🔴Live අනුර කුමාර ජපානයේ මාලිමා රැලිය අමතයිපට්ට සෙනගක් ශාලාව පිරෙයි

  Рет қаралды 56,229

The Life Traveler

The Life Traveler

Күн бұрын

🔴LIve අනුර කුමාර ජපානයේ මාලිමා රැලිය අමතයි
පට්ට සෙනගක් ශාලාව පිරෙයි
Subscribe us for the latest video updates :
www.youtube.co...
Join with us
Life Traveler Telegram Channel
t.me/lifetrave...
Life Traveler Facebook page
/ lifetravelerlk
Visit Lifetraveler's official News website
www.lifetravel...
Browse More videos:
/ thelifetraveler
#srilanka #lka #lifetraveler

Пікірлер: 271
@susilnandasiri4535
@susilnandasiri4535 Ай бұрын
මාලිමාවට❤❤❤❤ ජය 🧭🧭🧭❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹අපේ රතු තරැව.අනුර අපි ඔබසමගයි 🙏🙏🙏🙏
@subaseelahitihamy727
@subaseelahitihamy727 Ай бұрын
ජපන් රාජ්‍යය වෙසෙන සේවය කරන සියලුම අපේ සහොදර සහොදරියන්ට ඩුබායි සිටින මාගෙ හද පිරි ස්තුතියි ❤️❤️❤️
@maintenancesolutions763
@maintenancesolutions763 Ай бұрын
අනුර ඔබේ ජය ...... මුලු සිරි ලාංකික ජනතාවගේම ජයග්‍රහණයයි.....👍👍👍👍👍💯💯💯💯💯💯
@MAMallika-xr8lz
@MAMallika-xr8lz Ай бұрын
34:15
@KomarKomarya
@KomarKomarya Ай бұрын
ජපානයේ ඉන්න අපේම ශ්‍රමිකයන් හට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඉස්තුතියි පැහැදිලි කරන්න වචන නෑ හැමෝටම ඉස්තුතියි
@MayuriRange
@MayuriRange Ай бұрын
ජපානයේ සිටින ලංකා වාසි ජනතාව ට හදපිරි තුති, ජය වේවා ,
@Nishantha321
@Nishantha321 Ай бұрын
පැමිණ සිටින ප්‍රගතිශීලී ජනයාට මාගේ ප්‍රණාමය. 🙏
@waltergunetilleke5344
@waltergunetilleke5344 Ай бұрын
ලංකාවේ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට විදේශ ලාංකික ඩයස්පෝරාවේ සහයෝගය කිසිදා ලැබී නැත. ලැබෙන්නේ ද නැත. එම වාසනාව ඇත්තේ අනුර සහෝදරයා ඇතුළු මාලිමාවට පමණි. 🎉🎉🎉❤❤❤❤මාලිමාවට ජය වේවා! 🇬🇧
@jayanthaggreed.vishwa3904
@jayanthaggreed.vishwa3904 Ай бұрын
ෝඅනිවාර්යෙන්මමාලිමාවට ලක්ෂ 80කට අධික චන්ද සංකෙයාවක් ලබාගන්නා බව ස්ථිරයි.මාලිමාවට ජය නියතයි .
@kumarakumara2351
@kumarakumara2351 Ай бұрын
මිනිසුන් හැම දෙනාගේම බලාපොරොත්තුව මාලීමාව
@user-jx5fn9el3m
@user-jx5fn9el3m Ай бұрын
ජාතික ජනබලවේගය සමග එකතු වෙලා ඉන්න ජපානයේ ලංකාවේ ජනතාවට අපේ උනුසුම් සුබපැතුම් ❤❤❤❤
@KanthiGunathunga-dh7mm
@KanthiGunathunga-dh7mm Ай бұрын
ගමක ඉදන් අපේ ජපානයෙ සහෝදර ජනතාවට සුභ පතනවා🎉🎉🎉🎉🎉🎉🎉
@pushparani6825
@pushparani6825 Ай бұрын
හරිම.සතුටුයි.ජපානෙ ශුිලාංකිකයන්ට.අපගේ.හදපිරි ස්තුුතිය පුදකරමු අනුරඇතුලු.සියලුමදෙනාට ජයවෙිිවා.මාලිමාවට ජයවෙිිවා.❤❤❤❤❤❤❤❤❤
@WarnaMediaSolutions
@WarnaMediaSolutions Ай бұрын
@@pushparani6825 ඔහොම තමයි ගොටා ගෙන කොටත්
@merilkurera7815
@merilkurera7815 Ай бұрын
අනිවාර්යයෙන්ම
@KuttigeSilva
@KuttigeSilva Ай бұрын
සමහරු කියනව ගෝටා ගේනකොටත් ඔහොම තමයි කියල ,ඒක වැරදියි එදා ඒ අපේක්ෂකයට තිබු පහසු කම් අනුරට නැත,ඔහු වැඩ කරන්නේ ඉතාමත් අපහසුවෙන් ,ජනමාධ්‍යවලින් සහයෝගයක් නොමැතිව ,හැබැයි ඔහු ඉතාමත් දක්ශ මනුෂ්‍යයෙක් ,ඔහුගෙන් වැඩගන්න මිනිස්සු පෙරට ආයුතුයි.
@asoka1516
@asoka1516 Ай бұрын
@@WarnaMediaSolutionsඇයි මෙයාලත් රාජපක්ෂ පිල්ලි වගේද😂😂ගෝඨාබය ගෙනාවෙ කිසිම අත්දැකීම් නැතිව. දැක්මක් නැතිව…. ! ඒක සසදන්න බැහැ අදටවත්..! NPP කියන්නෙ සාමුහිකයක් මිස තනි පුද්ගලයෙක් නොවන බව තේරුම් ගන්න තරම් බුද්ධිමත් වෙන්න.
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 Ай бұрын
ජපානයේ වෙසෙන ලාංකීය සොයුරු සොයිරියන්ට අපගේ ප්‍රණාමය ❤
@dharmadasasiriwardana4851
@dharmadasasiriwardana4851 Ай бұрын
ජපානයෙ වෙසෙන ලංකාවෙ දුක් විදින අපෙ දරුපැටවුන්. වෙනුවෙන් අනුපමෙය මෙහෙවරක් කරන ඔබ සියලු දෙනාටම අපෙ සහොදරාත්මක ගෞරවය පුදන්නෙමු. ඒ කරන මෙහෙය සදා අමතක නොකරන්නෙමු. චන්දය දාන්න යන වියදම නොබලා ලංකාවට එන ලෙසද ලෙන්ගතුව ඉල්ලා සිටින්නෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි. ස්තුතියි. අපි කිසිදා දෙශපාලනය කල අය නොවෙමූ. මෙවර රට වෙනුවෙන්ම මෙ රට කෑ සියළු දෙනාම පලවා හැරීමට එක්වන්නෙමු.
@sujithravindra9783
@sujithravindra9783 Ай бұрын
මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා
@newtonnewton1358
@newtonnewton1358 Ай бұрын
ජපානයේ සිටින ඔබ සැමට ශ්‍රී ලාංකිකයා වෙනුවෙන් අපගේ ස්තුතිය
@manjola_1999
@manjola_1999 Ай бұрын
Respect ජපානයේ අපේ ජනතාවට ❤❤
@RathnasiriRathnasiri-vi3fi
@RathnasiriRathnasiri-vi3fi Ай бұрын
ඌවපරණගම අපේ උණුසුම් සුබපැතුම් මාලිමාව ට ජයවේවා 🎉🎉🎉🎉🎉🎉🎉
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 Ай бұрын
ජනාධිපතිවරණයට ජපානයේ සිට පැමිණි ඡන්දය ලබාදීමට ශක්තිය ඔබ සැමට ලැබේවා කියා පතමි .ජාතික ජනබල වේගයට ජයවේවා ❤
@user-xo6iz5jx4h
@user-xo6iz5jx4h Ай бұрын
ජයවේවා ..ජයවේවා ..👍👍👍❤️❤️❤️
@chintagoonatilleke3853
@chintagoonatilleke3853 Ай бұрын
Malimawata jayawewa
@user-ot3wv1kq8o
@user-ot3wv1kq8o Ай бұрын
OUR BLESSINGS TO UP COMING PRASIDENT SRI LANKA ANURA KUMARA DISANAYAKA ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rajivewee2085
@rajivewee2085 Ай бұрын
ජයවේවා අපේ රටට malimawata❤🎉
@asoka1516
@asoka1516 Ай бұрын
රටේ ජය..NPP ජය❤ ජපානයේ වෙසෙන අපේ ජනතාවගේ දායකත්වයට හද පිරි ප්‍රණාමය..!❤
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 Ай бұрын
JAPAN ..වල....ඉන්න...අපේ ...UNTA ..ජයවේවා ජයවේවා
@IndraniKusumlath
@IndraniKusumlath Ай бұрын
තෙරැම.ගන්න. බැරි.හරක්.ටිකක්.තාම.ලංකාව. ජීවත්. වෙනා.එගැන.ඩුකයි.අනුර කුමාර දිසානායක ට.ඡය. වේවා
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 Ай бұрын
මොඔකක්
@aselathalavinna5570
@aselathalavinna5570 Ай бұрын
ජාතික ජන බලවේගයට ජයවේවා 💪💪💪 අබුඩාබි සිට
@SanwaraThero
@SanwaraThero Ай бұрын
බුදුසරණයි ජපන් අපට
@aselapiyananda487
@aselapiyananda487 Ай бұрын
ලොව කොහෙ හිටියත් අපි මාලිමාව සමග ලංකාව ගොඩ නගනවා පීඩිත ජනතාවට ජයවේවා 👍🌹💪
@pandukamallawarachchi8518
@pandukamallawarachchi8518 Ай бұрын
VERY PROUD !!! GREETINGS FROM CANADA
@chandrawijesinghe9920
@chandrawijesinghe9920 Ай бұрын
ජපානය ඇතුලු සියලු රට වල සිටින අපේ දරුවන්ට , වැඩිහිටියන්ට, මාලිමාවට චන්දය පාවිච්චි කිරීම සදහා ලංකාවට පැමිණීමට වාසනාව ලැබේවා.!සැමටම සිතුතියි ! තෙරුවන් සරණයි !
@chamwelder527
@chamwelder527 Ай бұрын
ජය
@nefelijayaweera4533
@nefelijayaweera4533 Ай бұрын
යුරෝපයේ සිට මාලිමාවට ජයවෙිිවා ........❤
@dinushaliyanage8011
@dinushaliyanage8011 Ай бұрын
A❤anagathe N❤nubai U❤upan R❤rate A❤ape janapathi
@user-rr1jj2pz9w
@user-rr1jj2pz9w Ай бұрын
ණය ලැබුණා කීවාම අත්පොඩි තලන රතිඤ්ඤා පත්තුකරන අයට. තිබෙන ජන්දය ඔබට ලබාගන්න වැඩපිළිවලක් තිබෙද?.
@user-um9zb9jn6v
@user-um9zb9jn6v Ай бұрын
Jayawewa ❤❤❤❤tharuwan saranai japan apa srilankikayata unusum subapthum NPP akata jayaweva .
@user-fe5tn8fk8y
@user-fe5tn8fk8y Ай бұрын
හරිම ලස්සනයි ,හරිම සතුටුයි .ඔබ සියලු දෙනාට හදපිරි ස්තූතිය .අපේ රටට යහපත් හෙටක් .ශ්‍රී ලංකාවේ අනුරාධපුර අපෙන් සුබ පැතුම් .ජයවේවා ,ජයවේවා ,ජයවේවා .
@VijethungaVijethunga-x5i
@VijethungaVijethunga-x5i Ай бұрын
,ඔබට ජය,නියතයකි
@madumalbandara6518
@madumalbandara6518 Ай бұрын
ජපානයේ ඉන්න අපේ සියලුම දෙනා එකතු වෙලා ඉන්නවා හැමෝටම ජය වේවා 🧭🧭🧭🧭🧭🧭 දිනවා රට ගොඩ නගමු❤❤❤
@thusharathalagala6447
@thusharathalagala6447 Ай бұрын
Harsha thank you for conducting NPP Japan team,,,
@chamindakumara3620
@chamindakumara3620 Ай бұрын
ජයවේවා ..
@nasirahmad5422
@nasirahmad5422 Ай бұрын
We are saluting to Japan Srilankan and appreciating Anura's speech
@karunaratneherath8828
@karunaratneherath8828 Ай бұрын
<a href="#" class="seekto" data-time="142">2:22</a>:42 Really happy to see you my good old friend Shrikantha! It's after a very long time...still remember the golden memories we made back in the 70's & 80's here in kandy! Very proud of you!❤❤❤❤❤ Thank you very much, sri lankan brothers and sisters; who are working in Japan for the support giving to build up a new government in Sri Lanka under NPP for the entire " <a href="#" class="seekto" data-time="147">2:27</a>:00 CHANGE"❤🇱🇰
@asitharanjan8177
@asitharanjan8177 Ай бұрын
වාසනාවන් පිටරට ඉන්න අපට ඡන්දය දෙන්න පහසුකමක් තියනවාද ( මවිරටට නොගිහින්) මෙි දැනුවත් කිරිිමඉතාම වැදගත් ස්තුතියි
@SithumNimasha
@SithumNimasha Ай бұрын
මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.❤
@Fidjjddh
@Fidjjddh Ай бұрын
ඔබ සැමට ජය වෙවා
@kumarakumara2351
@kumarakumara2351 Ай бұрын
No more solutions only NPP
@amig4732
@amig4732 Ай бұрын
ජපානයේ සිටින ඔබ සැමට අපේ හද පිරි ස්තූතිය පුද කරනවා අපේ පුංචි රට ගොඩ ගන්න ඔබලා දරන මේ උත්සාහය ට.
@user-zc2wg7bm4k
@user-zc2wg7bm4k Ай бұрын
Jayawewa
@BudhdhiChampika
@BudhdhiChampika Ай бұрын
මාලිමාවට ජයවේවා .. ජපානයේ සිටියත් ශ්‍රිලන්කාව වෙනුවෙන් ශක්තියක් වෙන ඔබ සියලුදෙනාටම සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා...❤❤❤❤
@AdmiringMusicalInstrumen-jj2hp
@AdmiringMusicalInstrumen-jj2hp Ай бұрын
මාලිමාට ජයවෙිවා නව පුනුරුද යුගය අරමිභ කරමු
@user-lb9bl7bz1u
@user-lb9bl7bz1u Ай бұрын
ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
@jg7563
@jg7563 Ай бұрын
✊️✊️✊️👊👊👊💪💪💪❤️
@travelwithkule2847
@travelwithkule2847 Ай бұрын
අපි දකුණු කොරියාවේ උණුසුම් සුභ පැතුම් අනුර කුමාර දිසානායක සහෝදරයා..❤❤❤❤❤
@pandukamallawarachchi8518
@pandukamallawarachchi8518 Ай бұрын
wow ...excellent
@gaminidisanayaka2015
@gaminidisanayaka2015 Ай бұрын
Thanks anra sahoodrya adraye ahsataram❤
@user-ol5os2mm5d
@user-ol5os2mm5d Ай бұрын
Malimawata jayawewa ❤️🙏🎉
@donhenry9659
@donhenry9659 Ай бұрын
Jaya....jaya....jaya
@pandukamallawarachchi8518
@pandukamallawarachchi8518 Ай бұрын
සහබාගී ඌ සැමට තෙරුවන් සරනයි.මාලිමාවට ජය වේවා💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪💪💪💪🙏🙏❤❤
@thusharajayashantha7003
@thusharajayashantha7003 Ай бұрын
ජයවේවා මාලිමාවට
@waltergunetilleke5344
@waltergunetilleke5344 Ай бұрын
Very nice talk at the beginning by the Sri Lankan businessman Risvi Rahaman, Prof. SriKanth and the Sri Lankan lady. Well done. Congratulations!
@user-xb8tj1bz2y
@user-xb8tj1bz2y Ай бұрын
ජපානයේ සිටින අපේ ශ්‍රී ලාංකිකයන් ට හද පිරි ස්තුතිය..එන්න , අපේ රට නව මාවතකට ගෙන යන්න . අපි අනුර ජනපති කරවමු. ❤
@PriyankaSwarnamali
@PriyankaSwarnamali Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@blackpickfan10
@blackpickfan10 Ай бұрын
GREAT,JAYAWEWA MALIMAWATA.
@RexPerera-m7k
@RexPerera-m7k Ай бұрын
මාලිමාවට ජයවේවා. ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@iksdissanayake7425
@iksdissanayake7425 Ай бұрын
ආඩම්බරයක් දැනෙනවා ජයග්‍රහණය පිළිබඳ සහෝදරයා ✌🧭✌ ❤🙏❤ 🌹🧭🌹
@pushpakumarayg7860
@pushpakumarayg7860 Ай бұрын
මාලිමාවට ජයවේවා අනුර සහෝදරයාට ජයවේවා ❤❤❤
@dikwellejayasinghe2665
@dikwellejayasinghe2665 Ай бұрын
මාලිමාව ට.ජයවේවා.ජාති.බෙදයෙන්.තොර.සියළුම..ජණතාවට.සතුට.ගෙනේවා
@jordenihaab3847
@jordenihaab3847 Ай бұрын
<a href="#" class="seekto" data-time="85">1:25</a> -<a href="#" class="seekto" data-time="87">1:27</a> very true 💐 ඔබට‍ ජය 👍🏻💐
@MksJayasekara
@MksJayasekara Ай бұрын
හෙට බිහිවන නව ලොවට ජීවය දෙන්නට නම් විදෙස් ගත ඔබේ මනාපය මාලිමාවට හිමිවිය යුතුමයි
@dhammikapadmasiri619
@dhammikapadmasiri619 Ай бұрын
ජපානයේ වෙසෙන අපේ ශීලාංකික ජනතාවට උනුසුම් ශුභ පැතුම්
@hmnbandara3902
@hmnbandara3902 Ай бұрын
❤❤👍👍
@WmDisanayaka
@WmDisanayaka Ай бұрын
මාලිමාවට ජයවෙිිවා
@user-fe5tn8fk8y
@user-fe5tn8fk8y Ай бұрын
ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන්ට අපගේ ගෞරවණීය උත්තමාචාරය පුදකරමු .හරිම සතුටුයි මේවා ඇහෙනකොට ,දකිනකොට .අනුර සහෝදරයා ඔබට ජය , රටට ජය අපේ මාතෲ භූමියට සතුටුදායක හෙටක් .ජයවේවා ,ජයවේවා ,ජයවේවා .
@gaminidisanayaka2015
@gaminidisanayaka2015 Ай бұрын
Wow anura. Broo
@dhammikapadmasiri619
@dhammikapadmasiri619 Ай бұрын
නියමයි මුස්ලිම් සහෝදරයගෙ කථාව ස්තූතියි
@user-vn6pq4ft2e
@user-vn6pq4ft2e Ай бұрын
@user-tl2sl3mw2e
@user-tl2sl3mw2e Ай бұрын
Jayawewa anura shodaraya
@kajayawardena1300
@kajayawardena1300 Ай бұрын
ජපානයේ සිටින ලාංකික ජනතාවගෙන් ලංකාවෙ සිටින තමන්ගෙ නැදැ හිතවතුන්ට ඉල්ලිමක් කරන්න ජාතික ජන බලවෙගයට මලිමාවට ජන්දය ලබාදීමට උනන්දු කරවන්න ඔබ ගෙ මව්බිමටත් ජනතාවට ජයවෙවා ජයනියතයි
@darmadarma3083
@darmadarma3083 Ай бұрын
Moslim unatha Niyamai thawa oyata jayaveva 👏👏👏👏👏👍👍👍👍👍🏆🏆🏆🏆🏆Oyata bs dp npp Jayaveva 👍👍🌹👍👍👍
@user-sm8wi8qi1p
@user-sm8wi8qi1p Ай бұрын
🇱🇰🇱🇰🇱🇰AKD🇱🇰🇱🇰🇱🇰
@JayaweeraAkg
@JayaweeraAkg Ай бұрын
❤❤❤❤❤❤❤❤1nma
@indrajithmnc2626
@indrajithmnc2626 Ай бұрын
තමන්ගේ ජීවිතය ගොඩගියත් වැටී ඇති රට ගැන හිතන ඔයාලට යහපතක් ම වේවා.මාලිමාවට ජයවේවා!!
@LakshikaHapuarachchi
@LakshikaHapuarachchi Ай бұрын
Jayawewa ❤️❤️🥰🥰🥰
@balasuriyaranasinghe1673
@balasuriyaranasinghe1673 Ай бұрын
Malimawata jayaweewa Japan sri lanka 🇱🇰 people's weldon brother's jayaweewa obata ❤❤❤❤❤
@prasadihalaranaweera3230
@prasadihalaranaweera3230 Ай бұрын
❤️💜NPP💜❤️
@SamanKumara-mx8vd
@SamanKumara-mx8vd Ай бұрын
Malli mawata jaya wawa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@padmawallage5714
@padmawallage5714 Ай бұрын
Saudi Arabia wala Japan wala Sitina Ape Janathawata Jayawewa Mali Mawata Jaya wewa Mali 🙋‍♀🙋‍♀🙋‍♀🙋‍♀🙋‍♀🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@avidrationalist7281
@avidrationalist7281 Ай бұрын
❤❤❤🎉🎉🎉
@travelwithkule2847
@travelwithkule2847 Ай бұрын
ලාකාවෙන් මොන නායකයා ගියත් මේ වගේ සැලකිල්ලක් දක්වන්නේ නැහැ. Only AKD ❤❤❤❤❤❤
@JinappriyaGanganath.A.-cp5uk
@JinappriyaGanganath.A.-cp5uk Ай бұрын
මාලිමාව වෙනුවෙන් කලුතර ජනතාවගේ සුබපැතුම් ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට එක් කරමි.
@GaminiNimal-ke1kx
@GaminiNimal-ke1kx Ай бұрын
Jayawewa malimawa
@user-jr3yv3bk1i
@user-jr3yv3bk1i Ай бұрын
❤❤❤🎉🎉
@user-vr2so4sx3d
@user-vr2so4sx3d Ай бұрын
Welcome to npp. Congratulation to our future president anura ku...... ok.thnks.
@thisaramaheshan1953
@thisaramaheshan1953 Ай бұрын
Malimawata power eka dila rata goda nagamu❤
@NihalKannangara-gt9hn
@NihalKannangara-gt9hn Ай бұрын
අනුරට ජයග්‍රහණය නියතය ජනපති අනුර
@indikathushara1165
@indikathushara1165 Ай бұрын
මාලිමාවට ජය වේවා ❤❤❤❤
@airanganijayalath1799
@airanganijayalath1799 Ай бұрын
Thanks.japan
@user-ul1bs3vd9d
@user-ul1bs3vd9d Ай бұрын
Niyatha jayagrahanaya athpath kara ganumu.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anuradharmasiri8723
@anuradharmasiri8723 Ай бұрын
අනුර කුමාර දිසානායක නායකත්වය තුල ජාතිවාදය ,බෙදුම්වාදය තවදුරටත් ශ්‍රී ලංකාවේ පවතින්නේ නැහැ .පුරවැසියන් හැමෝම ශ්‍රී ලාංකිකයන් ලෙස සලකන නිහතමානී නායකත්වය දිනවීම අපී හැමෝගේම යුතුකමක් .දරුවන්ට ලෝකය තුල බැබළෙන රටක් උරුම කරදීමට අපී ජාතික ජනබලවේගය දිනවමු.අනාගත ජනාධිපති සහෝදරයා බිහීකරමු.❤❤❤❤❤❤
@gunathilakabernard1499
@gunathilakabernard1499 Ай бұрын
Congratulations npp with anura kumara future president
@MksJayasekara
@MksJayasekara Ай бұрын
සොඳුරු මිනිසකු ගේ මේ පොහොසත් සිතුවිලි සැබැවින්ම අපේ හෙට දවස ආලෝක මත් කරනු ඒකාන්තයි.
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 40 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 950 М.
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 39 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,2 МЛН
Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special 😍
29:09
Elon Musk’s ‘free speech’ fight with Brazil | ABC News Daily podcast
13:06
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 40 МЛН