ලෝකයම හිනස්සපු චාලි චප්ලින්ගේ දුක්බර ජීවිත කතාව | Life Story of Charlie Chaplin | සිංහ දැනුම

  Рет қаралды 31,500

Sinha Dhanuma සිංහ දැනුම

Sinha Dhanuma සිංහ දැනුම

Күн бұрын

Пікірлер
@LakshmanKumar-xz7iw
@LakshmanKumar-xz7iw 4 жыл бұрын
හරිම ලස්සනයි කඳුළු ආව ඇස් දෙකට ඔහුගේ ධෛර්යමත් ජිවිතේ විස්තර අහල,ඇත්තටම අපට ඉහලම උදාහරණයක් ඒ ජිවිතය ,නොපසුබට උත්සාහයේ ප්‍රතිමූර්තියක් ඔහු
@netunetu9292
@netunetu9292 4 жыл бұрын
,ඇත්තටම චාර්ලිගෙ ජීවිත කතාව පිල්මි එකක් කරන්න පුලුවන් දුක හිතෙන කතාවක් ඔබ තුමා ගොඩක් තුති
@nuwanduminda5599
@nuwanduminda5599 4 жыл бұрын
ජස්ටින් බීබර් ගැනත් වීඩියෝ එකක් කරා නම් හරි 😜
@netunetu9292
@netunetu9292 4 жыл бұрын
@@nuwanduminda5599 way not good Idea
@kapilamanoj4185
@kapilamanoj4185 3 жыл бұрын
Film ekak thiyenawa
@nuwanduminda5599
@nuwanduminda5599 4 жыл бұрын
චාලි චැප්ලින්ගෙ වීඩියෝ මම යූ ටියුබ් එකේ බලනවා. මාර ආතල් හිනා යනවා.
@ramazzottihunziker4805
@ramazzottihunziker4805 4 жыл бұрын
වැඩ සටහන හොඳට කරනවා, ඔබට සුභ අනාගතයක්
@TravelWorldCom
@TravelWorldCom 4 жыл бұрын
සුපිරි බ්‍රෝ ඔයා නියමෙට program එක කරනවා.ජයෙන් ජය Brother 👍👍👍🙏🙏🙏 sub කලා like කලා
@princepipi344
@princepipi344 4 жыл бұрын
මම පොඩි කාලේ ඩේක්‌ පීස් වලින් තමයි චැප්ලින් ගෙ ෆිල්ම් බලලා තියෙන්නේ. පුදුමාකාරයි ඒ රගපැම්. දුක්ව්න්ද උනාට අන්තිමට චැප්ලින් ජය ගත්තා. එත් අද තරුණ පරපුර ජිවිතේ අත්හරිනවා. උන් අන්තිමට අතට ගන්නේ කුඩු පැකට් එක.
@imandipeiris8273
@imandipeiris8273 4 жыл бұрын
6.
@p.kmedia7002
@p.kmedia7002 3 жыл бұрын
7.
@lakmalilakmali9694
@lakmalilakmali9694 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔබට ❤ බුදු සරණයි
@sayurivindi8216
@sayurivindi8216 4 жыл бұрын
Budusaranai obata...🙏🙏🙏
@sanjanaanu6819
@sanjanaanu6819 4 жыл бұрын
Me kata ahanna hithena hethu dekaki..kuthuhalaya saha me aiyage katha wilasaya..aththatama harima sith adaganna sulu kathawa obata tiyenne..suba pathanawa..
@chaku7790
@chaku7790 4 жыл бұрын
එලම බ්‍රෝ ...සුපිරි වැඩක් අදයි සෙට් උනේ චැනල් එක. දිගටම කරගෙන යන්න. ජය වේවා !..
@kulinduherath2721
@kulinduherath2721 4 жыл бұрын
Video එක නියමයි. මරදන්කඩවල යකඩයා ගැන video එකක් කරන්නකෝ
@lakshansandamal2430
@lakshansandamal2430 4 жыл бұрын
සුපිරි වැඩක් මෙක කරගෙන යන්න..👍
@udayapramod6362
@udayapramod6362 3 жыл бұрын
හොද කතාවක් ..නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා....පුලුවන් නම් ඇත්ලැන්ටික් ශිෂ්‍ඨාචාරය ගැන වීඩියෝ එකක් කරනවද
@wansalav6908
@wansalav6908 4 жыл бұрын
Patta 👍🏻👍🏻👍🏻👍🏻
@dilshanmadushanka8282
@dilshanmadushanka8282 4 жыл бұрын
Godak dewal danagannawa oyage video nisa aiye.thanks
@yasan100
@yasan100 4 жыл бұрын
චාලි චැප්ලින් අති විශිෂ්ටයෙක්. The great dictator Modern times The cercus වගේ චිත්‍රපට රාශියක් ඊට සාක්ෂි දරයි.
@damindakularathna469
@damindakularathna469 4 жыл бұрын
සුපිරි බ්‍රෝ
@hankyotutorials
@hankyotutorials 4 жыл бұрын
ලස්සන වැඩක් 💓
@fkalenazi7914
@fkalenazi7914 4 жыл бұрын
Hoda vidiyowa sthuthiy obata
@fiyonamandara1273
@fiyonamandara1273 4 жыл бұрын
Godak asawen oyage video balanne,opa duupa netuwa mee wage watina thoraturu video krana ekata tnkz..
@beyondborders2283
@beyondborders2283 4 жыл бұрын
පට්ට 👌
@dilinidipashika7335
@dilinidipashika7335 4 жыл бұрын
I like your vedio.👍👍👍
@ideaclips5209
@ideaclips5209 4 жыл бұрын
Great job ❤👍
@rajitha243
@rajitha243 4 жыл бұрын
Great work !!! 👍👍👍👍👍👍🤟🤟🤟🤟
@palaamalla5365
@palaamalla5365 4 жыл бұрын
අයි මේ තොප්පියක් ඩාලා ..🔥
@asankachandimal3557
@asankachandimal3557 4 жыл бұрын
Great. Habai eka deyak oyata maga arila. Ai ohu katha karanne naththe kiyala hoya gaththe nathi eka. Ekatath hethuwak thiyenawa. Oyala dannawada?
@vinombandara3326
@vinombandara3326 4 жыл бұрын
Mmm සිංහ දැනුම.හැමදම බලනවා ලොගො එකකුයි ඉන්ට්‍ර එකකුයි ඩිසයින් කරන්න හිතන් ඉන්නෙ ම්ම් කරොත් දන්නම් කමෙන්ට් එකක්
@wijeking2034
@wijeking2034 4 жыл бұрын
Niyamayi oyage video hamadama balanawa 👌💪
@malaka80
@malaka80 4 жыл бұрын
Oyala thoraganna dewal hodai.wenasak thiyenawa. Wish you all the best. Mada walata yanna epa. Kikenek nokarana sanajata hodadeyak denna.bye
@ceylonrailfans9331
@ceylonrailfans9331 4 жыл бұрын
කෝච්චි වලට කැමති අය ඉන්නවා නම් මේ channel එක subscribe කරගෙන යන්න.
@manachethana5272
@manachethana5272 4 жыл бұрын
සුපිරි ඔහොම යමු
@welacomm
@welacomm 4 жыл бұрын
Good job
@treasureislandofworld
@treasureislandofworld 4 жыл бұрын
niyamai aiye !
@dihara_r
@dihara_r 4 жыл бұрын
Oyage channel eka super video ekak enakan balan innawa mokada danumata hoda deyak thiyanawa present karana widihath supiri.. RAWANA ge video ekak ei kiyala balaporoththuwak thiyanawa ape deyak gena
@saharaanimalwelfarepakista825
@saharaanimalwelfarepakista825 4 жыл бұрын
Goodk hodai malli
@nelumkumari8462
@nelumkumari8462 4 жыл бұрын
Maru👍🏼👍🏼👍🏼👍🏼🔥
@nuwantharaka9803
@nuwantharaka9803 4 жыл бұрын
Niyami aiya go head !
@kasunmadushankavirasinghe7931
@kasunmadushankavirasinghe7931 4 жыл бұрын
පුලුවන් අයියේ සල්මන් Khan ge vidos eka karan eya ජිව්තය කතාව ගැන☝️🙏🙏
@lc4798
@lc4798 4 жыл бұрын
මැරුන හේතුව.. මැරුන වයස.. එයාගෙ පවුලෙ විස්තර.. උපයපු ප්‍රමානය... තව ගොඩක් දේ නෑනෙ කියල....
@sherangamario8362
@sherangamario8362 4 жыл бұрын
Please puluwannam Lionel Messi ge jeewitha kathaawa gana video ekak daannako please🙏
@Sajeewani-xx4eu
@Sajeewani-xx4eu Жыл бұрын
Ayya India Tamil serial pandiyan stose eke heroin kenek nethiuna eyage kathawa genna ayya balan innawa 😊❤❤💐💐💐
@suwanipharmacy7579
@suwanipharmacy7579 4 жыл бұрын
මොකද කැප් එකක් ? Video eka niyamai .
@dineshbuddi7496
@dineshbuddi7496 4 жыл бұрын
Supiri aiya
@el4144
@el4144 4 жыл бұрын
You are immortal Sir
@simbusimbu4795
@simbusimbu4795 4 жыл бұрын
Mistabei gana vidio ekak karannako
@kavindukithsara9795
@kavindukithsara9795 4 жыл бұрын
Ela 🔥
@nilminijayathilaka4235
@nilminijayathilaka4235 4 жыл бұрын
Ape fredi silvage dukbara jeewith kathawa Gana video ekak karanna
@suniljayawardena5771
@suniljayawardena5771 4 жыл бұрын
Mr.bean ganath karannako aiye.😌😌😌😌😌
@sinhadhanuma411
@sinhadhanuma411 4 жыл бұрын
Mr. Bean ගැන අපි කරා සහෝ.. ලින්ක් එක ක්ලික් කරලා බලන්න kzbin.info/www/bejne/bYDLppttma57gKs
@charithakalupahana1532
@charithakalupahana1532 4 жыл бұрын
Rowan Atkinson ge life story eka gana video ekak karanna.
@w.a.ashoka1805
@w.a.ashoka1805 4 жыл бұрын
Good luck
@e.m.a.jekanayake3479
@e.m.a.jekanayake3479 4 жыл бұрын
Charlie chaplin youtube chanel එකෙ videos බලන්ට පුලුවන් 😍
@saminduishiwaradaham893
@saminduishiwaradaham893 4 жыл бұрын
Eyage කෙටි movies tamai mama baluveeee,hitagannavat ba,patta,eyata sama karanna vena funny actors la naha
@animationmusicvideo396
@animationmusicvideo396 4 жыл бұрын
Oya hodata Katha karanawane
@silvermoon04
@silvermoon04 4 жыл бұрын
gdk honda video 1k 😍
@p.kmedia7002
@p.kmedia7002 3 жыл бұрын
Chapline ට හතුරො වැඩි වීමට හේතුව 2loka yudda කාලෙ අක්ෂ බලවතුන්ගෙ පිරිසට එංගලන්තය හිටිය නිසා
@cyberweapontime4067
@cyberweapontime4067 4 жыл бұрын
Aththatama duka hituna me kathawa ahaddi
@slyt2188
@slyt2188 3 жыл бұрын
අයියෙ මහත්මා ගාන්දි ගැන වීඩියෝ එකක් ඕනේ .
@ruwansenakajayasinghe2836
@ruwansenakajayasinghe2836 4 жыл бұрын
Good topic..
@fffff7043
@fffff7043 4 жыл бұрын
Ane malliyo titanic nawagana kiyala dennako please
@naduna6732
@naduna6732 4 жыл бұрын
👌👌👌👌👌👌
@sldevil2332
@sldevil2332 4 жыл бұрын
👍👍👍👍👍👍👍
@chamikaravimukthi3691
@chamikaravimukthi3691 4 жыл бұрын
mara aul meka balala😓😓😓😓
@vinombandara3326
@vinombandara3326 4 жыл бұрын
තව ටිකක් ප්‍රොෆෙශනලි කරමු
@gdksnsdsbkdndkdd3946
@gdksnsdsbkdndkdd3946 4 жыл бұрын
Justin bebr gana vido ekak karannakoo
@thanuranethmaka7293
@thanuranethmaka7293 4 жыл бұрын
😅😅😅
@anthonymariyasussey409
@anthonymariyasussey409 4 жыл бұрын
God bless you
@rasindunethsara8101
@rasindunethsara8101 4 жыл бұрын
charlie chaplin daksha violin wadana shilpiyek.... Pasabim sangithayat ohugema kiyala ahala thiyenne
@sameeraperera3521
@sameeraperera3521 4 жыл бұрын
88/89 භීෂණය ගැන වීඩියෝවක් කරන්න
@saduniishara3098
@saduniishara3098 4 жыл бұрын
Sameera Perera 🤣🤣🙃
@lakmaltiron416
@lakmaltiron416 4 жыл бұрын
👍🔥
@sinhapuragesamantha7302
@sinhapuragesamantha7302 2 жыл бұрын
ඇත්තටම එකනම් වටිනවා ........ හැබැයි ඉතිං ඒ විඩියෝ එකෙ මොනවා තිබූණ ක්.....වැඩිදෙනෙක් ගෙන් බැනූම් අහන්න වෙන එකනම් ෂූවර්
@Sanjushan
@Sanjushan 4 жыл бұрын
good story
@back2lobbygaming543
@back2lobbygaming543 4 жыл бұрын
Mage channel ekath subscribe karala podi udawwak denna.
@chameerasinging270
@chameerasinging270 4 жыл бұрын
Good
@sltop9380
@sltop9380 4 жыл бұрын
👍👍❤
@tcrchathuranga1197
@tcrchathuranga1197 4 жыл бұрын
mahathaya Robin Hood gana keyannako
@ceylonrailfans9331
@ceylonrailfans9331 4 жыл бұрын
👍
@shangaming8003
@shangaming8003 4 жыл бұрын
Time traval gena thawa ekak kranna
@isurumjayasinghe6935
@isurumjayasinghe6935 4 жыл бұрын
ඉලුමිනාටිස් ගැන වීඩියෝ එකක් දාන්න
@fathimashafna1758
@fathimashafna1758 4 жыл бұрын
deepika padukone gena video ekak dannako
@srilankanchami7197
@srilankanchami7197 4 жыл бұрын
මම හිතුවේ චර්ලි චැප්ලින්ට පවුල් අවුල් තිබ්බා කියලා හැබැයි ඉතින් මෙයා මේ කාලේ හැටියට සාධාරණයි
@saminthamihirani825
@saminthamihirani825 4 жыл бұрын
😥😥😥😥😥😥😥😥🇱🇰🇱🇰🇱🇰👍👍👍👍
@tiktokworld1921
@tiktokworld1921 4 жыл бұрын
අයියේ ඔය සුදු පසුබිම අයින් කරමුද..
@srilankanchami7197
@srilankanchami7197 4 жыл бұрын
ඇද කුද හොයන්න එපා
@shehanshashindra5767
@shehanshashindra5767 4 жыл бұрын
@@srilankanchami7197 ne ne balan iddi as walata amaruine.
@raizanrs5603
@raizanrs5603 4 жыл бұрын
bruce leege kaathak gennakooooooo plzzzzzzzzzzz
@nandawathienaththandige3119
@nandawathienaththandige3119 4 жыл бұрын
Oliwer and ස්ටැන්ලි ගැනත් කියන්න
@sithibro3711
@sithibro3711 4 жыл бұрын
Ela brooo👍👍👍👍👍👍👍👍👌👌👌
@sithibro3711
@sithibro3711 4 жыл бұрын
Aiye night waru ganai makaru ganai video1k karannako👍👍
@priyadarshanipriyanka4241
@priyadarshanipriyanka4241 4 жыл бұрын
Meyath hariyata Mr.been neh
@chandaniwickramaarachchi7580
@chandaniwickramaarachchi7580 4 жыл бұрын
😭😭😭
@gamingwithbro4833
@gamingwithbro4833 4 жыл бұрын
Sad story
@nethingaming7500
@nethingaming7500 4 жыл бұрын
nice
@sabeerirfan2977
@sabeerirfan2977 4 жыл бұрын
Aiye is.is gana apita kiyala denna
@wasanthkumara1172
@wasanthkumara1172 3 жыл бұрын
ඔබගෙ විස්තරය ස්තරම්
@niroshankumara5765
@niroshankumara5765 4 жыл бұрын
Wisiekweni siyawase Maha nirmanamaru
@lakshenmadusha3215
@lakshenmadusha3215 4 жыл бұрын
Ko thama kale nane බාබා වැන්ගා ගැන ...
@sonalimack2785
@sonalimack2785 4 жыл бұрын
Alan walker life story
@lankaqatarlankaqatar2204
@lankaqatarlankaqatar2204 4 жыл бұрын
Marya
@mahelawickramanayake5372
@mahelawickramanayake5372 4 жыл бұрын
Black hole ekak gena karanna
@mahelawickramanayake5372
@mahelawickramanayake5372 4 жыл бұрын
Interstellar film eka balanna
@madumali8322
@madumali8322 3 жыл бұрын
බැදලා ත් නැහැ එහෙම නමිි නැති වෙන කෙට චාලි
@shehaniwijeratne6568
@shehaniwijeratne6568 4 жыл бұрын
Mr. Bean ganath
@sujasurana6347
@sujasurana6347 4 жыл бұрын
Sada nomiyana meinihak
@ashenjoseph3056
@ashenjoseph3056 4 жыл бұрын
Tupac shakur ganat katha karana.
@abhirufernando7022
@abhirufernando7022 4 жыл бұрын
Charlie chaplin ge ammata mokada wune anthimata
@ranjithweerakonde7639
@ranjithweerakonde7639 4 жыл бұрын
Paulata.mokada.une
@ceylonaliens7451
@ceylonaliens7451 4 жыл бұрын
චාලි චැප්ලින් කියන්නෙ කව්ද
@lakmalilakmali9694
@lakmalilakmali9694 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔබට ❤ බුදු සරණයි
@ruwangurusinghe8736
@ruwangurusinghe8736 4 жыл бұрын
ඉතාමත් හොදයි
@lakmalilakmali9694
@lakmalilakmali9694 4 жыл бұрын
@@ruwangurusinghe8736 💛
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 73 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 17 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 50 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 29 МЛН
ලෝකයේ හිටපු ලස්සනම යූටූබර් | Lhamo Story #sinhadhanuma #sinhapawla
12:38
ලොව හිටපු භයානක විකටයා | The Story of John Wayne Gacy
12:24
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 29 М.
Dubai සුද්දා Vs කක්කි සුදා
19:57
Iraj Show
Рет қаралды 4,5 М.
Rock නොහොත් Dwayne Johnson ගේ ජීවිත කතාව | සිංහ දැනුම
11:43
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 64 М.
COLONEL SANDERS l KFC Success Story | Sinhala Motivation Story
6:08
Samitha Dilshan
Рет қаралды 8 М.
මේ කෙල්ලට සිදුවුන අපරාධය | Salma Sultana #sinhadhanuma #sinhapawla
15:44
වසර 28ක අභිරහස් ඝාතන කතාව | Story of Sister Abhaya
12:48
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 41 М.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 73 МЛН