අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2025.01.17 | Ada Derana Prime Time News Bulletin

  Рет қаралды 78,637

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 30
@sandhyrathnayake1617
@sandhyrathnayake1617 11 күн бұрын
පාසැල් ළමයින්ට බයික් අරගෙන දෙන දෙමව්පියන් දැන් දෙකට නැමිලා පස්ස විකා ගනිල්ලා .
@athulakumara8032
@athulakumara8032 11 күн бұрын
අනිවාර්යයෙන්
@sandhyrathnayake1617
@sandhyrathnayake1617 12 күн бұрын
අපරාධ දෙපාර්තමේන්තුවේ පෙනී නොපෙනී යනවා ඉතින් හැමෝම 😂😂😂😂
@sandhyrathnayake1617
@sandhyrathnayake1617 11 күн бұрын
අපරාධ කොච්චර දකින්න තිබෙනවාද .. ගොඩනැගිලි හරියට හැමතැනම ..මම දූටුවා කෑගල්ල සිට රඹුක්කන පින්නවල යන මාර්ගයේ ලොකු රජයේ ස්ථානයක් වල් වැදිලා .. නිකරුණේ නාස්තිය
@chamarakumara4355
@chamarakumara4355 12 күн бұрын
ලය්ට් බිල අඩු උන එකටත් මොකක් හරි හොයා ගනි දැන් හොරු ටික එකතු වෙලා කියන්න දෙයක් හොය ගන්නවනෙ විපක්සෙට
@sandhyrathnayake1617
@sandhyrathnayake1617 11 күн бұрын
@@chamarakumara4355 මාස හයක් ලයිට් බිල අඩු කරනවා .. ඊටපස්සේ ඒ අඩු කර මුදල් ඊ ළග මාස හයට අය කර ගන්නවා .. පෙට්රල් මිලත් එහෙමයි ..මාසයක් රුපියල් පහක් අඩු කර ඊටපස්සේ ඒක වාගේ තුන් හතර ගුණයක් වැඩි කරනවා . හාල් පාලන මිලක් දානවා ,මාසයයි ...ටෙලිපොන් බිල කවදාවත් අඩු නැහැ .. මුන්ගේ කාගෙත් හැටි තේරුම් ගනිල්ලා .. පුදුම මිනිසුන් පාලනය කරන රටක් .. කිසිදා ලස්සන සතුටෙන් ඉන්න ලැබෙයිද ???? ..ඔය කුණු වැඩෙත් එහෙමයි .. මාසයක් දෙකක් කරයි ... ගොඩක් බලාපොරොත්තු තියාගෙන ගොඩක් රිදෙන්න එපා..දූක වැඩියි .. අඩුවෙන් බලාපොරොත්තු වෙන්න සතුටෙන් ඉන්න පුළුවන් ....
@AjithkumaraRathnayaka-ze6wm
@AjithkumaraRathnayaka-ze6wm 11 күн бұрын
මේ පාර මමත් බන්ධනාගාරෙ පැත්තෙ ගිහින් ඵන්නි හිතන් ඉන්නෙ
@AngelangelKenedey
@AngelangelKenedey 11 күн бұрын
Gotabhya nomga yawala rata wattuwa. Koti nathi karapu eka ta mulu hamudawatama pin . koti nagittanm apita ratk nha😮❤
@sandhyrathnayake1617
@sandhyrathnayake1617 12 күн бұрын
කෝටි 28 ක් වටිනා කුඩු ටික නැවත පොලිසිය විකුණුම් කරනවා ද ..කෝටි 28 උපයා ගන්නට ..????
@nandaniachalaabeysinghe6587
@nandaniachalaabeysinghe6587 11 күн бұрын
මේක මොන ලැජ්ජා නැති වැඩක් ද... දුම්රිය ඇතුලේ සම් හාසනය කිරීම.... අපේ රටේ ගරුත්වය විදෙශිකයින් ඉදිරියේ හැල්ලුවට ලක්වෙන බව ඔය දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට තේරෙන්නේ නැද්ද.. මේක ඇතුලේ වෙන ජාවාරමක් සිද්ද වෙනවා ඇති.. ලංකාව තාය්ලන්තයක් කරන්න නම් එපා...
@AngelangelKenedey
@AngelangelKenedey 11 күн бұрын
Ekek denkota asneepa unma terei😂😂😂
@AngelangelKenedey
@AngelangelKenedey 11 күн бұрын
Pissu plan . Massage hamotama Hari yanny nha Leda unoth terei😂😂😂
@chamarakumara4355
@chamarakumara4355 12 күн бұрын
කොහොමද ඒක ක්ලින් එක වටිනව නේද
@chamarakumara4355
@chamarakumara4355 11 күн бұрын
දැන් අනුරව පරද්දවන්න එකතු වෙනවා වගෙ මටනම් පෙන්නේ
@kalumsumeda5622
@kalumsumeda5622 11 күн бұрын
නියමිත පියවර කොහොම හරි hamin yan
@KumaraSiri-tp7ej
@KumaraSiri-tp7ej 11 күн бұрын
🎉❤❤❤❤❤❤
@sandhyrathnayake1617
@sandhyrathnayake1617 12 күн бұрын
ඔය බොරු වට කැපවන්නේ ..ඉඩමක් අල්ලාගෙන .. රැවටෙන්න එපා. ගත්තා කියලා කියන්න පුළුවන් එතකොට ..
@chanakarajapaksha-h7g
@chanakarajapaksha-h7g 11 күн бұрын
hamadema hoda deyak dakkoth athi..hamadema loku ganakin ona na..poddak hari mehema shanayak dunnoth athi...mita wada dewal api ath winda..kohoma hari goda danna api iwasannam amaruwen hari...pata kannadi dagena me diha balanna epa.anyway jaya..❤
@sohanabeygunawardane2890
@sohanabeygunawardane2890 11 күн бұрын
Wow Srilanka Police 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉can ..person in remand but still business as happened hiw😂😂😂
@lifelikestylessrilanka8204
@lifelikestylessrilanka8204 11 күн бұрын
ඉතින් මම කියන්නෙ අපේ රටේ ඉන්න මිනිස්සු කොච්චර මෝඩද,දැන් මේ ආණ්ඩුව අපි ගැන හිතලා ළයිට් බිල අඩුකලා කියලා මුන් කියන්නෙ
@WasanthaKumara-w8m
@WasanthaKumara-w8m 12 күн бұрын
Ammo oyala ekathuwel monawa karnnada hadanne aye horakan karnna anduwak hadannda munta horas Kala Purdue wela nikan Inna ba dan
@ayesh.3308
@ayesh.3308 11 күн бұрын
හොරුන්ට නම් රිදෙයි. 😂
@athulakumara8032
@athulakumara8032 11 күн бұрын
Dan horu tika ekatu wenna hadanne, denna epa horunta, malimawata jaya wewa
@WasanthaKumara-w8m
@WasanthaKumara-w8m 12 күн бұрын
Ai ban mechara kagahannee
@jayanthabandara6562
@jayanthabandara6562 12 күн бұрын
අනෙ හොදයි නේද ,⛪✝️🎅🙏
@chandimapussalamankada2804
@chandimapussalamankada2804 12 күн бұрын
Mewa adu karamath samaharunta alajek kata wahan idapalla me anduwa wattan naa
@Kawshisachethana123
@Kawshisachethana123 11 күн бұрын
😂😂😂😂
🔴 Monara Live at 8 | 2025 - 01 - 29
Monara Live at 8
Рет қаралды 151
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
🔴 Hiru TV - 24x7 LIVE STREAM
HiruTV Sri Lanka
Рет қаралды 3,5 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН