හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - HiruTV NEWS 11:55AM LIVE | 2024-11-23

  Рет қаралды 111,066

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 50
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 Сағат бұрын
🌻 සුභ දවසක් වෙිවා hiru නාලිකාවේ සැමට 🌻 🌷 තෙරුවන් සරණයි 🌷
@ssssssssssss8481
@ssssssssssss8481 Сағат бұрын
රනිල් මහත්තයට කිව්වනම් වැඩේ ගොඩ 😂😂😂😂
@yaracell2605
@yaracell2605 2 сағат бұрын
පැරදිලාවත් ගෙදර ඉන්න බැහ මාලිමවට ඇරේන්න වෙන කෙනෙකුටරට හදන්න බැහැ මාලිමවට ජය වෙිවා ජය වෙිවා පරන අය මොනවද කලෙ රට සුරා කැව විතරයි ජය වෙිවා මාලිමවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NadeeraDisanayake
@NadeeraDisanayake 2 сағат бұрын
ඉවසපල්ලා හොදට කමු,සතුටින් ජීවත් වෙමු.
@DilhaniRodrigokave
@DilhaniRodrigokave Сағат бұрын
මෙච්චර ලංකාවේ දර තියෙනවා අපේ රටේ මිනිස්සුන්ට මාර ප්‍රශ්න තියෙන්නේ
@viharahope2014
@viharahope2014 3 сағат бұрын
බලන්නකෝ මේ අමන වැඩේට රාජ්‍ය ධනය මොන තරම් අවභාවිත වුනාද? උසාවියේ අයවත් අංගොඩ රෝහලට යවන්න ඕන 😅
@sandarukumarawadu5646
@sandarukumarawadu5646 17 минут бұрын
කලිනුත් කලා නිදන් හෑරීම්.,ඔය වගේ පෙන්නුවෙ නෑ අපෙ හාමුදුරුවනේ😂😂😂😂
@GaminiBandara-q5q
@GaminiBandara-q5q 2 сағат бұрын
ගැස් නැතිනම් ගේනකම් පෝලිමේ ඉන්න,වෙන මොකද කරන්නෙ
@ThilinaHewage
@ThilinaHewage Сағат бұрын
Gidara palsyan
@Phyapi
@Phyapi 4 сағат бұрын
ඔබ දන්නවාද , තවමත් පාසල් වලට ළමයින් ගන්න විට මුදල් ගන්නවා. කොළඹ පාසල්වල මේක කලින් විදියටම තවම වෙනව. ජරාව කාපු පින්සිපල්ලට ජරාව නැතිව බෑ. මේ පින්සිපල්ලව වෙනස් කරන්න ඕනෙ. ඉක්මනට. ජනපතිතුමනි.
@dineshchaturanga1567
@dineshchaturanga1567 Сағат бұрын
පුලුවන් එකා තමන්ග ලමයව සල්ලි දීල හරි හොද පාසලකට දානකොට බැරි එකාට ඉරිසියයි ඒකයි ලංකාවේ ම්නිස්සුන්ගෙ හැටි
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 3 сағат бұрын
ගල් ..පස් විකිනිමට තිබේ
@FazalFaris
@FazalFaris Сағат бұрын
Sajith ❤❤❤
@අපිවයඹ
@අපිවයඹ Сағат бұрын
ගහල එලවන්න
@ShanthiKumari-s7g
@ShanthiKumari-s7g 4 сағат бұрын
ලංකාවේ සංස්කෘතිය ඇතාව මරා දළ කපා ගැනීමයි
@kumarynilanthi4056
@kumarynilanthi4056 3 сағат бұрын
සුභ දහවලක් ❤
@Chandra-w4u
@Chandra-w4u 2 сағат бұрын
අනෙ කමක් නෑ ඉස්සර පොලිම් වල ඉන්න කොටනෙ අමාරුව දැන් පොලිමෙ ඉන්න ප්‍රස්නයක්ම නැ අනික් ඉපදෙන
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 3 сағат бұрын
සිරාට දැනුයි ඇහැ ...රිලා.........තියෙන්නෙ එතකොට ලිස්ට් එක මතක් උනා අවා ..
@chappu83
@chappu83 4 сағат бұрын
2:30 waste of time ⏲️ 🙄
@badramalani6293
@badramalani6293 2 сағат бұрын
දැන් මොන මන්ත්‍රීකම් වල පයයි ගොඩ පයයි පිනක් දහමක් කරගෙන ඉන්න බලන්න
@KridaVicharaka
@KridaVicharaka 3 сағат бұрын
කෙන්යාවෙන් ඉගෙනගන්න පාඩම. අන්තර්ජාතික මුල්‍ය අරමුදල ගැන අවදානමෙන් ඉන්න.
@KinkiniThennakoon
@KinkiniThennakoon 3 сағат бұрын
පැරදිලත් ලජ්ජනෑ...කටවල්වල සද්දෙ...තව දිනුවනම් 😂😂😂😂
@SunilKaluarachchi-xu4lr
@SunilKaluarachchi-xu4lr 4 сағат бұрын
මෙිිි,වයෝවෘද්ධරැල තාම,,මන්තීු,,පොරය..
@SlFernando-g9c
@SlFernando-g9c 2 сағат бұрын
ජනාධිපති කිව්ව නේද නැවත ජාතිවාදයට ආගම් වාදයට ඉඩ තියන්නේ නෑ කියල
@crazythalal1938
@crazythalal1938 3 сағат бұрын
තියෙන නිදන් ටික රාජපක්ෂල අරගෙන ඉවරයි
@dhawanmalish2026
@dhawanmalish2026 3 сағат бұрын
හෝදර උයන ප්‍රකිෂන් ලෝඩ් කොළඹ පහළව තාම සේ ගැන නිලධාරියා ළමයට ඉස්කෝලෙ දාන්න ලීමක් ඉල්ලා ගියාම හරියට රස්තියාදු කරනවා යුරෝ එකේ මේකත් හොයලා බලන්නකො පොඩ්ඩක්
@sithuwiliproductionfunny
@sithuwiliproductionfunny 4 сағат бұрын
රටේ දියුණුව උදෙසා ණය ගන්න වෙනවා
@SiraniJhs
@SiraniJhs 3 сағат бұрын
Gedarata wela innama beruwa mara adarayak ne me ratata tiyenne
@SusanthaKarunasiri-q7m
@SusanthaKarunasiri-q7m 3 сағат бұрын
Hodaweda thoilpita gas apa
@WasanthaWeerasinghe-mn8bb
@WasanthaWeerasinghe-mn8bb 2 сағат бұрын
Paradunanam adanne nathuwa ladja nathuwa palayallako danwath
@thuanakbar
@thuanakbar 3 сағат бұрын
NPP එකට‍ අපි චන්දෙ දුන්නේ, චන්ද 3,4 ක්‌ තියන්න නෙවෙයි, අනිවාර්යෙන් ජනාධිපති මැතිවරණය හා පලාත්සභා මැතිවරණය නැති කල යුතුමයි, නැතුව නම් ආයෙ එන්න එපා චන්දෙ ඉල්ලන්
@SandaliAhinsha
@SandaliAhinsha 3 сағат бұрын
නාකිවෙලා දැන් සැදෑ සමය ගත කරන්න නිමලේ.බල තන්හාව තවත්
@SiraniJhs
@SiraniJhs 3 сағат бұрын
Apo mun nam onama ne aye
@RanmuthugeSwarnalatha
@RanmuthugeSwarnalatha 2 сағат бұрын
Ane..miniho..katawwahagan..tho..anduwata..mool..karayekda..thoth..hangagan..hall..apita..pita..ratin..hall..genath..denna..thope..giniganata .hall Thoĺpi..katathiya.ganiyaww .thopata .hensa.gahapiyaw
@Galla-cz1go
@Galla-cz1go 2 сағат бұрын
රාජ්‍ය විශ්වාම වැටුප තහනම් කල යුතුයි .එ සල්ලි ලමානිවාස වලට රටෙ ආර්තිකයට යොදවිය යුතුයි ❤
@arunasampth4885
@arunasampth4885 Сағат бұрын
Nedene padunot lankawe dinumi suppar satteeen tiyayi ok gesture atta kadewwlq api denied death kada karayi gesture hangalq ate den badhwe anna pare balqgena inna anakota ganna ka ka kagehannapq mallemawen danna gesture ok boruwek nana
@kandyandip
@kandyandip Сағат бұрын
මොකක්ද මේ භාෂාව ??
@HeshanRavihara
@HeshanRavihara 2 сағат бұрын
නාකි හැත්ත නම් පළාතකවත් ගන්න එපා. තු නොදකින්
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 21 МЛН
Новости дня | 23 ноября - утренний выпуск
4:49
Euronews по-русски
Рет қаралды 78 М.
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 21 МЛН