GREEN CARD 2023 අයදුම්පත පුරවමු | How To Fill The DV Lottery Application Form 2023

  Рет қаралды 527,200

Life With Ome

Life With Ome

Күн бұрын

Пікірлер: 2 200
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
නිතර අසන ප්‍රශ්න ඇතුලත් කරන සියලු තොරතුරු වර්තමාන තොරතුරු විය යුතුය. ඉස්සරහට වෙන්න තියෙන තොරොතුරු (විවාහ, අධ්‍යාපන, දරුවන්) දැමීමෙන්, අයදුම්පත් එකකට වඩා දැමීමෙන්, ඔබේ ග්‍රීන් කාර්ඩ් අයදුම්පත අවලංගුවීමට හේතුවෙන්න පුලුවන්. වැඩි විස්තර සඳහා පහත ප්‍රශ්න කියවන්න. 1. A/L pass නැත්තන් රස්සාවෙන් කොහොමද අයදුම් කරන්නේ ? / රස්සාව ගැන කිව්වේ නැනේ ? A/L දක්වා අධ්‍යාපනය සම්පූර්ණ නොකරපු කෙනෙක් නම් එම පුද්ගලයාට රැකියා සුදුසුකම් වලින් අයදුම් කල හැක. රැකියා කලාපය(Job Zone) 4 හෝ 5 සහ විශේෂිත වෘත්තීය සූදානම් කිරීමේ (SVP Range) වර්ගීකරණයේ 7.0 හෝ ඊට වැඩි ශ්‍රේණිගත කිරීම් දෙකම අවශ්‍යයි. අයදුම් කරන අවස්ථවේදී ඔයාගේ රැකියාව ගැන අහන්නේ නෑ.ඔයාට තියෙන උපරිම අධ්‍යාපන සුදුසුකම් විතරයි දැමීමට අවශ්‍යවන්නේ. ඔයා වින් කලොත් Interview එකට ගිහාම තමයි A/L අසමත්නම් ඔයාගේ රස්සාවේ සුදුසුකම් බලන්නේ. එතකොට ඔයගේ මන් ඉහත සඳහන් කල ශ්‍රේණිගත කිරීම් වලට අදාලව ඔයාගේ ජොබ් එක සුදුසුකම් ලබලා තියෙන්න ඕනේ. මේ ලින්ක් එකෙන් ඒක බලන්න පුළුවන් - www.onetonline.org/ තවත් මේ සම්බන්ද විස්තර මේ video එකෙන් - kzbin.info/www/bejne/nKauoIWjrtF9bK8 2. මගේ පාස්පොර්ට් එක එක්ස්පයර්(කල් ඉකුත් වෙලා), ඒ නිසා මට ග්‍රීන් කාර්ඩ් එකට ඇප්ලයි කරන්න පුලුවන්ද? බැහැ, ඔබ(ප්‍රධාන අයදුම් කරු) වලංගු කල් ඉකුත් නොවූ ජාත්‍යන්තර සංචාරක ගමන් බලපත්‍රයක තොරතුරු ඇතුළත් කළ යුතුය (ඔබ ජාත්‍යන්තර ගමන් බලපත්‍රයක නිදහස් කිරීමක (exemption)අවශ්‍යතා සපුරාලන්නෙක් නොවේ නම්). ඔබේ පාස්පොර්ට් එකෙන් ඇමරිකාවට ඇතුලු වෙන්න පුලුවන් වෙන්න ඔනේ. මැදපෙරදිග රවලට පමනක් තියෙන පාස්පොර්ට් වලින් බැහැ. 3. ග්‍රීන් කාර්ඩ් වීසා සම්මුඛ පරීක්ෂණයට පෙර මගේ විදේශ ගමන් බලපත්‍රය කල් ඉකුත් වුවහොත් හෝ එය නැති වුවහොත් කුමක් වේද? කිසියම් හේතුවක් නිසා ඔබගේ විදේශ ගමන් බලපත්‍ර අංකය වෙනස් වුවහොත් එය වෙනස් වූයේ ඇයිද යන්න පිළිබඳව ඔබට ඔබේ ග්‍රීන් කාර්ඩ් වීසා සම්මුඛ පරීක්ෂණය නියමිත දිනට පෙර රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කෙන්ටකි කොන්සියුලර් මධ්‍යස්ථානයට (කේසීසී) සාක්ෂි ඉදිරිපත් කිරීමට සිදු වේ. ඔබ ග්‍රීන් කාර්ඩ් එකට ඇප්ලයි කරනවිට ඔබ ව්‍යාජ, නිවැරදි නොවන හෝ වලංගු නොවන විදේශ ගමන් බලපත්‍ර අංකයක් ඇතුළත් කළහොත්, ඔබ ග්‍රීන් කාර්ඩ් ලොතරැයිය සඳහා නුසුදුස්සෙක් වනු ඇත. අයදුම් කිරීම සඳහා ඔබ භාවිතා කරන විදේශ ගමන් බලපත්‍රයේ පැහැදිලි ඡායා පිටපතක් සාදා එය ඔබේ ඇතුළත් කිරීම් තහවුරු කිරීමේ අංකය (confirmation number) සමඟ ආරක්ෂිත ස්ථානයක තබන්න. ඔබ වලංගු විදේශ ගමන් බලපත්‍රයක් ඇතුළු කළ බවට ඡායා පිටපතක් පමණක් සාක්ෂියක් නොවේ, නමුත් තත්වය පැහැදිලි කිරීමට එය ඔබට උපකාරී වේ. අවසාන තීරණය ගනු ලබන්නේ ඔබේ ග්‍රීන් කාර්ඩ් වීසා සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන අවස්ථාවේදී කොන්සියුලර් නිලධාරියාය. 4. පිටරට ඉන්න කෙනෙක් මොන ලිපිනයද දාන්න ඕනේ ? ඔයා ඉන්න රටේ ඔයාට ලියුම් එන ලිපිනය දාන්න ඕනේ. 5. මගේ නම ගැන පැහැදිලි කරන්න පුලුවන්ද? Vidoe එකේ example එක අනුව ගොඩාක් ලංකාවේ පාස්පොර්ට් වල නම තියෙන විදිහ. වාසගම/Surname: Arachchilage වෙනත් නම්/ Other Names: Vasanthi Sadamali Jayasuriya පාස්පොර්ට් එකේ තියෙන "වාසගම/Surname" දාන්න "Last Name" එකට. පාස්පොර්ට් එකේ තියෙන "වෙනත් නම්/Other Names" බෙදලා දාන්න "First Name" එකටයි "Middle Name" එකටයි. 6. ෆැමිලි එකක් ඇප්ලයි කරනකොට පවුලේ සේරටම පාස්පෝට් තියෙන්න ඕනෙද? (වයිෆ්ටයි,බබාටයි) නැහැ, අයදුම් කිරීමට ප්‍රධාන අයදුම් කරුගේ ගමන්බලපත්‍රයේ විස්තර විතරයි ඔනේ. 7. ඇතුළත් වීමේ ඡායාරූප(ය)- ඔබගේ මෑත ඡායාරූපයක්(පසුගිය මාස හය තුළ ගත් විය යුතුය), ඔබ ස්වාමියා/බිරිඳ සහ ඔබේ සියලු දරුවන් අයදුම් පත්‍රයට ඇතුලත් කරනවානම් ඔවුන්ගේ ඡායාරූපද අවශ්‍යයි. නිවැරදිව චායාරූපයක් ගැනීමට: travel.state.gov/content/travel/en/us-visas/visa-information-resources/photos/digital-image-requirements.html size: 600x600 pixels in dimension කුඩා දරුවන්ගේ ඡායාරූප මෙලෙස ගතහැක: images.app.goo.gl/d85NcPqhA1kAkXMs6 8. ජයග්‍රහණය කල පසු ඇමරිකාවට ඔබ සංචාරය කළ යුත්තේ කවදාද? ඔබේ වීසා බලපත්‍රයේ මුද්‍රණය කර ඇති වීසා කල් ඉකුත් වීමේ දිනයට කලින් ඔබ එක්සත් ජනපදයට ඇතුළත් විය යුතුය. වීසා බලපත්‍රය සාමාන්‍යයෙන් නිකුත් කළ දින සිට මාස හයක් දක්වා වලංගු වේ. 9. විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුට ග්‍රීන් කාඩ් ලොතරැයිය සඳහා ඉල්ලුම් කළ හැකිද? ඔව්, පුලුවන් 10. Phone එකෙන් පුලුවන්ද ඇප්ලිකේශන් එක ෆිල් කරන්න? ඔව්, පුලුවන් පහත තව කමෙන්ට් එකක් තියෙනවා එයත් බලන්න.
@rehandias8096
@rehandias8096 3 жыл бұрын
නමෙ කොටස් 5ක් තියනවා නම් කොහොමද කරන්නෙ අක්කෙ, වාසගම කොටස් 2 ක කුයි (වචන 2ක්) සහ අනික් කොටස් 3න කුයි තියනව(නමෙ තව වචන තුනක් ) එතකොට දාන්නෙ කොහොමද අක්කෙ?example - Debegama Arachchilage Vasanthi Sadamali Jayasuriya . මෙ වගෙ තිබුනොත්
@sarithudayanjaya8083
@sarithudayanjaya8083 3 жыл бұрын
Mata apply karanna ba akke ehenam SVP Range eka adu job ekak ne man karanne select unoth prashnayak wei da
@michaelshehan
@michaelshehan 3 жыл бұрын
Thank you umesha for the explanations... seems like a lot of people are really confused with this process..but hey we know its not , its just a matter of taking time to understand what exactly the steps and process. Keep up the good work.
@a.sachinthachamikara7872
@a.sachinthachamikara7872 3 жыл бұрын
It was a success.
@warunabalasooriya9614
@warunabalasooriya9614 3 жыл бұрын
Thanks lots
@shashikavilochana
@shashikavilochana 3 жыл бұрын
හරිම පහසුවෙන් ගුරුවරියකට වඩා හොදින් පැහැදිලි කරලා දෙනවා. ඔබට බුදු සරණයි. .. කුසේ සිටින දරුවාටත් ඔබ පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි. ❤️❤️❤️❤️
@janathchandula2093
@janathchandula2093 2 жыл бұрын
❤️
@githmidevindi0614
@githmidevindi0614 3 жыл бұрын
අක්කා හිතන පතන හැම හොද දෙයක් ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි .🙏 Thank you so much
@kwinggames8182
@kwinggames8182 3 жыл бұрын
yes akki marth ehema hithnawa
@wijeshigheilleperuma3604
@wijeshigheilleperuma3604 Жыл бұрын
Passe port ඉල්ලුම් කරල තියෙන්නෙ තවම ලබුනෙ නෑ ඉල්ලුම් කරන්න පුලුවන්ද
@hirunianjalie2609
@hirunianjalie2609 3 жыл бұрын
ගොඩක් පින් අක්කට මේ දේවල් අපිට කියනවට 🙏 මන් හෙටම apply කරනවා.ඇමෙරිකාවට එන්න ලැබුනොත් අක්කගෙ පවුලම බලන්න එනවා හොයාගෙන 😍 පරිස්සමින් ඉන්න හැමෝම 🙏
@nadeenilawedagedara6777
@nadeenilawedagedara6777 2 жыл бұрын
මං අද තමයි ඔයාගෙ මේ green card videos බැලුවෙ. ඔයා ගොඩාක් හොඳට explain කරනවා. Thank you so much. මං ඇත්තටම මේ දේවල් දැනගත්තෙ ඔයාගෙන්. දිග්ටම ඔයාගෙ videos බලනවා දැන්. 👍👍👍👍👍
@sudheerachinthamani7270
@sudheerachinthamani7270 3 жыл бұрын
Teacher kenek wage harima pehediliwa Hodata kiyala Dunna... Thank you so much..🙏🙏🙏.Oya Hitana parana Siyaluma dewal A. Ayurinama Ituwenna Budunge pihita lebewa... Budu Saranai.. goad bless ur and family.
@diltv5079
@diltv5079 3 жыл бұрын
Thank you so much අක්කි ඔයාට මේපාර පුතෙක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤❤❤👌👌👌👌
@feroshaworn125
@feroshaworn125 3 жыл бұрын
You are a delight to listen to - and thank you for sharing your beautiful experiences the USA have offered you and your family. Your story shows that it is the country it prides in and offers many wonderful opportunities to thousands every year. Bless you all and God Bless America.
@Ctedits89
@Ctedits89 3 жыл бұрын
බොහොම වැදගත් වැඩසටහනක් ඔබ තුමියට බෙහෙවින් ස්තුතියි....තෙරැවණ් සරණයි...
@66ThashTharu99
@66ThashTharu99 3 жыл бұрын
මගෙත් එක හීනයක් අක්කා මේ..බොහොමත් පිං අක්කට..මම අක්කා කීව විදියටම කලා..ස්බ්මිට් උනා..බොහොමත් ස්තුතී අක්කා...💖🙏
@saarahargokshebb4350
@saarahargokshebb4350 3 жыл бұрын
මාත් ආසයි රට යන්න ඒත් අපිට ඒ වාසනාව නැහැ අක්කී ඔයානම් ගොඩක් වාසනා වන්තයි ආදරේයි ගොඩක් 💖💖💖💖💖💖
@SanuliSilva
@SanuliSilva 3 жыл бұрын
පිරිසිදු හදවතක් තියෙන ලාංකිකයෙක් ❤☺
@tharindunavinda2517
@tharindunavinda2517 3 жыл бұрын
හොඳින් පැහැදිලි කරලා දෙනවා...බොහොමත්ම ස්තූතියි ! 🖤
@ThinkGenius
@ThinkGenius 3 жыл бұрын
අක්කිගෙත් සියලූම බලාපොරොත්තු සර්වප්රකාරයෙන් ම සාර්තක වේවා! 🙏❤👍🇺🇲❤🇺🇲
@scienceveryeasy1323
@scienceveryeasy1323 3 жыл бұрын
Niduk neerogee wasanawantha daru patiyek labewa...😍😍
@nivanthiperera1229
@nivanthiperera1229 3 жыл бұрын
Thank u sooooo much ඔයා හොදට,ලස්සනට අපිට මේ දෙවල කියලා දුන්නට FB group එකක් තියෙනවා 80 දශකයේ උපන් අපි කියලා අද කෙනෙක් ඒකේ post එකක් දාලා තිබ්බා මේ දවස් වල green card lottery එකට apply කරන්න පුලුවන් ,help ඕන අය ඉන්නවනම් එයා free help කරන්න කැමතියි කියලා මං ඒකෙ comment එකක් දාලා ඔයාගේ channel එක recommend කලා කැමති අය බලන්න ,ඒකේ හොදටම කියලා දෙනවා කියලා Thanks again dear 💕
@yashikasamanmalie8544
@yashikasamanmalie8544 3 жыл бұрын
Thank You..Godak pahadiliwa vedio eka tibba...Budu Saranai
@pathu_j
@pathu_j 3 жыл бұрын
හරිම ලේසියි.... අනිවාරෙන් next year apply කරනවා, ❤️ thank you akke... Mehema hamotqma udau kranwata.... Budusaranai oyatai patiyatai... 😘
@hashibamunuarachchi3041
@hashibamunuarachchi3041 3 жыл бұрын
💓💓💓
@MamasArtCrafts
@MamasArtCrafts 3 жыл бұрын
Job eken kohomada ayadum karanne akke
@MamasArtCrafts
@MamasArtCrafts 3 жыл бұрын
A/L Pass 2k vitharak thiyrnawanam eth ayadum aranna barida
@pathu_j
@pathu_j 3 жыл бұрын
@@hashibamunuarachchi3041 ❤️❤️❤️
@damithasanka4111
@damithasanka4111 3 жыл бұрын
Mage mame eka bamunusinghe arachchige damith asanka mage Podda ge thiyenne sethumi imethma bamunusinghe kiyala eyage first name middle and last name oya thiyana widihata dammata problem ekak nedda
@ashmithawickramaarachchi
@ashmithawickramaarachchi 3 жыл бұрын
මේ video එක දානකන් බලාගෙන හිටියේ🙂.Thank you so much Omesha Akki❤️❤️❤️.ඔයාලා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න💚.බුදු සරණයි.🙏
@TRVlogs-b5n
@TRVlogs-b5n 3 жыл бұрын
අලුතෙන් වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ😁😊 ගොඩක් වටින වීඩියෝ එකක් ♥️🖤 Thanks akki 😋💚 ඔයාල හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි🙏🙏💙
@SamanRathnayake
@SamanRathnayake 3 жыл бұрын
මගේ පාස්පෝට් එක Renew කරන්න දීලා දවස් 17යි. අද ගිහින් අලුත් Passport එකේ නම්බර් එකයි Expire Date එකයි ඉල්ලගන ආවා. පාස්පෝට් එක ලැබෙන්න තව සතියක් විතර ගියාට ඔය විස්තර ඉල්ලගන්න පුළුවන්. ඒ නිසා මම අද මේ වීඩියෝ එක බලාගන Application එක Fill කලා... බොහෝම ස්තූතියි ඔයාට
@kasunabesekara8590
@kasunabesekara8590 3 жыл бұрын
Thank you very much akke.. harima clearly pahasuwenma application eka fill kala me video eka nisa.. jaya wewa..❤
@agitalworks
@agitalworks 3 жыл бұрын
Hi Ome... Thank you so much for sharing this information with all. I've already checked my Profession SPV rate & Job Zone for applying for DV program & it's qualified. If i'm applying for DV program through my professional experience where should i expose those experience details in the entry form. Thanks in advance...!
@sachinthanavidura210
@sachinthanavidura210 3 жыл бұрын
ඔබ තුමියගේත් සියලුම බලාපොරොත්තු ඉටු වේවා..❤️❤️🥳
@krishanthasampath7101
@krishanthasampath7101 3 жыл бұрын
Thank you Omesha. The information you mentioned were very helpful. We just filled out it within 3minute. Specially thank you for giving information and we were able to pre-prepared the content in order before starting the live one. Stay safe..... from SL
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
I am glad I was able to help. 👍🏻❤️
@sagarikasenevirathne9441
@sagarikasenevirathne9441 3 жыл бұрын
thank you very much akki... parissamin inna budusaranai.... success wuna apply karana hamotama wish karanawa.........
@sandunillakmali5080
@sandunillakmali5080 3 жыл бұрын
Aneka warayak sthuthi sthuthi sthuthi akke ... mage loku dream ekak me.. me video eka ekata godak support una,.. oyageth siyaluma balaporoththu e widiyatama ishta wenna oni akke.. jaya wewa.. thank you so much akke... love you..
@udarasulakkhna6928
@udarasulakkhna6928 3 жыл бұрын
අක්ක පැහැදිලි කිරීම හොඳටම තේරුනා. Thank you so much ❤️🤘🖤 පොඩි ප්‍රශ්නයක් , Application එක fill කරනකොට type කරන්න ඕන English Capital letters වලින්ද Simple letters වලින්ද ? මේක පැහැදිලි කරල දෙන්නකො
@roamwithshashauk
@roamwithshashauk 3 жыл бұрын
You’re doing a great job hun ❤️❤️ Not everyone shares all these info. Keep being that great soul you’re 😘😘😘
@hansaniprabodha4443
@hansaniprabodha4443 3 жыл бұрын
Thank you soo much akke ♥️ බලාගෙන හිටපු වීඩියෝ එකක් 🌹
@Madhumadawa
@Madhumadawa 3 жыл бұрын
ඇත්තටම හොද video එකක්. හොදට පැහැදිලිව කියලා දුන්නා.. ගොඩක් ස්තුතියි!!! බුදුසරණයි.. !! දිගටම මේ වගේ හොද වැඩ කරන්න ... ශක්තිය ලැබේවා!!!
@0772969880
@0772969880 3 жыл бұрын
Akke a/l karala neti kenek German tech eke Diploma ekak tiyenawanam vocational select karala apply karanna puluwan da
@prasadranaweera7108
@prasadranaweera7108 3 жыл бұрын
Superb explanation 🌟🌟🌟🌟🌟 Good luck for everyone who applied for this programme 👍
@dinushadilshan7737
@dinushadilshan7737 3 жыл бұрын
Thank you අක්කේ..💖🎈 දින්නොත් ඉස්සෙල්ලම එන්නේ අක්ක බලන්න..🤭🤭💕💕
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
Aww, Enna enna 😍
@dinushadilshan7737
@dinushadilshan7737 3 жыл бұрын
@@LifeWithOme බැරිවේවි අක්කේ..මම 2021 AL කරන්න ඉන්නේ..තාම ඒලෙවල් ලියලා නෑනි..August ලීවනම් මේ වෙද්දී රිසාල්ට්ස් ඇවිල්ලා..😥😥😭
@dinushadilshan7737
@dinushadilshan7737 3 жыл бұрын
ඉගෙනගන්න නිසා ජොබුත් නෑ. ඒකට වෙන ඔප්ශන් එකක් නෑ නේද අක්කේ.
@chalanidiwanjana6593
@chalanidiwanjana6593 3 жыл бұрын
අක්කි ගොඩාක් වටිනව වීඩියෝ එක ❤ ඒත් මට ඇප්ලයි කරන්න බෑ මං ඒලෙවල්ස් කරන්නෙ නෙක්ස්ට් ඉයර් එකේ 😓😓 පුලුවන්නන් කියන්නකො අක්කි ඒලෙවල්ස් වලින් පස්සෙ යුනිවසිටී යන්න ඔයාලගෙ රටට ස්කොලශිප් එහෙම දෙනවද කියල.. බුදු සරණයි අක්කි ඔයාටයි අයියටයි කෙයිල පැටියටයි ලැබෙන්න ඉන්න චූටි පැටියටයි හැමෝටම ❤❤ පරිස්සමින් ඉන්න හැමෝම
@hfjsms4370
@hfjsms4370 3 жыл бұрын
You can get more financial aid at the Master's level after you complete your undergraduate degree. It is very hard to get scholarships at the undergraduate level.
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
mata process eka exactly ma kiyanna be mokada college eken college ekata, course eken course ekata, eka wenass wenna puluwan. Hope these link would help www.internationalstudent.com/study_usa/financing/scholarships/#:~:text=Ask%20Your%20School,international%20students%20attending%20the%20institution. www.forbes.com/sites/cartercoudriet/2019/02/11/the-top-50-schools-for-international-students-foreign-enrollment-is-slowing-but-its-not-all-trump/?sh=31fc47886f75 www.edupass.org/paying-for-college/scholarships/databases/ www.usnews.com/best-colleges/rankings/national-universities/most-international www.topuniversities.com/student-info/scholarship-advice/international-scholarships-study-us www.scholars4dev.com/6499/scholarships-in-usa-for-international-students/ This is for SAT www.collegeboard.org/ The GRE: www.ets.org/gre This one has the ways that you can transfer your credit www.usd.edu/admissions/transfers/transferring-credit/transfer-of-credit-from-non-us-universities www.internationalstudent.com/study_usa/way-of-life/working-in-the-usa/ travel.state.gov/content/travel/en/us-visas/study/student-visa.html
@dhananjikasampathini6307
@dhananjikasampathini6307 3 жыл бұрын
Thank you so much for your guidence. The instructions are given so clearly. My passport expires in 2022 June. Should I renew that before applying ?
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
You don't have to renew. If in case your passport number gets changed you can show your old passport and the new one saying that you renewed your passport. Please read the pinned comment, I've provided more info.
@jinendrakavishka1664
@jinendrakavishka1664 3 жыл бұрын
@@LifeWithOme akke I put my first name as last name in the form may it be a problem
@eraishii
@eraishii 3 жыл бұрын
අනිවාර්යයෙන් ජයවෙවා අක්කේ ඔයා කරන දේ ගොඩක් හොද දෙයක් අනිවාර්යයෙන් වැඩි වැඩියෙන් ශක්තිය ලැබෙවා ඔයාට .....👍👌
@TharinduMaleesha
@TharinduMaleesha Жыл бұрын
Akke labana aurudde marry karanwa nn mn partnerwa kohomada add karanne application ekata . Single kiyala dala mage details withrak den fill karala .win kaloth partnerge details add kalama harida eyage photos ekka
@sasindu_
@sasindu_ 3 жыл бұрын
ඊයේ අක්කගේ video එක බැලුවා අද උදෙන්ම apply කරා thank you ❤️
@hashaninanayakkara3681
@hashaninanayakkara3681 3 жыл бұрын
apply krnna behene..plz udau krnnkoo
@vindyaguruge9594
@vindyaguruge9594 3 жыл бұрын
Ane mama apply kalama error ekka enawani
@maheshhitibandara6076
@maheshhitibandara6076 3 жыл бұрын
@@hashaninanayakkara3681 akki dila thiyena green card apply link eken ynna. Passport one. Man apply kla
@praveendilruck1169
@praveendilruck1169 3 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටපු video එකක් අක්කේ thank you ඔයාට❤🤝
@prabathaabeysundara4707
@prabathaabeysundara4707 3 жыл бұрын
අක්කා ඔය වීඩියෝ එක දානකං හිටියෙ....🔥💪👌 ගොඩක් ස්තූතිය අක්කෙ...
@hansi94dahanayaka77
@hansi94dahanayaka77 3 жыл бұрын
Thank you so much 🙏 ඔයා හිතන පතන හැමදේම ඉටු වෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️
@huaweiy3c852
@huaweiy3c852 2 жыл бұрын
අක්කා ඔයගෙ විඩාවය ගොඩක් වටිනා Computer ගැන දැන ගන්නා ආසස IT school චැලයක් තියෙ එකය බලන
@sajeewanifernando8823
@sajeewanifernando8823 3 жыл бұрын
ඔයාට පින් මේතරම් විස්තරයක් දුන්නට.කවෘත් මේ දෙ කලේ නෑ .
@nalakadesilva3889
@nalakadesilva3889 3 жыл бұрын
මම තමා පලවෙනි comments එක ගැම්මක් තමා ❤️‍🔥😊😊😊
@dinukaralakranda6484
@dinukaralakranda6484 3 жыл бұрын
පළවෙනි view එක මගෙන් 😅
@Sajith_Uditha
@Sajith_Uditha 3 жыл бұрын
පිස්සු හැදෙයි. මං 1st view & comment දැම්මෙ 😁
@IcMixMusic
@IcMixMusic 3 жыл бұрын
@@Sajith_Uditha hmm
@shenuliyaamey9917
@shenuliyaamey9917 3 жыл бұрын
Be happy and stay blessed for ever 😍. Take care, love you so much akki manika😘
@bnkbnk7285
@bnkbnk7285 3 жыл бұрын
Thank you very much. Really usefull Video and it is very professional..... Thank you for the guidance...............
@deemanthalakshan4622
@deemanthalakshan4622 Жыл бұрын
අහම්බෙන් දැක්ක මේ වීඩියෝ එක නිසා මම හෙට ඇමරිකා යනවා. Thank you so much
@USNCREAM
@USNCREAM 3 жыл бұрын
අදත් සුපිරි ම සුපිරි වීඩියෝ එකක්
@misswk9287
@misswk9287 3 жыл бұрын
Hi dear. I'm a newly appointed government teacher. Can I apply for this lottery? Will be there any legal issues do I have to face? In case if I got the green card, how can I make living in America? How do I get the accommodation there? PLEASE REPLY 💜💜💜
@tuweenanimsarani
@tuweenanimsarani 3 жыл бұрын
අක්කෙ මම postal code එක දැන්මෙ මොරටුවෙ postal code එක..හැබැයි town/city කියන column එකට දැන්මෙ colombo කියලා..ඒක ප්‍රශ්නයක් වෙයිද
@nabeshadesilva7824
@nabeshadesilva7824 3 жыл бұрын
Hi akki help me
@sadunipadmaperuma9198
@sadunipadmaperuma9198 2 жыл бұрын
Akka thank u so much for this video ♥️ I applied for DV lottery 2024 with your help ♥️ Thank u sooo much ♥️
@Snake.studio667
@Snake.studio667 3 жыл бұрын
thanxs akka hariyatama kiyadunnata budusaranai oyalata
@Sajith_Uditha
@Sajith_Uditha 3 жыл бұрын
අක්කෙ මේකට අනිවා reply එකක් දෙනවද? එතකොට කලිං කිවුව විදියට a/l වෙනකං අධ්‍යපනය ඉවර කරලා තිබිම විතරක් ඇතියි කිවුවනෙ. ඒත් application එකෙ විදියට a/l පාස්වෙන්නම ඕන කියල තියනවනෙ නෙ? එතකොට a/l සමත් නැත්නං සුදුසුකම් නැනෙ නෙ? එතකොට ෆේල් කෙනෙක් ඕකෙ degree අරං කියලා තෝරලා ඊටපස්සෙ a/l කරලා පාස් උනොත් ඒ සහතිකෙ ඉදිරිපත් කරන්න පුළුවංද? (අවුරුදු 5ක් ඇතුලත අවුරුදු දෙකක පළපුරුද්දකුත් නැ)
@michaelshehan
@michaelshehan 3 жыл бұрын
පුළුවන්
@randidissanayaka1779
@randidissanayaka1779 3 жыл бұрын
Next year එන interview එකට ඔයාට A/L qualifications පෙන්නන්න පුලුවන් නම හරි..
@shashininonis18
@shashininonis18 3 жыл бұрын
Salli kochchara Oni the
@Sajith_Uditha
@Sajith_Uditha 3 жыл бұрын
@@shashininonis18 මෙ අක්කගෙ කලිං වීඩියො එක බලන්න
@hashimmsa5733
@hashimmsa5733 3 жыл бұрын
Hi, I have 2S for my A/Ls but i am working as the Managing Director and CEO of my own company for the last 9 years. ( my job zone is 5 and SVP range is above 8)Can i mention both these qualifications in a single application? So that if I am not eligible through one of them, would I be eligible through the other? Please reply ASAP
@michaelshehan
@michaelshehan 3 жыл бұрын
Yes you are eligible thru all that said channels, but only mention one or the most recent professional qualification when applying, good luck
@amilarajapaksha5761
@amilarajapaksha5761 3 жыл бұрын
shana mendis.... Mata AL valata S3 thiyanava.english valata F thiyenne. AL valin applay karanna puluvanda
@sachithperera5353
@sachithperera5353 3 жыл бұрын
@@michaelshehan mama A/L Fail habai mama Software Engineering walin mn mage digree eka complete karala thiyenne ethakota mata A/L nathi eka prashyanak na neda
@S.Colombarachchi_
@S.Colombarachchi_ 2 жыл бұрын
Under section 7 is required photograph instead of passport infomation .please explain
@S.Colombarachchi_
@S.Colombarachchi_ 2 жыл бұрын
No place to fill passport infomation
@imeshawickramasinghe5179
@imeshawickramasinghe5179 3 жыл бұрын
Passport name Sur name - Herath Mudiyanselage Other names - Imesha Kumara Wickramasinghe මෙහෙම තමයි පාස්පෝට් එකේ තියෙන්නෙ. මේ විදිහට තියන නම ෆිල් කරන ඉදිහ පොඩ්ඩක් කියන්න පුලුවන්ද. Family / Last name - Wickramasinghe First name - Herath Mudiyanselage Imesha Middle name - Kumara මේ හරිද..? Please give me a help
@ashanwilladdarage9384
@ashanwilladdarage9384 3 жыл бұрын
Doubt for me too. Passport eke other names kiyna eka meke first name and middle name kiyala dekata kadanna puluwanda?
@chanuranathunga3194
@chanuranathunga3194 3 жыл бұрын
I had this problem too. Family/Last name ekata pp eke surname eka dala, first name widihata pp eke tiyana other names kiyana tika dammoth waradida?
@imeshawickramasinghe5179
@imeshawickramasinghe5179 3 жыл бұрын
@@chanuranathunga3194 man hithan idihatanm Family / last name ekat end oon ape name awasan kaalla.. hbi name kali 3k nethnam surname ek nethuwa ek wenas wenawa. me video ek kiyanneth ehemai. Sur name ekai ape palaweni namai first name ekat dala middle name ek danawa
@kumeshkumuduka330
@kumeshkumuduka330 3 жыл бұрын
Surname ekai family name ekai adahas dekkda.
@chamodifonseka4258
@chamodifonseka4258 3 жыл бұрын
Thank you akke oyage instruction nisa green card apply karana lesi una
@ravidurandika9718
@ravidurandika9718 2 жыл бұрын
ස්තුතියි ඔයාගේ දැනුවත් කිරීමට .
@chamarikamadushani4314
@chamarikamadushani4314 3 жыл бұрын
පාස්පෝට් එකේ address එක යි form එකේ address සමාන වෙන්න ඕනද
@kasunthushara4798
@kasunthushara4798 2 жыл бұрын
Palangasinghe kodithuwakku arachchige kasun thushara kohomda dane mis
@gihanshaffi
@gihanshaffi 3 жыл бұрын
Thank you!! Thank you!! Thank you!! very much your information we applied and let see what happen fingers crossed
@gamingjanu8534
@gamingjanu8534 3 жыл бұрын
nice video i like this
@shakyashiromalgeegamage6238
@shakyashiromalgeegamage6238 2 жыл бұрын
informative and specific thanks a lot
@Sbtvtec
@Sbtvtec 2 жыл бұрын
ඉතාමත් වැදගත් වීඩියෝවක්. හරිම පැහැදිලියි
@sujithdissanayake6169
@sujithdissanayake6169 2 жыл бұрын
Thanx a lot...2024 walata redy wenna godak important ...❤️❤️❤️
@nelupadias5479
@nelupadias5479 3 жыл бұрын
Hello akki, I done it finally last date, so I want thank for you, I saw your going to America agein, by a way,,,thank your effort ,its very helpful vedio ,, I would like say something for you ,,,I wish Your future be a good ,,🙏
@siharasafoodproducts2839
@siharasafoodproducts2839 2 жыл бұрын
Excellent Madam Thank you so much
@madunadeeshani6525
@madunadeeshani6525 3 жыл бұрын
Oba thumiyata bohomath sthuthi😍😍 dalada samidu pihitayi🙏
@rasikawijerathna6372
@rasikawijerathna6372 2 жыл бұрын
බුදුසරණයි බොහොම ස්තුතිය ඔබතුමියට 🙏🙏
@SuperRezzee
@SuperRezzee 3 жыл бұрын
Thank you, Wish all your dreams come True !
@rorechchana8857
@rorechchana8857 2 жыл бұрын
Thanks to your video i got success this time. Thanks again for the info
@upuldharmasiri1808
@upuldharmasiri1808 3 жыл бұрын
Thank you for your kind advice for filling the application. Badu saranai!
@Sandhanayake
@Sandhanayake 2 жыл бұрын
Ane mis me aurudde meka fil krnn berida ane kiynnko chuttak plzzzzzzzzzzzz 🙏🙏🙏
@cd564
@cd564 3 жыл бұрын
Thanks akkiyo. oya nisa green card eka ikmnt fill kara thanks ayemth...
@piyumikarunarathna8245
@piyumikarunarathna8245 3 жыл бұрын
Me video eka nam godaak wedagath akki..oyata godak thanks..mata podi prashnayak thiyanawa..ape name ekata kotas dekai nam thiyenne eka kohomada fill kara ganne..ex: arachchilage gunawardhana.me wage namak danne khmada..middle name nathuwa demmata kamak nedda?
@edwardedward7710
@edwardedward7710 3 жыл бұрын
Thanks your instructio 👍🙏
@d.c.jayasinghe7343
@d.c.jayasinghe7343 3 жыл бұрын
Godak hoda video Ekak godak pahadiliwe kiya dila tiyenawe 🥰🥰🥰💋 thanks
@nethzoon6428
@nethzoon6428 3 жыл бұрын
Thx u sooo much done this vedio without any jealously.....it's amazing.....thx u sooooooo much ❤️
@sasiru100
@sasiru100 3 жыл бұрын
Good content, Thank you very much for your commitment, highly appreciate it. please keep going.
@chamathkara9054
@chamathkara9054 3 жыл бұрын
Thank you akke.budusaranai
@susankumara343
@susankumara343 3 жыл бұрын
Thanks . Great explanation.
@dinushamanatunga9648
@dinushamanatunga9648 3 жыл бұрын
it was helpfull.tx
@madhushanikgn9967
@madhushanikgn9967 2 жыл бұрын
Thank you so much...❤️ i am waiting for apply green card next time
@chamarirozairo9760
@chamarirozairo9760 3 жыл бұрын
Akki. Babalage photos ganna vidiyak thyenawada? I mean 10 months wage baby kenekge
@habiyaibabiyai2329
@habiyaibabiyai2329 3 жыл бұрын
Thank you for your help.....
@sajithadhikari542
@sajithadhikari542 3 жыл бұрын
VERY USEFUL ! THANK YOU SO MUCH ! BE BLESSED!
@kaveeperera72
@kaveeperera72 3 жыл бұрын
VERY USEFUL
@ravindurukshan8765
@ravindurukshan8765 Жыл бұрын
i need to ask you something akki? this specific photo, can i take that photo with a phone or something? or should i take it from a studio?
@anuraamarasuriya6418
@anuraamarasuriya6418 3 жыл бұрын
Thank you very much miss
@harshanimadushika1563
@harshanimadushika1563 3 жыл бұрын
ලබන පාර try karanava akka. Dana gatte me para. Thanks oyata
@ayeshasenevi835
@ayeshasenevi835 3 жыл бұрын
Thank you so much to you
@thanukasaduneth
@thanukasaduneth Жыл бұрын
Ake mn koriyan vibage kara me aurude fel hebei labana parath karanava ekata aulak yanavada okata apilikeshan demoth ehema ne ne
@miurangasandunil2753
@miurangasandunil2753 3 жыл бұрын
Thank you soo much dear!! Really helpful!!
@karundasapriyantha6523
@karundasapriyantha6523 3 жыл бұрын
Thank you so much dr .your description is well .its very helpful us. again I thank you
@shashjay6735
@shashjay6735 3 жыл бұрын
Good Job! Thank you!
@anojashiranthi5421
@anojashiranthi5421 3 жыл бұрын
Ane akki 2024 application eka fill karana widiye video ekak danna plzzz mta 2023 miss wuna
@easikachmnd
@easikachmnd 3 жыл бұрын
Thanks for the information. It was really helpful.
@shanenleen
@shanenleen 3 жыл бұрын
Thanks for this. Just submitted the application 😍
@akithliyanage
@akithliyanage 3 жыл бұрын
CIMA wage PROFESSIANAL EXAMS PASS wela thiyanawa nm mokadda danna oni
@Hasitha_S_Kumara
@Hasitha_S_Kumara 2 жыл бұрын
Akkata Godaaak pin akke. Mn akka kiyala dunna vidiytama green card lottry ekata application damma. Matawath hitha ganna ba. A lottery eken mn select wela. Godak godak godal thank you akke. 😍❤️❤️ youtube eke sindu aha aha inna kota ahamben akkage green card application daana me video eka dakke. Godak pin akke 😍😍😍 බුදු සරණයි ayiyatayi akkatayi dennatama ❤️❤️❤️❤️
@Hasitha_S_Kumara
@Hasitha_S_Kumara 2 жыл бұрын
අක්කේ පුලුවං නම් ඊලගට කරන්න තීන step tiketh video ekak aran enna 😍
@Hasitha_S_Kumara
@Hasitha_S_Kumara 2 жыл бұрын
Sponsor kenek hoya ganna vidiyak kiyala dennako akke 🙂
@gihanchathuranga4479
@gihanchathuranga4479 3 ай бұрын
dan oya americaweda inne
@EkvinPeiris
@EkvinPeiris 3 жыл бұрын
Thank you Very much..!!!
@dthakshilawickramanayake6275
@dthakshilawickramanayake6275 3 жыл бұрын
question 15 passe continue wenne na ne.site cannot be reached kiyala watenawa.internet connection eka hondata tiyenawa.slt peotv use karanne akki mama
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
84 - කවුද මේ Sponsor | Role of a Sponsor
23:29
PasanNivasa
Рет қаралды 41 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН