Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-01-25 | Hiru News

  Рет қаралды 70,698

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 41
@ramaniliyanage2240
@ramaniliyanage2240 9 күн бұрын
ඉතින් .අප ගෙ.හිරු නිලධාරීන් හදින්ම පුාර්ථනාකරමි බුදුරකින බුදු සරනයි .ඉතින් .සර් ඔබට ..සාද සේ න...හස..බුදුන් රකිවා ..🙏🌷🌼🌼🌼💛💛💛💛
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 9 күн бұрын
🌻 සුභ දවසක් වෙිවා මදුෂාන් සර් ඇතුළු හිරු නාලිකාවේ සැමට 🌻 🌷 තෙරුවන් සරණයි 🌷
@hemanthakumara6438
@hemanthakumara6438 9 күн бұрын
ඇයිබන් නිවේදකයින්ට සර් කියන්නෙ උඹල තාම ගෝත්‍රික මානසිකත්වයෙන්ද ඉන්නෙ ඔච්චර චහල් ගැතිවෙන්න එපා හලෝ තමන්ගෙ අෙත්මාබිමානය තියාගන්න නමකියල කතාකරන්න පුරුදුවෙන්න
@TamarzPoli
@TamarzPoli 9 күн бұрын
හිරු නාලිකාවේ ඔබ තුමා etulu දෙනාට tunuruwange saranai දෙවි පිහිටයි ❤❤🙏🏻🌷🪷
@KumaraKumara-e9b
@KumaraKumara-e9b 9 күн бұрын
ඛර පතල ප්‍රවෘත්ති කියනකොට හරි විනෝදයි....😊😊😊😊
@SonaliPramudika
@SonaliPramudika 9 күн бұрын
D❤🙏❤️🙋
@PhnishanthaPhnishantha
@PhnishanthaPhnishantha 9 күн бұрын
තොපිට කරන්න පුළුවන් ආන්ඩුවක් නැහැ කරන්න පුළුවන් කෙනෙකුට දීලා පලයල්ලාකො
@Sunethra-7
@Sunethra-7 9 күн бұрын
සුභ උදැසනක් වේවා
@iranganiweerasekara5873
@iranganiweerasekara5873 9 күн бұрын
Good morning hiru tv
@YasmeenYasmeen-b1u
@YasmeenYasmeen-b1u 9 күн бұрын
🙏සුභ උදෑසනස් උදෑසනස්ටීවීන් නාලිකාවට😂😂😂😂😂😂😂
@MOREEN100
@MOREEN100 9 күн бұрын
හොද දෙයක් නියමයි
@SiyaniHadori
@SiyaniHadori 9 күн бұрын
🌹💞♥️❤️🥰
@DamayanthiDeepa
@DamayanthiDeepa 9 күн бұрын
Good morning hiru chamudetha
@Hashanmadhushanka-u6v
@Hashanmadhushanka-u6v 9 күн бұрын
@MerryMangali
@MerryMangali 9 күн бұрын
Kuwait srilanka 🇰🇼🇱🇰 🙏
@shamaliw
@shamaliw 9 күн бұрын
අනේ ⁣ඉතින් චම්පික රනවක විහිලු කතා කියන්න එපා..අමරිකාවෙි අලුත් ජනපති පත් වෙච්චි ගමන් ලොකු වෙනසක් කරලාලු..යකෝ ලංකාව ඇමරිකාව වගේද තිබුනේ..රට කාපු හොරැ අද දොඩවනවා
@tuanjumaloon1261
@tuanjumaloon1261 9 күн бұрын
සුදුසු නිළදාරීන් පත්කරානම් මේ ප්‍රශ්ණ මතවෙන්නේ නැහැ.
@KumaraKumara-e9b
@KumaraKumara-e9b 9 күн бұрын
දැන් රාජපක්ෂලත් එක්ක තරහෙන් ඉන්නෙ දමිල අය නෙවෙයි සිංහල අය එනිසා තමයි 100%69 දීපූ එක 100%3ට බැස්සුවෙ නෑමොලය යන්තම් ලිස්ට් එකෙන් ආවා....
@samsungkalba4344
@samsungkalba4344 9 күн бұрын
අනේහොරහැත්ත,තොපි,රජපකෂලාට,කඩේගියඑහෙම,නැහැ,උබත්ඇයිඋබත්,සි0හලේක්,නේද,කලකන්නිතොපි,තමයි,ජාති,බේදේ,අවුස්සන්නේ තොපිල0කාවට,ෂාපයක්,
@sujeewafonseka6064
@sujeewafonseka6064 9 күн бұрын
තද බලේ ඇති කරන්නෙත් උන් ඉස්ට්‍ර්‍යික් කරන්නෙත් උන් ඔක්කෝම කරන්නෙ උන් උන්ගෙ හොර බඩු එලියට ගන්න තමා ඔය ඔක්කෝම
@osmandsiyabalapitiyage7813
@osmandsiyabalapitiyage7813 9 күн бұрын
හදුන් කියන බේගලයගේ අම්ම මතක් වෙන්නෙ. වසලයා
@annmary2415
@annmary2415 9 күн бұрын
බරපතල ලෙස චමුදිගෙ title එක ඉස්සරහට හෙන විශේශන පද ටිකක් දැම්ම..😂 ජේෂ්ඨ මාද්‍යවේදී කිය කිය. මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක් මිනීමරුවෙක් වන දුමිනදට කඩේ යන හිංද වෙන්නැති. සමාජයට කොඩිවින මේ.
@arunashantha4431
@arunashantha4431 9 күн бұрын
හායි බරපතළ .
@SurprisedCheese-kt6wg
@SurprisedCheese-kt6wg 8 күн бұрын
මචං අද පරපතල නිව්ස් මොනවද තියෙන්නෙ? 😂
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 5 күн бұрын
❤❤❤❤😢😢Bs god bless TV and fm oyalata 😂😂❤❤❤ 2025-01-29😢😢❤❤❤
@hemanthakumara6438
@hemanthakumara6438 9 күн бұрын
තුස්තවාදය මුලුමනින් ඉවරකලානම් යුද්ධය ඉවරකලානං ඇයි බය ඇයි ප්‍රබල ආරක්ෂාවක් 10 ක් හොඳටම ඇති ගෙදර ඉන්න ඇවිදින්නෙ නැතුව
@hemanthakumara6438
@hemanthakumara6438 9 күн бұрын
මේ නිවේදකයින්ට සර් සර් කියන්නෙ ඇයි අප්ප
@ChantantaryUltimate
@ChantantaryUltimate 9 күн бұрын
බොහෝම බරපතල කියවිල්ලක් 😅😅
@roshanrajapaksha6409
@roshanrajapaksha6409 9 күн бұрын
ඇමති මාද්ඩ්‍යට කෙයන්නේ කඩෙයන්ඩ එපා වචාලකම තිබ්බ පලියට
@SujathaBalasuriya-m3m
@SujathaBalasuriya-m3m 9 күн бұрын
Munta gahala alawanna one thawath 10kin vadi karama duppath minissu kanne kohamada aka welak wath
@PradeepJayawardana-e6o
@PradeepJayawardana-e6o 9 күн бұрын
Ethakota sarath fonsekata ko arakshawa ohun
@samanthadisanayaka7807
@samanthadisanayaka7807 9 күн бұрын
MAHENDAGE ASUCHE KANA UN NEUS KEYANDA DAPAN UGE GEDARA
@RakuRaku-z7j
@RakuRaku-z7j 9 күн бұрын
Gudmoneng
@PriyangaMinipura
@PriyangaMinipura 9 күн бұрын
Hina wenna epa gono Muu Thawama parana anduwata kade yanawa e kale hitapu eun hariyata e dewal kalanam mee harako mehema wenne na Uba ubatama hina wiyan
@dadadad4522
@dadadad4522 9 күн бұрын
Sakayak na oya burana katukana ballo thai pagawata buranne mainage atalewakana horikada fankuda ballotamai
@amiladanushka3012
@amiladanushka3012 9 күн бұрын
budu ammo හිරුnam maru😂😂😂😂😂😂😂😂😂😂
@lenalana6586
@lenalana6586 9 күн бұрын
❤❤
@hemanthakumara6438
@hemanthakumara6438 9 күн бұрын
තුස්තවාදය මුලුමනින් ඉවරකලානම් යුද්ධය ඉවරකලානං ඇයි බය ඇයි ප්‍රබල ආරක්ෂාවක් 10 ක් හොඳටම ඇති ගෙදර ඉන්න ඇවිදින්නෙ නැතුව
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН