අපේ පුංචි සුපර් මෑන්ගෙ උපන්දින සැමරුම ❤🥰

  Рет қаралды 9,860

Nishi Wijesinghe

Nishi Wijesinghe

Күн бұрын

"චූටි චූටි මතක සටහන් එකතු කරලා ජීවිතේ ලස්සනට පුරවගන්න...
දරුවෝ කියන්නෙම සසරක්..
දරුවෝ වදන හදන හැමෝම මේ ලෝකෙටම
උතුම්..
එයාලගේ පුංචිම කාලය හරි ඉක්මනින් ගෙවිලා යද්දි දැනෙන වේදනාව පස්සෙ දවසක අපූරුවට විදගන්න..
ඒ වෙනුවෙන් මතක පොත පුරවන්න..
හැම ගැහැණියක්ම හැම පිරිමියෙක්ම දිනෙක
දෙමාපියන් විය යුතුමයි..
සැනසීමෙන් මිය යන්න ඒ පදවි දෙක උතුම් හදවතින්
ප්‍රාර්ථනා කරන්න.."
#love #minivlog #adayinmylifesinhala #momslifestyle #happybirthday #happyfamily #sinhalamom ‪@LifewithNishi1990‬

Пікірлер: 147
@dilshiekanayaka
@dilshiekanayaka 17 күн бұрын
කවදහරි පුතා මේ වීඩියෝ බලද්දි එයාට ආස හිතෙයි❤️ තේරැම් ගන්න පුලුවන් කාලෙකට එද්දි තමයි මේවගේ වටිනාකම වැඩි
@CharuniWijesuriya
@CharuniWijesuriya 17 күн бұрын
සුභ උපන් දිනයක් වේවා පැටියෝ....❤❤❤ඔයා කිව්වා හරි අක්කේ...දරුවෙක් පතන අය දරුවෝ ඉන්න නැති බැරි අයට උදව් කරන්න ඕන...ඒවා තමයි ගොඩක් ආනිසංස තියෙන දේවල් ...මොකද අපිටත් සල්ලි නෑ ඒත් දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා...ඉතින් එයාලට කවුරු හරි මොනාහරි ගෙනත් දෙනවනම් මම ඒ දේවල් දකින වාරයක් ගානේ ඒ අයට පිං දෙනවා....❤️❤️❤️
@ThamohanathaAstrology
@ThamohanathaAstrology 15 күн бұрын
නිදුක් නිරෝගී සුභ ජන්ම දිනයක් වේවා පුංචි පුතුට
@Rashani_nav
@Rashani_nav 18 күн бұрын
නිදුක් නීරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා චූටි පැටියට 🎂🥳...මගෙ පුතාගේ birthday එකත් ලබන මාසේ...එයත් ස්පයිඩ මෑන් කේක් එකක් හදලා දෙන්නලු 🥹🤭.ඇත්තටම අක්කේ දැන් ආයේ දරුවෙක් හදන්න ආස උනත් මේ ආර්ථික අපහසුතා නිසා බයයි පුතාට දෙන්න පුරවන් දේවල්,දුන්නු දේවල් අලුතින් බබෙක් හැදුවොත් දෙන්න පුලුවන් වෙයිද කියලා 😢😊
@niranjisandamali8618
@niranjisandamali8618 15 күн бұрын
Man adamai ඔයාගෙ vedio ekak ahamben dakala බැලුවේ.....oya kiyana dewal වලට හිත godak sanwedi wenawa අක්කේ....as walin kadulu watenawa nodanima.....ape patawu loku වෙනවා හරි ikmanin.....පුතාට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් wewa.....
@LifewithNishi1990
@LifewithNishi1990 15 күн бұрын
අනේ ගොඩක් ස්තූතියි ඔයාට..ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@user-if4ok5lp2s
@user-if4ok5lp2s 15 күн бұрын
❤❤🎉🎉🎉සුබ උපන්දිනයක් වේවා චූටි පුතා.❤❤❤🎉🎉🎉😊😊 අක්කේ ඔයාගේ vedios බ්ලද්දී ඇත්තටම ආස හිතෙනවා marriage life එකක් ගැන.ඒත් ගොඩක් හිතට බයත් හිතෙනවා.😊😊❤❤
@Momchanu
@Momchanu 13 күн бұрын
සුබ උපන් දිනයක් චුටි පැටියට ❤🎉තෙරුවන් සරණයි පවුලේ හැමෝටම ❤❤❤❤❤
@iranyakeerthirathna7442
@iranyakeerthirathna7442 16 күн бұрын
Photo walata inna hurathale puthage...💗💗💗💗💗💗💗 Happy Birthday little angel 😍😍😍😍 .......
@InduniPerera
@InduniPerera 12 күн бұрын
නිදුක් නීරෝගි සුබ උපන්දිනයක් වේවා මැණික ❤🥰
@GayanKumara-w4c
@GayanKumara-w4c 5 сағат бұрын
කල් ගියා නම් තමයි අක්කි Happy Birthday චුටී පුතා අපෙත් පුතාට අවුරුදු 4 යි ඔක්තෝබර් 1 ට ළමයි පොඩියට ඉන්නවනම් ආස හිතෙනවා නේද අක්කි ලොකු වෙනවා දැක්කාම ❤❤❤❤❤🎉 බුදුසරණයි
@ChampikaSanjeewa-m8l
@ChampikaSanjeewa-m8l 15 күн бұрын
සුබම සුබ උපන්දිනයක් චුටි පුතේ...❤❤❤🎉🎉
@lifestylewithino
@lifestylewithino 15 күн бұрын
නිරොගිමත් සුභ උපන්දිනයක් වේවා චුටි පැටියා ❤❤❤❤
@cristeenherath6186
@cristeenherath6186 13 күн бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා පුතේ 🎉❤
@user-ll7wm4st1c
@user-ll7wm4st1c 17 күн бұрын
සුභ ම සුභ උපන් දිනයක් වේවා රත්තරන් පුතේ..කවුරැ කොහොම හිතුවත් අපි යහපත් චේතනාවෙන් යහපත් දෙයක් කරනවානම් ඒකෙන් අපිට හොඳ ප්‍රතිඵල ලැබෙනවාමයි....දරුවන්ට චුටි කාලේ ඉදලම පුරුදු කරන්න ඕනේ තමන්ට පුලුවන් විදියට අනුන් වෙනුවෙන් දෙයක් කරන්න.....ඒක ගොඩක් වටිනවා...මගේ පුතාල දෙන්නටත් පුලුවන් විදිහට බොහෝ දේවල් දෙන්න අපිත් නිතරම උත්සාහ කරනවා....එයාලා ඒකෙන් ගොඩක් සතුටු වෙනවා....අක්කේ,,,,ඔයාලා හැමෝටම බුදු සරණයි...හැම අම්මා කෙනෙක්ගේම අහිංසක දරැ සිහින සැබෑ වේවා...❤❤❤
@thanujaroshani9472
@thanujaroshani9472 2 сағат бұрын
Happy birthday patiyo. Godak adarei. ❤❤❤
@americanlife2894
@americanlife2894 18 күн бұрын
Happy birthday චුටී පුතුට❤❤❤❤❤ආදරෙයි නංගි❤❤❤❤
@kaveeshasilva8508
@kaveeshasilva8508 17 күн бұрын
ඔයාට නිදුක් නීරෝගීමත් සුභම සුභ උපන්දිනයක් වේවා පුතේ❤️😍....දවසක රටට වැඩදායී ගුණ යහපත් දරුවෙක් වෙලා ලෝකය ජය ගන්න......බුදු සරණයි 🙏❤️
@RoshanMadushanka-yw7ry
@RoshanMadushanka-yw7ry 17 күн бұрын
නිදුක් නීරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා..🎂🎂🎂💐 චුටි පුතාට බුදු සරනයි....දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න හැම කෙනෙකුගේම බලාපොරොත්තුව ඉටු වේවා🙏🙏🙏
@user-im2lz8qj2q
@user-im2lz8qj2q 15 күн бұрын
සුබම සුබ උපන්දිනයක් පැටියෝ බුදුසරනයි ❤❤❤🎉🎉
@rsankalathathsarani945
@rsankalathathsarani945 18 күн бұрын
නිදුක් නීරෝගී සුභ උපන් දිනයක් වේවා චුටි පුතේ🎂😍😍 සියලු මව්වරුන්ගෙ කිරි සිහින බලාපොරෝත්තු ඉටු වේවා🙏🙏🙏
@nadeeshaniudeshika4833
@nadeeshaniudeshika4833 16 күн бұрын
සුභම සුභ උපන් දිනයක් වේවා චුටී හා පැටියෝ ❤
@nuwanthikasandarenu4509
@nuwanthikasandarenu4509 17 күн бұрын
Happy birth day puthe..oyath mage duvage vayasamai.. adarei godak..❤budusaranai
@ann5715
@ann5715 15 күн бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා! සුදු පුතේ❤❤❤ වාසනාවන්ත අනාගතයක් ම වේවා! මැණිකට😘😘😘😘😘😘🙏🙏 නිශී ඔයා ගැන නම් හරිම සතුටුයි,, ඔයා කියන කතා ජීවිතය දකින විදිය මේ සියලූම දේවල් ඇත්තටම ඇත්ත. මට හරි සතුටුයි මේ විදියට හරි ඔයාව යාලුවෙක් කරගන්න පුලුවන් වුනාට 🤗💖 නිශී ඔයාලට අහුංගල්ල ලඟයිද? එහෙම නම් අර යෝධ කැස්බෑවෙක් හදලා තියෙන තැනට බබාලව එක්කන් යන්නකෝ වෙලාවක් ලැබුනම. (Ahungall sea turtle conservation and research centre - Ahungalla ) මමත් Internet එකෙන් තමයි දැක්කේ. ලබන සතියේ යන්න හිතාගෙන ඉන්නවා බබාලා එක්ක. මම හිතනවා බබාලා ගොඩක් සතුටු වෙයි කියලා ❤❤❤ පරිස්සමින් ඉන්න, තෙරුවන් සරණයි!❤🙏
@PensikaUdayangane
@PensikaUdayangane 17 күн бұрын
🎉🎉🎉🎉Happy brith day chuti patiyo.🎉🎉🎉🎉❤
@maheshkumara4702
@maheshkumara4702 17 күн бұрын
නිදුක් නීරෝගීමත් සුභම සුභ උපන්දිනයක් චූටි පුතෙ .....🎂❤❤❤❤❤
@dineshahikkaduwa2420
@dineshahikkaduwa2420 17 күн бұрын
චුටි පුතෙ ඔයාට සුබම සුබ උපන්දිනයක් වෙවා අම්මාට තාත්තාට කිකරු වෙලා හොදින් ඉගෙන ගෙන හොද දරුවෙක් වෙන්න සුදු පුතෙ අදරෙයි හැමදාම නංගී අද වීඩියෝ එක දැක්කම හරිම සතුටු හිතුනා අපෙ ගමට ඔයා අවම අපෙ ගෙදරට අවා වගෙ සතුටක් දැනුනා කලින්නම් ගිලන්පස පුජ කරන ව්දුරු ගොඩක් තියෙනවා මම නම් ගෙදරින් අරන් යන්නෙ පුජාවට ඔන බජන සමහර දවස් වලට අපි බොදිපුජාව කරලා ඉවර කරන්නත් කලින් ගිලන්පස පුජ කරන විදුරු අරන් යනවා හොයා ගන්නත් නැහැ මොනවා වෙනවද කියලා සිනිගම උත්සවය ලගයි බලන්න එන්න බුදු සරණයි හැමදාම සතුට්න් පරිස්සමෙන් ඉන්න
@ruwanthisamarawickrama3547
@ruwanthisamarawickrama3547 17 күн бұрын
පුංචි පුතාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනක් වේවා..!❤❤
@chathurikarathnayaka6066
@chathurikarathnayaka6066 17 күн бұрын
සුභ උපන්දිනයක් වේවා චූටි පුතාට.. වාසනාවන්ත අනාගතයක් උදා වේවා.. ❤❤❤❤
@SadewAsvindu
@SadewAsvindu 17 күн бұрын
නිදුක් නිරෝගී සුව suba upandinayak wewa choty puthe
@nadeeshaharshani9086
@nadeeshaharshani9086 17 күн бұрын
සුබම සුබ උපන්දිනයක් චූටි මහත්තයෝ.....❤
@mis.darshi1236
@mis.darshi1236 18 күн бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා මගෙ චූටි මැණිකට 🎂🎂🎂🎂🎂😘😘😘😘😘❤❤❤❤❤ අනේ ඒකනම් ඇත්ත නංගි බබාල ඉක්මනට ලොකු වෙද්දී හරිම දුකයි මගෙ බබාලනම් ගොඩාක් ලොකුයි ඔය වගේ දේවල් තමා අපි එයාලට පුරුදු කරන්න ඕනේ චූටි කාලෙ ඉදලම ලස්සනයි අදත් වීඩියෝ එක ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤👍👍👍😍😍😍😍🌺🌺
@kanchanasampath8725
@kanchanasampath8725 16 күн бұрын
Happy birthday little one ❤
@PrasannaKumara-g1c
@PrasannaKumara-g1c 17 күн бұрын
නිදුක් නිරොගී සුබම සුබ උපන් දිනයක් සුදු පුතා🎉🎉🎉🎉🎉🎉
@AnushaSandamali-pi1ti
@AnushaSandamali-pi1ti 17 күн бұрын
සුභ උපන්දිනයක් වේවා චූටී පුතේ ❤❤
@nadeekamadushani113
@nadeekamadushani113 17 күн бұрын
සුභ ම සුභ උපන්දිනයක් වේවා!! චූටි පුතේ...🎂🎂🎂😘😘💖💖💖💖
@vijanipamoda572
@vijanipamoda572 16 күн бұрын
සුභ උපන්දිනයක් වේවා චුටි පුතේ🎉🎉🎉
@JanakaSampath-p2o
@JanakaSampath-p2o 17 күн бұрын
Subama upandinayak wewa chooty putha,oyta niroogimath,wgema suba anagathayak prarthana krnawa theruwan saranai u family
@dilanisadamali4469
@dilanisadamali4469 18 күн бұрын
Nangige videos hamdam blnw. Lassnai.Happy Birthday chuti putha🎂🎂.. ❤❤❤❤❤❤❤
@RasikaSanjeewani-jx9yd
@RasikaSanjeewani-jx9yd 18 күн бұрын
Akke mn oyage vedio hemadama balanawa.adath beluwa godak lassanai..happy birthday chuti putha ❤❤
@AmaliManjuka-sz8hy
@AmaliManjuka-sz8hy 17 күн бұрын
Happy Birthday puthe. Budusaranai
@nadunyasantha6769
@nadunyasantha6769 17 күн бұрын
Suba upandinayak puthee. Anee aeththamayi akki mth baba loku wenkota hithenne ape wayasath mee ganatma thibila babalath chutiytma innawanm kiyla tika tika lokuwenkota ane hemadama mehema ne ne kiyla hithenwa. Kohoma hitha hadagnnada manda.
@rapnadeesha9673
@rapnadeesha9673 16 күн бұрын
Subhama subha upandinayak puthata.akke oya harma piliwelai oyage vidio balala man tiken tika wenas wenawa.oyata jayen jaya
@LlsurangikaImanisilva
@LlsurangikaImanisilva 17 күн бұрын
❤❤Mage duwage 12wenida❤❤❤happy birthday chuti putha😊
@dwasana8159
@dwasana8159 15 күн бұрын
Happy birthday patiyo❤❤❤🎉🎉🎉🎉
@MaduSathsarani
@MaduSathsarani 18 күн бұрын
සුභ උපන් දිනයක් වේවා පුතා ❤❤🥰අපිත් පෝයට සීනිගම ගියා.
@dulanidilrukshi7881
@dulanidilrukshi7881 17 күн бұрын
නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා චූටි පැංචෝ ❤🎉🎂❤️
@Sandurodrigo2900
@Sandurodrigo2900 16 күн бұрын
Subama suba upan dinayak wewa chuty manika ❤❤❤ hodin igena gena yahapath daruwek widihta anagathe hri lassanata gatha krnna labewa kiyala mn prarthana krnwa manika ❤❤❤❤ Budusaranai manika ❤❤❤
@Dewli8108
@Dewli8108 17 күн бұрын
සුභ උපන්දිනයක් වේවා පුතේ ❤
@LasanthaSaman-wl4gu
@LasanthaSaman-wl4gu 17 күн бұрын
සුබ උපන්දිනයක් පුංචි සුපර් මෑන් නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් චුටි පුතෙ බුදුසරණයි ❤️🎂❤️🎂🎂🎂
@SachiniAthapaththu-d4i
@SachiniAthapaththu-d4i 17 күн бұрын
🎉 සුබ උපන්දිනයක් පුතා 🎉 ow nangi babala loku wennathiwa ennawanam hodai kiyala matath hithenawa mageth pataw dennata 1kenekuta 9 i puthata 5i a unata me lagadi api lagata awa wage daruwo thama ape loke බුදුසරණයි nangi
@GayaniRanasinhe
@GayaniRanasinhe 17 күн бұрын
Happy birthday puthe!!!!❤️❤️❤️❤️
@tharangapathirana
@tharangapathirana 17 күн бұрын
Happy Birthday Putha 🎂🎊️🎉️🎈❤
@kandybabykandybaby524
@kandybabykandybaby524 17 күн бұрын
Happy birth day patiyoo adarei godaaaaaak
@ThushanUdayanga-ct8hz
@ThushanUdayanga-ct8hz 15 күн бұрын
Happy birthday put here lassanai akkiyoo bs
@achinijayathissa169
@achinijayathissa169 17 күн бұрын
Wish you a happy birthday puthe ❤
@hprphewa5063
@hprphewa5063 13 күн бұрын
Akke mage duwat adata dawas 16i.eyath 8/16 birthday eka.Happy birthday puthe...
@ChandimaPriyadarshani-e5w
@ChandimaPriyadarshani-e5w 17 күн бұрын
නිදුක් නිරෝගී සුබ උපන් දිනයක් 🎉🎉
@dammikalakmal1203
@dammikalakmal1203 17 күн бұрын
Akki dan video eka baluwe kalin video eka baluwa comments danna bari una thama asanipen nisa godak pin bara dawasak akki chooty puthata suba pathanawa bs eyata mage loku puthata wada masa 2 K balai
@amilaudayanga560
@amilaudayanga560 17 күн бұрын
Happy Birthday patiyo
@rasikadamayanthi1217
@rasikadamayanthi1217 17 күн бұрын
Happy b .d chute puthata.lassanae velog eka nange.❤❤❤❤❤❤
@ChinthaRathnayake-n3i
@ChinthaRathnayake-n3i 16 күн бұрын
Happy birthday puthe ❤❤❤
@nimanthikaherath1937
@nimanthikaherath1937 17 күн бұрын
Happy birthday patiyo ❤❤🎉
@gimhaniUpeshi
@gimhaniUpeshi 17 күн бұрын
Happy birthday petiyo❤🎉🎉
@NimshaUdawatta
@NimshaUdawatta 17 күн бұрын
Happy birthday sudu puthe
@user-nv7dk5ry4g
@user-nv7dk5ry4g 18 күн бұрын
Akki lassanai akki.....happy birth day puthe.....oyatai pawle hamotamai budu saranai
@MadushikaPiumini
@MadushikaPiumini 17 күн бұрын
සුභ උපන්දිනයක් වේවා පැටියෝ 🎉 අක්කේ අද මගෙ බබාගේ ත් උපන් දිනය.එයාට අදට අවුරුදු 3යි❤
@m.a.r.dwijayasri7082
@m.a.r.dwijayasri7082 15 күн бұрын
Happy birthday chuti patiyo
@ThilkiWithanage
@ThilkiWithanage 17 күн бұрын
Happy birthday 🎈🎈🎂🎂🎂 chuti putha...🎉
@devikathotawatte8479
@devikathotawatte8479 17 күн бұрын
චූටි පුතාට බුදු සරණයි
@thisagabroslyoutibechanel9026
@thisagabroslyoutibechanel9026 17 күн бұрын
Donuts recipe eka denna nangi. Puthata suba upandinayak wewa puthe ❤❤❤❤❤❤
@randimadhusha9660
@randimadhusha9660 18 күн бұрын
Happy birthday sudu puthe...හැමෝටම බුදුසරණ iiii....🎉🎉🎉
@nadeeps6124
@nadeeps6124 18 күн бұрын
ඔන්න අද මම තමයි මුලින්ම වීඩියෝ එක බැලුවෙ ..මුල්ම කමෙන්ට් එක දැම්මෙත්.අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි❤
@wathsalamadubashani7386
@wathsalamadubashani7386 18 күн бұрын
Nngi onam deyk denna 3 newei hatarak dekata bedana ak sakayawak tamai hode onm kenekuta denna adrey oyala hamotama happy birthday chuti putha ❤❤❤❤
@achihaprasanna1043
@achihaprasanna1043 17 күн бұрын
happy birthday sudu putha.❤❤❤❤❤
@sudarshijayasinghe6696
@sudarshijayasinghe6696 18 күн бұрын
Happy birthday chooty petiyooo ..❤❤🎂🎂🎂💐💐
@anarichiyardeen4944
@anarichiyardeen4944 17 күн бұрын
Happy birthday my dr son god bless u
@hansakalakmal7654
@hansakalakmal7654 17 күн бұрын
Happy birthday 🎈🎂 putha❤b.s.
@amaaslifestyle
@amaaslifestyle 18 күн бұрын
දරුවෝ ලොකු වෙන්නේ නැතුව හැමදාමත් පොඩියටම ඉන්නවනම් නේද.චූටි පුතාට සුභම සුභ උපන්දිනයක් වේවා ජේසු පිහිටයි .🎉❤🎂
@user-si8tp6mi6b
@user-si8tp6mi6b 17 күн бұрын
Happy birthday chuti patiyo❤❤❤🎈🎈🎈🎉️🎉️🎉️🎂🎂🎂🎂🎉️🎉️🎉️🎈🎈🎈
@SurprisedClownfish-dx4uq
@SurprisedClownfish-dx4uq 17 күн бұрын
Happy birthday baby🎉🎉🎉🎉
@DeepalNilantha-db6op
@DeepalNilantha-db6op 18 күн бұрын
Happy birthday chuti patiyo (shanu)
@ishaninayanika6941
@ishaninayanika6941 15 күн бұрын
Happy birth day චුටි පුතාට නිදුක් නිරෝගී සුව ලැබේවා 💕💕💕💕💕💕♥️♥️♥️
@ranjithkumara7807
@ranjithkumara7807 17 күн бұрын
සුබ උපන් දිනයක් වෙිවා පුතේ
@nilanthipeiris9272
@nilanthipeiris9272 18 күн бұрын
Happy birthday little one🎉❤
@asafernando6290
@asafernando6290 18 күн бұрын
සුබ උපන්දිනක් වේවා! පුතුට
@ravindrakaluarachchi2341
@ravindrakaluarachchi2341 18 күн бұрын
සුභ උපන්දිනක් වේවා චුටිපුතේ❤🎈🎁🎉🎍🎊🍰🍨🎂.
@shalikathilakarathna2875
@shalikathilakarathna2875 17 күн бұрын
Suba upan dinayak puthe…❤
@DilukshiSurasinghe
@DilukshiSurasinghe 18 күн бұрын
Happy birthday chooti puthe
@lasnthika1900-vz1yt
@lasnthika1900-vz1yt 17 күн бұрын
Happy birthday ❤❤❤🙏
@ruwanpushpakumara1511
@ruwanpushpakumara1511 17 күн бұрын
Ane mata kiyanna ko naga babala බලාපොරොත්තු vena ayeth sinigama yanewa da kiyala.happy birthday patiyo .❤❤❤❤
@ruwanpushpakumara1511
@ruwanpushpakumara1511 17 күн бұрын
Vishshayen yathika kranewade ehema kivwa hama mata vithara kiyanna ko.bs
@janakialahakon3552
@janakialahakon3552 18 күн бұрын
Happy birthday 🥳🥳🎉🥳🎉 baba
@lakmininilwala5314
@lakmininilwala5314 18 күн бұрын
Happy birth day 🎂🎈🎁 sudu puthe oyata ❤️❤️❤️❤️❤️
@DisalChavindra
@DisalChavindra 17 күн бұрын
Happy birthday chuti baba...budusaranai...🎂🎂🎂
@sandunisandeepani2600
@sandunisandeepani2600 17 күн бұрын
Happy birthday chuty baba❤
@NayaththraMaduwanthi
@NayaththraMaduwanthi 18 күн бұрын
Happy birthday🎂🎉🎁 මැණික 🎂🎂🎂 බුදුසරණයි ඔයාට
@nadeeshahewage881
@nadeeshahewage881 18 күн бұрын
Happy birthday chuti puthe🎉🎉❤❤budu saranai 🙏🙏🙏
@darshana7555
@darshana7555 18 күн бұрын
බුදුසරණයි පුතාට අදරෙයි ❤🎉❤
@chathurisathsarapw-gc3ik
@chathurisathsarapw-gc3ik 18 күн бұрын
Happy birthday! Putha 🎁🎊️🎂🎈
@ayonashakthi6372
@ayonashakthi6372 18 күн бұрын
Happy birthday patiyooo🎉️🎉️🎈🎈🎂❤️
@JiwanthiNayomika
@JiwanthiNayomika 18 күн бұрын
Happy birthday chuti puthe❤❤
@GreenGray-zs1cs
@GreenGray-zs1cs 18 күн бұрын
Happy birthday putha...❤🎉🎉
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 8 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,3 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 19 МЛН
මෙන්න මගේ version එක | Mr. Priyasad’s birthday celebration |
14:19
මං වෙනුවෙන් හදන රස කෑම 🥗🥗🥗
38:09