listening korean pass paper 듣기 03 කොටස

  Рет қаралды 133

Dream with Korean 한국어 academy

Dream with Korean 한국어 academy

Күн бұрын

කොරියානු අධ්‍යාපන පාඩම් 60 පොතේ සවන් දීමේ ප්‍රශ්න සියල්ල පාස්පේපරයක් ලෙස ඔයාලට ගෙන එන මේ වීඩියෝ පාඩම skip නොකර හොඳින් බලා අධ්‍යයනය කරන්න, ඒවගේම ඔබගේ ලකුණු පහලින් කමෙන්ට් කරන්න. ඔබගේ යාලුවන්ට සහ සමාජ මාධ්‍යයේ share කරමින් තවත් ඉගෙන ගන්න දරුවෙක්ට දශමයකින් හෝ උදව්වක් කර එම පිනෙන් ඔබගේ අධ්‍යාපනයට සහ අනාගතයේ දිනකදී කොරියාවේ හොඳින් රැකියා කර ඔබේ පවුලේ අනාගතය සහ ඔබේ අනාගතය සාර්ථක කර ගැනීමට හේතු වාසනාව උදාවන බවත් විශ්වාසයෙන් මතක තබාගන්න. 😇
#Korean listening pass paper part 03
#dream with korean 한국어 KZbin academy
#korean
#education
ඔයාලගේ අදහස් යෝජනා ලයික් සහ subscribe මට ගොඩක් වටිනවා.
හොඳින් ඉගෙන ගන්න අනාගතේ ජය ගන්න.
ඔබ හැමටම ජයෙන් ජයම වේවා❤️💯
듣기 play list👉 • 듣기 සවන් දීමේ ප්‍රශ්න

Пікірлер: 7
@lalithindrawansa
@lalithindrawansa 6 ай бұрын
ස්තූතියි ❤
@lakshikagalagedara-ti1fh
@lakshikagalagedara-ti1fh 6 ай бұрын
90 OK
@SupunKalhara-b1v
@SupunKalhara-b1v 5 ай бұрын
❤❤😊 thank you sir
@nethuv4951
@nethuv4951 6 ай бұрын
අනේ මං හොයහොයාම හිටිය දෙයක් මේ. පාඩම් වලට අදාල ප්‍රශ්න ❤ ගොඩක් පින්
@DreamwithKorean
@DreamwithKorean 6 ай бұрын
ස්තූතියි ඔබට🙂. තවත් හොඳින් egana ගන්න💪 යාළුවන්ට ෂෙයාර් කරන්න👍 ජය වේවා 💯
@sadu-dj2iv
@sadu-dj2iv 2 ай бұрын
Thank you ❤
@Universityavenuewithlakshi
@Universityavenuewithlakshi 6 ай бұрын
18
Korean alphabet sinhalen කොරියන් හෝඩිය
21:07
Dream with Korean 한국어 academy
Рет қаралды 6 М.
#koreanfood  Lesson 6 part oneකොරියන් 6 වන පාඩමේ 1 #korea
12:48
Dream with Korean 한국어 academy
Рет қаралды 271
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 46 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
korean 7  වන පාඩමේ මේ සියලු වචන 💯🇰🇷🇱🇰
11:11
Dream with Korean 한국어 academy
Рет қаралды 4,3 М.
절반 이상 맞히면 상식왕? 도전해보세요!
1:09:57
상식이삼촌
Рет қаралды 1,1 М.
korean alphabet sinhalen part 2 #korea #education
26:53
Dream with Korean 한국어 academy
Рет қаралды 2,4 М.
Korean exam listening - 한국어 시험 듣기 🇰🇷
40:06
𝐌𝐃 𝐌𝐀𝐍𝐈𝐊 𝐑𝐎𝐓𝐎𝐍 𝐎𝐅𝐅𝐈𝐂𝐈𝐀𝐋
Рет қаралды 26
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 46 МЛН