Life In Newzealand | Sinhala | Country life In Newzealand #apieceoflove #lifeinnewzealand

  Рет қаралды 11,648

A Piece of Love

6 ай бұрын

#lifeinnewzealand #dayinthelife #familyvlog #momlife #newyearvlog
අපිත් එක්ක අවුරුද්ද @HappymommyYT #lifeinnewzealand #apieceoflove #momlife
kzbin.info/www/bejne/d6OsaIyApMh5g8k
අලුතෙන් channel එකක් පටන් ගන්න කැමතිද |#youtuberevenue#youtubeincome#apieceoflove#
kzbin.info/www/bejne/pZKYh3p7p8x_isU
උයන්න කම්මැලි දවසට රස curry එකක් | ගෙදරදීම Play Doug #lifeinnewzealand #dayinthelife#apieceoflove
kzbin.info/www/bejne/gIrcZYxtoceXnbs
I'm on Instagram a_piece_of_love_ig
Follow me on Facebook A-piece-of-love-100864565672063/

Пікірлер: 183
@dilushamadushani1340
@dilushamadushani1340 6 ай бұрын
මට හිතෙන්නේ අලුත් ගෙදරට යන්න හදන්නෙ කියලා ඔයාලගෙම කියලා❤❤❤තෙරුවන් සරනයි .
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
බලමුකෝ නේද, තෙරුවන් සරණයි 🥰🥰
@shortframe2237
@shortframe2237 6 ай бұрын
Newzealand giye students visada work visada
@user-Nirmala123
@user-Nirmala123 6 ай бұрын
හැමදාම සතුටින් ඉන්න පුතේ සුන්දර පරිසරයක් තුල ජීවිතේ හුස්ම ගන්න ආදරනීය න් විතරක් තනියට ලග හිටියාම හොදටෝම ඇති පුතේ ඔයාල හතර දෙනාටම තෙරුවන්ගේ ආරක්සාවයි ❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
තෙරුවන් සරණයි නැන්දේ🥰🥰
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 6 ай бұрын
ඔබලාගේ දිවියේ සොදුරු බව සමගින් අන් දේශයක අපූර්ව සුන්දරත්වය දෑස් මානයට රැගෙන එන ඔබලාගේජීවතවලට සැමදා සතුටම වේවා ..තුණුරුවන්ගේ සරණින් ......🌹❤️🌹
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
තෙරුවන් සරණයි 🥰🥰
@mis.darshi1236
@mis.darshi1236 6 ай бұрын
තෑන්ක්ස් කියනව ඔයාට නංගි හැමදාම ඔහෙ තියන සුන්දරත්වය අපිටත් දැක බලා ගන්න සලස්වනවට ලස්සනයි වීඩියෝ එක ❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
ගොඩක් ස්තූතියි අක්ක🥰🥰
@ashenkavinda5025
@ashenkavinda5025 6 ай бұрын
මන් යූට්යුබ් එකෙ ඉන්නකොට අහම්බෙන් දැකල ආවෙ වීඩියෝ බලන්න ඔයාගෙ .පරන වීඩියෝ ගොඩක් බැලුවා ඊට පස්සෙ හරි ලස්සනයී .මමත් කැමති උනේ පොඩ් කාලෙ ඉදලම ඔහොම පරිසරයක ඉන්න බුදුසරණයි ඔයාලට දිගටම වීඩියෝ දාන්න ❤️❤️
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
බුදුසරණයි 🥰🥰🥰
@devindiperera6064
@devindiperera6064 6 ай бұрын
නිල් පාටෙ ප්‍රභේද ගොඩාක් ...අද video එකේ..හරිම ලස්සනයි අක්කෙ.තෙරුවන් සරණයි..❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
ගොඩක් ස්තූතියි , තෙරුවන් සරණයි 🥰🥰
@ggdk2808
@ggdk2808 6 ай бұрын
ඔයාලට තෙරුවන් සරණයි .ලස්සනයි සුන්දර පරිසරය .
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
තෙරුවන් සරණයි 🥰🥰
@sudharmaabeywickrama7548
@sudharmaabeywickrama7548 6 ай бұрын
හරිම ලස්සනයි...සුන්දර පරිසරය...හුදකලා තැන්වල තියන සොදුරුබවට මමත් හොඩක් කැමතියි..ස්තූතියි ...විශ්වයේ අපූර්වතම සෞන්දර්යෙන් පිරි ඉසව්වලට අප කැදවාගෙන ගියාට....
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@priyangakakulawala9107
@priyangakakulawala9107 6 ай бұрын
Marma lasasanai nanaga . Balanana tikake parakaku una . Budu saranai punachi paualata nanaga
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
බුදුසරණයි අක්කා🥰🥰
@m.a7562
@m.a7562 6 ай бұрын
As usual i enjoyed your video so soothing to see the beautiful blue water's surrounded by beautiful mountains...❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
Thank you so much 🙂
@thusharicfrenando8858
@thusharicfrenando8858 6 ай бұрын
වෙනදා වාගේම ,හරිම ආසාවෙන් බැලුවා නංගී ඔයාගේ මේ වීඩියෝ එක .හරිම ලස්සනයි .බුදු සරනයී .❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
බුදුසරණයි 🥰🥰
@shiromafernando6416
@shiromafernando6416 6 ай бұрын
පුතේ vidio ඵකක් ඵනකම් බලන් හිටියේ. කොච්චර ගැඹුර නැතිවුනත් හරි අවදානයෙන් දරැවෝ දෙන්නා පූතේ. ඵ්අයගේ ලමා මනසට කීසිම දෙයක් තේරෙන්නේ නැ නේ. ලබන සූමානේ හමුවනකම් පරිස්සමට ඉන්න ❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
ගොඩක් ස්තූතියි නැන්දා, තෙරුවන් සරණයි 🥰🥰
@sandalidewanarayana316
@sandalidewanarayana316 6 ай бұрын
Oyalage tour ake lassanae. Waterfall ake lassanae. ❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@sanjuomi5230
@sanjuomi5230 6 ай бұрын
Adath harima lassanai akka vedio eka..❤❤❤🎉
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
@tharidipiyarathna-pn1uq
@tharidipiyarathna-pn1uq 6 ай бұрын
Exam ekak kata uda tiyagena youtube paththta awa stress nisa.e welwt akkage vedio ekk beluwama mara relax. Anith eka math asa wediya minissu neti then wlt . Babala denn mara lucky . Lassana parisarayka e lassna widagnn plwna nature ekth ekk bond wenn plwn . Digtma vedios dann akke .bs ❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
ගොඩක් ස්තූතියි නංගා🥰🥰
@kanchanaudeni2290
@kanchanaudeni2290 6 ай бұрын
අනේ හැමදාම චුට්ටයි
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
ඊලග ටිකක් දිග එකක් ගේන්නම්කො🥰🥰
@HettiarachchgeSriyaniRodrigo
@HettiarachchgeSriyaniRodrigo 6 ай бұрын
හරිම ආසයි දැක්කම මමත් ටික දවසකින් දැක්කෙ. ඔයාලත් සතුටින් ඉන්න බුදුසරනයි .
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
බුදුසරණයි 🥰🥰
@rasikakarunanayaka5480
@rasikakarunanayaka5480 6 ай бұрын
Aaadarei ❤️ hamotama....
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
ආදරෙයි🥰🥰
@indranigunawardane4012
@indranigunawardane4012 6 ай бұрын
ගමන දුෂ්කර වුනත් ලස්සන තැන් ගොඩක්ම තියෙනව.පැටවි දෙන්නත් ගොඩක් සතුටින් .ලස්සනයි වීඩියෝත එකත්.සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදෙනාම.බුදු සරනයි ♥️🥰
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
බුදුසරණයි අම්මෙ🥰🥰
@nilankajayarathna3338
@nilankajayarathna3338 6 ай бұрын
ලස්සනයි අක්කී අදත් video එක වෙනදා වගේම. හැමදාම ඔය වගේම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කී ඔයාලා හැමෝම ❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
ගොඩක් ස්තූතියි නංගා🥰🥰
@chaminikumari5261
@chaminikumari5261 6 ай бұрын
හරිම ලස්සනයි.❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@she..5091
@she..5091 6 ай бұрын
New zealand ඉදලා ඔයාගේ video බලනවා.හරිලස්සනට ඔයාගේ වැඩේ කරනවා.💖.ඩැනිවර්ක් වලත් duck park එකක් තියෙනව නංගි.හරි ලස්සන තැනක්....❤❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
එහෙමද අක්කා දවසක යන්න ඕනෙ, ගොඩක් ස්තූතියි 🥰🥰
@dilanialuvihare7321
@dilanialuvihare7321 6 ай бұрын
Ane harima lassanai.babalath godak sathutun.harima lassana palathak.❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@nilanthimangalika6108
@nilanthimangalika6108 6 ай бұрын
ලස්සනයි වීඩියෝ එක නංගි❤️ ඔයාලත් සතුටින් පරිස්සමෙන් ඉන්න 💐❤️
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
ගොඩක් ස්තූතියි අක්ක🥰🥰
@cheramidealwis1063
@cheramidealwis1063 6 ай бұрын
WOW wow wow nature akak.tnx for sharing akka😊
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
ගොඩක් ස්තූතියි නංගා🥰🥰
@DinujaHirupama
@DinujaHirupama 6 ай бұрын
Lassanai nangi video aka. Hamotama budusaranai.
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
බුදුසරණයි අක්කෙ🥰🥰
@RoshaniEkanayaka-ls2rn
@RoshaniEkanayaka-ls2rn 6 ай бұрын
❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
🥰🥰🥰
@malindamanesha3551
@malindamanesha3551 6 ай бұрын
Adath lassni vedio eka akkiya..❤❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
ගොඩක් ස්තූතියි නංගා🥰🥰
@shlu196
@shlu196 6 ай бұрын
Beautiful as always. Thanks for sharing about this beautiful country. ❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
Thank you so much🥰🥰
@lakmalilakmali2967
@lakmalilakmali2967 6 ай бұрын
ඉවසිල්ලක් නැතිව හිටියේ විඩියෝ එක දානකන්. පොඩ්ඩය්නෙ ඉතින්. ගොඩක් වෙලා බලන්න පුලුවන් විඩියෝ එකක් දාන්න ලබන සතියේ. පොඩ්ඩො දෙන්නටත් ඔයාල දෙන්නටත් බුදු සරනයි . පරිස්සමෙන් සතුටින් ඉන්න .❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
බුදුසරණයි 🥰🥰
@ChamDanu
@ChamDanu 6 ай бұрын
හැමදාම වගේ අදත් හරිම ලස්සනයි නංගී වීඩියෝ එක ❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කෙ🥰🥰
@sandunii
@sandunii 6 ай бұрын
පරක්කු වෙන්නෙ නැතුව videos ගේන්න අක්කෙ... මන් බලං හිටියා මේ දවස් දෙකම ❤❤❤😘
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
පොඩ්ඩක් busy උනා නංගි🥰🥰
@thushara84sanjeewak20
@thushara84sanjeewak20 6 ай бұрын
ඒත් බැලුවා වීඩියෝ එකක් නැත්තෙ මොකෝ කියලා.අක්කිලා හොදින් නේද.ලස්සනයි වීඩියෝ එක හොදේ.දෝනියා ලොකු වෙලා 👩‍👩‍👧‍👦💞💞
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
අපි හොදින් නංගි,ගොඩක් ස්තූතියි 🥰🥰
@heshanweraniyagodage1575
@heshanweraniyagodage1575 6 ай бұрын
ලස්සනයි නංගි තෙරුවන් සරණයි 🌷🌷🌷🌷
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
තෙරුවන් සරණයි අක්කෙ 🥰🥰
@ganeshikafernando4602
@ganeshikafernando4602 6 ай бұрын
නංගී පරක්කු වෙනකොට අපි නොසන්සුන් .අදත් ලස්සනයි නංගී .බුදුසරණයි ❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
බුදුසරණයි අක්කා🥰🥰
@neethahearath5591
@neethahearath5591 6 ай бұрын
Video එක හරිම ලස්සනයි පුතේ ... ❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
ගොඩක් ස්තූතියි නැන්දා🥰🥰
@chathurikanirmani2295
@chathurikanirmani2295 6 ай бұрын
ඔයාගේ වීඩියෝ වලට addict වෙනවා නන්ගි
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කෙ🥰🥰
@nawanjanaamarasinghe2277
@nawanjanaamarasinghe2277 6 ай бұрын
Harima lassanai akke ❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
@PriyankaJayakodi-o7d
@PriyankaJayakodi-o7d 6 ай бұрын
පුතාට වීඩියෝ එකක් දාන්න පරක්කු උනා,මට බලන්න පරක්කු උනා..😊😊😊වීඩියෝ එක ලස්සනයි පුතේ.පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම .බුදුසරණයි හතරදෙනාටම ..ආදරෙයි😊😊😊😊❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
ගොඩක් ස්තූතියි නැන්දා🥰🥰
@sanjeewaprasanna3210
@sanjeewaprasanna3210 6 ай бұрын
Mokada parakku kiyala baluwa vidiyo akak danna.bs nangi
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
පොඩ්ඩක් busy උනා අක්කෙ🥰🥰
@piyumaheshani6746
@piyumaheshani6746 6 ай бұрын
Akki beluwa❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි 🥰🥰
@menakawijesundara4537
@menakawijesundara4537 6 ай бұрын
හරිම ලස්සනයි නංගී. තෙරුවන් සරණයි❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
තෙරුවන් සරණයි අක්කා🥰🥰
@menakawijesundara4537
@menakawijesundara4537 6 ай бұрын
@@apieceoflove8173 ❤️
@roshika7155
@roshika7155 6 ай бұрын
Beautiful video nanga budusarenai ❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
බුදුසරණයි අක්කෙ🥰🥰
@niorshajayamanna3275
@niorshajayamanna3275 6 ай бұрын
අදන් ලස්සන විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓💓
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
බුදුසරණයි 🥰🥰
@NiluMeegahagedara
@NiluMeegahagedara 6 ай бұрын
හරිම ලස්සනයි ane soi oyalage පවුලේ සියලු denata suba වේවා
@vimukthijayarathne
@vimukthijayarathne 6 ай бұрын
Love it ♥️♥️♥️
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
Thank you machan🥰🥰
@MaduKoswatta
@MaduKoswatta 6 ай бұрын
oyalage trip eke visthara danna apitath balanna.api jun wala anthimata enawa akki asai oyalath hambenna❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
ආවම ඇවිත් යන්න එන්න නංගි🥰🥰
@MaduKoswatta
@MaduKoswatta 6 ай бұрын
@@apieceoflove8173 aniwarren ennam akki ❤❤
@nishssp9523
@nishssp9523 6 ай бұрын
අනෙ අක්කී...😍😍😍😍 මං නම අහන්නමයි හිටියෙ ඒ ගගෙ. 💚💙💚💙💚💙 මං ආසම එකම ගඟ, වතුර පාර තමයි Huka falls. දැකපු ගමන් ආස හිතුන එකම තැන. මට නම මේක කියලා හරියට මතක තිබ්බෙ නෑ ❤❤ ඔයාට ස්තූතියි . මට නිකමට හිතෙනවා ඔයාලා දුරගමනක් යන්න හේතුව . අපි බලමුකො. ඔයාලා කියයිනෙ.. 💚💙🍃💝 ඇත්තටම newzealand life එක කියන්නෙ සොබාදහමම තමයි . 💙💙💙🍃💚 ඇහැට දැක්කත් මනස නිවෙනවා . ඉක්මනින්ම දිග.... ................... වීඩියෝ එකක් අරන් එන්න අක්කි. 💝❤️💐 බුදුසරණයි . ආදරෙයි 💚🍃😘🥺
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
හේතුව ඉදරියේදි කියන්නම්කො නංගා, බුදුසරණයි 🥰🥰🥰
@janakimn6526
@janakimn6526 6 ай бұрын
All the best ❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
Thank you🥰🥰
@MohottigeGunapala
@MohottigeGunapala 6 ай бұрын
මම ආසම වීඩියෝ එක
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@amharriyas5041
@amharriyas5041 6 ай бұрын
අදත් ලස්සනයි 😊😊😊❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@tharushiprabodya8348
@tharushiprabodya8348 6 ай бұрын
😊2nd comment ❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
Thank you🥰🥰
@shenukadias1769
@shenukadias1769 6 ай бұрын
1st commentator 😍
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
Thank you so much🥰🥰
@ChathuriNilanka
@ChathuriNilanka 6 ай бұрын
හරිම ලස්සන video Api pakuranga wala enne
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
අනේ එහෙමද Auckland කිට්ටුව නේද🥰🥰ගොඩක් ස්තූතියි
@opklopkl1557
@opklopkl1557 6 ай бұрын
❤❤❤ adarei akki
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
නංගා ආදරෙයි🥰🥰
@maduliyanage
@maduliyanage 6 ай бұрын
අනේ මාරම ලස්සනයි වාසනා❤❤අපිට දැන් සමර් එක පටන් ගන්න යන්නේ ....ඔයා දන්නවද වාසනා මම දැන් ඔයා වීඩීයෝ එකක් දානකන් බලන් ඉන්නවා ...ඒ තරමටම මම මාර ආසයි...ආදරෙයි පුංචි පවුලට❤❤❤❤❤❤
@chithrajayaweera8875
@chithrajayaweera8875 6 ай бұрын
😂 12:01 ❤❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි මදූ🥰🥰
@madhushappydiaries6005
@madhushappydiaries6005 6 ай бұрын
ලස්සනයි අක්කි🩷🌸🍃
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
@nilusha518
@nilusha518 6 ай бұрын
Harima lassanai
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
@nadeeshakelum582
@nadeeshakelum582 6 ай бұрын
Anunge opa dupa hoyanna kawuruth ne,kana bona hati hoyanna,ersheya karanna ,wattanna,riddanna kawuruth ne,oya marama pin karapu kenk,budun wahnse gathakarpu jevethe yam kotasak ,a keyanna nidahsa oyata vidinna labila,a nidahasa pawak nove vidinna puluwn nidahsak,kawuruth ne wattanna,oyala riddanna,pawak wen ne oyatath wachnaykinwth,😊math asa mahama life akekata,,a dayata math kohoma hari yanwa,punchi pawulata budu sarani🙏♥️💪
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
ගොඩක් ස්තූතියි , බුදුසරණයි 🥰🥰
@nadeeshakelum582
@nadeeshakelum582 6 ай бұрын
@@apieceoflove8173 🥰🥰🥰
@chandijayasekara6809
@chandijayasekara6809 6 ай бұрын
අද short & sweet video එකක් නේද??❤❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
ඔව් අනේ පොඩ්ඩයි🥰🥰
@Oh_my_clothes
@Oh_my_clothes 6 ай бұрын
@SujeewaRanasinghe-w2s
@SujeewaRanasinghe-w2s 6 ай бұрын
ලස්සන පරිසරයක ජි්වත් වෙන දුවල හරිම වාසනාවන්තයි ❤❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
ගොඩක් ස්තූතියි නැන්දා🥰🥰
@ymnpkherath9797
@ymnpkherath9797 6 ай бұрын
ලස්සනයි පැටියෝ.ඉතින් පැටියෝ ඔයාලා දවස් කීයක trip ඒකක්ද ගියේ.ඒකකාකාරි ජීවිතයෙන් චුට්ටක් මිදිලා ඉන්නත් ඒපැයි නේද.අනෙක නිවාඩු දවස් ඒන්නේ කලාතුරකින්නේ නේද.ඉතින් අපි අායෙත් අාදො බැලුවා.මතකද දවසක් ඔයා බබාලා school ඒකෙන් අරන් ඒද්දී අාදො ඉලන්න ගියා.ඉතින් සතුටින් පරිස්සමින් ගිහින් ඒන්න.ok.බුදු සරණයි හැමෝටම
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කා, බුදුසරණයි 🥰🥰
@MaduKoswatta
@MaduKoswatta 6 ай бұрын
godak dawasakin akki.akki oyala kohe farm ekeda inne.mage husban thawa 2moth walin Fedastanwala farm ekata enawa.
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
අපි ඉන්න හරියට කියන්නෙ Ormondville කියල නංගි.🥰
@MaduKoswatta
@MaduKoswatta 6 ай бұрын
@@apieceoflove8173 👍
@KasuniImalsha-cg9be
@KasuniImalsha-cg9be 6 ай бұрын
❤❤❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
🥰🥰
@ashayasathsarani908
@ashayasathsarani908 6 ай бұрын
ඊයෙත් බලන් හිටියෙ අක්කෙ. දැන් ගෙදර වැඩ ඉවර කරල ටක් ගාල බලන්න ගත්තා ඔයා වීඩියො එකක් දාලද කියල. ❤️ 🎉 හැමොම හොදින් ඉන්නව නෙද. පරිස්සමෙන් ඉන්න කට්ටියම සතුටින්.
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
ඔව් ඔව් නංගි අපි හොදින් පොඩ්ඩක් busy උනා, ගොඩක් ස්තූතියි 🥰🥰
@BhashineeDayananda1111
@BhashineeDayananda1111 6 ай бұрын
Iye එයි කියලා බලන් හිටියා😢
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
පොඩ්ඩක් busy උනා🥰🥰
@gamagedulmini4947
@gamagedulmini4947 6 ай бұрын
Akki IT paththen job nadda newzeland wala
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
තියෙනවා නංගි
@Ayominisansala-c9l
@Ayominisansala-c9l 6 ай бұрын
මන් බැලුවා නැද්ද කියලා 😊😊😊😊
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
පොඩ්ඩක් busy උනා🥰🥰
@iromifernando7984
@iromifernando7984 6 ай бұрын
In which part of new Zealand
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
This is Manawatu-wanganui region 🥰🥰
@kavinduanjana7055
@kavinduanjana7055 6 ай бұрын
Apita mewa penwanaawata stuti
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
@sakunthlaariyadasa2678
@sakunthlaariyadasa2678 6 ай бұрын
Mn thama oyalage parana ewa ballana gamn oya fb inne mona naminda kiyanwea
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
Buddhini Wasana Gunawardane 🥰🥰
@sakunthlaariyadasa2678
@sakunthlaariyadasa2678 6 ай бұрын
@@apieceoflove8173 ❤️❤️❤️
@bishanliyanage5928
@bishanliyanage5928 6 ай бұрын
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
🥰🥰🥰
@oshinifernando4113
@oshinifernando4113 6 ай бұрын
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
🥰🥰🥰
@AnushaShalika-wc9oi
@AnushaShalika-wc9oi 6 ай бұрын
❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
🥰🥰🥰
@user-kz9us4xl3
@user-kz9us4xl3 6 ай бұрын
❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
🥰🥰
@KumudiniFernando-i7o
@KumudiniFernando-i7o 6 ай бұрын
❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
🥰🥰🥰
@ashanisandunikawikramasena4087
@ashanisandunikawikramasena4087 6 ай бұрын
❤❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
🥰🥰🥰
@shanimapeiris
@shanimapeiris 6 ай бұрын
❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
🥰🥰🥰🥰
@sitharaperera5292
@sitharaperera5292 6 ай бұрын
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
🥰🥰🥰
@DidulaNamina-fp7rd
@DidulaNamina-fp7rd 6 ай бұрын
❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
🥰🥰🥰🥰
@gimhanikasunika8076
@gimhanikasunika8076 6 ай бұрын
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
🥰🥰🥰
@MadushniNalika-bi5fl
@MadushniNalika-bi5fl 6 ай бұрын
❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
🥰🥰🥰
@Dinulakmali-lo5yt
@Dinulakmali-lo5yt 6 ай бұрын
@samadhi390
@samadhi390 6 ай бұрын
❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
🥰🥰🥰
@wasanapiyumali6789
@wasanapiyumali6789 6 ай бұрын
❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
🥰🥰🥰
@MazeenaJoonus-v8q
@MazeenaJoonus-v8q 6 ай бұрын
❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
🥰🥰
@amaaslifestyle
@amaaslifestyle 6 ай бұрын
❤❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
🥰🥰🥰
@GeethaGallage
@GeethaGallage 6 ай бұрын
❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
🥰🥰🥰
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,1 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 31 МЛН
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 752 М.
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,1 МЛН