🔴 LIVE | News 1st: Lunch Time Sinhala News | (13.12.2024) දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති

  Рет қаралды 27,073

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 68
@maheshfernando1905
@maheshfernando1905 6 сағат бұрын
තුන්වේල නැති කරපු අය තුන්වේල ගැන කතා කරනවා.
@najimnajimudeen5728
@najimnajimudeen5728 5 сағат бұрын
තුන්වේල බඩට ගහපු කට්ටිය තුන් වෙලා ගැන කතා කරනවා
@MerilManthi
@MerilManthi 3 сағат бұрын
රට විනාශ කල අය දැන් පුදුම විදියට මහජනතාවට ආදරෙයි...😂
@KarunaKularatne
@KarunaKularatne 5 сағат бұрын
ඔබ තුමාගේ එඩිතර පරිත්‍යාගශිලි පිරිසිදු නායකත්වය අප රටට ආභරණයක් ඔබ තුමාට ජයම වේවා🎉🎉🎉
@mahanamabaratha3135
@mahanamabaratha3135 3 сағат бұрын
තෙරුවන් සරණයි ජනාධිපතිතුමනි මේ රට අවුරුදු ගණනක් විනාශ කරපු දැනට විපක්ෂයේ සිට කීමට දෙයක් නොමැතුව ඔලුව විකාර වී කියන කථා වලට කාල වේලාව වැය නොකර ඔබතුමාගේ වටිනා කාලය අසරණ අහිංසක ජනතාවට කැප කරන්න. ඔබතුමා සහ සියලු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
@WakadawalaWijithahimi
@WakadawalaWijithahimi 5 сағат бұрын
ඔයාලාගේ ආණ්ඩුවකාලේ ගොවියා ආරක්ෂා කරලා තුණ්වේලකන්න සැළැස්සුවාද අයියේ....
@GangaGamage
@GangaGamage 5 сағат бұрын
අනේ මුන්ට වෙච්ච හරියක් ඉවසප්පා බොලව්
@RadeeshLakshan
@RadeeshLakshan 5 сағат бұрын
76k Kanda nati karapu Bali hathta Dan ka gahanwa boruwa denna epa api dannwa ubala karanna Yana de
@damithkaushalya
@damithkaushalya 4 сағат бұрын
සජබෙ හරක්ට ඕනිවිදිහට රට කරන්නෙ නෑනෙ.දැන් බයිලා ගහනවා 😂😂😂
@DalsiAkka
@DalsiAkka 5 сағат бұрын
උබලා කියන්නේ මාලුමිල ඉහල ගිහින් කියලා දැල්ලාබෙට දෙනවද බෙලවි අහස උසට දැල් අමිපන්න ඉහල ගිහින් තෙල් ගනන් උබලා තමයි රටවිනාස කෙරැවෙ
@masterPrabashwara
@masterPrabashwara 5 сағат бұрын
අය වැය එන්නත් කලින් අය අලුත් වැයේ අද්යාපනයට සල්ලි නෑ කිය කිය පෙලපාලි යන අයත් ඉන්නව නේ
@fileejamal5712
@fileejamal5712 Сағат бұрын
We stand with you AKD❤
@u.dhammakusalhimideraniyag59
@u.dhammakusalhimideraniyag59 49 минут бұрын
කොස් කොල කෝරෝටන් කොල කන්න කියපු උන්ට විපක්ෂට ගියාම තමයි ජනතාව මතක් වෙන්නේ
@u.dhammakusalhimideraniyag59
@u.dhammakusalhimideraniyag59 47 минут бұрын
නාමල් මහත්තයා බලා ඉන්න එපා අරගල කරන්න 😅😅😊😊😂😂😂ජනතා බලා ඉන්නවා ඔයාල එනකං
@SabneesCool
@SabneesCool 2 сағат бұрын
👍👍👍💯
@AnuraSomachandra
@AnuraSomachandra 5 сағат бұрын
ජනාදිපති සතු විදායක බලය පාව්ච්චි කර වඩටිකක් පෙන්වන්න කාලය හරි
@u.dhammakusalhimideraniyag59
@u.dhammakusalhimideraniyag59 42 минут бұрын
ඔය ආචාර්ය මහාචාර්ය නොකිය ඉන්න සිරස මොකද එහෙම කිවුවාම ඒක හොයනවා හැර කරණ වැඩේ කරගන්න බැරි වෙනවා
@ramanifernando9939
@ramanifernando9939 3 сағат бұрын
අනේ සමගි ජන බලය පව් තොපිට පාඩුවෙ ඉදපල්ලා
@GangaNiroshani-w2y
@GangaNiroshani-w2y 4 сағат бұрын
👍👍❤❤🎉🎉
@rashmitha8809
@rashmitha8809 2 сағат бұрын
නාමල් රාජපක්ෂ මහත්තය මැරිලා ඉපදිලා නැවත කතා කරනව නේද
@inrawathialwis6178
@inrawathialwis6178 3 сағат бұрын
නාමල් මහත්තයා මැරිලා ඉපදිලා da
@jaliyac1203
@jaliyac1203 2 сағат бұрын
Ka gahana ewunge case tikak ikmanata adala barida athulta daanna.. 😅 puduma kardarayk ne.. rilaw wage elli elli enawa kanna hoyagena
@madumadushi-g8m
@madumadushi-g8m 3 сағат бұрын
namalo tho lagadima hirageta yanawa balagena inne.
@topone4198
@topone4198 5 сағат бұрын
Namalaya baya wela
@susanthakumarathissadeniya1600
@susanthakumarathissadeniya1600 54 минут бұрын
මුන්ට කියන්න දෙයක් නෑ දැන්
@rashmitha8809
@rashmitha8809 2 сағат бұрын
පුදුම ආදර ජනතාවට කතා කරන්නේ නාමල් රාජ පක්ෂ
@sscroosgeshantha4095
@sscroosgeshantha4095 4 сағат бұрын
Theruvan sarnai
@SeethaNalani-h9n
@SeethaNalani-h9n 5 сағат бұрын
Katha Ayaka wenna degree onamada😂
@SithyUvais
@SithyUvais 3 сағат бұрын
Vides puwath pala kirimedi ây obala samahara narambimata hâki prowurthith nârambimata ida salassawanne nâththe...? Ada pala wechcha krida praurthiya tharuna lamainta adarshamath krida prowurthiyak. Namuth eya narambimata obala ida alassawala nâha é ây..? Sirsa prowurhith madyah kalamanakaranaya wetha mê sambandayen awadanama yomu karana lesa karunawen illa sitinawa Ma hithanne me wage prowurthiyak nithi rithi walata adala karana eka harima asadarana karyayak kiyalai.
@sindhubabycollectionambala8691
@sindhubabycollectionambala8691 5 сағат бұрын
වී මොල් කාරයෝ කරන්නේ වරදක් නෙමෙයිද. ආනයනික හාල් වලට ඇයි 230ක් කාගේ පොකට් ඒකටද යන්නේ කොමිස්
@razzakabdulhasan737
@razzakabdulhasan737 4 сағат бұрын
kabeerta mepamana kal Nothibunu saththu ddn thamay mathak wela thiyenne
@charnipriyangika9028
@charnipriyangika9028 4 сағат бұрын
අනේ මැමල් චන්දේන් නැතුව ජාතික ලැයිස්තුවේන් ආව්ත් කේකර ගාන්න ඒපා 😅
@gunasiriguna1841
@gunasiriguna1841 3 сағат бұрын
සුරංග කියන සජබෙ මී හරකා බොර දියේ මාලු බානවා ඔය ඇගේ තරමට මොලෙත් හදා ගනින් පහුගිය දවස්වල රටට ස්වභාවිකව විපතක් සිදුවුනා ඒ ගැන හිතුවොත් හොදා එළවලු මාලු මිල යන්න ඒ නිශ්පාදන උදවිය ගැටලු වලට මුහුණ දුන්න පහුගිය රජයන් කරෙත් ඔය ටිකමයි නිකන් බොරු කයිවාරු ගහල මහජනතාවට පචවෙන්න එපා.
@santisaanti6365
@santisaanti6365 5 сағат бұрын
Ana.ana.76.aurudak..oyala.nidi.dan.nagitala.badu.gannan.kiyanna
@razzakabdulhasan737
@razzakabdulhasan737 4 сағат бұрын
Baby merila ipadila wage gowiyanta harima Aderey wage
@fazlulameer3073
@fazlulameer3073 2 сағат бұрын
Kalakanni namal pora talk we don’t care
@UpulMendis-f8h
@UpulMendis-f8h 3 сағат бұрын
Ane namal oyala rata bankoloth karala dan baila gahanne nathiwa wena de balagena Inna baila noga
@razzakabdulhasan737
@razzakabdulhasan737 5 сағат бұрын
Kabalen lipata Wetuna minissuwa udaw Karanna thamay Rajaya dhagalanne
@sanathabeysekera1307
@sanathabeysekera1307 4 сағат бұрын
නාමල් නම් කුහක නෑ, shoke කොල්ලා😂
@shamilahameed4164
@shamilahameed4164 4 сағат бұрын
Naththal kaleta Sinhala awrudu kaleta badu mila elawalu wala mila wedi una issarath
@ajanthamadawala6787
@ajanthamadawala6787 6 сағат бұрын
Aiyyo nubala monawada nokale Namalyao den duka athi hora kanna nathi nissa
@gaminggodyt2807
@gaminggodyt2807 3 сағат бұрын
Ane thope kale hariyata labeta dunnane gumalaya canden varenko ochchqra vaddeknam
@razzakabdulhasan737
@razzakabdulhasan737 5 сағат бұрын
Lamyne poddak Iwasanna 25 ayaweyen obalageprasneta Pilithuru nolebunoth parata bahinna obala Ugath lamay kalpanawen wedakaranna rajayeta kalayak Denna hadisi wenna epa
@fazlulameer3073
@fazlulameer3073 2 сағат бұрын
Kabir hasheem donot try to show drama
@GangaGamage
@GangaGamage 5 сағат бұрын
තෝ ලස්සන ගැණු පොහොසත් කරේ වල් හොරා අපේ සල්ලි තමයි කාලකන්නි
@SheronaCorteling-p7e
@SheronaCorteling-p7e 5 сағат бұрын
අනේ මේ බොරු කියන්නේ පවුගේ ආණ්ඩුවල දුන්නනේ
@madumadushi-g8m
@madumadushi-g8m 3 сағат бұрын
gon ballane thoge thath tha thope idama ukas kara kiyala tho aragala karala hariyanawada ballane.
@DevikaDhimuthu
@DevikaDhimuthu 6 сағат бұрын
Igena ganna beri nam yanna gedara.
@madumadushi-g8m
@madumadushi-g8m 3 сағат бұрын
ammata bola suranga tho heenen nagilada.
@gajanlaxzahiny690
@gajanlaxzahiny690 5 сағат бұрын
🇫🇷✋️🇫🇷✋️🇫🇷
@sriyanikorale3587
@sriyanikorale3587 5 сағат бұрын
puthanoge henchaiyala marama adarayak thiyenne apita halmolo sakkuwe dagena ape bath pathata kelala kumanthrana karanawa madiwata enawa metha senehasa paanna parayo anika no molaya tho harima hoda deshapalanayakne karanne thopi raja sepa ganne ape salli walin thopi thope daruwange daruwantath unge daruwantath ape salli yatimadi gahagena enawa methana peni inna api wenuwen thopi okkoma eleuwe loweth nethi wenna.den katawahage hitapiyaw
@shamilahameed4164
@shamilahameed4164 4 сағат бұрын
Oka hema dama sinhala awrudu kaleta Naththal kaleta Badu mila wedi una boruwata me anduwa witharak wechcha widihata 🎤 mick eka issaraha Kiya wanna wenna epa. Namal oba puken da oya kata karanna Pichchila pala topi pawlama Raha paksha wesa ganikawiyo tika
@madumadushi-g8m
@madumadushi-g8m 3 сағат бұрын
me anduwa yawala thopida enna hithana inne nodokin heenayakwath epa.
@samanthakumara7516
@samanthakumara7516 4 сағат бұрын
Hire gu
@JayamaliJayamali-v9d
@JayamaliJayamali-v9d 6 сағат бұрын
බොරුව
@thushanthasilva5323
@thushanthasilva5323 6 сағат бұрын
..අනිවාර්යෙන්....Daladawa hasskam theeyanawanam BOMB Karapu akaa RAJA una kohomadaaa....?..JVP parayoe CHANDA dunnu pakshekayoe makkabavelaama yandaonee DALADAAWA sathyanam......akkanthayanma nuduraama sedu wanawaamae.......මේ massage එක පුලුවන් තරම් share කරන්න.......jvp parkshekayan Nerargemakae argamak nathee paaharayan -soyagana SOBADAHAMA wadaa patan aragana OKUNta saapayakma waawa............ganwathura naaya-yaama hodatama karanawa.......kumana rataka heteyath sulee sulagak aveth Makkabaawanda onee pauull peteen.......................KZbin aka warahan athula theyana wagantheya cut & past kara video akka narabanda... (හිටපු දියවඩන නිළමේ හෙළිකරන දළදා මැදුරේ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයේ සුළමුල | Neranjan Wijeyeratne)
@BopitigeMadushan
@BopitigeMadushan 6 сағат бұрын
පල ප##
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 22 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 36 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 13 МЛН
Новости дня | 13 декабря - дневной выпуск
11:50
Euronews по-русски
Рет қаралды 6 М.