිව්වනෙ සුකිනි උයනවා කියලා.මම සුකිනි ඉව්වා වට්ටක්කා වගේ හොදයි .
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
අනේ එහෙමද නැන්දා, ගොඩක් ස්තූතියි 🥰
@buddy3166
@buddy3166 3 ай бұрын
Lunu miris gagana electric machine ekata kitana nama mokakda kiyanna
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ඒක smoothie maker එකක්🥰🥰
@rajithameegahamulahena5012
@rajithameegahamulahena5012 4 ай бұрын
Ai Akke patawge ammalgen kiri bonna denne naththe? 😢😢😢
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
එහෙම තමයි Dairy Farm වල
@rajithameegahamulahena5012
@rajithameegahamulahena5012 3 ай бұрын
@@apieceoflove8173 Harak wayasata giyama mehe wge Masata denwda?
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ඔව් නංගි 🥲 දුකයි තමයි ඒත් ඕක තමා වෙන්නෙ
@rajithameegahamulahena5012
@rajithameegahamulahena5012 3 ай бұрын
@@apieceoflove8173 Ane ehemada mn hithuwe mehe wge Amanussayo ohe Na kiyala..Chik ane.Puluwan tharam eylata adare denna kiynna Akka ayyta.Paw eyla jeewath wela inne tika klayaine.Maha wedanwak mtanm.Mn kisima masak kanne na
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
නංගි ලෝකේ හැම කිරි ආශිත්‍ර නිශ්පාදනකටම අවශ්‍ය කිරි ලබා ගන්නෙ ඔහොම තමයි එහෙම බැලුවොත් අපිට බටර් දාපු බිස්කට් එකක්වත් කන්නෙ බෑ.ලෝකෙ හැමදේම සර්ව සාදාරණ වෙනව නම් කොච්චර හොදද.ගොවිපලේ නොදන්න කතාව කියල වීඩියෝ එකක් තියෙනවා ඒක වෙලාවක් තිබ්බොත් ඒක බලන්න.
@Hashiniudara-tw4zg
@Hashiniudara-tw4zg 3 ай бұрын
Oylge wagawa pennannko
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ඊලග දවසෙ පෙන්නන්නම්කො🥰🥰
@user-rl9fh9md5k
@user-rl9fh9md5k 4 ай бұрын
Oyalata Malu Nadda
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
ගොඩක් මාලු වර්ග නෑ තියෙන ඒවා හස්බන්ඩ් කන්න කැමති නෑ😌
@bishanliyanage5928
@bishanliyanage5928 4 ай бұрын
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
🥰🥰🥰
@ganeshikafernando4602
@ganeshikafernando4602 4 ай бұрын
බදාදා වෙනකං ඉවසුමක් නැතුව ඉන්නෙ නංගී .විඩියෝ එක බලන්න .අදත් ලස්සනයි .බුදුසරණයි ❤❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කා🥰🥰
@vimukthijayarathne
@vimukthijayarathne 4 ай бұрын
❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
🥰🥰🥰🥰
@user-kl1om6lk3y
@user-kl1om6lk3y 4 ай бұрын
❤❤❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
🥰🥰🥰🥰
@mumtazabdeen89
@mumtazabdeen89 4 ай бұрын
❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
🥰🥰🥰🥰
@user-mh2gn4vg3s
@user-mh2gn4vg3s 4 ай бұрын
❤❤❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 4 ай бұрын
🥰🥰🥰🥰
Now THIS is entertainment! 🤣
00:59
America's Got Talent
Рет қаралды 39 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 20 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Now THIS is entertainment! 🤣
00:59
America's Got Talent
Рет қаралды 39 МЛН