චීනයට නිරුවත විකුණූ ජාවාරම උකුස්සා ට කොටුවෙයි - ''live තමා ඉන්නේ...සතියට ලක්ෂයක් හොයනවා...''

  Рет қаралды 312,481

Ada Derana

Ada Derana

Күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
චීනයට නිරුවත විකුණූ ජාවාරම උකුස්සා ට කොටුවෙයි - ''live තමා ඉන්නේ...සතියට ලක්ෂයක් හොයනවා...''
#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #KZbinLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

Пікірлер: 1 000
@vishwayasas7981
@vishwayasas7981 3 ай бұрын
උකුස්සා නම අයින් කරලා කපුටා කියලා දැම්මනම් මොකද? උකුස්සා ගැලපෙන්නෙ නෑ
@hansi4344
@hansi4344 3 ай бұрын
😂😂😂
@NishmikaThanuj
@NishmikaThanuj 2 ай бұрын
Eka attha bro
@wajirananayakkara4567
@wajirananayakkara4567 Ай бұрын
Ukussata dura penawa kaputa kanna vitharai danne 😅😅
@tharindu478
@tharindu478 12 күн бұрын
😅😅😅😅😅😅😅😂
@hush-yy9ei
@hush-yy9ei 10 күн бұрын
😂😂😂😂😂😂
@nissankamayadunna532
@nissankamayadunna532 3 ай бұрын
මිනිහෙකුට ජීවත්වෙන්න බැරිතරමටම කෙලවපු රටක සදාචාරය හොයනවා
@SD-ec1if
@SD-ec1if 5 күн бұрын
සිරාවටම. අද ලංකාවේ රුපියලක් හම්බ කරන්න බෑ අපෙන් දහයක් වෙන එකෙක් හොරා කන්නෙ නැතුව. මෙව්ව නතර වෙන්න ඔනේ නම් සාදාරන ශ්‍රමයකට සාදාරන මුදලක් ලැබෙන ආර්තිකයක් හදන්න ඔනේ. මේ මිනිස්සු වැරදි නෑ.
@Peace-mx1rz
@Peace-mx1rz 3 ай бұрын
පාස්කු ප්‍රහාරය ගැන උකුස්සාට අහුවෙන්නැද්ද😂
@niluka111
@niluka111 3 ай бұрын
උකුස්සට පෙනෙන්නේ හාල්මැස්සෝ විතරයි
@YapaKumari-n7v
@YapaKumari-n7v 3 ай бұрын
නෑ ඒවට උත්තර නෑ...උකුස්සා බලු වෙනව
@supunsadaruwan7945
@supunsadaruwan7945 3 ай бұрын
​@@niluka111අම්මෝ බන්😂
@kumarasingheappuhami5780
@kumarasingheappuhami5780 3 ай бұрын
සිරාගෙන් අහපන්
@blubleroster8871
@blubleroster8871 3 ай бұрын
Mun okkoma Yaluwo Malli ....Boru hamathanam balaye inne mahaparimana horu
@kalindushanilka5005
@kalindushanilka5005 3 ай бұрын
මේවනම් අල්ලයි. පාස්කු ප්‍රහාර වගේ ඒවා කවද අල්ලයිද
@dushan5871
@dushan5871 3 ай бұрын
ගහපු එකත් npp එකේ, ඒක අල්ලන්න දාපු එකත් npp එකේ නේ, ඉතින් අල්ලයිද?
@dileepaperera6844
@dileepaperera6844 3 ай бұрын
​@@dushan5871itin NPP eke un witrda oka allnna innh. Ai Ranilge Gotage andu wlata allanna beri? Eylget mkhri sambandayak atinh ehnm
@kalindushanilka5005
@kalindushanilka5005 3 ай бұрын
​@@dushan5871😂😂 බොම්බෙ ගහපු එකෙ වාසිය ආවෙ පොහොට්ටුවටනෙ සිම්පංසි බුරූවො. බයියෙක් උනාට ඔච්චර උම්බෑ කිය්න්න එපා
@prageethbandara5381
@prageethbandara5381 3 ай бұрын
​@@kalindushanilka5005ඒ වුනාට ඊබ්රහීම් නානාත් npp.සහරාන් arrest කරන එක මගහැරපු ශානි අබේසේකර අනිත් එකත් npp නෙ.ලිං මැඩියො😂
@zolhub4278
@zolhub4278 3 ай бұрын
@@dushan5871 Ane palayan HTTP. Thamuse danna labba
@SunDaddy-jv9qb
@SunDaddy-jv9qb 3 ай бұрын
පke දෙරන. මිනිසුන්ට රස්සා නැතිව ඉන්නෙ. උන් ඒකයි ඔය වැඩ වලට නැබුරු වෙන්නෙ.
@bandaraherath1987
@bandaraherath1987 3 ай бұрын
රස්සාවල් නැත්තේ මොකුත්ම නොදන්නා අයට විතරයි මොනවහරි දෙයක් ඉගෙනගත්ත අයට රැකියාවල් තියනවා ...ඕවා කරන්න ඕනේ නෑ මත්ද්‍රවුව්‍ය ගහනගමන් .
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 3 ай бұрын
​@@bandaraherath1987අනිවා...
@SLAVIATION5661
@SLAVIATION5661 3 ай бұрын
යකෝ ඕවා නෙමේ මේ රටේ කුඩු ගන්ජා අල්ලපන්කො ,තොපි හරි ලොකු වැඩක් කලා වගේ දාන්නෙ ,රටේ හැම තැනම කුඩු ඒවා අල්ලලා දාපල්ලකො 😠
@user-nv5sr6jy2b
@user-nv5sr6jy2b 3 ай бұрын
😂අනිවාර්යෙන්
@White_Hawk_17
@White_Hawk_17 3 ай бұрын
සිරාවටම පිටරට එවුන් මේවා බලලා ආතල් ගන්න එක පුදුම දෙයක් නෙවේ. 🤣 කුඩු කාරයෝ මිනීමරුවෝ එළියේ මේ ෆන් එකක් ගන්න උන් ටික අල්ලනවා.😂 225 නඩු ටික ගත්තනම් ලොක වාර්තාවක් තියන්න පුළුවන් ඒවා මුන්ට පෙන්නේ නැ. ☝️💯😂
@Deshaa_R
@Deshaa_R 3 ай бұрын
Ehemai kiyl oken salli hambenawa kiyl Dana gotta gmn podi unui Loku unui thank nothanak nathuwa Amma thaththa adurannathuwa oka krnn ptn gththoth ehem kohomada mewa mhm hri nawaththana ekmai hoda
@asankajayasundara6175
@asankajayasundara6175 3 ай бұрын
Mongal badu ban ubala.
@ranukamperera2500
@ranukamperera2500 3 ай бұрын
ගෙදර අයද මේ😂😂
@mahindarajapaksha4158
@mahindarajapaksha4158 3 ай бұрын
පොඩි උන්ගෙ විතරයි පින්තුරත් දාන්නෙ.අර ලගදි ප්‍රසිද්ධ නිලියක් කනිකා ජාවාරමක හිටියා කිවුවා නමවත් කිවුවෙ නෑ.😅😅😅😅😅 මාර රටක් මේක.
@Ray-cc4tz
@Ray-cc4tz 3 ай бұрын
ඩොලර් ගෙන නැවක් තමා ඔයාලා නතර කරේ...😂
@akgraphics6649
@akgraphics6649 3 ай бұрын
😂
@prashanthm8279
@prashanthm8279 3 ай бұрын
😂
@shenalijayasingha4767
@shenalijayasingha4767 3 ай бұрын
😂
@sachithlakshan6860
@sachithlakshan6860 3 ай бұрын
Ow
@samansomarathna2499
@samansomarathna2499 3 ай бұрын
😂
@kalindushanilka5005
@kalindushanilka5005 3 ай бұрын
ලෝකෙ හුගක් උන් only fan කරනවා.සාමාන්‍යයි ඒක උන්ගෙ පෞද්ගලික කැමත්තනෙ. වරදක් කියන්න බෑ
@_Digital_Da_Vinci_
@_Digital_Da_Vinci_ 3 ай бұрын
එතකොට tv එකේ බාගෙට පෙන්නන ඒවා අල්ලන් නැද්ද😅
@harshaniperera570
@harshaniperera570 3 ай бұрын
ඒකනෙ
@NishmikaThanuj
@NishmikaThanuj 2 ай бұрын
@rsanka5870
@rsanka5870 3 ай бұрын
උක්කුස්සාට පුලුවන් නම් ඔය බදු නොගෙවන එවුන්, සීනි වලින් බදු වන්චා කරපු උන්, රජයේ සල්ලි හොරා කන උන්, අනේ අල්ලන්න කෝ
@IsuruBandara-qo4gu
@IsuruBandara-qo4gu 3 ай бұрын
අන්න කරනවනම් වැඩ.
@creationssl4674
@creationssl4674 3 ай бұрын
ඒවා බෑ. මේවා එලියට දාලා ඒවා වහන්න එපැයි අනේ 😅😅
@ude3333
@ude3333 3 ай бұрын
ඇයි බං ඇන්ටිජන් හොරු?
@dulmi695
@dulmi695 3 ай бұрын
❤❤
@omar7239
@omar7239 3 ай бұрын
Eken ma...
@suranga01790
@suranga01790 3 ай бұрын
😂😂😂😂 ඔය වගේ දෙයක් ඇල්ලුවොත් තමා ඉතින් 😂😂😂... උන්ගේ ඇග නම් තොපිට මොකද උන් එහෙම හරි හොරකන් නොකර ජීවත් වෙනවානේ
@nuwansameera9205
@nuwansameera9205 3 ай бұрын
Sirawata....
@Deshaa_R
@Deshaa_R 3 ай бұрын
Ehemai kiyl oken salli hambenawa kiyl Dana gotta gmn podi unui Loku unui thank nothanak nathuwa Amma thaththa adurannathuwa oka krnn ptn gththoth ehem kohomada mewa mhm hri nawaththana ekmai hoda
@Manoj1994perera
@Manoj1994perera 3 ай бұрын
අඩෝ බන් තේ එකක් බොනගමන් හිටියේ... තව ටිකෙන් තේ එක හිරවෙනවා යකෝ... 😂😂😂
@skipper2594
@skipper2594 3 ай бұрын
@@Deshaa_R dan oken salli hambenawa kiyala danne UKUSSA hindane yako,hahahaha, mun meka upload kale nattan lamai mewa danneth na bahuthare
@SahanPancilu
@SahanPancilu 3 ай бұрын
Eka na sira kathawa bn
@pubudukaushalya8230
@pubudukaushalya8230 3 ай бұрын
දැන් ඕක ඇල්ලුවාම සමාජේ ගොඩද......උන්ගේ පාඩුවේ ගානක් හොයාගෙන කාටවත් කරදරයක් නැතුව ඉන්නකොට උන්ගේ බඩට ගහනවා........
@janakaveerasinhe5976
@janakaveerasinhe5976 3 ай бұрын
අයි.දෙරන ඉරිසියාව ද? වුන්ට හොද.නම් තොපිට මොකෝ.😮 යකෝ ගෑනි මිනිහයි කැමතිනම් තොපිට හෙනද?
@TechMasiya-sx7pg
@TechMasiya-sx7pg 3 ай бұрын
😂
@kalindushanilka5005
@kalindushanilka5005 3 ай бұрын
කුනු විනුනන් කන එක 2කෙ පරනෙ ජොබ් 1 උනාට හැමෝමටම එක කරන්න බෑනෙ. අනික මුන් මේව දාල තියෙන්නෙ වැල site wala. Social media nam waradi kiynn pulwn 😅
@leaguevideossrilanka8599
@leaguevideossrilanka8599 3 ай бұрын
ea minisunta lajjawak naththam apita mokada? ratata barak novi dollar hoyan jeewath wenawanan apita mokada? rate lokko prasiddiye karana wardi allanna baruwa mewa thamai allanna thiyenne... samajaya winasa karanawalu....ewa thiyenne kohomath ea site walane....yt fb danawada? balana aya kohomath balanwa :D
@harshaniperera570
@harshaniperera570 3 ай бұрын
Annekai උන්ට හොදනම් අපිට මොකද දැන් යන තත්වෙ හැටියට ඔහොම තමයි සල්ලි හොයන්න වෙන්නෙ
@kalindushanilka5005
@kalindushanilka5005 3 ай бұрын
@@harshaniperera570 කැමති නැද්ද ඩොලර් ටිකක් හොයන්න 🐱
@gayangamagedara
@gayangamagedara 3 ай бұрын
උන්ගෙ ඇඟනම්.... උන්ට කීයක් හරි හම්බවෙනවනම් ඒක උන්ගෙ කැමැත්ත... දෙරනට තියෙන පු අමාරුව මොකක්ද???...
@umeshwashere
@umeshwashere 3 ай бұрын
Lamai nathi dilira jayaweerage paiya naginne nati hinda
@harshaniperera570
@harshaniperera570 3 ай бұрын
අනිවාර්යයෙන්
@Sam.neth96
@Sam.neth96 2 ай бұрын
Ekanm aththa
@kaligumalaka8571
@kaligumalaka8571 3 ай бұрын
මචන් දෙරන....මහා බැන්කූ හොරාව අල්ලන්නේ කවද්ද..
@Silva768-z3t
@Silva768-z3t 3 ай бұрын
විදේශ විනිමය හොයන එවුන් ❤
@Peace-mx1rz
@Peace-mx1rz 3 ай бұрын
කුනු හොයන දෙරන
@ayanhayasm7565
@ayanhayasm7565 3 ай бұрын
කපල් එක උන්ගේ කැමැත්තට වෙබි එකට බිලු එකක් දැම්ම එක ජාවාරමක් වෙන්නේ නැ.
@sennalsavinduaberathna1974
@sennalsavinduaberathna1974 3 ай бұрын
ලිංගික වීඩියෝ දැමීම ලංකාවෙ නීතියෙන් තහනම්ද ?
@Deshaa_R
@Deshaa_R 3 ай бұрын
Ehemai kiyl oken salli hambenawa kiyl Dana gotta gmn podi unui Loku unui thank nothanak nathuwa Amma thaththa adurannathuwa oka krnn ptn gththoth ehem kohomada mewa mhm hri nawaththana ekmai hoda
@rangasenadheera2829
@rangasenadheera2829 3 ай бұрын
Lingika darshana demima tahanam, nitiya egollangen kemeththa akameththa wedaknehe, nitiya dannne nethnam igenaganda...
@craftsforall4337
@craftsforall4337 3 ай бұрын
@@Deshaa_R eken salli hamba wenw kiyala hamoma danaganne me wage news walin thama. ethkan wadiya kwruth danne na ne. dn itin okkoma dnnw. ha ha ha
@ravishanabeywicrama9465
@ravishanabeywicrama9465 3 ай бұрын
සමාජය පිරිහෙන වැඩ කොච්චර තියෙනවද. උකුස්සාටත් පුලුවන් ඉතින් අහින්සක උන් අල්ලන්න තමයි. උන්ගෙ කතාවෙන් උනත් තේරෙනවා උන් අහින්සකයි අවංකයි කියලා. උකුස්සා කරන උන්ටත් ඔය වගේ වැඩක් වෙන්න ඕන. හුත්තිගෙ පුතාල.
@Asankaekanayaka1
@Asankaekanayaka1 3 ай бұрын
ඉතින් මේ සමාජේ පිරිහෙන වැඩක් නෙමේද බන් නිකන් නෙමේ අය්ස් ගංජා එහෙමත් තියාගෙන එතකොට උබලා හිතන්නේ මේ දේවල් දැන් ලොකු දේවල් නෙමේ කියලද
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 3 ай бұрын
ඉතිං මේකත් සමාජෙට අහිතකර දේවල් නේන්නම් 🙄🙄
@kalindushanilka5005
@kalindushanilka5005 3 ай бұрын
​@@Asankaekanayaka1 අයිස් ගන්ජ නම් උබේ මගෙ ගෙට පොලිසිය පැන්නත් දාලායි නටුව පටන් ගන්නෙ බන්
@chlfilms
@chlfilms 3 ай бұрын
@@Asankaekanayaka1 කොහොමද හලෝ සමජයට නරක් වෙන්නෙ. මේවා රඟපාලා යවන්නෙ වෙනත් රටවලට​. මේක ලෝකේ බොහෝ රටවල කරන රඟපෑමක්. ඕන තරම් තියෙනවා අන් තර් ජාලේ.
@zolhub4278
@zolhub4278 3 ай бұрын
@@Asankaekanayaka1 Ligikathwayen Kohomda samaje pirihenne. Ehenama hama ekatama brahmachariwa hasirenna kiyapiya. Lingikathwaya kiyanne kema beema wage saththunge awashyathawak
@PethminRathnayaka
@PethminRathnayaka 3 ай бұрын
පොලිසියෙන් ඉලන්නේ මාධ්‍ය show දාන්න එපා. වෘතීමයබාවය රැකෙන විදිහට වැඩ කරන්න. යුද්දයක්‌වත් තිබ්බද මෙච්චර නිලධාරීන් අරන් ගියේ?
@AchalaWeerasingha-e7e
@AchalaWeerasingha-e7e 3 ай бұрын
😂😂😂
@basnayakenayanajith6132
@basnayakenayanajith6132 3 ай бұрын
මේ ජඩ පොලිස් කාරයෝ සහ ජඩ මාධ්‍ය වේදීන් දෙකම එකයි, මුන් මහා කුහකයෝ,
@Krishan-tc6gc
@Krishan-tc6gc 3 ай бұрын
ඒ ubath sex seen vikunana එකෙන් ද. ඔච්චර ridune
@tharindulakshan1589
@tharindulakshan1589 4 күн бұрын
පොලිස් කාරයොත් ගහනවා දැං ඔකුන් දෙන්නට 😂.
@gayangamagedara
@gayangamagedara 3 ай бұрын
උකුස්සගෙ ලබ්බ මේවගේ පොඩි පොඩි සීන් අල්ලනවා 😊.. මහ එවුන්ගෙ හොර වැඩ අල්ලන්න බෑ..
@hirusaragcc1499
@hirusaragcc1499 3 ай бұрын
දැන් කට්ටිය කියනව මෙයාල ඇල්ලුවෙ අපරාදෙ රටට ඩොලර් එනවනේ කියල ඒඋනාට මේක බලල තව අය මේ වැඩේ පටන් ගන්නව ඊට පස්සේ තව විදේශ විනිමය අපේ රටට හම්බෙනව හරිම සරලයිනේ😊
@Travel.360
@Travel.360 3 ай бұрын
Ekath eththa. Den meka gena nodanna unuth me karmanthe gena denagena meka patan gannawa.
@skipper2594
@skipper2594 3 ай бұрын
yako wena un dan nam patan gani , me youtube eke laksha ganakata penna upload karapu nisa,haha oka karapu un kiya kiya yanne nane rata wate
@harshanapradeep9622
@harshanapradeep9622 3 ай бұрын
කාටවත් වදයක් නැත්නම් අපිට මොකෝ
@Silva768-z3t
@Silva768-z3t 3 ай бұрын
මිනීමරුවන් හොයපන්...ඕවා අපරාධ නෙමෙයි
@JLDilshan0
@JLDilshan0 3 ай бұрын
හොරකමක් නොකර තමන්ගෙ පාඩුවෙ ගෙමක් ගැහුම ඒකත් අල්ලනො , ඉටපස්සෙ තමයි මිනිස්සු ඔතනින් එහාට ගිහින් කුඩු විකුනන්න ගන්නෙ
@JagathSanjeewa-qm4sc
@JagathSanjeewa-qm4sc 3 ай бұрын
දැන් එවත් කරන්න තහානම්ද.ලංකාවේ ඉදන් ඩොලර් හොයපු එක වැරදිද.ඔක දේසපාලුවෝ කලා නම් හරි
@YapaKumari-n7v
@YapaKumari-n7v 3 ай бұрын
ලොක්කො චීනෙට රට විකිනුව..සොක්කො චීනෙට පුක විකුනුව...
@ruwanisuru
@ruwanisuru 3 ай бұрын
දැන් ඕවා දාන්නේ youtube එකටද නෑනේ, porn site වලටනේ බලන උන් බලන්නේ ඒවට ගිහින්නේ ඒතකොට බැලුවට සමාජේ පිරිහෙන්නේ නෑ. වීඩියෝ කරලා දැම්මොත් පිරිහෙනවා. අම්මගේ රෙද්ද.
@aishurashmi4127
@aishurashmi4127 3 ай бұрын
අනේද කියන්නෙ.දැන් ඕක ඇල්ලුවා කියලා ඕවා බලන උන්ට බලන්න වෙන ඒවා නැද්ද ඒ සයිට් වල?😂
@ask4041
@ask4041 3 ай бұрын
උකුස්සා හෙලුවෙන්...😂😂😂 අල්ලන මගුල් නැද්ද බන් උබලට... උන් තමන්ගෙ මහන්සියෙන් ඩොලර් ටිකක් රටට ගේන්න හදනවා.. උබල ඒකටත් කෙලිනවා...
@lovetoka
@lovetoka 3 ай бұрын
යකෝ , රටේ මනුස්සය්න්ට රැකියා නැහැ.. හ ම් බු කරන මුද්ලින් ජීවත් වෙන්න බැහැ ... මුන් කාටවත් කරදර නැතිව උන් ගෙ නිරුවත් පෙන්නලා මුදල් හොයගත්තාම අපිට මොකෝ.. ලිංගික කුහකයින්ටනම් පේන්න බැරිව ඇති... පුළුවන්නම් රටට වින කටින උන් අල්ලපල්ලා... රටේ දේපල හොරකන් කරන උන් අල්ලපල්ලා.. කුඩු ගේන උන් අල්ලපල්ලා...
@madusankalakshan6394
@madusankalakshan6394 10 күн бұрын
kalakanniii polis ballooo bn
@nishanimadurangani6971
@nishanimadurangani6971 3 ай бұрын
ඉස්කෝලෙ ලමයි වරදක් කලහම වගේ අනිත් පැත්ත හැරිලා ඉන්නෙ ,😅😅😅
@pando3005
@pando3005 3 ай бұрын
යකෝ දේශපාලනය කරන එවුන් කරන වැරදි හොයන්න එකෙක්වත් නෑ. ගෑනිටයි මිනිහටයි හොඳනම් වෙන එවුන්ට තියෙන අමාරුව මොකක්ද? රටේ ආර්ථිකය හොඳ නම් මිනිස්සු ඔය තත්ත්වයට වැටෙන්නේ නැහැ.
@memorie411
@memorie411 3 ай бұрын
උකුස්සා group එකත් දෙරණෙන්ද කරන්නේ?ගැම්මක් තමා😂😂😂
@niluka111
@niluka111 3 ай бұрын
හැමදාම හාල්මැස්සෝ අල්ලන්නෙ නැතිව, උකුස්සට challenge කරනවා pollitical corruption එකක් disclose කරන්න.
@leaguevideossrilanka8599
@leaguevideossrilanka8599 3 ай бұрын
jiwitheta naa...jiwitheta naa
@ahasazanaz944
@ahasazanaz944 3 ай бұрын
Koray pohottuwe ewunge katatata ganna Ewung weda karanne oke ungta konda Pana thiyenawanam kochhara DeWal Allanna puluwangda deshapalana game.magul ukussa
@kalindushanilka5005
@kalindushanilka5005 3 ай бұрын
✌✌
@roshanlakmal9641
@roshanlakmal9641 3 ай бұрын
කමක් නෑ ඊලගට පාස්කු ප්‍රහාරයත් හොයලා දෙන්නකෝ නැත්නම් සීනි බදු වංචාව වගේ ඒවා 😂 ජනමාධ්‍යවේදීන් අතුරුදහන් වීම් එහෙම....
@AchiraPeshan
@AchiraPeshan 5 күн бұрын
කොහොමත් බලමු අනුර සහොදරයා
@spsampath
@spsampath 3 ай бұрын
කවුරුත් මේ වගේ වැඩ ආතල් එකට කරන්නෙ නෑ.. මිනිස්සු රස්සාවකට ගිහින් ගන්න සොoච්චම් පඩ් ය මදි දෙවේලක් කන්න වත්.. ඒ මිනිස්සු කාටවත් කරදරයක් නැතුව කීයක් හරි හොයා ගන්නව නම් අනේ දෙයියනේ ඒකට ඉඩ දීපo
@mobilephonewillseeany
@mobilephonewillseeany 3 ай бұрын
උකුස්සට මේවානම් පේනවා ,මහදවල් මගීන් මංකොල්ලා කන semi luxury (අර්ධසුඛෝපභෝගී )බස් මාෆියා කාරයෝ පෙන්නේ නැ .මිනිසුන්ට බස්රතයන්ගෙන් වෙන බොරුවට semi කියල දාගෙන මිනිස්සු සුරන්කන බස් ටිකත් රට්ටට පෙන්නපල්ලකෝ.
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 3 ай бұрын
රටේ තියෙන වැරදි මේවද ?
@roxstar8556
@roxstar8556 3 ай бұрын
උන් මොනවා කරත් මොකද පකෝ ඩොලර් හම්බකරනෝ
@prasannasilva2216
@prasannasilva2216 3 ай бұрын
කුඩු ගේන දේශපාලකයන් අල්ලපල්ලකො
@Waruna4KK
@Waruna4KK 3 ай бұрын
අහිංසක මිනිස්සු කීයක් හරි හොයා ගද්දී මේ හුත්තිගේ පුතාලාට තියෙන අමාරුව අනික ඒවා play වෙන්නේ විදේශ රටවල මුන්ට තියෙන ලිංගික ඉරිසියාව😊😊😊
@xgamer660
@xgamer660 3 ай бұрын
hoda ahinsaka Pumka nodi hitapn pamka
@roshansanjeewahettiarachch219
@roshansanjeewahettiarachch219 3 ай бұрын
අන්තිමට උකුස්සා චීනට $තේ ගහන එකටත් කෙලියා.😂😂😂😂
@romeshdharmaweera9163
@romeshdharmaweera9163 3 ай бұрын
යකෝ රටේ මිනිස්සුන්ට හරියට සලකනවා නම් මිනිස්සු මේ වගේ දෙකේ පන්තියේ වැඩ කරන්නේ නෑනේ අඩු ගානේ මාසයක් පවුලක් ජීවත් වෙන්නෙ කොහොමදවත් කියලා දන්නවද රජය කාලකන්නි
@sugathpriyantha1058
@sugathpriyantha1058 3 ай бұрын
අඩෙ මම බලපු එකක ඔය කාමරෙ තිබ්බනි😀
@DKThusharika
@DKThusharika 2 ай бұрын
😂😂😂😂
@hirunimsara6768
@hirunimsara6768 Күн бұрын
😂
@lsmunasinghe5341
@lsmunasinghe5341 3 ай бұрын
දෙරනෙන් කරපු ප්‍රචාරන වැඩසටහනට චීන සමාගම කීයක් ගෙවන්න ඇද්ද ??? 🤣😂🤑😜😝🤪🤐 දැන් මුලු රටටම වැඩේ කරන විදිය දෙරනෙන් කියලා දුන්නාට බොහොම පින් .... දෙරනට සාදු සාදු 🤑🤑😜🤪
@sureshranga2088
@sureshranga2088 3 ай бұрын
මහා බැන්කුවේ හොරූ අල්ලන්න බැ මුන්ට අහින්සක මිනිස්සු තමයි අල්ලන්න පුලුවන් පවු අනේ එයලා 😊😊😊
@nimalbandara9199
@nimalbandara9199 3 ай бұрын
උබල නියමයි කොල්ලනේ. අපි හැමදාම ඔබ සමගයි. අපේ රට මෙහෙම හරි බේරිලා තියෙන්නෙ ඔයාලා වගේ උන් නිසා තමයි👍.
@sennalsavinduaberathna1974
@sennalsavinduaberathna1974 3 ай бұрын
විද්‍යා,ගණිත,ආර්තික,ලිංගික සෞඛ්‍ය , තාක්ෂණය , කලාත්මක හැකියා මිනිස්සුන්ගෙ වර්ධනය උනාම මෙ ට්‍රැක් ලන්තෙ ටිකක් දියුණු වෙයි
@rsanka5870
@rsanka5870 3 ай бұрын
මේව මාද්‍ය්යෙන් පෙන්නලා ගොඩක් ජනප්‍රිය වෙන්න පුලුවන්
@FluentMinds1
@FluentMinds1 3 ай бұрын
උකුස්සාට අරින්න ඔන මෝල් ගහක් අරං..
@sampathmaduranga253
@sampathmaduranga253 3 ай бұрын
ඉතින් මේකෙ වරදක් නෑනෙ
@dhanushkanayanapriya2228
@dhanushkanayanapriya2228 3 ай бұрын
ඒ චීන page eka මොකක්ද කියලා කියන්න බැරිද 🤣🤭
@rooricreations5497
@rooricreations5497 3 ай бұрын
මේ රටේ ආර්ථිකය එක්ක ඉතින් මිනිස්සු මොනා හරි කරලා ජීවත් වෙන්න එපැයි, මේවට වග කියන්න ඕනේ හොරා කාලා මේ රට ආගාදයට දාපු එවුන් .
@Days_of_shanu
@Days_of_shanu 3 ай бұрын
මේව international දැක්කොත් හිනා වෙනව 😂
@MediaLifeSL
@MediaLifeSL 10 күн бұрын
සිරාවටම බං
@buddikamudalige7694
@buddikamudalige7694 12 күн бұрын
රටේ මහ එවුන්ට විතරයි චීනෙට විකුණන්න පුලුවන්
@ryanpeiris
@ryanpeiris 3 ай бұрын
පිස්සුද බන් තොපිට . මේකෙන්ම හිතා ගතැකි උකුස්ස කිය කිය අල්ලන ඒවා ගැන..
@asankabunty8189
@asankabunty8189 4 күн бұрын
උන් එහෙම හරි විදේශ විනිමය උපයනවා. මෙතන වරදක් නෑ හරියට බැලුවම
@sen6653
@sen6653 3 ай бұрын
Cheap media..
@LakshithaPramod-s7s
@LakshithaPramod-s7s 8 күн бұрын
රටෙ තියෙන මෙච්චර ප්‍රශ්න තියෙද්දි උන් කර ගන්න එකද හොයන්න් ඕනේ
@NishiWeerakoon
@NishiWeerakoon 3 ай бұрын
Police uncle ලගේ හිනාව 😂
@ErangaPrabath-dn6lj
@ErangaPrabath-dn6lj 3 ай бұрын
පවුබන් උන් ආමාරුවේන් ඔය job එක හෝයා ගන්න ඇත්තේ මූන් එකටත් ඇරියා..😂😂😂
@prasannawickramasingha6247
@prasannawickramasingha6247 3 ай бұрын
ලින්ක් ඒම නැතිද...😁😂🤣
@janithkaushalye7743
@janithkaushalye7743 3 ай бұрын
උකේ පකුස්සා ඔය කොරේ මහ විසාල වැඩක්🤣🤣🤣
@chamarasandaru6438
@chamarasandaru6438 3 ай бұрын
පාස්කු ප්‍රහාරය උකුස්සට හෙයා ගන්න බැරි උනාද 😂
@Amilafd
@Amilafd Ай бұрын
ඒවට සීරුවෙන් ඉදහන්, අනිත් ඒවට පොඩ්ඩක් ඇදේට ඉඳහන් 😡
@surangaranaweera3034
@surangaranaweera3034 3 ай бұрын
මටත් කියනකො මාස 6සල්ලි සතියෙන් හොයන ඒ ඇප් එක😂😂😂
@umeshkaushika2598
@umeshkaushika2598 3 ай бұрын
X hamster bn
@Lazy570
@Lazy570 3 ай бұрын
Ehema ekak kiwwe nane meke
@Hasanthahh
@Hasanthahh 3 күн бұрын
මේවට ඉඩ දුන්නට කාමක් නැහැ...ඩොලර් එනවනේ....ඔයිට වඩා බලුවැඩ කරන උන් ඉන්නේ...කුඩු විකුණනවට වඩා මේක කොච්චර හොදද
@ramscraft
@ramscraft 3 ай бұрын
සාදාරනයි සල්ලි මදි ජිවත් වෙන්නන
@vihangathineth6348
@vihangathineth6348 3 ай бұрын
පිළියන්දල පොලිසියෙ ස්ථානාධිපති තුමනි මෙවන් පුද්ගලයන්ට ඔබ තුමා හැකියාවට රැකියාවක් දෙන්න වගබලාගතයුතුයි.
@nd6234
@nd6234 3 ай бұрын
මහ බැන්කුව කැඩුවෙ මුන්ද පාස්කු ප්‍රරහාරය කලෙ මෙ අයද🤭🤭🤭
@hasithdilshan2436
@hasithdilshan2436 4 күн бұрын
තමන්ගේ ඇග තමන් විකුණන එක සාදාරණයි හැබැයි 😂😂
@dushanthalakmal6643
@dushanthalakmal6643 3 ай бұрын
මාර ගේමක් දීල තියෙන්නේ උගුස්ස 🤣🤣
@RathnaKumara-qp4ql
@RathnaKumara-qp4ql 2 ай бұрын
මෙතන පොලිසියේ උන්ට දුන්නොත් එපා කියයි.
@IrandaUdeera-dg2sq
@IrandaUdeera-dg2sq 3 ай бұрын
ලොකෙ.ශුද්දවන්තම.රට ලංකාව.මෙවගෙ.වැඩ.කරන.උන් අල්ලන්න.ඹින.මොකද.අපෙ වගෙ.දියුණු .රටකට.ඹිව ගැලපෙන්නැ
@Travel.360
@Travel.360 3 ай бұрын
Ow meka USA , UK walatat wada diyunu ratak. E nisa gewal athule dorawal wahan ewa karannath be. 😅😅
@danu-kp7jt2sp3b
@danu-kp7jt2sp3b 4 күн бұрын
මිනිස්සු කන්න නැතුව ඉන්නව හරි ලොකු වැඩක් නෙ අල්ලල තියෙන්නෙ මිනිහෙක්ගෙ වත්තක දෙයක් තිබිල හාරල ගත්තොත් අල්ලනව මනුස්සයෙක් කාටත් කරදරයක් නැතුව කීයක් හරි හොයා ගන්නව ලැජ්ජ වෙන්න ඕනෙ ඒ මිනිස්සු නෙවෙයි රට මෙච්චර වැටිල තියෙද්දි අසරන මිනිහෙක් කීයක් හරි හොයාගෙන ඉන්න හදනකොට තියෙන ඊරිසියාව කුහක කම පෙනව පව් ඒ මිනිස්සු
@prashanthakumara7802
@prashanthakumara7802 3 ай бұрын
උකුස්ස ටොයිලට් වළවල් හරනවා මාව සමිබන්ධ කරගන්න මම දෙනමි කොටි ගානක් මුදල් වංචා කරපු නිවුස් එක්ක පැමිණිල්ල දෙමටගොඩ මාලබේ, දඹුල්ල පොලිසිවල හොරා පොලිසියෙ සක්කුවෙ
@sudutoon6144
@sudutoon6144 3 ай бұрын
හොරට බෙහෙත් ගෙනාපුවා එහෙම මේ උකුස්සට පොට්ට වෙලාද හිටියේ 😂😂
@user-bd6qz7gl4f
@user-bd6qz7gl4f 3 ай бұрын
මාරම ලොකු ජාවරමක්නෙ අල්ලලා තියෙන්නෙ......ප්‍රීති ප්‍රීති.......😂😂
@PriyanthaPresath
@PriyanthaPresath 5 күн бұрын
යකෝ අපරාද ලංකා ඩොලර් ටිකක්නේ නැති වුනේ
@ruwanaberathna525
@ruwanaberathna525 3 ай бұрын
port city හදන්නෙ භාවනා කරන්න වෙන්ඩ ඇති. සමහර පාටිවල කරන දේවල් එහෙම අපේ සංස්කෘතියට ගැලපෙනව වෙන්න ඇති.උකුස්සොත් කන්නෙ දුප්පත් මිනිස්සු මරාගෙනමයි.
@anuruddhagayan5554
@anuruddhagayan5554 3 ай бұрын
Mama උසාවියේ නඩුkaaraya උනානම් ඒ මිනිස්සු නිදහස් කරලා අල්ලපු උබලට නඩු දාන්නේ 😅😅😅😅😅
@nuwanmaduranga5940
@nuwanmaduranga5940 3 ай бұрын
මැති ඇමතිලා ගහන ගේම් උකුස්සට තියා වෙන උන්ට පෙන්නේ නැති එක පුදුමයි 😂😂😂
@sampath-sk
@sampath-sk Ай бұрын
ලොකු ලොකු හොරකම් වෙනකොට උකුස්සා පහසුවෙන් වෙන්නැති ඉන්නේ
@ramisha3270
@ramisha3270 3 ай бұрын
මහ බැංකුව කොල්ලකාපු උන් නිදැල්ලෙ ☠️මේ වගේ ඒවනම් අල්ලයි මහලොකු වැඩක් කලා වාගෙ 💩💩💩💩
@RCB-CLG
@RCB-CLG 3 ай бұрын
තාක්ෂනය සමග ඉදිරියට යමු අලුතෙන් හිතමු
@seneshkathiyunuwan2104
@seneshkathiyunuwan2104 3 ай бұрын
අයිස් තිබුනු එක නම් වැරදියි
@neranjanarajakaruna9749
@neranjanarajakaruna9749 3 ай бұрын
දැන් මේකෙ මොකක්ද තියෙන නීතිමය ගැටළුව? මාර මගුලක්නේ 🤌
@roxstar8556
@roxstar8556 3 ай бұрын
පව් යකෝ
@MalangaSenarathne
@MalangaSenarathne 19 сағат бұрын
ඔක්කොම හරි අයිස් මත්ද්‍රවය කොහොමද ඇවිත් තියෙන්නේ 😂
@drdle1412
@drdle1412 3 ай бұрын
Only fan tamanta onenam karana puluwan
@shantalks007
@shantalks007 2 ай бұрын
ඔයි පොලිසිය, මහින්ද රාජපක්ශව අල්ලපන්කො ඌ ගහපු ගැහිලි වලට සද්ද නෑ.
@Silva768-z3t
@Silva768-z3t 3 ай бұрын
අපරාද මර්දනය කරපන් ...ඕවා වරදක් නෙමෙයි වැඩිහිටියන්
@kanishkamadhushan3381
@kanishkamadhushan3381 2 ай бұрын
මහ බැංකු හොරකම ,පාස්කු ප්‍රහාරය,ඩේසි ආච්චිගෙ මැනික් මල්ල,කුඩු රජවරු එක්ක පොලිස්පති කතා කරන කෝල් වල ඕඩියෝ,සජිත්ගේ අක්කගේ පන්දහේ නෝට්ටු වගේ සනත් ගහපු ඒවා පරණ දෙයියන්ගේ උකුස්සට අහුවෙන්නෙ නැද්ද
@SkRj-zz3il
@SkRj-zz3il 3 ай бұрын
එයාලාගෙ ආසාවනි
@JayalalGunawardana
@JayalalGunawardana 12 күн бұрын
ඌන් කරෙ හොද දෙයක් අද ලොකෙ ඔනැතරම් සෙක්ස් නරබන පිරිස් ඉන්නවා එව්වට අපෙ රටේත් මිනිස්සු රංගනය ඉදිරිපත් කරන එක ගැන සතුටුවේයවු ලොකෙ රංගන සිල්පින්ගෙ වැඩිම ආදයම් හොයන්නෙ නිල් සිනමා පට වල රංගනයෙන් දායක වේන පිරිස් පොලිසිය අතින් තමයි අයිස් මත්ද්‍රව්‍ය යත් දාන්න ඇත්තෙ
@callum_pherera
@callum_pherera 3 ай бұрын
there shud be better things and better raids the police must look into and letting these dumb media to tape and film these r illegal and unethical.our police is definitely the worst police in asia
@lordpakeer7922
@lordpakeer7922 2 ай бұрын
රුසියාවේ ගිහිල්ල කුලියට මිනීමරුවො වෙන එක වරදක් නෙමෙයි ලංකාවෙ නීතියට.😂😂😂😂😂😂😂😂
අල්ලස් ගත් විදුහල්පති...
3:40
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
Ong Bak | Fight Club Scene
15:05
Cinewatch
Рет қаралды 73 МЛН
එකාතකින් පව් අනේ
25:11
Bharatha Thennakoon
Рет қаралды 156 М.
How to win a argument
9:28
ajaxkmr
Рет қаралды 547 М.
Take Care | Episode 31 - (2024-09-14) | ITN
20:34
ITN Sri Lanka
Рет қаралды 1,2 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН