🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 03 - 07 - 2024 | Siyatha TV

  Рет қаралды 15,693

Siyatha TV

Siyatha TV

Күн бұрын

🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 03 - 07 - 2024 | Siyatha TV
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on Twitter - / siyatha_tv
-
Subscribe on KZbin - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #Srilanka #Cricket

Пікірлер: 42
@janakafranando497
@janakafranando497 3 ай бұрын
ඊයෙ පාර්ලිමේන්තුවෙ කථාවෙන් රනිල් වික්කමසිංහ උන්මත්තකයෙක් කියන එකනම් පැහැදිලිව විදහා දැක්වූවා ජනතාව හොදින් පැහැදිලි කරගන්න රනිල්ලට ඕනෙ නැහැ රට ගොඩදාන්න නය අරගෙන රට බංකොලොත් කරපු හැතිකරෙත් ආරක්ෂා කරගෙන ජනතාවගේ හුස්ම ටිකත් උදුරලා ගන්නයි මේ උන්මන්තකයින්ට වුවමනාවෙලා තියෙන්නෙ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ මුලු රාජ්‍ය සේවකයින් වර්ජන මුගෙ අම්මගෙ රෙද්දෙ වැල්පාලමෙන් ගොඩකිරීම දැංවත් ඔය ජනතාව අතර ඉන්න මොලේ කලදක් නැති ගවයන්ට මොලේ කලදක්වත් නැතිද විලි ලැජ්ජාවක් නැද්ද මේ ජනාධිපති කොයිවගේ උන්මන්තකයෙක් කියලා තේරුම් ගන්න බැරි ජනතාව රනිල්ට තියෙන්නෙ කොහොමහරි මේ ටෙම්පරිය අවසාන කරල ජනජීවිත විනාශ කරලා රටත් විනාශ කරලා යන්න ඒ ජනතාව විසින් මෙයාව පලවා හැරපු එකේ පලිය ජනතාවගෙන් ගනිමින් සිටින්නේ ඇයි රාජපක්ෂලා නීතිය හමුවට නොගෙනෙන්නෙ අරක්කු මුදලාලිලාගෙන් බදු අය නොකරගන්නෙ ඇයි මේ කැනහිල්ලු සේරම මේ සැරේ ඇපත් නැතිකරලා යවපල්ලා එතකොට රටේ දියුණුව ඉබේම ආරම්භ්වෙයි රටට බලපාපු පිලිකාවන් තමයි රනිල්ලගෙ පාලනය සහ රාජපක්ෂලාගෙ පාලනය මුන්ව අතුගාල දාපල්ලා දේශපාලනයෙන් තත් මුංගෙ ගූ කන ගවයින් ඉන්න නිසා උන්ටයි කියන්නේ විලිලැජ්ජයි දැන් වත් රටේ ඉදිරි දියුණුව වෙනුවෙන් දිවිහිමියෙන් තම ජීවිත කැපකරන මිනිසුන් හදුනාගනිල්ලා වහල්ලු වගේ අවුරුදු 76 රට විනාශ කරලා තවත් පූච්චානම් දොඩවමින් කිනිතුල්ලන් වගේ එල්ලීගෙන ලේ උරාබොන උං සේරම ගහලා එලවපල්ලා සියලුම දෙනාම එක්තුවෙලා රට නිශ්පාදනය වැඩිකරන්න දායක වෙලා රට ගොඩගමු රනිල් කියනවා මේ නයගන්නා මාර්ගය හැර වෙන මාර්ගයක් නැහැයිලු මේක මොන ජනාධිපති කෙනෙක්ද ජනතාව සියලුම දෙනාම තරයේ තීරණයක් අරගන්න ජාතික ජනබල වේගයේ ජනාධිපති අනුර දිසානායකයන් සහ රටට ජනතාවට ආදරේ සියලුම නියමුවන් සමගින් මාලිමාවේ ආණ්ඩුවක් ගෙනවිත් අලුත් රටක් නිශ්පාදනයෙන් පිරිපුන් රටක් හදමු ජයවේවා මාලිමාවට.
@asokajayawardana3863
@asokajayawardana3863 3 ай бұрын
👍👍👍👍👍
@mallikaabeysinghe8078
@mallikaabeysinghe8078 3 ай бұрын
Good moring mr.rangana budu sarnai🙏🙏🙏🙏🍡🍡🍡🍡❤❤❤❤
@sumanaSamarasinghe
@sumanaSamarasinghe 3 ай бұрын
රු.65/70 ටිකට් එකට රු.50ක් ගන්නවා.ඒ රු.50 කොන්දොස්තර තැනගෙ සාක්කුවට.මං කීප දවසෙ මේ ගැන කථා කලා. මං ටිකට් එක ඉල්ලුවම රු.70 ක් ඉල්ලුවා.රටක් හැදෙන්නෙ කොහොමද ඉතින්?පාඩු නෙවේ පාඩු පිට පාඩු. ලොක්කො කන්නෙ මිලියන බිලියන ගණන්.අපි මෙහෙම කරාම මෙවුන් කියන කථා, කියල මට දොස් කිව්ව.හොරකම් කරන උන්ට විතරක් නෙවේ අපිත් මේවට වන්දි ගෙවන්න වෙක එක නේ වේදනාව මේ ctb බස් පරීක්ෂා කරන මහත්තුරු මොකද කරන්නෙ?
@nihalbandula8247
@nihalbandula8247 3 ай бұрын
ඉතිරිවෙන ඩොලර් කෝටියෙන් සොමියක් දාමු තුමා 😂😂😂😂😂😂😂
@sumanam.s.perera9092
@sumanam.s.perera9092 3 ай бұрын
good morning siyatha ❣️ suba udyasanak wewa 🙏🙏
@wasanthisumeda1289
@wasanthisumeda1289 3 ай бұрын
ආයුබෝවන් 🙏🙏🙏 සුබ උදෑසනක් නිරෝගිමත් වාසනාවන්ත දවසක් 🎉🎉❤තෙරුවන් ❤
@malimapa2006
@malimapa2006 3 ай бұрын
සුබ අසුබ 😂😂😂 දෙන්න කලින්ම කතා වෙලා ප්‍රශ්නයි උත්තරයි ලෑස්ති කරගෙන අපිට නාට්‍යනුශාරයෙන්. ඉදිර්පත් කරා 😂😂😂😂
@SanthaLal-ve6pu
@SanthaLal-ve6pu 3 ай бұрын
උන් ඔක්කොම යාලුවො රංගන අයිය මාලිමාවට ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦
@senadhiragunasekara4970
@senadhiragunasekara4970 3 ай бұрын
අය්යෝ සිරිසේන ඔයයි ඔයාගේ දුවලා පුතාල කරලා තියෙන දේවල් හෑටියට හැංගෙන්න හොදම තැන තමයි දියවන්නාවේ හොර ගුහාවට එන එක. 🤣🤣🤣🤣👌
@devuminfernando9252
@devuminfernando9252 3 ай бұрын
අපි ඔය පාර්ලිමේන්තුව ගුබ්බෑයම බලන්නේම නෑ ඕක නාඩ ගම් නටන මීහරක් ඉන්න තැනක් නිසා තව පෝය 3යි බලමු මුලු රටම අද මාලි මාවට 💪💪💪💪💪
@christeenlaity3201
@christeenlaity3201 3 ай бұрын
රංග මල්ලි ගුඩ් මොනින් ඔයාතමයි ලස්සනටම පුවුත්ති කියන්නේ තැන්කියු 🙏❤
@devuminfernando9252
@devuminfernando9252 3 ай бұрын
ඔව් බොල සොම්බිරනියෝ නගෙවීම පස්සට යන කොට තෝ පොලිය තොගේ තේ වත්තෙ ආදායමෙන් ගෙවන වද 🐕 සිහින උමතු කථා 😜තව දින 100 යි😜
@christeenlaity3201
@christeenlaity3201 3 ай бұрын
ඔය රනිල්නාකියා කියන කිසිමදෙයක් විශ්වාසකරන්න නම් එපා බැංකුහොරා දැන්හදන්නේ පචකෙලකෙල රජපක්ෂා ආරක්ෂාකිරිමයි ඔයපච පෙට්ටිය කෙලමින්ඉන්නෙ බුදධිමත් වන්න දැන් වත් මොනවා කිවාත් මේපරයන්ගෙන් රටබෙිරගන්න අවස්ථාව එනවා එකට මුල්තැනදි මේපටචාරිස්ලා කියන කතා අහලා රටවැටෙන්න නොදි රටබේරාගමු මාලිමාවට චන්දය දෙන්න අනුරකුමාරමහතා මුන්වඋල තියා මට්ටු කරයි මුන්වපන්නා දැමිමට සියල්ල එක්වන්න මොලෙතියනවා නම් හොරැ ට චන්දය පාවිච්චි නොකරන්න ගනන් ගිය බඩු දැන් කොහොමද අඩු වෙන්නේ මේවා බලය ගන්න කරන වැඩ මුන්මිනිමරැවෝ හොරැ කුඩුව්‍යයාපාරිකයෝ ස්තුිදුෂක යො මතකතියා ගන්න ( චන්දය අනුරමහතාට බලා⁣දෙන්න ) ☝🙏
@christeenlaity3201
@christeenlaity3201 3 ай бұрын
මොනවටද මුන් තවතව බෙහෙත් මිලවල් නියමකරන්ටන් දැන් උන් මොනවාකලත් චන්දනැ ගෙවල්වලට පල අලුත්ආන්ඩුව ආවාම හරියට වැඩ වෙයි දැන් බඩුඅඩුකරනවා කඩවල්ගානෙ ගිහින් රොටි කනවා ගංවතුර ආපු ලෙවල්වලට යනවා කවදාද මේ අමනයො ඔවාකලේ ලැජ්ජයි මේආන්ඩුව ගැන චන්දගන්න කරනවැඩ අනේද කියන්නේ මෙහෙම උන්නේ රටමෙතෙක් කල්පාලනය කරනවා කියාරැගුවේ මුන්වගේ හොරැ රටෙන්විතරක් නෙවෙයි ලොවෙන්ම තඅරන්වේවා
@Malika1-un5ww
@Malika1-un5ww 3 ай бұрын
සුභ උදෑසනක් රංගන පුතා බුදු සරනයි❤❤❤❤❤❤❤
@SanthaLal-ve6pu
@SanthaLal-ve6pu 3 ай бұрын
ආයුබෝවන් රංගන අයිය 🙏🙏🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦
@lalsiriwardana
@lalsiriwardana 3 ай бұрын
සුසිල්ට ඇමතුවා රෙවෙන්නම . රට කාපු රට හාපු දේශපාලුවන් කාටද සමාන.. රංගන බොහෝම ස්තුතියි
@newtonnewton1358
@newtonnewton1358 3 ай бұрын
දෙගොල්ලොම පරණ බයිලා ගහන්නේ
@SanthaLal-ve6pu
@SanthaLal-ve6pu 3 ай бұрын
ඔය වයසක ලොක්කො ටික පලයවුකෝ තවත් කන්නෙ නැතුව මගෙ රට
@kumarynilanthi4056
@kumarynilanthi4056 Ай бұрын
ආයුබෝවන් පත්තරේ විස්තර සුභ දවසක් ❤
@sriyanibah2324
@sriyanibah2324 3 ай бұрын
Maalimawata❤jaya.jayama.wewaaa.❤❤❤rangana,sir.niyamai❤
@sanukidahamsa7487
@sanukidahamsa7487 3 ай бұрын
Good morning සර්
@nishanthagamini3195
@nishanthagamini3195 3 ай бұрын
Good morning ❤️ Mr Rangana ❤️ thanks news walata 🇮🇹 Budusaranai 🙏
@manjola_1999
@manjola_1999 3 ай бұрын
රන්ගන හිනාව සුපිරි ❤❤
@A.A.S.Rohana
@A.A.S.Rohana 3 ай бұрын
මාලිමාවට ජයවේවා.❤❤
@RathnayakamudiyanselageSOMAPAL
@RathnayakamudiyanselageSOMAPAL 3 ай бұрын
Kala kanne depalana nayakayo me awasthawede janathawa nomaga yawanne nathewa akamuthuwela wada karapiyawe.kalakanne anura saha kalakanne sajeth
@SanthaLal-ve6pu
@SanthaLal-ve6pu 3 ай бұрын
මාලිමාවට ජය වේවා
@RathnayakamudiyanselageSOMAPAL
@RathnayakamudiyanselageSOMAPAL 3 ай бұрын
Gamana gamana komesan sabawe oya amanoge neladaren wahama gedara yawanna.kalakane.
@TharngaSandaruwan-sp1fu
@TharngaSandaruwan-sp1fu 3 ай бұрын
Me Para ranilae sajeyae nake maenai gedara yawanawa😅
@CandrikaKumari-m7o
@CandrikaKumari-m7o 3 ай бұрын
Subma suba dawasak wewa budu saranai 👍🏾
@mallikamallik1591
@mallikamallik1591 3 ай бұрын
Suba udesnak wewa❤❤
@SisiraKumara-n2t
@SisiraKumara-n2t 3 ай бұрын
Jayawarwamalimawata
@siriyawathie4977
@siriyawathie4977 3 ай бұрын
සුභ. උදැසනක්.වේවා.හැමෝටම
@NimalJayalath-q2z
@NimalJayalath-q2z 3 ай бұрын
Ekata hitiyata geme gahana kota wen wenda wenawa😅😅😅
@NimalJayalath-q2z
@NimalJayalath-q2z 3 ай бұрын
Api sajiya ekka❤❤❤
@neelsiriwardhana2999
@neelsiriwardhana2999 3 ай бұрын
Good morning everyone You !
@janakafranando497
@janakafranando497 3 ай бұрын
හැබැයි ද්ං රටේ සියලුම ජනතාව හොදින් තේරුම් අරගෙන තියනවා රටත් ජනතාවත් විනාශ කරපු රාජපක්ෂලා සහ රනිල්ලාට වඩා ප්‍රභාකරන් හොද බව මාත් හිටපු හමුදා නිළධාරියෙක් වෙලත් මටත් මෙහෙම හිතෙද්දි ජනතාවට නොසිතී තිබේද
@senadhiragunasekara4970
@senadhiragunasekara4970 3 ай бұрын
රංග ඔයා නිවාදකයෙක් වෙන්න ඔයා දේශපාලන විචාරකයෙක් නෙමෙයි ඔබ පුවත් විස්තර අච්චාරුවක් කරලා හමාරයි, හිරු පුවත් අසුචි වලක් සිරස සිල් අරගෙන, අනිත් ඒවායේ නයි කයිද රොටි වෙලා අපි ට තියෙන්නේ දියත පමණයි මේකත් එපා වෙනවා ඔබ නිසා. ව්‍යුර්තිය නායකයන් ට උගන්නන්න වෙලාවක් නැහැ, ඔයාට පුළුවන් ද ඔයාගේ පත්තර. කන්තෝරුවේ මොනව හරි. ගැන උගන්නන්න පුවත් කියවන්න ඔයා වගේම තමයි අනිත් එක්කෙනාත් පිස්සු කෙලින්නේ මේවා මේ coments සියත ප්‍රදානින් දකින්නේ නැද්ද, රංග්ගේ ගෙදර අයවත් දකින වනම් මෙයාගේ වැරදි කියලා දෙන්න
@SisiraKumara-n2t
@SisiraKumara-n2t 3 ай бұрын
Ekenmahemomamalimawata.sahaya.denna
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 137 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 103 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 36 МЛН
🔴 Live | SULIYA -සුළිය - 2024 - 10 - 02 | Siyatha TV
2:01:00
වාහන නාටකයේ අලුත් නළුවෝ
33:07
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 137 МЛН