Lihini Minoda | Bhare Naina | The Live Semi Finals | The Voice Teens Sri Lanka

  Рет қаралды 172,216

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер: 431
@TheVoiceSriLanka
@TheVoiceSriLanka 4 жыл бұрын
Teens ආදරණීය ප්‍රේක්ෂකයින් වෙත, අපගේ වැඩසටහනට අදාලව ඇති යෝජනා,චෝදනා සියල්ල අප සමග බෙදාගන්න.එහෙත් තරගයේ ගීත ගායනා කරන දරුවන්ගේ පෞද්ගලිකත්වයට හානියක්වන අයුරින් comment කිරීමෙන් වළකින්න. එලෙස යොදන comment ඉවත්කිරීමට අපි කටයුතු කරන්නෙමු. The Voice Teens වැඩසටහනේ ගීත ගායනා කරන්නේ තවමත් පාසැල් යන වයස් සීමාවේ පසුවන දරුවන් වන අතර ඔවුන් ඉල්ලක කරගනිමින් ඇතැම් පිරිස් පහත් මට්ටමේ අදහස් දක්වමින් ඔවුන් අපහසුතාවයට පත්කරවන්නට කටයුතු කිරීම අතිශය කණගාටුදායක තත්වයකි. එලෙස සැලසුම්සහගත අයුරින් අදහස් දක්වන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අප කටයුතු කරන බව කාරුණාවෙන් දැනුම්දෙමු.
@harshaniekanayake5085
@harshaniekanayake5085 4 жыл бұрын
කෝච්ලා එක්ක කරපු සිංදු හතරත් දාන්න
@nirmitha7902
@nirmitha7902 4 жыл бұрын
පුළුවන් nam full akama dandako
@nirmanadulaj6197
@nirmanadulaj6197 4 жыл бұрын
වොයිස් ටීන් එකේ කිසිම ලමයෙක්ට මම බැනල නෑ.. ඒත් මේ ලමයට එච්චර කැමත්තක් තිබුනෙ නෑ.. ඒත් අද හිතුන මෙයා කොච්චර දක්ශද කියල.. හැම වෙලේම තරගකරුවන්ගෙ අපි නොදකින පැත්තක් කෝච්ල දකිනව.. ඒ තමා කෝච් කෙනෙක් කියන්නෙ.. සුපිරි..
@malishaheenatigala547
@malishaheenatigala547 4 жыл бұрын
Ow, coach hari
@arandimal
@arandimal 4 жыл бұрын
👍👍👍👍 thank you
@sachila1st
@sachila1st 3 жыл бұрын
ගොඩක් අය හිතුවේ..එයාගෙ තිබ්බ confidence එක ලොකු කමක් කියල... එකයි ගොඩක් අයට දක්ශ තාවය නොපෙනුනේ..ඇත්තටම final යන්න තරම් සුදුසු ගැයුමක්
@SL0653
@SL0653 4 жыл бұрын
Dance එකට වඩා band එක පෙන්නුවනම් හොදයි කියන උං ලයික් එකක් දාං යන්න..😒
@vinojatilani9201
@vinojatilani9201 4 жыл бұрын
band eke keybord aiyata tama mage vote eka.
@SL0653
@SL0653 4 жыл бұрын
@@vinojatilani9201 band ek blnna patta aswen inne ..oii..
@vinojatilani9201
@vinojatilani9201 4 жыл бұрын
@@SL0653 ඔව් අනේ මුල ඉදන්ම නියමයි
@rukshaneron4681
@rukshaneron4681 4 жыл бұрын
Band එක superb.... ❤️
@thevinduudayana3979
@thevinduudayana3979 4 жыл бұрын
ඔව් මුන් ටික දගලනවා දෙකට කැඩුණු පනුවෝ ටික වගේ....🐙
@p.r.3547
@p.r.3547 4 жыл бұрын
අද නම් මාර ලස්සනයි ...අන්තිමට මෙයා අඩනකොට දුකත් හිතුනා....කට්ටිය blind adition එකේදී කොච්චර බැන්නත් හිතෙන් කොච්චර අහින්සක ,සන්වේදී ලමයෙක්ද කියලා හිතුනා....out උන නිසා කියනවා නෙවෙයි,මුල ඉදන්ම මන් මෙයා ගේ style එකට ආසයි...අද තමා ලස්සනම performance එක.....Good Luck Lihini.............
@dulajchanuka2166
@dulajchanuka2166 4 жыл бұрын
This is so true. Because if the person doesn’t show much attention that doesn’t mean the person has an attitude. They are still kids and they have feelings too. Sanuka failed as a coach because he wasn’t fair with his decisions. This performance is the best performance of the night. I hope she will shine one day with her own talent.
@Sachitha123
@Sachitha123 2 жыл бұрын
ලිහිනි අක්කා මාරම නිහතමානී එදා ස්ක්‍රිප්ට් එකකට ගියපු එකක් වගේ බ්ලයින්ඩ් ස් වල. ඒකෙන් මිනිස්සු ගොඩක් එයාට බැන්න
@kavindunigayanika9166
@kavindunigayanika9166 4 жыл бұрын
එදා දවසෙ හොඳටම කිවුවෙ ලිහිණි❤ එයාගෙ තරං strong වොයිස් එකක් එදා නං තිබුනෙම නෑ.. ❤ කොයිතරං අමාරු ගීයක්ද ඒක.. කොයිතරං අමාරු variations ද ඔයා ඒ හරියටම කිවුවෙ.. 🥺❤ ඒ හැකියාව අනර්ඝයි.. ❤🥺 තරඟයෙන් විතරයි ඔයා ඉවත් උනේ නංගි.. ඔයාට දිග ගමනක් තියනවා.. 💪 අපි ඉන්නවා ඔයා එක්ක ඕනම දේකට.. ❤ ජයවේවා ඔයාට.. !!💪❤
@vishwanaveen
@vishwanaveen 4 жыл бұрын
ලිහිණිට ආව දවසෙම ඉඳල මම personally කැමති නෑ. ඒත් මේ performance එක වෙනමම ලෙවල් එකක තිබ්බෙ. අනික හිටපු අනිත් අය නිසා එක විදියකට මේක underrating. මම කැමතිම සිංදුවක් මේක. හිතුවෙ නෑ මෙච්චර හොඳට කියයි කියල
@akilaabesinghe7653
@akilaabesinghe7653 4 жыл бұрын
මමත් කලින් වැඩිය කැමත්තකින් හිටපු කෙනෙක් නෙමේ. ඒත් මේක නම් නියමෙටම කීවා
@noname-bp8zz
@noname-bp8zz 4 жыл бұрын
Yes
@buddhikaj4011
@buddhikaj4011 4 жыл бұрын
තරඟය පුරාම දක්ෂතාවය ස්ථාවරව පෙන්නුව මෙයා... Attitude එකට ආස නොවුනත් ඒවා යටපත් කරන් මට පෙනුනේ සුපිරි දක්ෂතාවය... කියපු හින්දි සින්දු ඔක්කොම 🔥🔥🔥🔥
@flamingodance4551
@flamingodance4551 4 жыл бұрын
Math kemathi nehe but yesterday she was amazed
@arandimal
@arandimal 4 жыл бұрын
Happy to see this comment.
@charunyagayathri3584
@charunyagayathri3584 4 жыл бұрын
මුලදිම ඔයා පෙන්නපු attitudes වල වෙනස නිසා සමහරවිට ඔයාට votes අඩුවෙන්න ඇති. එහෙම නොවුනානම් ඔයා Finale වල ඉන්නම ඕනි කෙනෙක්....මාරම ලස්සනයි perfomance...❤
@manindriaseensa3463
@manindriaseensa3463 4 жыл бұрын
අම්මා : කවුරු තේරෙයිද?🤔🤔 මම : හේසර තේරෙයි නේ? හැබැයි සියුමිණිත් සුපිරි එයාව තෝරගනී.. ආහ්!! ලිහිණිත් නියමයිනේ එයා තේරෙන්නත් පුලුවන්.. 😪😪😪 මේ හැමෝම දිනලා ඉවරයි.. වටිනම දේ මග නවතින්න නම් එපා. අපේ රටේ ඉදිරි අනාගතේනේ මේ♥️
@JeonJungkookFP
@JeonJungkookFP 4 жыл бұрын
ලිහිණිගෙ bestම performance එක තිබ්බෙ ඊයෙ කියල හිතෙන අය ඉන්නවද🙋🙋
@upekshaperera2221
@upekshaperera2221 4 жыл бұрын
Eye ewa balanne kohomada
@JeonJungkookFP
@JeonJungkookFP 4 жыл бұрын
@@upekshaperera2221 මේ තියෙන්නෙ
@mallikafernando4342
@mallikafernando4342 4 жыл бұрын
P
@upekshaperera2221
@upekshaperera2221 4 жыл бұрын
Ethakota irida tika ko
@JeonJungkookFP
@JeonJungkookFP 4 жыл бұрын
@@upekshaperera2221 ඔය තියෙන්නෙ😂😂
@denusaradenu4808
@denusaradenu4808 4 жыл бұрын
මන් දැක්ක පිච් එක එහෙ මෙහෙවත් පනින්නෙ නැත් එකම කෙල්ල.වොට්ස් කොහොම වුනත් ආසම ඉමෝශනල් කටහඩක් දුවෙ ඔයාට තියෙන්නෙ.අනර්ඝය් ඇත්තටම.හැම පාරකම දැක්ක දෙයක් ඔයා ගායන විශිශ්ටත්වය උපරිමය්😍
@pinsaraaasith3540
@pinsaraaasith3540 4 жыл бұрын
ලිහිණි කියපු සින්දු වලින් කියපු ලස්සනම සින්දුව තමයි මෙක. අපරාදේ ඊයෙ ලිහිණි කැපුනෙ. දුමාල් වගේ සනුකත් එදා කියපු විදිහට විතරක් තේරුවනම් ඇත්තටම තෝරන්න ඔනා ලිහිනිව.
@maheesha1404
@maheesha1404 4 жыл бұрын
Ow.
@asindudharmapriya2136
@asindudharmapriya2136 4 жыл бұрын
True
@dinewdamsith7819
@dinewdamsith7819 4 жыл бұрын
Na
@todayonline919
@todayonline919 4 жыл бұрын
ow
@vikassaxena1719
@vikassaxena1719 4 жыл бұрын
Amazing.. you're just spot on👏👏🔥 love from India ❤️🇮🇳
@diluperera3057
@diluperera3057 4 жыл бұрын
Ghar more pardesiya කිව්ව දවසෙ ඉදලම දැක්ක දක්ෂ තරගකාරියක්. ලංකාවෙ ඉන්න නූගත් දූපත්වාසීන් එකතු වෙලා මේ ළමයව වට්ටලා සතුටු වෙනවා දැන්. දක්ෂ ගායිකාවක් තරගයට නැති උනේ.
@malith1237
@malith1237 4 жыл бұрын
Final innh one kenek
@asindudharmapriya2136
@asindudharmapriya2136 4 жыл бұрын
Agree
@todayonline919
@todayonline919 4 жыл бұрын
thrue
@hansikaweerasinghe6602
@hansikaweerasinghe6602 4 жыл бұрын
අවසාන set එක ඔක්කොම එක වගේ දක්ශයි...ඉවත් වුන කවුරුවත් ඉවත් උනේ අදක්ෂ නිසා නෙමෙයි...
@buddhikaj4011
@buddhikaj4011 4 жыл бұрын
අවිවාදයෙන්... මේ තරඟයේ හින්දි සින්දු ගායනා කරන්න සුදුසුම සහ ගැළපෙනම female voice එක තමා ලිහිණි... ඒ වගේම Blind Auditions වල ඉඳන් තරඟයෙන් ඉවත් උන දවස දක්වාම ස්ථාවරව තමන්ගෙ දක්ෂතා ඉදිරිපත් කළ කෙනෙක්... 👍👍
@madhushasandheepani4496
@madhushasandheepani4496 4 жыл бұрын
na dilmi
@amazing6357
@amazing6357 4 жыл бұрын
Dilmi
@buddhikaj4011
@buddhikaj4011 4 жыл бұрын
@@madhushasandheepani4496 ඩිල්මිට වඩා අනිවා හොඳයි මෙයා... ගිහින් මෙයාගේ බැටල්.. බ්ලයින්ඩ් අහල බලන්න... තනිකර professional female singer කෙනෙක් වගේ... වැරැද්දක් වෙන තැනක් නැති තරම්.... මේ සෙමි ෆයිනල් එකත් විශිෂ්ට ගායනයක්...
@maheesha1404
@maheesha1404 4 жыл бұрын
@@buddhikaj4011 mma ekagai
@kesaroedition5045
@kesaroedition5045 4 жыл бұрын
Dilmita mechchara strong sing karanna ba
@kavindunigayanika9166
@kavindunigayanika9166 4 жыл бұрын
සනුක ලිහිණි වයි දුමාල් වීනාත් වයි තේරුවා නං finale එක ඇඬෙන්නම පට්ට වෙන්න තිබුනා කියලා හිතෙන්නෙ මට විතරද.. 🥺 අපරාදෙ හිටපු දක්ෂම දෙන්නා ඉවත් උනේ😪💔
@todayonline919
@todayonline919 4 жыл бұрын
yes
@Kalindhu_Music
@Kalindhu_Music 2 жыл бұрын
Amazing❤️
@Sandyficslick
@Sandyficslick 4 жыл бұрын
Such a shame she didn’t get chosen. Her performance was clearly the most outstanding one last night. She did not disappoint. You’re amazing Lihini! You will go to great lengths in the music field. Well done!!
@TheMagical1989
@TheMagical1989 4 жыл бұрын
I’m so glad that I’m not the only one who thinks the exact same thing! She was amazing! Goosebumps throughout the performance ❤️❤️❤️
@maheesha1404
@maheesha1404 4 жыл бұрын
@@TheMagical1989 💙💙
@sakurafernandez5552
@sakurafernandez5552 4 жыл бұрын
I thought the same.. She was stable in her notes...this round she was better than Hesara in my opinion .
@nimandra
@nimandra 4 жыл бұрын
A very difficult song to sing. Lihini nailed it. A powerful performance. Wishing you all the very best Lihini.
@pramithsenanayaka412
@pramithsenanayaka412 4 жыл бұрын
Lihini's best performance so far in this competition ❤️💫🙌
@fathsam2717
@fathsam2717 4 жыл бұрын
So true
@lihinigalappaththy2929
@lihinigalappaththy2929 4 жыл бұрын
So true
@sltrendings1694
@sltrendings1694 4 жыл бұрын
කලින් කැපෙන්න තිබුණා කියලා අනන්තවත් හිතුනත්. ඊයේ හිතුනා හෙසරට වඩා හොඳට කිව්වා කියලා.
@nomad_naari2329
@nomad_naari2329 4 жыл бұрын
For a Shrilankan she had chosen difficult song full of awadhi words, even many south Indian can't understand it properly. Great choice and really good voice.
@MsMBGZ
@MsMBGZ 4 жыл бұрын
In this round coaches selected songs for them. She didn't choose. However she did justice to the song.
@lankanthoughts5721
@lankanthoughts5721 4 жыл бұрын
2:48 Voice Controling ❤️❤️👌
@smusic976
@smusic976 4 жыл бұрын
එතන පට්ට❤️❤️
@tharindugamage3041
@tharindugamage3041 4 жыл бұрын
ඔයාගෙ සින්දුවලට වැඩිවැඩි කැමැත්තක් නැති උනාට එදා හොඳටම කීවේ ඔයා ලිහිණි.
@dkg6402
@dkg6402 4 жыл бұрын
2:49 to 2:52 and 3:10 those parts 😍
@dikuspmemo1455
@dikuspmemo1455 4 жыл бұрын
අපරාදේ මං දැකපු ලිහිණිගේ හොඳම ගායනය මේක.. ඇයට ඇත්තටම තියෙන්නේ Nandini srikarගේ හඩට සමාන හඬක්. ඒක වෙන්න ඇති සනුක ඇයට මේක දෙන්නත් ඇත්තේ..❤️
@smusic976
@smusic976 4 жыл бұрын
E voice eka wagema thama❤️
@ChamariPerera
@ChamariPerera 4 жыл бұрын
Delighted to see a teenager singing this which is a masterpiece by Richa Sharma. 👌👌
@malithchamika7128
@malithchamika7128 4 жыл бұрын
It's Nandini Srikar😌.not the one you mentioned above.
@pristork363
@pristork363 4 жыл бұрын
whoever the original singer is, all I could say is that Lihini sang it better than the original! She just nailed it!!
@shefsweety5355
@shefsweety5355 4 жыл бұрын
Its by nandini srikar not Richa sharma
@LalitKumar-mr9yz
@LalitKumar-mr9yz 3 жыл бұрын
@@pristork363 really listen original first
@pristork363
@pristork363 3 жыл бұрын
@@LalitKumar-mr9yz I have listened to it.
@kasunpunsith
@kasunpunsith 4 жыл бұрын
ජය වේවා ලිහිනි 💪💖
@sanjeewamadusanka35
@sanjeewamadusanka35 4 жыл бұрын
මේ වැඩ සටහනෙන් අපේ රටේ අති දක්ෂ ළමයි ගනනාවක් හදුන්වා දුන්නා.ගොඩක් හොද වටිනම දේ ඒකයි.ස්තුතියි සිරස ටිවි ඔබට.සහභාගි වන සියලුම ළමයින්ට තෙරුවන් සරණයි සුභ අනාගතයක් වේවා
@SaratamaGanan
@SaratamaGanan 4 жыл бұрын
For me, this is one of the top two out of all the semi final performances .she was the best that day, unfortunately Sanuka doesn't believe in "performance of the day".
@suhelkhan8219
@suhelkhan8219 2 жыл бұрын
She just rocked it!
@rasika1158
@rasika1158 4 жыл бұрын
සින්දුවට ගැලපෙන narthanayak ඉදිරිපත් කරන්න බැරිද මොක්කුද අර වට්ටක්කා dance දාන උන් ටික 🤮🤮🤮🤮🤮
@jinnid8612
@jinnid8612 4 жыл бұрын
I couldn't agree more. Totally unnecessary. The forced background dances are a ridiculous distraction and really makes the whole thing cheap and comical.
@anurarasika5212
@anurarasika5212 4 жыл бұрын
Dheyyane mata hina kala pana yay wage wattakka dance kiwwama thama dance eka beluwe sirawata hina yanawa mathak kara kara
@viberviber1965
@viberviber1965 4 жыл бұрын
Aththa kathawa
@sithumiperera5212
@sithumiperera5212 4 жыл бұрын
After this comment I really looked at the dance, couldn't agree more😆😆😆😅😅🤣🤣🙈🙈
@sopjsopj3053
@sopjsopj3053 4 жыл бұрын
සාධාරණය ඉෂ්ට උනානම් මීට වඩා මට සතුටුයි
@arandimal
@arandimal 4 жыл бұрын
You justified very clearly the choice of Sanuka to bring you this far. You proved that its not just because of the stand up song “lihiniye” but because of your enormous talent.
@janudapannila5234
@janudapannila5234 4 жыл бұрын
ආයෙ ආයෙත් හිතෙනවා බං හශේන්ගෙ performance එකට වඩා අඩි ගානක් ඉස්සරහින් මේක 😐🤩
@asindudharmapriya2136
@asindudharmapriya2136 4 жыл бұрын
💔💙
@smusic976
@smusic976 4 жыл бұрын
එකගයි
@sachila1st
@sachila1st 4 жыл бұрын
Seriously
@chumithapremathilaka8237
@chumithapremathilaka8237 4 жыл бұрын
Ow
@Dsandeepa4053
@Dsandeepa4053 3 жыл бұрын
True
@janudapannila5234
@janudapannila5234 4 жыл бұрын
කොච්චර බැන්නත් කට්ටිය steady performance එකක් මේක ලිහිනිගෙන්. උඩට යන තැන් නම් 👌👌👊
@jinnid8612
@jinnid8612 4 жыл бұрын
One of the best vocal performances of the night.
@deepakkumarg9779
@deepakkumarg9779 3 жыл бұрын
Many can do sing this song but ur version is masterpiece
@kalanaprabash2063
@kalanaprabash2063 4 жыл бұрын
කටහඩ එක්කම නිහතමානීකම තිබ්බ නං මාරම වටිනව. කොහොම උනත් මාර දක්ශතාවයක් congratulations ❤️💪
@maheesha1404
@maheesha1404 4 жыл бұрын
Ow. Mulinma prekshakayonta නිරීක්ෂණය wenne attitude eka.. Aparadeee. Eya dakshaiii. 💙😪
@arunadeepalsamaranayake1789
@arunadeepalsamaranayake1789 4 жыл бұрын
ලිහිනි කියන්නෙ දක්ෂ වගේම හරිම නිහතමානී දරුවෙක්.
@kalanaprabash2063
@kalanaprabash2063 4 жыл бұрын
@@arunadeepalsamaranayake1789 දක්ශ බව නං දැක්ක ඒත් blind එකේදි හැසිරීමට පෞද්ගලිකව මම කැමති නෑ. එතනදි පෙනුන දේවල් නිසා කිව්වෙ නැතුව එයාගෙ චරිතයට හානියක් කරන්න බලාපොරොත්තුවෙන් කියපු දෙයක් නෙවෙයි. 👍
@nilakshansandeepa9218
@nilakshansandeepa9218 4 жыл бұрын
අනිවා. 👌
@harinudara3657
@harinudara3657 4 жыл бұрын
oyage comment ekata bohoma sthutiy shodaraya . lihini ekka wachnayk hri katha karala tiyenwanm oya ohama kiyanne na
@BtwinUnW
@BtwinUnW 4 жыл бұрын
its sad that people cant figure out personality vs confidence & wits Sri lankans were stupid to have judged her personality wrongly by a way too reasonable question she asked at her blind audition. But sri lankans are in born "know it alls"
@deepakkumarg9779
@deepakkumarg9779 3 жыл бұрын
After heshani's performance
@dipshikhachanda
@dipshikhachanda 3 жыл бұрын
You really sang it in your way beautifully.. loved it. Love from india❤️
@Dඩී
@Dඩී 4 жыл бұрын
සනුක ලමයෙක්ට දීපු ගැලපෙනම සින්දුවද කොහෙද
@nimanishere
@nimanishere 4 жыл бұрын
aniwaren, original ekai mekai dekama ekawage
@Dඩී
@Dඩී 4 жыл бұрын
@@nimanishere owwww. Meka pattama 🖤
@PizzaHabibi
@PizzaHabibi 4 жыл бұрын
Sirawatama 😁
@charith8313
@charith8313 4 жыл бұрын
What a powerful performance Lihini. You clearly showed that you are something special at the blind auditions. This is just awesome. It’s petty that you couldn’t go through. Looking forward to hear your songs in the future 👏
@akiperera683
@akiperera683 4 жыл бұрын
Can’t stop listening to this ❤️
@heshanlakru4546
@heshanlakru4546 4 жыл бұрын
වසුන්දරා රවිහන්සියි,සවින්දි සිත්මිනියි..❤❤❤❤❤❤❤
@aravindakumara387
@aravindakumara387 4 жыл бұрын
Voice of teen eke mn asama voice eka tama lihinige voice eka.. Final giyath netath eyata tynwa honda anagetayak.. Best of luck lihini..
@ishan6135
@ishan6135 4 жыл бұрын
1:29 වසුන්දරා ❤❤
@arandimal
@arandimal 4 жыл бұрын
Powerful voice. Better than Hesara when the voices are compared. But if she was selected by Sanuka, the comment section would be totally different. There were guys who told that Sanuka will choose Lihini even she sang “ hinchi pinchi hawa” in the knockouts. So finally all is well.
@sopjsopj3053
@sopjsopj3053 4 жыл бұрын
ලිහිනි දුව ඔයාගෙ ගායනය ඉතා විශිෂ්ටයි .
@w.aasantha9896
@w.aasantha9896 4 жыл бұрын
Don't give u have a unique vocal range 😍🥰..Go ahead .. Just smile cutie
@dinithikavindya7145
@dinithikavindya7145 4 жыл бұрын
ලිහිණි ❤ ආඩම්බරයි ඔයා ගැන නංගි 😘 මේ ගායනය ගැන වචන නෑ...උපරිමයටම ගියා...wow 😍....Congratz lihini 💙
@smusic976
@smusic976 4 жыл бұрын
ලිහිනිට මන් වැඩිය කැමති නෑ.ඒත් මන් එයාගෙ දැක්ක හොදම performance එක මේක.හොදටම කිව්වා ❤️
@hirunirathnayake4647
@hirunirathnayake4647 4 жыл бұрын
Excellent nangaa... 👍💖
@shyamenwalsh4797
@shyamenwalsh4797 3 жыл бұрын
හශේන් the voice උනාට ලිහිනි සහ හේසර එයාටත් වඩා දක්ශතාවයෙන් ගොඩාක් ඉදිරියෙන් හිටියා... ❤️🙏
@indunilwannakukorala441
@indunilwannakukorala441 4 жыл бұрын
The performance puthe. Listen to this with head phones. Superb. Ur future is set puthe. Keep moving. We are here for u!
@anjaleedance2300
@anjaleedance2300 4 жыл бұрын
This is better than the orijinal . Lihini ❤💪👌👍
@sachila1st
@sachila1st 4 жыл бұрын
Exactly ..far beyond the original ...
@lakshansilva2015
@lakshansilva2015 4 жыл бұрын
Ane wasundarage voice eka ptta widiyata lassanata ahenawa. Lihini ge karapu lassana performance eka🤔🤔🤔🤔 meka.
@thiazathasthakeer3253
@thiazathasthakeer3253 4 жыл бұрын
She deserves to be in finals.
@udayasiripremathilaka8670
@udayasiripremathilaka8670 4 жыл бұрын
Amazing lihini
@loveisprecious1712
@loveisprecious1712 4 жыл бұрын
Still watching
@Dඩී
@Dඩී 4 жыл бұрын
1:29 .මේකෙ මං ආසම තප්පර කීපය තමා වසුන්දරාවයි සවින්දිවයි ආයෙ පෙන්නපු එකට.. අනේ ඒ දෙන්නා හිටියනම් අද ලිහිනි ඉන්න තැන 💔
@lakshaniperera4371
@lakshaniperera4371 4 жыл бұрын
Well, lihini has proved herself. It’s unbelievable that you can’t see how talented she is. This is the only song sung in this competition that is more powerful than the original. Wish she was in India
@phwijesinghe1521
@phwijesinghe1521 4 жыл бұрын
වසුන්දරා දක්ශයි හැබැයි ලිහිනි එයාට වඩා දක්ශයි , කෝම උනත් වසුන්දරා ඉවත් කලා කල් වැඩියි
@amithchamaka7860
@amithchamaka7860 4 жыл бұрын
Kauruth adaksha na me sinduwath supiriyata kiuwa marama lassanai nangi bs anagatheta suba pathanawa
@mayomipiumika5284
@mayomipiumika5284 4 жыл бұрын
She nailed it today. All the best for your music career.
@lakshaniperera4371
@lakshaniperera4371 4 жыл бұрын
Not a bit less talented you are Lihini. We got goosebumps while listening to yours. Unfortunately this competition has so much talents. Fly high girl. You deserve a lot
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial 4 жыл бұрын
සනුකගේ decision එක ගැන මට තේරෙන්නේ නැහැ අපරාදේ ලිහිණි හොඳට sing කලා... පොඩි පොඩි තැන් ටිකක් තිබ්බ... But අනේ මන්දා... මෙයා final යන්න තිබ්බ...
@udarifernando1479
@udarifernando1479 4 жыл бұрын
Kawuda win kale??
@maheesha1404
@maheesha1404 4 жыл бұрын
@@udarifernando1479 hesarA Hashen
@jayawicks59
@jayawicks59 4 жыл бұрын
මම මෙදින දුටු හොදම ගායනය. චන්ද නොලබුනත් සනුකගෙ තේරීම හොදට සිදු වෙයි කියල සිතුවා. හරිම අපරාදෙ හොදම හොදම ගායනය ඉවත් උනා
@todayonline919
@todayonline919 4 жыл бұрын
yes.
@chiranthichamini2211
@chiranthichamini2211 4 жыл бұрын
Singing vise Lihini is better than Hesara in live performnce
@madhavihasnika3846
@madhavihasnika3846 4 жыл бұрын
Am i the only one who think this is her best performance....
@asindudharmapriya2136
@asindudharmapriya2136 4 жыл бұрын
No. I agree with you . The one and only teen who did the full justice to the song in live semifinals
@DIL-p1r
@DIL-p1r 4 жыл бұрын
She is more deserving to be in the finals🙌
@lifeuncutwithmashi6426
@lifeuncutwithmashi6426 4 жыл бұрын
You just killed it girl...goosebump performance ❤
@rasikaprasad8169
@rasikaprasad8169 4 жыл бұрын
me round eke bestma peeformance eka ♥️
@akiperera683
@akiperera683 4 жыл бұрын
She is amazing no words 💯❤️🤩
@sachinmalidu2723
@sachinmalidu2723 4 жыл бұрын
I think this is her best performance so far 🔥
@nimalichandani7930
@nimalichandani7930 4 жыл бұрын
මුලදි කිව්ව සින්ඩු අගට දැනෙනවා දැන්නම් godak ayage සිංදු ahan innawath baha wgedanenawa😒
@markysandaruwan7578
@markysandaruwan7578 4 жыл бұрын
Beautifully done 👌 deserve to be in the finals 💜️
@sachinthanethsarani3712
@sachinthanethsarani3712 4 жыл бұрын
Wow lihini ♥️
@ganeshanvivek8553
@ganeshanvivek8553 4 жыл бұрын
කට උත්තර නැහැ සුපිරියටම කිව්වා ❤️❤️❤️❤️
@lihinigalappaththy2929
@lihinigalappaththy2929 4 жыл бұрын
Ekenma
@ශානිකරුණාතිලක-ඬ3ෆ
@ශානිකරුණාතිලක-ඬ3ෆ 4 жыл бұрын
සියළුම තේරුන නොතේරුන හැමකෙනාටම සුබ පතනවා.. නියමයි නියමයි සුපිරියි.. ❣️❣️❣️❣️
@imula8033
@imula8033 4 жыл бұрын
she nailed the song,It you see the original song you will be able to see that she sang it more powerfully than the original singer.
@todayonline919
@todayonline919 4 жыл бұрын
Yes,it'true
@asankawedehapathirana9189
@asankawedehapathirana9189 4 жыл бұрын
She sang better than anyone though..
@maleeshawadduwage5393
@maleeshawadduwage5393 4 жыл бұрын
Don't give up lihiniyo❤🥺🥺🥺👏 u killed it well done🥺👌👌👌👌
@buddhikapriyadarshani3946
@buddhikapriyadarshani3946 4 жыл бұрын
out වෙනකම් බලාගෙන හිටියේ.. ඒත් දැන් මේ සිංදුව අහන එක නතර කරගන්න බෑ... ❤️❤️❤️❤️
@asindudharmapriya2136
@asindudharmapriya2136 4 жыл бұрын
The best live performance in this competition 💔💕
@samadiperera7018
@samadiperera7018 4 жыл бұрын
Your best performance so far😍😍😍
@දක්කියා
@දක්කියා 4 жыл бұрын
Film background music walata fatta voice ekak. 😍😍😍
@lakdimaprasad9267
@lakdimaprasad9267 4 жыл бұрын
Athtatama mama nam hithuwe oya final select wai mai kiyala. Aparade. My favourite voice. Congratulations lihini😮❤👌✌
@lankanthoughts5721
@lankanthoughts5721 4 жыл бұрын
All kids are talented. Don't underestimate anyone. We need to motivate them. They are the future of our country ❤️❤️❤️❤️❤️
@judywijesinghe7305
@judywijesinghe7305 4 жыл бұрын
Beautifulsong ❤👍
@nipunifernando4197
@nipunifernando4197 4 жыл бұрын
Definitely, Lihini has to be selected for the finals
@BlaBla-yp2xk
@BlaBla-yp2xk 4 жыл бұрын
You nailed it ❤️
@bimodkaushanofficial
@bimodkaushanofficial 4 жыл бұрын
Superb as the original ♥️
@demigodr7006
@demigodr7006 4 жыл бұрын
Wow she nailed it... wah...❤❤
@shehan_x7582
@shehan_x7582 4 жыл бұрын
ඒ flute part එක😬❤️🔥
@randomstranger7471
@randomstranger7471 4 жыл бұрын
0:09
@akilaabesinghe7653
@akilaabesinghe7653 4 жыл бұрын
For me this the best performance of yesterday's semifinal. Wel done Lihini ✌️✌️
@geekshow9497
@geekshow9497 4 жыл бұрын
Harmony කරන්න වසුන්දරා හිටියා නේද?🙄
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
Ow😕
@nuwanpk8696
@nuwanpk8696 4 жыл бұрын
තරගෙ ඉන්න ඕනි ලමයෙක්,
@kamaludaya457
@kamaludaya457 4 жыл бұрын
ඔව්..පව් කෙල්ල...😥
@sasindutharaka975
@sasindutharaka975 4 жыл бұрын
ඔව් දුර ගමනක් එක්කං යන්නම් කියලා BATTLE එකෙන්ම කපපු එකි තාම පිස්සුවෙන් අහන්නෙ ඒකිගෙ සිංදුව
@malinduwijerathne310
@malinduwijerathne310 4 жыл бұрын
@@nuwanpk8696 ගොඩක් 😭 දුකයි එයා ගැන
@enchantedsisu
@enchantedsisu 4 жыл бұрын
Superb!!! ❤️👌
@Vinod_Tharindu
@Vinod_Tharindu 4 жыл бұрын
Really nice singing 😍👌
@phwijesinghe1521
@phwijesinghe1521 4 жыл бұрын
තරගෙන් අයින් උනත් මාර ලස්සනට ගායනාකලා ලිහිනි.
@ikkaslk8061
@ikkaslk8061 4 жыл бұрын
පට්ට සිංදුවක් සුපිරි ගායනයක් නෙ .... හරිම ලස්සනයි ....
Pakistani Reaction On BHARE NAINA Song 🎵
5:47
Funtaa Reactions
Рет қаралды 10 М.
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
Thilina Sudesh Wanninayake - Mitwa | Blind Auditions  | The Voice Sri Lanka
6:48
The Voice Sri Lanka
Рет қаралды 3,3 МЛН
Hiran Charuka | Earth Song | Blind Auditions | The Voice Teens Sri Lanka
11:33
The Voice Sri Lanka
Рет қаралды 1,4 МЛН
Nandini Srikar - Bhare Naina (Unplugged) at Muziclub
6:26
muziclub live music
Рет қаралды 218 М.
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН