Derana 360 | විජිත හේරත් | With Vijitha Herath

  Рет қаралды 64,418

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 242
@SudanthakaVlog
@SudanthakaVlog 11 күн бұрын
ශා... මරු මරු අපේ විදේශ ඇමති තුමාගෙ වීඩියෝව බලන්න පැය දෙකක් වෙන් කර ගත්තා. දැන් පටන් ගන්නවා ... සුපිරියක්ම තමයි ඉතින්.
@susanthaabeywickrama7062
@susanthaabeywickrama7062 11 күн бұрын
😂😂
@anjananawarathne8771
@anjananawarathne8771 11 күн бұрын
@@SudanthakaVlog sudanthaka ❤️
@HashanLawDiploma
@HashanLawDiploma 11 күн бұрын
@lionproductions4622
@lionproductions4622 11 күн бұрын
uganda sudaththakaya.
@Infinity_777-IN
@Infinity_777-IN 11 күн бұрын
මාමෙ ඔයට පුළුවන් ද අනෙ අපෙ උගන්ඩා වෙ සල්ලි ගෙන්න රජයට බලපෑම් කරන්ම 😢😢😢
@MrsSunithra
@MrsSunithra 11 күн бұрын
විජිත සහෝදරයගේ පැහැදිලි කිරීම විශිෂ්ටයි මාලිමාවට ජයවේවා❤❤❤
@janidubasura7204
@janidubasura7204 11 күн бұрын
ඇමතිතුමා Point එකට උත්තර දෙනවා. Good luck ❤
@linkmove1653
@linkmove1653 11 күн бұрын
හැබැයි සමහර කාරණ පැහැදිලිව කියන්නෑ මෙතුමා
@dinoj926
@dinoj926 11 күн бұрын
@@linkmove1653ප්‍රශ්න අහන කෙනාට ඕන විදියකට අහන්න පුළුවන්. ඒත් ඒවට උත්තර දෙන්නෙ විජිත හේරත් නෙවෙයි මේ රටේ විදේශ ඇමති. ඒක නිසා කටින් පිටවෙන හැම වචනයක් ගැනම පරිස්සම් වෙන්න ඕන. රජයේ සමහර ප්‍රතිපත්තිමය කරුණු ජනගත කරන නීත්‍යානුකූල ක්‍රමවේදයක් තියෙන නිසා සමහර ප්‍රශ්නවලට මාධ්‍ය "වැඩසටහන්"වලදි උත්තර දෙන්න බෑ. ඒක සාමාන්‍ය දැනීම. අගමැතිවරියට වචනයක් වැරදිලා උන දේත් මෙතන දී කතා කළානෙ.අන්න ඒ වගේ තමයි. ඒක මීටත් වඩා ගොඩක් බරපතල කාරණයක්. සජිත්ලා රනිල්ලා වගේ වැල් බයිලා ගහන්න නෙවෙයි මෙයාලාව ආණ්ඩුවට පත් කළේ කියන එක ගැන ඔවුන් අවබෝධයෙන් ඉන්නවා කියන එකයි අමාත්‍යවරයගෙ මේ හැසිරීමෙන් පෙන්නන්නෙ. අනිත් එක කළිඳුටත් සමහර කරුණු ගැන ලොකු අවබෝධයක් දැනුමක් නැති බව එයා ඉදිරිපත් කරපු ප්‍රශ්න සහ ඒවා ඉදිරිපත් කළ විදියෙන් තේරුණා. ඒ දේවල් හරියට අධ්‍යනය කරලා ප්‍රශ්න කරන එකයි තමන්ගේ ඔළුවෙ මවාගෙන ඉන්න චිත්‍රයෙන් සහ ආකල්පවලින් මිදිලා ප්‍රශ්න කරන එකයි ටිකක් අමාරු වැඩක්. ඒත් ඒක තමයි මාධ්‍යවේදියෙකුගෙ වගකීම. කොහොමත් දිලීත්ගෙ ඇජෙන්ඩාව අඩුවෙන්ම ක්‍රියාත්මක කරන දෙරණෙ ඉන්න එකම මාධ්‍යවේදියත් කළිඳුම තමයි.
@malaniamaratunga9672
@malaniamaratunga9672 11 күн бұрын
විජිත හේරත් මැතිතුමාට චන්දෙ දෙන්න මම ලංකාවට ගියා හරිම සතුටුයි විජිත හේරත් සහොදර ගම්පහ දිස්ත්‍රික්කයට සම්පතක් අර නාලක ගොඩහේවා වගෙ ආත්මාර්ථකාමී නොවෙන බව විස්වාසයි මාලිමාවට තෙරුවන් සරණයි ❤❤❤🍀💪
@lakmalchamintha8153
@lakmalchamintha8153 6 күн бұрын
දැන් ...කේ අමාරැව හොදයිද
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 11 күн бұрын
විජිත සහෝදරය ජය මාලිමාවට ජය රටට ජය ❤❤❤❤
@jayzsl
@jayzsl 11 күн бұрын
කලිඳු ගැන නම් පව් කියලත් හිතුනා අද 😂😂😂 එක එකාගෙ agendas කරන්න ගිහින් අද තමා නැවේ 😂😂 අන්තිමට විජිත "ඉවරද?? " කියලත් ඇහුවා නෝන්ඩියට🤦‍♂️😂
@HasanthaSahan
@HasanthaSahan 11 күн бұрын
😂❤💯
@sathisudayanganabadawavith9256
@sathisudayanganabadawavith9256 11 күн бұрын
ඒක ඇත්ත😂
@MaritimeSandblast_With_Chillie
@MaritimeSandblast_With_Chillie 11 күн бұрын
වෙලාවට විජිතල මේව කරන කාලෙ ජවිපෙ විපක්ශෙ නැත්තෙ, නැත්නම් " මෙන්න චීන කොලනියල් කරනෝ" කියල වැලලෙනවනෙහ්😅😅😅😅😂
@oneofthecrore
@oneofthecrore 11 күн бұрын
​@@MaritimeSandblast_With_Chillie ඡන්ද අයිතිය දෙන්න හැදුවෙ කොලනියක් නෙමෙයි නං මොකක් කරන්න බලගෙනද?
@Vindana111
@Vindana111 11 күн бұрын
CORRECT!!!!!!!!
@beruwalagenalikapriyangani3369
@beruwalagenalikapriyangani3369 11 күн бұрын
පරිනත සහෝදරයා මම ඉල්ලකයටම කිවා.ඔබ ඉතිහාස ගත වාර්තාව තබනබව
@lanichithrangani3289
@lanichithrangani3289 11 күн бұрын
ඔබතුමත් ගම්පහට ඇවිල්ල ගම්පහ ජනයාව අමතන්න
@kstvrp-56-ty
@kstvrp-56-ty 11 күн бұрын
නියමයි..කදිරගාමර් මහත්තයට පස්සේ ඉතිහාසගත වෙන විදේශ ඇමතිතුමෙක්..
@manelmorris4785
@manelmorris4785 11 күн бұрын
විජිතසහොදරයා බුද්ධිමත්ව හම දෙයටම උත්තර දෙන ඔබට ජය ❤❤❤❤
@sriyanimallika5016
@sriyanimallika5016 11 күн бұрын
විදේශ ඇමතිතුමා ගේ පැහැදිලි කිරීම අනර්ගයි.මාලිමාවට ජය.❤️❤️❤️
@JBandara-ny1xq
@JBandara-ny1xq 11 күн бұрын
මේවා දැක්කම හොරාකාලා රට බංකොලොත් කරපු set එකට රෙද්දේ රෙවෙන එක සක්කරයටවත් වලක්වන්න බෑ... රටට හදවතන්ම ආදරේ කරන ඔබ තුමාලා ඉතා සුලුකාලයක් තුල මේ රට හදන එක නම් ඉර හඳ වගේ අපට විශ්වාසයි....❤❤❤ මාලිමා රජයට ජයෙන් ජයමවේවා!!!❤❤❤
@sarathdasanayake7557
@sarathdasanayake7557 11 күн бұрын
රොටි න්‍යායට අනුව අහන සිල්ලර ප්‍රශ්න, කලිදු ගැන දුකයි ,රොටි ඇන්ටිජන්ට හරිම උත්තරය දෙනවා සහෝදරයා ජයවෙිවා.
@KmcPrabath
@KmcPrabath 11 күн бұрын
🐄🐄🐄🐄
@dumindafonseka-hz8bz
@dumindafonseka-hz8bz 11 күн бұрын
විදේශ ගත අපගේ ඵකම බලාපොරොත්තුව නීති ගරුක රටක් මාලිමාවට ජය වේවා
@susanthaabeywickrama7062
@susanthaabeywickrama7062 11 күн бұрын
චන්ඩි ටික😂😂😂
@SagaraFdo-w1g
@SagaraFdo-w1g 11 күн бұрын
❤🎉
@umeshpriyanga4530
@umeshpriyanga4530 11 күн бұрын
ජයවේවා npp AKD ❤❤❤
@liri5772
@liri5772 11 күн бұрын
කලිදු මෝඩද එහෙමත් නැත්නම් දිලිත්ගෙ ගෙදරින් රොටියක් කාල ඇවිල්ලයි මේ ප්‍රශ්ණ අහන්නෙ කියල හිතුනෙ මට විතරද ? 😂😂😅😅
@samwijeratne406
@samwijeratne406 11 күн бұрын
😂
@ashaekanayaka8298
@ashaekanayaka8298 11 күн бұрын
😂😂😂
@sumithpriyantha9699
@sumithpriyantha9699 11 күн бұрын
තිත්ත ඇත්ත කතාව මේකයි ,යුක්‍රේනය විනාශ වුනේ බූ දේශපාලනය නොගත්තු නිසා.ජව්පෙ ඒක තේරුම් අරන් ඉන්නවා.රටේ ජනතාව ගේ ආරක්ෂා ව ගැන.ජයවේවා මාලිමාවට
@chandranisenarathne8852
@chandranisenarathne8852 11 күн бұрын
කළිදුගෙ ප්‍රශ්න විමසීම නරක නැහැ.එයා අහන්නෙ විරුද්ධ මතවාද තියෙන අයගෙ ප්‍රශ්න .ඒක හොඳයි .
@yakkadeshaya6234
@yakkadeshaya6234 7 күн бұрын
කොහොමින් කොහොම හරි හැම රටක්ම සීයට වැඩිය සෑහෙන්න වැඩ්ඩෝ ලංකාවෙ ඉන්නව කියලා දැනගත්තා 🫡💪
@SrimalChandana-c6p
@SrimalChandana-c6p 11 күн бұрын
ජය වේවා
@chithranandagunasekare8495
@chithranandagunasekare8495 11 күн бұрын
කලින් ආණ්ඩුවල හිටිඋන්ගෙන් ඔයවගෙ ප්‍රශ්න ඇහුවද..බොලන් කලිදුවෝ....රටක වංචාවෙන් තොරව පිරිසිදු ආණ්ඩුවක් හදන්න ඕනි නැද්ද..??කලින් උන් ඔවගෙන් කොතරම කොමිස් ගත්තද..??ඒවාගැනත් හොයාබැලුවොත් හොද නැද්ද......ඇත්තටම රොටියක් කාලා තමයි..😄
@tharangaabeyseela
@tharangaabeyseela 11 күн бұрын
ජය වේවා, ලොවෙත් නැතිවෙන්න රටවල් හදනවා කියන්නේ මේකට. මට හැමදාම හිතුන දෙයක් තමයි, මේ ගේම ගැහුවොත් ගහන්නේ අනුර සහෝදරයා විතරයි කියන එක. පිටරටකට ජීවත් වුනත් ඉපදුන රට දියුණු මාවතකට හැරෙනවා දෑකීම පුදූම සතුටක්. මොන රටක් ජිවත් උනත් අපේ මිනිස්සු දූක් විදිනව දැක්කම හිතට අමාරුයි. රටක් විදිහට අපි හරි මාවතකට අවතීර්ණ වෙලා තියෙන්නේ. ඔහොම යමු
@Sam-bd8eu
@Sam-bd8eu 11 күн бұрын
පැහැදිළි පිළිතුරු සංයමයෙන් ලබා දෙන අපේ විදේශ ඇමැති ❤️
@banishanthabaragamaarachch5146
@banishanthabaragamaarachch5146 11 күн бұрын
අනේ කලිදු
@banishanthabaragamaarachch5146
@banishanthabaragamaarachch5146 11 күн бұрын
ගොන් පුශ්න අහන්න ඵපා කලිදු
@BuddikaAthpaththu-pn7cq
@BuddikaAthpaththu-pn7cq 11 күн бұрын
ජයවේවා 🧭
@lakshithahh60
@lakshithahh60 11 күн бұрын
ඔබතුමන්ලාගේ පාලන ක්‍රමයට අපි කැමති.නමුත් යින්දියාවට පාලමක් නම් ගහනවට අපි කැමති නෑ...😢🙏
@rdanesh6550
@rdanesh6550 11 күн бұрын
කළිඳු මල්ලිට අවුල් ගියා වගේ අන්තිමට 😂😂😂😂😂😂😂😂 එහෙම නැත්නං පාලක මැදිරියෙන් කිව්වද ඔන්න ඔය යකාව යවපං ඉක්මනට කියල 😂😂😂😂😂😂
@NadishaKumari-e6f
@NadishaKumari-e6f 11 күн бұрын
Akd
@DammaChakku
@DammaChakku 11 күн бұрын
මගේ අදහසට අනුව, මේ මාද්‍ය වෙදියට, Foreign policy වැඩ කාරණා විදිහ ගැන, ගිවිසුම් සහ එකඟතා වැඩකරන විදිහ ගැන මීට වඩා දැනුමක් තිබිය යුතුයි.
@Vindana111
@Vindana111 11 күн бұрын
Vijitha 😀😀😀❤❤❤❤❤❤❤❤❤❤
@oneofthecrore
@oneofthecrore 11 күн бұрын
විජිත සහෝදරයා 👋🏻
@ArtrumCo
@ArtrumCo 11 күн бұрын
කලිදු ඔයා විදෙස් නිව්ස් කියන නිසා නිකන් ඕව ඇක්ටින් දාන්න එපා.... 59:19
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 11 күн бұрын
Some of the very good questions that we all wanted answers. The Minister is very sharp and efficient in answering the questions with diligent and methodically adhering to their effective political policies. Congratulations and well done Vijitha for your honesty, sincerity to the party and credibility to the public nation of SL. Still the Immigration and Emigration Department is very ineffective and the staff working there seems to be from another world or with different views. They are not bothered or unresponsive to emails, calls or even personal visits with regard to pending Dual Citizenship issues. How can we come to Lanka and invest when the Dual citizenship cannot be obtained for our children who are prepared to come to the country they are born and do a voluntary service to our people. Therefore, we hope the Dual citizenship officers can open their eyes and take action promptly and effectively responding to Lankan needs in a very efficient and effective manner in the future. Are they doing this purposely just to sabotage or disrepute the government is yet a question. Thank you.
@vijithaabeykoonabeykoon844
@vijithaabeykoonabeykoon844 11 күн бұрын
❤❤❤❤❤ well done minister ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@prabathpriyanga6455
@prabathpriyanga6455 7 күн бұрын
Teruwan saranai
@HarshiMayurangi
@HarshiMayurangi 11 күн бұрын
ජය වේවා 🎉🎉🎉🎉
@widanapathiranaNihal
@widanapathiranaNihal 11 күн бұрын
Congratulations...Dear Comrade.......
@ulwishewageupul1395
@ulwishewageupul1395 11 күн бұрын
මාලීමාවට ජයව්‍රෙවා
@ගණිතවිනෝදය-ඡ7ඨ
@ගණිතවිනෝදය-ඡ7ඨ 11 күн бұрын
කලිදුගේ සමහර ප්‍රශ්න හරි මෝඩයි..
@sudharmawanigasooriya6372
@sudharmawanigasooriya6372 11 күн бұрын
සමූපකාර ඡන්ද දිනන හැටි ගමේ ඉන්න අය දන්නව උගත් කියල හිටපු ගම්මන්පිල 😮😢
@tharanapathirana6115
@tharanapathirana6115 11 күн бұрын
Vijiya ❤❤
@123randinu
@123randinu 11 күн бұрын
Vijitha Herath ❤❤❤
@umesh6819
@umesh6819 9 күн бұрын
මෙන්න මෙහෙමයි රටවල් කරන්නෙ..ආදරෙයි දිපු චන්දේට❤
@orangefieldestatefarm2707
@orangefieldestatefarm2707 11 күн бұрын
Our minister ❤❤❤
@RuleoflawSriLanka
@RuleoflawSriLanka 11 күн бұрын
කලිඳු එක එක agenda වලට සමහර ප්‍රශ්න අහන්න එපා.
@ukrathnayake383
@ukrathnayake383 11 күн бұрын
Kalindu, do not behave like a idiot!
@jenetteweliwita825
@jenetteweliwita825 11 күн бұрын
Malimawata jayawewa ❤❤
@rohanpremaratne
@rohanpremaratne 11 күн бұрын
ඇයි ඔහේල රනිල්ලගෙන් මමේ ප්‍රශ්ණ ඒ දවස් වල ඇහුවෙ නැත්තෙ.
@shandrikasriyani101
@shandrikasriyani101 11 күн бұрын
රජයට ජනතාවට ජයවේවා
@arunanadun1461
@arunanadun1461 11 күн бұрын
දක්ෂ මාධ්‍යවේදී හිතට එකඟ නොවී මාධ්‍ය අයිතිකරුගේ අවශ්‍යතාවය මත මේ වැඩසටහන මෙහෙයවීපු නිසා මට දැනෙනවා ලොකු
@ranjithhoragolla4355
@ranjithhoragolla4355 11 күн бұрын
පොහොර හදන කර්මාන්ත ශාලාවකුත් ආරම්භ කරමු ⁣තෙල් පිරිපහදු කරලා අයින්කරන අනෙක් දව්‍යවලින්.
@sanathabeysekera1307
@sanathabeysekera1307 11 күн бұрын
බොහෝ විට අනිත් රටවල ගුණ්ඩු වලට අහුවෙන්නේ කොමිෂන් ගහන මිනිස්සු ඉන්නකොට. ඒ දේ නැති අවංක මිනිසුන් සමග වැඩ කරන විට ඔන්න අල්ලි නටවන්න අමාරුයි. එච්චරයි රහස
@cyrilweerasingha7133
@cyrilweerasingha7133 11 күн бұрын
ඉවරද? අහපු එක වචනෙන්ම කලිදු ඉවරවුනා.😂😂😂
@inokakuda7621
@inokakuda7621 11 күн бұрын
❤❤
@orangefieldestatefarm2707
@orangefieldestatefarm2707 11 күн бұрын
කලිදු පව්, හැමදාම රොටි කකා ඉන්නකෝ😂
@manjaripeiris9908
@manjaripeiris9908 11 күн бұрын
Humble gentleman. His answers too are clear and straight forward.
@SonaliPramudika
@SonaliPramudika 11 күн бұрын
🙏❤️🙏
@SurprisedCheese-kt6wg
@SurprisedCheese-kt6wg 11 күн бұрын
මෙන්න මෙහෙමයි රටවල් කරන්නෙ. බලාගනිල්ල ❤❤
@MaliDissanayake-g4q
@MaliDissanayake-g4q 5 күн бұрын
225 ට වාහන ගෙන්නවා හයියෝ මොලේ නැද්ද
@NadishaKumari-e6f
@NadishaKumari-e6f 11 күн бұрын
Good
@nilupadesilva2019
@nilupadesilva2019 11 күн бұрын
කැනඩාවේ‍ විශේෂයෙන් සකස් කල කුකුල් කකුල් ලස්සනට pack කරලා තියෙනවා වගේම මිනිස්සුන්ට අවශ්‍ය ප්‍රමාන වෙනම මිලදි ගන්න පුලුවන්. චින අය ඒවා මිලදි ගන්නවා දකිනවා.මම මෙම කොටස් මිනිසුන් ආහාරයට ගන්නා බව දැනගත්තේ මෙ රටෙදි මුල්වරටයි.
@aselasamaraweera247
@aselasamaraweera247 11 күн бұрын
මේ සියලු දේවෙන්නනම් අවුරුදු 5 න් මේ ආන්ඩුව නොවෙනස්ව තියෙන්න ඕන. රටේ ජනතාව අතේ තමා වැඩේ තියෙන්නේ.
@chandranisenarathne8852
@chandranisenarathne8852 11 күн бұрын
ඔය අනිත් ආණ්ඩු වලින් V 8 ගෙන්නනකොට ඔහොම ප්‍රශ්න කලේ කවුද ?
@NeelThushara-l6r
@NeelThushara-l6r 11 күн бұрын
Vijitha.jaya
@nuwanrathnayaka8232
@nuwanrathnayaka8232 11 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤....NPP
@RandimaNawarathna-n5c
@RandimaNawarathna-n5c 11 күн бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉
@nilujawickramasinghe1729
@nilujawickramasinghe1729 11 күн бұрын
Great ❤❤❤❤❤minister
@OBiis-z4n
@OBiis-z4n 11 күн бұрын
Should have made Vijitha Herath the Prime Minister..Not against Equality, but feel like he would have made a better fit for the environment of Sri Lanka..
@tharindumanohara6277
@tharindumanohara6277 11 күн бұрын
ජනත්වට සාමනව සලකන්න ඔන නැතෙයි ඉතින්
@insafmim1813
@insafmim1813 11 күн бұрын
Honda පැහැදිලි කිරීමකින් ...
@sunilrathnayaka3909
@sunilrathnayaka3909 11 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@prabhathgunawardena6787
@prabhathgunawardena6787 9 күн бұрын
අලුත්ම වාහනයක් රජයේ වියදමින් අරගෙන ඒකෙ සියලු නඩත්තුත් කරලා අවුරුදු පහක් මන්ත්‍රීට පාවිච්චි කරන්න දීලා අවුරුදු පහ ඉවර උනහම ක්ෂය වීමේ පදනම මත (වෙළඳපළ අගය මත නොවෙයි) වටිනාකම ගණන් හදලා ඒ මුදල අරගෙන මන්ත්‍රීට වාහනේ ගෙදර ගෙනියන්න දෙන එකෙන් මන්ත්‍රීට පර්මිට් එක දුන්නාට වඩා මහජන මුදල් ඉතිරිවෙන බව ගණන් සාදා පෙන්නු උතුමාට මගේ හදපිරි මෙව්ව එක එතුමන් පැහැදිලි කරන ලද තියරිය අනුව ක්‍රමය ඉතා වාසිදායක ලෙස තේරුම් ගත් ඇඟ පුරා මොලේ සහිත හුදී ජනතාවට ද මගේ හද පිරි මෙව්ව එක මෙවන් සුපිරි උසස් තියරි ගණිත සංකල්ප දන්නා කණ්ඩායමක් මෙහෙයවන අපේ ආර්ථිකය ඉදිරි කාලයේ සුඛිත මුදිත වන බව සහතිකයි
@Pa_Su_101
@Pa_Su_101 11 күн бұрын
ඉවරද? කලිදු😃😃😃
@sumithraliyanage6764
@sumithraliyanage6764 11 күн бұрын
ඔය කළිගු ගිනි පුපුරු ළගට යන්න හොඳ නෑ. මොනවා හරි වචනයක් අල්ලගෙන ප්‍රහාර දියත් කරනවා.
@hemaniamarasinghe9135
@hemaniamarasinghe9135 11 күн бұрын
කරන්නෙත් නෑ. කරන්නේ නැත්තෙත් නෑ. මාරු උත්තර.
@prabanwsdb3499
@prabanwsdb3499 11 күн бұрын
1:42:44 හයියෝ කලිදු.... ඉවරයි කියල හිතුවට ඉවර නෑ... තව තියෙනවා 😂😂😂😂
@samthrimavithana8243
@samthrimavithana8243 9 күн бұрын
Nice
@isurus_niriella6583
@isurus_niriella6583 11 күн бұрын
😂 කලිදු කාගෙ අජෙන්ඩා එකක් අදිනවද මන්දා අද 😂
@GaminiPerera-v8g
@GaminiPerera-v8g 11 күн бұрын
කලිදු මට හිතෙනවා ඔයා ඔය කරන්නේ රොටියගේ කොන්ත්‍රාත්තුවක් උනාට ඇත්තටම ඔයාට ත් හෘද සාක්ෂිය ක් ඇති. හැබැයි කල්‍ යාමේදී ඔයා නොදැනුවත්වම ඔයා ගේ අභිමානය කෙළසෙනවා.
@kumaKsmk
@kumaKsmk 11 күн бұрын
හරි අපි ගේ දෙන්නම් රාජපක්ෂලාගෙ bank accounts හෙලි කරන්න... ඔන්න සාරගට challenge . කෙදිරිගාන්න එපා වැලිකඩ ආරක්ෂාව වගේම ඉඩත් තියෙනවා 😁
@k.dsriyani6154
@k.dsriyani6154 11 күн бұрын
ජනතාව ඔබ තුමන්ලා තේරුම් ගත්තේ නැහැ කියන්න බැහැ. ජනතාවට ඔබ තුමන්ලා හදුනාගන්න andu පක්ෂ ඉඩ දුන්නේ නැහැ kiyana එක නිවැරැදි. ජනතාව pabayo ගාණට පත්කරලා එයාලට ඕන idiyata natewwa.
@SirisenaHerath-tr7uw
@SirisenaHerath-tr7uw 11 күн бұрын
Give and take balancing is bit more towards national politics moving away from retail politics. However actual balancing is yet to be seen
@malindupabasara7022
@malindupabasara7022 11 күн бұрын
අර ඕමානය එක්ක පටන් ගන්න ගිය පිරිපහදුවක් ගැන කතාවක් ඒ කාලෙ තිබ්බා නේන්නම්. ඇත්තට ඒකට මොකද වුනේ. 2004 ඉඳන් තියෙන සාකච්ඡාවක් තමන්ගෙ කරගන්න හදන කවුරුවත් ඒක ගැන වචනයක්වත් කියන්නේ නෑනේ.....
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 6 күн бұрын
ඇමතිතුමනි විදේශ රැකියා හොර ඒජන්සි වලට දැඩි දඩුවම් දෙන්න සහ විදේශ සෙව නියුක්ති කාර්‍යංශයේ හොර වැඩ, හොර නිලධාරීන් ට දැඩි දඩුවම් දෙන්න. අම්බ හොරු ඉන්න තැනක් විදේශ සේව නියුක්ති කාර්‍යංශය කියන්නේ...
@chanukagayantha
@chanukagayantha 11 күн бұрын
කලිදු 😅😅
@lakmalchamintha8153
@lakmalchamintha8153 6 күн бұрын
සිනොපෙක් කථාවෙන්ම තේරෙනවා අනුන්ගේ ලකුණු මුං ගන්න හදනවා කියලා..
@slbound1804
@slbound1804 11 күн бұрын
පොඩ්ඩක් කල්පනා කරල බලන්න BMICH එක තියෙද්දි තව එකක් මොකටද කන්නද 👌🏿 මට නම් තේරෙන්නෙ නා ගන්නවා වගේ. ජනාදිපති තුමාගෙ මට්ටමට කවුරුත් නෑ
@jenetteweliwita825
@jenetteweliwita825 11 күн бұрын
Adharayak ..eka hari watinawa ...think possitive
@slbound1804
@slbound1804 11 күн бұрын
@@jenetteweliwita825ඒක ඇත්ත මේක කොහොම හරි කරන්න ඕනෙ වැඩක් 🤘🏿 ජය වේවා
@chandranisenarathne8852
@chandranisenarathne8852 11 күн бұрын
ජාත්‍යන්තර සමුලු සදහා දීලා ආදායම් ලබා ගැනීමට
@DiyonGregory
@DiyonGregory 10 күн бұрын
Donation and target audience is international business conference
@virajnilantha1043
@virajnilantha1043 11 күн бұрын
කලිඳු ඕකාවා පුලුවන් තරම් අමාරුවේ දාන්න බලන්න. එහෙම කලොත් රොටි පිගානක්ම දෙනවා.
@SubhashithaWijerathne
@SubhashithaWijerathne 11 күн бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍
@discoveryboy6850
@discoveryboy6850 11 күн бұрын
කලිඳු උඹ පවි😂😂😂
@s.weerasingheweersinghe495
@s.weerasingheweersinghe495 11 күн бұрын
❤❤❤❤❤
@Shanthi_1967
@Shanthi_1967 6 күн бұрын
නයිකාරයන්ට.හොදට.මොලේට.වදින්නදෙන්.ඩිනෙ.අපිටවඩා.එගොලන්ට.තමයි.හරියටදැනගන්නවුවමනාව.තියෙන්නෙ
@gihanvithana9952
@gihanvithana9952 8 күн бұрын
පර්මිට් නැතුව අන්නඩුවෙන්ම ගෙනත් දෙන්න ශෝක්
@dwrs852
@dwrs852 11 күн бұрын
අපි ගෝටටත් අනුරටත් ඡන්දෙ දුන්නෙ නෑ .හැබැයි රට හදයි කියල විස්වාසයක් තිබ්බා ඒ විස්වාසය කඩ උනොත් රට නතර වෙන තැන හිතාගන්න බැරිවෙයි
@DulithManorathna
@DulithManorathna 11 күн бұрын
චන්දේ දුන්නෙ නැත්තම් ඇයි හදයි කියලා හිතන්නෙ 😂
@DulithManorathna
@DulithManorathna 11 күн бұрын
චන්දේ දුන්නෙ නැත්තම් ඇයි හදයි කියලා හිතන්නෙ 😂
@dwrs852
@dwrs852 10 күн бұрын
@DulithManorathna මොකද ඡන්දෙ දුන්න නැතා පත්වෙන එකා රටේ ජනාදිපති පක්ෂෙක නායකය නෙවි ඌ ගන්න තීන්දු තීරන වලට පෝරියල් කන්න වෙන්නෙ ඡන්දෙ නුදුන්න ඔක්කොටම
@nilupadesilva2019
@nilupadesilva2019 11 күн бұрын
සමුපකාර චන්ද ගැන තොරතුරැ දැනගන්න ඔනැ වෙලා තිබුනේ. මටත් හිතුනා පැරදුනු ප්‍රමානය එපමනමයි කියලා. නැතිනම්‍ මිට හයියෙන් ගම්‍මන්පිල මහත්මයා සද්ද කරනවා.ස්තුතියි කලිදු, ඔයා මට ඔනැ ප්‍රශ්නයමයි ඇහුවේ‍, මම හිතපු උත්තරය ඇමති තුමා කිව්‍වේ‍.
@chitraniferanando4138
@chitraniferanando4138 11 күн бұрын
👌
@sanjayapushpakumara9107
@sanjayapushpakumara9107 10 күн бұрын
Sad about Kalindu😢
@tharindumanohara6277
@tharindumanohara6277 11 күн бұрын
ජනතාවට නොපෙනෙන මන්ත්‍රී ලට පෙන වාහන සිහිනය😂 තොපි ඔක්කොම එකයි
@DulithManorathna
@DulithManorathna 11 күн бұрын
එහෙමද 😂
@surangask6015
@surangask6015 11 күн бұрын
අන්තිමට ඉවරද කියලත් ඇහුවා...🤣🤣🤣
@MaliDissanayake-g4q
@MaliDissanayake-g4q 5 күн бұрын
Hayyo gonek
@MithulraajSam
@MithulraajSam 11 күн бұрын
❤❤❤🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Impact of Taxation. Face The Nation - January 15, 2025 at 9:30 p.m.
2:11:20
Newsfirst Sri Lanka
Рет қаралды 6 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН