🔴 Live at 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - 2024.08.22

  Рет қаралды 28,713

Swarnavahini News - Live

Swarnavahini News - Live

Күн бұрын

Пікірлер: 31
@ireshadesilva2271
@ireshadesilva2271 2 ай бұрын
මේ අයම නෙ රට පහලට දැම්මෙ. අවු 76 ක්.රට දියුනු කරා නම් මෙහෙම වෙනවද?
@damindarathnakumara378
@damindarathnakumara378 2 ай бұрын
මාලිමාවට ජය
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 2 ай бұрын
රනිලත් එකයි සජියත් එකයි. හැත්තෑ හය අවුරුද්දක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ රට කාපු මේ රට විනාශ කරපු මේ රට ලෝකේ දුප්පත්ම රාජ්‍යයක් බවට පත් කරපු මේ රටේ මිනිස්සුන්ගේ අනාගතය අභිමානය නැති කරපු මේ පාදඩ දේශපාලනය මෙදා පාර වෙනස් කරන එක කරනවාමයි කෝටියක් ඡන්ද මාලිමාවට මාලි මාවට ජය වේවා
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 2 ай бұрын
හිරු ප්‍රවෘත්ති බලපු මම දැන් ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති බලනවා බලනවා. මේ නාලිකාවත් කාට හරි කඩේ යනවද මාලිමාවට ජය කෝටියක්
@Damayanti-zq1wx
@Damayanti-zq1wx 2 ай бұрын
මරික්කාලයා කථා කරන්න දන්නේ නැති එවුන්ට පුලුවන් ද රට හදන්න
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 2 ай бұрын
සුසිල් ප්‍රේම ජයන්ත ඔබතුමා මොන පක්ෂයේද හිටියේ මතක නැති නිසයි අහන්නේ පව් ඔයා බෙදා පාර ගෙදරම තමා මාලිමාවට ජය කෝටියක්
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 2 ай бұрын
මිහින්තලේ ගැන හිතාගෙන හිටිය එකත් අද නම් සංසාරෙත් එපා වුනා බලාන ගියාම මිහින්තලේ කඩේ යන්නෙත් සජියටනේ.මාලිමාවට ජය කෝටියක්
@prageethbandara5381
@prageethbandara5381 2 ай бұрын
චතුරිකා පීරිස් සුත් ප්රවෘත්ති කියනවා..අඩේ..
@JVSoundTV-hq7hq
@JVSoundTV-hq7hq 2 ай бұрын
🎉🎉
@gamagamini1549
@gamagamini1549 2 ай бұрын
තලතා රනිල්ගෙ පැත්තට පනින්න හදන්නේ
@ceciljayasinghe8161
@ceciljayasinghe8161 2 ай бұрын
මුහුදට පනින්න ගොඩ ඉදලම අමුඩෙ පැලද ගනිමින් ඉන්නෙ.
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 2 ай бұрын
ලැජ්ජයි නේද ස්වර්ණවාහිනිය අපේ ඩේටා කපාගෙන අපිට වෙළඳ දැන්වීම් පෙන්වන එක මීට වැඩිය හොඳ නම්බුකාර ක්‍රමයක් නැද්ද හම්බ කරන්න
@asirinanayakkara4352
@asirinanayakkara4352 2 ай бұрын
I am confused. Have JVP and others removed President Gotabhaya according to the Sri Lankan constitution?
@hanadivideo8518
@hanadivideo8518 2 ай бұрын
ammandi
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 2 ай бұрын
හිරු ප්‍රවෘත්ති දේශපාලනික වශයෙන් කඩේ යන නිසා අද තමයි මේ ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති බලන්න ගත්තේ යකෝ මුං අපිට ප්‍රවෘත්ති නෙවෙයිනේ බං අපේ ඩේටා කපාගෙන පෙන්නන්නේ වෙළඳ දැන්වීම් කැතයි හලෝ මීට වැඩිය හොඳ ක්‍රමයක් හම්බ කරගන්න තිබ්බනම් නේද හොඳ අහිංසක මිනිසුන්ගේ ඩේටා එක කපාගෙන වෙළඳ දැන්වීම් පෙන්නන එක අන්තිම පල් වැඩක්
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 2 ай бұрын
බුදු අම්මෝ මේ අර පොහොට්ටුවේ සභාපතියා නේද දැන් මොන පක්ෂේ ද ලැජ්ජා නහර කපපු දේශපාලනය මාලිමාවට ජය කෝටියක්
@ajithrohana930
@ajithrohana930 2 ай бұрын
දැන් දේශපාලකයෝ කියන විදිහට ලංකාව බංකොලොත් කරලා තියෙන්නේ රටේ ජනතාව .
@kamaludugampola4931
@kamaludugampola4931 2 ай бұрын
Proud of our iron made President!
@aravindaabeysinghaabeysingha
@aravindaabeysinghaabeysingha 2 ай бұрын
Chaturika iscole padamak kiyawanawa wage. Thawa poddak advance wenna.
@JayasanthaDesilva
@JayasanthaDesilva 2 ай бұрын
IMF හිගන්නෝ😂😂😂😂රට දියුණු වෙලාද හිගාකාලා??????
@armnoufer77
@armnoufer77 2 ай бұрын
Thalatha malimawe dhinuma thavath thavuru කraa..මේ කාලකන්නි panina tharamata malimawata ජනතා prasadhaya vadi venava 😅😅
@mangalikagrm9363
@mangalikagrm9363 2 ай бұрын
Rate neethyath ranilge buudalayak welane adikaranayath haallukarana aneethika jana apathi. Mekath janathawage ayithiya
@PalithaKeerthi-eh5ty
@PalithaKeerthi-eh5ty 2 ай бұрын
Rajapaksalaga Passan Gehilla Aiyai Malli Danna Hodata Horakanakota Pohottuwa Hodai Nodakin Thopiwaga Kalakanni
@nazeel7569
@nazeel7569 2 ай бұрын
Umbalaa bus 1000 genaavea EA kohamada? Umbalagea Amma Amma anithungea Amma summa?
@nazeel7569
@nazeel7569 2 ай бұрын
MEA okkama dhathagea lanuwanea
@hanadivideo8518
@hanadivideo8518 2 ай бұрын
singhalaya kohamath antimata bella kapana un nee
@niroshanshanmugam5514
@niroshanshanmugam5514 2 ай бұрын
100% hatha rata vaticha wela agamathiekama baragena ethumagai niwasath ginie thibba kara khoma arie ethuma goda ghatha minissu polingwala hinsa vinda deng janadhpathie chandai illana Ranil wickramasinghe hera eka ballek baragathai na okkoma yatha thavayata pathkarama deng enawa minissu andala janadhipathie wenna thu nodakin veda barie kalakanniyoo
@niroshanshanmugam5514
@niroshanshanmugam5514 2 ай бұрын
Paparal puthanota kadai yanawa thu nodakin
@shermanjayasuriya7740
@shermanjayasuriya7740 2 ай бұрын
රනිල් තමයි....
@samsunga15lk
@samsunga15lk 2 ай бұрын
Puka thamayi
@janithkumara5637
@janithkumara5637 2 ай бұрын
මාලිමාවට ජය
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 1,5 МЛН
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 4,6 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 81 МЛН
🔴 NEWS JUST IN  | 2024.10.28
17:27
Swarnavahini News - Live
Рет қаралды 631