No video

Hiru Star - Season 04 | 3rd Round - Part 11 | 2024-07-20

  Рет қаралды 124,684

Hiru Star

Hiru Star

Күн бұрын

Hiru Star - Season 04 | 3rd Round - Part 11 | 2024-07-20
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
HIRU STAR is a Reality Television Singing Competition where for the first time in Sri Lanka the show marks the real-time voting by the viewers via an innovative free app. In contrast to other singing TV Reality shows which feature a cast of celebrity judges, Hiru Star features a cast of celebrity experts and ELEVATES the viewers at home to be the JUDGES.
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.ne...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #FacebookLive #KZbinLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #3rd_Round

Пікірлер: 174
@Dinethindeepa
@Dinethindeepa Ай бұрын
අවුට් වුනත් සංජානා නිහතමානී යි.රශ්මි ගෙ වෝල් එක ඉස්සෙන කොට සින්දුව කිය කියා හිනාවෙලා අත්පුඩි ගැහුවා
@user-mi2ij5zg8c
@user-mi2ij5zg8c Ай бұрын
Sampurna atta
@user-sk3up6be8m
@user-sk3up6be8m Ай бұрын
Ahinaaka kellek eyata honda anagathayak thiyenawamai eka Mata wishwasai.
@user-it4hm9gp6l
@user-it4hm9gp6l Ай бұрын
ඇත්ත.සංජානා නිහතමානී කෙනෙක්.දර්ශි වගේ අයට හොඳ ආදර්ශයක් සංජානා වගේ අය.👍
@getohub769
@getohub769 Ай бұрын
හිනා වෙලා ඉන්නෙ නැතුව වෙන මොන මගුලක් කරන්නද ලකුණු 48 මොනවා බලාපොරොත්තු වෙන්නද 😂😂😂😂 කොහොමත් පරාදයිනේ
@Kaweebbh.
@Kaweebbh. Ай бұрын
@@Dinethindeepa ඒ මරිසියට ලැජ්ජාව වහගන්න
@Supun_Darmathilaka
@Supun_Darmathilaka Ай бұрын
සනූ ඊලග පාර ගැම්මක් අල්ලමු.. 94%+ ගමු
@AshliManoj
@AshliManoj Ай бұрын
2k thama allanne
@leninjohnson1816
@leninjohnson1816 Ай бұрын
අද cover songs show එකකට ගියා වගේ රශ්මිගේ, ශනු රනවිරයි, දිනුශිකාගේ ගායනයයි superb 👏Good Luck everyone ❤🎶👏🇰🇼🇰🇼
@namalicy4039
@namalicy4039 Ай бұрын
ගොඩක් ලස්සනයි රශ්මි දුවේ ඔයාගේ ගායනය මම ගොඩක් ආසයි ඔයාගේ හඬට ඉදිරියටම යන්න සුභ පතනවා ඔයාට
@user-it4hm9gp6l
@user-it4hm9gp6l Ай бұрын
රශ්මි දිනන වෙලාවේ සංජානා හිනාවෙවී අප්පුඩි ගැහුවා.දර්ශි වගේ අයට සංජානා වගේ අය හොඳ ආදර්ශයක්.
@janu9087
@janu9087 Ай бұрын
Aniwarna
@mmaxmmax6111
@mmaxmmax6111 Ай бұрын
Khomath ඉදිරියට yana kenata sathutu wenawa neda eka සමනය deyk.
@kanthirupasinghe2438
@kanthirupasinghe2438 11 күн бұрын
Sanjana you are amazing ❤
@ajantha-b1w
@ajantha-b1w Ай бұрын
සංජායනා සිංදුව කියන වෙලාවේ අමල් හැසුරුනු විදිහ විනිසුරුවරයෙකු හට ගැලපෙන්නේ නෑ..
@janu9087
@janu9087 Ай бұрын
Ow
@pavithrasajeewani1485
@pavithrasajeewani1485 Ай бұрын
Shanuu maru kiyana aya ko
@Kaweebbh.
@Kaweebbh. Ай бұрын
අද දවසේ හොදම ගායනය රශ්මිගෙ 😊❤🎉
@kusalpamoda6523
@kusalpamoda6523 Ай бұрын
Tommy meha anna kaweebbhge passe yanna netuwa😂
@AnuAnu-df9sd
@AnuAnu-df9sd Ай бұрын
මගෙ ගමෙි කෙල්ල මාවතගම වැඋඩ අකාඩෙි ❤❤ආදරෙයි මැණික
@Ruwanan
@Ruwanan Ай бұрын
Rashmi awasan 3 dena athra innama oni❤❤🎉🎉
@Kaweebbh.
@Kaweebbh. Ай бұрын
@@Ruwanan අනිවාර්යෙන් ❤️
@Kaweebbh.
@Kaweebbh. Ай бұрын
@@AnuAnu-df9sd ❤️
@jayam1429
@jayam1429 Ай бұрын
හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා ! 🌟🌟🌟🌟🌟🌟🌟🌟 💐💐💐💐💐💐💐💐 ❤❤❤❤❤❤❤❤
@Martialarts-kn3sb
@Martialarts-kn3sb Ай бұрын
😂
@Rashmith6603
@Rashmith6603 Ай бұрын
හිරු star තමයි සුපිරි ම රියලටි වේදිකාව 😇😇🥰🥰🥰
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh Ай бұрын
Hi guys good luck and God bless you all watching from Italy
@vijithaamarasinghe1293
@vijithaamarasinghe1293 Ай бұрын
නියමයි සනූ සුපිරිම සුපිරි වොයිස් එක මාර ලස්සනයි බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍❤️❤️
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 Ай бұрын
මනුජය❤
@PattySorasingha
@PattySorasingha Ай бұрын
අද සොක් ගොඩක් ලස්සනයි ❤❤❤❤
@janu9087
@janu9087 Ай бұрын
Ada dawase hodama gayanaya dinushikageyi Rshmigeyi❤❤😊
@user-it4hm9gp6l
@user-it4hm9gp6l Ай бұрын
පසිඳු ගිය තරගවටවල හොඳට ගායනා කළා.වෙන ගීතයක් තෝරගත්තා නම් සමහරවිට ඉදිරියට යන්නත් තිබුණා.අපරාදේ පසිඳු අවුට් උනේ . අද ලස්සනටම ගායනා කළේ දිනුෂිකා.
@wasantikumari8885
@wasantikumari8885 Ай бұрын
දිනපු පැරදුනු හැමෝටම සුභපැතුම්
@shandishandi9585
@shandishandi9585 Ай бұрын
ලස්සනයි කට හඩ ඉදිරියට ම යන්න සුභ පැතුම් 🌹🌹
@jagaja444
@jagaja444 Ай бұрын
දිනුෂිකා❤❤❤ ඔයා මාලනී බුලත්සිංහල මහත්මියට නැවත ඉපදීමක් දුන්නා...❤❤❤
@lahiruRukshan-rp4wf
@lahiruRukshan-rp4wf Ай бұрын
Shanuuuu❤❤❤
@priyankakapugama9527
@priyankakapugama9527 Ай бұрын
Verryyyyy nicceee🎉🎉 singing
@anakshiaseka5145
@anakshiaseka5145 Ай бұрын
Obava thaama matada himi...❤
@subhathkwt6976
@subhathkwt6976 Ай бұрын
සංජනා.මාර ලස්සනට ගායනා කලා ❤
@nimalkahenerangoda7774
@nimalkahenerangoda7774 Ай бұрын
Shanu niyamai .Tawa hodata parctice karanna .idiriyatama yanna kiyala parthana karanawa.
@ShanuRanaweeraOfficial
@ShanuRanaweeraOfficial Ай бұрын
Thnk you su much❤
@RoshanWijerathna-iw3df
@RoshanWijerathna-iw3df Ай бұрын
ශනූ රණවීර ගැම්මක් bro
@Ashherath
@Ashherath Ай бұрын
Dinushika.akki...all the best❤🎉
@sumudurandima7613
@sumudurandima7613 Ай бұрын
සන්ජනා ලස්සන හිතක්❤ වාසනාවන්ත අනාගතයක් 🙏
@jagaja444
@jagaja444 Ай бұрын
දිනුෂිකා.. ගයනවා නම් " සැළලිහිණියො නුඹ දන්නේ නැහැ.," ගීතය ගයන්නේ නම් මාර හැඩයක් ගෙන ඒවි.
@NilushaSakaka
@NilushaSakaka Ай бұрын
ෂා හරිම ලස්සන යී ඔබට ලස්සන අනාගතයකට සුබ පතනවා
@thanushikasudarshani8807
@thanushikasudarshani8807 Ай бұрын
Shanu ilagapara hodatama awabodayen hoda sinduwak thoraganna idiriyatama yanna ❤
@amaliahinsa6355
@amaliahinsa6355 Ай бұрын
Hiru star මං හැමදාම කොම හරි බලනවා මේ 1 weni eke indanma balana මෙවරත් සුදුසුම කෙනාට කිරුළ සාදාරන විදියට ලැබෙයි
@sandunikalakmali6758
@sandunikalakmali6758 Ай бұрын
Sanjana ගේ ගායනය සේරම අවුට් කිව්වා හොදට වෙනස පේනවා 😢
@geethanigunasena7753
@geethanigunasena7753 Ай бұрын
Wow! Beautiful duet from Ruwan & Rashmi! ❤. Ruwan , Your new song is so beautiful too!❤
@Mr_Dhana-f1n
@Mr_Dhana-f1n Ай бұрын
ශනූ 😍💖
@chaminidarshika9468
@chaminidarshika9468 Ай бұрын
සජීවි විඩියෝකරනය ඇත්තටම අති විශිෂ්ඨයි අපගේ ප්‍රණාමය ....
@anushamadhuwanthi4598
@anushamadhuwanthi4598 Ай бұрын
Dinushikage hada godak lassanai puthe congratulations 🎉🎉❤
@kusumpathirana802
@kusumpathirana802 Ай бұрын
Shanu රණවීර hemadama හින්දි sinduma කියනවාද ලස්සනයි eunath සිංහල sinduth අහන්න කැමතියි. තරගයේ neethiyak වෙන්නටත් පුළුවන්.
@user-ui8eu2qw5x
@user-ui8eu2qw5x Ай бұрын
Thanks
@wasanthabasnayaka4164
@wasanthabasnayaka4164 Ай бұрын
❤❤❤❤❤❤වාවු..හරිම..ලඝ්ඝනයි.ජය..වේවා❤❤❤❤❤
@marabagesriyani
@marabagesriyani Ай бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉
@HelloKwt-m8z
@HelloKwt-m8z Ай бұрын
Adanam lassanai godak ❤❤❤❤❤❤
@user-zv8mx3hx8g
@user-zv8mx3hx8g Ай бұрын
DINUSHIKA ලස්සනයි SINDUWA
@shehandileepa3087
@shehandileepa3087 Ай бұрын
වරකපොලෙ අපෙ එකා ශනු ඉගව ගහමු ගෙම ඉට වඩා ❤❤❤
@SayuriNimshara
@SayuriNimshara Ай бұрын
දිනුෂිකා my congratulations 💜️💙
@SayuriNimshara
@SayuriNimshara Ай бұрын
සනූ දිගටම හින්දී ගීත පමණයි ද ගයන්නේ සනූ ගෙන් සිංහල ගීතයක් තිබුණොත් හොඳයි
@ftlltd6001
@ftlltd6001 Ай бұрын
🎉❤
@NeharaAdhikariNehara
@NeharaAdhikariNehara Ай бұрын
සිංදුවක් කියලා ටිකක් ජනප්‍රිය උනු ගමන් කෙල්ලෙක්ව අරගෙන එනවා😂. පව් අර අම්මා.
@rasheemadushani3422
@rasheemadushani3422 Ай бұрын
අද නම් හරිම ලස්සනයි ❤
@respectforsmart6441
@respectforsmart6441 Ай бұрын
අනාගතය සුබයි දිනුෂිකා අක්කේ 😊😊😊😊😊😊😊
@PiumiNishara-ln2ec
@PiumiNishara-ln2ec Ай бұрын
ශනූ මේ පාරත් කිරුළ කෑගල්ලට ගේමු මල්ලී❤
@lahiruRukshan-rp4wf
@lahiruRukshan-rp4wf Ай бұрын
❤❤Aniwa
@user-om6ty4kx8n
@user-om6ty4kx8n Ай бұрын
නැ කළුතර මතුගමට එන්නේ් ඔටිටුවක් දාමුද😊
@PiumiNishara-ln2ec
@PiumiNishara-ln2ec Ай бұрын
@@user-om6ty4kx8n ගිය පාරත් කෑගල්ලේ මේ පාරත් එහෙමයි
@ANTONYDIVANI
@ANTONYDIVANI Ай бұрын
අනිවා ❤
@a.a.sadikari2364
@a.a.sadikari2364 Ай бұрын
ගමේ කොල්ල ශනු ජයවේවා
@nimalsenarathna-p5e
@nimalsenarathna-p5e Ай бұрын
Ran manape denna watinawa eyafanam
@kumarikumari6376
@kumarikumari6376 Ай бұрын
❤❤❤❤
@AsankaKumara-hy2dz
@AsankaKumara-hy2dz Ай бұрын
Neyamai supiriy
@user-ir7fz1pi8q
@user-ir7fz1pi8q Ай бұрын
What a nice
@kanthikan5145
@kanthikan5145 Ай бұрын
ශනු....ජයවේවා
@hiroshilanguageinstitute8668
@hiroshilanguageinstitute8668 Ай бұрын
Please show the other players of the band as they have the talents
@user-xw8ui6ew2h
@user-xw8ui6ew2h Ай бұрын
Lassanai
@shehandileepa3087
@shehandileepa3087 Ай бұрын
anith kena kalin kiyapu hoda nihatha mani kenek peradunath athpudi gehuva sathutin
@SithumAkalanka-l9t
@SithumAkalanka-l9t Ай бұрын
Pasindu ayiye gema athaarinna apa❤
@user-ir7fz1pi8q
@user-ir7fz1pi8q Ай бұрын
Very best
@Ruwanan
@Ruwanan Ай бұрын
Rashmi awasana 3 dena athara sitiya yuthuma kenek ❤❤🎉🎉 good luck 🎉
@Sinethdesilvaj-t6k
@Sinethdesilvaj-t6k Ай бұрын
ශනුවා ❤
@thilochanathejangani2177
@thilochanathejangani2177 Ай бұрын
Well done manu ❤
@user-fs3cf4ks8q
@user-fs3cf4ks8q Ай бұрын
දිනුශිකා සින්දු කියද්දි විසිල් කරපු කෙල්ලහ් මරු❤ 🙃
@Rashmith6603
@Rashmith6603 Ай бұрын
😂😂🤣😝😝😝
@gayanharsha7946
@gayanharsha7946 Ай бұрын
😂😂😂🎉
@malimapa2006
@malimapa2006 Ай бұрын
අනිවර්‍යෙන්ම . මම හිතුවෙ සාරංග ඒ ගැන කියයි කියල 😅
@nimeshpriyaranja9804
@nimeshpriyaranja9804 Ай бұрын
අපේ කෙල්ලෝ තමයි ඉතින් ❤️
@DilshaniIamasha
@DilshaniIamasha Ай бұрын
Kudame
@user-ir7fz1pi8q
@user-ir7fz1pi8q Ай бұрын
Bravo
@samsung-ft1of
@samsung-ft1of Ай бұрын
🎉
@user-ir7fz1pi8q
@user-ir7fz1pi8q Ай бұрын
Hey nice
@mallikaekanayake5494
@mallikaekanayake5494 Ай бұрын
Rashmi very nice
@Rashmith6603
@Rashmith6603 Ай бұрын
4th comment ❤❤
@user-ir7fz1pi8q
@user-ir7fz1pi8q Ай бұрын
Nice singing
@user-zu9hq1px1y
@user-zu9hq1px1y Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@Rashmith6603
@Rashmith6603 Ай бұрын
😮😮😮😮😮😮😮😮😮😮මරු 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@mmaxmmax6111
@mmaxmmax6111 Ай бұрын
හැමෝටම adarai ඉදිරියට yana ayatath පරාජය path wena හැමෝටම adaraiiii meka තරගය හැමෝම mansi wenawa pau welawa thama ඉදිරියට yana kena😢😢😢❤
@kariyawasamramya2728
@kariyawasamramya2728 Ай бұрын
❤ rashmi nimesha very talanted . Good Luck
@Sansalasrimali
@Sansalasrimali Ай бұрын
Shanu ❤❤❤❤
@AshliManoj
@AshliManoj Ай бұрын
🎉gothayak
@A.D.C477
@A.D.C477 Ай бұрын
ශනූගේ කටහඩට , ඟැලපෙන ලස්සන සිංහල සිංදු ගායනා කරනවා නම් හොදයි..නැත්නම් මඟදි කොහොමත් කැපෙනවා..ඉන්දියාවේ රියලිටී එහෙකට ගියා නම් හරි.. වෙන භාෂාවක් පුළුවන් නම් අපේ සිංහල අය තමයි කොහෙන් රඟන්නේ..අප්පිරියයි 🤮🤮..ඒත් වෙන රටවල්වල මිනිස්සු එයාලාගේ භාෂාවට තැන දෙන්නේ..ශනූගේ මුලදි දැක්ක වැදගත් පෙනුමත් නැහැ එයාගේ..
@Rashmith6603
@Rashmith6603 Ай бұрын
😮
@user-ir7fz1pi8q
@user-ir7fz1pi8q Ай бұрын
Can sing
@user-ir7fz1pi8q
@user-ir7fz1pi8q Ай бұрын
Like a singer
@wasanadilrukshi4394
@wasanadilrukshi4394 Ай бұрын
Rashmi duwa Neyamai ❤❤❤❤
@user-eb1el4cs4r
@user-eb1el4cs4r Ай бұрын
Jayavava pita
@Akila20041
@Akila20041 Ай бұрын
🥹💞🌹👌
@EshanEshanthardu
@EshanEshanthardu Ай бұрын
දේවන ගිතයනමි මරු සනු
@AshliManoj
@AshliManoj Ай бұрын
Gothayak
@user-ir7fz1pi8q
@user-ir7fz1pi8q Ай бұрын
Bravvo
@aseniyasulochanaadikari4284
@aseniyasulochanaadikari4284 Ай бұрын
Amal sirta denna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shashikashashika2312
@shashikashashika2312 Ай бұрын
ශානූ ගැම්මක් ඈ❤
@AshliManoj
@AshliManoj Ай бұрын
Sindu dan nathe unta gamma🎉
@kanthikan5145
@kanthikan5145 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹
@wasanthabasnayaka4164
@wasanthabasnayaka4164 Ай бұрын
මෝනවද..අනේ..මෙ..ඝිංන්දු😊😊😊😊😊😊
@sisirakumara7998
@sisirakumara7998 Ай бұрын
ඇයි ඔයා ලග හොඳ සින්දු තියෙනවද.🤣🤣🤣
@AasffdAsdfg
@AasffdAsdfg Ай бұрын
මල්ලි ඔයා නියමයි රණ ගැම්මක් 👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️👍👍👍👍
@subhathkwt6976
@subhathkwt6976 Ай бұрын
දිනුෂිකා.ලස්සනට ගායනා කලා සුභ ගමන් ❤
@SwarnamliSamarakoon-nv1ir
@SwarnamliSamarakoon-nv1ir Ай бұрын
Rashmi all the best ❤❤❤
@RoroRoro-nk8od
@RoroRoro-nk8od Ай бұрын
❤❤❤❤❤❤❤
@user-ir7fz1pi8q
@user-ir7fz1pi8q Ай бұрын
80
@pavithrasajeewani1485
@pavithrasajeewani1485 Ай бұрын
Dinuu maruuuuu🎉❤🎉❤🎉❤🎉❤❤❤🎉🎉🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤
@sandunikalakmali6758
@sandunikalakmali6758 Ай бұрын
අනේ ශෙරිල් අක්කා ගැන කියපුවා ❤❤
@suwarnalatha9670
@suwarnalatha9670 Ай бұрын
හිරැස්ටා ❤❤❤
@chinthakakumara3670
@chinthakakumara3670 Ай бұрын
10:31 😢😢😢😢
@akwmary1115
@akwmary1115 Ай бұрын
වාවු ශනු❤❤❤❤❤
@mmaxmmax6111
@mmaxmmax6111 Ай бұрын
Amal hasurunu vidiya ahema හැසිරෙන epa kellak neda😢😢😢 pau......
@user-fm1sw1yy1q
@user-fm1sw1yy1q Ай бұрын
සිතන්න එපා අඩ හද yei kiyana ekka ai 2parak kiyanne.sinduwa weradi nedda
@SayuriNimshara
@SayuriNimshara Ай бұрын
Oww
Hiru Star - Season 04 | 3rd Round - Part 12 | 2024-07-21
1:11:03
Hiru Star
Рет қаралды 134 М.
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 46 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 32 МЛН
Jiya Jale | Prakash K | Hiru Star Season 04 | SUPER 48🌟
8:28
🔴MUL PITUWA || මුල් පිටුව || 2024.09.06
Swarnavahini TV - Live
Рет қаралды 427