🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 03 - 02 - 2025 | Siyatha TV

  Рет қаралды 31,364

Siyatha TV

Siyatha TV

Күн бұрын

🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 03 - 02 - 2025 | Siyatha TV
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on Twitter - / siyatha_tv
-
Subscribe on KZbin - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #Srilanka

Пікірлер: 52
@Lath-q2t
@Lath-q2t 6 күн бұрын
සුබ දවසක්ම වේවා සහෝදරිය ඕපදුප නැ ව්ස්තර ව්තරයි බුදුසරණයි
@shalukapramode4057
@shalukapramode4057 6 күн бұрын
පත්තරේ පත්තරේ විදිහට කියවනවා හොඳයි❤
@santhakumara8383
@santhakumara8383 6 күн бұрын
හරියට හරි රංගනය කියන්නෙ බයිල😂😂😂
@WeerasingheJayathilake
@WeerasingheJayathilake 6 күн бұрын
මේ කියන නව තාක්ෂණය සහිත විදුලි වැට( අලි වැට) දැනට වසර දෙකකටත් වඩා ඉහතදී ආනමඩුව,පුත්තලම කළුවර ගස්වැව ආදි ප්‍රදේශවල ජනතාව විසින් පෞද්ගලිකව ඉදිකරගෙන සාර්ථකව පරිහරණය කරන ආකාරය මම දැක ඇත්තෙමි.මෙම ක්‍රමයට සාරි විදුලි වැට යනුවෙන් ඔවුන් හදුන්වයි.තවද මෙහි එනජයිසරය ( විදුලි ධාරාව වැඩිකරදෙන පරිපථය) එම ප්‍රදේශයේම තාක්ෂණ ශිල්පීන් විසින්ම නිර්මාණය කරනු ලැබයි.
@sujathakarunarathna1952
@sujathakarunarathna1952 6 күн бұрын
Obthumiya letha පැහැදිලි ලෙස news kewa. බොහොම ස්තුති ❤
@WirasinhaKuWAIT
@WirasinhaKuWAIT 6 күн бұрын
රටෙි ජනතාවට පරි හරණයට ලබාදුන්න ආහාර ගබඩාවල නරක් වී ඇත රනිලා රනතාවට දුන්න සැප පේනවා .
@ametas330
@ametas330 6 күн бұрын
❤❤🎉
@srilankasafari4858
@srilankasafari4858 6 күн бұрын
ගෙන්නු වාහන ඔහොම දිරන්න අරින්න ජනතාව සූදානමින් .සේල් කාරයෝ සුපිරි පාඩමක් ඉගෙන ගන්නේ 2025
@PunchiRathnayaka
@PunchiRathnayaka 6 күн бұрын
හොල්ලන්ට උවමනා හැමතැනම ලොකුපුටු හොලවල උවමනා ගමන යන්ටතමා ජනතාව අසීමිත බලය ලබාදීල ඇත්තෙ.සිරිමාබන්ඩාරනායක ප්‍රති පත්තියට සමානයිවගෙ.එය යහපත්.
@siriyawathie4977
@siriyawathie4977 6 күн бұрын
සුභ. උදැසන ක්.වේවා.හැමෝටම. බුදුසරණ යි
@ranjanikarunarathna-b1h
@ranjanikarunarathna-b1h 6 күн бұрын
එිඋනාට රට යන මෙි කුමයට අකමැතිතෙන් උනත් සුද්දා ට යටත්ව තිබුනානම් හොදයි කයලත් හිතෙ පවුල් 2ක් 3ක් පමන නේ පෝසනය කරලා මුලු රටම එකතු වෙලෙ බනඅසන රටක් බනකියන රටක් කවදාක හදේද අනේ හපොයි
@nishanirathnayaka1847
@nishanirathnayaka1847 6 күн бұрын
එක වර කොහොම හදන්නද අවුරුදු 76ක් විනාශ කරපු රට
@Fssrdash8534
@Fssrdash8534 6 күн бұрын
ඒක ඇත්ත ඒම නම් ආපිත් දියුණු රටක
@IndraniKumari-d6z
@IndraniKumari-d6z 6 күн бұрын
Siyatha T V ❤❤❤❤❤
@sofern3
@sofern3 6 күн бұрын
Beautiful news caster very prominent and very professional. Well what a news caster. Wow Siyatha you got the best news caster of Srilankan news. Hats off to Siyatha and the news crew
@SandaruKaushitha
@SandaruKaushitha 6 күн бұрын
ලංගමට පාඩු නොවී තියේද කොන්දොස්තරලා 90% ක්ම හොරු ටිකට් දෙන්නෙ නැ
@piyarathnabombuwala
@piyarathnabombuwala 5 күн бұрын
කදු.කපා.වලගොඩැලි.පුරවා.යථා.තත්වයට.පත්.කිරීම.යහපත්ය.
@MallikaAbeysinghe
@MallikaAbeysinghe 6 күн бұрын
Good moring
@rosemaryperez3994
@rosemaryperez3994 6 күн бұрын
The presentation is fresh,excellent,.admirable and an example to other readers sister We can relax and listen peacefully without getting tired of listening partial, unpleasant and unnecessary ugly political enalysation of news of the other channels.keep it up . We are listening to this without any angry mood. Thanks for the producers and Siyatha. B.S. From Qatar
@MohammedAzeemKadiravel
@MohammedAzeemKadiravel 6 күн бұрын
❤❤❤❤❤
@arunalaxman7514
@arunalaxman7514 6 күн бұрын
අයියෝ කෝ අපේ රංගන මල්ලි ?
@santhakumara8383
@santhakumara8383 6 күн бұрын
ඒ අපතය වගේද මෙි ලමය සුපිරියට කියනව පත්තරේ විස්තරේ රංගනය කියන්නෙ බයිල උගේ හිතේ තියෙන කුනුහරුප෴
@haseemhanan4247
@haseemhanan4247 6 күн бұрын
අපට ඉතිං වාහනයක් ගන්න වා....කියන්නේ හීනයක්ම උනා
@LalithaWaduge
@LalithaWaduge 5 күн бұрын
අපිටත් 😢
@RenoReno-k1g
@RenoReno-k1g 6 күн бұрын
අපෝ රන්ගනගේ නිව්ස් තමයි ලස්සනට කියන්නේ
@KamaniRajuka
@KamaniRajuka 6 күн бұрын
Apita vahanayak kiyannama hinayak, aya mahama karanna dupat apitaama hamadama
@prasannakarunarathna8383
@prasannakarunarathna8383 6 күн бұрын
🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍❤
@AmalWishwajith
@AmalWishwajith 6 күн бұрын
සුභ උදෑසනක් වේවා හැමෝටම..මැදැයි උදේ පාන්දර අහන්න ලැබුන පුවත,මොකක්ද මේ අනුර කරන්නෙ?හැමොටම වාහනයක් කීවට හීනෙන්වත් වාහනයක් ගන්න හම්බ වෙන්නෙ නෑ.ලංකාවේ උන්ට තමා රට පහක බදු අපි ඉන්න රටවල වාහන කියන්නෙ පාපැදිය ක් වගේ. අනේ මංද මොකා ආවත් දුප්පතා දුක් විදිනවා.
@AthulaJayawardana-mr5cc
@AthulaJayawardana-mr5cc 6 күн бұрын
ඩොලර් වලින්නෙ බං වාහන ගන්න වෙන්නෙ බැසිල විදල ඒවට
@arunalaxman7514
@arunalaxman7514 6 күн бұрын
එහෙම කරන්න තිබුන හිටපු උන් ලොකු ඩොලර් සංචිතයක් ඉතුරු කරල ගියානම් 😞
@ManojprasangaPathirana
@ManojprasangaPathirana 6 күн бұрын
දැන් මිල කියන්නෙ දැනට වාහන ගෙනාපුව නැනේද.අවුරුද්ද පරන ඒවල මිලද දැන් මිල කියන්නෙ
@chandaneejayawardana8097
@chandaneejayawardana8097 6 күн бұрын
මේ මොකද අනුර වේදිකාවෙ කිව්ව ටික නැවත අහන්න දෙන්න විරැද්දවාදීන් කොකා පෙන්වනව
@janakak.a470
@janakak.a470 6 күн бұрын
පත්තරයෙ පල කරල තියෙන ලක්ශ 35 ට වැගන් R කොහෙද තිබුනෙ, දැනට තියන එව්වගෙ මිලත් ලක්ශ 50,55,60 අතර යනව පහුගියදා මිල වැඩි උනාට පසු, අනිත් වාහනත් එහෙමයි.
@KalyanaFernando
@KalyanaFernando 6 күн бұрын
Dan kawrut kiyamako ohomai karanako mehamai tama.. Hinayak wahsna sinjinaya.
@kumarirathnayake508
@kumarirathnayake508 6 күн бұрын
Ane danne me hemadema minissunta kiya kiya karanna onida ei rajayak hatide hari widiyata wanchanokara karanne hatide karanawanam Kawuruth weradi kiyanne Anika minissuth anduwata Benagena inne thamunta kanabonadewal thamun issarakale wage wawala kanna gaththanam iwaraine
@utluwis
@utluwis 6 күн бұрын
Onna adanam...hikikitha nathiwa alannah puluwan...Ranganage wchala...baila nathi nisa
@AthulaJayawardana-mr5cc
@AthulaJayawardana-mr5cc 6 күн бұрын
රංගන slowy
@santhakumara8383
@santhakumara8383 6 күн бұрын
රංගන කියන ජඩ මාද්‍ය වෙිදියාටත් කියන්න මෙන්න මෙහෙම පත්තරේ විස්තරේ කියන්න කියා෴බයිල කියන්නෙ නැතුව,උගේ හිතේ තියෙන මගුල් තමයි රංගනය කියන්නෙ෴෴සියත ඉස්තුතියි මෙි වගේ ලමයෙක් දාපු එක ගැන෴
@manjola_1999
@manjola_1999 6 күн бұрын
රංගන නැතුව wedak ne
@santhakumara8383
@santhakumara8383 6 күн бұрын
රංගනය කියන්නෙ අපතයෙක් උ බයිල නෙවයි කියවන්නෙ෴මෙන්න මෙහෙමයි පත්තරේ විස්තරේ කියන්නෙ෴
@shalanichandima641
@shalanichandima641 6 күн бұрын
Wahana ganna eka podi minihata heenayak thami kawuru balayata awath podi miniha thalenawa.
@ChamilaRangajeewa-n1v
@ChamilaRangajeewa-n1v 6 күн бұрын
e kiyanne den suddanta wahal karanne ne kiyalada kiyanne suddo nethnam thel tikath ne ban suddo nethnam api bankoloth ratak
@SajeewaniKumari-zv9pr
@SajeewaniKumari-zv9pr 6 күн бұрын
Mona pissu wedakda meka wahana hine nem hinayakma witharai mona wikarayakda me anduwa karanne epa wenawane mehema giyoth
@alexmendis1284
@alexmendis1284 6 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
දීපු වන්දි ආපස්සට?
4:37
Siyatha TV
Рет қаралды 3,1 М.
🔴 Hiru TV - 24x7 LIVE STREAM
HiruTV Sri Lanka
Рет қаралды 70
TV Derana LIVE  | LIVE Stream
TV Derana LIVE
Рет қаралды 103
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН