හැම ගැහැණූ ළමයෙකුම නැරඹීය යුතු විඩියෝවක්. #lifestyleparadiseya #sinhalamakeupguru

  Рет қаралды 621,431

Lifestyle Paradiseya

2 жыл бұрын

be sure to leave and like and subscribe to my channel if you’re new! I would appreciate it if you shared my videos with your friends too 😉
Be my friend follow my instagram page.
👇
lifestyle_paradiseya
My official face book page
👇👇👇👇👇👇👇
lifestyle_paradiseya-101397971355144/
My designer hand painted and hand made saree page . follow the instagram page and saree page on face book to support my small business.👍😊🙏
👇👇👇👇👇👇👇
staind_designs
👇👇👇👇👇👇👇👇
Staind-Designs-113172537258014/
Follow My cake page on instagram
👇👇👇👇👇👇👇
butterz.cakes
For business inquiries
lifestyleparadiseya@gmail.com
---------------------------------------------------
If you are new to my channel don't miss my previous video .playlist are down below.
👇👇👇👇👇👇
Just Enjoy some short videos #Shorts beta
*********************************
kzbin.info/aero/PLEQVIBSfCB_Te2KmyG8mYnpKzhbjFVIzO
Travel vlog
********************
🔴 kzbin.info/aero/PLEQVIBSfCB_TiiyK74Fj1fAjXbRQiLaRP
Makeup Tutorials
**********************
🔴 kzbin.info/aero/PLEQVIBSfCB_RmWIuvTtNadCxlXnPk_8MR
Free Salon Education
***********************
kzbin.info/aero/PLEQVIBSfCB_R8u3EtrCoSmkMw11slPJuT
Hair Tutorials
***************
🔴 kzbin.info/aero/PLEQVIBSfCB_RGa-QZABUGXG0XxWSYc8us
Cooking and day vlogs
************************
🔴 kzbin.info/aero/PLEQVIBSfCB_Qwmoc_oF_WAf4yYn9-tyqP
Useful Mixed videos
*********************
🔴 kzbin.info/aero/PLEQVIBSfCB_TRqIKuJXaT8EMplVyia_vs
THANK YOU FOR YOUR LOVE AND SUPPORT ❤❤❤❤❤❤
LOVE YOU ALL.💟💟💟💟💟
Music from Uppbeat (free for Creators!):
uppbeat.io/t/mountaineer/check-it-out

Пікірлер: 990
@navodachanchala6105
@navodachanchala6105 2 жыл бұрын
කෙනෙක්ට ප්‍රියමනාපව ඉන්න එක මාරම උසස් පුරුද්දක්...❤✌️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@chathurikapieris4000
@chathurikapieris4000 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා ගැහැණු ළමයින්ට, සමහර දෙමාපියන්ගෙන් අනවබෝධය එක්ක මේ දේවල් කියලා දෙන්නේ නෑ මේ වගේ වීඩියෝවක් හැම ගැහැණු ළමයෙක්ටම වටිනවා❤️❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
බොහොම ස්තූතී කෙනෙකුට ප්‍රයොජනවත් වුනා නම් මට සතුටුයි.
@cat-nd8my
@cat-nd8my Жыл бұрын
Oyage kataawahari
@menakasanjeewani152
@menakasanjeewani152 Жыл бұрын
@@LifestyleParadiseya body scrub name plz?
@dilinimalika-cv1vv
@dilinimalika-cv1vv 10 ай бұрын
​@@LifestyleParadiseyaඑතකොට මිස් derma pro නෙමෙයිද මිස් පාවිච්චි කරන face wash , clenser ? මං දැක්ක මිස්ගෙ වෙන video එකක් අවුරුදු ගානක ඉදන් ඒ brand එක use කරනව කියන....
@LifestyleParadiseya
@LifestyleParadiseya 10 ай бұрын
@@dilinimalika-cv1vv සැලෝන් එකේ දිගටම පාවිච්චි කලේ derma pro ඒ විඩියෝවත් අවුරුදු හතරක් විතර පරනයි. ඉතිම් ස්කින් ප්‍රඩක්ස් වෙනස් කර කර බලනවා . නමුත් මම එකක් කාලයක් පාවිච්චි කරනවා. නැත්නම් හැම ජාතියම ගාන්න ගියාම සම සවුත්තු වෙන්න පුලුවන් .
@dil4589
@dil4589 Жыл бұрын
අනේ අක්කා මේක ගොඩක් වටිනවා.මේවගේ පැහැදිලි ප්‍රයෝජනවත් වීඩියෝ එකක් දැකපු පළවෙනි වතාව මේ.මුලු ඇගම මේ විදියට ලෝබ නැතිව පිරිසිදු කර ගන්න කියල දුන්නට බොහෝම ස්තූතියි🧡🧡🧡
@darshikaranpatige9075
@darshikaranpatige9075 2 жыл бұрын
අද මුල්ම දවස ඔයාගෙ videos බලපු..හරිම ආස හිතුනා..ඒ වගේම හිතේ කිසිම දෙයක් නැතුව කියලා දෙනවා.. Thank you so much..😘😘.. best of luck❤
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
බොහොම ස්තුතී . සමාවෙන්න ප්‍රමාද වුනාට රිප්ලයි කරන්න. ❤️❤️❤️🙏🙏🙏
@nevilkadilhani4177
@nevilkadilhani4177 2 жыл бұрын
අහම්බෙන් මේ video එක දැක්කෙ ඉතා වටිනා දෙමාපියන්ගෙන් නොලැබෙන උපදෙස් රාශියක් ඔබතුමිය කියලා දුන්නා ...ස්තුතියි
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූති ගොඩාක් 🙏🙏🙏❤️❤️❤️
@melanigunarathna5179
@melanigunarathna5179 Жыл бұрын
මන් අද තමයි අහම්බෙන් වගේ මේ වැඩසටහන නැරඹුවේ,මස් නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා ,ගොඩක් ස්තුති ඔයාට .
@prashanharshana7374
@prashanharshana7374 2 жыл бұрын
මේ වීඩියෝ එකේ වටිනාකම කියලා නිම කරන්න බැහැ අක්කි.අක්කා හැම පුංචිම දෙයක් පවා හරිම පැහැදිලිව විවෘතව ලස්සනට හරිම විනෝදෙන් අපිට කියලා දුන්නා. මේ වීඩියෝ එකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අක්කා තමයි මට යුටියුබ් එකෙන් හම්බ උන හොඳම නිහතමානීම යුටියුබර්.අක්කා ගොඩක් ලස්සනයි😍 හොද ලස්සන හිතක් තියන කෙනෙක්ට තමයි මේ විදියට තමන් දන්න හැම දෙයක්ම තව කෙනෙක් එක්ක බෙදා ගන්න පුලුවන්. ඉතින් අක්කේ තවත් මේ වගේ වටින වීඩියෝ එකක් ආයෙමත් අරන් එනකන් හරිම ආසාවෙන් බලන් ඉන්නවා😘බුදු සරණයි!!! තෙරුවන් සරණයි!!!
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාගේ මේ ආදරණීය වචන වලට මම මේ දවස් වල පොඩ්ඩක් අසනීපෙන් ඉන්න නිසා තමයි වීඩියෝ ගේන්න පරක්කු වෙන්නේ.මේ වීඩියෝ එකත් ගොඩක් කල් ඉදන් කරන්න හිටපු එකක්.මොකද සැලුන් එකක් කරපු කෙනෙක් විදිහට සැලොන් එකට ආපු ගොඩක් ගැහැනු ළමයිගේ මම දැනගත්ත දෙයක් තමයි ඒගොල්ලන්ගෙ පෞද්ගලික සුවතාවය පිළිබඳ ඒගොල්ලො එච්චර සැලකිලිමත් වෙන්න ඇති බව.එක වරක් කැම්පස් යන කෙනෙක් ඇවිල්ලා කිව්වා assignment තියෙන නිසා මාසයක් නාන්න බැරි බැරිවුණා කියලා.මම නම් කියන්නේ මොන වැඩේ වැඩ තිබ්බත් තමා කොච්චර හොඳට ඉගෙන ගත්තත් තමන්ට තමන්ගෙ යට ඇදුම පිරිසිදුව තියාගන්න බැරි නම් තමන්ට හරියට ඔලුවක් හෝදලා නාගන්න බැරිනම් ඉගෙනගෙන කොහොමද පෞරුෂය ගොඩනගා ගන්නේ.සමහර ගෑනු ළමයි එනවා තමාගේ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක සැලොන් එකට එයාලගේ ඔලුව පිරෙන්න උකු නො. මට ඉන්නෙ දුවෙක්. මට හරි පුදුමයි වෙලාවකට මගේ හස්බන්ඩ් දුවට බනිනවා එයාගේ කකුල් එහෙම ෂේව් කරල නැත්තං husban කෑගහනවා ඔයා ඔය කකුල් වලhair remove කරගන්න.යට ඇඳුම් නැතුව බ්‍රා එකක් නැතිව ගෙදර ඉන්න එපා.අම්මිගෙන් අහල හොඳ tide bra අඳින්න වගේ දේවල් මගෙ හස්බන් මගේ දුවට කියනවා මම ඒ ගැන ගොඩක් සතුටුවෙනවා ඇත්තටම.ඉතින් මම චැනල් එකේ හැමෝටම ගොඩක් ආදරෙන් තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ.ගොඩක් ස්තුතියි ඔයාට❤️❤️❤️❤️❤️❤️❤️
@prashanharshana7374
@prashanharshana7374 2 жыл бұрын
@@LifestyleParadiseya ඔයාගේ රිප්ලයි කමෙන්ට් එකටත් ගොඩක් ස්තුති අක්කේ.ඔයාගේ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලනවා මම🤗 අක්කා ආදරෙන් කියලා දෙන විදියට තමයි මම ආසම😘හරිම සතුටුයි අක්කා ගැන වගේම දුව ගැනත් ගොඩක් ආදරයෙන් හොයලා බලන හස්බන්ඩ් කෙනෙක් ඔයාට ඉන්නව. ඉක්මනම සනිප වෙලා වීඩියෝ දානකම් බලන් ඉන්නවා. අක්කටත් පවුලේ හැමෝටමත් බුදු සරණයි!!! තෙරුවන් සරණයි !!!
@perauniversitylovers374
@perauniversitylovers374 Жыл бұрын
​@@LifestyleParadiseya akke mata oyath akka personal kata karanna puluwnd please mn mekata mge WhatsApp number aka dannd?
@Shashi-nm5vj
@Shashi-nm5vj 2 жыл бұрын
ලෝභ නැතුව හැමදාම හැමදේම කියලා දෙන අක්කි කෙනෙක්.. හරිම අසාවෙන් වීඩියෝ බලන්නේ.. තව ලස්සන වීඩියෝ අරන් එන්න අක්කි ❤😘
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
බොහොම ස්තුති . ආදරෙන් හැම ගැහැනියක්ම ලස්සනට ඉන්න ඔනි කියන එකයි මගෙ ආසාව. ❤️❤️❤️
@ruwangayantha3438
@ruwangayantha3438 2 жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක් .මම අද තමයි පලවෙනි වතාවට comment එකක් එවන්නේ.ඔයා ගොඩක් හොඳ කෙනෙක් කිසිම දෙයක් ලෝබ නැතුව කියලා දෙනවා.ගොඩක් ස්තුතියි .ඔයා වගේම මමත් නිතර හිතනවා මගදී මොනවා හරි උනොත් කියලා මම නිතරම පිරිසිදුව ඉන්න උත්සාහ කරනවා.මගේ දුවට 6 එයා උදේට කවදාවත් අග නොසොදා ගිහින් නෑ.මමත් එහෙමයි.කොහේ ගියත් අග සෝදලා තමයි යන්නේ.ගෙදර වැඩ කරලා අපි ලග ගදක් ආවොත් කියලා හරිම බයයී.ඒ දේවල් වලට අක්කා කියපු නොදන්න දේවල් එකතු කරලා තවත් ලස්සනට ඉන්න උතසහා කරනවා.ගොඩක් ස්තුතියි .සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි 🌼🌼🤗🤗
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@dilrukshichathurika1308
@dilrukshichathurika1308 2 ай бұрын
ගොඩාක් වටින වඩීඔ එකක්.මන් පාන්දර කීයට නැගිට්ටා උනත් හොදින් ඇග සෝදන් පිරිසිදු වෙලා තමා ඉතිරි වැඩ ඔක්කොම කරන්නේ.....මන්නම් kawru kohoma kiwath style කියලා ඒවා ගනම් ගන්නේ නෑ.තේරුන් ගත්තූ හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා කියන්නේ ඉන් එහා දෙයක් නෑ ❤️
@wishmiirasha5092
@wishmiirasha5092 2 жыл бұрын
අනේ ..අක්කා කියන දේවල් වලට හිනහත් යනවා....😊😊 thank you අක්කා ...මේ වගේ ලස්සන video එකක් අරන් ආවට...🌷❤️🌹😍
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මම ඉතින් ගොඩක් ඇත්ත දේවල් නේ පැටියෝ කියලා තියෙන්නේ.ගොඩක් කාන්තාවන්ට විවාහ වුණා වුණාට පස්සේ මේ දේවල් මග හැරෙනවා.ඒ නිසා තමයි මම එහෙම කිව්වේ.බොහෝම ස්තූතියි.❤️❤️❤️❤️❤️❤️
@chandanakumara3227
@chandanakumara3227 Жыл бұрын
@@LifestyleParadiseya mata mis eakka poddak msg karanna puluwanda mama godak keamati mista
@jsegodage6553
@jsegodage6553 2 жыл бұрын
අද තමා ඔයාගෙ වීඩියෝ බලන පලවෙනි දිනය.හරිම පැහැදිලයි.thank you very much.❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
🙏🙏🙏❤️❤️❤️
@nipunithennakoon8118
@nipunithennakoon8118 2 жыл бұрын
අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ ❤️ ඇත්තටම ලස්සනට පිරිසිදුවට සුවදට ඉන්න ලොකු වියදමක් යන්නෙ නැ පුද්ගලිකව මම පුරුදු වෙලා ඉන්නෙ කොච්චර පාන්දරක ගමනක් ගියත් wash එකක් දාල deodorant එකක් bodyspray එකක් use කරල යන්න .එතකොට දවසම fresh අපිට confidence එකකුත් ඇතිවෙනව .මේ වීඩියෝ එක බලද්දි මට දෙයක් මතක් වුනා අපි Al clz යන කාලෙ අපිට ඉස්සරහ desk එකේ ලමයෙක් නිසා අපි සෑහෙන අපහසුවට පත්වුනා .එයා හොදට ලකුණු ගන්න ඉගෙනගන්න පුළුවන් කෙනෙක් හැබැයි පිරිසිදු වෙන්න වෙලාවක් වෙන්කරලම නැතුවද මන්ද අපි හුස්මක් ගන්න වත් බැරුව මූනෙන් මූන බලාගත්ත .එතනින් යන්නත් බෑ .අපි අපහසුවෙන් ඉවසන් උන්න මොන දේ තිබ්බත් ගෑනු කෙනෙක් පිරිසිදුකමට වෙලාවක් වෙන් කරන්නම ඕන තමන් වටේ ඉන්න අනිත් අයත් නැත්නම් අපහසුව පත්වෙනව ....මේ vedio එක හැමෝටම inspiration එකක් වෙයි ..thanks
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ඒක ඇත්ත ඩියර් සමහර අය ජිම් එකට එන්නේ පස්සෙ වොශ් දාන්න හිතාගෙන මම ජිම් එකට ගියත් බොඩි වොශ් එකක් දාල යන්නේ. සමහරු ලග දඩියට කලන්තේ හැදෙනවා ඒ වගේම සමහර කන්තාවන් ෆිටොන් රූම් එකට ගිහින් එලියට ආවාම ආයෙත් වෙන කෙනෙකුට යන්න බැ ඒ තරම් ගදයි, ඉතිම් පිරිසිදු නැති කමයි අපිරිසිදු යට ඇද්දුම් නිය්හර අදින එකයි තම මූලික හේතුව, අනික මම ත් ඉස්කොලෙ යන කාලෙ සල්ලි තිබ්බෙ නෑ එත් අමාරුවෙන් ඕඩිකොලොන් එක්ක් හරි අරන් දාගෙන යනවා ක්ලාස් යනකොට රෙක්සෝනා ඩියෝ එක හරි ගන්නවා ඒකාලෙ සල්ලි නැති නිසා. ස්තූති ගොඩාක් ඩියර්.
@starrynightmusic9529
@starrynightmusic9529 2 жыл бұрын
Harima pahadiliwa hamadema kiyala denawa . Ada thama missge videos dakke . Harima watinawa . Digatama karagena yanna suba pathanawa . ❤
@Amanda-ru3jy
@Amanda-ru3jy Жыл бұрын
Thank you soo much akkiyo ❤ wena aya wge boru sobna antuwa hrima nihatamaniwa kiyla denwa 🥰👌🏻 Godak watinwa video eka ❤❤
@hemaswarnalatha6784
@hemaswarnalatha6784 2 жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එකක් ..හැමදේම හොදින් පහැදිලි කර දෙනවා බොහොම ස්තුතියි මිස් තෙරුවනසරනයි !!🌹🌹🌹🌹❤️❤️❤️❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
බොහොම ස්තුති ඔබටත්. ❤️❤️❤️❤️🙏🙏🙏🙏
@miror6343
@miror6343 Жыл бұрын
Accidentally found this video. First time watching this channel. Very good video and a motivation to all the ladies to take care of themselves. Thank you 💐. You have a healthy and clear skin. Thank you for sharing your valuable tips with us. After watching you mr video I felt I haven’t taken care of my beauty recently.
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
We need to take care and love ourself 😊 so every woman should definitely take time at least once a month and have some time for theirself and relax. Im glad i could help in some way 😁👍
@dammikamanel9939
@dammikamanel9939 Жыл бұрын
අද තමයි ඔයාගෙ වීඩියෝ දැක්කේ .ගොඩාක් හොඳයි .දැනුවත් කලට thanks .බුදු සරණයි ඔයාට .
@amaravi8415
@amaravi8415 2 жыл бұрын
අහම්බෙන් වගේ ලගදි අක්කගේ වීඩියෝ මට හම්බුනේ. ඇත්තටම හුගක් ස්තූතියි මේ වගේ වැදගත් දේවල් සුහදව කියා දෙනවට.
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ගොඩාක් ස්තූතී. 🙏🙏🙏❤️❤️❤️
@chathurikaniroshani4724
@chathurikaniroshani4724 Жыл бұрын
ලස්සන හිනාවක් තියනවා ආන්ටි ඔයාට...
@samanthipremalal969
@samanthipremalal969 2 жыл бұрын
Hema deyakma පැහැදිලි pennala kiyala denwa .thank ,s , oyta nangii 😍😍 .
@patriciarodrigo852
@patriciarodrigo852 Жыл бұрын
Thanks nangi ❤🥰 godak watinawa me dewal.oya lassanata kiyala denawa 🙂
@nimodiniwarthana6620
@nimodiniwarthana6620 6 ай бұрын
මේ වගේ කව්රුත් කියලා දෙන්න කැමැති නෑනේ එත් ඔයාට මාරම හොද මාරම නිහතමානී කෙනෙක් bs
@imalkasewwandiwickramasing4457
@imalkasewwandiwickramasing4457 2 жыл бұрын
auntyge vedios ඉදිරිපත් karana widiyta ආසයි.ගොඩාක් sirius aran නැතුව friendly widiyta kiyala denawa.thankx aunty.
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූති ගොඩාක්.
@teenam8927
@teenam8927 2 жыл бұрын
While watching this all I was thinking is how beautiful you are..You are a beautiful soul in and out...this is a wonderful video and I have learnt alot from this.
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
Thanknu so much for your honest words . Every women are beautiful . If they love themselves . ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@pawanisenevirathne2292
@pawanisenevirathne2292 Жыл бұрын
ඔයාගේ වීඩියෝස් ගොඩක් ප්‍රයෝජනවත් අක්කි.. අපි හිතන්නේ නැති සමහර පුංචි පුංචි දේවල් පවා ආදරයෙන් කියලා දෙනවා.. තවත් මේ වගේ වීඩියෝස් ගේන්න .ගොඩක් ආදරෙයි ❤️😘
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ස්තූතී ගොඩාක්. 🌷🌷🌷🌷🌷
@sachiniwithdance5444
@sachiniwithdance5444 2 жыл бұрын
Aththatama godak asa hithuna.mn godak dewal nandigen igena gaththa.thanks.❤️
@chamaliprabashini301
@chamaliprabashini301 2 жыл бұрын
ඇත්ත තමයි අක්කි..අපි ලස්සනට ඉන්න ඕනේ බැදපුවාම තමයි..මටත් ඉන්නවා පොඩි පුතාලා දෙන්නෙක්..මට පුලුවන් විදිහට පිරිසිදුව ලස්සනට ඉන්න මන් හැමවෙලාවෙම උත්සහ කරනවා..තෑන්ක් යූ ඔයාගේ වීඩීයෝ එකට
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@nishu2053
@nishu2053 2 жыл бұрын
දිගටම මේ වගේ වීඩියෝස් අරගෙන එන්න අපි වෙනුවෙන් ❤️😍 ආදරෙයි අක්කේ ❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූති මත් ආදරෙන් මේ දෙව්ල් ගේන්නෙ.
@disnafernando4149
@disnafernando4149 2 жыл бұрын
Wow great 👍🏼. I appreciate you.May Godbless you all
@hiruwijerathna1750
@hiruwijerathna1750 Жыл бұрын
අනේ ගොඩක් වටිනව😍මූනේ තියෙන කලු ලප වලට මොනාද කරන්න පුලුවන් අක්කා❤️
@tsujayamaha9248
@tsujayamaha9248 2 жыл бұрын
ඔයා තමයි මන් ආසම youtuber ඔයා හරිම ලස්සනයි ..හැමදේම නිවැරැදි ව කියලා දෙනවා බුදුසරණ යි .
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
බොහොම ස්තූතියි පැටියෝ ගොඩක් ආදරෙන් මේ දේවල් කියා දෙන්නේ.❤️❤️❤️❤️❤️❤️
@thusharinirmala1840
@thusharinirmala1840 Жыл бұрын
වෙන අය වගේ බොරැ සෝබන කතා නැතුව ඇත්තම කියනව. ඇත්තම කරල පෙන්නන්වා. 👌👍all the best sis
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
බොහොම ස්තූති ඔබට. 🙏🙏❤️❤️
@jayanisandareka8691
@jayanisandareka8691 Жыл бұрын
@@LifestyleParadiseya salon vaalaa aya apita gedra anawshya roma threading karanna epa kiyanawa pirimi ayage wage gorosu wenawa kiyala oya karana set aka mokdda akka podak aka kiyanko
@piyumini558
@piyumini558 2 жыл бұрын
Oynm godak hoda kenek..godak ay me wage vedios krt..eyl hema deema niwaradiwa kiyl denne nh..thaman lassana wenna krn dewal walin punchi dewal tikak thamai vedio ekata add krnne..eeth oya kisima loobakamak nathuwa hamadeema hodata kiyala dunna..thnk u godaak...anith ayath lassanata innwata oya iirisiya nathuwa hema deema kiyl dena nisa me aathme wageema labana aathmeth aniwarenma lassana wela ipadeii..aadareiii😙😙😙💖
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
බොහොම ස්තූතී. මම products review කරන්නෙ බොහොම අඩුවෙන් මොකද මම පාවිච්චි කරලා හරිගිය ඒවා විතරයි මන් කියන්නෙ. අනික ඒක ලොකු වග්ස්කීමක් මොකද මන් කියන දෙවල් තව කෙනෙක් පාවිච්චි කරන්න පෙලබෙන නිසා. ඉතිම ආදරෙන් කියා දෙන්නේ ඒ තෙරතුරු තමා ඔබට ස්තූතී ගොඩාක්. 🌷🌷🌷❤️❤️❤️❤️❤️
@tharushihettiarachchi2684
@tharushihettiarachchi2684 2 жыл бұрын
Valuable video akki. Amma wath kiyala dela na mechchara wadagath dewal. Godak pin.love you 😍
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූති පැටියෝ. ❤️❤️❤️❤️❤️
@rashmiprabodha8784
@rashmiprabodha8784 2 жыл бұрын
Ane godak ස්තුතියි Mgeth number 01 pirisudu kama .thawa thawa Asa hithuna a wage inna me video eka balala ❤️🌸
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@sadi3014
@sadi3014 2 жыл бұрын
අද තමයි මුලින්ම අක්කිගෙ වීඩියෝ එකක් බැලුවේ.. බලපු ගමන් ආස හිතුනා 🥰
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූතී ගොඩාක් ආදරෙන් පිලිගන්නවා චැනල් එකට.
@chandanakumara3227
@chandanakumara3227 Жыл бұрын
Oyat eaheama karanna
@thushari8930
@thushari8930 Жыл бұрын
Oya godak watina video ekak kare. Oyage purudu okkoma wage mama gawath thiyenawa. E vidihata hitiyama mulu dawasama wagema mulu jivitema marama mara vidihata prebodamath... Marama mara lassana panividaya dunne oya thanks.... 💋💋💋❤️❤️❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ඔබට ගොඩාක් ස්තුතී පුදලික සුවතාවය බොහොම වැදගත් හැමදාම මේ සේරම නොකලත් හොදට නාලා පිරිසිදුව ඉන්න ඕනි කාන්තාවක් වුනාම විශේශයෙන් පිරිමි අයත් දැන් මේ දෙවල් ගැන ගොඩාක් උනන්දුයි, තෙරුවන් සරනයි ඔබට.
@saloonabhimani8585
@saloonabhimani8585 2 жыл бұрын
Miss ආසාවෙන් adath baluwa video eka..වචනයක් nara ගොඩක් වැදගත්..me වගේ lassana video thawa genna...missta sada jaya...
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
බොහොම ස්තූතී.
@sudarshanirajapaksha254
@sudarshanirajapaksha254 2 жыл бұрын
Film akak baluwa wage ❤harima වැදගත් කරුණු .pahadili kirima lassanata karanawa thx මිස්
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
බොහොම ස්තුති පැටියො ගොඩාක් ආදරෙන් දෙවල් අරන් එන්නේ. ❤️❤️❤️
@udariperera7093
@udariperera7093 2 жыл бұрын
This vedio is very useful for every sri lankan women.thanks and best of luck
@buddhikasubhashini4531
@buddhikasubhashini4531 Жыл бұрын
මං you tube එකෙ අහම්බෙන් දැකලා තමයි මේ video එක බැලුවෙ ගොඩාක් වටින video එකක්.💖💖
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
💞💞💞💞
@girlboss8807
@girlboss8807 2 жыл бұрын
As I always mention you are such a loving and a lovely person in and out.. Thank you so much for sharing your tips and knowledge with us... I have learnt so much from you.. God bless you and your entire family 🙏
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
I teach all these tips from my personal experiences. I get very happy when people use the knowledge I'm sharing to help theirself. Thank you so much for your kind words and thank you for watching and staying with me 😊🙏 God bless you ❤️❤️❤️❤️❤️❤️
@nimeshakodithuwakku5008
@nimeshakodithuwakku5008 2 жыл бұрын
Oyata godak sthuthie akke.. 🙏oya hari lassanai 😍😍😍
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@pathumikumaradasa7442
@pathumikumaradasa7442 2 жыл бұрын
Thank you akka 😍😍😍😍 godak වැදගත් darling 😍😍😍 budu saranai 🙏🙏🙏🌸🌸🌸
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️ගොඩක් ආදරේ පැටියෝ ගොඩක් ස්තුතියි❤️❤️❤️❤️🙏🙏🙏🙏
@nimminisansala5589
@nimminisansala5589 2 жыл бұрын
Adai video ekak baluwe gdk honda video ekak akki.......lassanata inna eka thamai math asama de oyath hamadama lassanata inna budusarani good job akki
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@dilshiniamarasinghe6459
@dilshiniamarasinghe6459 Жыл бұрын
Thank you so much miss for sharing your beauty secret ❤ Everyone must watch this.
@ilmafaiz4242
@ilmafaiz4242 2 жыл бұрын
Teeth whitening essence eka kohenda ganna thiyenne dr
@skedirisinghe2750
@skedirisinghe2750 2 жыл бұрын
ගොඩාක් වටිනවා මගෙ අම්මත් ඔයා වගෙ එයත් ලස්සනට ඉන්නවා අපිට කියලා දීලා.. ඉතින් අපිත් ඒ විදියට ඉන්නවා .. දෙමාපියන් හරි මාර්ගෙ කියලා දෙනවා ...ඔයත් ඒ වගෙ අම්මෙක්..ආදරෙයි ගොඩාක් ♥️♥️♥️♥️♥️♥️♥️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පැටියෝ ඕගොල්ලෝ මගේ පැටවුනේ මට ඉන්නෙත් දුවෙක් නේ ඉතින් එයාටත් මං හැමවෙලේම කියනවා මෙන්න මේ විදිහට ඉන්න මෙන්න මේ දේවල් කරන්න මෙන්න මෙහෙම අනාගතේ ගැනදේවල් එකතු කරගන්න කියලා .ජීවිතේ එතකොට ලස්සන වෙනවා. විශේෂයෙන්ම ගෑනු ළමයෙක් තමන්ගේ පිරිසිදුකම ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ මම දකිනවා ගොඩක් ගැහැනු ළමයි තමන්ගෙ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක යනවා ඔලුව පිරෙන්න උකුනො. ඉතින් කොයි දේටත් කලින් තමන් පෞර්ෂය හදාගන්න ඕන නේද. එතකොට තමයි ලෝකෙ දිනන්න පුළුවන්. ස්තුතියි පුතේ ගොඩාක් ආදරෙයි❤️❤️❤️❤️❤️❤️
@skedirisinghe2750
@skedirisinghe2750 2 жыл бұрын
@@LifestyleParadiseya අනෙ ගොඩාක් ස්තුති මිස්...නන්ගි පැටියට ආදරෙයි අපි ගොඩාක් ...එයාගෙ පින ඔයාලා වගෙ දෙමාපියන් ලැබුනු නිසා. 😚♥️🙏
@chandanakumara3227
@chandanakumara3227 Жыл бұрын
@@skedirisinghe2750 apita adarea karanna keaneak hitiyanam eayat meawagea lassana karanawa
@malshasilva5518
@malshasilva5518 Жыл бұрын
Hi akki! I live abroad and this my first time commenting on a video uploaded by a Sri Lankan KZbinr. I must say that you are an absolute gem 💎. Very well done. Hygiene is crucial that I can’t put enough emphasis on. Thank you for your great advice, service to Sri Lankan women. I’m very proud of you. You are absolutely stunning ❤❤❤. Keep up the great work. I love your tips and I’m planning to follow them myself. Your daughter is absolutely lucky to have you as her mom. Also, your husband must be one of the luckiest guy on earth 🌍 to have you as his wife. I wish you all the very best on your future endeavours. God bless you and your family. ❤❤❤❤❤❤❤❤ lots of love. Keep educating Sri Lankan women with your ultimate wisdom. Cheers 🥂
@sanjeewaa8004
@sanjeewaa8004 2 жыл бұрын
Godak wedagath vedio akak .nodanna godak dewal misgen igena gaththa.godak sthuthi mis apita mewa kiyala denawata.
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️
@shlu196
@shlu196 2 жыл бұрын
So valuabale. Thank you soo much for sharing these with us. Lots of love
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
thank u so much darling. 🌹🌹🌹❤️❤️❤️❤️
@tharu3515
@tharu3515 2 жыл бұрын
හරිම වැදගත් video එකක් tnq soo much 🥰
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@binosblackbook1280
@binosblackbook1280 2 жыл бұрын
හරිම ලස්සනයි vidéo එක මම ගොඩක් ආසාවෙන් බැලුවා😍😍 කොන්ඩෙ තෙත තියේ දී පීරන්න එපා කොන්ඩෙ damage වෙන්න පුළුවන් 😊
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
කන්ඩිශනර් දාලා පිරන්න පුලුවන් .
@ashikalakshani9577
@ashikalakshani9577 2 жыл бұрын
අද තමයි මන් වීඩියෝ එක දැක්කෙ , මාර වටිනව හොදෙ අක්කෙ . ඔය හරි ලස්සනයි , ලස්සන මූනක් තියෙනවා ඔයට. තවත් ලස්සන වෙන්න ,නිරෝගී වෙන්න . Thanku . Good luck 😘❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූතී ගොඩාක් ආදරෙන් චැනල් එකට පිලිගන්නව. ගොඩාක් අදරෙ ඔයාලගෙ මේ වචන. !!!
@nimasha9627
@nimasha9627 2 жыл бұрын
අනේ හරිම හෝදයි අක්කි ඔයා හොදට පැදිලිව විඩියෝ කරනාවා එ්වගේම ඔයා ගෝඩක් ලස්සනයි අක්කි😍💖
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූති පැටියෝ ගොඩාක්. ඔයාලත් ලස්සනට ජීවත් වෙන්න ඕනි තව තව තවත් ලස්සන වෙන්න ඔනි.
@nerushadasma1805
@nerushadasma1805 Жыл бұрын
ඔක්කටම වඩා හිත ගියේ අක්කිගෙ බාත්රූම් එකට.😍😍😍
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
🌷🌷🌷❤️❤️❤️
@lakshikasumali8428
@lakshikasumali8428 Жыл бұрын
Aththatama watina video ekak mis...harima adaren kiyala denawa hamadema....mis ape kata wate hari ekath ain karanne face reser ekenmada...
@rushaniamarasinha3678
@rushaniamarasinha3678 2 жыл бұрын
අහම්බෙන් මේ video eka dekkee.... godak sathutuyi akkiii.....oya hemdema kiyla denwaa....thanq akkii....oyta...❤️❤️😘😘😘
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@sularisubashini7668
@sularisubashini7668 2 жыл бұрын
Use full vedio thnx a lot❤️❤️❤️❤️❤️❤️ congratulations ♥️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@peshalaindeewari6505
@peshalaindeewari6505 2 жыл бұрын
මාර වැදගත් video එකක්.අම්මෙක් වගේ හැමදේම කියලා දෙනවාට ගොඩක් ස්තූතියි..❤️❤️🙏
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
බොහොම ස්තූති ඔබටත්. ❤️❤️❤️🙏🙏🙏
@chandanakumara3227
@chandanakumara3227 Жыл бұрын
@@LifestyleParadiseya mis poddak msg karanna
@chandanakumara3227
@chandanakumara3227 Жыл бұрын
@@LifestyleParadiseya mama mista godak adarea karana keaneak
@sachinirathnasekara2100
@sachinirathnasekara2100 2 жыл бұрын
Thank you so much for sharing this useful details dear💖
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@hashinchamara7859
@hashinchamara7859 2 жыл бұрын
Godak watina video ekk aththatama 😍❤️ thank you ☺️🤗❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබටත්❤️❤️❤️❤️❤️
@thamarakaluthanthri2965
@thamarakaluthanthri2965 2 жыл бұрын
Very useful video. Keep it up girl
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@pridarshanidilani6045
@pridarshanidilani6045 2 жыл бұрын
Teeth whitening product eke name eka mokakda miss
@sujaninadeeka3424
@sujaninadeeka3424 2 жыл бұрын
Godak sthuthi dr....oya vidio danakan asawen maga balan innawa...harima watinawa kiyala dena dewal...bohoma pin dr...❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
Bohoma sthuthi. ❤️❤️❤️❤️❤️❤️
@user-vy8ed6kf2v
@user-vy8ed6kf2v 2 ай бұрын
ආදරෙයි ගොඩක් හොද අම්මෙක් අපිටත් මෙම කියලා දෙන එක ගැන සතුටුයි
@shehanigeevindya3745
@shehanigeevindya3745 2 жыл бұрын
Ane hamadem harima adren kiyala denawa amma kenek wage.😍😘
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@hiruahinsa8103
@hiruahinsa8103 2 жыл бұрын
ගොඩක් හොද වැදගත් වීඩියෝ එකක් ❤️❤️❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️
@darkrider1999
@darkrider1999 Жыл бұрын
බොහෙම ස්තුතියි අක්කෙ...අපි ලොකුවට හිතන්නැතිම දෙයක්...අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක...ඔන්න සබ්ස් කලා
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ගොඩාක් ආදරෙන් පිලිගන්නවා චැනල් එකේ පවුලට. 🙏🙏🙏🙏🌷🌷🌷❤️❤️❤️
@janitha365
@janitha365 Ай бұрын
ගොඩක් ස්තූතියි පැහැදිලිව හැම දේම කියනවා ස්තුතියි ❤️ පර්ෆියුම් ගැනත් වීඩියෝ එකක් කරන්න
@LifestyleParadiseya
@LifestyleParadiseya Ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@shashibalasooriya2247
@shashibalasooriya2247 2 жыл бұрын
Hi ane akki man රේසර් kara dawas deka thunak.eda idan mage face ake hiar godak wawenawa.itathwada ada රේසර් karot heta weddi mulu face ekama kalu wela godak pimple enawa.kisima clear ekak na mage face eka.ekata wisadumak dennako
@hz974
@hz974 2 жыл бұрын
Very good video content 👍 අනේ ඒත් ඔයා කතා කරන සද්දෙට වඩා ගොඩක් loud background music එක. Music යද්දි සද්දෙ අඩු කරලා කතා කරද්දි ආයි වැඩි කරන එක සැරෙන් සැරේ කරද්දි නිදහසේ වීවියෝ එක බලාගෙන යන්න අමාරුයි :(
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
තාක්ශනික දෝශ වලට සමාවෙන්න මොකද මං තනිවම මේ දෙවල් කරගන්නෙ ගොඩාක් මහන්සි වෙලා විඩියෝ ගේන්නෙ. ඉතිම් ගැටලු සහ අඩුපාඩු ඇති ඒ පිලිබද ස්මාවෙන්න.
@hz974
@hz974 2 жыл бұрын
@@LifestyleParadiseya වැරැද්දක් විදිහට නෙමෙයි කිව්වේ feedback එකක් විදිහට. එතකොට ඔයාට ඊලග වීඩියෝ එකේ මේක මග අරින්න පුලුවන්නේ
@nisansalarathnayaka2942
@nisansalarathnayaka2942 2 жыл бұрын
Thank you so much very useful,valueble video ,well done🥰
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූතී ඔබට.
@gowrykanchana4476
@gowrykanchana4476 2 жыл бұрын
Very good and very important vedio. Good luck...!!!
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️
@shiromianjali9157
@shiromianjali9157 2 жыл бұрын
Thank u so much me dewal mw taram pehedili krla apita kiyla denawata akki❤❤🙏
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️
@gaganinaanayakkara
@gaganinaanayakkara 2 жыл бұрын
Akka mata thiyenne curly hair kohomada lassanata curl thiyaganne
@suranialwis-sv8zx
@suranialwis-sv8zx 9 ай бұрын
Kenekta priya manapaw a inna kiyala dena eka godak hodaii ♥️♥️♥️pahadiliwa kiyala dunna
@deepthipiyasekara116
@deepthipiyasekara116 Жыл бұрын
puthe...ahamben meka dakke....iwara wenakalma baluwa...harima lassanai...hondata pahadili karanawa.... godak sthutui. e wagema harima adambarai.....siyalu wada thawa thawath saarthaka wenna kiyala praarthana karanawa puthe ❤️❤️❤️❤️❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ගොඩාක් ස්තූති මිස්. ගොඩාක් ආදරේ. තෙරුවන් සරනයි 🙏🙏
@kamanilochana106
@kamanilochana106 2 жыл бұрын
මිස් වටිනා උපදෙස් ටිකක් 💖💖💖 Thank You...💐💐
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️ගොඩක් ස්තූතියි පුතේ
@sanjudunukara2096
@sanjudunukara2096 2 жыл бұрын
@@LifestyleParadiseya akke please kiyannako amathka nokarama mt under arm secret area ..wala athiwena thada kalupallam ewath karaganne කොහොමද kiyal..oyage under arm harima clear ..please contact no tiyenwanm dannako..pigmentation වලටත් සාර්ථක wisadumk hoyala denna please ..🙏🙏🙏🥰🥰🥰🥰
@sanjudunukara2096
@sanjudunukara2096 2 жыл бұрын
Konde yanwata hodama විසඳුමක් ..konde wawaganna deyak kiyanna mage konde adui..kadenwa poddak wath sakthimath na...
@SA57hha
@SA57hha 2 жыл бұрын
akki oya aara teeth whiting waata use karan aeka lavicgunkranr kihimada akkii
@ashikananayakkara1603
@ashikananayakkara1603 2 жыл бұрын
Useful video. Thank you soo much ❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@nu7572
@nu7572 2 жыл бұрын
Fast time video ,baluwe .thank you 😍😘😘😘
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@purnimapuu6929
@purnimapuu6929 2 жыл бұрын
Harima important tips tikak akki. Thank you so much. Akki pre bridal skin care routine ekak karannako.
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූති ගොඩාක්.
@queenofcakes-ama4848
@queenofcakes-ama4848 Жыл бұрын
ස්ටේට්ස් මාක්ස් වලට් එකක් කියන්නකො
@sandusanda3958
@sandusanda3958 2 жыл бұрын
Ada thamai man mulinm oyage vedio ekak baluwe.nice vedio.mage dark lips walata hoda lip barm ekak kiyannako.
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️
@upuligamage5573
@upuligamage5573 2 жыл бұрын
Akke face pimples walata th vedio ekak dannako oyage vedios wadagath
@ddias4554
@ddias4554 Жыл бұрын
Aththatama missgen godaaak dewal igena ganna pluwan... miss hmdama me wage videos apita dendoooo🎉❤
@Prasadini_Vinodya
@Prasadini_Vinodya 2 жыл бұрын
Akki products wala nam description eke dannakooo
@nishu2053
@nishu2053 2 жыл бұрын
දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙනගත්තා 🍭😍
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූති ගොඩාක්.
@sharmila3466
@sharmila3466 Жыл бұрын
Akkage videos niyamai.ponds product s hodaida...eewa hoda na kiyala ahala thiyanawane
@user-sb2mm3lv2s
@user-sb2mm3lv2s 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ මේ දේවල් කියලා දෙනවට.ඔයාලා කවදා හරි දකින්න ආසයි .මමත් කඩවත ඉන්නෙ .දැක්කොත් අනිවාර්යයෙන් ම කතා කරනවා ඔයාට.
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
කතා කරන්න පැටියො අනිවාර්යෙන්ම දැන් යන යන තැන කවුරු හරි හම්බවෙනවා එයාලා ආදරෙන් කතා කරනවා . මට සතුටුයි ඒකට. ඊයෙ එලවලු ගන්න මාකට් ගිය වෙලෙත් අම්මෙකුයි දෝනියෙකුයි කතා කලා මාව අදුරන්. ස්තූති පැටියො. පරිස්සමින් ඉන්න . තෙරුවන් සරනයි !!!!
@user-sb2mm3lv2s
@user-sb2mm3lv2s 2 жыл бұрын
@@LifestyleParadiseya තෙරුවන් සරණයි අක්කේ
@navindiwinshika562
@navindiwinshika562 2 жыл бұрын
හරි ම වැදගත් අපි නොහිතන පැත්තක් ගැන සැලකිලිමත් විය යුතු දෙයක් ගැන අක්කී දැනුවත් කරාට ගොඩක් ස්තුති ....අක්කි මට මේකෙ හරි වැරැද්ද කියන්න කො....oya professional beautician කෙනෙක් ne akkii...මට දැනගන්නට ඕනි වෙඩින් එකකට,පාටියකට යන්න ට මේකප් කරගන්න අපි සැලෝන් එකකට ගියාම ,,dress karanna ena හැමෝටම ගාන්නෙ එකම stick foundation colour ඒකමයි ....එයාල කරන්නෙ ම අපෙ මුහුණ සුදු කරන එක...ඇඟ තව පාටක්............මේකප් ගාලා මුහුණ හොඳට ම සුදු කරනවා....ඇගත් එක්ක match wen na..මුහුණ ජපන් ඇඟ ජර්මන් වගේ...😁😁අක්කී මට දැනගන්නට ඕනි මේකප් කරනවා කියන්නෙ...medium warm skin tone tiyena අයව සුදු කරලා ගන්න එකද?? නැත්නම් අපෙ skin colour ekata match wena foundation walin makeup eka karana ekada??, harama sudu karaama harima artificial look ekak තියෙන්නේ ...කොච්චර කියුවත් සිම්පල් මේකප් එකක් දාලා natural look eka ලස්සන ta ඉස්මතු කරලා ganna kiyla ,,,,,,එයාල කරන්නෙ ම foundation අඩුවෙන් gala මුහුණ sudu karana eka...foundation chuttak gewath e foundation eka my skin colour ekata wadaa sudu ekak nisa foundation eka layer ekak gewath sudu wedi.... akkii එතකොට hoda මට්ටමේ saloon wala foundation colours හුඟක් තියාගෙන innwada skin colours වලට අනුව ?????
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්කින් එකේ පාට ෆවුන්ඩේශන් එකතු කරලා හදා ගන්න පුලුවන්. ඒත් ගොඩාක් අය කරන්නෙ කෝකටත් ත්‍යිලෙ කියලා තියෙන එකම උලන එක. එකයි වරද.
@nileeka6147
@nileeka6147 2 жыл бұрын
ඉතාම වැදගත් වීඩියෝ එකක් ස්තුතියි කියල දුන්නට .තරුණ දූ වරුන්ට ඉතා වැදගත් .කකුල අතුල්ලන්න ගත්ත බ්‍රෂ් එකේ නම කියන්න පුළුවන්ද ?
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
බොහොම ස්තූති.
@shalikadarshani3215
@shalikadarshani3215 10 ай бұрын
Mama ada thamai oyage videos dakke.. fb eke ahamben dakka comment ekaka thiyenawa oyage channel eka gana.. harima wadagath akki oyage videos.. boru sobana na. Kiyanna ona de kelinma pahedili kranwa.. mata comment ekak noda innama bari una. Mn me oyage balapu first video eka..
@LifestyleParadiseya
@LifestyleParadiseya 10 ай бұрын
බොහොම ස්තූතී නංගා. ගොඩාක් ආදරේ. ගැහැනු හැමෝටම සතුටින් ඉන්න කොහොමද කියලා තමා මට හැමෝටම කියන්න ඕනි. 🌷🌷🌷🌷🌷
@hirusarani8186
@hirusarani8186 2 жыл бұрын
Hi. Frist Time tma oyge video ekk bluwe. Girlslta godak useful. Thx dr ❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තුති ඔබටත්.
@hirusarani8186
@hirusarani8186 2 жыл бұрын
@@LifestyleParadiseya Welcome dr ❤️
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 2 жыл бұрын
A valueable video, 👍 ❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
thank u so much 🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
@piyumalisamaraweera1057
@piyumalisamaraweera1057 2 жыл бұрын
අනෙ ශොයි අක්කෙ ඔයා .මාත් ඔයා වගෙමයි.මං තාම mrry කරලනම් නෑ .ඒත් ඔයා වගෙම චූටි දෙයක් ගැන උනත් හිතනව.😍.
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ඒක තමයි පැටියෝ අපි පාරෙ යනකොට උනත් අපි යට ඇඳුම් හොඳට තියෙන්න ඕනේ හදිසියේ කලන්තයක් හරි දැම්මොත් යට ඇඳුම් හරි නැත්තං එහෙම නේද😁😁😁😁😁 වැටුනොත්හරි පාරේ යනකොට කකුල පැටලිලා🙈🙈🙈🙈🙈🙈🙈 ඒ නිසා මැරෙන්නත් රෙඩි පිට ඉන්න ඔනි. 😁😂
@piyumalisamaraweera1057
@piyumalisamaraweera1057 2 жыл бұрын
@@LifestyleParadiseya එක නම් ඇත්ත අක්කෙ.පිලිවෙල තමා ඔනි.හැමතැනටම.
@dilkiwickramarathna3179
@dilkiwickramarathna3179 2 жыл бұрын
Thanks godak watinawa❤️ganu lamayek widihata
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@dilinimaduhansi247
@dilinimaduhansi247 2 жыл бұрын
Anee ada thamai mn palaweni paarata me vedio eka eka baluwe harima lassanayi akki.....ath yata kalu wenawata mkd karanna ona akkiyo
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
හොද බොඩි ස්ක්‍රබ් එකක් ආලෙප කරන්න.
@ireshapriyangani846
@ireshapriyangani846 2 жыл бұрын
අනේ අක්කේ ඔයාගේ වීඩියෝ බලන්න මන් හරිම ආසයි... ඔයා ගොඩක් ලස්සනයි අක්කේ...
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 20 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 15 МЛН
Бедная бабушка...
0:56
Почему?
Рет қаралды 4,2 МЛН
Quem vai assustar mais meninos ou meninas?!😱 #shorts #challenge
0:10
Gabrielmiranda_ofc
Рет қаралды 58 МЛН
Eloá fazendo graça kkkk
0:15
Story Elis e Eloá
Рет қаралды 15 МЛН
Бедная бабушка...
0:56
Почему?
Рет қаралды 4,2 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
0:35
Fabiosa Animated
Рет қаралды 14 МЛН