Our love story 😵‍💫💕|Q&A vlog 📝😹💕| part 03 ⏭️ |

  Рет қаралды 52,055

@Likka Nawo💕

@Likka Nawo💕

Күн бұрын

#viral
#vlogger
#sri
#sinhala
#love
#couple
Q&A vlog part 01 : • ඔයාලා අහපු අමුතු ප්‍රශ...
Q&A vlog part 02 : • ඔයාලගේ ප්‍රශ්න වලට උත්...
Love story එක අහපු අයට මෙන්න ගෙනාවා 😹🌝💕

Пікірлер: 418
@naduntharaka7009
@naduntharaka7009 6 ай бұрын
අනේ අයියනම් හෙන අහිංසකයි වගේ
@Adi_rathnayaka_
@Adi_rathnayaka_ 8 ай бұрын
මොන චන්දියත් තමන්ගේ කෙල්ලෙගේ කටේ සද්දෙට බයයි ❤😪
@Likkanawo
@Likkanawo 8 ай бұрын
😹💕
@pragee_Nawo
@pragee_Nawo 8 ай бұрын
ඇහුව හින්ද කියන්නෙ ඔයලගෙ ලව්ස්ටෝරි එක අහනකොට මගෙ පරන ලව්ස්ටෝරි ඔක්කොම මට මතක් උනා වගෙ එකක් උනා.😂 එතකොට මගෙ මූන මෙහෙම 😕😐🤕
@Likkanawo
@Likkanawo 8 ай бұрын
😹💔 ah ah dan amathaka karanna e tika
@HiruniLiyanaarachchi
@HiruniLiyanaarachchi 8 ай бұрын
Ammoh 😂
@dildill2245
@dildill2245 8 ай бұрын
කොහොම උනත් මැනිකේ...ඔයා සතුටු වෙන්න කොල්ලෙක් වෙලත් ලස්සනට ස්පෙශල් ඩේස් ටික හරි ලස්සනට මතක තියෙන මෙමරිස් ඔලුවේ තියන් ඉන්න කොල්ලෙක් ඉන්න එකටම ❤️❤️❤️😂😂😂😂 කොහොම උනත් සතුටෙන් ඉන්න නන්ගි මල්ලි....good luck
@Likkanawo
@Likkanawo 8 ай бұрын
🌝💕
@DREAM-rb2vg
@DREAM-rb2vg 8 ай бұрын
Hey Guys.. මමත් 2003 නේ 😊 හරිම සතුටුයි ඔයලා ඔහොම ලස්සනට channel එක කරගෙන යන එකට... මාරම happy ❤ අහම්බෙන් මේ video දැක්කෙ....දැන් ඉතිම් ඔක්කොම videos බලන්න එපැයි 😢😂❤ ඉස්සරහට ලස්සනට කරගෙන යන්න wish කරනවා දෙන්නටම..........❤❤❤❤
@Likkanawo
@Likkanawo 8 ай бұрын
Ane thnx sweetie 💕🌝 lovely comment 💕
@kavidunimaheesha6634
@kavidunimaheesha6634 8 ай бұрын
සිරා නන්ගා මන් හිනාවෙවී බැලුවේ ලග ඉදන් අහන් හිටියා වගේ ❤ මරු අප්පා හැමදාම ඔහොම සතුටින් හිනාවෙලා ඉන්න ♥️🥰 ආදරෙයි පැටියො දෙන්නටම ♥️
@Likkanawo
@Likkanawo 8 ай бұрын
Ane sweetie akke 🌝💕😚
@Theershu
@Theershu 8 ай бұрын
සොදුරැ හමුවීම්💖😩🌍
@piumaldananjayaii7784
@piumaldananjayaii7784 8 ай бұрын
😂 ආතල් ඔයී , මගෙ lv story එකත් ඔකමයි පොඩි පොඩි වෙනස්කම් විතරයි ආතල් කපල් එකක් ආදරෙයි ❤️🥺
@Likkanawo
@Likkanawo 8 ай бұрын
😹🌝💕 ehenam love eka sadakalikai jaya wewa 💕
@piumaldananjayaii7784
@piumaldananjayaii7784 8 ай бұрын
@@Likkanawo ඔව් ඔව් අපි බැදලත් අවුරුදු තුනක් දැන් ❤️😂
@Likkanawo
@Likkanawo 8 ай бұрын
@@piumaldananjayaii7784 🌝💕shaa marune congratulations
@piumaldananjayaii7784
@piumaldananjayaii7784 8 ай бұрын
@@Likkanawo ❤️
@SumindaPuspakumara
@SumindaPuspakumara 2 ай бұрын
අනෙ මගෙ love ekath එවගෙම තමා එයත් මට හරි අදරෙයි අපෙ ගෙදරින් කැමති නැ 😢 එත් මන් එයාව අත අරින්නැ කවද හරි ගෙදරින් කැමති වෙයි කියලා ආදරෙන් බලන් ඉන්නවා ❤
@iroshanilmini7776
@iroshanilmini7776 8 ай бұрын
කොල්ලා නං අහිංසක පාටයි කෙල්ල නං 😊😅එහෙම ne වගේ .කොහොම උනත් හොදින් ඉන්නෝ...❤❤
@Likkanawo
@Likkanawo 8 ай бұрын
😩💕math ahinsai halo
@iroshanilmini7776
@iroshanilmini7776 8 ай бұрын
@@Likkanawo 😀👍vihiluwak kare 😀
@sewminipurnima1202
@sewminipurnima1202 8 ай бұрын
අඩෙ අපිට ඔහොම love සෙට් වෙන්නෙ නැ නෙ 😢🥺😔 හරියි ලස්සන යි නවො අක්කි ලව්ස්ටොරිය සතුටින් ඉන්න අක්කෙ ඔය දෙන්නා 😢❤
@Likkanawo
@Likkanawo 8 ай бұрын
😒💕 love ekak set wei ikmanata 🌝💕
@Lochanasadaruwan-gb7ji
@Lochanasadaruwan-gb7ji 5 ай бұрын
ඔයාල දෙන්න හරිම ශෝක් හැමදාම ඔය විදියට ලිතිර බොසා එක්ක ඉන්න❤️
@Dinithi.-100
@Dinithi.-100 8 ай бұрын
මහ රෑ පිස්සෙක් වගේ හිනා ගියා යකෝව්😂💖අයියා පව් අනේ හෙන අහිංසක පාටයි 🙉
@Likkanawo
@Likkanawo 8 ай бұрын
😹💔 ayyge ahinsaka kama danne mamane
@Dinithi.-100
@Dinithi.-100 8 ай бұрын
@@Likkanawo ම්ම්ම්...🌚
@DinuAmaa
@DinuAmaa 6 ай бұрын
ඕගොල්ලන්ගෙ ලවුස්ටෝරි එක අහන් ඉද්දි ඇත්තටම මටනං හිනා ගියා 😂❤
@Likkanawo
@Likkanawo 6 ай бұрын
😹❤️ eka mathak wenakota apitath hina
@kimyuwannaki8235
@kimyuwannaki8235 2 ай бұрын
Matath 😂
@YapaNawarathne-bv6me
@YapaNawarathne-bv6me Ай бұрын
2000n පස්සෙ love storyak..❤❤
@shammirathnayaka2266
@shammirathnayaka2266 Ай бұрын
අයියට බනින විදිය ඒක මරු😂
@weerasinghend-wd4pz
@weerasinghend-wd4pz 3 ай бұрын
මේවා අහද්දි ස්කෝලෙ කාලෙ මතක් වෙනවා 🥺 දැන් එකට නොහිටියත් දෙන්නම අද ලස්සනට ඉන්න නිසා සතුටුයි..පාසල් ප්‍රේමය කියන්නෙ මාර සුන්දර දෙයක් ❤️❤️
@Nethu__1114
@Nethu__1114 8 ай бұрын
අනෙව් ඔයාල හෙන සෝයි 💕💕මටත් මතක් උනා එයා පස්සෙන් ආපු හැටි😻💗
@Likkanawo
@Likkanawo 8 ай бұрын
🙈💕💕
@dananjana572
@dananjana572 3 ай бұрын
පව් අනේ ඒ කොල්ලා ඌව කන්න හදනවා 😂
@SaluniThathsara
@SaluniThathsara 8 ай бұрын
අනේ අක්කියො මගෙ ලව්ස්ටෝරි එකත් ඔය දෙන්නගෙ වගේම තමයි.ඔයාල වගේම අපි දෙන්නත් අද සතුටින් ඉන්නව.❤😍
@Likkanawo
@Likkanawo 8 ай бұрын
💕💎 anee eka ashirwadayak patiyo 💕 hamadama oya sathuta oya widihatama thiynna one 💕
@sasobavidumini
@sasobavidumini 7 ай бұрын
දෙන්නම සතුටින්ම ඉන්න හැමදාම❤️😍..ලිතිර ඔයාට ගොඩක් ආදරෙයි වගේ🫶
@Likkanawo
@Likkanawo 7 ай бұрын
❤️❤️
@JayaniSandeepa.
@JayaniSandeepa. 7 ай бұрын
Math 2003.....api dennge adretath awrudu 6k❤❤❤❤
@muthuminiprasangi476
@muthuminiprasangi476 7 ай бұрын
අම්මෝ නවෝ ඔයාලගෙ ලව් ස්ටෝරියත් මගෙ ලව් ස්ටෝරිය වගේම තමා වෙනසකට තියෙන්නෙ මම මාතලේ එයා හෝමාගම.
@TharushiRashmila-r2p
@TharushiRashmila-r2p 29 күн бұрын
ඒ හමුවිම හරිම ආදරනියයි 💓😍💞
@AmaBbh-ys8dr
@AmaBbh-ys8dr 8 ай бұрын
ඔය දෙන්නා ෂෝයි අනේ 🥺🥰 හරිම කියුට් 🥰🥺💕❤ 😮🫤☹️
@Likkanawo
@Likkanawo 8 ай бұрын
Ane thnx sudu nona 💕🌝
@tharushi_sewmini0416
@tharushi_sewmini0416 4 ай бұрын
magee love story එක කියන්න හිතුනා 💕😩
@hansanahewagama
@hansanahewagama 8 ай бұрын
Athal film ekk bluwa wge love story ek diha bln idiyee😂❤️
@Likkanawo
@Likkanawo 8 ай бұрын
😹🌝💕 elakiri neda
@pragee_Nawo
@pragee_Nawo 8 ай бұрын
Oya kiyawagena kiyawagena ynna epa.mallitath poddk katha karanna denna.මම අසරණ වෙලා වගෙ හිතට දැනෙනවා 😂 ( මීට මල්ලි)
@Likkanawo
@Likkanawo 8 ай бұрын
😒😹💕 malli kiyawanne na eyata lajjai
@LAKSHANBOY-SL
@LAKSHANBOY-SL 8 ай бұрын
සුපිරියි halo niyamai තව vlogs ගේන්න අක්කෙ බලාගෙන innwa❤❤❤
@Likkanawo
@Likkanawo 8 ай бұрын
Anivarenma genwa issrahata thawa vlogs 🌝✨
@sgee950
@sgee950 20 күн бұрын
E film ekak hadamukoo haloo love story eka dala oyalage 😂❤ na aththatama lassanayi oyalage love story eka ewagema ayiya harima ahinsakayi...😊❤😂 adareyi dennatama hamadama oyalage hinawela sathutin inna budusaranayi❤❤
@Chanchali_Kaluarachchi
@Chanchali_Kaluarachchi 8 ай бұрын
ෂෝයි අප්පා දෙන්නම 🥺❤
@Likkanawo
@Likkanawo 8 ай бұрын
😚🙈💕thnx අප්පා ඔයාටත්
@awanthads1612
@awanthads1612 Ай бұрын
මගේ love story එක මතක් උනා....🥺
@himansaheshani
@himansaheshani 8 ай бұрын
Shok ane thunama bluww😌🥰exm tygn oylg vidio bluwa🌝😁shok oyh denn❤️hmdam sathutin innh 😚🌝
@Likkanawo
@Likkanawo 8 ай бұрын
Video baluwa wage nemei exam eka ekaparama goda danna one 🌝💕
@Imasha570
@Imasha570 8 ай бұрын
මරු ඩබල💗
@Likkanawo
@Likkanawo 8 ай бұрын
Hy hy imaa 🌝💕💕
@ChandimaMadushani-eo4gy
@ChandimaMadushani-eo4gy 8 ай бұрын
Oyala diha balan iddi awrudu 18 athithayak mathak una malli ahinsakai nangi gira petikkak wage❤❤❤❤❤❤❤❤
@Likkanawo
@Likkanawo 8 ай бұрын
🙈💕💕 hamadama oyath sathtin inna one sweetheart 💕
@legendkillergaming7843
@legendkillergaming7843 8 ай бұрын
හිනා වේවි මුල ඉදන් අගට ම skip නොකර බැලුවේ 😂🤟 සුපිරී යි
@Likkanawo
@Likkanawo 8 ай бұрын
🌝😹💕 haloo haloo
@ImashaSajani
@ImashaSajani 4 күн бұрын
මට ඔය දෙන්නා දැක්කම මට අපේ lovestory එක මතක් වෙනවා. අපේ එකට දැන් අවුරුදු 5ක් වෙනවා.ඔයාලගේ ජූලි 16,අපේ ජූලි 1 තමා anniversary .මට 20 යි .අයියට 21 .ඔයාලගේ volg බලද්දි අනේ අපි වගේමනේ කියලා හිතෙනවා.🥰ඔය දෙන්නගේ ගෙවල් වලින් කැමති උනත් අනේ ⁣අපේ ගෙදරින් තාම කැමති නෑ😔ඔය දෙන්නට ඒ වාසනාව තියනවනේ ඒ නිසා දෙන්නා හැමදාම සතුටින් පරිස්සමට ඉන්න ඕන.🥰ආදරෙයි දෙන්නටම❤ ආ තව දෙයක් මම පුංචි කාලේ හිටියේ රදාවානේ .ඔය දෙන්නා රදාවානේ කොහෙද කියලා පුළුවන් නම් reply එකක් දාන්න.හරිම ආදරනීය දෙන්නෙක් ❤
@pawaniarunodi7514
@pawaniarunodi7514 Ай бұрын
Ane nawooo😂 mge love story ekmai😂❤️godaaaaaaaak samaanaii😂
@lakmaleeprasangikaprasangi4045
@lakmaleeprasangikaprasangi4045 2 ай бұрын
හරිම සමබර ආදර කතාවක්😉🥰
@NavindyasusaduniSusaduni
@NavindyasusaduniSusaduni 8 ай бұрын
අනේ ශෝක් අක්කෙ😂❤මාර ලස්සනයි අනේ ඔය දෙන්නා❤😊
@Likkanawo
@Likkanawo 8 ай бұрын
Thnx patiyooo💕🙈
@shashininishadi6238
@shashininishadi6238 8 ай бұрын
මට තනියම හිනා 😂
@Likkanawo
@Likkanawo 8 ай бұрын
😹💕🌝
@jagathkumara2443
@jagathkumara2443 8 ай бұрын
Love story patan gaththa wele idan hina giya 🥰❤️ hamadama sathutin inna akke ayiye oya dennama 🥰❤️
@Likkanawo
@Likkanawo 8 ай бұрын
🌝💕thnx patiyoo wish ekata
@Bashuandchuty
@Bashuandchuty 3 ай бұрын
ඇයි හත්තික්කේ මගේ කතාවටම මේක සමාන වුණේ..😂❤ මරු අප්පා..ඔයාගෙ ලව් ස්ටෝරි එකේ සමහර සිදුවිම් මටත් වුණා..තාමත් එහෙමයි අක්කේ..😂 ආදරෙයි අක්කෙ අවුරුද්දක් වැඩිමල් ඔයාලා දෙන්නම....ඔයත් නවෝ..මාත් නවෝ හැබැයි... ඔයාගේ විඩියෝ ලස්සනයි..ලිතිර බොසා එක්ක ඔය විදියටම සතුටින් ඉන්න...❤❤
@Likkanawo
@Likkanawo 3 ай бұрын
🫢💕💕
@oshadiashini3970
@oshadiashini3970 8 ай бұрын
Ane akke oy hrim lssni❤ Ayya hinawenkota lass!nai❤ayya ahinsai wge
@Likkanawo
@Likkanawo 8 ай бұрын
Ane thnx chuty patiyoo 😚🌝💕
@champikasudarshani6938
@champikasudarshani6938 8 ай бұрын
අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@Likkanawo
@Likkanawo 8 ай бұрын
🌝💕😚thnx sweetie
@kaveeshamadushani4248
@kaveeshamadushani4248 3 ай бұрын
ඇනේ මාත් 2003 ... ඔයාලා නන් ශොක්.......මට ප්‍රශ්නෙ marry කරල ඉන්නත් එච්චර ඉක්කන්ට ගෙදරින් කෙමැත්ත අරන් ඒ ටික කරේ කොහොමද කියලා
@Likkanawo
@Likkanawo 3 ай бұрын
Marry krla na hlo😂❤️ Api ithn friendly wdht innwa gdr aya ekka eka thmy secret eka ❤️
@adheeshaadewmimi9796
@adheeshaadewmimi9796 3 ай бұрын
Aneee shooooiii thw kivvth ahn innwww ❤❤
@sanduwijerathna3960
@sanduwijerathna3960 8 ай бұрын
අයියා අහිංසක පාටයි ❤❤❤❤❤😂
@Likkanawo
@Likkanawo 8 ай бұрын
😹💔 hari ahinsakai
@chatura911
@chatura911 8 ай бұрын
19:04 Emotional Damage 😅
@Likkanawo
@Likkanawo 8 ай бұрын
😹💔
@nilukadamayanthi5495
@nilukadamayanthi5495 8 ай бұрын
අක්කිලාගෙ lovestory එක අහද්දි මගෙ මූන...🤭😂😚🤗ඔන්න ඔහොම 😁
@Likkanawo
@Likkanawo 8 ай бұрын
😹💕 maru lovestory ek neda halo
@Nithuweerasingha856
@Nithuweerasingha856 8 ай бұрын
dennama shok anii💯💯💜
@Likkanawo
@Likkanawo 8 ай бұрын
Thnx chutyy 💕🌝
@Virajinifernando
@Virajinifernando Ай бұрын
Mata nam ahan iddi shok love story ekak kiyala hithuna ❤🎉🙃
@DaysWithPODI
@DaysWithPODI 8 ай бұрын
අමුතු love story ekk 😮මරු හැබැයි...
@Likkanawo
@Likkanawo 8 ай бұрын
😹💔 elakiri neda love story eka ape
@DaysWithPODI
@DaysWithPODI 8 ай бұрын
@@Likkanawo ඇත්තටම මරු ඒක පුලුවන් තරමක් රැකගන්න 😍තව තව අලුත් දේවල් එකතු කරගන්න...මල්ලි මරු තේරුන විදියට මාරම හොදයි 🥰එයාව බලගන්න
@NiroshaSadamali-rq5xd
@NiroshaSadamali-rq5xd 8 ай бұрын
හැමදාම වගේ මට කෙල්ලගේ ලස්සන තමයි වැඩිපුර පෙන්නේ 😜❤
@Likkanawo
@Likkanawo 8 ай бұрын
🙈💕💕Anee sweet halo
@Thesaralithmi
@Thesaralithmi 8 ай бұрын
Dear talkative Nawo, I really appreciate the open talk. The most precious thing I have seen is that you guys are so joyful and caring for each other like little children. Live happily ever ❤
@Likkanawo
@Likkanawo 8 ай бұрын
This is a very loving comment💕🥹i am very proud to receive comments from people with beautiful hearts like you💕🥹 thank you so much dala 💕love u
@t.m.t977
@t.m.t977 8 ай бұрын
Aththetema aiya lassnai thama, ❤
@Likkanawo
@Likkanawo 8 ай бұрын
🌝💕💆🏻‍♀️kohomda mage kollage lassna
@DinuMehansa
@DinuMehansa 25 күн бұрын
අවසානෙට අර ගෙදරට හොරෙන් trip giya eka kiyddi akka kiypu ek 😂😂😂😂
@_SL_Maduwa
@_SL_Maduwa 8 ай бұрын
Ado oka eda ada ada awe......as rathu wela 😂😂😂😂😂😂😂😂
@Likkanawo
@Likkanawo 8 ай бұрын
😹😹💕 menna sakshi karayo 😹💔
@kalaninavoddya6863
@kalaninavoddya6863 8 ай бұрын
ශෝක් අනෙ ඔය දෙන්නා 🥰❤
@Likkanawo
@Likkanawo 8 ай бұрын
Halooo chutyy 🌝💕
@DilshanKarurarathna
@DilshanKarurarathna 8 ай бұрын
Oyalage love eka patta manme vlog eka baluwe nangi ekka eya kiyanawa mai bf wagema thma oyalath harima joli kiyala
@Likkanawo
@Likkanawo 8 ай бұрын
🌝💕 hy hy
@KushmiPerera-i7l
@KushmiPerera-i7l 8 ай бұрын
Ammo akke man hinawewi baluwe 😂❤
@Likkanawo
@Likkanawo 8 ай бұрын
😹🌝💕 hy hy
@ChathuKumarasinghe-l4n
@ChathuKumarasinghe-l4n 8 ай бұрын
❤️Shooi ane dennm😂
@Likkanawo
@Likkanawo 8 ай бұрын
🌝💕haloo
@SethuWithdance
@SethuWithdance 7 ай бұрын
Love story එක අහනකොට මගේ මූන 🤪
@Likkanawo
@Likkanawo 7 ай бұрын
😹❤️❤️❤️😘
@Nethmyyyyy
@Nethmyyyyy 8 ай бұрын
❤Hamadama sathutin inn dennma 😚🥰
@Likkanawo
@Likkanawo 8 ай бұрын
Thnx sweetie 🌝💕
@raveeshasathsarani
@raveeshasathsarani 8 ай бұрын
ඔයාලා දෙන්නා ශෝක් අනේ ❤️🥰🥺
@Likkanawo
@Likkanawo 8 ай бұрын
Thnx patiyo💕💕
@samadhithathsarani6424
@samadhithathsarani6424 8 ай бұрын
Shook ane oya denna❤
@Likkanawo
@Likkanawo 8 ай бұрын
Hy hy 💕🌝
@Dulara_
@Dulara_ 8 ай бұрын
15:36 atta mchn ❤😌
@Likkanawo
@Likkanawo 8 ай бұрын
😹💔
@arachchigekumara1159
@arachchigekumara1159 Ай бұрын
ලිතිරයත් මගේ bf වගේ😒.
@Prasadimegawarna
@Prasadimegawarna 8 ай бұрын
Hamadama sathutin inna akki & aiyh🤍lv uh... 😚🫶🏼
@Likkanawo
@Likkanawo 8 ай бұрын
Thnx sweetie 🌝💕 love u too
@jayanilakshani7436
@jayanilakshani7436 8 ай бұрын
😁 mekatth awa.
@Likkanawo
@Likkanawo 8 ай бұрын
Hoda daruwa 😚😹💕
@niroshiperera3639
@niroshiperera3639 8 ай бұрын
Ane nangiyo oya denna harima...harima lassanai...oyage skin colour 1 marama lassanai...oya nangiyo..oya use karana body lotion 1 mokakda...budu saranai oyalata...hemadamath sathutinma hina welama inna lebewa❤❤❤
@Likkanawo
@Likkanawo 8 ай бұрын
Harima sweet comment ekak dala 😫💕 thnx me lassna comments apita ewanawata 💕 man use karanne carton eke body lotion eka . 💕
@niroshiperera3639
@niroshiperera3639 8 ай бұрын
@@Likkanawo 🤗❤😊
@sandunigamage3104
@sandunigamage3104 4 ай бұрын
Sathutin inn nangi malli dennm hmdm oy vidiyt❤
@Likkanawo
@Likkanawo 4 ай бұрын
Adareii💕
@Jananinawodya54
@Jananinawodya54 8 ай бұрын
Api danna wgma pissu couple thwth innw kiyl dangthe ad 😂
@Likkanawo
@Likkanawo 8 ай бұрын
😹🌝💕
@binguninimsara-mv6sz
@binguninimsara-mv6sz 8 ай бұрын
Habai mehemai😂 cute ane oyala😙❤️
@Likkanawo
@Likkanawo 8 ай бұрын
🌝💕hy hy
@HiruniKavindya-sr1ol
@HiruniKavindya-sr1ol 8 ай бұрын
Mge wayasamai...maru dennama...❤
@Likkanawo
@Likkanawo 8 ай бұрын
🌝💕 hy hy chutyy
@jayaniwijayarathna608
@jayaniwijayarathna608 8 ай бұрын
Ane shooi oyala .oya galled
@Likkanawo
@Likkanawo 7 ай бұрын
Api gampaha halo🌝💕
@SuloochanaSuloo
@SuloochanaSuloo 2 ай бұрын
Ree nindak nathuwa video balana mama 😂❤
@nikil7195
@nikil7195 8 ай бұрын
maru habayi😅💞
@Likkanawo
@Likkanawo 8 ай бұрын
🌝💕😹 halo
@IshadiDanushika
@IshadiDanushika 8 ай бұрын
😅ආතල් ඕයි ❤
@Likkanawo
@Likkanawo 8 ай бұрын
😹💕🌝
@WasanaNiroshani-w9b
@WasanaNiroshani-w9b 8 ай бұрын
Dennama sok❤ athal eke innawa😊
@Likkanawo
@Likkanawo 8 ай бұрын
🌝💕😚thnx dala . Love this comment 💕
@DewminiBandara-l6u
@DewminiBandara-l6u 22 күн бұрын
Kata wahano kiwwa gaman kolla silent 😂 baluwama koi kollath kellage katata salender 🤭😎
@Qtygurl12
@Qtygurl12 8 ай бұрын
පාන්දර 3ට Love storya අහන මම 😂❤ අනේ ඔයාලගේ පරණ couple photo පෙන්නකෝ අපිට 😍
@Likkanawo
@Likkanawo 8 ай бұрын
😹🌝💕ane me ouwatanam enna epa harida parana kale photos kathai 😹💕
@GethminidinushikaBalasur-bu1ro
@GethminidinushikaBalasur-bu1ro 8 ай бұрын
Oyala denna mara joli ane marama athal ape amma ahanawa doni ubata pissuda thaniyema hina wenne kiyala ammo😂😂😂😂
@Likkanawo
@Likkanawo 8 ай бұрын
Doni ubawa pissan kotu dai amma 😹💕
@thegirlytalks24
@thegirlytalks24 8 ай бұрын
Aiyaaaa hriiii cute anee....
@Likkanawo
@Likkanawo 8 ай бұрын
😹🌝 anee
@Th7ru
@Th7ru 8 ай бұрын
අනේ ශෝයී🥰💗
@Likkanawo
@Likkanawo 8 ай бұрын
😚🌝💕
@swethaparami
@swethaparami 8 ай бұрын
Randuwk una mthkaii habayy mtath 👉🏻👈🏻😁
@Likkanawo
@Likkanawo 8 ай бұрын
😹💕 ado 😹💕
@hirushinisewwandi2419
@hirushinisewwandi2419 8 ай бұрын
😂😂❤Anewww akka cute story eka kiyana widiha
@Likkanawo
@Likkanawo 8 ай бұрын
😹🌝💕
@dilankaprince216
@dilankaprince216 8 ай бұрын
Harima sweet ane❤ oya denna nan attatma maru ❤❤
@Likkanawo
@Likkanawo 8 ай бұрын
Thnx sweetie 🌝💕😚
@Chutikki84
@Chutikki84 8 ай бұрын
Shock ane oi denna..sathutin inna..❤
@Likkanawo
@Likkanawo 8 ай бұрын
🙈🌝💕thnx chutikki
@chami__yah
@chami__yah 4 ай бұрын
මම අහපු කියුට්ම ලව් ස්ටෝරි එක🥺💔. මේ අයියව මට දෙන්න බෑද. ඒ අහිංසකකම අනේ 🥺 හෙන හුරතල් අනේ 🥺❤️
@Likkanawo
@Likkanawo 4 ай бұрын
😂
@GimahaniAnuththara
@GimahaniAnuththara 8 ай бұрын
අනේ මරු අප්පා අහම්බෙන් දැක්කේ ඒ අතීතේ 🤣
@Likkanawo
@Likkanawo 8 ай бұрын
😹🌝💕
@GimahaniAnuththara
@GimahaniAnuththara 8 ай бұрын
Math oyage vaysema thamayi ithin api dennatath 20 habbayi thama badala na gevl valin dnnava 😍 habbayi adare denna dannava❤️oya dennath.lovely couple B.s sis❤️😍🏵️
@ThulakshanaGimhani
@ThulakshanaGimhani 8 ай бұрын
හැමදාම සතුටින් ඉන්න ඔයාලා දෙන්නා.හරිම ලස්සනයි දෙන්නම හැමදාම ආදරෙන් ඉන්න 😊❤
@Likkanawo
@Likkanawo 8 ай бұрын
Ane thnx sweetie 💕🥹 adaraniya comment ekak meka 😚💕
@prabhavi8407
@prabhavi8407 8 ай бұрын
සෙමිනා එක ප්‍රගීත් මදුෂාන් සර්ගෙද 🌚❤
@Likkanawo
@Likkanawo 8 ай бұрын
Ow ow anna hari 🙈💕💕💕
@Sachii_SP
@Sachii_SP 8 ай бұрын
Anee 😂❤
@Likkanawo
@Likkanawo 8 ай бұрын
😹💕
@kworldkartkstar3927
@kworldkartkstar3927 8 ай бұрын
Oya harima lassanai akki 😍 mn oyage videos balnna gaththe iye idan 😊 math asai oya wage yt channel ekak karanna 💖
@Likkanawo
@Likkanawo 8 ай бұрын
Ithnx patiya 💕. Ptan ganna asawa thiyenwanm aniwarenma patan ganna patiyo 💕
@Anishkazs9py
@Anishkazs9py 8 ай бұрын
0:18 akkatath banna gahuva sirla mislat ne vadiyen dannene matath😢❤
@Likkanawo
@Likkanawo 8 ай бұрын
😒💕
@SandamaliWikkramasinghe
@SandamaliWikkramasinghe 4 ай бұрын
Ammo nawo akkige sara " kata wahan idapam " 🤭😂
@ishu2911
@ishu2911 6 ай бұрын
Akke vitaming C seuram gana video ekak karannako
@niatech9575
@niatech9575 8 ай бұрын
Hamadam sathutin inne akki aiyai dennm budusrni denntm oy wgem adren inn hamdam ...❤😘♥️🙏blporoththu serm isht wenn kiyl prarthana krnw oyl dennge adhs hr.uniqur akke oylge e wdh aththtm kiynwnm patt ♥️😘😘😘mn hrim asm characters dekk oy denn ♥️😘
@zaara7560
@zaara7560 8 ай бұрын
Shoiiii aiya godak shoi akki eyt yalu unu dwsa hitan mthkai ❤❤❤❤ maru dennma
@Likkanawo
@Likkanawo 8 ай бұрын
🌝💕hy hy
@sithuminisulakshi3225
@sithuminisulakshi3225 8 ай бұрын
Aththatama akke api issr 10,11 kaledi hena gon neda😂
@Likkanawo
@Likkanawo 8 ай бұрын
😹💕 kiyala wadak na
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 45 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 15 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 45 МЛН